ඩුබායි අඩු පඩි ගන්න අයට ලාබෙට බඩු ගන්න සුපිරි place එක| බංගලි මාර්කට්|
ඔන්න යාළුවනේ අද අපි ගියේ ඩුබායි වල අල් කූස් කියන පැත්තේ තියෙන බංගලි මාර්කට් එකට.අල් කයිල් මෝල් එක පිටිපස්සෙ තමයි මේක තියෙන්නේ. Labour camps තියෙන නිසා මේ පැත්තේ බඩු ගොඩාක් ලාබයි.අඩු පඩි ගන්න අයට ගොඩාක් ලාබෙට එලවළු ,පලතුරු,ඇන්දුම් පැලදුම්, සපත්තු සෙරප්පු මේ වගේ ඕනෑම දෙයක් ගොඩාක් ලාබෙට ගන්න පුළුවන්.
විඩීයෝ එක ප්‍රෙයෝජනවත් වුනානම් සබ්ස්ක්‍රයිබ් කරලා,ලයික් කරලා ශෙයාර් කරලා අපිට සප් එකක් දෙන්න.💕
Thank you everyone !❤️🤗❤️
contact us - sldiario123@gmail.com
+971581156230 W/A
#dubai #dubailife #srilankan #sinhala #couple #dubaishopping #girl #food #arabicfood #budgetfood #budget2023 #budgetfriendly #budgettravel #Al Quoz#
Пікірлер: 39
Supperb Keep it up guys
හරිම ලස්සනයි නංගී තෙරුවන් සරණයි.🙏🙏🙏
Wow wonderful ❤❤
video oyalage balanna godak kameathii....eathe sounds madiine ...theyren nha kiyana ewa...a gana tikak ithuwa num ...godak hodahiì..❤
Thank you
Nice video putha ❤
@sldiario4462
Жыл бұрын
Thank you uncle Ashley ❤️
මම ඉන්නෙ Qatar 🇶🇦 ඇත්තටම මේ රටවල් දෙකේ ගොඩක් ඒව සමානයි බඩු මිලත් Qatar වල ටිකක් අඩුයි වගේ. නමුත් freedom එක ගොඩක් වැඩි UAE 🇦🇪 වල Qatar වලට වැඩිය
@sldiario4462
Жыл бұрын
ඔව් bro 🤗
Lassanai
👍👍👍
❤
Happy New year Godbless
@sldiario4462
Жыл бұрын
Happy new year
Suba aluth auruddak wewa denntama❤️❤️
@sldiario4462
Жыл бұрын
සුබ අළුත් අවුරුද්දක් වේවා ඔයාලටත්🙏
❤❤❤
❤❤
video eka konakin hari eda dawase diram rate ekath dammanam watinawa. 😊
@sldiario4462
6 ай бұрын
Oya Google eke gahala balanna ❤️
driving license ganna keeyak giyada oyata?
Mata dubai wala necassary teachers vacancies yanna help karanna plz akki
Akke dubai wala teacher kenek wenna monawada oni qualifications kiyala kiyannako
Oyala dubai Koheda inne akke.math inne deira wala
Ajamanwala badu labeta thiyena video ekak karannako
@sldiario4462
Жыл бұрын
ha Thamara
Mage wife nusery techer kenek dubi walin job ekak set krgnnwanm lankwe nusery cores ekak tiyenwada krnna.poddak vistra kiynnko.
@sldiario4462
Жыл бұрын
lankawe courses karala wadak na mehe awith karanna onee
IT technician job tiyanavada
ayye akke uae job lk maru kara ganna hati vistharayak dannako.contract eka iwara wenna kalin api kohomada job lk maru kara ganne kiyala ❤❤
@sldiario4462
Жыл бұрын
Oya a contract eke inna gaman jobs hoyanna .contract eka iwara wenna lan unahama aluth thanin gaththa offer letter eka mase kata kalin pennala.resign wenna.eeta passe anith job ekata visa gahanawa. Oyata dan inna thanin ain wenna puluwan ona welawaka eyala Oya yanawata kamathi nam .auruddakata kalin nam ganak gewanna wenawa samahara than wala .ehema resign wela wena job ekakata yanna puluwan
Nangi dubai koheda me sop 1 thiyenne kiyanna mama inne garain wala plz
@sldiario4462
Жыл бұрын
Al Quoz wala Bangali market
ලංකාවට කඅර්ගෝ එකක් දාන්න ශෝක්
@sldiario4462
Жыл бұрын
ow
Koheda thiyenne
@sldiario4462
Жыл бұрын
Al Quoz wala ,Bangali market
Diram 1 kiyada
@sldiario4462
Жыл бұрын
Dan yanne 87