අඩුම මිළ ගණන් වලට ඔස්ට්‍රේලියාවෙ සුපර්මාර්කට් එකකින් බඩු ගමු! ALDI Supermarket tour! (With prices)

Subscribe to my channel for more videos!
Music: Dear Autumn
Musician: @iksonmusic
Created by InShot:inshotapp.com/share/youtube.html

Пікірлер: 136

  • @dimuthusampath2464
    @dimuthusampath24643 жыл бұрын

    ඉතාමත් ම හොද video එකක්, තමන්ගේ අවශ්‍යතාවන් නිවැරිදි .ලෙස ක‍ළමණාකර ගැණිමට ,අවශ්‍ය අයට. ලංකාවෙ අය එකක් දෙකක් ගන්න කමැතියි නේ , නමුත් Australia ජිවත් වන ඔයා, ඉතාමත් හොද ආදර්ශමත් චරිතයක්..ස්තුතියි ..ජයවෙවා

  • @dushanthatilakaratna249
    @dushanthatilakaratna2493 жыл бұрын

    Always you have done great job. අඩුවෙන් බඩු ගන්නා හැටි .පළමුව Aldi,Coles,Woolworths වල App dawnload කරගෙන අඩුවෙන් බඩු ඇති තැන බලාගෙන එතනින් බඩු ගැනීම තමා වඩා සුදුසු . Half rate බඩු ඇති බැවින් . Thank you . Best Regards.

  • @northrocks18
    @northrocks183 жыл бұрын

    I been living in Australia more than 15 years. But learned few things to do when shopping at ALDI

  • @praveengunawardana4723
    @praveengunawardana47233 жыл бұрын

    Very useful video ❤️ love the work !

  • @gayanwithanage6661
    @gayanwithanage66613 жыл бұрын

    හොදයි අක්කා තව vedios දන්න

  • @-kangaroodeshayen8033
    @-kangaroodeshayen80333 жыл бұрын

    Very well explained. Well done sisi!!!👍❤

  • @pawanrashmika1301
    @pawanrashmika13013 жыл бұрын

    වටින වීඩියෝ එකක්

  • @harshanisamarawickrama2209
    @harshanisamarawickrama22093 жыл бұрын

    Wow 🤩. Nice ❤️ Nangi. Thanks So Much ❤️ Dear

  • @pavithrasenanayake6639
    @pavithrasenanayake66393 жыл бұрын

    ලංකාවට වඩා ගනන් අඩුයිනෙ, අපි සල්ලිත් දීල වසනෙ කන්නෙ 😥

  • @MrTjayindra
    @MrTjayindra3 жыл бұрын

    Supper work its interseting thanks madam take care Budusarani

  • @entrepreneursinsrilanka6153
    @entrepreneursinsrilanka61532 жыл бұрын

    ස්තුති

  • @anilkannagera1712
    @anilkannagera17123 жыл бұрын

    Akki i every time watch your videos. Well done.

  • @amalimarasinghe8473
    @amalimarasinghe84733 жыл бұрын

    Thank you so much 💖

  • @ladeepthafernando8929
    @ladeepthafernando89293 жыл бұрын

    thanks oyaata... watina kiyana Video uplord karanawaata.....

  • @LankaninMelbourne

    @LankaninMelbourne

    3 жыл бұрын

    🙂🙂

  • @charitharavinda2359
    @charitharavinda23593 жыл бұрын

    Akke aththatama niyamai mewage vedios karanna api balan innawa

  • @pabodhagamage3300
    @pabodhagamage33003 жыл бұрын

    Very nice 👍🏻🙂 thanks

  • @isurudissanayaka6357
    @isurudissanayaka63573 жыл бұрын

    Well explained👌👌

  • @rohanachandima8439
    @rohanachandima84393 жыл бұрын

    Thank you

  • @Dinesharumendo
    @Dinesharumendo Жыл бұрын

    ලස්සනයි

  • @dumbarayatv2458
    @dumbarayatv24583 жыл бұрын

    Perfect buyer. IQ💯

  • @faaizahcassim717
    @faaizahcassim7172 жыл бұрын

    So nice thank you

  • @chathurikakarunarathna3387
    @chathurikakarunarathna33872 жыл бұрын

    Akkanam godak hodata video karanawa,mama hamadama balanawa,

  • @kalumwanigasekara8292
    @kalumwanigasekara82923 жыл бұрын

    So useful...you are so nice......thanks...🙂

  • @lankaweharak4221

    @lankaweharak4221

    3 жыл бұрын

    අපි ලංකාවේ කීල්ස් සුපර් මාකෙට් එකට ගිහිල්ලා බඩු අරගෙන දමනවා වගේම, ඔස්ට්‍රලියවෙත් කරනවා. ඒකියන්නේ ඔස්ට්‍රලියාවත් ලංකාව වගේම දිවුණු රටක් වෙන්න ඇති. වෛරසය එවර වුනහම ගිහිල්ල බලන්න ඕනෑ. ප්‍රස්නේ ඔස්ට්‍රලියාවේ වෛරසය ගොඩක් තියෙනවානේ. ඔස්ට්‍රලියාවේ HEALTH CARE එක ලංකාව තරමට හොඳ නැතිව ඇති නේද?

  • @ureshamadubhashini6077
    @ureshamadubhashini60773 жыл бұрын

    Great vedio

  • @Allarehere687
    @Allarehere6873 жыл бұрын

    Godak hoda video ekak

  • @samudrikajayawardhana4110
    @samudrikajayawardhana41103 жыл бұрын

    Wowww best at doing a quality video and ofcourse the way you speak♥️♥️♥️♥️♥️

  • @enjoywithkala1582
    @enjoywithkala15823 жыл бұрын

    Niyamai akke

  • @sriyalatha4259
    @sriyalatha42593 жыл бұрын

    Godak watinawa thawa videos daanna

  • @shanakaruwan5726
    @shanakaruwan57263 жыл бұрын

    Lassanai

  • @chamanibaishara2500
    @chamanibaishara25003 жыл бұрын

    Thanks

  • @shalyMelb
    @shalyMelb3 жыл бұрын

    Very useful thanks 👍👍

  • @lankaweharak4221

    @lankaweharak4221

    3 жыл бұрын

    අපි ලංකාවේ කීල්ස් සුපර් මාකෙට් එකට ගිහිල්ලා බඩු අරගෙන දමනවා වගේම, ඔස්ට්‍රලියවෙත් කරනවා. ඒකියන්නේ ඔස්ට්‍රලියාවත් ලංකාව වගේම දිවුණු රටක් වෙන්න ඇති. වෛරසය එවර වුනහම ගිහිල්ල බලන්න ඕනෑ. ප්‍රස්නේ ඔස්ට්‍රලියාවේ වෛරසය ගොඩක් තියෙනවානේ. ඔස්ට්‍රලියාවේ HEALTH CARE එක ලංකාව තරමට හොඳ නැතිව ඇති නේද?

  • @dianichola2290

    @dianichola2290

    3 жыл бұрын

    @@lankaweharak4221 ලංකාව දියුණුයි නමුත් minissunge ආකල්ප හරිම නොදියුණු i

  • @priyadarshanipremarathne6435
    @priyadarshanipremarathne64353 жыл бұрын

    Good, an informative video. ALDI is a German two-family owned supermarket chain. It seems that ALDI in Australia is similar to ALDI in USA. In Germany, it is more or less same, but some differences are there in terms of the cost and product size. (ex: the size of the milk can). In Germany, I have not seen 2L plastic cans in ALDI. Most of the time they use sustainable method; cardboard milk carton. and also not necessary to show the bag and they believe that customers are genuine and there is some security alarm system close to the doors. Is it common that students have their own cars when they are even students in Australia?. how about using public transport, is it an inconvenience?

  • @LankaninMelbourne

    @LankaninMelbourne

    3 жыл бұрын

    Yes students buy a car since vehicles are very cheap here. They need it to do part time jobs at night.

  • @hhasannirmak9156
    @hhasannirmak91562 жыл бұрын

    Good luck.....

  • @gayaninisansala3847
    @gayaninisansala38473 жыл бұрын

    Well done

  • @gayaninisansala3847

    @gayaninisansala3847

    3 жыл бұрын

    @@susanthiebandara3822 oyata pissuda. Me dewal kiyanne Australia yanna inna ayata perasudanamata. Attatma oyata adaa nattan mewage coments danna epa. Eka hodana oyata.

  • @tirandijayathissa3686
    @tirandijayathissa36863 жыл бұрын

    😍😍😍❤️❤️❤️

  • @dilan4582
    @dilan45823 жыл бұрын

    👍

  • @nawoogunasekara4722
    @nawoogunasekara47223 жыл бұрын

    😍💖💖

  • @isuruweerakkodige3633
    @isuruweerakkodige36333 жыл бұрын

    Good

  • @ruwanthisenanayaka2283
    @ruwanthisenanayaka22832 жыл бұрын

    😍😍😍😍

  • @WeirdStuffaaaa
    @WeirdStuffaaaa3 жыл бұрын

    i watch your vieos at 2X playback speed

  • @Homiesvlog10
    @Homiesvlog103 жыл бұрын

    🔥thanks akki

  • @lankaweharak4221

    @lankaweharak4221

    3 жыл бұрын

    අපි ලංකාවේ කීල්ස් සුපර් මාකෙට් එකට ගිහිල්ලා බඩු අරගෙන දමනවා වගේම, ඔස්ට්‍රලියවෙත් කරනවා. ඒකියන්නේ ඔස්ට්‍රලියාවත් ලංකාව වගේම දිවුණු රටක් වෙන්න ඇති. වෛරසය එවර වුනහම ගිහිල්ල බලන්න ඕනෑ. ප්‍රස්නේ ඔස්ට්‍රලියාවේ වෛරසය ගොඩක් තියෙනවානේ. ඔස්ට්‍රලියාවේ HEALTH CARE එක ලංකාව තරමට හොඳ නැතිව ඇති නේද?

  • @Athula.

    @Athula.

    3 жыл бұрын

    @@lankaweharak4221 Menna lankawe thiyana hondama supermaket ema..Meka Balannako...kzread.info/dash/bejne/emZmuZuLaLDTaLQ.html kzread.info/dash/bejne/k6yor7Zqk6jIhJs.html

  • @anju2319
    @anju23193 жыл бұрын

    Thank u akkh 🤗🤗

  • @anju2319

    @anju2319

    3 жыл бұрын

    ලංකාවයි ඕස්ට්‍රේලියාවයි කියන්නෙ සම්පූර්ණයෙන්ම වෙනස් රටවල් දෙකක්. සමාන කරන්න තියා හිත්න්නවත් බෑ. අනික එක වගේ උනානම් අපේ අය එහේ යන්නෙ නෑනේ

  • @anju2319

    @anju2319

    3 жыл бұрын

    හොදයි. නමුත් වියදම වැඩියි.

  • @nalinmadhushan4773
    @nalinmadhushan47732 жыл бұрын

    👍👍👍

  • @c.lakmal1448
    @c.lakmal14483 жыл бұрын

    ❤❤❤

  • @pramodchathuranga6973
    @pramodchathuranga69732 жыл бұрын

    👍👍

  • @nuwan6816
    @nuwan68163 жыл бұрын

    ගොඩක් හොද විඩියෝ එක්ක් අක්කා

  • @charunakrishantha7386
    @charunakrishantha73863 жыл бұрын

    hodaii......

  • @dhanushkakarunarathna3765
    @dhanushkakarunarathna37653 жыл бұрын

    Boru kolan nathi hoda presentation ekak.

  • @beautywithhimamakeyouwills7062

    @beautywithhimamakeyouwills7062

    3 жыл бұрын

    Eeka nam aththaa

  • @D.A.S.PRADEEP

    @D.A.S.PRADEEP

    3 жыл бұрын

    Ow

  • @faaizahcassim717
    @faaizahcassim7172 жыл бұрын

    Send more plz

  • @vihangahirusha6879
    @vihangahirusha68792 жыл бұрын

    Akke one room one bathroom apartment ekak kiyak wenawada akke sathiyakata?? South australia wala adaleid wala???

  • @nadeeshachathurangani5976
    @nadeeshachathurangani59763 жыл бұрын

    Oustralian ena sali keeuak penana onada,oustralian uana athe sali keeuak thiuena onada kiuala videos ekak karana ake please

  • @shehanindrajith971
    @shehanindrajith9713 жыл бұрын

    Student ලන්ටත් වත්කම් පෙන්නන්න ඕනෙද. ඔහේ පුරවැසිකම අරං තියෙන අපේ මාමලා දෙන්නෙකුත් ඉන්නවා. එතකොට පුලුවන්ද 🤔

  • @amayastory4086
    @amayastory40862 жыл бұрын

    Nangi subclass 400 australia awith sponsored kiyala family visa ganna puluwanda. Ehema puluwan unoth babalawa school dala ugannanna PR onemada. Please dannawanam reply karanawada.

  • @RoshanAmaranayaka
    @RoshanAmaranayaka3 жыл бұрын

    ලංකාවේ ගණන්ම නේ, සමහර ඒවා මෙහෙට වඩා ගණන් අඩු නේ. 🙄

  • @shanebaines1088
    @shanebaines10883 жыл бұрын

    Thanks akki

  • @lankaweharak4221

    @lankaweharak4221

    3 жыл бұрын

    අපි ලංකාවේ කීල්ස් සුපර් මාකෙට් එකට ගිහිල්ලා බඩු අරගෙන දමනවා වගේම, ඔස්ට්‍රලියවෙත් කරනවා. ඒකියන්නේ ඔස්ට්‍රලියාවත් ලංකාව වගේම දිවුණු රටක් වෙන්න ඇති. වෛරසය එවර වුනහම ගිහිල්ල බලන්න ඕනෑ. ප්‍රස්නේ ඔස්ට්‍රලියාවේ වෛරසය ගොඩක් තියෙනවානේ. ඔස්ට්‍රලියාවේ HEALTH CARE එක ලංකාව තරමට හොඳ නැතිව ඇති නේද?

  • @shanebaines1088

    @shanebaines1088

    3 жыл бұрын

    Don’t be jealous bro😃😃

  • @shanebaines1088

    @shanebaines1088

    3 жыл бұрын

    Susanthie Bandara yes of course!!😃

  • @nimnavi6065
    @nimnavi60653 жыл бұрын

    Akka lankawe kohed

  • @shehanindrajith971
    @shehanindrajith9713 жыл бұрын

    Kesel kan nemei kesel awari 😁😇

  • @lahiruchanaka2288
    @lahiruchanaka22883 жыл бұрын

    Basa fish 😀😀

  • @M.SPaparaBand1827
    @M.SPaparaBand18273 жыл бұрын

    Ur Videos are really good thank you very much. Would you please do a video on Srilankan store in Australia. Prices and ranges.

  • @LankaninMelbourne

    @LankaninMelbourne

    3 жыл бұрын

    Sure. I wil try. Some shops dont allow to video. So i will try. :)

  • @M.SPaparaBand1827

    @M.SPaparaBand1827

    3 жыл бұрын

    Thank you so much.. 😊😊 and could u please do a job video based on psychology filed. Clinical Psychologist. Please..

  • @harshanisamarawickrama2209
    @harshanisamarawickrama22093 жыл бұрын

    Chocolates and Biscuits Penuwe NA. Those My Favourites Chocolates and Biscuits. Hiiiii

  • @achinthamihiranga5877
    @achinthamihiranga58773 жыл бұрын

    Ftt

  • @w.m.ranjithkumara4414
    @w.m.ranjithkumara44143 жыл бұрын

    Ane ai akkiyoo ohe ochichara baduval price vedi

  • @mihirim2743
    @mihirim27433 жыл бұрын

    Dolar wali n wagema Rs walin kiyanna

  • @nadeeshachathurangani5976
    @nadeeshachathurangani59763 жыл бұрын

    Oustralian ena lesima kramaua mokakda salipenana onada

  • @gayansirimanna524
    @gayansirimanna5243 жыл бұрын

    Ow hodai ane man ada tama dakke

  • @krishanthamahesh4051
    @krishanthamahesh40512 жыл бұрын

    👍👍👍❤️🌹

  • @dineshpeiris8773
    @dineshpeiris87733 жыл бұрын

    November intake ekata enna puluwan da akke

  • @lankaweharak4221

    @lankaweharak4221

    3 жыл бұрын

    අපි ලංකාවේ කීල්ස් සුපර් මාකෙට් එකට ගිහිල්ලා බඩු අරගෙන දමනවා වගේම, ඔස්ට්‍රලියවෙත් කරනවා. ඒකියන්නේ ඔස්ට්‍රලියාවත් ලංකාව වගේම දිවුණු රටක් වෙන්න ඇති. වෛරසය එවර වුනහම ගිහිල්ල බලන්න ඕනෑ. ප්‍රස්නේ ඔස්ට්‍රලියාවේ වෛරසය ගොඩක් තියෙනවානේ. ඔස්ට්‍රලියාවේ HEALTH CARE එක ලංකාව තරමට හොඳ නැතිව ඇති නේද?

  • @janakakumara8967
    @janakakumara89673 жыл бұрын

    Carrot 1kg mehe 200 ohe 120

  • @nadeeshachathurangani5976
    @nadeeshachathurangani59763 жыл бұрын

    Student veesa aply karala onama keneta oustralian ena puluvanda

  • @michaelshehan

    @michaelshehan

    3 жыл бұрын

    ඉස්සර වෙලාම English spelling හදා ගන්න Australia යන්න ඉස්සර වෙලා.

  • @nadeeshachathurangani5976
    @nadeeshachathurangani59763 жыл бұрын

    Student visA aply karala oustralian vala kose ekak karana onamada

  • @lankaweharak4221

    @lankaweharak4221

    3 жыл бұрын

    අපි ලංකාවේ කීල්ස් සුපර් මාකෙට් එකට ගිහිල්ලා බඩු අරගෙන දමනවා වගේම, ඔස්ට්‍රලියවෙත් කරනවා. ඒකියන්නේ ඔස්ට්‍රලියාවත් ලංකාව වගේම දිවුණු රටක් වෙන්න ඇති. වෛරසය එවර වුනහම ගිහිල්ල බලන්න ඕනෑ. ප්‍රස්නේ ඔස්ට්‍රලියාවේ වෛරසය ගොඩක් තියෙනවානේ. ඔස්ට්‍රලියාවේ HEALTH CARE එක ලංකාව තරමට හොඳ නැතිව ඇති නේද?

  • @anojacharlesschlosser2908
    @anojacharlesschlosser29083 жыл бұрын

    Germany wala th tiyenawa

  • @nadeeshachathurangani5976
    @nadeeshachathurangani59763 жыл бұрын

    Ake oua oustralian ave kohomada ena lesida

  • @lankaweharak4221

    @lankaweharak4221

    3 жыл бұрын

    අපි ලංකාවේ කීල්ස් සුපර් මාකෙට් එකට ගිහිල්ලා බඩු අරගෙන දමනවා වගේම, ඔස්ට්‍රලියවෙත් කරනවා. ඒකියන්නේ ඔස්ට්‍රලියාවත් ලංකාව වගේම දිවුණු රටක් වෙන්න ඇති. වෛරසය එවර වුනහම ගිහිල්ල බලන්න ඕනෑ. ප්‍රස්නේ ඔස්ට්‍රලියාවේ වෛරසය ගොඩක් තියෙනවානේ. ඔස්ට්‍රලියාවේ HEALTH CARE එක ලංකාව තරමට හොඳ නැතිව ඇති නේද?

  • @shanukajayathilake5995
    @shanukajayathilake59953 жыл бұрын

    Ostrliyan 1$ sri lankan rupise kiyda akke

  • @Life-ix5ez

    @Life-ix5ez

    3 жыл бұрын

    Rs.144

  • @kalanamadushan1245
    @kalanamadushan12453 жыл бұрын

    Aldi ekt wd costco ekke gnan aduid

  • @LankaninMelbourne

    @LankaninMelbourne

    3 жыл бұрын

    Costco eke bulk ganna one. Thani kenekuta eka padui

  • @sudharakadeshan3874
    @sudharakadeshan38742 жыл бұрын

    Apple piking video ekak one

  • @hirunihiruni177
    @hirunihiruni1773 жыл бұрын

    Lankawe mudalin kiyada

  • @thanushadilkirajakaruna349

    @thanushadilkirajakaruna349

    3 жыл бұрын

    search google aud to lkr convert kerela balanna godak adui australia wela kama

  • @nadeeshachathurangani5976
    @nadeeshachathurangani59763 жыл бұрын

    OustraliN ena keeuake onada

  • @shakeelahamed4265

    @shakeelahamed4265

    3 жыл бұрын

    @@susanthiebandara3822 why the hell are u replying in all comments 🤣😂 does that even make sense

  • @KWeerasinghe

    @KWeerasinghe

    2 жыл бұрын

    @@susanthiebandara3822 pissuda ane ekama comment eka dada walalenne 😂

  • @nadeeshachathurangani5976
    @nadeeshachathurangani59763 жыл бұрын

    Mony penana nathuva oustralian ena baruda

  • @LankaninMelbourne

    @LankaninMelbourne

    3 жыл бұрын

    Baa.

  • @harshaperera3690

    @harshaperera3690

    3 жыл бұрын

    සල්ලිත් ඕනෙ , ඉංග්‍රීසි ත් ඕනෙ .

  • @Chammi.

    @Chammi.

    3 жыл бұрын

    @@LankaninMelbourne scholarship ekkin higher studiesiwlat awoth wathkam pennann oon na ned?

  • @user-jt6ej7vh2p
    @user-jt6ej7vh2p3 жыл бұрын

    ඇයි අක්කේ comments වලට react කරන්නැත්තේ?

  • @LankaninMelbourne

    @LankaninMelbourne

    3 жыл бұрын

    ඔන්න කලා! :)

  • @user-jt6ej7vh2p

    @user-jt6ej7vh2p

    3 жыл бұрын

    @@LankaninMelbourne reply දාන එක නෙමේ " ❤ " reacts දාන එක ගැන කිව්වේ. 😐

  • @gamingwithnaduna6245
    @gamingwithnaduna62452 жыл бұрын

    මාත් කවද හරි රට යද්දී ඔයගේ තොරතුරු උවමනා වෙඉ

  • @wingstofly6223
    @wingstofly62233 жыл бұрын

    Harima ganan ned 😟😟

  • @upasenadesilva6020
    @upasenadesilva60203 жыл бұрын

    Kesel kan😂😂

  • @LankaninMelbourne

    @LankaninMelbourne

    3 жыл бұрын

    :D

  • @krlover2457
    @krlover24573 жыл бұрын

    Akke oya marry karalada eai husband baby lava pennannette

  • @KWeerasinghe

    @KWeerasinghe

    2 жыл бұрын

    Eya marry karala na

  • @nadeeshachathurangani5976
    @nadeeshachathurangani59763 жыл бұрын

    Oustralian enA keeuak onDA sampurna gNA

  • @harshaperera3690
    @harshaperera36903 жыл бұрын

    විලිලැජ්ජැවේ සංතෝසෙ බෑ. ඔහේ ඉන්නේ හොරු ද? බෑග් පරීක්ෂා කරන්නෙ? CCTV සහ sensors නැද්ද, හැම පාරිභෝගිකයන් ටම අපහාසයක්.

  • @sandunthilina8478

    @sandunthilina8478

    3 жыл бұрын

    Cctv තියෙනව. හොරු කොහෙත් ඉන්නවා. ඒත් ඒක බලාගෙන ඉන්න security දාල salary ගෙවන එක worth නැතුව අති. Aldi කියන්නෙ අඩුම සේවක පිරිසකගෙන් වැඩ කරන chain එකක්. අනික aldi එක ඉස්සර ඉදලම free bags දෙන්නෙ නැති නිසා,මිනිස්සු තමන් ගේන bag එකට බඩු දාගෙන checkout එකේදි belt එකට දානවා. Bag බලන එක අපිට අපහාසයක් වෙන්නෙ නෑ, ඒක habit එකක් වගේ customer open කරලා පෙන් වනවා. සමහර රටවල් වල වගේ මෙහේ bag තියලා යන්න වෙනම counters නෑ. Sensors system එක තියෙනවා. ඒත් ඒක වැදුනා කියලා කවුරුත් පස්සෙන් ඇවිත් bag අරින්න කියනවා දැකලා නෑ ( Aldi එකේ alarm කරන incident නම් දැකලා නෑ).

  • @harshaperera3690

    @harshaperera3690

    3 жыл бұрын

    @@sandunthilina8478 scandinavian රටවල් වල Aldi තියෙනවා . පාරිභෝගිකයන් ට තමන්ගේ බඩු සහ මලු ඕනෑ දෙයක් ඇතුලට ගෙනියන්න ගේන්න පුලුවන් . කිසිම කෙනෙක් පරීක්ෂා කරන්නේ නෑ. ඔවුන් පාරිභෝගිකයන් විශ්වාස කරනවා. සාපේක්ෂව Aldi වල බඩු මිල අඩුයි .

  • @sandunthilina8478

    @sandunthilina8478

    3 жыл бұрын

    @@harshaperera3690 එහෙම රටක ඉන්න එකත් වාසනාවයි

  • @harshaperera3690

    @harshaperera3690

    3 жыл бұрын

    @@sandunthilina8478 ඔබ හරි . ලෝකයේ සතුටින් ම ජීවත් වෙන මිනිසුන් ඉන්න රටවල් කියන්නේ බොරුවට නෙවෙයි කියලා හිතෙනවා. පහසුකම් දැක්කා ම ලංකාවේ අපි, අපේ මිනිස්සු ගැන දුක හිතෙනවා.

  • @lankaweharak4221

    @lankaweharak4221

    3 жыл бұрын

    අපි ලංකාවේ කීල්ස් සුපර් මාකෙට් එකට ගිහිල්ලා බඩු අරගෙන දමනවා වගේම, ඔස්ට්‍රලියවෙත් කරනවා. ඒකියන්නේ ඔස්ට්‍රලියාවත් ලංකාව වගේම දිවුණු රටක් වෙන්න ඇති. වෛරසය එවර වුනහම ගිහිල්ල බලන්න ඕනෑ. ප්‍රස්නේ ඔස්ට්‍රලියාවේ වෛරසය ගොඩක් තියෙනවානේ. ඔස්ට්‍රලියාවේ HEALTH CARE එක ලංකාව තරමට හොඳ නැතිව ඇති නේද?

  • @arunasiripiyathilake4447
    @arunasiripiyathilake44473 жыл бұрын

    අක්කි ඔයා ගූරැවරියෙක් නිසා සුපර්මාකටිවල යන්නේ නැතූව educational value එකක් තියෙන විඩියො දැමිමමි ෙහාද නැද්ද

  • @shehanindrajith971
    @shehanindrajith9713 жыл бұрын

    Student ලන්ටත් වත්කම් පෙන්නන්න ඕනෙද. ඔහේ පුරවැසිකම අරං තියෙන අපේ මාමලා දෙන්නෙකුත් ඉන්නවා. එතකොට පුලුවන්ද 🤔

  • @dumindaamila9489

    @dumindaamila9489

    3 жыл бұрын

    ubata mamala sponsor karanne ne bn sure ekata. uba maha gobba higannek ne..!!!

  • @shehanindrajith971
    @shehanindrajith9713 жыл бұрын

    Kesel kan nemei kesel awari 😁😇

  • @eshanisuhara344

    @eshanisuhara344

    3 жыл бұрын

    😁👋

Келесі