PIO ANANDAPPA - DEWINDE OBA KAWARAKUDO / දෙවිදේ ඔබ කවරෙකුදෝ

Музыка

The word of God says Do not fear & I am with you. If you are shaken, tormented, bruised, feeling shameful & backslidden in life Jesus says I will never leave thee, nor forsake thee.
If Jesus is in your boat why are you troubled? If you feel He's distance I encourage you to call upon His name and be saved.
Your life will never be the same again. It will reset upward & fast forward only.
God bless you
ඳෙවිඳේ ඔබ කවරෙකුදෝ
සැමදේ මැවූ දෙව් සමිඳුන්ය
සැම කුනාටුවන් සැඩ සුලි සුළඟත්
ඔබෙ වචනයට සැම කීකරු වෙයි
ඳෙවිඳේ ඔබ කවරෙකුදෝ
සැමදේ මැවූ දෙව් සමිඳුන්ය
සැම කුනාටුවන් සැඩ සුලි සුළඟත්
ඔබෙ වචනයට සැම කීකරු වෙයි
යේසුස්ගේ නාමයෙන් සැම විළඟු බිඳ දමයි
යේසුස්ගේ නාමයෙන් සැම යකු බල පහවීයයි
යේසුස්ගේ නාමයෙන් සැම බලකොටු බිඳ දමයි
යේසුස්ගේ නාමයෙන් අතීශයෙන් ජය
සැම මොහොතේදී ඔබ නමඳිමි
සව්බලැතී දෙව් රජුන් ඔබ වේ
සැම කදුලේදී දී සැම රෝගයේදී
ඔබ මා සුරැකිව ගෙන යයි
යේසුස්ගේ නාමයෙන් සැම විළඟු බිඳ දමයි
යේසුස්ගේ නාමයෙන් සැම යකු බල පහවීයයි
යේසුස්ගේ නාමයෙන් සැම බලකොටු බිඳ දමයි
යේසුස්ගේ නාමයෙන් අතීශයෙන් ජය
VOCALS - PIO ANANDAPPA
BACKING VOCALS - GLORIA BENIHIN
LYRICS & MUSIC - KRISHAN THOMAS
RECORDING, MIX & MASTER - KRISHAN THOMAS AT THE THRONE ROOM MUSIC STUDIO
LYRICS VIDEO EDITING & MIX - CHINTHAKA JAYAWARDENE & SHANE PEIRIS

Пікірлер: 17

  • @user-iz8cl3ew4v
    @user-iz8cl3ew4vАй бұрын

    සර්වබලදාරි දෙවියන් වහන්සේට නමස්කාර වෙවා Amen❤❤❤ 🙏🙏🙏🙏

  • @user-tq1tj1eq8j
    @user-tq1tj1eq8jАй бұрын

    Thank you jesus ✝️🙏✝️

  • @PremanandaniNade
    @PremanandaniNadeАй бұрын

    Amen amen amen 🙏🙏🙏 suwaminta siyalu gaurawaya mahimaya namaskarayawewa wewa ❤❤❤❤

  • @samthanasridhara3218
    @samthanasridhara3218Ай бұрын

    Wonderful song exalting Jesus. Thank you

  • @shyamalifonseka6717
    @shyamalifonseka6717Ай бұрын

    ෙජසුනිඔබට ස්තුතියි අා ෙමින්❤❤❤❤❤

  • @user-tw2vl2vt3t
    @user-tw2vl2vt3t14 күн бұрын

    God bless 🙌 🙏 ❤ you pastor piyo

  • @rishanfernando589
    @rishanfernando589Ай бұрын

    ස්වාමීන් වහන්සේ හට මහිමය වේවා! ❤

  • @sdilushana2905
    @sdilushana2905Ай бұрын

    Hallelujah

  • @user-yp1tc1ch6b
    @user-yp1tc1ch6bАй бұрын

    Mahimayawewa ❤ me githika hadawathata puduma sahanayak denne .sthuthi pasta jp

  • @anushkafonseka647
    @anushkafonseka647Ай бұрын

    🎉 🎉🎉🎉🎉

  • @user-yp1tc1ch6b
    @user-yp1tc1ch6b28 күн бұрын

    🔥🔥🔥🔥⭐⭐⭐⭐❤️❤️❤️🙏

  • @UniqueCreation16
    @UniqueCreation16Ай бұрын

    Praise god.. ♥️

  • @priyadarshanifernando7196
    @priyadarshanifernando7196Ай бұрын

    ❤❤❤❤

  • @josewil2894
    @josewil2894Ай бұрын

    Hallelujah✨❤️ 🙏we are all blessed to have a god like jesus❤❤ All glory to our almighty god🕊✨

  • @Prabath1974
    @Prabath1974Ай бұрын

    Good combination with Gloriah❤

  • @Shimronfernando
    @ShimronfernandoАй бұрын

  • @ryanjayawardana4865
    @ryanjayawardana4865Ай бұрын

    ❤️❤️❤️

Келесі