Pinwanthiya Mage Oba Thama Official Lyrics Song "පිංවන්තිය මගේ ඔබ තමා" _ Himalayan

Музыка

Song - Pinwanthiya Mage Oba Thama
Lyrics - Dhanushka Madushan
Music - Himalayan Music Studio
Mp3 Download Link
bit.ly/Pinwanthiye2
Enjoy & stay connected with us!
► / @_himalayan_
LIKE | COMMENT | SHARE | SUBSCRIBE
Check Out Our Popular Cover Songs:
පිංවන්තියෙ මාගේ -
• Pinwanthiye Mage පින්ව...
එක්වීනම් රිදවන්න එපා -
• Ekwee Nam Ridawanna Ep...
ආදරයක් හින්දා -
• Adarayak Hinda (ආදරයක්...

Пікірлер: 316

  • @nimalipriyanka680
    @nimalipriyanka6804 жыл бұрын

    කොච්චර ඇහැව්වත් එපා වෙන්නේ නෑ මටනම් your voice supeb brother god 🌹🌹💕💕💕💕❤️❤️💓💓💖💖💗💗

  • @_HIMALAYAN_

    @_HIMALAYAN_

    4 жыл бұрын

    Thanks

  • @ravindumahela2176

    @ravindumahela2176

    4 жыл бұрын

    Very beautiful song Mrs ravindu

  • @buddikasanjeewa7247

    @buddikasanjeewa7247

    4 жыл бұрын

    😜

  • @ravindumahela2176

    @ravindumahela2176

    4 жыл бұрын

    Hi

  • @ravindumahela2176

    @ravindumahela2176

    4 жыл бұрын

    Hi

  • @samadhiperera9586
    @samadhiperera95864 жыл бұрын

    අහම්බෙන් බලන්න සෙට් උනේ පට්ට වොයිස් එකක් දැන් ඔයාගෙම සිංදු හොය හොය ඩවුන්ලෝඩ් කරන්නෙ මන් විතරද

  • @rasanjaliranathunga6197
    @rasanjaliranathunga61974 жыл бұрын

    හදවතට දැනෙන සුපිරිම කටහඩ දුකක් පාලුවක් තනිකමක් දැනෙන වෙලාවට මං අහන්නේම ඔයාගෙ සිංදු අයියේ. අපිව වෙනම ලෝකේකට යනවා. කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නම් නෑ.💗💗💗💗

  • @menumenu4584
    @menumenu45844 жыл бұрын

    හෙඩ් සෙට් එක ගහගෙන මේක දාගේන අහද්දී මාරම හැගීමක් එන්නේ..එහෙම මිනිස්සුන්ට දැනෙන්න කියන්න පුලුවන් පිංවන්න අයට විතරයි මල්ලී...ඔයාට ඔය ලැබිලා තියෙන හැකියාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න..මුල අමතක නොකර..සුභ..බු.ස... ලොකු ගමනක් යන්න පුලුවන් ..

  • @dilhaniwasana2536

    @dilhaniwasana2536

    4 жыл бұрын

    අනිවාර්යෙන්ම

  • @_HIMALAYAN_

    @_HIMALAYAN_

    6 ай бұрын

    Thanks Aiya ❤

  • @apishrawakayo
    @apishrawakayo3 жыл бұрын

    අද සෙට් වුනේ බොක්ක මේක..සුපිරියක් හොඳේ...ලංකාවෙ අර්ජීත් සිං ..උඹ තමා...ඇත්තටම මං සිංහල සිංදු වැඩිය අහන්නෙ නෑ..විරාජ්..චාමර..එත් දැන් උඹේ සිංදු අහනවා..සුභ අනාගතයක් මල්ලි ❤

  • @_HIMALAYAN_

    @_HIMALAYAN_

    3 жыл бұрын

    ❤️

  • @sanduninimasha4967
    @sanduninimasha49674 жыл бұрын

    සිරවටම ෆට්ට මෙ සින්දු අහද්දි ඇග හිරි වැටෙන්නෙ මගෙ විතරද බං

  • @dineshamadhubhashini6851
    @dineshamadhubhashini68514 жыл бұрын

    මගේ හදවතේ ගායකයා....❤️❤️❤️❤️

  • @_HIMALAYAN_

    @_HIMALAYAN_

    6 ай бұрын

    Thanks ❤

  • @hashinihashi2064
    @hashinihashi20644 жыл бұрын

    Oyage katahada nam niyamai kiynanna wachna na. Good luck brother 😍😍😍😍😍

  • @sarithatashmi7030
    @sarithatashmi70303 жыл бұрын

    මගෙ සිත මටත් හොරෙන් කොහෙද ගිහිල්ලා... ❤️❤️❤️

  • @nadeedissanayaka5229
    @nadeedissanayaka52294 жыл бұрын

    Lassnai aiyee.. Oyge voice Eka nm kiynn wachna nee... Marma lassnaii...

  • @shashiweerathunga8542
    @shashiweerathunga85424 жыл бұрын

    එ් කටහඩ මාව පිස්සෙක් කරා අයියා.ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි 😍😍❤️❤️❤️

  • @_HIMALAYAN_

    @_HIMALAYAN_

    6 ай бұрын

    Thanks ❤

  • @max-fe9ng
    @max-fe9ng4 жыл бұрын

    පීස්සූ හැදෙනවා අයියා මාර ලස්සනයී අම්මෝ

  • @dilharatharusha8076
    @dilharatharusha80764 жыл бұрын

    මෙකට කියන්න ඕනා එක තමා පට්ට පට්ට ........

  • @hansikadhananjani78
    @hansikadhananjani783 жыл бұрын

    Very very very beautiful and loves to listen. Go ahead.👍

  • @akalankadharmasiri8393
    @akalankadharmasiri83933 жыл бұрын

    Patta voice eka ❤

  • @gagulsenidu4942
    @gagulsenidu49424 жыл бұрын

    ඒ වොයිස් එක මචං ෆට්ට ලස්සනයි බන් අහන්න අහන්න ආස හිතෙනවා බන් මම ඔයාගේ එකම සිංදුව 100 වතාවක් අහන්න ඇති මචං ඒ තරම් හිතට වදිනවා මචා .................💟💟💟💟🙏🙏🙏🙏🙏🌷

  • @hashinisewwandi576
    @hashinisewwandi5762 жыл бұрын

    එපාවෙන්නේ නැ අප්පා ලස්සනයි අයියේ♥♥

  • @chamikalakshimi6183
    @chamikalakshimi61834 жыл бұрын

    Oyage voice eka kochchara ahuwath epa wenne nam na e tharam lassanai

  • @madukalakmini5827
    @madukalakmini58274 жыл бұрын

    Aiye mn oyage voice ekata mara asaii oyanam maru good lakh aiya😯😯😯

  • @lakshithavlogs4033
    @lakshithavlogs40334 жыл бұрын

    Elhaaaa..... adareyyyyy bn....🙂🙂👈👈👈💪💪💪💪🤘🤘🤘🤙🤙🤙🙏

  • @harshishehan9146
    @harshishehan91464 жыл бұрын

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ brother ඔයාගෙ voice එක...... වශී කරලා වගේ කී serayak ඇහුවත් එපා වෙන්නේ නෑ...... ජේසු පිහිටයි oyata..... ❤️❤️

  • @lavishsecrets8615
    @lavishsecrets86154 жыл бұрын

    ඒ හඩ පිස්සෙක් කරා 😘😘😘😘 අදරෙයි අදරෙයි අදරෙයි අදරෙයි අදරෙයි අදරෙයි අදරෙයි අදරෙයි අදරෙයි අදරෙයි අදරෙයි අදරෙයි අදරෙයි අදරෙයි අදරෙයි අදරෙයි අදරෙයි අදරෙයි අදරෙයි අදරෙයි අදරෙයි අදරෙයි අදරෙයි අදරෙයි ගොඩාක්

  • @_HIMALAYAN_

    @_HIMALAYAN_

    2 жыл бұрын

    ❤️

  • @chirathyasamarasinghe3477
    @chirathyasamarasinghe34773 жыл бұрын

    Lassanaaaayyy,,,oooohhhhhhh.....kiyala wedak na ethin,,,

  • @rasanjaliranathunga6197
    @rasanjaliranathunga61974 жыл бұрын

    Supiriyakma thama ithm...💝💝💝💝💝💝

  • @Kaveesha44
    @Kaveesha444 жыл бұрын

    සුපිරි සුපිරි

  • @pasidupresadh7246
    @pasidupresadh72464 жыл бұрын

    පිස්සු හැදෙනවා හොදේ අයියේ පට්ටම ලස්සනයි ❤️

  • @cleopatra2663
    @cleopatra26633 жыл бұрын

    ලස්සනයි අයියේ ❤️✌️✌️. Good luck

  • @_HIMALAYAN_

    @_HIMALAYAN_

    6 ай бұрын

    Thanks ❤

  • @kumarkokkikumar3296
    @kumarkokkikumar32964 жыл бұрын

    ලස්සනයි අයියෙ ගොඩක් ලස්සනයි

  • @dilanid4536
    @dilanid45364 жыл бұрын

    තවත් ඉතින් නොකිය බැරි උනා මටත් 🌹ලස්සනයි මල්ලියෝ ජයම වෙිවා බුදු සරණයි🌞🌝👈

  • @katubaddagesachinimadushik8300
    @katubaddagesachinimadushik83004 жыл бұрын

    Ane deviyane kageda e katahadaa patta haloooooo sirawatama

  • @nimshanirajapaksha8148
    @nimshanirajapaksha81484 жыл бұрын

    Shoi aiye lassnaiiiii song eka

  • @goldenheart5844
    @goldenheart58444 жыл бұрын

    කොයි තරම් ඇහුවත් එපා වෙන්නේ නැති සුපිරි කටහඩ...ලංකාවටම එකයි....

  • @_HIMALAYAN_

    @_HIMALAYAN_

    6 ай бұрын

    Thanks ❤

  • @ashnijayarathna937
    @ashnijayarathna9373 жыл бұрын

    අම්මෝ WOW😍 WOW😍 WOW😍 පට්ට හොඳේ♥️♥️♥️ හිත නිවෙනවා ඔය VOICE එකට.....SUPERB..බුදු සරණයි අයියන්ඩි...✌ ❤

  • @_HIMALAYAN_

    @_HIMALAYAN_

    6 ай бұрын

    Thanks ❤

  • @amiladulani2713
    @amiladulani27133 жыл бұрын

    Godaaaaaak lassanai 👍👍👍👍👍👍👍👍

  • @imashaachinthani93
    @imashaachinthani932 жыл бұрын

    Patta aiye👍👍

  • @kawshalyadilru8286
    @kawshalyadilru82864 жыл бұрын

    Ammo ee voice eka ❤️❤️👍👍👍 lassanai aiye theruwan saranai good luck 👍

  • @tharukatharuka5755
    @tharukatharuka57554 жыл бұрын

    Godaak Lassanaiiiiiii😁👍😚😙☺

  • @randikudagamage4627
    @randikudagamage46274 жыл бұрын

    Anee harima lassnai ❤️❤️❤️❤️

  • @sakunthalaruwanni7128
    @sakunthalaruwanni71283 жыл бұрын

    Niyamai 💖💖💖💖💖💖

  • @suddisuddi1602
    @suddisuddi16023 жыл бұрын

    ලස්සනයි ලස්සනයි ලස්සනයි 😘😘💘💘💘💖💗💗💗💖💗💗💖💗💖❤️❤️❤️

  • @SL-wl3pp
    @SL-wl3pp4 жыл бұрын

    සුපිරි

  • @srilalweerawardhana6369
    @srilalweerawardhana63693 жыл бұрын

    Bro you have very great voice . Acchually it's very niceeeeeee. Good luck

  • @nipunishashikala8227
    @nipunishashikala82274 жыл бұрын

    Woooww me sinduwath lassanaiii😍😍❤️

  • @chanukachaturaga5900
    @chanukachaturaga59004 жыл бұрын

    Ammoo mara lassani song eka

  • @dinushikapiyumini3866
    @dinushikapiyumini38662 жыл бұрын

    ලස්සනයි අයියෙ ❤️❤️

  • @dinuka7500
    @dinuka75003 жыл бұрын

    Aaaaadarei ❤️❤️❤️😪

  • @hansikamadhavi2587
    @hansikamadhavi25874 жыл бұрын

    Very nice song aiya good luck .....

  • @playersgeme1042
    @playersgeme10423 жыл бұрын

    Lassani thawa video one

  • @dilinimadushani8762
    @dilinimadushani87624 жыл бұрын

    ඒකනම් සුපර් අයියෙ good luk 👌👌👍💖 පරණ මතකයන් එක්ක මේක අලුත්ම දෙයක් හිතෙ ඇතුලෙ තියන ප්‍රශ්න සේරම අමතක වෙලා ගියා 😍

  • @maneldilrukshi2548
    @maneldilrukshi25484 жыл бұрын

    Godak lassanai aney oyage voice eka pissu hadila aye hadenawa. Download karan mama oyage sindu ahanne. ❤️❤️❤️❤️❤️

  • @susanthasusantha5896
    @susanthasusantha58964 жыл бұрын

    Niyamai.

  • @malithitashiya2797
    @malithitashiya27974 жыл бұрын

    Wow super voice 👌👌👌👌❤❤❤

  • @dilhaniwasana2536
    @dilhaniwasana25364 жыл бұрын

    සුපිරි මල්ලි

  • @piumipraboda3342
    @piumipraboda33424 жыл бұрын

    ගොඩක් ලස්සනයි අයියේ..kochchra ahuwt epa wenne ne.👍👍

  • @malshadisanayaka3825
    @malshadisanayaka38253 жыл бұрын

    හිමා❤️

  • @shaniwarnakulasooriya4853
    @shaniwarnakulasooriya48534 жыл бұрын

    ශා ලස්සනයි අයියේ 😍😍😍කොචචර ඇහුවත් එපා වෙන්නෙ නෑ 🤗

  • @_HIMALAYAN_

    @_HIMALAYAN_

    4 жыл бұрын

    Thanks

  • @nimalipriyanka680
    @nimalipriyanka6804 жыл бұрын

    Mage sitha matath horen kohedo gihilla... deneth kiuwa rahasa wetahuna thawath ithin nokiya beri una.....💗💗💗💗💗💗💗

  • @kanchanaweerasingha1929
    @kanchanaweerasingha19294 жыл бұрын

    ඔයාගෙ කටහඩ නම් පට්ට අයියෙ..දැන් නම් අනිවා ඔයාගෙ සින්දුවක් අහනවාමයි..👍

  • @predatordhanu6140
    @predatordhanu61404 жыл бұрын

    Woow kochchr ahuwath epa wenne__eeka all the best

  • @tharushirashodha3779
    @tharushirashodha37794 жыл бұрын

    Deneth kiyana rahasa watahuna .💙

  • @niro7334
    @niro73343 жыл бұрын

    Budu saranai lassanai aiyee

  • @xrasithyanuja.2487
    @xrasithyanuja.24874 жыл бұрын

    මරු මරු ඔහොම යන්...😜

  • @dilinithamel1015
    @dilinithamel10154 жыл бұрын

    lassnai aiya..😘😘😘 oyage voice ekata nam pissu watenawa..

  • @erandidefonseka1996
    @erandidefonseka19964 жыл бұрын

    මල්ලි... ❤ අයියා...❤ nice combination ❤

  • @_HIMALAYAN_

    @_HIMALAYAN_

    4 жыл бұрын

    Thanks akka

  • @samadis594
    @samadis5944 жыл бұрын

    Man oyata godak adarai aida kiyala mawat danne na 💛☘️💙🌿❤️🥀💜🍃💙🍀🖤🌱💞🌷💛🥀💜❤️🌹

  • @katubaddagesachinimadushik8300
    @katubaddagesachinimadushik83004 жыл бұрын

    Mama meka ahanwa hamdama kojjara ahuwat epa wenne na 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹😘😘😘

  • @nimtheradivyangani9834
    @nimtheradivyangani98344 жыл бұрын

    Ane lassanai appa e sinduwa nam

  • @mabeeshdeneth3509
    @mabeeshdeneth35093 жыл бұрын

    Lassanai👌👌👌👌

  • @nishunishu9008
    @nishunishu90084 жыл бұрын

    Wowwwwwww.....❤❤❤😘

  • @pabeluwarsaha8215
    @pabeluwarsaha82154 жыл бұрын

    හරිම ලස්සනයි මල්ලි. ඒ. ඔයා ගෙ වොයිස් ♥️♥️♥️🤗🤗🤗

  • @_HIMALAYAN_

    @_HIMALAYAN_

    4 жыл бұрын

    Thanks akka

  • @harshiprabodhika9598
    @harshiprabodhika95984 жыл бұрын

    පට්ට ලස්සනයි....කොච්චර ඇහැවත් ආයේ ආයේ අහන්න ආස හිතෙනවා....🥰

  • @tharusenavirathna2204
    @tharusenavirathna22044 жыл бұрын

    Lassani godak aiye......mn godak godk adarei aiye..💖💖💖💖💖💖

  • @sasindumaduranga2846
    @sasindumaduranga28464 жыл бұрын

    පට්ට ✌️👌👌👌👌👍👍👍👍👍👍😷😷

  • @roshaninekini5566
    @roshaninekini55664 жыл бұрын

    Voice akanam supar .....👍👍👍obata subagaman❤❤

  • @piyumisadunika2080
    @piyumisadunika20803 жыл бұрын

    Supiri aiye 👌🔥voice eka patta 👌♥️

  • @nisansalamadu9651
    @nisansalamadu96514 жыл бұрын

    ලස්සනයි මාරම ලස්සනයි ...❤️❤️❤️❤️🎼🎼🎼🎼

  • @pasidupresadh7246
    @pasidupresadh72464 жыл бұрын

    👌👌👌❤️

  • @nishudishanudya95
    @nishudishanudya954 жыл бұрын

    තේරැමක් අැති සින්දුවක් ලස්සනයි අයියා 💞💞

  • @hasinidhananjala5
    @hasinidhananjala54 жыл бұрын

    වොයිස් එක මගේ චොයිස් එක.......❤❤❤🔥🔥 හැම පැත්තෙන්ම කම්ප්ලීට්... ❤❤👍👍👍

  • @hansiweerasinghe5741
    @hansiweerasinghe57413 жыл бұрын

    Wow...voice like a meditation.....

  • @_HIMALAYAN_

    @_HIMALAYAN_

    3 жыл бұрын

    Thanks a lot 😊

  • @tharushijayasinhe9871
    @tharushijayasinhe98714 жыл бұрын

    Marama lassanai

  • @tharushidilshaniaponsu8437
    @tharushidilshaniaponsu84374 жыл бұрын

    Oyage sindu lassanai aiya ❤❤❤❤❤❤❤❤❤❤❤❤👍👍👍👍👍👍👍👍👍👍👍👍💪💪💪💪💪💪

  • @amalinelum4833
    @amalinelum48334 жыл бұрын

    Ahamben dekke harima lassanai oyage Vicodin,👌👌👌

  • @heshanijayathilaka7839
    @heshanijayathilaka78394 жыл бұрын

    Ape hadawate gayakaya❤❤❤

  • @chutidonimax4532
    @chutidonimax45324 жыл бұрын

    Duka hithe pirila thibba eth kohegiyada manda lassanai දිවිය loke giya wage බුදු සරණයි oyata

  • @ireshamanage1000
    @ireshamanage10004 жыл бұрын

    Lassanai

  • @chethanadulanjali6504
    @chethanadulanjali65044 жыл бұрын

    Wooooow❤️❤️❤️ marama katahadak

  • @upulweheresukithathero1860
    @upulweheresukithathero18603 жыл бұрын

    තෙරුවන් සරණයි 🙏🙏🙏👌👍

  • @salinisathsarani3659
    @salinisathsarani36594 жыл бұрын

    Ekath lassni aaaa ,👍❤

  • @sudusudu7896
    @sudusudu78964 жыл бұрын

    💜️💜️💜️👈supar brother ❤️❤️❤️

  • @roshiniashinsana6276
    @roshiniashinsana62762 жыл бұрын

    Lassanai 💕💕❤❤❤

  • @_HIMALAYAN_

    @_HIMALAYAN_

    2 жыл бұрын

    Thanks

  • @CakeZonebyTharu
    @CakeZonebyTharu4 жыл бұрын

    Harima lassanai ❤️❤️

  • @_HIMALAYAN_

    @_HIMALAYAN_

    4 жыл бұрын

    Thanks

  • @piumaldanushka9483
    @piumaldanushka94833 жыл бұрын

    Niyami yaluwa adarei ban

  • @nilangimadushani3257
    @nilangimadushani32574 жыл бұрын

    Woooow superb voice .I’m listening your songs always no who replace to your voice best of luck Himalayan😍

  • @allelectricalengineeringpr4735
    @allelectricalengineeringpr47354 жыл бұрын

    Great brother

  • @shalanirajapaksha6032
    @shalanirajapaksha60324 жыл бұрын

    Patta👍

  • @nishanandarage2468
    @nishanandarage24684 жыл бұрын

    Woow woow සුපිරිම එකත්😍😍

  • @_HIMALAYAN_

    @_HIMALAYAN_

    4 жыл бұрын

    Thanks Aiya

  • @dilshanathapaththu
    @dilshanathapaththu4 жыл бұрын

    Super Bro

  • @manjulasandaya4813
    @manjulasandaya48134 жыл бұрын

    පට්ට 💕💕💕🤞🤞🤞

  • @sameeracm8487
    @sameeracm84874 жыл бұрын

    සුපිරි 👌👌👌

Келесі