Pilot කෙනෙක් වෙන්නේ කොහොමද ?
Ойын-сауық
Application Form Download Link
අයදුම්පත්‍රය බාගත කරගැනීමට 👇🏻
svencrai.com/1n5i
Approved flying schools in Sri Lanka👇🏻
සිවිල් ගුවන්සේවා අධිකාරිය විසින් අනුමත ගුවන් පුහුණු පාසල්
• Approved Flying School...
How to obatain Student Pilot License (English)
ශිෂ්‍ය ගුවන් නියමු බපපත්‍රය 👇🏻
• Student Pilot License ...
How to obtain Private Pilot License (English)
පෞද්ගලික ගුවන් නියමු බලපත්‍රය 👇🏻
• Private Pilot License ...
How to obtain Commercial Pilot License (English)
වාණිජ ගුවන්නියමු බලපත්‍රය 👇🏻
• Commercial Pilot Licen...
How to obtain Airline Transport Pilot License (English)
ගුවන්නියමු ප්‍රවාහන බලපත්‍රය 👇🏻
• Airline Transport Pilo...
Follow me on Facebook 👇🏻
ෆේස්බුක් පිටුව හා සම්බන්ධ වීමට
/ crewfacts
Пікірлер: 369
Was waiting for this video. Thank you so much Akki. Awesome
අක්කි ඔයාගෙ ඉදිරියට වැඩ කටයුතු සාර්ථක වේවා! පහල මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න
Air port එකේ තියෙන විවිධ jobs මොනාද කියලා vidio එකක් කරන්න පුලුවන්ද
Brilliant you have done it nicely.
Well described good content keep it going all the best good luck.
ගොඩක් වටින ව🎓😘
Mamath hewwe me thora thuru tika .oyata godak pin akke .
ගොඩක් ස්තුතියි ඔබට
Supper 👍👍 Akke Cabin crew job eke promotion thiyenawada? ,e monawada? Cabin crew kenek widiyata join wela eke thiyena wena job vacancy walata apply karanna puluwanda
Thanx akki loku udawwak kare ❤🔥
අක්කි අපිට කියල දෙන්නකො අන්තිමටම ATPL frozen එකත් ලබාගත්තට පසුව Srilankan airline වල Cadet pilot කෙනෙක් විදියට Join වෙන විදිය අක්කි ☺️ මොකද කිසිම තොරතුරක් හොයාගන්න නෑ අක්කි හරි යට Srilankan airline එකට කැඩෙට් පයිලට් කෙනෙක් විදියට ජොයින් වෙන විදිය පිලිබදව
Thank you akka ☺️
Thank you very much
Akke video ekak karannako pilot kenekta වැඩියෙන් ගෙවන country ekai salaries ගැනයි තව කොච්චර කාලයක් වැඩ කරන්න ඕනෙ ද කියන එකයි මේ ගැන video එකක් karannako අනේ
What qualifications do we need be a pilot in a forigen country and approximately how much does it cost. 👈 please reply soon siz.😎😎😎😎😎
Subscribed ❤️
Tank you 😊😊😊
Some say that there are many people in Sri Lanka who have all the required qualifications but have not found a pilot job in an airline.Is that true?
Akke sri lankan eke pilot interview eka ganath video ekk kranna puluwanda??
Dream ❤
Harima pahadili akke
Akke O/L withrak karal pilot course eka karann puluwan da. Anika Oya degree okkom kalata passe wena rataka join weddi aulk wennha ned?
නියමෙටම තේරුනා මේ වීඩියෝ එකෙන්නම්..cost එක කොච්ච්‍රක යනවද?pilot කෙනෙක් වෙද්දි පිලිවෙලින්..
Awurudu 30ta wadi kenekta Piloting karana puluwan country ekak dannawada ?? Dannawa nam details kiyanna puluwanda dear?? Thank you!!
Akke qatar airline eke pilot kenek widiyata job ekk karann thiyenna ona sudusukam monawada
Akke me license walata kochchara withara yaida. Ewa eka parama gewanna one nadda.
Apita airfares ekata gihin eken commercial airline ekakata yanna puluwanda
Spl eka ganna thiyenna one adayapana sudusukam monawada,o/l A/l sudusukam kohomada thiyenna one spl eka ganna
Akki.. pilot kenek wela ATPL lishan eka ganna external digree 1k thibunata barida
Courses walata yana cost eka gana kiyanna puluwanda🙂
Can you please do a video about how to be a pilot in qatar airways..😢 Please reply me.....😢
Akki o/l exam eka 1st shy ekenma pass venna oneda nathnm second shy eken unath aulk madfa
eka engimak thiyena guwan yanayakin purudu wenavita enging dosayak awoth kohomada berenne apata perisut ekakin paninna purudu karala perisut ekak denawada anika guwan puhunu pasalen dena podi guwan yanaya padawala air bus 380/ wage guwan yanayak piyasara karanna puluwanda anika waradak unoth dada kola gewanna wenawada
ethakota akke pilot kenek wenna A/L karanna onema nadda O/L witharak kaloth athida
akke o/l result blnoooda?...blnoonm result kohomada theenn ooni...kiynnko plzzzzz
Akki වෙන COUNTRY එකක PILOT කෙනෙක් වෙන්න මොන වගේ සුදුසුකම් ද අවශ්‍ය වෙන්නේ , නැත්තන් මේ සුදුසුකම්ම අවශ්‍ය වෙනවද ? කියලා විස්තරාත්මක VIDEO එකක් දාන්නකෝ ✈ PLEASE 🙂🙏 ✨️
@user-ek2nh5ze5w
11 ай бұрын
𝑶𝒖 𝒎𝒂𝒕𝒂𝒕 𝒅𝒂𝒏𝒂𝒈𝒂𝒏𝒏𝒂 𝒐𝒏𝒆
Akki , are the jobs guaranteed for those who have gone abroad and come as a cadet pilot to sri lankan airline with all 3 license ? 🙁🙄
Sri lanka poilt school ekaka listen 4ma ganna dala washayen kiyak vithara yardage dala washayen
Cpl licence eka ganna digree ekak thiyenna onida ?
BICT degree ekakin airport eke ganna puluwan jobs monada akke
Akki dhan sampurna gana laka 40 vithara yanawane dha pilat kenek wenna
ආරම්භයේ ඉදලා pilot කෙනෙක් වෙන්න කොච්චර කාලයක් යනවද අක්කි.අවුරුදු කීයක් විතර යනවද අක්කි..ඔය ඔක්කොම ඉවර කරලා pilot kenek wenna
@Someone-br3rq
2 жыл бұрын
It depends with the country you are planning to do take your licenses. In sri lanka it takes 2 and more years depending on your financial availability.
@inukanethdinu2050
Жыл бұрын
@@Someone-br3rq අක්කේ ලක්ෂ 120/130 ක් වගේ ද සම්පුර්ණ වියදම යන්නේ ලෙවල් 04 වෙනකම් ඒ කියන්නේ ATPL තැනට වෙනකම්
Is it required to do a bachelor???
ane tnx akki, Cost eka kochcharak withara yaida akki PPL/CPL/ATPL and okkotama?? plz reply🙂
@thilinadissanayake4550
2 жыл бұрын
8-9 million
Pilot කෙනෙක් වෙන්න a/l මොනවද කරන්න ඕන.
Akke Technologi kiyana subject eka A/L valata karala ATPL eka ganna bada 😳😳😢
Guwan niyamu pasalakata alulathkaraganimedi balana monawada
අක්කේ mama Dan A/l maths karanne,මට o/l වලට c athuluwa hoda resalt 8 thiyanawa හැබයි akke mata english වලට s ekak awe,මම 2023 english 2weni para karala c ekak gattha ,පලවෙනි parama ekak ආවේ nathi hinda poiloh kenek වෙන්න බැරිද,2wepara ගත්තට c eka hinda පුලුවන්නම් neda,podak aiyagen අහල kiyannako[sri lanka airline eke poilot kenek වෙන්න one ,Airforce නෙවෙයි
අනේ අක්කේ මේකට අනිවාර්යෙන් උත්තර දෙන්න 🙏🙏🙏🙏🙏අක්කේ ඕකට ඕනි අද්‍යාපනය සුදුසුකම් ඔක්කොම කියන්න පුලුවන්ද 🙏🙏🙏
Akki ol exam eka liyala me course eka karanna puluwn da plz kiynnako akki
Sri lankawe pilot kenk wenna a/l pass unma athida?
My Dream😎😎
Anee akki kiynn puluwnd api pilot kenek wenn oonn A/l wlt monwd krnn oon subject kiyl thiyenw d nththn apit kmthi subject ekk krnn puluwn d..anee plz..ikmnt reply ekk ewnn.A/L wlt subject thorgnn kiyl sch wlin enn kiyl thiyenw..ane plz...ikmnt kiynn
Oya courses valata kiyak vithara yanavada reply please
Godak watinawa akke me kiyapu vithara
Pilot kenekt salary eka denne kochchar kalyk giyt passed?
අක්කි උපාධියක් තිබ්බත් මේ ටික මුල ඉදන් එන්න ඔනි නේද
Cpl eka laba ganimedi ita samata sudusukam washyen monawada one,
ane akkiyooo mt help eka karannako plzzz oyata godak pin 🙏🙏🙏🙏
How many salaries for pilot?
pilot kenek wenna ICT karanna oneda?
Akki pilot course karanna A/L karana sub eka balapanavada
Akke ඕලෙවල් රිසාල්ට්ස් ඒලෙවල් රිසාල්ට්ස් කොහොමද ඕන plz reply
SPL ekata english fluwant ooneda akka mata wayada 16
Campus gihin උපාධියක් aragena yanna berida
Akki, pilot position ekt arilankan airline eken hm year ekkm interview krnwd
@Someone-br3rq
2 жыл бұрын
No
How tall do you have to be?
අක්කි k d u එක හරහා pilot කෙනෙක් වෙන්න පුළුවන් නේද
Pilot kenek wennaA/l walat krann ona subject monada.
දුප්පත් කෙනෙක්ට pilot kenek wenna barida 😔
@umeshdaniels7037
2 жыл бұрын
හැකියාව තිබෙනවනම් ඔයාට පුළුවන් මගෙත් හීනෙ
@ndppcgames1518
2 жыл бұрын
ඒකනේන්නම් ප්‍රශ්නෙ.ඒ උනාට මම අනිවා pilot කෙනෙක් වෙනවා
@ssap3717
2 жыл бұрын
puluwan airforce eka haraha
@kaveenlakdinu7373
2 жыл бұрын
@@ndppcgames1518 සුබ පැතුම් ❤❤
@hirutrading.8648
2 жыл бұрын
kohomada.
After o/l degree ekak karala puluwan neda a/l nathuwa 👀
අක්කේ ලක්ෂ 120/130 ක් වගේ ද සම්පුර්ණ වියදම යන්නේ ලෙවල් 04 වෙනකම් ඒ කියන්නේ ATPL තැනට වෙනකම්
A/l iwarakarala flyschool ekakata join wenna puluwanda
Akki pilot gana video ekak danna kiwwata danne nane
Quter wala pilot kenek wenne kohomda akki
වෛද්‍ය යොග්‍යතා පරික්ෂණය fal unoth pilot kenek wenna baida
Quter wala pilot kenk wenne kohomda akki kiynko
Akke pilot kenek wenn kochchar gank yanwd?
degree eka one mona side ekenda
ගුවන් යානා පැදවීමේ දි අවශ්‍ය අධ්‍යාපන සුදුසුකම් මොනවද අක්කේ
අක්කෙ මෙකෙ එක බලප්‍රත්ත්‍රයක්ද ගන්න පුලුවන්
රැකියා අවස්තාවක් නැත්තන් අපිට අයෙදුම්කරන්න බැරිද
First shy ekenma oneda
License okkoma aniwaryen onida
Akki pilot kenek wenna me 4 ma karanna oneda
අක්කෙ ගුවන් නියමුවෙක් වෙන්න කොපමණ වගේ මුදලක් වැය වෙනවද ?
UAE wala wge training school ekakat yanawanan mulinma ganna one spl ekad ppl ekad
@thilinadissanayake4550
2 жыл бұрын
Spl nathuwa training patan ganna ba kohewath
Akke Mata science wlata S maths walata B Mata pilot kenek wenna bri weid
CPL කෙනෙක් වෙන්න උස කොච්චර ප්‍රමානයක් බලනවද?.CPL කෙනෙක් වෙන්න A/L කරන්නැතුව පුහුනු පාඪමාලාවකට ගිහින් පාඪමාලාව හදාරලා pilot කෙනෙක් වෙන්න බැරිද ? Please can you give me a answer 🙂
@amharamhar7669
Жыл бұрын
Yes please reply 💕
A/L art karal pilot kenek wenna barida
අනේ අක්කි මට කියන්න පුලුවන්ද...A/L වලට Art කරත් pilot කෙනෙක් වෙන්න පුලුවන්ද කියල....ඒ කෝමද කියලත් පොඩ්ඩක් කියන්නකෝ.....අනේ ලොකුම ලොකු උදව්වක්.....දන්න කෙනෙක් හරි මේ mg එක කියවල මට ryply කරන්නකෝ....ගොඩක් පින්..❤️💫😟😟
Hight eka,? Awashshada,?
Pilot කෙනෙක් වෙන්න කීයක් ගෙවන්න ඕනිද
A l walata maths or bio witharada karanna oni pilot kenek wenna nam
Hig school ekat යන්න වයස බලනවාද
Please reply as soon as possible
Al wlt Bio or Maths aniwryined
අනෙ අක්කෙ මගෙ එකම හීනෙ මෙක මම මැත්ස් කරන්නෙ අක්කෙ මට බය මෙඩිකල් එක.ගැන එකක් හරි අසමත් උනොත් ෆේල් වෙනවද
A/L වලට Combined maths, Physics, Ict කලත් pilot කෙනෙක් වෙන්න පුළුවන් ද?Chemistry කරන්නම ඕනෙද?
@rangerover2024
7 ай бұрын
AL. වලට maths karanwaනම් physics chemistry අනිවා ඕන...... ඒකෙන් හැබයි s සාමාර්ථ තිබුණත් අවුලක් නැ අවම මට්ටමින්...... Maths එක්ක It කරොත් ba...... අනිත් එක AL ලොකුවට බලපාන්නේ නෑ pilit කෙනෙක් වෙන්න......ඒකට ගොඩක් වෙලාවට අවශ්‍ය වෙන්නේ AL passe කරන දේවල්.....e ටික pass කරගත්තොත් ගොඩ.....❤❤❤
Bachelor degree ekak kiyanne mokakda 😕