Hello everyone! Welcome to my channel!
I am a flight attendant at Qatar Airways
and was a former flight attendant at SriLankan Airlines.
I'll be sharing my knowledge , experience I had with each airline among you. In addition to this I upload content on Law of attraction and Free English Lessons. My content is both in English & Sinhala
ආයුබෝවන්!. මම ශ්‍රීලංකන් ගුවන්සේවයේ වසර කිහිපයක් ගුවන්සේවිකාවක් වශයෙන් සේවයේ නිරත වීමෙන් අනතුරුව කටාර් ගුවන්සේවයේ සේවයට බැදුනෙමි. මා ලද අත්දැකීම් සහ ඒ සදහා ඔබටත් සම්බන්ධ වීමට අවශ්‍ය කරුණු ඇතුලත් සවිස්තරාත්මකව පැහැදිලි කරන ලද විඩියෝ ගණනාවක් ඔබ හමුවේ ගෙනැවිත් තියෙනවා. මීට අමතරව විශ්ව ආකර්ෂණ නීතිය පිළිබඳ වීඩියෝ මාලා සහ ඉංග්‍රීසි භාෂාව නොමිලේ ඉගැන්වීම මෙම චැනල් එක ඔස්සේ සිදු කරනවා. ඉංග්‍රීසි සහ සිංහල භාෂාවෙන් ඔබට වීඩියෝ නැරඹීමට පුලුවන්
Пікірлер
Thank you dear your good advice I will do for low of attraction God bless you ❤
මා හට ලක්ශ පහක මුදලක් ලබාදුන්න විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති 🙏🙏
Akki costumer service auruddak experience ek aniwaren onida
Thank you universe❤
Akki i applied and i received the invitation ..Can u do a video related to the interview?
Thank you akka..❤
Akke dubai inna ayata kohomada join wenne.
🥰🥰🥰
Experience eka auruddak nane..anit okkoma hariytama tiyenawa.😢😢😢
T.u.mis
Thank you duwa ❤ lots of merit s to you ❤❤❤
Customer care experience ganna puluwan jobs monada kyl kiyanna puluwnda plz❤
my goal🎉
Akki mn A/L kree naa mn O/L kraa mn A/ L wenuwata foundation ekak lankawe krl thiyenne chemistry physics ehema thiyana . Mata apply krnna bari weida
Api cv eka hadanakota undergraduate nam ekath cv ekata danna oneda
Ane mta thama 20i😢ne
Thank you for valuable information. Is it acceptable for a man to have a beard?
අක්කේ මට තාම 20 යි.ආය ඉන්ටවු එකක් ලබන අවුරුද්දේ ගනී නේද😭
is swiming important 🙂
Aunty, English B1B2 English lesson karannako
Mis online class karnne nadda
ane akki hama awuruddema me wage videos dnnko, eylge interview thiyeddi😊
මේ භාවනාව ඇත්තටම සත්‍යයක්. සාර්ථක ප්‍රතිඵල තියෙනවා. විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏 🙏🙏
15JUL interview eka face kr. Final interview ekath face kr. Hebei email ekak awa try again after three months kiyl. August ekata apply krt kmk nedda
Ane Akke commerce field eka degree thiyena ayata airline wala tiyena job monawada
Mage ammage asanipaya wenuwrn karala..a water ammata beheth bonna dunnata hudaida..nethnum man bonna oneda..pz rep
මම හදවතින්ම විශ්වයට ස්තුතිවන්ත වෙනව.❤අක්කටත් ගොඩාක් ස්තුතියි ❤
Emirates walad qatar airways walada salary wedi?
Awanka adarayk labadun wishwa mathawata isthuuthi❤️💕🌹
Akke paribogika sevawaya pilibada palapuruddak thiyenne ona kiyanne mokakda?
My goal ❤
අක්කි Interview එකේදී අහන ප්‍රශ්න මොනවද? English exam එකේදී, matsh exam එකේදී අහන දේවල් මොනවද කියලා video එකක් කරන්නකෝ.
Thank youu sm ❤
Akke, Qatar airways ganne nadda lagadi??
Mata lassana adarayak labadunnata wishwa mathawata sthuthiy ❤❤❤
Akke mge thaththa Dubai wl inne.so mt Dubai permanent visa thiynw.mn Dubai gihin apply krn ekd lnkwe indl apply krn ekd better.mt next year thm apply krnn wenne because mt thm 20 i
Closing date kawadada.
Akki mn dan at civil engineering degree ekk karanwa... Mn asai cabin crew kene wenna....mt danagann one qutar Airways, Emirates wala degree eken yann job nadda... Degree eken cabin crew gihin passe change wenn barid a job rale eka
ලස්සනට තේරෙනවා ටීච ❤❤
Thank you so much miss ❤❤
They rejected me three times i have all the requirements and i participated in 2023 now continuously they are rejecting me
Akki hugak kaalekin❤
❤️❤️❤️❤️❤️❤️❤️❤️ ආදරණිය විශ්ව මතාවට අනේක වාරයක් ස්තූතියි❤️❤️❤️.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Thank you madam.. Madam oke illala tyn experience ganna puluwan jobs mnwd?
මම අද සිට මෙම බලගතු භව නාව ප්‍රගුන කරමි ගොඩක් විස්වායෙන් විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි
Wooow ❤English hdgnn wiidyk kiynnko plz
Ane Miss. I applied my CV twice for Emirates, but failed both times. Can you make a video indicating an ATS friendly CV? I reffered so many videos how to make ATS fr. CV. But very less no. of videos specified for CV to Emirates/ Qatar air lines. If you can, it will be very helpfull. This is my 6th time of applying for cabin crew🙂
Aunty, Air Asia,vistara wage indian airline wala airport service agent kenek wenna kohomada kiyala video ekak karanna puluwanda,?? Please
Degree ekak krana gaman apply krnn puluwnda miss.
Thank you so much 🥰