#petrol

ඔබට එන්ජින් තාක්ෂණය පිළිබඳ තිබෙන සියළුම ප්‍රශ්න පහළ වට්ස්ඇප් ගෲප් එකේ පල කරන්න එම ගෲප් එකට සම්බන්ධ වීම සඳහා පහල ලින්ක් එක ටච් කර ඇතුළුවන්න
🔘ඔබට තිබෙන තණකොළ කපන මැෂින් ආශ්‍රිත ප්‍රශ්න
🔘 චෙන්සෝ මැශින් ආශ්‍රිත ප්‍රශ්න
🔘බයික් එන්ජින් ආශ්‍රිතව තිබෙන ප්‍රශ්න
🔘 ත්‍රීවිල් ආශ්‍රිත තිබෙන ප්‍රශ්න
මෙම ගෲප් එකට පළකිරීමෙන් ඔබට විසඳාගත හැකිය.
මගේ චැනලයට මෙතනින් යන්න ❤️
/ pistonwithanubro
chat.whatsapp.com/BDNCndmMp64...
1️⃣ තනකොල කපන මැෂින් එකක් අලුතින් සවි කර ගන්න ආකාරය= • brush cutter machine u...
2️⃣ තනකොල කපන මැෂිමක කාබියුලේටරයක සුද්ද කිරීම = • How repiar brush cutte...
3️⃣ තනකොල කපන මැෂිමක පැකින් සෙට් හා ඔයිල් සීල් මාරු කිරීම = • How change Oil seel an...
4️⃣ තනකොල කපන මැෂිමක් ස්ටාර්ට් නොවෙන්න බලපාන ප්‍රධාන හේතු = • Main reasons why the l...
5️⃣ තනකොල කපන මැෂිමක රීකොයිල් එක නැවත ඔතන ආකාරය = • Recoil repiar sinhala ...
6️⃣ තනකොල කපන මැෂිමක් රත් උනාම ස්ටාර්ට් නොවෙන්න බලපාන හේතුව = • තණකොළ කපන මැෂිම රත් උ...
7️⃣ තනකොල කපන මැෂිමක ඇතුලත එන්ජිම වැඩ කරන ආකාරය = • How work 2 stroke engi...
8️⃣ බජාජ් ඩිස්කවරි 135 කාබියුලේටරය අලුත්වැඩියාව = • How clean the bajaj di...
9️⃣ බජාජ් ඩිස්කවරි 125 කාබියුලේටරය අලුත්වැඩියාව = • How clean bajaj discov...
🔟 බජාජ් ct-100 කාබියුලේටරය අලුත්වැඩියාව = • How clean the Bajaj CT...
1️⃣1️⃣ පෙට්රල් ත්‍රීවීලර් එක ස්ටාර්ට් නොවෙන්න බලපාන ප්‍රධාන හේතු = • The main reasons why a...
1️⃣2️⃣ ඩීසල් වීල් එක ස්ටාර්ට් නොවෙන්න බලපාන ප්‍රධාන හේතු = • Desal three wheeler s...
1️⃣3️⃣ බයික් එක මික්ස් කරන්න බලපාන හේතු = • How fix petrol mix pro...
මෙවැනි වීඩියෝ හා තවත් බොහෝ වීඩියෝ මගේ යූටියුබ් චෙනෙල් එකෙම් නැරඹීමට හැක.

Пікірлер: 699

  • @PistonWithAnuBro
    @PistonWithAnuBro Жыл бұрын

    මම වීඩියෝ එකේ කතා කරන වේගය වැඩි ඇති ඒක ගැන වැඩිය හිතන්න එපා හරි අමාරුවෙන් තමයි වීඩියෝ එක කරන්නේ ඉර අව්වත් එක්ක වෙන තැනක් නෑ කරන්න ඒකයි ප්‍රශ්නේ.🥺 ඒ වගේම තමයි ස්ටාට් නොවෙන්නෙ බලපාන තවත් දෙයක් තමා සයිලන්සර් එක බ්ලොක් වෙලා තිබීම මට ඒක මේ video එකේ කියන්න බැරි වුණා ඒක ගැනත් මම සමාව අයදිනවා.♥️🥺

  • @rawanadil7905
    @rawanadil7905

    ඔයාගෙ මහන්සිය බලන්නෙ නැතුව මේ කරන සමාජ සේවය ඉතාම අගය කල යුතුයි . තවතවත් ශක්තිය ලැබෙයි ඔබේ ජීවිත ගමනට. යූ ටියුබ් වැඩකට නැති දේවල් වලට බාවිතා කරන අය මේ මහත්මයාව අදර්ශයට අරගෙනවත් හැදෙන්න කියල ප්‍රාර්ථනා කරනව .

  • @sanjanathilanka2076
    @sanjanathilanka2076

    මචං මගේත් ඔය වර්ගේ බයික් එකක් තියෙන්නේ. බැටරිය බැහැලා තියෙන්නේ ඒත් කික් එක හෙන වෙලාවක් ගහන්න ඕන. ස්ටාර්ට් කර ගන්න.දැන් බයික් එක කොහොම හරි ස්ටාර්ට් කරන් පදින්කොටත් සිග්නල් ලයිට් එක දැම්මත් ලාවට පත්තු වෙන්නේ..මොකද්ද කේස් එක🥲

  • @jasaya9613
    @jasaya9613

    Tvs star sport බයික් එකක කොච්චර කික් කරත් ස්ටාර්ට් කරන්න බැ බ්‍රැට්‍රිය බැහැල තියෙන්නෙ එක නිසාද ස්ටාට් නොවෙන්නෙ 😢 අනිවාර්යයෙන් රිප්ලයි කර්න්න sir

  • @thefighter5947
    @thefighter5947

    Discover 100 parana model 1 (5 ගියර් Bike start 1t horai ai e ගොඩක් self ගහලා ගහලා start kara gnne. Acseleter 1ke 1ka thenakt ටිකක් start වෙනවා ඉට passe එතනින් ටිකෙන් ටික වැඩි කරලා හරියට start කර gnne... 1parak එහෙම start krama දවසම aulk nee ආයේ ilaga දවසේ 1st start eke එන්නේ aula

  • @user-vt5lr4fq5y
    @user-vt5lr4fq5y

    පෙට්‍රල් ඔන් එකය් රිසව් එකය් ක්‍රියාකාරිත්වය පැහැදිලි කරන්න

  • @uthpalawijethunga7432
    @uthpalawijethunga7432 Жыл бұрын

    ලෝභ නැතුව හැමදේම පැහැදිලව කියල දෙනවා. ගොඩක් වටිනවා මචන් මේ වීඩියෝ ටික.

  • @user-eb1qn4hx1h
    @user-eb1qn4hx1h14 күн бұрын

    එකම දේ කීප වතාවක් කිය කියා කාලය දික්කරණව.

  • @rasanthafernando4076
    @rasanthafernando4076

    මල්ලි මගෙ ct100 එක උදේට ස්ටාර්ට් වෙන්නෑ. ප්ලග් එක ගලෝල බැලුවා ප්ලග් එක වටේට තෙත ගතියක් තියනව. පෙට්ට්‍රල් ගහලද ඔයිල් ගහලද . එහෙනම් මොකද කරන්න ඕන

  • @saundwewe8863
    @saundwewe8863 Жыл бұрын

    වේගෙ වැඩි උනාට කමක් නැ අපිට හොදට තේරෙන විදියට ඔයා කියල දෙනව හැමදාම ඔයා එක්ක එකතු වෙලා ඉන්නව ජය වේවා මල්ලිය

  • @tsbuddika1609
    @tsbuddika1609

    මල්ලි ඔයාට තව දැනුම වැඩ් වේවා අපි දැනුවත් කලාට. බොහොම ස්තුතිය බුදු සරනයි දෙවි පිහිටයි ඔයාට .

  • @nuwansandamalsamithajeewa574
    @nuwansandamalsamithajeewa574 Жыл бұрын

    සුපිරි මචෝ.හොදටම තේරෙනවා කියලා දෙන විදිය

  • @rasidusandeepa78
    @rasidusandeepa78 Жыл бұрын

    සුපිරියටම කියලා දෙනවා Tnx bokka

  • @poornimaharshani7393
    @poornimaharshani7393 Жыл бұрын

    හොඳටම කියලා දෙනවා. සුපිරි bro

  • @Srilankan740
    @Srilankan740 Жыл бұрын

    අදරෙයි බන් , උබට වරදින්නැ තවත් ශක්තිය මතකෙ ලැබෙවා කියලා පාර්ථානා කරනවා ජෙසුපිහිටයි බුදුසරණයි දෙවිපිහිටයි අල්ලාපිහිටයි 🙏🙏🙏🙏🙏🌹

  • @sujanrandika1097
    @sujanrandika1097 Жыл бұрын

    එක දෙයක්වත් මග ඇරෙන් නැතිව සුපිරියටම කියලා දුන්නා

  • @sedanthadesilwa1927
    @sedanthadesilwa1927 Жыл бұрын

    ගොඩක් ස්තුතියි මල්ලි බුදු සරණයි

  • @naveendraprasad7501
    @naveendraprasad7501 Жыл бұрын

    Good Mali supiri Jaya budusarsnai

  • @rasmart7278
    @rasmart7278 Жыл бұрын

    මරු මචං සූපිරි පැහැදිලි කිරීමක්

  • @kumaraperera5153
    @kumaraperera5153 Жыл бұрын

    🌹සුපිරි... දිගටම කරගෙන යන්න... 🌹

Келесі