Peradeniya University Anthem

Ойын-сауық

Anthem Of University of Peradeniya - Sri Lanka

Пікірлер: 545

  • @isurudasanayake3845
    @isurudasanayake38455 ай бұрын

    Exam එකට පාඩම් කරන කාලේ මේ සින්දුව අහ අහ ඉඳලා , අද ඇත්තටම පේරාදෙණිය සරසවියට යන්න වරම් ලැබුණ දවස ❤❤❤❤ බලාපොරොත්තු වෙන හැමෝටම ඒ වාසනාව ලැබේවා..

  • @skr8386

    @skr8386

    4 ай бұрын

    Congratulations!!! ♥️

  • @nuzhanuza6191

    @nuzhanuza6191

    3 ай бұрын

    Wow! Congrats❤

  • @dulanidmdpd7449

    @dulanidmdpd7449

    2 ай бұрын

    මටත්

  • @kavindusubash9050
    @kavindusubash905010 ай бұрын

    ඒ සොඳුරු බිමට යන්න සිහින දකින ඔබ හැමටම සුබ පතමි. එය එසේම වේවා!❣️

  • @chubby7580
    @chubby75803 жыл бұрын

    අම්මේ ඔබෙ තුරුලට එන්න දරන වෑයමට ආශිර්වාද දෙනු මැනවි❤

  • @imanu2083
    @imanu20836 ай бұрын

    මං අද exam ලියනවා පේරා engineering යන්න ලොකු බලාපොරොත්තුවකින් 🥰❤️ යන්න කලින් මේක අහල යන්න ආවෙ ... ආදරෙයි පේරා🔥❤️

  • @ravindumihisara1520

    @ravindumihisara1520

    4 ай бұрын

    Kohomada exam math pera engineering

  • @NimnaSesadee
    @NimnaSesadee Жыл бұрын

    *පේරා..*🧡🥺 ලස්සන හෙටක් වෙනුවෙන් මල් පිපි බිමය ලොව මිහිරැතිම වැසි වැටුනේ මේ මතය අවසන් නොවන කවියක් මෙබිමේ සිරිය තව කල්පයක් වැජඹෙයි පේරා දෙණිය.. ගල්කණු අතර සඟවන්නෙමි මතක වත නාඬා හිනැහෙනා රොබරෝසියා නැත වැල් පාලම සෙලෙව්වේ ගත නෙමෙයි සිත වැදි රජිඳුටත් පෙම් බැඳි වැද්දියක් ඇත නෙත් සිත් පැහැරගෙන තාලෙට තබා බඳ එක ලෙස ගලයි මහැවැලි ගං කොමළ ළඳ නොතකා වෙහෙස ,බාධක කම්කටොලු බිඳ අල්ලමු දිනක එක් වී හන්තාන හඳ...❤ (නිම්නා සේසදී දේවප්‍රිය , 9 වසර -රත්නපුර සීවලී මධ්‍ය විද්‍යාලය)

  • @Diltwin

    @Diltwin

    4 ай бұрын

    😍❤

  • @slhogwartsandpotterheads8196

    @slhogwartsandpotterheads8196

    Ай бұрын

    harima lassanai nangi ❤❤

  • @MshiThennakoon
    @MshiThennakoon Жыл бұрын

    ikmnt eno 2024 A/l ❤❤❤❤❤❤

  • @user-zx3hg3nr9r

    @user-zx3hg3nr9r

    2 ай бұрын

    Api ehedi ekata hambavemu Mata vagema oyatath pera yanna puluvan wenava 2024 a/l

  • @Worldmusiccenter564

    @Worldmusiccenter564

    Ай бұрын

    Gmmt 24 A/l walin enwa ❤❤❤❤

  • @dumithrandeni1651
    @dumithrandeni16514 жыл бұрын

    පේරාදෙණි අම්මා පුලුවන් ඉක්මන්ට ඔයා ගාවට එන හීනෙ හැබෑ කරගන්නවා❤️

  • @pathumsameera6753

    @pathumsameera6753

    2 жыл бұрын

    💪💪💪👨‍🎓

  • @sihilalnethsara4848

    @sihilalnethsara4848

    Жыл бұрын

    අනිවාර්යයෙන් ම ..... 💪💪💪

  • @kalyaniparanagama2290

    @kalyaniparanagama2290

    Жыл бұрын

    අනීවාරෙන්ම

  • @vish_girl
    @vish_girl6 ай бұрын

    දන්න කාලෙ ඉදන් දකින ලස්සනම හීනෙ.🥺❤️ ඒක හීනයක් විතරක් වෙන්න දෙන් නෑ 🖐️

  • @chamith6952

    @chamith6952

    6 ай бұрын

    Aniva

  • @chamith6952

    @chamith6952

    6 ай бұрын

  • @hasithanuwan9186
    @hasithanuwan91864 жыл бұрын

    හම්මේ සින්නො මේ සින්දුව කට පාඩම් කෙරෙව්ව හැටි මතක් වෙනවා🤣🤣අදටත් මතකයි මේ පද ටික.ආදරෙයි පේරා.❤❤❤

  • @kalyaniparanagama2290

    @kalyaniparanagama2290

    Жыл бұрын

    ♥️♥️

  • @nizz_in_action
    @nizz_in_action Жыл бұрын

    කැම්පස් ඇවිල්ලා මේක උදේ හවා අසන 1st yrs ලට තෙරුවන් සරණ ලැබේවා ❤😂

  • @Miusic_Life_2004
    @Miusic_Life_20042 жыл бұрын

    මගේ මැරිලා ගියපු හීන වලට පණ දීපු එකම ආදරණීය වචනය🥺❤පේරාදෙණිය..🥰❤අනිවාරෙන්ම එනවා...ජීවිතේ අලුත් පිටුවක් ලියන්න...🥰❤

  • @sanduninisansala2720
    @sanduninisansala27202 жыл бұрын

    ඉවසමි ගයනුවස්...පුබුදිමි තුටින්..සිහිනෙන් පවා දකිමි ඔබ... ඉදින් මෙපමණක් යැයි කිව නොහැකි තරමට අපමණක් තරම් ප්‍රේම කරමි... 2022.07.19 දින සටහන් තබමි. 2022 AL biology 3rd shy. Faculty of agri management 2023 වසර අවසන් වන්නට මත්තෙන් මා එනු ඇත. යලි ඉපදෙන්නට පෙරුම් පුරමි ඔබ තුරුලෙහි සිහින මවමි.❤

  • @nimnakeshan2563
    @nimnakeshan25633 жыл бұрын

    එකම හීනේ.ජීවිතේ මන් බලාපොරොත්තු උන ලස්සනම හීනේ.පේරාදෙණිය කැම්පස් එකට යන එක...කොහොම හරි යනවා...❤️

  • @amandiwawegama2650

    @amandiwawegama2650

    2 жыл бұрын

    💪💪💪👌👌

  • @nimalatthanayaka5737
    @nimalatthanayaka57372 жыл бұрын

    මට දැන් මේක කට පාඩම්..😍ඒ තරම් පිස්සුවෙන් ඉන්නේ.... පේරා ආදරෙයී❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @cpriyanganirajapaksha6299
    @cpriyanganirajapaksha62995 жыл бұрын

    සරසවි මව්නි මා හට ජීවත්වන්නට හැකි වන ජීවිතය කියාදුන්.ඔබට මගේ ප්‍රණාමය .!!!

  • @samudraedirisinghe3842
    @samudraedirisinghe38425 жыл бұрын

    ඉක්මනටම එනවා.....පේරාදෙනි සරසවි ජනනී

  • @amalkaweragoda9473

    @amalkaweragoda9473

    4 жыл бұрын

    One thought may change ur life. Good luck.

  • @kawminda1429

    @kawminda1429

    3 жыл бұрын

    කෝ ගියාද

  • @explorer9967

    @explorer9967

    3 жыл бұрын

    @@kawminda1429 😖🤦🤦

  • @kawminda1429

    @kawminda1429

    3 жыл бұрын

    @@explorer9967 මොකද වුනේ

  • @dinethriamarasingha3377
    @dinethriamarasingha33773 жыл бұрын

    පේරාදෙණිය කැම්පස් එනවමයි අනිවාර්යයෙන් සොදුරුතම සරසවිය 😙🙏

  • @ridmitharushika1091
    @ridmitharushika10913 жыл бұрын

    "මගේ සිහිනය පේරාදෙණිය සරසවිය ..." ගොඩක් ආදරෙයි ♥️♥️ අනිවාර්යයෙන් මමත් එනවාමයි ......(2022 A/L Art)

  • @dilanmadanayake1486

    @dilanmadanayake1486

    3 жыл бұрын

    හොඳින්ම wekdakaranna.

  • @ridmitharushika1091

    @ridmitharushika1091

    3 жыл бұрын

    @@dilanmadanayake1486 thanks 😘

  • @dilanmadanayake1486

    @dilanmadanayake1486

    3 жыл бұрын

    @@ridmitharushika1091 school ?

  • @ridmitharushika1091

    @ridmitharushika1091

    3 жыл бұрын

    @@dilanmadanayake1486 MN YDB

  • @dilanmadanayake1486

    @dilanmadanayake1486

    3 жыл бұрын

    @@ridmitharushika1091 ????

  • @jchandrasanajchandrasana3655
    @jchandrasanajchandrasana36553 жыл бұрын

    කවදහරි ඔතනට ඒනවාමයි. මේ university ඒකට යන අයියලා අක්කලා ගොඩක් පින්වන්තයි ඔයාලා හැමෝටම බුදු සරණයි

  • @hasurudulankara2789
    @hasurudulankara27892 жыл бұрын

    නංවමු යසිසුරිනී සනහමු කිතුගොසිනී නමදිමු බැති පෙමිනී පේරාදෙණි සරසවි ජනනී විදුධර වෙදැදුරු ශාස්ත්‍ර පරිණත මෙහෙසුරු දිනිසුරු ඇඳුරුඳු අභිමුව සත්විධ ශිල්ප කලා දිව ඔසුවෙන සුවය සදා දෙන ඉසිවර අසපුව නංවමු යසිසුරිනී.... හන්තාන සිහිල් කඳුලැස්සෙන් පෝෂිත මහවැලි කුමරිය තුරුලු විභූෂිත විසල් ලතාවෙක එක තුර සුජනිත කුසුම් කැකුළු වෙමු අරුණට විකසිත නංවමු යසිසුරිනී...

  • @Dearluzifer

    @Dearluzifer

    Жыл бұрын

    Great idea bn!❤

  • @teamm214
    @teamm2144 жыл бұрын

    සුන්දර පියස නැත සම වන ලොව අනෙක... නන්දන යෞවනය ගත වුන මෙහි මහ පිනෙක.... බන්දන සිප් සතර දිනවා ලොව මතු දිනෙක........ පින්බර මෑණි පේරාදෙණි අප කනක................

  • @madushanka254
    @madushanka2544 жыл бұрын

    තව අවුරුදු 3කින් එනවා 😚

  • @ayeshaerandi9698
    @ayeshaerandi96984 жыл бұрын

    මාත් එනවා පේරාදෙණිය සරසවි ජනනි ❤️❤️

  • @vihangadewmini256
    @vihangadewmini256 Жыл бұрын

    එකම හීනය . 🌍👩‍🎓❤️ අනිවාර්යයෙන්ම පේරාදෙණිය මව් තුරුලට එනවාමයි ❤️❤️

  • @intechwithdinu2531
    @intechwithdinu25312 жыл бұрын

    කම්මැලිකමක් ආවම මේක ඇහුවම අයේ ලාම්පුතෙල් පාරක් වැදුන ගැරඩියා වගේ අයේ සට සට ගාලා වැඩට බහින්නේ කලබලෙන්..🤭🤭

  • @sandeepaathukorala406
    @sandeepaathukorala4064 жыл бұрын

    ඉවසමි ගයනු වස් ඒ සොඳුරු රිද්මය තවත් තුන් වසරකින්. පැමිණෙමි උබේ තුරලට, ඉපිලෙමි එදිනට සොම්මසින්.

  • @baass4987
    @baass49872 ай бұрын

    දෙවෙනි පාර උසස්පෙල කරලා campus apply කරලා හේනේ වැඩ කර කර ඉද්දි එහා හේනේ මාමා කිව්වා පුතා තාත්තයි අම්මයි කිව්වා ඉක්මනින් ගෙදර යන්න කියලා. මං බය උනා. ඉක්මනින් ගෙදර දිව්වා. කරදරයක්වත්ද කියලා. ගෙදර යද්දි අම්මා මට ලියුමක් පෙන්නුවා අදහාගන්න බෑ අදවගේ මතකයි පේරාදෙණියට select කියලා ලියුම ඇවිත් තිබුනා. කැම්පස් ජීවිතේ පට්ට ලස්සනයි. පේරාදෙණිය තමයි ඒ ලස්සන විදින්න පුලුවන් හොදම තැන. ආයෙත් ඒ කාලේට යන්න තිබ්බනම් කියලා හිතෙනවා. ආදරෙයි පේරා ❤️. ලෝකේ කොහේ හිටියත් ජීවිතේ වැඩිපුරම සතුටින් හිටියේ පේරාදෙණිය කැම්පස් එකේ හිටපු කාලේ. පට්ට ලයිෆ් එකක් ඒක.

  • @dhanujalakshitha
    @dhanujalakshitha4 жыл бұрын

    අනිවාර්යෙන්ම එනවා... Nothing is impossible ✊

  • @hirunihansamali4361

    @hirunihansamali4361

    3 жыл бұрын

    Yea

  • @dumeshjayasinghe.3421
    @dumeshjayasinghe.34213 жыл бұрын

    ගයන්නම් මාත් මහවැලි කුමරි තුරුලේ සිට 💟ආදරෙයි පේරාදෙණි මෑණී.......

  • @thejanashehani9160
    @thejanashehani9160 Жыл бұрын

    මේක කටපාඩම් ඒ තරමටම පේරා කියන්නේ පිස්සුවක් ❤️ දෙපාරක්ම ගියා බලන්න දකින්න දකින්න ආස හිතෙන මේ පින් බිමට මොන කට්ටක් කාලා හරි එනවා ආදරෙයි හැමදාම ❤️😚

  • @nethushimaleesha1578
    @nethushimaleesha15782 жыл бұрын

    Unibersity වලින් ලස්සනම ගීතය 😘😘😘♥️

  • @sonalpeiris4671
    @sonalpeiris46716 жыл бұрын

    i am excited and loving to enter to peradeniya university one day

  • @amalkaweragoda9473

    @amalkaweragoda9473

    4 жыл бұрын

    One thought may change ur life. Good luck.

  • @sunandapadmakumari1803

    @sunandapadmakumari1803

    3 жыл бұрын

    My target

  • @vonararupasingha3685

    @vonararupasingha3685

    3 жыл бұрын

    Oya dan dream eka achieve kara gathada?

  • @binarabinara4765

    @binarabinara4765

    2 жыл бұрын

    My dream

  • @kasunkallhara2114

    @kasunkallhara2114

    2 жыл бұрын

    Now?

  • @shewmimanodya7539
    @shewmimanodya75393 жыл бұрын

    එනවා එනවාමයි ❤️❤️❤️ පේරාදෙණි සරසවි ජනනී 🙏🙏🙏

  • @manulanimsara

    @manulanimsara

    2 жыл бұрын

    ennako ane apith amaruwen inne

  • @nethminiwaragoda9850
    @nethminiwaragoda98504 жыл бұрын

    My dream......love uu පේරාදෙණිය ....❤️❤️

  • @harshaniharshani8804
    @harshaniharshani88043 жыл бұрын

    හන්තානට පායන හද බලන්න අනිවාර්යයෙන් එනවා.තව අවුරුදු 3..my dream university of peradeniya.❤️❤️

  • @sathsaraniwijenayaka9221
    @sathsaraniwijenayaka92212 жыл бұрын

    මේක නම් මහ පිස්සුවක් ...❤ආදරෙයි මව්නි.. එනවමයි දවසක 😊❤😍

  • @Piyu12346
    @Piyu123462 жыл бұрын

    කොහොම හරි එනවා මං. ආදරෙයි පේරා.♥️♥️♥️♥️2023 A/L maths ♥️♥️♥️♥️

  • @kavishkau

    @kavishkau

    2 жыл бұрын

    Math 23 a/l maths 😇❤️

  • @heshaniramodya2264

    @heshaniramodya2264

    Жыл бұрын

    2023 AL bio❤️😚

  • @sihilalnethsara4848

    @sihilalnethsara4848

    Жыл бұрын

    23 AL Maths ❤️👍

  • @umiemaya776
    @umiemaya7763 жыл бұрын

    මගේ එකම බලාපොරොත්තුව වගේම එකම් හීනේ ...මාත් අනිවාර්යයෙන්ම එනවා පේරාදෙණි මව් තුරුලට..❤️

  • @rasikapriyadarshani1794
    @rasikapriyadarshani17943 жыл бұрын

    බලා වැලපෙමි නෙලා ගනු බැරි හන්තාන සිහිනේ 😍😍

  • @divyamunasinghe2211
    @divyamunasinghe22114 жыл бұрын

    පේරාදෙණි අම්මා 🙏🙏🙏

  • @hellosrilanka7590
    @hellosrilanka75904 жыл бұрын

    බලා වැලපෙමි.... ❤ from Wayamba Uni

  • @nadeekapathiraja9877
    @nadeekapathiraja98772 жыл бұрын

    2021 O/L අනිවාර්‍ය්‍රන් එනව පේරාදෙනි මෑනියනි..💖💖💖 ජීවිතේට ලස්සන මතක ගොන්නක් එකතු කරගන්නව ඔබෙ සෙවනේ රැදිලා....ආශිර්වාද කරනු මැනවි..🙏🙏❤❤❤

  • @amalshashehani175
    @amalshashehani1755 жыл бұрын

    I love you university of peradeniya .mamath enawa.......

  • @chanupasenjith7342
    @chanupasenjith73422 жыл бұрын

    නමදිමු බැති පෙමිනී පේරාදෙණි සරසවි ජනනී 💛💛💛💛💛💛💛

  • @chanupasenjith7342

    @chanupasenjith7342

    7 ай бұрын

    Finally I got it .. Mother Pera ❤

  • @nisansala4156
    @nisansala41568 ай бұрын

    පේරාදෙණි සරසවි ජනනී🙏💗😘 (2023 A/L)

  • @udeshiayesha2377
    @udeshiayesha23773 жыл бұрын

    කොහොම හරි මමත් එනව..තව අවුරුදු 2යි...🤗❤️❤️ ...මගෙ ලොකුම හීනය...❤️❤️❤️❤️❤️❤️

  • @chathurikamadushani4608
    @chathurikamadushani46084 жыл бұрын

    Ikmnt enwooo mth...peradeni sarasavi janani❤️

  • @gothamisandaya8334
    @gothamisandaya83345 жыл бұрын

    😘😘😘 mt enw enwmiii student kenek vidiht ......love you 💖💖💖💖

  • @lakminiseneviratne9265
    @lakminiseneviratne92655 жыл бұрын

    Ada awa

  • @user-vr7mm6tm7f
    @user-vr7mm6tm7f3 жыл бұрын

    මන් දැන්.....2nd shy......මේපාර බෑ.....කවද හරි එනව medical faculty ........

  • @HOLY_SLIMMERY

    @HOLY_SLIMMERY

    3 жыл бұрын

    Atharinna epa mchn gemmak allamu 👍👍♥️

  • @anukshialoka3664
    @anukshialoka36642 жыл бұрын

    එකම හීනෙ වගේම එකම ටාගෙට් එක පේරා අම්මා ලගට එන එක...කොහොමහරි 2022 බැච් එක එක්ක එනවා🎉️🎉️🎉️❤️❤️💎💎💎💎

  • @pasindudilshan1881
    @pasindudilshan18812 жыл бұрын

    පේරාදෙණි සරසවි ජනනී ❤️අනිවාර්‍යෙන් එනවාමයි අම්මේ ...❤️

  • @chatfkdkmdddkckfkwlkkskd
    @chatfkdkmdddkckfkwlkkskd2 жыл бұрын

    ආදි සිසුන්ගේ ප්‍රෞඩත්වය දැනෙන ගීතය ❤️

  • @myvideos-zy8qv
    @myvideos-zy8qv3 жыл бұрын

    Future Goal♥️university of peradeniya..🥰

  • @chaniyadesilva2603
    @chaniyadesilva2603 Жыл бұрын

    මේ ජීවිතේ දකින ලස්සනම හීනයක් අනේ ♥️ කොහොම හරි සැබෑ කර ගන්නවමයි 🙂✊

  • @sachikalatarangi5825
    @sachikalatarangi58254 жыл бұрын

    Me Pin bime doctor kenek wenna matt wasanawa labewaaaa. Aka tama mage akama heenaya.❤❤❤

  • @ruwanithakshilathakshila5272

    @ruwanithakshilathakshila5272

    3 жыл бұрын

    Me too

  • @thegirlwholived6891

    @thegirlwholived6891

    3 жыл бұрын

    Me too. I wish my dreams will come true. Love mom pera. 💕

  • @Diltwin

    @Diltwin

    3 жыл бұрын

    Me too

  • @sanikaakash4514
    @sanikaakash45145 жыл бұрын

    I love university of peradeniya . I verry sure! I will be come to the P.U

  • @hemawickramalatha9111
    @hemawickramalatha91113 жыл бұрын

    ලොකුම බලාපොරොත්තුව 2021 වසරෙදි art 😍😍

  • @user-pv7kt5fe5p

    @user-pv7kt5fe5p

    2 жыл бұрын

    Me too

  • @sudarshaniherath8771
    @sudarshaniherath87712 жыл бұрын

    හදවතේ දැල්වෙන එකම බලාපොරොත්තුව 🌟 ..පේරාදෙණි සරසවිය ...

  • @ishanimadubhashini7841
    @ishanimadubhashini78416 жыл бұрын

    i love university of peradeniya...

  • @senaliviyathma8000
    @senaliviyathma80006 жыл бұрын

    I will do anything to get my self in peradeniya !!!! This really gave me tears ...I'm so in love ♡♡♡

  • @chalanainduwara2588

    @chalanainduwara2588

    4 жыл бұрын

    Surely u can

  • @ruwanithakshilathakshila5272

    @ruwanithakshilathakshila5272

    3 жыл бұрын

    Of course you can

  • @KosalaYapaBandara
    @KosalaYapaBandara5 жыл бұрын

    A great place, great interlectuals, talented lecturers helped in a massive way to win the world ! Thanks a lot my uni of Pera.

  • @vhrvi
    @vhrvi3 жыл бұрын

    ජීවිතේ එකම හීනේ උනේ කොහොමහරි doctor kenek වෙන්න.ඒත් හැගීම් පස්සෙ වහල් උනාම ඒ හීනෙට යන පාර වැහුනු වාර ගොඩය්.නමුත් ආයෙමත් ඒ හීනෙට එන්න පුලුවන් වෙන්නෙ සුන්දර පේරාදෙණිය ගැන මගේ මතකෙට එනකොටය්.2021 AL ලියල පෙරදෙනි එන්න හීන මවන වාර අනන්තය්.ඒ හිනෙ හැබෑ කරගන්න මෙ ටික කලෙත් මට ඇති කියල මට විශ්වසය්.ඒ හීනෙ හැබෑ උනු වෙලාවෙම මම එන්නම් මෙ සින්දුව අහලා ඒක පේරාදෙණි අම්මාට කියල යන්න.l love UOP❤️❤️❤️හන්තානය හීනයක් නොව සැබෑවක් කරගමි.

  • @sitharadewmini4705

    @sitharadewmini4705

    2 жыл бұрын

    mn oyagen podi deyak ahnnada.oya A/L walata bione karanne.ane mata kiyannako hamaoma kiyanawa bio karanna epa hugak amarui kiyala.ane aththda.mata kiyanako monada thiyena amaru ewa.ane plz

  • @vhrvi

    @vhrvi

    2 жыл бұрын

    @@sitharadewmini4705 අමාරු නන්ගි වැඩ නොකලොත් තමයි.මුල ඉදන්ම මාර කැප වීමක් ඕනේ.මටත් මුලදි තිබුනා.ඒත් මැදදි කොරෝනා කාලේ ඒක කඩාකප්පල් උනා.ඔයාට හොද විශ්වාසයක් තීනම් කරන්න.අමාරු ලේසි කියන දේ තීරනේ වෙන්නෙ ඔයාගෙ කැපවීම මත.

  • @sitharadewmini4705

    @sitharadewmini4705

    2 жыл бұрын

    @@vhrvi ethakota physics chemistry ewa hugak amaru nadda

  • @vhrvi

    @vhrvi

    2 жыл бұрын

    @@sitharadewmini4705 අමාරුයි ඒත් කැපවෙනවනම් ලොකු දෙයක් නෙවේ.

  • @sitharadewmini4705

    @sitharadewmini4705

    2 жыл бұрын

    @@vhrvi hari mata theruna.mn wish karanawa oyata oyage dream eka habawak karaganna puluwan wenna kiyala

  • @lakmalpilapitiya4973
    @lakmalpilapitiya49734 жыл бұрын

    L O V E & R E S P E C T ස ර ස වි ය ර ස වි ය ස වි ය වි ය.. 💕

  • @krishanimadhushika221
    @krishanimadhushika2213 жыл бұрын

    Man enw peradeni janani oyage thurulata...

  • @thevinuvinathransadu8155
    @thevinuvinathransadu81554 жыл бұрын

    I love you and i coming soon... Peradeniya is world beautiful campus

  • @manjulasenarath9517
    @manjulasenarath95173 жыл бұрын

    Mama 2022 O/L Mage lokuma heene thamai පේරාදෙණිය campus ekta ena eka mama e heene kohominma. Hari hebe karagannawamai eka mage අධිෂ්ඨානය i අම්මේ mama oyage thurulata enawamai. Mama nitharama meka ahanawa.Kawadda kiyanne kiyala ඇඟිලි gana gana inne me දැනුත් .Mama ikmanatama oya lanhata ennm අම්මේ Island trank ekkakut ekkma ...... ආදරෙයි අම්මේ එදා ඉඳන් හැමදාමත් ..... බලා ඉදිනෙමි නෙලා ගන්නට හන්තාන සිහිනේ...........

  • @indunillakmali8473
    @indunillakmali84733 жыл бұрын

    2023 එන්නම් හීනේ එක්ක ජීවත් වෙන්න...සත්තයි❣️❣️

  • @dilkikothalawala244
    @dilkikothalawala2444 жыл бұрын

    I too come ..... It's my dream 😘❤❤️❤️

  • @chethanalasandhi5007
    @chethanalasandhi50072 жыл бұрын

    ❤❤පේරාදෙණිය සරසවී මෑණීයනී..ඔබ තුරුලේ හිදින්නට ..ඉක්මනින් එනෝ..හීන හැබැකරන්..ආදරෙයී..මහ ගොඩක්..2024 𝐀/𝐋 𝐁𝐢𝐨❤❤ඒ..හීනේට අනීවා යනවා...❤❤

  • @tharu9423

    @tharu9423

    2 жыл бұрын

    2024 A/L❤️ . Aniwaren me hineta yanwamai❤️❤️❤️❤️❤️

  • @chethanalasandhi5007

    @chethanalasandhi5007

    2 жыл бұрын

    @@tharu9423 ow අනීවාරෙන්ම...යමූ❤️

  • @slcrafts704

    @slcrafts704

    2 жыл бұрын

    Ow yamu

  • @kasunkallhara2114

    @kasunkallhara2114

    2 жыл бұрын

    2024/ BIO😊

  • @chethanalasandhi5007

    @chethanalasandhi5007

    2 жыл бұрын

    @@slcrafts704 යමූ....අපිට පුලුවන්😇❤️‍🔥

  • @risvikashifkhan8559
    @risvikashifkhan85593 жыл бұрын

    Mage heene peradeniya campus eke❤💯💪 (2020.12.06) (9.20 am)

  • @ruwanithakshilathakshila5272

    @ruwanithakshilathakshila5272

    3 жыл бұрын

    Good luck bro

  • @nxtlogan551

    @nxtlogan551

    3 жыл бұрын

    Good luck

  • @dinuakarsha6201
    @dinuakarsha62014 жыл бұрын

    මම ඉක්මනට එනවා .........පේරාදෙණි සරසවි ජනනී

  • @chathurijayangani9743
    @chathurijayangani97433 жыл бұрын

    😍😍😍 පේරාදෙණි සරසවි ජනනී 🙏🙏🙏

  • @DL12323
    @DL123236 ай бұрын

    කොහොමහරි එනවාමයි පේරාදෙණිය මව් තුරුලට❤ Peradeniya Medical faculty❤😊🎉

  • @imaweerasinghe8378
    @imaweerasinghe83785 жыл бұрын

    Love u mom...university of peradeniya..

  • @user-og8il2qu8s
    @user-og8il2qu8sАй бұрын

    මගෙ එකම හීනෙ...❤❤❤...ඉක්මනට එනවා අම්මේ....තව ටික කාලයයි....❤❤❤❤

  • @nethufernando6863
    @nethufernando68633 жыл бұрын

    පේරාදෙණි සරසවියේ මෙඩිකල් faculty එකට එනවා අනිවාර්යයෙන්ම.(.04.28 )🤗🤩😍

  • @hmmhafeelhafeel21
    @hmmhafeelhafeel218 жыл бұрын

    I feel a great honour of University of Peradeniya

  • @shalipremasiri4527
    @shalipremasiri4527 Жыл бұрын

    ජීවිතයේ අහපු ලස්සනම ගීතය............ ආදරෙයි පේරා මව්නි ඔබෙ තුරුළේ සැනසෙන්නට වරම් ලැබීමී 😍❤️

  • @dinukadeesara1218
    @dinukadeesara12184 жыл бұрын

    I can't tell my feel of this university

  • @travel_with_adi_
    @travel_with_adi_ Жыл бұрын

    මම එනවා පේරාදෙණී අම්මේ😍💗(2024 A/L)

  • @studyworld2051
    @studyworld20514 жыл бұрын

    University of pera....... Love you...... Aniwa enawama thamayi. 2k21 A/L 's walin Aniwa enawa.

  • @isurusandaruwan3409

    @isurusandaruwan3409

    3 жыл бұрын

    Math..🤗..

  • @piyumalruchitha6211

    @piyumalruchitha6211

    3 жыл бұрын

    Mth enw 2021

  • @kavishkau

    @kavishkau

    2 жыл бұрын

    Mn 23 enam❤️😇

  • @SUDUBOLEOFFICIAL
    @SUDUBOLEOFFICIAL3 жыл бұрын

    Mgeth ekama dream eka🎓😘man eka parak clz eken trip ekak awith apiwa me University ekata ekkan awa eda hithata gaththa kohoma hari mamath enawa kiyla😊math kohoma hari enawa❤️ godak adarei peradeniya University ❤️❤️ (2023 A/L) man dakapu lasssanama University eka 🤩💯

  • @pramodyasamarakoon2702
    @pramodyasamarakoon27023 жыл бұрын

    ඉසිවර අසපුව💖💖💖💖 අනිවාර්යයෙන් ම එනවා ඉක්මනින්ම

  • @NawodyaRathnayaka-gg7mj
    @NawodyaRathnayaka-gg7mj2 ай бұрын

    " මම ලෝකය ආසා කරන වටිනම තැන මොකක්ද ඇහුවොත් ඒ තමා පේරාදෙණිය " අදටත් මතකයි මුලින්ම බලන්න ගිය දවස 23 exam ලියලා එනවා කියලා පොරොන්දු උනාට අද එක කරන්න පුළුවන් උනේ නෑ හැබැයි 24 exam එක කරලා පේරාදෙණිය medicine enwmai ❤️🥹 එදාට ආයෙම mn මෙකට comment ekk danw 2024/05/24 😢❤

  • @danithprathima8319
    @danithprathima83196 жыл бұрын

    Mage campus eka peredeniya

  • @uthumalebbejawfer328
    @uthumalebbejawfer3284 жыл бұрын

    my favourite university. and mydream

  • @kavindudilshan6866
    @kavindudilshan68663 жыл бұрын

    🙏🙏Apitath ikmanatama enne oneeeee❤️❤️

  • @nadeekaariyarathna1732
    @nadeekaariyarathna17324 жыл бұрын

    Hamadamath adarei sarasawi maniyani....🙏

  • @chanakasrimal5334
    @chanakasrimal53346 жыл бұрын

    බලා වැලපෙමි නෙලාගනු බැරි හන්තාන සිහිනේ ............

  • @indulaprasanga6232

    @indulaprasanga6232

    6 жыл бұрын

    chanaka srimal

  • @lahiruzoysa3529

    @lahiruzoysa3529

    6 жыл бұрын

    Chanaka oya😱😱

  • @anuanu-uu1fr
    @anuanu-uu1fr4 жыл бұрын

    I love peradeni campus ❤🤗🤗💖

  • @sachiniayesha1731
    @sachiniayesha17314 жыл бұрын

    l love university of peradeniya

  • @udaraudani3528
    @udaraudani35283 жыл бұрын

    පේරාදෙණි සරසවි ජනනී....❤️❤️❤️❤️

  • @shanirosh699
    @shanirosh6993 жыл бұрын

    Aniwaryenma enawaa.... 💪🌺🌲🍃🌴🏵️🌹🌼🌻

  • @kumaradasan7474
    @kumaradasan74744 жыл бұрын

    තව අවුරුද්දයි ඉන්න තියෙන්නෙ.යන්න වෙනවා කියලා මතක් වෙද්දි දුකයි❤

  • @inukadahamdith3508

    @inukadahamdith3508

    3 жыл бұрын

    Ynna epa ehnm Professor kenk wela inna ekema

  • @kumaradasan7474

    @kumaradasan7474

    3 жыл бұрын

    @@inukadahamdith3508 echchara results na bn🤣

  • @manojbandara8104

    @manojbandara8104

    2 жыл бұрын

    Monada kree,,anee owagw valleyball ehm ghnda denwada,,kiynkoo aiyee ඒවට කැම්තින්ම යන්ඩ ප්ලුවන්ද ,,

  • @nethuv4951

    @nethuv4951

    10 ай бұрын

    ගම්පහ ඉඳන් පේරාදෙණිය campus එකට එන්නෙ කොහොමද ? මං certificate course එකක් කරන්න apply කලා . සෙනසුරාදා දවස් වල තියෙන්නෙ

  • @kumaradasan7474

    @kumaradasan7474

    10 ай бұрын

    @@nethuv4951 train eke enna pluwn. Nattam yakkalin bus eka ganna. Train tma lesi

  • @dinithiupeksha9946
    @dinithiupeksha99462 жыл бұрын

    මෙච්චරයි හීනයක් කියලා දකින්නේ 💔 මට එන්නම ඕනි 😔🌸

  • @mohammedshiraz1776
    @mohammedshiraz17763 жыл бұрын

    My dream

  • @kawyasithumini6846
    @kawyasithumini68463 жыл бұрын

    Math aniwa enwa😗😗😗

  • @dananjayaviduranga7094
    @dananjayaviduranga7094 Жыл бұрын

    මන් මේ කැම්පස් එකට යනවම කියලා එකක් නෑ....හැබැයි මට කැම්පස් යන්න ගැම්මක් එන්නෙ මේ theme song එකෙන් විතරමයි...........මම කොහොම හරි ජීවිතේ ගොඩදාගන්නවා .........දැනට මට ලෙල්ලටම කෙලවිලා ඉන්නෙ මේ ටයිප් කරන තත්පරයෙත් මට කෙලම වෙලා ඉන්නෙ.......මන් අනිවාර්යයෙන්ම ජීවිතේ ගොඩ දාගන්නවා කැම්පස් එකකට ගිහිල්ලා engineering ..........එදාට මම ඇවිත් මේ comment එකටම ආයෙමත් comment කරනවා...........❤️‍🩹

  • @anuradhadahanayake7264

    @anuradhadahanayake7264

    Жыл бұрын

    ඔයාට පුලුවන් අනිවාරෙන්💗

  • @dananjayaviduranga7094

    @dananjayaviduranga7094

    Жыл бұрын

    @@anuradhadahanayake7264 ඇත්තටම thanks 💕

  • @anuradhadahanayake7264

    @anuradhadahanayake7264

    Жыл бұрын

    @@dananjayaviduranga7094 💗💗

  • @nethunihirunya3943

    @nethunihirunya3943

    Жыл бұрын

    Good Luck

  • @sumudu_wik
    @sumudu_wik Жыл бұрын

    Even i can't sleep at night..I dream day and night of you my love pera🥺❤️

Келесі