Past Dream Stars | Ravi | Harsha | Kalpana | Viraj | Erandi | Derana Dream Star S10 | Grand Finale

Музыка

Past Dream Stars | Ravi | Harsha | Kalpana | Viraj | Erandi | Derana Dream Star S10 | Grand Finale
#DreamStar #Derana #GrandFinale #Ravi Royster#Harsha Danosh#Kalpana Kavindi#Erandi Madushika#Viraj Bathiya

Пікірлер: 55

  • @sllions-2891
    @sllions-28912 жыл бұрын

    හමාර බණවර... රවී ගේ කටහඬ .... ඒක කවදාවත් මම ඇසුවේ නෑ... මගේ ආත්මයට දැනුන ඒ ගීතය... මනසින් වින්දා...අති විශිෂ්ට නිර්මාණයක්...

  • @sanduniudara609
    @sanduniudara6092 жыл бұрын

    රවී රොයිස්ටර් මුළු ඩ්‍රීමස්ටාර් වේදිකාවම සංවේදී කරා ඇහැට කදුලක් එක්කරා හැමෝගෙම ඔබට සියළු දෙවි රැකවරනයි අනිත් හැමෝමත් ඉතාමත් මිහිරිව ගායනා කරා🙏🙏🙏🧡🧡❣️🧡🧡

  • @chinthakaperera773
    @chinthakaperera7732 жыл бұрын

    සම්පූර්ණයෙන් අහන්න බැරි එකම සින්දුව 😞😞😞හමාර බණවර

  • @samandiwanigasekara1118

    @samandiwanigasekara1118

    Жыл бұрын

    ඇත්තමයි

  • @jananimadushani8262
    @jananimadushani82622 жыл бұрын

    හමාර බණවර and කැබිලිත්තෙන් දැන්💗

  • @VOLGAR356
    @VOLGAR3562 жыл бұрын

    ඔව් හුඟක් අය වගේම මාත් ආවේ හාඅර බණවර අහන්න ❤️😩

  • @dilzmusic9336
    @dilzmusic93362 жыл бұрын

    විරාජ් භාතියගේ කැබිලිත්තෙන් දැන් කියන්නෙ මෙරට බිහිවූ අති විශිෂ්ඨතම නිර්මාණයක් ...❤🔥 මා 16 වැනි වියේ Tv එක ඉස්සරහා ඉඳගෙන විරාජ් ගායනා කරන අයුරු රසවින්ඳනය කර ආකාරයටම අදත් මට You Tube ඔස්සේ මෙසේ ඔහුව දැකගැනීම අති ශයින්ම ප්‍රීතී ජනකය....එවකට නම් ඔහුට සිටී අංක එකේ රසිකයා මා බව එකාන්තයෙන්ම ඔහු හෝ පිළිගනු ඇත.❤🔥 ( දැන් නම් එක නෑ ඉක්මනට කෝල් එකක් දෙන්න ඕන)😍

  • @isurujayakodi5430

    @isurujayakodi5430

    2 жыл бұрын

    Same here broo..Really love that voice❤❤❤❤

  • @VirajBathiya

    @VirajBathiya

    2 жыл бұрын

    ඔබට මගේ ආදරය ❤ හැකි ඉක්මනින් මා අමතන්න ️ 0712252359

  • @Village.

    @Village.

    2 жыл бұрын

    @@VirajBathiya supiriyak karamu aiye thawa mn asama sunglavi ekata

  • @salithakumara4352
    @salithakumara43522 жыл бұрын

    හමාර බණවර අහන්න ආවේ ඒක පට්ටයි ❤️

  • @Vk-bd5qw
    @Vk-bd5qw2 жыл бұрын

    හමාර බණවර🥺🥺🔥

  • @isurusachithra9428
    @isurusachithra9428 Жыл бұрын

    කල්පනාගේ කටහඩ මාරම ලස්සනයි

  • @DreamWork9274
    @DreamWork92742 жыл бұрын

    මාරම ලස්සනයි සිංදු ඔක්කොම 🌝👌👌

  • @wsumedha1823
    @wsumedha18232 жыл бұрын

    කල්පනා....💞 එරන්දි 💞 විරාජ්💞රවි

  • @tharakanayanajith6738
    @tharakanayanajith67384 ай бұрын

    Supiri viraj 🎉🎉🎉🎉🎉🎉🎉

  • @rohanathilak1453
    @rohanathilak14532 жыл бұрын

    හමාර බනවර♥️

  • @sadunniluka2330
    @sadunniluka23302 жыл бұрын

    මරම ලස්සනයි 😍💚😍

  • @udayangarox
    @udayangarox10 ай бұрын

    ඒ සින්දු ටික ඔක්කොම ලස්සනයි ❤❤❤

  • @gee_mee178
    @gee_mee178 Жыл бұрын

    erandi akkage voice😢❤. Mata eya ekka stage ekaka sing karanna hambunu eka 🙈❤

  • @techbydevmin9757
    @techbydevmin97572 жыл бұрын

    Maru song eka respect

  • @nawodyasewwandi6793
    @nawodyasewwandi67932 жыл бұрын

    හමාර බණවර 💗

  • @vimukthimadujith198
    @vimukthimadujith1982 жыл бұрын

    Wow 😍❤🔥

  • @nirmanthapadmakumara2116
    @nirmanthapadmakumara21162 жыл бұрын

    Music 😍😍

  • @ChanuliJayana
    @ChanuliJayana2 жыл бұрын

    Leen ayya ❤❤

  • @shathakacosta8378
    @shathakacosta83782 жыл бұрын

    Best choreography

  • @rajifernan8428
    @rajifernan84282 жыл бұрын

    Superb 👏🏻👏🏻👏🏻

  • @chariyaofficial8281
    @chariyaofficial82812 жыл бұрын

    Hamara banawara💞

  • @shathakacosta8378
    @shathakacosta83782 жыл бұрын

    Ravi harsha bow bow bow

  • @kaushalyahasaranga3913
    @kaushalyahasaranga39132 жыл бұрын

    ❤️

  • @kaweeshaiwandi9455
    @kaweeshaiwandi94552 жыл бұрын

    👌👌

  • @samandiwanigasekara1118
    @samandiwanigasekara1118 Жыл бұрын

    සොභාදහමට අවනතයි මං ඉතින් යන්නම් ගොම්මනේ...😥😥මගෙ අප්පච්චි ♥️

  • @methsaras.weerasinghe5685
    @methsaras.weerasinghe56852 жыл бұрын

    ඔය ඇස් කතා කරනවා 🥺💫❤️

  • @dammidammi9100
    @dammidammi91002 жыл бұрын

    Maru

  • @thalapathykanishka3464
    @thalapathykanishka34642 жыл бұрын

    හමාර බණවර

  • @tharakanayanajith6738
    @tharakanayanajith6738 Жыл бұрын

    Anith actress lata wada supiri kiyanna wachana na maru 😜😜😜😜😜😜bro thada thada

  • @shathakacosta8378
    @shathakacosta83782 жыл бұрын

    No comments

  • @ajanthakusum8136
    @ajanthakusum81362 жыл бұрын

    0

  • @upulnandaka2501
    @upulnandaka25012 жыл бұрын

    Gh

  • @nadishasandamali2313
    @nadishasandamali23132 жыл бұрын

    Diya reddak nethiwa udu kaya wasagena hitiyanam lassanai....😞😞

  • @hareenwijesinghe3965

    @hareenwijesinghe3965

    2 жыл бұрын

    Ane gon ganii

  • @nadishasandamali2313

    @nadishasandamali2313

    2 жыл бұрын

    @@hareenwijesinghe3965 pala gon wasso...

  • @hareenwijesinghe3965

    @hareenwijesinghe3965

    2 жыл бұрын

    @@nadishasandamali2313 gode ganu social media use krnna awhm mehem wenw. Thamuse gdrt adina vidiht adagena perform krnna kiyld kiynne. Kochchra prathamikd

  • @nadishasandamali2313

    @nadishasandamali2313

    2 жыл бұрын

    @@hareenwijesinghe3965 social media walata thamange adahasa prakasha karanna onama kenekuta aithiyak thiyenawa. E gena mata adahasak thiyena nisa mama gonekuta uththara denne....gode kama penwanna thibuna pudgalikawa thamusewa hadunanawanam. Anunge comment asse ringagena geniyek novi innawa.

  • @hareenwijesinghe3965

    @hareenwijesinghe3965

    2 жыл бұрын

    @@nadishasandamali2313 pudgalikawa hambenna onna mt thamusege gode kma blnna dana comments wlin penw. Thamusela vgee deki panahe anunge kunu hoyana ganuth ekk kiyawgena ynna mt purudu na hbi ohetnm hdt purudu athi. Anunge waradi adupadu hoyl hdt puruduine ithin. Thmnt lssnt adinna barinm ehem adl inna lmintawth irisiya nokra innw. Okt kiynne කුහකකම kiyl. Lankawe බහුතරයක් minissunt thamnt krnna bari deyk thw knk krnwnm ek බලාගෙන inna ba. Waradda තියෙන්නේ eyl adl inna adum wl newei ohege hithe thiyen pahathkma.

  • @shathakacosta8378
    @shathakacosta83782 жыл бұрын

    Kohenda ban me wachana enne.

  • @shaasilva7636
    @shaasilva76362 жыл бұрын

    පිස්සු ජෝක් ගීත.සීතා දේවියගෙ පියා රාවණ රජු.boy friend ට කියනවා වගේ ගීත හදනනවා

  • @navindusriprabash8964

    @navindusriprabash8964

    2 жыл бұрын

    😄 සීතගෙ පියාද බන් ඉතින්..😏

  • @kusumperera6077
    @kusumperera60772 жыл бұрын

    මොකක්ද අනේ ඔය ඇඳුම. රාවනා සින්දුව කියන්නේ eya

  • @sharecookinglk1226
    @sharecookinglk12262 жыл бұрын

    ඔබත් රසට කෑම හදන්න ආස කෙනෙක් නම් අපේ පැත්තටත් ඇවිත් යන්න යාලුවනේ...❤️❤️

  • @mojonewslk
    @mojonewslk2 жыл бұрын

    මාරම ලස්සනයි සිංදු ඔක්කොම 🌝👌👌

  • @lakshikaweerasekara1220
    @lakshikaweerasekara12202 жыл бұрын

    ❤️

Келесі