ගී දාලා හදන රස බත් දෙක 😋😍 | Party Menu ideas | Sinhala | Fr.Diaries 🇫🇷

#partymenu #ideas #recipes #sinhala #srilanka #frdiaries
මගේ ජීවිතෙන් තවත් දවසක් ආදරණීය ඔබ සමග බෙදා ගත්තේ ගොඩාක් ආදරෙන් .... ඔබේ ආදරයට හැමදාමත් ආදරෙයි 💕🙏🏻!!
ටී ටයිම් එකට විනාඩි 5න් ස්නැක්ස් ☕️🍟😍| Tea Time Snacks Recipes : • ටී ටයිම් එකට විනාඩි 5න...
Hi friends, Thank you so much for joining Fr.Diaries.Hope you all are doing good.

Пікірлер: 75

  • @Mishifernando1217
    @Mishifernando121711 ай бұрын

    ගී බත් ඒක ♥️yummy

  • @fr.diaries

    @fr.diaries

    10 ай бұрын

    Thank you ❤️

  • @092pawan2
    @092pawan2 Жыл бұрын

    👌

  • @gayathrimadushani744
    @gayathrimadushani744 Жыл бұрын

    රස පාටයි 😍😍

  • @fr.diaries

    @fr.diaries

    Жыл бұрын

    බොහෝම ස්තුති ❤

  • @aroshadithyan8573
    @aroshadithyan8573 Жыл бұрын

    ගොඩක් වටිනා වීඩියෝ එකක්. හොදින් කියලා දෙනවා. විශේෂ අවස්ථා වලට උයන්න පුළුවන් වීඩියෝ ටිකක් tawa ගෙන්න. සුප් කැට රෙසපි එකත් පුළුවන් ඉක්මනට දෙන්න. ගොඩක් ස්තුතියි. පරිස්සමින් ඉන්න. බුදුසරණයි. මන් deepika

  • @fr.diaries

    @fr.diaries

    Жыл бұрын

    අනිවාර්යයෙන්ම සුප්කැට වීඩියෝ එක ලගදිම අරන් එන්නම්.බොහොමත්ම ස්තුති ඔයාට..❤️🥰බුදු සරනයි.🙏🙏

  • @dulanjaleekudavithanaged7111
    @dulanjaleekudavithanaged7111 Жыл бұрын

    Harima wadagath video ekak dear.a wagema harima piliwela rasa keema welak

  • @fr.diaries

    @fr.diaries

    Жыл бұрын

    බොහෝම ස්තුති ❤❤❤

  • @hasanaharoon1378
    @hasanaharoon1378 Жыл бұрын

    This is very useful video

  • @fr.diaries

    @fr.diaries

    Жыл бұрын

    Thank you ❤️

  • @harshaalwis5655
    @harshaalwis5655 Жыл бұрын

    Akkage.video ekak .lassanai

  • @fr.diaries

    @fr.diaries

    Жыл бұрын

    බොහෝම ස්තුති .❤️

  • @nimalkasenarath1052
    @nimalkasenarath1052 Жыл бұрын

    love it ❤❤❤❤

  • @fr.diaries

    @fr.diaries

    Жыл бұрын

    ❤❤❤

  • @GJ53732
    @GJ53732 Жыл бұрын

    හරිම රසවත් සරල මෙනු එකක්. ඔයාට ගොඩක් ස්තුති.

  • @fr.diaries

    @fr.diaries

    Жыл бұрын

    ඔයාට බොහෝම ස්තුති .❤️

  • @shanazalliar142
    @shanazalliar142 Жыл бұрын

    Superb👍💕

  • @fr.diaries

    @fr.diaries

    Жыл бұрын

    Thank you 😊❤️

  • @nilukadesilva2181
    @nilukadesilva2181 Жыл бұрын

    Oyage video ekak balanna asawen inne godak dewal kiyalla denawa

  • @fr.diaries

    @fr.diaries

    Жыл бұрын

    බොහෝම ස්තුති ❤

  • @shesh2352
    @shesh2352 Жыл бұрын

    💛💛

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura8394 Жыл бұрын

    Thank you dear jp

  • @fr.diaries

    @fr.diaries

    Жыл бұрын

    ❤️❤️❤️

  • @thilinidesilva3629
    @thilinidesilva3629 Жыл бұрын

    හරිම රස පාටයි අක්කා ඔක්කොම කෑම..⁣ඒවා හදන විදියත් වෙනදා වගේම පිළිවෙළයි ❤❤❤

  • @fr.diaries

    @fr.diaries

    Жыл бұрын

    ගොඩක්ම ගොඩක් ස්තුති නන්ගි ❤

  • @rohinikumari6602
    @rohinikumari6602 Жыл бұрын

    Godak dewal egena gaththa ❤ස්තුතියි ඔයාට පැහැදිලිව කියලා දුන්නට❤❤

  • @fr.diaries

    @fr.diaries

    Жыл бұрын

    බොහෝම ස්තුති ඔයාටත් හැමදාමත් මේ වගේ රැදිල ඉන්නවට...❤️🥰

  • @shamilamanawalanka3100
    @shamilamanawalanka3100 Жыл бұрын

    Thank you very much dear

  • @fr.diaries

    @fr.diaries

    Жыл бұрын

    Thank you too❤

  • @sujeewamalkanthi1810
    @sujeewamalkanthi1810 Жыл бұрын

    හරිම රස පාටයි නංගී ,වෙනස්ම විදිහට chiken එක හදන විදිහ කියලා දුන්නා ඒ විදිහට හදනවා මමත් ,ඔයා කොහොමත් හැමදාම අලුත් දෙයක් කියලා දෙනවා හරිම පිලිවෙලට ,ආසම ඔයාගෙ පිලිවෙලයි ,පිරිසිදුකමයි ,ඉදිරියට යන්න සුබ පතනවා නංගී සතුටින් ඉන්න, බුදු සරණයි 🙏🙏🙏🙏🙏🥰🥰🥰🥰🥰♥️♥️♥️♥️

  • @fr.diaries

    @fr.diaries

    Жыл бұрын

    බොහෝම ස්තුති අක්ක ඔයාට.❤️බුදු සරනයි🙏🙏🙏

  • @ruchikafernando8315
    @ruchikafernando8315 Жыл бұрын

    අලකරි..😋😋😋

  • @fr.diaries

    @fr.diaries

    Жыл бұрын

    ❤️🥰😊

  • @rashi9727
    @rashi9727 Жыл бұрын

    Thank you ❤️

  • @fr.diaries

    @fr.diaries

    Жыл бұрын

    ❤❤❤

  • @menikmedagoda5786
    @menikmedagoda5786 Жыл бұрын

    ❤❤❤

  • @tharushasandeepani2483
    @tharushasandeepani2483 Жыл бұрын

    😮😍♥️

  • @fr.diaries

    @fr.diaries

    Жыл бұрын

    ❤❤❤

  • @amashadilhani605
    @amashadilhani605 Жыл бұрын

    ❤️❤️😍😍

  • @fr.diaries

    @fr.diaries

    Жыл бұрын

    ❤❤❤

  • @rasikapriyadarshani7066
    @rasikapriyadarshani7066 Жыл бұрын

    ගොඩක් රස පාටයි අක්කේ ස්තුතිය

  • @fr.diaries

    @fr.diaries

    Жыл бұрын

    බොහෝම ස්තුති නන්ගි .❤

  • @priyangakakulawala9107
    @priyangakakulawala9107 Жыл бұрын

    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @herukaaweso2510
    @herukaaweso2510 Жыл бұрын

    Thank you so much

  • @fr.diaries

    @fr.diaries

    Жыл бұрын

    ❤❤❤

  • @krishanijayawardhana4402
    @krishanijayawardhana4402 Жыл бұрын

    ශෝක් අක්කේ,,, ඔයා ඇත්තටම ලස්සනට කම්මැලි නැතිව උයනවා.රස ගැන නම් ඉතිම් 😊😋. 💐💐💐💐

  • @fr.diaries

    @fr.diaries

    Жыл бұрын

    බොහෝම ස්තුති නන්ගි ඔයාට❤❤

  • @nfatnfat4166
    @nfatnfat4166 Жыл бұрын

    Beautiful vedio akka. Mama hari aasai akkage chennal balanna. Coconut milk pennuvata godak thanks akka. Fridge eke how long time tiyaganna puluvanda ..

  • @fr.diaries

    @fr.diaries

    Жыл бұрын

    නන්ගි පැකට් එක කඩල දවස් 10 ක් වගේ තියා ගන්න පුලුවන් .බොහොම ස්තුති ඔයාට.❤

  • @dilaniudenika2653
    @dilaniudenika2653 Жыл бұрын

    💝💝💝💝💝

  • @cheramidealwis1063
    @cheramidealwis1063 Жыл бұрын

    😋😋😋😋😋😋😋

  • @fr.diaries

    @fr.diaries

    Жыл бұрын

    ❤️❤️❤️

  • @sriyanisriyani7194
    @sriyanisriyani7194 Жыл бұрын

    Balan inna asai akke

  • @fr.diaries

    @fr.diaries

    Жыл бұрын

    බොහෝම ස්තුති නන්ගි ❤️

  • @nayomi220
    @nayomi220 Жыл бұрын

    Akki aye yellow rice hadaddi freshmilk hari polkiri hari ekathu karanna Ethakota yellow rice eke rasa godaaak wadi wenawa Superb video 🤞

  • @fr.diaries

    @fr.diaries

    Жыл бұрын

    මන් පොල්කිරි දාල හදන,fresh milk දාල හදන වගේම ඒ මුකුත් නැතුව බටර් වලින් හදන කහ බත් රෙසපි මගෙ කලින් වීඩියෝ වල ගෙනත් තියෙනව නන්ගි .❤බොහොම ස්තුති

  • @ChandimalManoj
    @ChandimalManoj Жыл бұрын

    😍😍😍❤❤❤

  • @fr.diaries

    @fr.diaries

    Жыл бұрын

    ❤️❤️❤️

  • @sht818
    @sht818 Жыл бұрын

    😍😍🙏

  • @fr.diaries

    @fr.diaries

    Жыл бұрын

    ❤❤❤

  • @niroshimagangani4085
    @niroshimagangani4085 Жыл бұрын

    👍👍👍❤️

  • @fr.diaries

    @fr.diaries

    Жыл бұрын

    ❤️❤️❤️

  • @devaskitchen6893
    @devaskitchen6893 Жыл бұрын

    ane math asama widi tikak kaha bath❤

  • @fr.diaries

    @fr.diaries

    Жыл бұрын

    රසයි නන්ගි මේ වගේ හැදුවම.❤️🥰

  • @devaskitchen6893

    @devaskitchen6893

    Жыл бұрын

    @@fr.diaries ane ow e menu eka rasai akke❤️

  • @SAYURIAHINSA4575
    @SAYURIAHINSA4575 Жыл бұрын

    ඔයාගෙ කැම වලට නම් හරි ආස හිතෙනවා😙

  • @fr.diaries

    @fr.diaries

    Жыл бұрын

    බොහෝම ස්තුති ඔයාට.❤️

  • @priyangakakulawala9107
    @priyangakakulawala9107 Жыл бұрын

    ❤️❤️❤️❤️❤️❤️

  • @fr.diaries

    @fr.diaries

    Жыл бұрын

    ❤️❤️❤️

  • @sharizsajid4732
    @sharizsajid4732 Жыл бұрын

    Godak warina video akak akka

  • @fr.diaries

    @fr.diaries

    Жыл бұрын

    බොහෝම ස්තුති.❤️

  • @nimalrathnasiri739
    @nimalrathnasiri739 Жыл бұрын

    Ane oya dan day vlog dannema na.api balan innawa.b.s

  • @fr.diaries

    @fr.diaries

    Жыл бұрын

    බුදු සරනයි .🙏

  • @ruchikafernando8315
    @ruchikafernando8315 Жыл бұрын

    සුප්කැට රෙසිපි එකත් දාන්න.හරිම ලස්සනයි පිලිවෙලයි කෑම ටික

Келесі