Paramotoring | ලංකාවෙ ඉදන් ගන්න තියෙන හොදම අත්දැකීමක් |

Ойын-сауық

පැරෂූට් එකක නැගලා ගිහින් කයාක් එකකින් පාවෙලා ගිහින් දකුණු පලාතේ ගත කරපු ලස්සන දවස් තුනක අත්දැකීම් ටික එකතු කරලා හදපු ලස්සන රූප රචනාවක් තමයි මේ.
ඔයාලටත් මේ විදිහට පා වෙලා අහස පුරා ඉගිල්ලිලා යන්න ඕන නම් මේ දුරකථන අංකයට කතා කරන්න-
0779165330
0344545105 (දියකාවා වෝටර් ස්පොර්ට්)
ඔයාලටත් රත්ගග කලපුවේ කයාක් එකකින් රවුමක් ගහලා කෑම්ප් කරන්න ඕන නම් මේ දුරකථන අංකයට කතා කරන්න -
0719421699
0752749409 (අසේල)
ගාල්ල / දොඩන්දුව
ආයුබෝවන් මම දිනේෂ්.
Exploring the wonders of southern Sri Lanka was an incredible adventure. Paramotoring over the stunning Bentota beach provided a one-of-a-kind bird's eye view experience. The video captures every detail, including how to reach the location and contact the paramotoring crew. After the thrilling activity, we relaxed at a hotel in Hikkaduwa. I hope you find the video enjoyable.
Greetings,
I am Dinesh

Пікірлер: 220

  • @BeautifulSoul17
    @BeautifulSoul17Ай бұрын

    මේ වගේ වෙනස් දෙයක් අරන් එන්නේ අපේ DAP තමයි🥹❤️ කුරුල්ලෙක් වගේ ඉගිල්ලිලා අපිට ලොකු අත්දැකීමක් එකතුකරා.. ඒ රූප රාමු ගොඩාක් ලස්සනයි..❤️🇱🇰 තවත් ඒ වගේ ලොකු අභියෝග ජයගන්න පරිස්සමෙන්..🙏🙏❤️🌿

  • @user-dh1to5zx9m
    @user-dh1to5zx9mАй бұрын

    දිනේෂ් අපි ට නිතරම ලබා දෙන්නේ වෙනස්ම වූ අලුත් අත්දැකීම් ඇත්තටම ගොඩක් ස්තුති යි

  • @madushaniperera2457
    @madushaniperera2457Ай бұрын

    Wow 🤩 මේ සතුට මේ සිනහව මගේ රටේ හැම හදවතකටම බෝ කරන්න ඔබ තුමාට සියලු ශක්තිය හිමි වේවා 😃😃😃😃😃

  • @chathuratharaka6475
    @chathuratharaka6475Ай бұрын

    ලංකාවට සංචාරකයින් ගෙන්වා ගන්න ලංකාවේ දේවල ලොකයට අරන් යන මේ වගේ අයට එකෙන්ම respect සමහර chanel වල අය වෙන රටවල් premote කරදී ❤❤❤

  • @deshandesilva4510
    @deshandesilva4510Ай бұрын

    අල්ලපු ගමේ ඉදලත් රත්ගම කලපුව මෙච්චරටම ලස්සනට දැක්කේ දිනේෂ් හින්දා❤😘

  • @user-ck8hx3tl3m
    @user-ck8hx3tl3mАй бұрын

    නුබ මවන රසදුන මනස්කාන්තයී.සුමන සමන් දෙවි යන් ගේ පිහිටයි.

  • @sumawithanage4130
    @sumawithanage4130Ай бұрын

    flying is wonderful experience . love to see mangroves too beautiful captures

  • @somalatha3761
    @somalatha3761Ай бұрын

    ආයූෂ බොහෝවෙවා හැමදාම අපිට ගෙනාවෙ නවමූ අත්දැකීමි පිරි සොඳුරුම රූපරචනා ඒව අපෙ හදවතට තදින්ම දැනෙනවා විශෙෂයෙන්ම විදෙස්ගත අපිට අපෙ මවුබිම ගැන හරිම අභිමානයක් දැනෙන්නේ මෙවා ලොකයට විවර කිරීම ගැන ස්තූතියි තෙරුවන් සරණයි පුතා

  • @maduka_s
    @maduka_sАй бұрын

    ලංකාවේ සුන්දරත්වයේ පුරවර බෙන්තර තවත් ලස්සන රූපරචනාවක් ❤

  • @user-ny9yz7ck7d
    @user-ny9yz7ck7dАй бұрын

    හදවතේ සන්චාරකයානනි .මාරම ලස්සනයි .අපිට ඉන්න විරයා .තෙරුවන් සරනයි ❤❤පරිස්සමෙන්

  • @sugandhikafernando8284
    @sugandhikafernando8284Ай бұрын

    නියමයි ලංකාවෙ ඔහොම අත්දැකීමක් තියෙනව කියල දැනගන්න ලැබීමත් ඇති

  • @thusharakarunarathna3234
    @thusharakarunarathna3234Ай бұрын

    මහන්සි වෙලා කැපකිරීම් කර මේ සුන්දර දේවල් දකින්න සලස්වනවාට ස්තුතියි 🌻

  • @Royal-Freedom
    @Royal-FreedomАй бұрын

    Dap කියන්නේ වෙනම brand එකක් ❤❤❤

  • @ashajayawickrama2506
    @ashajayawickrama2506Ай бұрын

    අත්තටු නැති දිනේෂ් අපිවත් අරගෙනම පියෑඹුවා. ❤❤❤❤ ස්තුතියි ඔබට වෙනස් අත්දැකීමක් ලබා දුන්නට 🎉🎉🎉

  • @zowmyaahamedzowmya931
    @zowmyaahamedzowmya931Ай бұрын

    Thank you Dinesh ,,superb අපිත් ගියා බෙන්තොට ගඟ දිගේ කඩොලාන අැතුලට හරිම සුන්දරයි,,

  • @daminda2007
    @daminda2007Ай бұрын

    patta.. Dinesh.. niyamai..

  • @ishankadilshan10
    @ishankadilshan10Ай бұрын

    ඒක මරු.පියාඹන්න අත්තටු නැති මිනිස්සුන්ට පියාඹන්න කියාපු කුරුල්ලෙක් ♥️♥️🫂🥹🫡

  • @user-jl3gb3yg8f
    @user-jl3gb3yg8fАй бұрын

    සුන්දර වෙනස් රූප රාමු හැමදාම ගෙන එන අපේ හදවතේ සංචාරකයා දිනේෂ් අයියා ...... ජය වේවා 🙏🙏අපේ රටේ සුන්දරත්වය ලෝකෙටම ගෙන යන්න ශක්තිය ලැබේවා🙏🙏❤️💚💙

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108Ай бұрын

    ආයුබෝවන් 🙏 දිනේෂ් අයියේ ලොකුපිරිස් අයියේ ඔයාලාට උතුම් තෙරුවන් සරණයි ! බලන්නම් මේ සොදුරු රූපරචනාව ආදරෙයි හැමදාමත් ඔයාලාට 🪷🌷💐

  • @kasunkalhara2728
    @kasunkalhara2728Ай бұрын

    දිනේෂ් අයියා ...ලස්සනයි රූප රචනාව ❤❤ මට දුක නිරා එක්ක එන්න බැරි උන එකට 😢

  • @user-qp3wo5zn7l
    @user-qp3wo5zn7lАй бұрын

    Bravissima Dinesh ❤

  • @slgaiya4173
    @slgaiya4173Ай бұрын

    ඒ අත්දැකීම මරු - බොහොම ස්තුතියි දිනේෂ්😍🥰

  • @priyakalutharaneedssamanth4181
    @priyakalutharaneedssamanth4181Ай бұрын

    ❤❤❤😮😮😮 ape hariye Dinesh innnee ,, kandevihare pansalath yanna ,, budu saranai Dinesh

  • @AyeshaRajapaksha872
    @AyeshaRajapaksha872Ай бұрын

    🌼Beautiful vedio🌼 🌹Good Luck Dinesh Aiya 🌹

  • @AbeygodaS-me5zf
    @AbeygodaS-me5zfАй бұрын

    Budusaranai parissamin yahapathakma wewa❤❤❤

  • @nishanthidarshani4310
    @nishanthidarshani4310Ай бұрын

    Ammo lassanai Dinesh giyata passe Dan hamotama yai DAP ta salakanawaadi kattiya minissun hamawelawema lesiyen sathutui wenna balanne lassana am sudunam salakai amaruwen labaganna dewalwala watinakama wad sathutui❤❤❤

  • @achinthavimukthiliyanage710
    @achinthavimukthiliyanage710Ай бұрын

    තත්ව අගේ ඇති රූපරචනාවක් අයියේ, නියමයි පැරාමෝටරින් එක සුපිරී❤️🔥.ජයවේවා 🔥💪🥰❤

  • @vinduindiwari1106
    @vinduindiwari1106Ай бұрын

    වෙනදා වගේ වෙනස්ම වීඩියෝ එකක්... ස්තූති දිනේෂ් ❤❤❤

  • @priyanganiathukorala1658
    @priyanganiathukorala1658Ай бұрын

    හරිම ලස්සනයි පුතේ ඔයා කරන වැඩ සටහන් මායි මහත්තයයි හරිආසාවෙන් බලන්නේ ❤

  • @soba172
    @soba172Ай бұрын

    ❤❤❤දිනේෂ් මල්ලී ඔබේ සංචාර අපිත් සහභාගි වුණා වගේ දැනෙන විදියට පරිපූර්ණ අත්දැකීමක් අපට ලබා දෙනවා. ඒකට මගේ හදවතින්ම තුති.. ❤❤❤ රූප රචනා හරිම අපූරුයි.. මම comments කරනවානම්අඩුයි. ඒත් අපි හැමදාමත් ඔබේ සංචාර අත නෑර නරඹනවා.. ජයවේවා..❤❤❤❤තව තවත් අපූරූ අත්දැකීම් අරන් එන්න දීර්ඝායු වේවා.. මල්ලී...✨️✨️✨️

  • @imalirenuka759
    @imalirenuka759Ай бұрын

    Hdawathe sancharakaya DAP wow 👌

  • @dr.ajithkumara4105
    @dr.ajithkumara4105Ай бұрын

    ජීවිතය විඳින්න කියාදෙන ඔබට බොහෝම ස්තුතියි ❤

  • @travelersjournales
    @travelersjournalesАй бұрын

    Ekanm Patta ayye 🤩💚

  • @NayomiSamantha
    @NayomiSamanthaАй бұрын

    දිනේෂ් මල්ලි ඔයාලා බෙන්තරට ආපු එක හොඳයි .අපේ පුතත් මමත් ඔයාගේ වීඩියෝ බලන්නෙ හරිම ආසාවෙන් .මගේ ගමත් බෙන්තර .පුතා ඔයාව බලන්න හරිම ආසාවෙන් ඉන්නේ .නැවතත් එනවනම් කියන්න .බුදු සරණයි පරිස්සමෙන් .

  • @hashenchamindu7607
    @hashenchamindu7607Ай бұрын

    What a great experience...good job dinesh aiye😍❤️

  • @user-mh2mz9yo6q
    @user-mh2mz9yo6qАй бұрын

    DAP an amazing man. Love you Dineshetta.❤ from Kerala 🌴. super video . Thank you so much dear.✌️👍👌💚💚💚💚💚💚😘😘😘😘

  • @anusha902
    @anusha902Ай бұрын

    Attatma oyage sithivili ath dakeem godk wens..hamogema hithwlta shakthiyk athi krnwa...budu sarani oyata...

  • @thejourneyoftakeshi8682
    @thejourneyoftakeshi8682Ай бұрын

    අලුත් දේවල් අලුත් විදියට ලස්සනට Video අරන් එනකම් අපි ආසාවෙන් බලන් ඉන්නවා❤

  • @prabathsudarshana1068
    @prabathsudarshana1068Ай бұрын

    අද විඩියෝ සුපිරි තමයි මචන්⁣ ඡය වෙිවා .✌️✌️👌👌👌👍👍👍

  • @kaminidesilva705
    @kaminidesilva705Ай бұрын

    Nice blog. There are so many things to do in Sri Lanka, as you mentioned.

  • @TravelWithAyale
    @TravelWithAyaleАй бұрын

    ඒක සුපිරියක් අයියේ.... ❤️❤️❤️🔥

  • @umaliweerasuriya489
    @umaliweerasuriya489Ай бұрын

    Great ex😢 Thank you for sharing 🎉 Have a nice time ahead

  • @MalaiHemalatha
    @MalaiHemalathaАй бұрын

    Hi දිනෙශ් අපි ඔයාගෙ video නිතරම බලනවා හරිම ලස්සනයි අපි ISRAEL Thank you so much ❤❤😮😮

  • @nishanthialwis7274
    @nishanthialwis7274Ай бұрын

    සොඳුරු අත්දැකීමක් .....තෙරුවන් සරණයි

  • @hasithanalaka960
    @hasithanalaka960Ай бұрын

    දිනේෂ් මල්ලි මම හැමදාම ඔයාගේ දේවල් බලනව . මට ඔයා වගේම තව කෙනෙක් හමුඋනා ඔය දෙන්නම හරිම වෙනස් විදියට මේව කරන්නෙ ඵයා තමා විෂ්වනී ඵයත් තනියෙම මේ දේවල් පරිසරෙත් ඵක්ක හොදට කරනව ඔය දෙන්නම ඵකතුඋනොත් ලෝකෙම හොල්ලන්න පුළුවන් ❤

  • @nirmanianuradha1213
    @nirmanianuradha1213Ай бұрын

    Wooow, හරිම ලස්සන තැනක්.හුගක් නිදහසේ ඉන්න පුළුවන් සුන්දර එසව්වක්. Dinesh aiya කොහොමත් තෝරාගන්නේ ඒ වගේ තැන්නේ. Thank you dinesh aiye. Nice as always 🥰❤️🌊🌴🌴🌴

  • @kavindamunasingha
    @kavindamunasinghaАй бұрын

    ආයුබෝවන් කියාපිය 😜😜😜😜 සුපිරි ලොග් 1ka ❤ ජයවේවා මල්ලියේ 🙏🙏

  • @hashinidilsha7592
    @hashinidilsha7592Ай бұрын

    ලස්සන යි අයියේ බව හිතුනෙ නෑ සිදු ❤❤❤🎉

  • @user-vs6km6qr5b
    @user-vs6km6qr5bАй бұрын

    ❤❤❤❤... eka niyamaiii.... පරිස්සමෙන් ayiya .. theruwan saranai ..

  • @thilangamahesh2439
    @thilangamahesh2439Ай бұрын

    Niyamai vedio akak danakam hitiye aiys

  • @lalithasamaranayake4336
    @lalithasamaranayake4336Ай бұрын

    Budusaranai puthe ...siyaludeviyange ...arakshawai ..🙏❤️

  • @nethmini0519
    @nethmini0519Ай бұрын

    මරු වැඩක් 😌 නියමයි අයියේ ...🥳 DAP brand එකක් කියන්නෙ නිකන්ද 😌🤍🍃

  • @sandunmadusanka8085
    @sandunmadusanka8085Ай бұрын

    ඔය ගමන්ම එන්න තිබ්බනෙ දිනේශ් අයියේ මතුගම හල්වල තියෙන පුංචි සිරීපාදය බලන්න 👀

  • @user-pm1ij4lu8g

    @user-pm1ij4lu8g

    Ай бұрын

    Ekane. ❤

  • @tolalithaedirisinghe3217
    @tolalithaedirisinghe3217Ай бұрын

    නියමයි! සුන්දරත්වය විඳින්න ලැබුණා ස්තුතියි!

  • @travel4604
    @travel4604Ай бұрын

    අනිවාර්යෙන් අයියේ… සහයෝගයක් දෙන්න පුලුවන් තැනදි අනිවා දෙන්න ඕනේ♥️ ඒ වචන ටික මරු.. ආදරෙයි🥰

  • @thiliniliyanage4089
    @thiliniliyanage4089Ай бұрын

    අම්මෝ ඒක, මුලින්ම මතක් උනේ ඉතින් හැරී රොන් එක්ක කාර් එකේ පියාඹගෙන හොග්ගෝඩ්ස් වලට ගියපු හැටි, ඊට පස්සේ ඉතින් ජින්නලා එක්ක මඩොල්දූවේ වගේ තමා ❤❤❤ තව තව සොබාදහමේ ලස්සන දකින්න ලැබේවා ❤❤❤

  • @user-oe6cd6jq4r
    @user-oe6cd6jq4rАй бұрын

    Dinesh ayya sathutui oya yana gamana gana.mawa mathakada danna oyata 😊

  • @asharikawalaramba9303
    @asharikawalaramba9303Ай бұрын

    ඔයාගේ වීඩියෝ අපි බලනවා හරිම ලස්සනයි ආස හිතෙනවා a යන තැන් වලට

  • @HirushaAkash-ns1gg
    @HirushaAkash-ns1ggАй бұрын

    Ape bodareta avilla 😌💖😍

  • @PasinduLakshan-it2ci
    @PasinduLakshan-it2ciАй бұрын

    ඔයා සුපිරි අයියේ.. ❤️❤️🙏❤️🥰

  • @damayanthigamage8344
    @damayanthigamage8344Ай бұрын

    Niyamai eth පරිස්සමෙන් lamayoo ...❤❤

  • @shanakaliyanage819
    @shanakaliyanage819Ай бұрын

    අඩෙ සුපිරි. Video ටික බලන්න වේලාවක් සෙට් වෙන්නෙ නැහැ.. සෙට් උනාම බලනවා. Cours එකක ඉන්නෙ. දැන් subscribe 582 යි.

  • @travelwithsbr
    @travelwithsbrАй бұрын

    Godak dawaskin oyage video ekak beluwe.

  • @upalislk6553
    @upalislk6553Ай бұрын

    ❤❤ love you so much my brother Dinesh.. you giving us such a wonderful experience God bless you Jesus Christ will protect you all time ❤️🙏🙏🇱🇰🇱🇰🇱🇰🇸🇦🇸🇦🇸🇦🇸🇦

  • @subhashiniwathsala5019
    @subhashiniwathsala5019Ай бұрын

    සොදුරු වෙනස්ම අත්දැකීමක් 😮❤😍

  • @travelmapwiththaranga9343
    @travelmapwiththaranga9343Ай бұрын

    Very nice... ❤

  • @chariththimantha
    @chariththimanthaАй бұрын

    ජයවේවා මල්ලි 💚

  • @hedatraveller5616
    @hedatraveller5616Ай бұрын

    ❤ 😍 මගේත් අසාවක් ඔක 😢

  • @shyamali_wick72
    @shyamali_wick72Ай бұрын

    දිනේෂ් නම් ඉතින් වෙනස්ම වැඩක් තමා ❤

  • @pasindusandeepa1799
    @pasindusandeepa1799Ай бұрын

    දොඩන්දූව අපේ ගම ❤

  • @sri7935
    @sri7935Ай бұрын

    අඩේ බොසා අපේ ගෙවල් ලගටම ඇවිල්ලා 🥹❤️ ආදරෙයි

  • @sadram4084
    @sadram4084Ай бұрын

    ආසාවෙන් බලන රූප රචනා ඔයාගෙ වචනයෙන්ම 🫶🫶🫶👍👍💝💝❤️❤️😁😊

  • @dilumkuma5482
    @dilumkuma5482Ай бұрын

    අයියා සරදියෙල්ගේ උතුවන් කන්ද මුදුනට දවසක් යමුකෝ කවෘත් යන්නෙ නැති තැනැක්නේ lankan vadda channel එකේ ලස්සන video එකක් දාල තියෙනව තැන ලස්සන උනාට video එක කොලිටි නෑ

  • @nuwendravlogs
    @nuwendravlogsАй бұрын

    Meh parath Supiriyak mchn ❤

  • @gamingdasiff6993
    @gamingdasiff6993Ай бұрын

    Aluthgama api ❤

  • @user-Shene92
    @user-Shene92Ай бұрын

    සුන්දර අත්දැකීම් ගොඩක් ❤

  • @manulanilesh7811
    @manulanilesh7811Ай бұрын

    ලැබුන දුර්ලභ මනුස්ස ජීවිතය උපරිමයෙන් විදින කෙනෙක් තමයි දිනේෂ් අයියා.එයා විදින ගමන් අපිටත් ඒ වින්දනය බෙදලා දෙනවා

  • @RameshMadusanka-tl1gz
    @RameshMadusanka-tl1gzАй бұрын

    හදවතේ සන්චාරකයා මම හැම රෑපරචනාවක්ම වගේ බලලා තියනවා ඔයාගෙ ආටිකල් එකක්යනවා ජුනි 23 ඉරිදා සදැල්ල පත්තරේ

  • @user-rs5qd6df6u
    @user-rs5qd6df6uАй бұрын

    ඉගිල්ලිලාත් ගියා නේද මල්ලි.හරිම සතුටුයි ❤❤❤❤

  • @user-gi7cz1wh9w
    @user-gi7cz1wh9wАй бұрын

    150k වෙලා සුබ පැතුම් දිනේෂ් අයියෙ

  • @NadeeshaSumanasekara
    @NadeeshaSumanasekaraАй бұрын

    මරු💚💚

  • @buddhikawijepala5216
    @buddhikawijepala5216Ай бұрын

    වෙනස්ම අත්දැකීමක් ❤❤

  • @KusumaWathi-cl1vs
    @KusumaWathi-cl1vsАй бұрын

    Puts.oya.mata.katana.widiha.godak.hodai.jayawawa

  • @damith.damiya
    @damith.damiyaАй бұрын

    Supiri ❤

  • @AshiniMaduwanthi-kf1ep
    @AshiniMaduwanthi-kf1epАй бұрын

    දවසකට හරි කුරුල්ලෙක් උනානේ🥺.වෙනස් දෙයක් අද විඩියො එක නම්..

  • @vimukthiwickramasinghe3470
    @vimukthiwickramasinghe3470Ай бұрын

    අපි Fly කරනකොට දෙපැත්ත බල බල යන්නේ. අපිට පහලින් යනව .❤

  • @traveltriptop
    @traveltriptopАй бұрын

    Nice vlog❤

  • @hashenweerakkodi
    @hashenweerakkodiАй бұрын

    Niyamai❤

  • @Blastergang851
    @Blastergang851Ай бұрын

    Frist ❤

  • @dineth1024
    @dineth1024Ай бұрын

    ඊලඟ vlog එක මුහුදෙ ඇතුලෙවත්ද ? 🤔💪🥰

  • @travelwithdilan
    @travelwithdilanАй бұрын

    Aiye supiri ❤

  • @dush_95
    @dush_95Ай бұрын

    සුපිරි ❤😋

  • @sujithmadusankaNaNayakkara
    @sujithmadusankaNaNayakkaraАй бұрын

    ඒ කැමරා ශොට් ටික ලස්සනයි ❤

  • @lilianjayasuriya7089
    @lilianjayasuriya7089Ай бұрын

    Superb ❤❤❤

  • @chandrikagurusinghe275
    @chandrikagurusinghe275Ай бұрын

    හැමදාමත් වගේ...❤️💐👍👍

  • @danushkrisha7314
    @danushkrisha7314Ай бұрын

    සුපිරි ❤

  • @hemajithsanjeewa7403
    @hemajithsanjeewa7403Ай бұрын

    නියමයි දිනේෂ් මල්ලී

  • @pathumbuddhika6517
    @pathumbuddhika6517Ай бұрын

    Wow අයියේ ❤

  • @ruwindulakmina8889
    @ruwindulakmina8889Ай бұрын

    වෙනස්ම එකක් 💗

  • @champaheenkende5252
    @champaheenkende5252Ай бұрын

    පියාඹන්න....පියාඹන්න...අහසට විතරයි hike එකක් බැරිවුනේ...ඔන්න ඒකත් හරි දැන්😅❤

Келесі