Papuwata Mage (පපුවට මගේ) - Shenu Kalpa Official Music Video 2020 | New Sinhala Music Videos 2020

Ойын-сауық

Papuwata Mage
Artist - Shenu Kalpa
Music - Prageeth Perera
Lyrics - Kelum Dissanayake
Directed By Nuwan D Moragoda
Editor / Colorist - Kasun Kavinda Studios
Video Production - NDM PRODUCTIONS
▶ Don't Forget To Subscribe
▶ Subscribe Us On KZread - goo.gl/5JNHBt
▶ Like Us On Facebook - goo.gl/Lpx1MG
Enjoy & stay connected with us for more Video

Пікірлер: 1 900

  • @ShenuKalpa
    @ShenuKalpa4 жыл бұрын

    "පපුවට මගේ" අද සිට ඔයාලට බාරයි 😊 Share කරමු මගේ ආදරණීය යාලුවෝ හැමෝම ❤🙏 වීඩියෝ එක බලලා හොද නරක Comment කරන්න මගේ යාලුවෝ😊 ආදරෙයි හැමෝටම ❤

  • @boom629ff9

    @boom629ff9

    4 жыл бұрын

    Ftta

  • @boom629ff9

    @boom629ff9

    4 жыл бұрын

    @@shimaramoraliyage582 මටත් ආදරෙ කරන්න බැරිද

  • @janithmamethsarani3892

    @janithmamethsarani3892

    4 жыл бұрын

    Shenu ayye me siduwa patta thawa ona hode issarahata😘😘❤️❤️❤️

  • @ShenuKalpa

    @ShenuKalpa

    4 жыл бұрын

    @@janithmamethsarani3892 aniwarenma malli

  • @ShenuKalpa

    @ShenuKalpa

    4 жыл бұрын

    @@boom629ff9 thank you

  • @ShammiFernando
    @ShammiFernando4 жыл бұрын

    ජය වේවා❤️ශේනු අයියා,කැලුම් අයියා,සදුන් අයියා සෙට් එකටම😍❤️🤘🏻🔥

  • @nawothdissanayaka4689

    @nawothdissanayaka4689

    4 жыл бұрын

    Aluth ekakk oniii

  • @AviyasONEGraphics

    @AviyasONEGraphics

    4 жыл бұрын

    Ah ayye 😮😍👍👍❤️❤️

  • @chameshdilhara4268

    @chameshdilhara4268

    4 жыл бұрын

    නිහතමානිකමට respect 💂‍♀️💂‍♂️💂👮👮‍♂️

  • @kaushalyabandara8760

    @kaushalyabandara8760

    4 жыл бұрын

    ❤️😊❤️

  • @ShenuKalpa

    @ShenuKalpa

    4 жыл бұрын

    ගොඩාක් ස්තුතියි මල්ලි.ආදරෙයි ජයවේවා✌❤

  • @chamarimadu9622
    @chamarimadu96224 жыл бұрын

    මග හැරුනු ඔබෙ මතක මටම රිද්දනවා මැනික කමක් නෑ මට වැදගත්ම එකම දේ ඔබගේ සතුට සිංදුවේ ආසම ටික 🤗😘

  • @madhu-yg4gt

    @madhu-yg4gt

    4 жыл бұрын

    මග හැරුනු ඔබේ මතක මටම රිද්දනවා මැනික...කමක් නෑ මට වැදගත්ම එකම දේ ඔබේ සතුට

  • @ShenuKalpa

    @ShenuKalpa

    4 жыл бұрын

    ගොඩාක් ස්තුතියි 😊🙏

  • @cha-Tv-cha-Tv

    @cha-Tv-cha-Tv

    3 жыл бұрын

    kzread.info/dash/bejne/ZKB10NqEqpTPops.html mawa sub karala fb imo sheya karala udauwak karanna yaluwane

  • @papercolorlk5165

    @papercolorlk5165

    3 жыл бұрын

    😋

  • @harshima6485

    @harshima6485

    2 жыл бұрын

    Mageth 💝💝💝

  • @chamarimadu9622
    @chamarimadu96224 жыл бұрын

    පපුවට මගේ වෙඩු පිට වෙඩි වැදුනත් නොවේ වේදනා ඔය හදවතින් දුන් ගින්දරින් ජීවිතේනම් සුන් උනා

  • @ShenuKalpa

    @ShenuKalpa

    4 жыл бұрын

    💪

  • @ahas1709
    @ahas17093 жыл бұрын

    බොහොම පිං ඒ ආදර්ශෙට❤️

  • @ramyanilanthi4003
    @ramyanilanthi40033 жыл бұрын

    නියමයි පට්ට සුපිරි සින්දුව මං ආසම ගායකයා ❤️❤️❤️❤️😍

  • @gayanisandamali3221
    @gayanisandamali3221 Жыл бұрын

    පපුවට මගේ ... වෙඩි පිට වෙඩි වැදුනත් නොවේ වේදනාව .... ඔය හදවතින් දුන් ගින්දරින් ජීවිතේ නම් සුන්වුනා ...❤️😢

  • @dimuthuthushari4388
    @dimuthuthushari4388 Жыл бұрын

    ඇස් දෙකට කදුලක් ගෙනාපු ලස්සන සිංදුවක් හරිම ලස්සනයි ෂෙනූ මල්ලී..සුබ පතනවා මිනිස්සුන්ගේ හදවතට කා වදින ලස්සන නිර්මාණ තව තවත් කරන්න ලැබෙන්න කියලා..තුනුරුවන් සරණයි ..!!!❤❤❤

  • @dilshangamage5171
    @dilshangamage51713 жыл бұрын

    පපුවට මගේ වෙඩි නෙවෙයි, හෙන හතම වැදුනා සිංදුවේ මුල් ටික අහද්දිම 😂😂😂🙏

  • @manishihansana832

    @manishihansana832

    2 жыл бұрын

    🤣

  • @nadishagn6979

    @nadishagn6979

    Жыл бұрын

    @@manishihansana832 සිරා නේද

  • @user-nu9wz5vf5t

    @user-nu9wz5vf5t

    Жыл бұрын

    Sirawata

  • @naveenhamasinghe766

    @naveenhamasinghe766

    Жыл бұрын

    මග හැරුණු ඔබෙ මතක ..මටම රිද්දනවා මැණික 😐 ඒ ටිකට තමා මං ආසම බං

  • @prabhathakalanka4958

    @prabhathakalanka4958

    Жыл бұрын

    අනෙ කුහකයා 😖

  • @thusharakumudumal8531
    @thusharakumudumal85313 жыл бұрын

    පට්ට පට්ට පට්ට පට්ට...මේ වගේ විශුවල බලද්දී කෲරසතුටක් දැනෙන උන් ඉන්නවද...🤣😉

  • @ShenuKalpa

    @ShenuKalpa

    3 жыл бұрын

    ස්තුතියි 😊🙏

  • @sickpinky8471

    @sickpinky8471

    3 жыл бұрын

    🤔🤔🤔🤔

  • @shashiniisurika6200

    @shashiniisurika6200

    3 жыл бұрын

    A moko a

  • @thusharakumudumal8531

    @thusharakumudumal8531

    3 жыл бұрын

    @@shashiniisurika6200hethuwa nh

  • @shashiniisurika6200

    @shashiniisurika6200

    3 жыл бұрын

    @@thusharakumudumal8531 ahamada

  • @dilhetti3556
    @dilhetti35563 жыл бұрын

    පට්ටම පට්ට සින්දුවක් බලලා තියෙන වාර ගණන අනන්තයි Trending 01 වේවා කියා ප්‍රාර්ථනා කරනවා හදවතින්ම ❤️

  • @thilakarathna6297

    @thilakarathna6297

    2 жыл бұрын

    😁👍😁👍

  • @hirunimadubashini5086
    @hirunimadubashini5086 Жыл бұрын

    විද වීමයි.. වැනසීමයි විතරයි ජිවිතේට ලැබුනේ.....😌😌😌😌😌😔

  • @ramyanilanthi4003
    @ramyanilanthi40033 жыл бұрын

    ශේනුගේ සිංදුවක් නම් ආයි කියලා වැඩක් නැ පට්ට 😚😚

  • @user-lj1cm9fn3r
    @user-lj1cm9fn3r2 жыл бұрын

    ශෙනු කල්ප අයියේ සින්දුව පට්ට ලස්සනයි මන් ඇබ්බැහි වෙලා තියෙන්නේ හොදටම බුදු සරණයි සියලුම දෙවි වරුන්ගේ පිහිට ආරක්ෂාව රැකවරණය ලැබේවා ! 🙏❤️😍👍😁👌☸️🇱🇰🤗🥰🤙✌️🤟🤝😀🤘👊😃😘💯

  • @nethmidewumini1464

    @nethmidewumini1464

    2 жыл бұрын

    Eka aththa ayye🥰🥰😘

  • @tenkabellrosi6420
    @tenkabellrosi64202 жыл бұрын

    චුටි මගේ පපුවේ මුන දුකක් දැනුනත් මගේ අයියා හොදින් සතුටින් ඉන්න ඔනේ 😥😥😥😥 ඉන්නෙ ඇස් ඇරන් එක වතාවක් ඔය නුවන් බල ගන්නයි විදවනා මේ හදවතෙන් 💞💞💞💞💞😥

  • @shanidubai8814
    @shanidubai88144 жыл бұрын

    මල්ලි අනිවාර්යයෙන්ම ඔයාව ඩුබායි ගේනවා අපි.අනිවාර්යයෙන්ම මේ සිංදුව අපිට ඕනේ live අහන්න

  • @ShenuKalpa

    @ShenuKalpa

    3 жыл бұрын

    ගොඩාක් ස්තුතියි අක්කා 😊🙏

  • @shan_kottegoda

    @shan_kottegoda

    Жыл бұрын

    ගෙන්නුවද ඉතින්

  • @TikTok-ty2mt

    @TikTok-ty2mt

    Жыл бұрын

    ගෙන්නවුද ඉතිම් 😅

  • @shashikasumal36
    @shashikasumal364 жыл бұрын

    සුපිරියක් කියන අය 👇👇

  • @ShenuKalpa

    @ShenuKalpa

    3 жыл бұрын

    Thank you 💪

  • @aradhanacarpenterservice5046
    @aradhanacarpenterservice50463 жыл бұрын

    ලස්සනයි අයියේ අදරෙයි අයියෙ තව සින්දුවක් ඔනි අයියෙ ජය වේවා ❤️❤️❤️❤️👍👍👍👍👍👍👍👍

  • @chamarimadu9622
    @chamarimadu96224 жыл бұрын

    කිව්වා වගේම trending ඇවිත් Trending 1 වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අයියේ

  • @ShenuKalpa

    @ShenuKalpa

    4 жыл бұрын

    ගොඩාක් ස්තුතියි 😊🙏

  • @pasindu1926

    @pasindu1926

    3 жыл бұрын

    😂😂

  • @chamarimadu9622
    @chamarimadu96224 жыл бұрын

    විදවීමයි වැනසීනයි විතරයි ජීවිතේට තිබුනේ එකම සැනසීමයි තිබුනේ ඒ ඔබයි මගෙ රත්තරනේ ❤❤

  • @ShenuKalpa

    @ShenuKalpa

    3 жыл бұрын

    Thank you 😊

  • @pasidulakshan5548
    @pasidulakshan55484 жыл бұрын

    ❤ සුපිරි වස්තු ❤🌹 උබ සුපිරි මං ආසම චරිතයක් ශෙනු අය්යේ ඇත්තටම අති දක්ශයෙක් ඔක්ට පෑඩ් එකට සාදාරනේ උපරිමෙන්ම කරනවා ඊට දෙවනි නෑ බන් වොයිස් මරු best of luck ❤🌹🙏🌎

  • @ShenuKalpa

    @ShenuKalpa

    4 жыл бұрын

    ස්තුතියි 😊🙏

  • @pasidulakshan5548

    @pasidulakshan5548

    4 жыл бұрын

    @@ShenuKalpa ආදරෙයි . අලුත් බැන්ඩ් එක හොදට කරන් යන්න විශ් කරනවා බුදුසරණයි ❤

  • @sickpinky8471

    @sickpinky8471

    3 жыл бұрын

    😂😂😂😂

  • @chamarimadu9622
    @chamarimadu96224 жыл бұрын

    අපේ ගෙදර හැමෝම ඔයාට Wish කලා අයියේ

  • @ShenuKalpa

    @ShenuKalpa

    4 жыл бұрын

    Thank you😊🙏

  • @prasannamalinga906
    @prasannamalinga9063 жыл бұрын

    මගහැරුණු ඔබෙ මතක මටම රිද්දනවා මණික.😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

  • @nisalanimas8882

    @nisalanimas8882

    2 жыл бұрын

    😓😓🥺

  • @kacifnadehsn337

    @kacifnadehsn337

    2 жыл бұрын

    😥😥😥

  • @shakilasi3786
    @shakilasi37864 ай бұрын

    2024 anyone

  • @user-lj1cm9fn3r
    @user-lj1cm9fn3r2 жыл бұрын

    2021 ඉදන් දිගටම අහනවා තව කවුද බලමු අහන්නේ 🤗🤙✌️🤟🤝😀🤘

  • @kaveendanu
    @kaveendanu11 ай бұрын

    2023 anyone 🥺💔

  • @shakilasi3786

    @shakilasi3786

    7 ай бұрын

    Yah💔😶

  • @Dish59

    @Dish59

    6 ай бұрын

    😢

  • @KamodDilshan

    @KamodDilshan

    2 ай бұрын

    ​@@Dish59qa😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

  • @santhakandage4621
    @santhakandage46213 жыл бұрын

    හරිම ලස්සනයි sheny ayye oyage songs තුනම මතක මැවී,අවසාන මොහොතේදිවත්,පපුවට මගේ❤❤❤❤❤ ඒ songs 3 ekama singer kenekge kiyala hithanavath ba. මාරම දක්ෂතාවයක් ඔයාට තියෙන්නෙ❤❤ හදවතින්ම ජය අයියා👏👏👏👏❤❤❤

  • @progaming4157
    @progaming41573 жыл бұрын

    සුපිරි කොල්ලෝ.තාම අහනවා

  • @ShenuKalpa

    @ShenuKalpa

    3 жыл бұрын

    Thank you 😊🙏

  • @thisharinimthera9032
    @thisharinimthera90322 жыл бұрын

    ලස්සන සිංදුවක් ෂෙනු අයියා 👍👍👍👍 ..

  • @naveenhamasinghe766
    @naveenhamasinghe766 Жыл бұрын

    අඩො අන්න ඒම තමා කරන්න ඕනෙ...පිහියක් හරි පොරොවක් හරි අරන් තව මූණ පොඩි කරන්න තියෙන්නෙ...😐පණ වගෙ ආදරෙ කරන්න එකෙක් ඉද්දි ගෑණු මොනෝත්තකට තව එවුන් එක්ක හැමිනෙනවද මන්ද☹️සින්දුවත් සුපිරි...විශුවල් එකත් සුපිරි❤️

  • @sanmuhanraja9877
    @sanmuhanraja98773 жыл бұрын

    "Papuwata mage" song eka patta anith songs tikath patta patta patta 😍😍😍👌👍

  • @tharusharuvinda8736
    @tharusharuvinda87363 жыл бұрын

    ඒක මරු 🙂😍

  • @malinduchathuranga8876
    @malinduchathuranga88762 жыл бұрын

    ඔබ නොවෙයි තේරුම් ගත්තේ, මටයි හැමදාමත් රිදුනේ.......

  • @shashinikaushallaya4719
    @shashinikaushallaya47193 жыл бұрын

    ලස්සනයි අයියා 🙊❤️

  • @saliyakumarasinha9750
    @saliyakumarasinha97503 жыл бұрын

    කොල්ලෙක් තමන්ගේ කෙල්ලට ඇත්තටම අදරෙයිනම් කවමදවත් කෙල්ලව මරන්න හිතන්නෙ නැ

  • @YT_SHANA

    @YT_SHANA

    2 жыл бұрын

    Ow.

  • @anuhasacademy987

    @anuhasacademy987

    Жыл бұрын

    අනිවා

  • @SansalaDewmini-nt4zq

    @SansalaDewmini-nt4zq

    Жыл бұрын

    Ow aniwaren 👍

  • @anuhasacademy987
    @anuhasacademy987 Жыл бұрын

    🤟2022ත් අහනව හරිම ලස්සනයි ශෙනූ අයියේ එපා වෙන්නෑ සින්දුව♥️❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ 💜විදවීමයි වැනසීමයි විතරයි ජීවිතේටම ලැබුනේ එකම සැනසීමයි තිබුනේ ඒ ඔබයි මගෙ රත්තරං රැවටීමයි ඉවසීමයි අතර අපි දෙන්නා උන්නේ ඔබ නොවේ තේරුම් ගත්තේ මටයි හැමදාමත් රිදුනේ 💜පපුවට මගේ වෙඩි පිට වැඩි වැදුනත් නොවේ වේදනා ඔය හදවතින් දුන් ගින්දරින් ජීවිතේනං සුන්වුනා// ඉතිහාආසේ පවා එක් නොවූ පෙම්වත්තයෝ ඉන්න ඇති ඕනෑ තරම් විදවලා නෑ මා තරම් මග හැරුනු ඔබේ මතක මටම රිද්දනවා මැනික♥️ කමක් නෑ මට වැදගත්ම එකම දේ ඔබගේ සතුට ♥️පපුවට මගේ වෙඩි පිට වෙඩී වැදුනත් නොවේ වේදනා ඔය හදවතින් දුන් ගින්දරින් ජීවිතේනං සුන්වුනා❤ ♥️ඉන්නේ ඇස් ඇරන් එක වතාවක් ඔය නුවන් බලා ගන්නයි රත්තරං විදවනා මේ ඇස් වලින්❤ ♥️මගහැරුනු ඔබෙ මතක මටම රිද්දනවා මැනික කමක් නෑ මට වැදගත්ම එකම දේ ඔබගේ සතුට❤

  • @SacheeMobile

    @SacheeMobile

    Жыл бұрын

  • @sameeraudayanga4832
    @sameeraudayanga48323 жыл бұрын

    හමදාමත් කියන සින්දු ලස්සනයි 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @suduhansi8876
    @suduhansi88764 жыл бұрын

    වචන ටිකට ඔයාගෙ වොයිස් එක 👌❤

  • @ShenuKalpa

    @ShenuKalpa

    4 жыл бұрын

    😊

  • @isharaprasanshani8161
    @isharaprasanshani81614 жыл бұрын

    සුපිරි අදහස් දෙන්නෙ අනාගත පරම්පරාවට 🤣😂😥 ජව වේවා

  • @ShenuKalpa

    @ShenuKalpa

    3 жыл бұрын

    Thank you 💪😊

  • @lakshikasiriwardhana3684
    @lakshikasiriwardhana36844 жыл бұрын

    Superb shenu....meka hit wenawa aniwaryenma.voice eka pattai ...jaya wewa...👌👌👌❤️❤️

  • @ShenuKalpa

    @ShenuKalpa

    3 жыл бұрын

    ස්තුතියි 😊🙏

  • @nethmihasara5009
    @nethmihasara50094 жыл бұрын

    Me sinduwe official video eka enakan baln hitiya aya me konata❤️♥️♥️

  • @ShenuKalpa

    @ShenuKalpa

    4 жыл бұрын

    ගොඩාක් ස්තුතියි 😊🙏

  • @sickpinky8471

    @sickpinky8471

    3 жыл бұрын

    🤣🤣🤣🤣🤣

  • @cha-Tv-cha-Tv

    @cha-Tv-cha-Tv

    3 жыл бұрын

    kzread.info/dash/bejne/ZKB10NqEqpTPops.html mawa sub karala fb imo sheya karala udauwak karanna yaluwane

  • @anomafernando932

    @anomafernando932

    3 жыл бұрын

    Api balan hitiye naa 🤣

  • @cha-Tv-cha-Tv

    @cha-Tv-cha-Tv

    3 жыл бұрын

    kzread.info/dash/bejne/ZKB10NqEqpTPops.html mawa sub karala fb imo sheya karala udauwak karanna yaluwane

  • @sugandikarajapaksha5848
    @sugandikarajapaksha58483 жыл бұрын

    ඔය හදවතින් දුන් ගින්දරින් ජීවිතේ නම් සුන් උනා

  • @samudunihanshika906

    @samudunihanshika906

    2 жыл бұрын

    Ahemada

  • @user-qg1cq7zu3o
    @user-qg1cq7zu3o10 ай бұрын

    ❤❤❤ harima lassanai good luck

  • @kpiyumal9575
    @kpiyumal95754 жыл бұрын

    තද අනේ එක.....❤️❤️සුබ ....

  • @ShenuKalpa

    @ShenuKalpa

    4 жыл бұрын

    Thank you 😊🙏

  • @krishantharathnamalala1673
    @krishantharathnamalala1673 Жыл бұрын

    මාරම ලස්සනයි මම ආසම සින්දුවක් ♥️♥️♥️♥️😊😊😊😊

  • @user-ik9oy8dk5h

    @user-ik9oy8dk5h

    11 ай бұрын

    පුක සුදුද😮😮

  • @sandeshbandara1032
    @sandeshbandara10323 жыл бұрын

    Supiri wadak.. voice eka ft.. ජය වේවා අයියා... වචන ටික මෙලඩිය කිසිම දේක අවුලක් නෑ. සුපිරි

  • @ShenuKalpa

    @ShenuKalpa

    3 жыл бұрын

    Thank you Ayya 💪❤

  • @suduhansi8876
    @suduhansi88764 жыл бұрын

    මේ දෙවනි පාර බලන්නේ සිංදුව කොච්චර ඇහුවත් ඇති වෙන්නෙ නෑ අයියේ

  • @ShenuKalpa

    @ShenuKalpa

    4 жыл бұрын

    Thank you 😊🙏

  • @shihan8436
    @shihan84362 жыл бұрын

    Shenu kalpa...😉🤟 Congratulations...❤

  • @hiranyakeshani2117
    @hiranyakeshani21173 жыл бұрын

    ඉන්නේ ඇස් ඇරන් එක වතාවක් ඔය නුවන් බලාගන්නයි රත්තරන් විදවනා මේ ඇස් වලින් ඒක මරු අයියේ 😳

  • @ShenuKalpa

    @ShenuKalpa

    3 жыл бұрын

    Thank you 💪❤

  • @chamathwijerathne5714
    @chamathwijerathne57143 жыл бұрын

    ලංකාවෙන් බිහිවූ යකඩ මිනිසා(#SLironman)😅💔

  • @dilshangamage5171

    @dilshangamage5171

    3 жыл бұрын

    😂😂😂 ammo ecaa

  • @nelushasilva5064
    @nelushasilva5064 Жыл бұрын

    අදටත් අහන ආසම සින්දුවක්... 🙂❤

  • @charumanu1084
    @charumanu10844 жыл бұрын

    Trending 16 congratulations shenu ayye

  • @ShenuKalpa

    @ShenuKalpa

    3 жыл бұрын

    💪❤

  • @kaveeshasankalpa7143
    @kaveeshasankalpa71432 жыл бұрын

    ශෙනු අයියා ❤️💪

  • @dinushalakshani679
    @dinushalakshani6792 жыл бұрын

    සුපිරිම සින්දුව😘මාරම ලස්සනයි ❤️😍

  • @TheresaRosa-mz3ll
    @TheresaRosa-mz3ll9 ай бұрын

    නියමයි ❤❤❤❤❤

  • @asanidivaja7318
    @asanidivaja73184 жыл бұрын

    Shenu aiyage me song eka ahana tangalle set eka koo😍😍😍

  • @ShenuKalpa

    @ShenuKalpa

    4 жыл бұрын

    ගොඩාක් ස්තුතියි 😊🙏

  • @asanidivaja7318

    @asanidivaja7318

    3 жыл бұрын

    @@ShenuKalpa 😍😍😍

  • @sanduni_shanika
    @sanduni_shanika4 жыл бұрын

    ජය වේවා ශෙනූ අයියෙ.❤️

  • @ShenuKalpa

    @ShenuKalpa

    3 жыл бұрын

    Thank you 🙏😊

  • @sakunthalaharshani9953

    @sakunthalaharshani9953

    2 жыл бұрын

    Beautiful song

  • @ireshasewwandi7516
    @ireshasewwandi75164 жыл бұрын

    ලස්සනයි ගොඩක් 👍👌❤️ නියමයි මල්ලි හදවතට දැනුනු ලස්සනය සිංදුව 💔💔💕

  • @ShenuKalpa

    @ShenuKalpa

    4 жыл бұрын

    😊🙏

  • @warshasathsarani8417
    @warshasathsarani84172 жыл бұрын

    අාසම සින්දුවක්👌👌❤❤

  • @slreviewhub6222
    @slreviewhub62223 жыл бұрын

    සුපිරි... ජය වේවා...!!

  • @ShenuKalpa

    @ShenuKalpa

    3 жыл бұрын

    Thank you 😊🙏

  • @hemalifranandez6993
    @hemalifranandez69934 жыл бұрын

    Trending 1 වේනවා ❤

  • @ShenuKalpa

    @ShenuKalpa

    3 жыл бұрын

    ස්තුතියි 🙏😊

  • @e.YASHMIKA1222
    @e.YASHMIKA12222 жыл бұрын

    එල එල එල👍

  • @nisansalasewwandi1215
    @nisansalasewwandi12152 жыл бұрын

    mn asama song eka wagema ...mama kamathima singer ❤️❤️❤️❤️❤️

  • @kavindunimeshana2498
    @kavindunimeshana24984 жыл бұрын

    ශේනු අයියා...මේ සිංදුව එනකන් බලන් හිටියේ 🔥 මරු වීඩියෝ එක

  • @ShenuKalpa

    @ShenuKalpa

    4 жыл бұрын

    😊🙏

  • @avisamare
    @avisamare4 жыл бұрын

    Wow!!!!😳😳😳😳😳... super.✨️🔥.. ✌️🤟shenuu aiyeeeeeeeeeeeeeeeeeee........☺️☺️☺️ lassanaiiiiiiiiiiiiiii🎶

  • @ShenuKalpa

    @ShenuKalpa

    4 жыл бұрын

    ගොඩාක් ස්තුතියි 😊🙏

  • @nandulanimnod8922
    @nandulanimnod89224 жыл бұрын

    සුපිරියටම වීඩිඕ එක හදලා තියෙනවා....ආදරෙය්♡♡♡✡

  • @ShenuKalpa

    @ShenuKalpa

    4 жыл бұрын

    ගොඩාක් ස්තුතියි 😊🙏

  • @nandulanimnod8922

    @nandulanimnod8922

    3 жыл бұрын

    @@sldjpodda3883 අනිවා

  • @lakshani3488
    @lakshani34882 жыл бұрын

    සුපිරියක් ඉතින් ආයෙ🥺❤️🌟

  • @gayank5018
    @gayank50184 жыл бұрын

    කාලෙකින් බලපු ෆට්ටම වීඩියෝ සොන්ග් එකක්..😃 එල.👍 ජය වේවා..👍👍❤️❤️

  • @ShenuKalpa

    @ShenuKalpa

    4 жыл бұрын

    ගොඩාක් ස්තුතියි 😊🙏

  • @gayank5018

    @gayank5018

    4 жыл бұрын

    @@ShenuKalpa ❤️❤️❤️❤️❤️

  • @himalshanimashamadusanka6640

    @himalshanimashamadusanka6640

    3 жыл бұрын

    Mmm

  • @jeongirl1095
    @jeongirl10953 жыл бұрын

    Ammo Shenu Aiye E Wachana tika marai ❤❤✌😍😍❤

  • @user-ec4zk9zr2r
    @user-ec4zk9zr2r3 жыл бұрын

    niyamai sinduwa maara lassanai hithata maravidihata wadinawaaaaa💕💕💕💕💕💕💕

  • @Shanu168
    @Shanu1689 ай бұрын

    ලියරික්ස් එක ඔනි💗🌸

  • @randikapinnapola131
    @randikapinnapola1313 жыл бұрын

    Congratulations ❤️❤️

  • @pasannapasanna7940

    @pasannapasanna7940

    3 жыл бұрын

    Lassanaiiii aiye godaaak ❤❤❤

  • @user-ot6ln3vp5d
    @user-ot6ln3vp5d Жыл бұрын

    ලස්සනයි සිංදුව

  • @nishuniwarthana3653
    @nishuniwarthana36534 жыл бұрын

    සීරියස් බෑන්ඩ් එකේ ආසම කෙනා ඔයා 😍.නියමයි ශෙනූ අයියා ❤.ලස්සනයි ❤😍

  • @ShenuKalpa

    @ShenuKalpa

    3 жыл бұрын

    Thank you 💪

  • @nishuniwarthana3653

    @nishuniwarthana3653

    3 жыл бұрын

    @@ShenuKalpa ❤😘🌸

  • @chandrasirichandrasiri880
    @chandrasirichandrasiri880 Жыл бұрын

    Harima lassan sinduvak 😊 Godak dewal mathak una 😭 💔

  • @thakshiladimuthu6670
    @thakshiladimuthu66704 жыл бұрын

    ලස්සනයි shenuu aiyaaaa👍👍👍👍👍👍👍👍

  • @ShenuKalpa

    @ShenuKalpa

    3 жыл бұрын

    Thank you 🙏😊

  • @h.g.prabathrohitha8865
    @h.g.prabathrohitha88653 жыл бұрын

    Congratulations 😍😍

  • @user-ho6gj4ew3w
    @user-ho6gj4ew3w4 жыл бұрын

    Brother ඒකහ් මරු👉💙

  • @ShenuKalpa

    @ShenuKalpa

    3 жыл бұрын

    Thank you 🙏

  • @shehans9522
    @shehans95224 жыл бұрын

    ඒ කොල්ලා ෆට්ට❤

  • @ShenuKalpa

    @ShenuKalpa

    4 жыл бұрын

    Thank you 🙏😊

  • @lakshanichathurika710
    @lakshanichathurika7103 жыл бұрын

    Congratulations Aiya 😀😍❤

  • @kavi6990
    @kavi69903 жыл бұрын

    ඒකනම් පට්ට.........❤

  • @ShenuKalpa

    @ShenuKalpa

    3 жыл бұрын

    Thank you 🔥💪

  • @namalmadhushanka7212
    @namalmadhushanka7212 Жыл бұрын

    Shenu aiye man godak lassanaiiii 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰💝💝

  • @user-co3kc7mb5i
    @user-co3kc7mb5i3 жыл бұрын

    ඒක මරු 🙏

  • @gresonkumara5207
    @gresonkumara52072 жыл бұрын

    ලස්සනයි 🤩😘😍💛

  • @navodamanchanayake5929
    @navodamanchanayake59293 жыл бұрын

    Nice song❤️❤️ shenu ayyee.congratulation ayyee.😍😍❤️❤️

  • @sudarshikaelango7846
    @sudarshikaelango78464 жыл бұрын

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️lassani video eka

  • @ShenuKalpa

    @ShenuKalpa

    3 жыл бұрын

    Thank you 😊❤

  • @JanakaBandula-ju7if
    @JanakaBandula-ju7if17 күн бұрын

    Pattama lassanai Suppa Good Dalen Neyamai Bom...suppa..❤

  • @anjanakalhara9777
    @anjanakalhara97774 жыл бұрын

    Aderi shenu aiyyaaa ❤️❤️❤️🔥

  • @ShenuKalpa

    @ShenuKalpa

    4 жыл бұрын

    ගොඩාක් ස්තුතියි 😊🙏

  • @keshilahiru7107
    @keshilahiru71072 жыл бұрын

    හිතට වැදෙනව ඇ පට්ට

  • @suduhansi8876
    @suduhansi88764 жыл бұрын

    විදවීමයි වැනසීමයි විතරයි ජීවිතේට තිබුනේ ඒකනම් ඇත්තමයි 😥

  • @ShenuKalpa

    @ShenuKalpa

    3 жыл бұрын

    ස්තුතියි 😊🙏

  • @samirubandara5369
    @samirubandara53694 жыл бұрын

    ජයවේවා✌❤

  • @ShenuKalpa

    @ShenuKalpa

    3 жыл бұрын

    🙏😊

  • @sltharindu9253
    @sltharindu92534 жыл бұрын

    පපුවට මගේ වෙඩි පිට වෙඩි වැදුනත් නොවේ වේදනා...❤

  • @ShenuKalpa

    @ShenuKalpa

    3 жыл бұрын

    Thank you 🙏😊

  • @rrsosa2119
    @rrsosa21193 жыл бұрын

    ජය වෙවා ශෙනු අය්යා ❤️

  • @ShenuKalpa

    @ShenuKalpa

    3 жыл бұрын

    Thank you 😊🙏

  • @chamarimadu9622
    @chamarimadu96224 жыл бұрын

    ගොඩාක් ලස්ස්නයි අයියා ❤

  • @ShenuKalpa

    @ShenuKalpa

    3 жыл бұрын

    Thank you 😊

  • @sanduoshanwithchannel6768
    @sanduoshanwithchannel67684 жыл бұрын

    Woooow.super shenu.mara lassanai video eka.good luck.

  • @ShenuKalpa

    @ShenuKalpa

    3 жыл бұрын

    Thank you 🙏😊

  • @anushamadhuwanthi5192
    @anushamadhuwanthi51922 жыл бұрын

    Congratulations dear...your'e my favorite singer..💜️GOOD LUCK..😍

  • @AwinduNimesh
    @AwinduNimesh4 жыл бұрын

    ඒකනම් මාරම ලස්සනයි ශේනූ ❤️❤️❤️❤️❤️

  • @ShenuKalpa

    @ShenuKalpa

    3 жыл бұрын

    ස්තුතියි 🙏😊

  • @yohanjayalal5950
    @yohanjayalal595010 ай бұрын

    සුපිරියක් 🤟

  • @sudunona6713
    @sudunona67134 жыл бұрын

    😍😍😍😍 Lasssanaaaiii

  • @ShenuKalpa

    @ShenuKalpa

    4 жыл бұрын

    Thank you 😊🙏

  • @Vlog_book_
    @Vlog_book_2 жыл бұрын

    හිතට වදින්නම දෙනව ඒකනම්💘💫

Келесі