Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 43 | 2024-07-09 | Hiru TV

Ойын-сауық

Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 43 | 2024-07-09 | Hiru TV
සතියේ දින පහේම රාත්‍රී 8.00 ට හිරු TV තුළින්...
Watch All Episodes - hiru.lk/Rgyx06
Hiru TV - Sri Lanka's most watched television channel
Watch sinhala teledramas, Music video download & Get more updates...
Subscribe Now! - / @hirutvofficial
Visit our official website - www.hirutv.lk
🔴 Watch KZread 24x7 live - hiru.lk/gWB4b4
🔴 Watch live webast - bit.ly/3wVtTaF
Follow us on Facebook - / hirutv
Follow us on Instagram - / hirutvlk
Follow us on TikTok - / hirutv
Follow us on X - / tvhiru
Follow us on Threads - www.threads.net/@hirutvlk
Follow us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
Join us on Instagram Channel - hiru.lk/7LpW4H
අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
Android - bit.ly/3HtEL4q
IOS - apple.co/3Yn7YEX
#PaataKurullo #පාට_කුරුල්ලෝ #HiruTV #HiruTVLK #HiruTVDigital #HiruTVSriLanka #PaataKurulloHiruTV

Пікірлер: 774

  • @HiruTVOfficial
    @HiruTVOfficial18 күн бұрын

    නිම්නාවිව කොච්චර ඔෆිසියෙන් පන්නන්න ඕනකම තිබුණත් දැන් දැන් කෙවින් චුට්ට චුට්ට නිම්නාවිට වහ වැටිලද මන්දා. ඔහොම ගියොත් නම් මාරම ජංජාලයක් තමයි වෙන්නෙ හැබැයි. කොහොම හරි ඊයෙත් කෙවිනයා වගේම මංජිතයත් කට වරද්දගෙන ඔක්කොම වැඩ ටික අනාගන්න ගිහින් යන්තන් බේරෙනවා. ඒ අස්සෙ කෙවිනයා ඔෆිසියේ අලුතින් ගත්ත කෙල්ලෙක් එක්ක ලෝක ආරවුලක් දාගන්නවා.ඒ නිම්නාවිට හෙට ගමනක් යන්න ඕනෙ කියලා පණිවිඩයක් කියන්න ගිහින්. එක අතකට මෙච්චර ලොකු කම්පැනියක අයිතිකාරයෙක් වුණත් මෙහෙම බාල්දුවෙන්නෙ මේ යකා පෙර කරපු කරුමෙකටද මන්දා.මේ ආතල් අලකලංචි ඔක්කොමත් එක්ක අදත් එහෙනම් පාට කුරුල්ලො බලමු.

  • @user-bh8ye9gu1b

    @user-bh8ye9gu1b

    18 күн бұрын

    mala wikarayak me kella yako ohoma job karanawa dakkamai

  • @roshaninelum8769

    @roshaninelum8769

    18 күн бұрын

    ඔක්කොම හොදයි හිරු මාමෙ.නිම්නාවිගෙ ගෙදර සීන්ස් නම් සෙට් නෑ.

  • @user-de7qx4kd9l

    @user-de7qx4kd9l

    18 күн бұрын

    නිම්නාවිව කොච්චර ඔෆිසියෙන් පන්නන්න ඕනකම තිබුණත් දැන් දැන් කෙවින් චුට්ට චුට්ට නිම්නාවිට වහ වැටිලද මන්දා. ඔහොම ගියොත් නම් මාරම ජංජාලයක් තමයි වෙන්නෙ හැබැයි. කොහොම හරි ඊයෙත් කෙවිනයා වගේම මංජිතයත් කට වරද්දගෙන ඔක්කොම වැඩ ටික අනාගන්න ගිහින් යන්තන් බේරෙනවා. ඒ අස්සෙ කෙවිනයා ඔෆිසියේ අලුතින් ගත්ත කෙල්ලෙක් එක්ක ලෝක ආරවුලක් දාගන්නවා.ඒ නිම්නාවිට හෙට ගමනක් යන්න ඕනෙ කියලා පණිවිඩයක් කියන්න ගිහින්. එක අතකට මෙච්චර ලොකු කම්පැනියක අයිතිකාරයෙක් වුණත් මෙහෙම බාල්දුවෙන්නෙ මේ යකා පෙර කරපු කරුමෙකටද මන්දා.මේ ආතල් අලකලංචි ඔක්කොමත් එක්ක අදත් එහෙනම් පාට කුරුල්ලො බලමු.

  • @udithalakpriya1477

    @udithalakpriya1477

    18 күн бұрын

    😊😊😊

  • @minolpeiris665

    @minolpeiris665

    18 күн бұрын

    sahathika atta​@@roshaninelum8769

  • @nilminihewa1106
    @nilminihewa110618 күн бұрын

    මලවිකාරනේ මේ අම්මයි දූයි. කැම්පස් ඉගෙන ගන්න යවපු දූව රස්සාවට යවන්න තියෙන කැටයම් 😂 හරිම අතාත්ත්විකයි

  • @rubygaming3969

    @rubygaming3969

    18 күн бұрын

    ammo maru kathava

  • @Nadu-yd2hk

    @Nadu-yd2hk

    18 күн бұрын

    ඇත්ත 😂

  • @niffy1866

    @niffy1866

    18 күн бұрын

    💯

  • @maheshtharunethu8104

    @maheshtharunethu8104

    18 күн бұрын

    COVID kale nisa online karala tiyenne😅

  • @LangolinodeiBambini1

    @LangolinodeiBambini1

    17 күн бұрын

    Mat me hithuva vitarai, hariyata balen vedata aran vage. 😂 bayanm gedara tiya gattanm hari

  • @user-iw1rw2el9x
    @user-iw1rw2el9x18 күн бұрын

    මේ ප්‍රසාද්ට ඩියුටි තියෙන්නේ නිම්නාවිගේ ගෙදර විතරද කොහෙද..බැලුවොත් ඇත්නම් ඒ ගෙදර ඉදන් ජොබ් ප්‍රශ්න විසදනවා😂

  • @ricoart.1073

    @ricoart.1073

    18 күн бұрын

    හරිම තාත්විකයි 😂😂😂

  • @jhindrashanthishanthi342

    @jhindrashanthishanthi342

    18 күн бұрын

    Ekanam aththa

  • @CHAMILA-t5h

    @CHAMILA-t5h

    18 күн бұрын

    😂😂😂😂

  • @HansiAA-s9r

    @HansiAA-s9r

    18 күн бұрын

    Aka nam aththa

  • @idias1100

    @idias1100

    17 күн бұрын

    ඒක නම් ඇත්ත, හරිම තාත්විකයි😂😂

  • @IsuruAsinsana-zz8vj
    @IsuruAsinsana-zz8vj18 күн бұрын

    දෝනිගෙ අම්මයි තාත්තයි උන්ගෙ පව්ලම කෝමා එකක ඉදලා ආවා වගේ පුදුම බොලදයි

  • @OshadhaPiyumal

    @OshadhaPiyumal

    18 күн бұрын

    අැත්ත.

  • @user-de7qx4kd9l

    @user-de7qx4kd9l

    18 күн бұрын

    ow pissu wage නිම්නාවිව කොච්චර ඔෆිසියෙන් පන්නන්න ඕනකම තිබුණත් දැන් දැන් කෙවින් චුට්ට චුට්ට නිම්නාවිට වහ වැටිලද මන්දා. ඔහොම ගියොත් නම් මාරම ජංජාලයක් තමයි වෙන්නෙ හැබැයි. කොහොම හරි ඊයෙත් කෙවිනයා වගේම මංජිතයත් කට වරද්දගෙන ඔක්කොම වැඩ ටික අනාගන්න ගිහින් යන්තන් බේරෙනවා. ඒ අස්සෙ කෙවිනයා ඔෆිසියේ අලුතින් ගත්ත කෙල්ලෙක් එක්ක ලෝක ආරවුලක් දාගන්නවා.ඒ නිම්නාවිට හෙට ගමනක් යන්න ඕනෙ කියලා පණිවිඩයක් කියන්න ගිහින්. එක අතකට මෙච්චර ලොකු කම්පැනියක අයිතිකාරයෙක් වුණත් මෙහෙම බාල්දුවෙන්නෙ මේ යකා පෙර කරපු කරුමෙකටද මන්දා.මේ ආතල් අලකලංචි ඔක්කොමත් එක්ක අදත් එහෙනම් පාට කුරුල්ලො බලමු.

  • @devikamuthukuda1393

    @devikamuthukuda1393

    18 күн бұрын

    Aneda kiyanne. Mun denna school eke kohoma gannawada danne na😮

  • @surangawejerathna5951

    @surangawejerathna5951

    18 күн бұрын

    යකෝ මම වගේ බොස් කෙනෙක්නම් මේ වගේ මලහෝන්තු පුකට ගහලා එලවන්නේ..නැලවෙන්න එනවා මෙතන😅

  • @sanjeewasanjeewa1486

    @sanjeewasanjeewa1486

    18 күн бұрын

    Drama adagena yanna viswasawantha hetuwak na. Drama aka fail.poddak hari duwannw sajithagei palithage prasiddiyai mamjithayage aiyai hinda minissu balanawa.

  • @kushi784
    @kushi78418 күн бұрын

    නිම්නාවි ගෙ අම්මා හිත න විදිහට ...දෝනි ඇන්දව ගෙදර ට කරලා තියාගත්තා නම් හරි නේ...😂😂😂ඔහොම රස්සා කරන්න බෑ ණේ😂

  • @user-ul3ee6mr9t

    @user-ul3ee6mr9t

    18 күн бұрын

    Ow eka aththa

  • @rosi7888

    @rosi7888

    18 күн бұрын

    මේක මුල වගේ නොවේ ලස්සන නැහැ කියන්න අය මේ කොනට එන්න බලන්න 😊

  • @nuwanishara3611

    @nuwanishara3611

    18 күн бұрын

    නිම්නාවිට කසාදයක් බැඳලා ගෙදරින් යන්නත් අම්මගෙනුයි තාත්තාගෙනුයි අහලා එන්න වෙයිද දන් නෑ 😂😂

  • @niffy1866

    @niffy1866

    18 күн бұрын

    💯

  • @Oshanidesilva-lx8jd

    @Oshanidesilva-lx8jd

    17 күн бұрын

    මල මගුලක් මේ දෝනියෙක් ඔනෙවට වැඩි

  • @AnuBandara-fx2qy
    @AnuBandara-fx2qy18 күн бұрын

    නිම්නාවි වගේ ලමයි හදලා ඒ ලමයින්ට නම් කවදාවත් පොලවේ පය ගහලා ඉන්න හම්බෙන්නෙ නෑ.. කෙල්ලො උනත් පොලවේ පය ගහල ඉන්න ඕනෙ.. ඔහොම හදපුවාම තමයි සමාජ අත්දැකීම් නැතුව ජීවිතේ වරද්දගන්නෙ.. හැමදේම ගෙදරින් අහනවා...

  • @SriyaniPathmalatha-sf9yi

    @SriyaniPathmalatha-sf9yi

    18 күн бұрын

    මල විකාරයක් නේද😅

  • @adhiwickramasinghe4191

    @adhiwickramasinghe4191

    18 күн бұрын

    ඒක ඇත්ත. අම්මලා කියලා දෙන්න ඕනේ ආරක්ෂා වෙන හැටි. අනික government campus එකකට ගියා නම් ඔච්චර හුරතල් වෙන්නෙ නෑ... .. අම්මා තාත්තා නැති දවසක හරි තමන් තනියෙන් බය නැතුව ඕන දේකට මුහුන දෙන විදියට හයිය තියෙන්න ඕනේ😊😊

  • @niffy1866

    @niffy1866

    18 күн бұрын

    💯

  • @chandravathi1086

    @chandravathi1086

    17 күн бұрын

    9​@@adhiwickramasinghe4191

  • @user-qb5nq3os2g

    @user-qb5nq3os2g

    15 күн бұрын

    😂😂

  • @user-zr6lz1hd3j
    @user-zr6lz1hd3j18 күн бұрын

    කෙල්සි නිකන් මායාකාරී ලුක් එකක් තියෙනවා😂

  • @shyamaananda587

    @shyamaananda587

    18 күн бұрын

    😂😂

  • @amfhza

    @amfhza

    18 күн бұрын

    Yes witch🧙‍♀️ scary look

  • @RoshathPereraGaming

    @RoshathPereraGaming

    18 күн бұрын

    😂

  • @user-mz2xm1dt7i

    @user-mz2xm1dt7i

    18 күн бұрын

    Hariyta hari😅

  • @PathmaWickramasinghe-hs3pv

    @PathmaWickramasinghe-hs3pv

    17 күн бұрын

    👍👍👍👍👍

  • @IrukaTv
    @IrukaTv18 күн бұрын

    පාට කුරුල්ලන් KZread එකේ බලන set එක ko ? 😍

  • @pawaninimesha24

    @pawaninimesha24

    18 күн бұрын

    Lat eken balanne

  • @charuk1197

    @charuk1197

    18 күн бұрын

    ඉතින් මේ කමෙන්ට් එක you tube එකේ නෙවෙයිද දැම්මේ..😂

  • @tharinduasun3985

    @tharinduasun3985

    18 күн бұрын

    පෝන් එකෙන් බලන්නේ 😏

  • @user-ej7oi2im3r

    @user-ej7oi2im3r

    18 күн бұрын

    උබ කියනකම් අමතක වෙලා හිටියෙ මේක yt එක කියල😂😂

  • @LakhaniRitu

    @LakhaniRitu

    18 күн бұрын

    අපි ඉන්නවා 😊😊

  • @pushpikapushpika9515
    @pushpikapushpika951518 күн бұрын

    ඇත්තටම ගගුලි වැරදී දැම්ම ඉදල සල්ලි අතට ගන්න එක මංජිතත් වැරදී කුට්ටිය පිටින්ම කෙල්ලට දෙන එක

  • @SubodhiDisanayaka

    @SubodhiDisanayaka

    18 күн бұрын

    අනිවාර්යයෙන් .ඌට කොන්ද පන නෑ.එහෙම මිනිස්සු අද සමාජේ ඉන්නවා .දෙමව්පියන් පව්

  • @raviravindra889

    @raviravindra889

    18 күн бұрын

    Gedera unuth uugenma kanna balan inna eke gaani wenda inna eki parissam wenawa athi salli gana .Ara parissamata ekathu karanawa 😅

  • @user-lz5jh7ns7q

    @user-lz5jh7ns7q

    18 күн бұрын

    අමු ගවයා

  • @RushithMalshan-of9fl

    @RushithMalshan-of9fl

    18 күн бұрын

    6:28 yko meka teliedram ekak

  • @onedaymusic7146
    @onedaymusic714617 күн бұрын

    නිම්නාවිව බැන්දට පස්සෙ බැදපු එක නිම්නාවිට මං ඔයාට හුකන්නද කියලා ඇහුවොත් මං තාත්තාගෙන් අහලා කියන්නද කියලා අහයි නිම්නාවි අහයි වගේ 😂

  • @rashmikaindika
    @rashmikaindika18 күн бұрын

    අනේ අම්මෝ ලොකු බ්‍රදර් ඔෆිස් යනෝ 😂 හොදම ආතල් ටික ඉස්සරහට 😅

  • @AjithGomes-jg5xz

    @AjithGomes-jg5xz

    18 күн бұрын

    අම්මෝ ආතල් 😂

  • @nimeshadilhani799
    @nimeshadilhani79918 күн бұрын

    නිම්නාවිගේ අම්මා 🤣 දැන් මේ ළමයා campus ගිහින් නෙවෙයිද මේ training period එකේ Inturn යන්නේ 😂 campus එකේ කොච්චර field visit යනවද 🤣🤣 අනේ මන්දා සමයන් 🤣

  • @AsAs-oc3px
    @AsAs-oc3px18 күн бұрын

    මෙි කෙල්ල මන්ජිකගෙ සල්ලි හුරකනව පවු මෙි අමිම ගොන් පුතා මන්ජිතබදින්න කලින් ගැනුන්ට සල්ලි දෙන ගොන් බුරුවෙක් අමිම විස්වාස නැ ආදරේ විස්වායි මුන් දරුවොද

  • @Sahan_Sangeeth

    @Sahan_Sangeeth

    18 күн бұрын

    nattiyk bn mek

  • @user-is8rk1yi6q

    @user-is8rk1yi6q

    17 күн бұрын

    දුන්නේ නැනේ ගගුලි බලෙන් නේ ගන්නේ

  • @kdkasun5676

    @kdkasun5676

    17 күн бұрын

    අපේ අයියා වගේ 😢

  • @Happymoments666
    @Happymoments66617 күн бұрын

    ඇයි අනේ මේ සුපිරි කතාව මැද්දට මේ බොළඳ පවුලක් දාලා 😬 realistic ගතියක් නම් ඇත්තෙම නෑ ඔහොම පිරිමින්ට භයේ රස්සා කරනවාට වඩා දෝණි ගේ අස්සටම වෙලා ඉන්න එක තමා හොඳ 😂

  • @nilakshibandara4578
    @nilakshibandara457818 күн бұрын

    මංජිතගෙ කෙල්ල හින්ද කතාව එපා වෙනව 🙂✋

  • @deemanthasuriarachchi262

    @deemanthasuriarachchi262

    18 күн бұрын

    Ai Ara mala samayan Paula....todol paulak

  • @InkUniverse.

    @InkUniverse.

    18 күн бұрын

    සිරාවටම

  • @user-de7qx4kd9l

    @user-de7qx4kd9l

    18 күн бұрын

    ow pattoththiiනිම්නාවිව කොච්චර ඔෆිසියෙන් පන්නන්න ඕනකම තිබුණත් දැන් දැන් කෙවින් චුට්ට චුට්ට නිම්නාවිට වහ වැටිලද මන්දා. ඔහොම ගියොත් නම් මාරම ජංජාලයක් තමයි වෙන්නෙ හැබැයි. කොහොම හරි ඊයෙත් කෙවිනයා වගේම මංජිතයත් කට වරද්දගෙන ඔක්කොම වැඩ ටික අනාගන්න ගිහින් යන්තන් බේරෙනවා. ඒ අස්සෙ කෙවිනයා ඔෆිසියේ අලුතින් ගත්ත කෙල්ලෙක් එක්ක ලෝක ආරවුලක් දාගන්නවා.ඒ නිම්නාවිට හෙට ගමනක් යන්න ඕනෙ කියලා පණිවිඩයක් කියන්න ගිහින්. එක අතකට මෙච්චර ලොකු කම්පැනියක අයිතිකාරයෙක් වුණත් මෙහෙම බාල්දුවෙන්නෙ මේ යකා පෙර කරපු කරුමෙකටද මන්දා.මේ ආතල් අලකලංචි ඔක්කොමත් එක්ක අදත් එහෙනම් පාට කුරුල්ලො බලමු.

  • @jhindrashanthishanthi342

    @jhindrashanthishanthi342

    18 күн бұрын

    Math kamathina eyala

  • @aachalaekanayaka3640

    @aachalaekanayaka3640

    18 күн бұрын

    අනෙ ඔව්

  • @Alfa-j8f
    @Alfa-j8f12 күн бұрын

    අර එකෙක් දාල තිබ්බා මරු කමන්ට් එකක් මේ නිම්නාදි ගැන,,හනිමුන් එකට ගියාම අම්මයි තාත්තයි කියන දෙයක් ,හයියෙන් ගහන සීන් එකක්,,තාම මතක්වෙද්දි්ත් හිනා😃 😂😂

  • @TravelMagnet-fb7uf
    @TravelMagnet-fb7uf18 күн бұрын

    යකෝ නිම්නාවි වගේ එකෙක් නම් මොන office එකට වත් නෙවෙයි ගෙදර කුස්සියටම තමයි වටින්නෙ.මොකද ඒකිට office එකේ එකෙක්ට පඩයක් ගියත් මුන් මේ වෙන රටක් යටත් කර ගන්න වගේනෙ meeting තියන්නෙ අර පොලිස් කාරයත් එක්කගෙන. Office එකේ හැම දේටම තාත්තා එක්කගෙන යනවා ඉස්කෝලෙ 1 වසරෙ වගේ. මෙහෙම ගෑනු ඇත්තටම ඉන්නව නම් සාපයක් 😅😅

  • @niffy1866

    @niffy1866

    18 күн бұрын

    💯

  • @ah7800

    @ah7800

    17 күн бұрын

    ඵ් නිසා තමා කතාව රසවත් වෙන්නේ.

  • @TravelMagnet-fb7uf

    @TravelMagnet-fb7uf

    17 күн бұрын

    @@ah7800 ඒ උනාට too much

  • @amaraBandu-se5by
    @amaraBandu-se5by18 күн бұрын

    අර පොලිසියෙ ඉන්න එකාට මුන්ගෙ ගෙදර එනව ඇර වෙන වැඩ නැද්ද යකො නිම්නාවිගෙ පවුලයි පොලිස්කාරයයි නම් සාපයක් 😂

  • @Travel_with_jerry
    @Travel_with_jerry18 күн бұрын

    අපෝ මේ නිම්නාවිගෙ පවුල නම් ඈක්කා කක්කා ගොඩක්. අනිකා ප්‍රසද් කියන එකා😂

  • @kamakada6717
    @kamakada671718 күн бұрын

    මට පෙන්න බැරි එකෙක් තමයි මෙ පොලිස් කාරයා😂. යකො අපෙ තාත්තාත් විදුහල්පති හිටියා ජිවිතෙට ගෙදර ඇවිල්ලා නෑ oyc කෙනෙක්😂.

  • @priyankararathnayake-m5e
    @priyankararathnayake-m5e18 күн бұрын

    ලොකු බ්‍රදර්ගේ ඇක්ටිං නං සුපිරිම සුපිරී ❤️👌

  • @kumarichandrika5198

    @kumarichandrika5198

    18 күн бұрын

    😂😂😂😂👌👌👌

  • @rudithkavinda6895
    @rudithkavinda689518 күн бұрын

    ලොකු බ්‍රදර්ටත් සල්ලි කිව්වොත් ඉතිං වෙන මුකුත්ම ඕනෙ නෑ 😂

  • @levi_beats2803
    @levi_beats280318 күн бұрын

    මේ අම්මා නං හනිමුන් එකට යන්නත් එපා කියන සීන් එකක් යන්නෙ😂 "අනේ මටනං මොකක්ද වගේ අනේ' කියාවි😂

  • @user-ci5in3hc8q

    @user-ci5in3hc8q

    16 күн бұрын

    Oi😂😂

  • @nuwanmadusanka7432
    @nuwanmadusanka743218 күн бұрын

    දෝනි කැම්පස් එකෙත් හිටියේ ඔහොමද දන්නෑ 😂😂

  • @DayanarishaniDecuwe
    @DayanarishaniDecuwe18 күн бұрын

    Nimnawiwa amma ගෙදර අල්මාරියකදාලා තියා ගත්තනම් හරි😅😅

  • @dilaniprasadika6118

    @dilaniprasadika6118

    16 күн бұрын

    🤭🤭🤭🤭

  • @dilaniprasadika6118

    @dilaniprasadika6118

    16 күн бұрын

    😁😁😁😁😁😁

  • @sathidudesilva9083

    @sathidudesilva9083

    13 күн бұрын

    Mała wathayak bn eki

  • @riyalpathuma5454
    @riyalpathuma545418 күн бұрын

    කවිද කැමති ඇත්තම කෙවින් කෙවින් විදිහට කොමිපැණියට එනවාට ⁣ඉක්මණට😊

  • @kushi784
    @kushi78418 күн бұрын

    මන්ජිතගෙ චරිතය කොන්ද පන ඇති චරිතය ක් කරන්න..තාම මැරි කරලා නැති නිසා..ගගුලිට සල්ලි දෙන්න බැදිලා නෑනෙ..

  • @riyalpathuma5454

    @riyalpathuma5454

    18 күн бұрын

    මම

  • @user-ul3ee6mr9t

    @user-ul3ee6mr9t

    18 күн бұрын

    Ow eka aththa

  • @-paradigeapi2610
    @-paradigeapi261018 күн бұрын

    ජීවිතේ කිසිම තීරණයක් ගන්න හදිස්සි වෙන්න එපා අන්තිමට ඉතුරු වෙන්නේ කලකිරීමක් විතරයි... 😪💔

  • @SelinaRuski

    @SelinaRuski

    17 күн бұрын

    😊

  • @manodulanjasamarasinghe7772

    @manodulanjasamarasinghe7772

    17 күн бұрын

    😔

  • @gayanmadushanka9397
    @gayanmadushanka939717 күн бұрын

    ගංගුලි නිකන් මගෙ පරණ කෙල්ල වගේ බේසිගෙ කෙල්ලට සල්ලි විතරයි 😂

  • @dilushipeiris7319
    @dilushipeiris731918 күн бұрын

    මේ පොලිස්කාරයාත් හැමදාම මෙහේ ඉන්නවා....හැම එකකටම ඔලූව දානවා...මරු පොලිසිය රාජකාරි කරන අපූරුව...ඉට හපන් විශාකා....නිම්නාවි බැදපුදවසක කාමරේටත් යයි....

  • @malshasheshadrie30

    @malshasheshadrie30

    18 күн бұрын

    😂😂😂😂

  • @janakawikramasinghe9780

    @janakawikramasinghe9780

    18 күн бұрын

    😂😂😂

  • @diluuu8494

    @diluuu8494

    18 күн бұрын

    😂😂😂😂😂

  • @nirwansampath

    @nirwansampath

    18 күн бұрын

    පොලිස් මාමා එන්නෙ නම් නිම්නාවි ව අරං යන්න හිතං වගේ 😂

  • @isharaekanayakeishi9519

    @isharaekanayakeishi9519

    18 күн бұрын

    එකනම් මටත් හිතුණා 😂😂

  • @chandimadilshan3159
    @chandimadilshan315918 күн бұрын

    අරකි සල්ලි එකතු කරලා කරලා වෙන එකෙක් එක්ක පැනලා ගියොත් අරුට හුලන් තමා😂😂😂

  • @nc.creation8803
    @nc.creation880317 күн бұрын

    ඇත්තටම මෙහෙම දෝනිලා හදන ගෙවල් තියෙනවා. හැබැයි දෝනිලා නොකියම යන්නේ😂😂😂😂 පස්සට බලාගන්න පුලුවන් දෝනිගේ වැඩ ටික😂😂😂😂

  • @user-rx6zu8jp9u
    @user-rx6zu8jp9u18 күн бұрын

    දැන්ම ඔහොම නම් නැන්දම්මයි ලේලියි ලේලි ගෙදරට ආවම නැන්දම්මට අකුලන් යන්න වෙයිද මංද අනේ මංජිතය පවු ඉට්ම්

  • @apple24tl
    @apple24tl18 күн бұрын

    Oic ට තියෙන්නෙ රටේ ප්‍රස්න.. නෙමෙයි. ගෙදර ප්‍රශ්න නෙමෙයි. අර තුන්දෙනාගෙ ප්‍රශ්න. 😅😅😅😅

  • @riyalpathuma5454
    @riyalpathuma545418 күн бұрын

    මංජතය කෙවිනුන්යි සුපිරි කැමති අය ලයික් දාගෙන ⁣ඉන්න😅😅

  • @sameeralakmal-fb9ni

    @sameeralakmal-fb9ni

    18 күн бұрын

    කවුද බන් උබ 😂😂

  • @user-so1bb2lr6b

    @user-so1bb2lr6b

    18 күн бұрын

    Thota type krnna thrennedda bllo wadayk novi hitpn

  • @artv421

    @artv421

    18 күн бұрын

    un denna gay

  • @SadaruvanChamod

    @SadaruvanChamod

    18 күн бұрын

    Apo munam appiriyayi

  • @user-dz2pe2oc9w

    @user-dz2pe2oc9w

    18 күн бұрын

    මොන ලයික් හිගා කන බල්ලෙක්ද බන් මූ

  • @geethsupun6536
    @geethsupun653617 күн бұрын

    නිම්නාවි ගෙදරම තියා ගත්තනම් හරි ප්‍රස් නයිට් එකටත් අම්මගෙනුයි තාත්තාගෙනුයි අහන්න ඕන කියාවී

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf18 күн бұрын

    සුපිරිම නළු නිළියන් රැසක් රංගනයට එක් වෙන සුපිරි කතාවක් ..👌❤❤❤

  • @user-db5ty2pc8n
    @user-db5ty2pc8n18 күн бұрын

    ඔයාගේ කිවුට් පච පොඩ්ඩ අප්ප 🤣🤣🤣

  • @022k.m.edussuriya3
    @022k.m.edussuriya318 күн бұрын

    අහස පොලොව නුහුලන අපරාදෙකට යනව වගේ මේ කෙල්ලයි පොලිස් කාරයයි අම්මයි තාත්තයි

  • @Herath.ThakshilaMadhuwan-dn1tv

    @Herath.ThakshilaMadhuwan-dn1tv

    18 күн бұрын

    සිරාවටම 😒😂

  • @riyalpathuma5454
    @riyalpathuma545418 күн бұрын

    අකමැතිය චරිතය ගගුලි කියන අය ලයික් 1 ක් ඹින

  • @user-lz5jh7ns7q

    @user-lz5jh7ns7q

    18 күн бұрын

    මහා කරුමයක්

  • @priyantakumara1652

    @priyantakumara1652

    18 күн бұрын

    අකමැතිම චරිතය උඹ

  • @tharindudilshan52

    @tharindudilshan52

    18 күн бұрын

    bllo to spayk

  • @danushkalasantha8643

    @danushkalasantha8643

    18 күн бұрын

    Sirawatama

  • @YakuzaForza

    @YakuzaForza

    17 күн бұрын

    පිස්සුද යකො ගගුලි තලගුලි සුපිරි ❤

  • @-paradigeapi2610
    @-paradigeapi261018 күн бұрын

    ජීවත්වෙන්න !! ඒත් කිසිම කෙනෙක්ගෙන් හිනාවක් වත් බලාපොරොත්තු වෙන්න එපා !" 🕊🖤✨

  • @malkanthibiyanwila2900

    @malkanthibiyanwila2900

    17 күн бұрын

    😂😂

  • @LaksithaNipun-o7p
    @LaksithaNipun-o7p18 күн бұрын

    නිම්නාවි ගෙදරම තියාගත්තන්ම් හරි 😂

  • @user-pi2yk5vd4o
    @user-pi2yk5vd4o18 күн бұрын

    කෙල්සී හරිම වදයක්😮

  • @niroshani_rathnayaka2396
    @niroshani_rathnayaka239618 күн бұрын

    ගගුලිට සල්ලි විතරමයි අප්පෝ ඒ කොටස skip කරලා බලන්නේ මන් විතරද 😂❤️

  • @NiroshDammika

    @NiroshDammika

    18 күн бұрын

    ඉරිසියාව

  • @sajanisisara8030
    @sajanisisara803017 күн бұрын

    නිම්නාවිව ඔච්චර පරිස්සම් කරන්න ඕන්නෑනේ ගෙදර තියාගත්තනම්. ඊලගට යන්න ඉන්න ජොබ් එකටත් තාත්තා පස්සෙන් එයි.😂

  • @sampathpushpakumara-gq5ln
    @sampathpushpakumara-gq5ln17 күн бұрын

    දෝනිගෙ හනිමූන් එක දවසෙත් අම්මයි තාතයි රූම් එකෙ ඉදීද දන්නෑ😂

  • @user-lt1nx6ql9o
    @user-lt1nx6ql9o17 күн бұрын

    නිම්නාවි ගෙ අම්මයි තාත්තා යි නම් වහක් අප්පා. අවුරුදු විසි තුනක හතරක ළමෙක් ගැන ඔහොම වද දෙන දෙමව්පියෝ නම් හරි ම වදයක්

  • @yash3466

    @yash3466

    16 күн бұрын

    Apooo ow appriyai e wage minissu

  • @Differentworld922
    @Differentworld92217 күн бұрын

    මේකි කැම්පස් යනකොටත් අම්මයි තාත්තයි පස්සෙන්මගියාද බං.. කෝලම් වැඩීයි.😢😢

  • @jagaththennakoon8188
    @jagaththennakoon818818 күн бұрын

    මංජිත නම් සුපිරි ඕයි.

  • @JaysonKayy
    @JaysonKayy18 күн бұрын

    සීනි බෝලෙ ගෙදරටම කරලා work from home ජොබක් සෙට් කරලා දෙන්න මයෙඅම්මා😂😂

  • @simc687
    @simc68717 күн бұрын

    අම්මගේ යි දුවගෙයි කොටස බොලද බොලද ගන්න එපා 😂😂 කතාව එහෙම කෑල්ලකුත් තියෙන්න ඕන හැම කතාවකම එහෙම කොටසක් තියනවා ❤💯🖤🖤🎉🎉💙❤️‍🔥

  • @uflora3558
    @uflora355817 күн бұрын

    ඔච්චර බයනම් ඔයාල දුවව වැඩට යනවන්න එපා 🤣 ගෙදර තියා ගන්න එක්කෝ ට්ව්න් වගේ කරන්න

  • @kaveeshagimahan1882
    @kaveeshagimahan188218 күн бұрын

    මන් වගේ හැමදාම කතාව ෆ්‍රිජ් එකෙන් බලන අය කෝ..👍👍

  • @user-ks4xm2jy9k

    @user-ks4xm2jy9k

    17 күн бұрын

    A kohomd

  • @chathuwedage6757

    @chathuwedage6757

    16 күн бұрын

    Moken??????

  • @kushi784
    @kushi78418 күн бұрын

    සෙනෙරත් ගම කන්න කලින් ඔය ලියුම කෙවින්ටම මාට්ටු උනොත් හොඳ යි

  • @SameerMadu-dx4lx
    @SameerMadu-dx4lx17 күн бұрын

    අපෝ මේ බොළඳ පවුලේ ඔක්කොම කොටස්මයි යවලා බලන්නේ

  • @gimhaniwickrama9681
    @gimhaniwickrama968116 күн бұрын

    කෙල්සිගේ චරිතයට කොච්චර බැන්නත්, ඒ කෙල්ල තමයි කෙවින්ගේ වැඩ හරියටම අනුමාන කරන්නේ😅

  • @dangapenchi5299
    @dangapenchi529918 күн бұрын

    තේරුම් ගන්න පිටින් පේන තරම් මිනිස්සුන්ගේ හිත් සුන්දර නෑ කියලා... 🚶❤️‍🩹✨

  • @SelinaRuski

    @SelinaRuski

    17 күн бұрын

    satthai

  • @wijerathnenk
    @wijerathnenk18 күн бұрын

    පොලිසියේ ලොක්කගෙ character එකත් ගොබ්බ වෙනවා මෙතන මේ නිම්නාවිගෙ පවුලේ job එකට ඇඟිලි ගහන ගැහිල්ලට

  • @dilkathushani2054
    @dilkathushani205418 күн бұрын

    මේ මං ජිතයගෙ ගෑණි නම් පුදුම තණ්හාව ක් තියෙන්නේ

  • @prasadrajarathna-fm6dl
    @prasadrajarathna-fm6dl17 күн бұрын

    නිම්නාවී බබාට කවදාවත් ජොබ් එකක් කරන්න වෙන්නෙ නෑ..😂😂

  • @user-SLPoliticalGallery
    @user-SLPoliticalGallery18 күн бұрын

    Site visit එකක් යමු කිව්වාම ඒකී හිතන්න ඇත්තේ දුෂනය කරන්න අරන් යනවා කියලා😂😂😂

  • @ashen-h5x
    @ashen-h5x18 күн бұрын

    ඉස්සර ඉස්කෝලෙ පිනා වගෙ ෆොන්සේකා ප්‍රශ්න විසදන්නේ😅

  • @uthpalanilukshi4543
    @uthpalanilukshi454317 күн бұрын

    මේ Police මහත්තයාට වෙන වැඩ නැද්ද කොහෙද

  • @Thililakshan
    @Thililakshan18 күн бұрын

    අදත් ඊයෙ වගේ කතාව අවන් එකෙන් බලන අය කෝ 👈👈

  • @eshandewmina4009

    @eshandewmina4009

    18 күн бұрын

    Ado😂

  • @riyalpathuma5454

    @riyalpathuma5454

    18 күн бұрын

    මත්😂

  • @Thililakshan

    @Thililakshan

    18 күн бұрын

    @@riyalpathuma5454 amor තෝ පල😂

  • @nadeeshasubasinghe8921
    @nadeeshasubasinghe892118 күн бұрын

    මේ ලෝකේ ඉන්න එකම කෙල්ල දෝණි විතරයි වගේ තමයි ඒ ගෙදර අය හැසිරෙන්නෙ. 😒😒😒

  • @ravinduprabathofficial1201
    @ravinduprabathofficial120118 күн бұрын

    මේකි රෙන්නෙත් අප්පච්චිගෙන් අහල ද දන්නේ නෑ 😂

  • @pushpamalkanthi9689
    @pushpamalkanthi968917 күн бұрын

    උගන්වන්නේ. නැතුව. ගෙදර. වලන්. හෝදන්න. තියා. ගත්ත. නම්. හරි. කැම්පස්. එකට. වෙලා. අම්මා. ඉන්න. ඇති. ඕනවට. වැඩි.

  • @metusinhga9481
    @metusinhga948118 күн бұрын

    මම අසවෙන් ම බලන කතව ..❤❤❤

  • @kushaneranda6168
    @kushaneranda616817 күн бұрын

    මේ දෝනි නැන්දාගෙ අම්මා කතාව එපාකරනවා😮

  • @srimathiganeoda5666
    @srimathiganeoda566617 күн бұрын

    ගේදර තියා ගන්න විශාකා හෝල්මන😂😂😂😂😂😂

  • @ah7800
    @ah780017 күн бұрын

    නිමිහානි තමා මේකෙ ඉන්න සුන්දරම කෙනා. බන්ඩගෙ ගෑනු ලමයනමි හොඳට රගපානවා.

  • @ashanthirosa4968
    @ashanthirosa496818 күн бұрын

    මරු වැඩේ කෙවින් ඩි ෆොන්සේකා ❤❤❤❤😊😊😊

  • @kavyapathirana2839
    @kavyapathirana28397 күн бұрын

    මං නම් දකින සුපිරිම ලයින ගහන කොල්ලා නුරාන් 🎉

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu18 күн бұрын

    අදත් කතාව හරිම ලස්සනයි❤❤

  • @sumedhabandara2113
    @sumedhabandara211318 күн бұрын

    Yako me oic කාරයා uge police job එක නෙමෙයි කරන්නේ

  • @user-eu9zm1vq4h

    @user-eu9zm1vq4h

    17 күн бұрын

    Kdkdkoijmmjjjjjiyyjn7

  • @GayaniKaveesha-uo9si
    @GayaniKaveesha-uo9si18 күн бұрын

    අනේ මන්දා මේ ප්‍රසාද් කාරයා බැලුවොත් අර කෙල්ලගෙ ගෙදර😂💔

  • @raviravindra889

    @raviravindra889

    18 күн бұрын

    Uuta wena rajakariyak na ara Office eke opa dooopa katha arenna

  • @nirwansampath

    @nirwansampath

    18 күн бұрын

    පොර එන්නෙ නම් දුවව ගන්න බලන්ද මන්ද? 😂😂

  • @DilhanPraboda-bo6mn

    @DilhanPraboda-bo6mn

    18 күн бұрын

    පොලිස්කාරයෝනේ...

  • @onalsasmitha7515

    @onalsasmitha7515

    18 күн бұрын

    ප්‍රසාද් කාරයයි කෙල්ලගෙ තාත්තයි සීන් එකේ ඉන්නේ මයෙ හිතේ.

  • @erandakumara7124

    @erandakumara7124

    18 күн бұрын

    ලංකන් policy

  • @chamaralakshitha9408
    @chamaralakshitha940810 күн бұрын

    මේ කතාව බලන අයට ජෙලස් ඇති නමුත් මින් ඉදිරි අනාගතයක් තියන දරැවෝ ඉන්නවා

  • @sadunbandara-mw4ft
    @sadunbandara-mw4ft18 күн бұрын

    අපේ ආච්චිගෙ ගම මාතර.ඉතිං දවසක් කෝල් එකක් ආවා ආච්චිට අසනීපයි කියලා. මමත් ඉක්මණටම බස් එකේ නැගලා කොළඹ ඉඳන් ආච්චිව බලන්න ගියා. ලෙඩ ඇඳේ හිටපු ආච්චි මට කිව්වා "පුතේ කවදහරි දවසක උබ මේ දාන කමෙන්ට් එක බලන්න මිනිස්සු තමන්ගෙ වටිනා කාලෙ නාස්ති කරගෙන එයි " කියලා...

  • @nalinda9364
    @nalinda93642 күн бұрын

    ගඟුලි ඇත්තමයි ඒ චරිතේ මුලදී අවුලක් නෑ දැන් එන්න එන්න බෝරිං වෙනවා අනේ ඇත්තමයි නාට්‍ය ලස්සනයි ඒ කපල් එක ඕන වැඩියි දැන් නිකන් පිස්සු පිරිමි දැක්කේ නැති ගෑනියෙක් වගේ

  • @subaswrnamali6274
    @subaswrnamali627417 күн бұрын

    මම නම් මගේ මේ වයසටම බලපු නියම කතාව හිනා කලා මැරෙනවා 🤓 සුපර් යමු ඉදිරියටම 💪

  • @sayanihashara
    @sayanihashara5 күн бұрын

    ඔච්චර බයනම් වැඩට නොයා ගෙදර හිටහන්කො🥲😂👍

  • @vidarshanaravidu4499
    @vidarshanaravidu449917 күн бұрын

    Mekata nm dn abbahi wela ❤

  • @Thushara-x2xNethsara
    @Thushara-x2xNethsara18 күн бұрын

    සුසුම් මාරැතේ කදුළු සාගරේ දැනේ වේදනා ඔබේ ආදරේ෴❤

  • @srimathiganeoda5666

    @srimathiganeoda5666

    17 күн бұрын

    😂😂😂😂

  • @ameshsandaruwan2026
    @ameshsandaruwan202618 күн бұрын

    අපො මේ රෙද්දේ පවුල නැති කරන්න බැරිද හිරූ. මාර කරුමයක්

  • @nalinrangana8136
    @nalinrangana813616 күн бұрын

    මංජීතාගේ ගෑනිට සල්ලි තියෙන එකෙක් සෙට් වුනොත් මංජීත කැලේ.. කනට දෙකක් ගහලා ඔය ගෑනිව අයින් කරහන්..මංජිත් වගේ චරිත ඉන්නවනම් සමාජයේ උන් පොන්න්‍යෝ

  • @arunivlogsofficial
    @arunivlogsofficial18 күн бұрын

    Loku bother niyamaii😅

  • @NikshelaDewamuni
    @NikshelaDewamuni15 күн бұрын

    අනේ සිරාවටම මංජිත පව් යකෝ😢

  • @thakshilaupamali1384
    @thakshilaupamali138416 күн бұрын

    යකෝ මේ නිම්නාවිගෙ පව්ලෙ උන් ලැට් එකට ගියත් පොලිස් කාරයට කියනවද කොහෙද

  • @Erandimadu-x4u
    @Erandimadu-x4u17 күн бұрын

    බුදු අම්මේ මේ තරම් කැටයම්ක්..අම්මයි දූයි

  • @hunter11552
    @hunter1155217 күн бұрын

    Nimnawige ammai thaththai police pagayai ain kara nam maru kathawa 😂❤

  • @user-ss2vf7ji7k
    @user-ss2vf7ji7k17 күн бұрын

    අර පොලිස් කාරයාද දන්නෑ අරකිගෙ තාත්තා...ඔච්චර හොයන්නෙ ඇවිත්

  • @vlog_mix113
    @vlog_mix11318 күн бұрын

    අන්තිමට වෙන්නේ මංජිතය බදිනවා කිය කියා ඉන්න කෙල්ල උගේ සල්ලි වලින්ම දෑවැද්ද හදාගෙන වෙන එකෙක් කසාද බදින එක. අන්තිමට උට සල්ලිත් නෑ, ගෑනිත් නෑ😅😅😅😅

  • @nadeegamage336
    @nadeegamage3364 күн бұрын

    මේ නිම්නාදී ගේ ගෙදර අයනම් මහා වාතයක්..😂😂

  • @anuradikarathnayaka7805
    @anuradikarathnayaka780517 күн бұрын

    mala samayan duwai ammai😂😂😂

  • @gayaninimesha6928
    @gayaninimesha692817 күн бұрын

    තමන්ගෙ head එකට තමන්ගෙ hand එකමයි shadow එක ...😂😂

  • @kumarisandaya1058
    @kumarisandaya105818 күн бұрын

    මහා පුදුම විකාර පවුලක් .....එහෙනම් දුව ගෙදර තිය ගනිල්ලා..ජොබ් නොයා.

  • @renunilushanilusha5098
    @renunilushanilusha509818 күн бұрын

    මේ කතාව එපා වේනවා මංජිතයාගේ ගැනිගේ අදොනා අහලාම අපරාදේ අපි අසම කරපු චරිතය බංඩා ,,, මේ ගැනු පටලවලා කනවා 🙄

  • @chandinuchamodya
    @chandinuchamodya18 күн бұрын

    ගගුලි මරු බං😂

  • @AnuuAnuradika
    @AnuuAnuradika17 күн бұрын

    ඔය කෙල්ලව අයෙම ස්කෝල යවපියව්. 🥴😒😒😒 පොඩි උන් ජොබ් වලට දාගන විකාරයක් මේක නම්.

  • @twentyabc2751
    @twentyabc275118 күн бұрын

    නිම්නාවිගෙ family එක සම්ප්‍රදායික වැඩියි අත දරුවෙක් වගෙ හිතල දුව තාම ඒක විකාරයක් ඟඟුලි සියයට සි්යක් ඉදිරියෙන් ඉන්නෙ මංජිතයගෙ brother නම් නියම acting

Келесі