ඔය මුවේ හසරැල් (Oya Muwe Hasaral) | Udaya Shree Ft Umariya | Slowed+Reverb | Nish Mood

Музыка

ඔය මුවේ හසරැල් සොයා
මේ සිත ඇදෙනවා
ඔය සිතේ රහසක් ලියා
මා ලඟ ඉන්නවා
මං දන්නවා
ලඟ ඉන්නවා..
අපි ආදරේ සුව විඳිනවා..
නීල ඔය දෑස මගෙමයි කියා
කීවා මතකයි එදා
හීන මැව් දෑස ඔබ ලඟ තියා
තුරුළේ මං ඉන්නවා
හද සාගරේ
ආශා මැවු
මේ ආදරේ..
ඈත කඳු යායේ සිසිලස සොයා
යමුද අපි පියඹලා
සීත නොදැනෙන්නේ ඔබ ලඟ නිසා
ඉන්න තව ලං වෙලා
හද සාගරේ
ආශා මැවු
මේ ආදරේ..
ඔය මුවේ හසරැල් සොයා
මේ සිත ඇදෙනවා
ඔය සිතේ රහසක් ලියා
මා ලඟ ඉන්නවා
මං දන්නවා
ලඟ ඉන්නවා..
අපි ආදරේ සුව විඳිනවා..
.
..
🔴If you like this video then don't forget to like,share and subscribe.
🔴🎧 use headphone for batter experience...
🔴no copyright infringement intended. all right the music belong to the owner. Subscribe 💝🌸
🔴 Join our channel by clicking subscribe button
I make slowed and reverb edit on it🥰
🔴My TikTok
www.tiktok.com/@moodstatus?_t...
🔴 Thanks for watching ☺️🤗 by by
#music #oyamuwehasaral#sinhalasindu #slowedandreverb #tiktokviral #sinhala #songs #udayashree #umaria #tiktok #version

Пікірлер: 2

  • @Moodstatus-nl2wz
    @Moodstatus-nl2wz4 ай бұрын

    ❤❤❤

  • @moodstatus2
    @moodstatus24 ай бұрын

    ♥️☺️☺️

Келесі