OUR LOVE STORY

We're a Sri Lankan 🇱🇰 travel couple who live in Japan 🇯🇵🌸. We travel as a hobby. This KZread channel will be dedicated to showing people the splendour of Japan and interesting information about the country and its culture.
If you'd like to support our journey or learn more about the beauty in Japan, please subscribe to our KZread channel (Hithumathe JAPAN) now!
LIKE US ON FACEBOOK
Facebook - / hithumatheuf
FOLLOW US ON INSTAGRAM
Instagram - / hithumathe_japan
Eqipement
- DJI Mavic Pro 2
- Sony α7 III

Пікірлер: 399

  • @vishakamaduwanthi8118
    @vishakamaduwanthi8118 Жыл бұрын

    ඒ කතාව ලග හිටපු මගෙන් පලවෙනි comment එක...ඇස්වහක් කටවහක් වදින්න එපා ඒ ආදරේ ට..😍😍

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

  • @Dina3th_
    @Dina3th_ Жыл бұрын

    මගේ කතාව.... එයයි මායි හම්බවෙන්නෙ මම A/L class යන කාලෙදි. Econ class එකේදි. එයා 12 මම 13. මම 12 වසරෙ class එකට ගියේ මට miss උන වැඩ ටික cover කරගන්න. මම ඉතින් මට පස්සෙ අවුරුද්දෙ පන්තියට ( 2023A/L )ගිය පලවෙනි දවසෙම ලස්සනම ලස්සන කෙල්ලෙක් ඉන්නව දැක්ක. එයා එදා මං ඉන්න පැත්ත බැලුවා ඒත් එයාට ඒක මතක නැතුව ඇති. කොහොම හරි ටික දවසක් මම class යද්දි මම දැක්ක එයා මම ඉන්න පැත්ත බලනවා. මම මුලින් හිතුවෙ එයා වෙන කවුරු හරි දිහා බලනව කියලා. ඒත් මගේ යාලුවො කිව්වා මගේ දිහා තමයි බලන්නෙ කියල. එක දවසක් මම class ඉවර වෙලා ඉද්දි යාලුවා එක්ක යන්න bike එකට නගින්න හදද්දි එයා කනුවකට cover වෙලා හිටියේ. මම දැක්ක එයා මං දිහා එබිලා බලනවා. ඔහොම යද්දි මට එයා ගැන ආදරයක් දැනෙන්න පටන් ගත්තා... එයාව නිතරම මතක් වෙන්න පටන් ගත්තා. ඒත් මම ලැජ්ජයි ටිකක් අනිත් එක එයා class එන්නෙ අම්ම එක්ක ඉවර වෙලා යන්නෙ තාත්තා එක්ක මට එයා එක්ක කතා කරන්න chance එකක් ලැබුනෙම නැහැ. අපි මාස 3/4ක් වගේ class එකේදි දෙන්නට දෙන්න දිහා බල බල හිටියා.... එයා කියනව එයා මගේ ඇස් වලට පිස්සු වැටිල හිටියෙ කියලා 😍🙈. ඉතින් කොහොම හරි seminar එකක් තිබුන දවසකදි අපිට කතා කරන්න පුලුවන් උනා. මම එයාට ආදරෙයි කිව්වා. එයත් කිව්ව එයත් මට ආදරෙයි කියල. අපි ඉතින් ආදරේ කලා. මාස 8ක් කතාව ලස්සනට ගලාගෙන ආවා. කොහොම හරි මට A/L වලට මාසයක් වගේ තියෙද්දි අපේ affair එක නවතිනවා😥 එයා තමයි නතර කලේ😔 ඒත් නතර වෙන්න තරම් හේතු තිබුනෙ නැහැ.මම තාමත් එයාට ආදරෙයි. එයාගෙ හීනෙ තිබුනෙ Japan එන්න එයා ඒ ගැන මට කියල තිබුනෙ මම ඒ නිසා එයාටත් හොරෙන් ජපන් ඉගෙනගන්න පටන් ගත්තා තනියම. මම ඔය දෙන්නගෙ videos බලන්න පටන් ගත්තෙ ඒ නිසා.එයා අපේ affair එක නතර කරද්දිත් මම ජපන් භාෂාව ඉගෙනගන්න පටන් ගෙන තිබුනෙ. ඒත් එයා ඒක දන්නෙ නැහැ. එයත් ඔය දෙන්නගෙ videos බලනවද දන්නෙ නෑ ඒත් මට මේදේ ලියන්න හිතුනා... දැන් අපේ සම්බන්දෙ නතර වෙලා මාස 2 ක්. ඔය දෙන්නා ගොඩක් වාසනාවන්තයි. මං ඔයාලා දාන හැම video එකක්ම බලනවා.. God bless both of you❤️❤️❤️

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

    ❤❤❤

  • @vimubro8251
    @vimubro8251 Жыл бұрын

    දුක යනු කීමට ආදර කතාවක් නොමැති වීමයි🥹😕 anyway ආදරෙන් අහන් හිටියා ඔයාල දෙන්නාගෙ story එක😍❤ Thank you 🥰

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

    තියෙන දවසක කියමු ❤

  • @vimubro8251

    @vimubro8251

    Жыл бұрын

    @@HithumatheJAPAN Aniwren🥺 thnku ❤️

  • @anushalakruwan1907
    @anushalakruwan1907 Жыл бұрын

    Oya denna nam patta 😘😘😘🤩🤩🤩 hamadhama sathutin inna (Mage first comment eka KZread eke)

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

    Much love ❤️

  • @bhanuds5497
    @bhanuds5497 Жыл бұрын

    හැමොටම Hi දාන එක නම් සිරා කතාව😌

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

    ammooo😂

  • @mesithaekanayake
    @mesithaekanayake Жыл бұрын

    Premiere එකටනම් සෙට් වෙන්න බැරි උනා එනිවේස් පට්ට ආදරෙයි දෙන්නටම ✨❤️ 23:32 😂

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

    ආදරෙයි කොම්ලෝ ❤

  • @amiladilshan7642
    @amiladilshan7642 Жыл бұрын

    ඇත්තටම මන් අහාපු ලස්සනම💝 love story එක මෙතෙක්❤️‍🩹එකත් පුදුම හිතෙන අදරයක්.. ජිවිතෙ ගොඩක් කටු කාගෙන target වලට යන ගමන් පුදුම විදිහට හම්බ උන අදරෙයක් ඔය දෙන්නගෙ❤️💫ගොඩක් අයට වටින love story එකක් ඇත්තටම 🌙🥺❤️ පට්ටම අසාවෙන් විඩියො එක බැලුවෙ හිනා වෙවි ජොලියෙන්💞❤️‍🩹 පොඩි අව්ලක් තියෙන්නෙ තාම love එකක් නැ🙂 එත් හිතෙ කෙනෙක් ඉන්නො එයාව ලැබෙන්නෙත් නැ හිමිත් නැ ඔකයි තත්වෙ 🙂🥺 (ඔය දෙන්නගෙ ඉදිරි වැඩ සාර්තක වෙන්න ඔනි අනිවාර්යයෙන්ම💝බුදු සරණයි)

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

    හැම හීනයක්ම සැබෑවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤

  • @rashinthasithum6627
    @rashinthasithum6627 Жыл бұрын

    ලස්සන ම ලස්සන දවස් දෙකක පැය දෙකක ආදර කතාවක් ..❤️❤️ බාධක මැද ජය ගත් ආදර කතාවක් 👍👍ඔයාලා දෙන්නට හැමදාමත් ආදරෙයි 💞💞 බුදු සරණයි 💖💖

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

    Much love ❤

  • @dilmiishara9399
    @dilmiishara9399 Жыл бұрын

    Sathutin inne dennama hemadama god bless you akka and aiya ❤️😘

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

    Much love ❤

  • @janithakasun4844
    @janithakasun4844 Жыл бұрын

    හරිම ලස්සන අාදර කතාවක් එදෙ වෙඩින් එක තිබුනෙ නැත්තමි අද මෙි තරමි අාදරෙන් මුන ගැහෙන්නෙ නැතුව අැති හැමදම සතුටින් ඉන්න බුදු සරණයි!

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

    ගොඩක් ස්තූතියි ❤

  • @warunipeshala4946
    @warunipeshala4946 Жыл бұрын

    Shook anee😍❤️ අයියා කියන කතාව ඇත්ත අපි හැමොටම හයියක් වෙන කෙනෙක් ඉන්නම ඕන.. අපේ ආදරේටත් දැන් අවුරුදු 4ක්.. එයා දැන් රට ඉන්නේ.. අයියා කියනවා වගේ ලංකාවෙන් ගියාම ඒ අය මානසිකව වැටෙනවා ඒක දරාගන්න හරි අමාරුයි.. ආදරේ කරන හැමොටම හැම ප්‍රශ්ණයක්ම විසදගෙන ලස්සනට ජිවත් වෙන්න ලැබෙන්න ඕනේ😍😘 අයියටයි අක්කිටයිත් ගොඩාක් ආදරෙන් ඉන්න ලැබෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා🙏😍😘

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

    Wish you all the best ❤

  • @piumchathuranga8307
    @piumchathuranga8307 Жыл бұрын

    ලස්සන කතාවක් අයියා අක්කා 🥰❤️ ඒ වගේ ආදරෙන් බැදුන කෙනා එක්ක දිගටම ඉන්න පින තියෙන්නත් ඕන.. ඔයාල හැමදාම සතුටින් ඉන්න ඕන 🥰❤️

  • @dinethheshan8371
    @dinethheshan8371 Жыл бұрын

    God bless both of you.🤗💓

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

    Much love ❤

  • @socloseto3933
    @socloseto3933 Жыл бұрын

    All the best good luck!!

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

    Thank you❤

  • @thakshilawickramasinghe1018
    @thakshilawickramasinghe1018 Жыл бұрын

    මේ වගේ හැමදාම අයියටයි අක්කිටයි සතුටින් ඉන්න ලැබේවා ....❤️

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

    Much love ❤

  • @jeevandrewandrew9116
    @jeevandrewandrew9116 Жыл бұрын

    ඕකම තමයි වුනේ…ජපන් ආව එයාගේ දුක්ගන්නාරාල වෙලා දැන් එයත් එක්කම අවුරුදු හතක් ගත වෙලා😂ජපන් ඇවිල්ලා දැන් full time දුක්ගන්නාරාල වෙලා😂😂😂😂හැබැයි කවදාවත් කොයි තරම් දුර හිටියත් තරහා වුනත් නිදා ගන්න යද්දි යාලු වුනා❤හබීත් ඒ කාලේ හැමෝටම hi hi කියලා දානවලු fb එකේ…මමත් ඉතින් ගොඩක් කාලෙකට පස්සෙ reply කරේ…මං නම් කීවේ අප්පච්චිට මුලින්ම කියන්න කියලා,එයා කතා කරා…යාලු වෙලා අවුරුදු 02 කට පස්සෙ මම නම් දැක්කේ….එයා ලංකාවට ඇවිල්ලා අපේ ගෙදරම ආවා හැබැයි…දැන් කියනවා දුවන්න බලන්ලු ආවේ🤣අයියා ජපන් ආව මුල් කාලේ ම තමයි මාව දුක්ගන්නාරාල වෙලා තියෙන්නේ…මං හිතන්නේ අමාරුම කාලේ ඉදන් දෙන්නම එකට හිටිය නිසා තමයි අදටත් හැමදාම අපිට valentine …අපේ wedding එක තුන්සැරයක් postponed කරන්න වුනා Covid නිසා…wedding එකෙන් පස්සෙ මම eligibility එක අතේ තියන් හරියටම මාස 10 යක් ලංකාවේ හිටියා Covid නිසා…මමත් husband දැක්කේ දෙපාරයි..දෙවනි පාර ඉතින් wedding එකේ…මානසික නිදහස උපරිමයි..නීති නෑ,ආතල් ලෝකයක තමයි අපිත් ඉන්නේ…communication එක තමයි හරිම වැදගත්…මාත් මට යන්න පුලුවන් දුර ගියා..මං government job එකක් කරේ…ආසාවෙන්…හැබැයි husband වෙනුවෙන් ඒක අතඇරපු එක ගැන දුකක් නෑ…මම හරිම සතුටින් එයත් එක්ක හැම තත්පරයක්ම ගත කරන්නේ…ඇත්ත ඔයාලා කීව හරි…දැන් ඉන්න අය බොරුවට එකිනෙකාට කායිකව,මානසිකව රිදවනවා,,,,හරිම නරක දෙයක් ඒක…ප්‍රශ්න නැති ජීවිතය නෑනේ…ප්‍රශ්න මතින් යන ආදරය තමයි ලස්සනම…ආදරය හිත් හැමදාම සුවපත් වේවා..හැමෝටම lovely valentine day❤

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

    ❤❤

  • @user-db4lp2ey4v
    @user-db4lp2ey4v5 ай бұрын

    අක්කි අපි දෙනාත් ඔය වගේම තමයි මුලින් මම කතා කරේවත් නැ මුලින්ම කිව්වේ නංගී කියලා පස්සෙ තමයි ටික ටික වෙන දෙවල් කිව්වේ අපිත් හම්බ උනේ පොටො ගහන්ඩ ගිහින් තමයි අපි දෙන්නාත් හිතන් ඉන්නෙ ඔහේට ස්ටුඩන් විසා වලට එන්ඩ කියලා අක්කා ගියේ අයියා එක්ක ද අක්කා ත් ස්ටුඩන් විසා වලට ද ගියේ

  • @heshanikavisha9142
    @heshanikavisha9142 Жыл бұрын

    ලස්සන ආදර කතාවක්.🥰❤️💯 Happy Valentine Day Aiya & Akka. 😍🇯🇵🌸 සතුටින් ඉන්න. බුදු සරණයි..!💓

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

    Much love ❤

  • @frozenfrozen9702
    @frozenfrozen9702 Жыл бұрын

    මූණ ටිකක් එහෙම වුනත් සම්පූර්ණයෙන්ම බැළුවොත් රවීන්ට වඩා අයිය පට්ට කඩවසම්...

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

    Oh 😮 Thank you so much 😉❤️

  • @dulanjalieupeksha3154
    @dulanjalieupeksha3154 Жыл бұрын

    හැමදාම ඔය විදියටම ආදරෙන් ඉන්න ❤️😘

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

    Much love ❤

  • @jana_official4449
    @jana_official4449 Жыл бұрын

    මම ලැප් එකෙන් වීඩියො එක බල බල ෆෝන් එකෙන් ආවෙ කමෙන්ට් එකක් දාන්නමයි.🤭❤️ මට මාවම මතක් වෙනව ඒ ස්ටෝරිය අහද්දි...ඔයාල මැරි කරනකම්ම දෙපාරයි කිව්ව නේද හම්බ උනෙ..අපි දෙන්න හම්බ වෙලා දැනට අවු.7ක් වෙනව.අපි යාලු වෙලා අවු.5ක් වෙනව..අවු.2ක් මම එයාගෙ පස්සෙන් ගියා.(එයාව මුලින්ම දකින්නෙ නවය වසරෙදි ක්ලාස් යද්දි.).ඒ කාලෙ දෙන්න ක්ලාස් එකේදි මූන දිහා බලනව විතරයි..පස්සෙ 11 වසරෙ ක්ලාස් යද්දි එයා මට නෝට්ස් එහෙම දුන්නා මට මගඇරුන පාඩම් වල.2018.අප්‍රේල්.19 වෙනිදා තමයි එයා මට මුලින්ම මැසේජ් කලෙ.එවපු මැසෙජ් එකත් හොඳට මතකයි තාම.රිපලයි එපා කියලත් තිබුනා.රෑ 12 වෙනකන් පාඩම් කරන්න කියල තිබුනා.පුලුවන් උනොත් එයා රෑ 12න් පස්සෙ මැසෙජ් එකක් දාන්නම් කියලත් තිබුනා.ඉතිං එදා මම බලන් හිටියා..එයා මැසෙජ් කලා..ඔහොම ඔහොම අද වෙනකනුත් මැසෙජ් වලින්ම තමා...කියන්නනම් රස කතා ගොඩායි..හැබැයි අපි තාම මෙහෙම හම්බෙලා කතා කරමු කියල හම්බ වෙලා නෑ..ක්ලාස් යද්දි දකිනව..ඒත් කතා කර කර එකට යන්නෙත් නෑ..එයා පාරෙ එක පැත්තක මම එක පැත්තක..බස් එකෙ උනත් එහෙමයි..එයා බස් එකෙ ඉස්සරහ නම් මම බස් එකෙ පිටිපස්සෙ 😅👉🏼👈🏼.. එකම දවසක් බස් එකෙ එක ලග වාඩි වෙලා ආවා..එදානම් අපි දෙන්නා කපල් ෆොටො එකක් ගත්තා..පලවෙනි කපල් ෆොටො එක ගත්තෙ යාලු වෙලා අවුරුදු 4කින්.එදත් වචන 10ක්වත් එයා කතා කලෙ නැති තරම්..අදටත් ඉතිං මැසේජ් වලින්ම බැනගෙන මැසේජ් වලින්ම ප්‍රශ්න කතා කරල විසඳගෙන ලස්සනට ඉන්නව දෙන්නම...ඔහොම යනව ඉතිං අපි දෙන්නත් ජීවිතේ ඉස්සරහට..🤭❤️ ඔය දෙන්නත් හැමදාම සතුටින් ඉන්න..❤️🌎

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

    ජනා❤

  • @piyumibagya7555
    @piyumibagya7555 Жыл бұрын

    Happy valantin bay ♥♥♥♥ akki and aiya . qkki and aiya kiyannqth de wayasaine e unata oyalage e wayasath penne e oyala adaren inna nisa wenna athi.god bles you anithdawase anti ,uncle kiyannada😁😁😁 kamak ne na😁😁😁🥰🥰🥰

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

    Ammo ammo😂 2016 marry kala kiyanne dan 50 k kiyalada hithanne 😂

  • @truths_mythstm
    @truths_mythstm Жыл бұрын

    God bless both.

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

    Much love ❤

  • @dulshiduleesha
    @dulshiduleesha Жыл бұрын

    Happy valentine akki ayya dennatama....😍😘❤️

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

    Much love ❤️

  • @nilmanidananjani9298
    @nilmanidananjani9298 Жыл бұрын

    ආදරෙයි ඔය දෙන්නාටම....බුදුසරණයී...❤️⭐

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

    ආදරෙයි ❤

  • @bandarajayathilaka9795
    @bandarajayathilaka9795 Жыл бұрын

    ආදර කථාව පැහැදිලිව කීවාට ගොඩාක් ස්තුතියි ඉදිරි කාලයේදී ඔය වගේම ආදරයෙන් ජීවිතය ගතකරන්න ලැබේවා කියලා මම හදවතින්ම ප්‍රර්ථනා කරනවා ඔය දෙදෙනාගේ සෑම වීඩීයෝවක් බලනවා ලස්සනට කථා කරවා කථාවෙන් තේරෙනවා අවන්කවම සෑම දෙයක්ම කියනව කියනවා අවසාන වසයෙන් ජීවිත කාලයෙම සතුටින් සමාදානෙන් ඉන්න ලැබේවා කියලා මම නමස්කාර කරනවා දීර්ඝ ආයුෂය ලැබේවා කියලා මම නමස්කාර කරමි !!මම මහනුවර!! බංඩාර ජයතිලක!!

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

    ගොඩක් ස්තූතියි

  • @kaveeshakavindi667
    @kaveeshakavindi667 Жыл бұрын

    ❤ mge jivithetath lokuma haiyak wena kenek innwa. A/L clz ekkin hambuna danata aurudu 5k adrayak mta tynwa. Eyawa hambuna mulma kale man godk asnipa godaka hitiye. Adre nisa ledwk unth hoda krnn puluwan kyla eya mta pennuwa. Athe sathe nathi dwsata unth apu denna puluwan uprima sathutin jiwath una. Thama apita apema wenna thrm arthikayak na habai ape adre kisima aduwk wela na. Api dennama mahansi wela kwda hri lassna jivithyak tyei kyna blaporoththuwen lokuma loku kattak thmath kana dennek.

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

  • @shehanianuruddika3816
    @shehanianuruddika3816 Жыл бұрын

    Good luck for the future 💝

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

    Thank you❤

  • @Kalu_s_innovation
    @Kalu_s_innovation Жыл бұрын

    Best wishes for a fun-filled future together ❤🥰

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

    Much love ❤

  • @arunasamarakoon3936
    @arunasamarakoon3936 Жыл бұрын

    ඔය දෙන්න හැමදාම සතුටින් ඔය වගේ හිනා වෙලා ඉන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

    ගොඩක් ස්තූතියි ❤

  • @jagamalli7102
    @jagamalli7102 Жыл бұрын

    winadi 40k gya danunewath naaa ahapu lassanama love story ekah hamadama sathutin parissamen inna dennama adareii😘😘😘

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

    Much love ❤️

  • @roshanlakvijitha6336
    @roshanlakvijitha6336 Жыл бұрын

    ඔයාලාගෙ ආදර කතාව ඇත්තටම කිවුවොත් හරිම ලස්සනයි...💕❤😍 අපිත් ඔයාලට හදවතින්ම ගොඩක් ආදරෙයි හැමදාමත්....😍💕 පරිස්සමින් ඉන්න දෙන්නම හැමදාමත්...💖❤🇯🇵

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

    ආදරෙයි ❤

  • @uniperanovyy
    @uniperanovyy Жыл бұрын

    ❤❤ beautiful love story 💗

  • @YOVIII2002
    @YOVIII2002 Жыл бұрын

    Much love both of u 🖤🔥

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

    Much love ❤

  • @user-ih7ow7el8f
    @user-ih7ow7el8f Жыл бұрын

    Odak sathutin Inna hamadama...adaren inna❤❤

  • @dushadusha349
    @dushadusha349 Жыл бұрын

    Best of luck ❤

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

    Thank you❤

  • @samidudilanjana1337
    @samidudilanjana1337 Жыл бұрын

    Oyala dennaa❤️❤️katha kalata ochchara wistharayak dannani ithim.😍😍🫂

  • @SN0429
    @SN0429 Жыл бұрын

    Woooooahhhh😍😍😍😍😍😍අහන්න ආසාවෙන් ඉදපුම story එකක්😌❤️HAPPY VALENTINE DAY AKKA & AIYA❤️දෙන්නා හැමදාමත් පරිස්සමින් සතුටින් ආදරෙන් ඉන්න.ආදරෙයි දෙන්නටම පැලෙන්න❤️අක්කලාගෙ නැද්ද wedding photos😌බලන්න ආසයි😌

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

    Bhagi ❤

  • @Bagya_Pramojith
    @Bagya_Pramojith Жыл бұрын

    God bless Both of you♥️🥺

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

    Much love ❤

  • @chahuras
    @chahuras Жыл бұрын

    එල එල ... මරු දෙන්න.❤❤❤

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

    ❤❤❤

  • @talkwithanuhas7006
    @talkwithanuhas7006 Жыл бұрын

    මම මාස 8 කට කලින් uk වලට ආවා ඒ එන්න කලින් මටත් ලස්සන ආදරයක් තිබ්බා හැබැයි එද්දි ලන්කාවෙන් ආපු තනිකමත් එක්ක එයත් මාත් එක්ක brakeup උනා 😔 මාරම දුකක් දැනුනේ එත් කරන්න දෙයක් නෑ නේ ඉතින් හිත හදාගන්න මාරම උත්සහයක් දරනවා එත් මේ වගේ විඩියො ෆොටෝ දකිද්දි මට එයාව මතක් වෙනවා 😣

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

    😢

  • @pathmagunathilaka6374

    @pathmagunathilaka6374

    9 ай бұрын

    Duwa oyala dennata yahapatakma wewa! Adara kàtawa nam maru😅

  • @RomanianMatiya
    @RomanianMatiya Жыл бұрын

    කීවෙම නෑනෙ ඒ කාලෙ...

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

    😮

  • @thakshilanuwanthi9368
    @thakshilanuwanthi9368 Жыл бұрын

    ආදරෙයි දෙන්නටම 😘❤️🕊️

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

    ආදරෙයි ❤

  • @sulochanana1924
    @sulochanana1924 Жыл бұрын

    Oyalage adara kathawa wage thma mgeth akke.api dennath adare kre dennama ratawal dekaka idan.eya japan wala mn jordan wala.aurudu dekak ehema adare kara es walata dakinnewath nathuwa.paya 6.30kata time different ekak ekka.hala happim gdk ekka.mara kattak eka.oyala kiuwa hri akke dennekge badeemak shakthimath wenna iwaseema balan inna eka kepa kireem e hemademath thiyenne ona..lankawata ewith wedding ekata kalin dawase thma api dennath meet wela katha kre.passe aiya aye giya.masa 10k mn marry karala eth wela idala onna ithin anthimata anidda math mge husband gawata japaneta enawa.aluth jeewithayak patan gnn.HAPPY VELANTINE AIYA & AKKA DENNATAMA.mge husbandge birthday ekath feb 14.

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

    Much love ❤️

  • @pasindukavinda9271
    @pasindukavinda9271 Жыл бұрын

    Happy valentine day both of you! ❤😌

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

    You too!!❤

  • @niharakethmini97
    @niharakethmini97 Жыл бұрын

    Kapa kireem krna thrmta adre wdi wenwaa...hmdmth akkti ayyth adren inna lbenn kiyla wish krnwa❤

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

    Much love ❤️

  • @nileshanirmani8346
    @nileshanirmani834611 ай бұрын

    Mara rhy akke ayye e ktw... shokkk ane. so sweet very lovely. 💝 adren paressmin inn dennm🙏 teruwn srny

  • @thara-aa9141
    @thara-aa9141 Жыл бұрын

    Happy valentine day ayya akka 😍💖

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

    Much love ❤

  • @adventures94
    @adventures943 ай бұрын

    අම්මෝ ... කන එකත් එපා වුනාලු 😂❤ හරි ආදරනීය කතාවක් ❤️ හැමදේම හරියන්න ඕනෙ ඔයාලගෙ. God bless

  • @hansiishu7258
    @hansiishu7258 Жыл бұрын

    ඔව් ඔව් ඔය දුක අහල තමා මේ මටත් වෙලා තියෙන්නෙ.... 😘❤️

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

    hee hee❤

  • @thusithakumara2054
    @thusithakumara2054 Жыл бұрын

    ලස්සන ආදර කතාවක් ❤️

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

    ගොඩක් ස්තූතියි ❤

  • @manulanilesh7811
    @manulanilesh7811 Жыл бұрын

    ආදරෙයි අයියාටයි අක්කාටයි දෙන්නාටම

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

    Much love ❤

  • @anjaleeranasinghe6627
    @anjaleeranasinghe6627 Жыл бұрын

    Love u both ❤

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

    Love u too❤

  • @swadhiniadasooriya8591
    @swadhiniadasooriya8591 Жыл бұрын

    ඔයාල දෙන්නගේ ඒ ලස්සන ආදරේට මාත් ආදරෙයි ❤ හැමදාම සතුටින් ඉන්න දෙන්නම..🙏

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

    නංගා ❤

  • @Shenu2002
    @Shenu2002 Жыл бұрын

    my favorite 🥺❤️ බලන්න වෙලාවක් හදාගෙන නිදහසේ බලන්න හිටියේ අනේ ඉතිම් හරිම ආදරෙයි 💓

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

    Much love ❤

  • @gayanichampika9842
    @gayanichampika9842 Жыл бұрын

    Lassanay. Oya ge katawa pandara 3.30 nede matat ne old the best

  • @NishalInduwara4688
    @NishalInduwara4688 Жыл бұрын

    Wenas widihe love story ekk .e unath amuthu lassanak thiye eke . Aiya & akka happy mareage life ekkta wish karanawa hamadamath denna ekat enna....magenm love story ekk natho kiyanna 😅 take care .god blles both u 🇯🇵❤️ puluwan nm aiyagei akkagei names kiyn yannko

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

    Rashee & Sameera Thank you so much ❤

  • @thesumislaughingatyou9016
    @thesumislaughingatyou9016 Жыл бұрын

    Best wishes to a bright future akki & ayya! 💐🥰 Akke ane japan vala female civil engineer kenekta enna/ job ekak ganna path ekak thiyeida kiyannakoo. Entry level. Maasa gaanaka indan job eka na 😔

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

    Japanese N1 wath thiyenawa nam puluwan wei

  • @dilmiayodhya954
    @dilmiayodhya954 Жыл бұрын

    අනේ අක්කගෙයි අයියගෙයි ආදර කතාව නම් මරු අනේ.. මගේ ආදරේටත් දැන් අවුරුදු 7ත් ඉවර වේගෙන එනවා... 🤭🤭 මේ වෙනකන් අපිට ආපු ප්‍රශ්න දෙන්නා එක්කම විසදගෙන සමගියෙන් ඉන්නවා... දෙන්නගේ එකමුතුකම තමා වටින්නේ අක්කේ.. දෙන්නාට දෙන්නා තේරුම් අරන් ජීවද් වෙන්න ඕනේ ඒකමයි මන් නම් කියන්නෙ.. මටත් ලස්සන ආදර කතාවක් තියෙන නිසා මන් ඒම කියන්නේ අක්කියෝ..... කියනවා නම් ගොඩක් දේවල් කියන්න තියේ අක්කේ...🤭 ඒ හැමදේම comment එකෙන් දාන්න බෑනේ...🤭😁🙈 ඉතිම් මන් ප්‍රාර්ථනා කරන්නේ අයියටයි අක්කටයි හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ලැබෙන්න ඕනේ කියලා... 💕..බුදු සරණයී අක්කේ@අයියේ.... 💕💚

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

    ඔයාලා දෙන්නගේ හැම හීනයක්ම සැබෑවෙන්න wish කරනවා...❤

  • @ImAJp997
    @ImAJp997 Жыл бұрын

    ලස්සන කතාවක් Rashi akka & sam ayya සමහර තැන් දෙපාරකට වැඩියෙන් ඇහුවා ඒ තරම් ලස්සනයි කියන්න වෙන wachana නැ මේ අවුරුදු 7 14 28 වෙන්න එතනිනුත් ඉදිරියට යන්න සියලු දෙවියන්ගේ ආශිර්වාදය රැකවරණය ලැබේවා 🙏❤️

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

    Much love ❤️

  • @Dew131
    @Dew131 Жыл бұрын

    Aadareii❤️🤗

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

    Much love ❤️

  • @pamudimalshani8332
    @pamudimalshani8332 Жыл бұрын

    Harima lassana love storyak.. harima asawen ahan hitiya 😍😍😘😘

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

    Much love ❤

  • @pamudimalshani8332

    @pamudimalshani8332

    Жыл бұрын

    @@HithumatheJAPANjapam awahama aiyawai akkawa balanna mama enawa hodada

  • @dualtraveling8685
    @dualtraveling8685 Жыл бұрын

    Happy valentine day❤️🌼💫 My wishes for forever love❤️ සෑම් සීයා දස්සයා🤓

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

    ආ 😮

  • @madushanlakshitha6037
    @madushanlakshitha6037 Жыл бұрын

    Love u both

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

    love u too❤

  • @anuradhasandamali441
    @anuradhasandamali441 Жыл бұрын

    ශෝක් අනේ 😍 හිත නිකන් මෙව්වා වෙනවා වගේ ඒ ආදර කතාවට🤭😍 මාරම ආදරේ හිතුනා දෙන්නටම දෙන්නා එක්ක ආදරේ කිව්ව විදියනන් මරු 👌😉 ඇස්වහක් කටවහක් වදින්න එපා අයියගෙයි අක්කගෙයි ආදරේට🙏💕 හැමදාම ආදරෙන් සතුටින් ඉන්න

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

    කුචි කුච් හෝතාහේ ද 😅 ගොඩක් ස්තූතියි අනූ❤

  • @anuradhasandamali441

    @anuradhasandamali441

    Жыл бұрын

    @@HithumatheJAPAN 🤭🤭 Owne

  • @alphafe666
    @alphafe666 Жыл бұрын

    ලස්සන ආදර කතාවක් 🥰❤️ 23:40 තමයි හොදමටික 😄

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

    Thank you❤

  • @dilmirandika2173
    @dilmirandika2173 Жыл бұрын

    මගෙ පිස්සු cuple එක.🤪හිනා යනවා ඔය දෙන්න කතා කරන විදියට.🤭😂anyway මාර ලස්සනයි ඔයාලගෙ love story එක😌♥️

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

    නංගා ❤

  • @Dilini_Udari
    @Dilini_Udari9 ай бұрын

    Aneee ❤️ love you both 🥰

  • @arunaranasinghe2173
    @arunaranasinghe2173 Жыл бұрын

    ගෙදර කවුරුත් නිදාගත්තම රෑට බලන්නම්..මුල් ටික විතර්‍යි දැක්කේ..😀

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

    😮😊

  • @ma_ya_11
    @ma_ya_11 Жыл бұрын

    මම හරිම ආස දෙන්නෙක්. ඔයාලගෙ ආදරේට හරිම ආදරෙයි. 😍❤️ හැමදාම සතුටින් ආදරෙන් ඉන්න. 🌼ඔයාලගේ ලස්සන හීන ඉක්මන්ම ඉටුවෙන්න. ❤️❤️

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

    love you too❤

  • @avishkapriyasoma461
    @avishkapriyasoma461 Жыл бұрын

    Yaluwa paww aa akka anna hoda yaluwo aiya birthday ekata sup illaddi sup nokara inna thibba hoda yaluwek akkata inne Aiya oya nam maarama luckyy komloo 👍 man dakka best ma couple eka Aadareidennatana God bless you ❤️❤️❤️ (Akka wage kemlek hoya ganda oni 😁😂😂)

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

    අවුරුදු ගාණක් ගියත් නොවෙනස් යාළුකමක් ඒක 🥹❤️ Thank you so much malli❤

  • @yenukageesath9751
    @yenukageesath9751 Жыл бұрын

    එනකන් මඟ බලන් හිටිය video එකක් 💛

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

    Much love ❤️

  • @kumarpulle9936
    @kumarpulle9936 Жыл бұрын

    Congratulations

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

    Thank you❤

  • @nikyniky3004
    @nikyniky3004 Жыл бұрын

    Oyala denna sooi ane harima adaraniyai joliye innwa♥️❤hamadama sathutin inna oyala dennama

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

    ආදරෙයි ❤

  • @vinushan7913
    @vinushan79138 ай бұрын

    Love story ekak baluwa wagee....

  • @sashikalaswarnahansi1765
    @sashikalaswarnahansi1765 Жыл бұрын

    Horana math inne ❤

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

  • @arunaranasinghe2173
    @arunaranasinghe2173 Жыл бұрын

    ඔන්න දැං තමා වීඩියෝ එක බලලා ඉවර කලේ..ම්ම්..ආදරෙ..ආදරෙ..ආදරෙ..මගේ ජිවතේ ආදර කතාව හිතුමෙතේට මං කිවුව මතකද දන්නෑ..මං ජීවිතේ එපාවෙලා ඉදපු වෙලාවක මට හිතුමතේ පිහිට උනා..💐🙏..එකට මං හැමදාම කෘතගුණ වෙනව...ආදර කතාව කියන්න මට බෑ..ඒක සුන්දර උනේ නෑ මට..අවුරුදු 09ක් එයා මං එක්ක හිටියා..ගිය අවුරුද්දේ එයා වෙන කෙනෙක්ව බැදල ඉයේ පෙරීදා රට ගියා..ම්ට බැන්ද දවසට වඩා දුක හිතුන රට දාලා ගියාම..ආයේම කවදාවත් දකින්න ලැබෙන්නෑනේ කියල.😪.මට ඕනී උනේ එකම එක පාරක් එයාට හදවතින්ම විශ් කරන්න විතරමයි ..ඒක මට මේ ජිවතේ නැති උනා..මම කරන්නෙත් photography ..ඒකත් පෝරුවේ ඒම පොටෝ ගනිද්දී අදටත් මට එයාව පෙනව...එච්චරයි නිමි.වයිරයක් නෑ..ජිවතේ කවදමහරි උදව්වක් ඔනී උනොත් මං ඉන්නව.හදවතින්ම එයාට.එයාගේ පව්ලට.ඔක්කොටම..♥️..හෙන.ගොං..😀..අව්ලක් නෑ..එ හැටි..අනිත් දේ.මේ ඔයාලා දෙන්නට මං ඇත්තටම ආදරෙයි හේතුව ආදරෙන් ඉන්න අය නෑ ඇත්තටම.බොරුව්ට ලෝකෙට නෙවී.ඇත්ත්ටම ඉන්න අය.ඒකයි මං ඔයාලට ආදරෙ..දෙයක් කියන්නම්.අද වැලන්ටයින් ..මොකක්ද අද වෙන්නේ..😪..හෙට උදේ ලංකාවේ.ගෘප් වල.පොඩි ගෙනූ ළමයින්ගේ.වෙනත් අයගෙ ලීක් වෙන විඩ්යෝ😪..ඔන්න වැලන්ටයින් 😪.ලංකාවේ..ආදරයක් තියේනම් ඒමද.ආදරය ගැන මුං දන්නේත් නෑ😡.විදලත් නෑ.රෙදි ගල්වන් දගනල එක ත්මා මුන්ට ඕන..ඊට පස්සේ හැගීම් ඉවරයි.හෙට අනිද්දා දෙන්නෙක් තුන්දෙනෙක් එල්ලිලා මැරෙයි.වස බොයි.😪..ඒ හැටි...එක උන්ට ගානක් නෑ.හැබැයි .👍.අම්මා තාත්තා පව්..හොද හිතක් තියෙනවන්ම් දැං ඒ මිනිස්සු තරම් විඳවන අය මේ ලොකේ නෑ..හිත හොදනම් විදවීම උරුමයි.මේ සමාජේ එක්ක හැඩ ගැහෙනවන්ම් අව්ලක් නෑ.මගේ අයියට.අක්කට.දෙන්නටම ඉන්නෙ කෙල්ලො 04ක්.තාම පොඩි..😪..උන් අනාගතේ මොනව වෙයිද..අම්ම තාත්තෙක්ට ඉපදුන දා ඉදන් ගිනි..ඇස් යට තියන් උන්නත් එක නිමේශයයි.ආදරෙ කියලා..ගිනි ගන්නව ඇරෙන්න තා මොනාද..ඉස්සරහට මේ ලොකේ ඒම බැඳීමක් නෑ..😪..බැඳීමක් ලැබුනු අවසාන පුරුක් ඔයාලා..එ නිසා සතුටින් ආදරෙන් හැමදාම ඉන්න...♥️♥️♥️👍👍...ඇත්ත හැමදේම කියන්න බෑ තමා..😀😀😀.....ඉස්සරහට අපිට වැලන්ටයින් කියල දවසක් එපා..මේ ජීවත බේරගන්න..♥️♥️👍👍..

  • @RomanianMatiya

    @RomanianMatiya

    Жыл бұрын

    ❤️❤️❤️

  • @smalshi7174

    @smalshi7174

    Жыл бұрын

    🕊️🌼🧚🏾‍♀️

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

    Bro❤

  • @manuripankaja11
    @manuripankaja11 Жыл бұрын

    Mage adaretath dn awurudu 9k wenawa akkii awurudu 9kata passe ape wedding eka gnnai yanne me awurudde🙈🤪apith loku prashna walata muhuna dunna eth tama innwa dennama nowenaswa ape love ekanm patatn gatte bus ekedi eya eyalagema bus eke conductor mn iskole ynwa etakota eya itin mn dnna nangi krnekta number eka dila ewala tibba yalu wennath ahala math itin dwsk call krl baluwa eya gana wistara tikak hoyagttata passe ethan patan itin ape love eka patan aran dukin sathutin ada ada hina wewi prashna ekka htya e athithe nm dukai issarahata oyala wage satutin innai try krnne hamadama😍🥰❤️adarei akki and aiya❤️❤️❤️

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

    ආදරෙයි ❤

  • @Asheencroos
    @Asheencroos6 ай бұрын

    දෙන්නම හැමදාම සතුටින් ඉන්න ඕනෙ❤

  • @emashakawindi786
    @emashakawindi786 Жыл бұрын

    Ammooo ayye oy dennanm maruuu❤😊😂

  • @sathsaranirathnayake8107
    @sathsaranirathnayake8107 Жыл бұрын

    ලස්සන ආදර කතාවක්...දෙන්නටම ලස්සන අනාගතයක් ප්‍රාර්ථනා කරනවා ..!!!දවසක ජපානෙන්ම හම්බෙමු අනිවාරෙන්ම ❤❤❤

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

    Much love ❤️

  • @kasundananjaya724
    @kasundananjaya724 Жыл бұрын

    Kauruth Hi kiyala danawa akke 🤗

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

    🫣😂

  • @seeminisaranga7494
    @seeminisaranga7494 Жыл бұрын

    Ammo oya dennam💜🥺

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

    ❤❤

  • @rainbowplant9828
    @rainbowplant9828 Жыл бұрын

    Kiyna kiumwalata baladdi hina ynawa thaniyama🤣🤣🤣 subapathanawa dennatama jaya wewa❤️❤️❤️❤️❤️

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

    Hahhaa😂

  • @nisansalasanjeewani7857
    @nisansalasanjeewani7857 Жыл бұрын

    Hemadama sathutin inna.dennama oyawage...

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

    Much love ❤️

  • @positivelyvibing415
    @positivelyvibing415 Жыл бұрын

    Wishing you all of the love and happiness! ♥♥🥰🥰

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

    Much love ❤

  • @TubersGV
    @TubersGV9 күн бұрын

    Horana idn ape gewal paththet avilla set wela thiyenne🎉 gammak thamai

  • @amilasandaruwan3022
    @amilasandaruwan3022 Жыл бұрын

    ලස්සනයි ❤️❤️

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

    ගොඩක් ස්තූතියි ❤

  • @thishihettiarchchi3533
    @thishihettiarchchi3533 Жыл бұрын

    Aneeee❤🤗

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

  • @vishodasenevirathna6957
    @vishodasenevirathna6957 Жыл бұрын

    ආදරණීය ආදර කතාවක්♥️♥️ හැමදාමත් ඔය වගේම ආදරෙන් ඉන්න දෙන්නම 🥺♥️♥️♥️ දෙන්නට දෙන්නා තේරුම් ගැනීම තමයි වැදගත්♥️♥️පරිස්සමින් ඉන්න දෙන්නම ,බුදු සරණයි අක්කේ,අයියේ ♥️♥️🙏

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

    විශෝ❤

  • @KaushanVlog
    @KaushanVlog Жыл бұрын

    ආසම කපල් එකක් ජයවේවා බුදුසරණයි මාත් ජපන් එන්න හදන්නේ දැනට class යන ගමන් ❤️😊

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

    Much love ❤️

  • @user-sg4up4fy8n
    @user-sg4up4fy8n10 ай бұрын

    Dannatama godak adarai aiye akke

  • @pasinduravishka024
    @pasinduravishka0248 ай бұрын

    Anee dakapu supirima funny couple ekek❤❤

  • @shashi4287
    @shashi4287 Жыл бұрын

    28:38 විශ්වාසෙන් බලන් ඉදලා🥰💖

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

  • @thinudinu5022
    @thinudinu5022 Жыл бұрын

    As wahak wadinna epa oyalage adareta,hamadama adaren inna labeewa, budusaranai.

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

    Much love ❤️

  • @janithaabeyrathna6637
    @janithaabeyrathna6637 Жыл бұрын

  • @samanpriya3800
    @samanpriya3800 Жыл бұрын

    Addee.. math rawatuna anuhas kiyala..😮😮

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

    Hee hee😊

  • @naveenanushka8749
    @naveenanushka8749 Жыл бұрын

    අපිත් හායි කියලා දාලා බලනවා ඉතිම් නංගිලාට🤣😎❤️🇯🇵 27.53 මේ ටික තමා ආතල්ම ටික🤣🤣❤️

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

    Ammooo ammoo😂

  • @dilmirandika2173
    @dilmirandika2173 Жыл бұрын

    අක්කිත් මං වගෙම තමා හිනා වෙද්දි ලග ඉන්න කෙනාට ගහලා මරන්නෙ🤣🤣

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

    Hee hee😂

  • @vageeshakalana
    @vageeshakalana Жыл бұрын

    niyamai

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

    Much love ❤

Келесі