Old Sinhala Film songs piduru sevikala palpathe Sisira Senarathna

Музыка

Song: Piduru sevikala palpathe.......
Voice: Sisira Senarathna
music: Sisira Senarathna
Film: Handapana
Piduru sevikala palpathe athi
same natha maha mandire...
tikiri hasarali bolada sithuvili
mehi thibe hoda adare...
kaela mal wala suwada beegena
hamana madanala wadanawan
durin idagena kururu gee hada
nathi karai hada wedanawan
ahinsaka gaemi jeewithe
manei piyawara me bime....
viyo gini mada dawena jeewitha
adawage heta hamu nowewa
samadanaya saeba alaya
dinen dina mathu wee penewa
me bime nowenaswa irahada
samada ras kirana dewa
Piduru sevikala palpathe athi
same natha maha mandire...
tikiri hasarali bolada sithuvili
mehi thibe hoda adare...
Sisira Senaratne (29 March 1935 - 4 February 2015) was one of Sri Lanka's popular singers since the 1960s. Senaratne, with his wife Indrani, conducted shows in Sri Lanka and around the world, including Canada, United Kingdom, United States of America, Dubai, Australia, Germany, Switzerland and Italy. Together with his wife the duo have conducted many popular ‘Sisindra’ musical shows in Sri Lanka and abroad.
#sisirasenarathnasongs

Пікірлер: 329

  • @mallicreations1146
    @mallicreations11463 жыл бұрын

    මේ වගේ ලස්සන ගීත ඇසීමට චැනල් එක subscribe කරන්නත් අමතක කරන්න එපා, සීනුවත් නාද කර කරන්න, චැනල් එකට පැමිණි ඔබට සුභ දවසක් වේවා කියා ප්‍රාර්ථනා කරමි!!!!

  • @washingtonfernando4110

    @washingtonfernando4110

    2 жыл бұрын

    Punchi

  • @chandrasirisilwa362

    @chandrasirisilwa362

    2 жыл бұрын

    432

  • @amithnisantharanathunga8526

    @amithnisantharanathunga8526

    2 жыл бұрын

    @@washingtonfernando4110 à

  • @lalanthabandara2622

    @lalanthabandara2622

    2 жыл бұрын

    @@washingtonfernando4110 ඤර්‍ගඤගඤගගඤගචඤචඤඤඤ0 ගචර්‍ ර්‍ර්‍ ඤඤ

  • @lalanthabandara2622

    @lalanthabandara2622

    2 жыл бұрын

    @@chandrasirisilwa362 ර්‍ගර්‍ර්‍

  • @user-ry9fz7kb8j
    @user-ry9fz7kb8j2 ай бұрын

    මමනම් .මුලු ලෝකෙ ම මොහොතකට අමතකකරල.සින්දු ට්ක සේරම ඇහුව .හරිම ලස්සනයි කියන්න වචන නැහැ ඒ තරම්ම සතුටුයි ස්තුතියි ගොඩක්

  • @nimalperera6742
    @nimalperera6742 Жыл бұрын

    මෙ ගායක සිසිර සේනාරත්න මහතාගේ කැසට් තාම ම සතුව ඇත.ඉට පසු වෙලද පොලට පැමිණි CD තැටි මා සතූව ඇත.දැන් යූටියුබ් එකෙක් සොයා ගත හැක.ස්තූතියි ඔබට..

  • @neelapushpa1593
    @neelapushpa15932 жыл бұрын

    පිදුරු සෙව්කල පැල්පතේ ඇති ...සාමේ නැත මහමන්දිරේ...ලස්සනම සිංදුව ..ස්තුතිය ඔබට ..!

  • @gaminekumaea5677
    @gaminekumaea5677 Жыл бұрын

    කලු ගල්ලෙන් මෙවැනි නිර්මාණ කල උතුම් මිනිසුන් මේ පින් බලෙන් මතු බුදු වේවා

  • @sriyanipremalatha2060
    @sriyanipremalatha206011 ай бұрын

    මේ.සිංදු .වලට .මන් .මැරෙන .තුරු .ආදරේ

  • @kkdkoralage2790
    @kkdkoralage27906 ай бұрын

    ලස්සන ගීතය. දේශීය සංගීතය මුසුව ගොඩක් ලස්සනයි.

  • @liyanagepremarathna8013
    @liyanagepremarathna80132 жыл бұрын

    මේ ගීතවලට හැමදාම ආදරෙයි.

  • @arcoirish9512
    @arcoirish951224 күн бұрын

    මගේ රත්තරන් තාත්ත හොස්පිටල් එකේ අමාරුවෙන් හුස්ම එක්ක පොරබදින ගමන් මං මේ සින්දුව අහන්නෙ.මට මැවි මැවි පේන්නෙ ඇහෙන්නෙ මගේ තාත්තා ඉස්සර අපි වට කරන් පැදුරෙ ඉදන් කියනව මේ සිංදුව..අපේ පුංචි දුප්පත් ගෙදර ඉදන් කියපු එයා ආසම සිංදුව තමයි මේක..මේ සිංදුව මාව ඒ දුප්පත් ලස්සන අතීතයට අරන් යනව..💔

  • @damecafiris5703
    @damecafiris57032 жыл бұрын

    මම කවදත් අසාම කරන සින්දු මෙි ගයකයා ගේ මහ කල්පයක් ගියත් හදවතේ ඇති සතුට සැනසුම ඇත්තටම පිදුරැ කල සෙවලිකර පැල්පතේ පුදුම සතුටක් ආදරයක් ලබපු අත්දැකිමෙන් කියන තැන ක් මහ මංදිර උනාට පසු කුමක් වුවාද කියා නොදමි හි හි කඩ සහොදර කමි නැදැ කමි ගියාද නොදනමි සත්තකින්ම ඇහෙන කොටත් දුකයි

  • @vipulta6183
    @vipulta61832 жыл бұрын

    මම මෙතුමාගේ නිවසට ගියා ඉතාම නිහතමානී ගතිගුණ වලින් පිරි සුන්දර මහත්මයෙකු නාරාහෙන්පිට මහල් නිවාස සංකීර්ණ යෙ

  • @h.l.malani.6278
    @h.l.malani.6278 Жыл бұрын

    අහන්න අහන්න ආස සිංදු 👍👍👍♥️♥️ තෙරැවන්සරණයි

  • @adisonappuhamy7208
    @adisonappuhamy72083 жыл бұрын

    අද මම ලැබු වාසනාවකි ඉදිරි පත්කල සැමට මාගේ ප්‍රනාමය

  • @mallicreations1146

    @mallicreations1146

    3 жыл бұрын

    Thank you so much

  • @hasanthimadushani9622
    @hasanthimadushani96222 жыл бұрын

    එදා වගේම අදත් වටිනවා

  • @hasanthimadushani9622
    @hasanthimadushani96222 жыл бұрын

    මෙම සිංදුව අපට අහන්න සලස්සන ඔබට ඉස්තුති,,,,,👍💛

  • @mallicreations1146

    @mallicreations1146

    2 жыл бұрын

    මගේ චැනෙල් එකට පැමින වීඩියෝ එකක් බලල දුන්නු සහයෝගයට බොහොම ස්තුති වෙමි , ඔබට තෙරුවන් සරණයි

  • @pradeep7773

    @pradeep7773

    Жыл бұрын

    hhho

  • @user-od5gi9fl8j
    @user-od5gi9fl8j Жыл бұрын

    මේ ගීත අපට කටපාඩම්.... කොච්චර ලස්සනද ....??? අපේ සිංහල ආර.....!!!! ඒත්...අද... හැදෙන සින්දු කොටලා පෙව්වත් මතක හිටින්නෙ නැහැනේ....???

  • @sunandamalani-ek3qd
    @sunandamalani-ek3qd11 ай бұрын

    1968 අතීතයට ගෙන ගිය ඔබට තැන්ක්ස්😢

  • @sunandamalani-ek3qd

    @sunandamalani-ek3qd

    11 ай бұрын

    ඈත අතීතයේ ගීත ගැන කියන්න වචන නෑ,ගීත වල වටිනාකමක් ලස්සන කියල නිමකරන්න බෑ💕

  • @h.l.malani.6278
    @h.l.malani.62785 ай бұрын

    මෙි සිංදු 👍👍👍♥️♥️ හරිම ලස්සනයි .ඔබතුමාට නිවන් සුව ලැබේවා

  • @JayanMuthurahi

    @JayanMuthurahi

    5 ай бұрын

    ❤❤❤❤❤

  • @hasanthimadushani9622
    @hasanthimadushani96222 жыл бұрын

    අහන්න අහන්න අසයි හැමදාම අහනව,,,,👍💛

  • @akilakumara2198

    @akilakumara2198

    Жыл бұрын

    ලස්සනසින්දුමමහරිඅසයි

  • @gunawansathero5004

    @gunawansathero5004

    Жыл бұрын

    Mamat me sinduwa hamadama ahanawa

  • @msbperera9509
    @msbperera95092 жыл бұрын

    පිදුරු සෙවිකල අපෙ පෙල්පත අද මෙහෙම හිටියාත් ආඩම්බර එ අතීතයට

  • @senanayakageamal4581

    @senanayakageamal4581

    2 жыл бұрын

    Apeth...

  • @dayashanthapanapitiya6385
    @dayashanthapanapitiya63853 жыл бұрын

    විද්‍යාව දියුණුවත් සමග තරගකාරිත්වය වැඩි වන සමාජ ක්‍රමයක යටපත් වන මිනිස් ගති ගුණ නැවත ඉස්මතු කරන්නේ සංස්කෘතියෙනි. මෙවැනි ගීත ඒ සදහා පෙරමුණ ගනී.

  • @mallicreations1146

    @mallicreations1146

    2 жыл бұрын

    මගේ චැනෙල් එකට පැමින වීඩියෝ එකක් බලල දුන්නු සහයෝගයට බොහොම ස්තුති වෙමි , ඔබට තෙරුවන් සරණයි

  • @thejananalin4329
    @thejananalin43292 жыл бұрын

    හරිම ලස්සනයි මෙන්න සීන්දු🙏🙏🙏❤

  • @KumaraKumaraabcd-eh7hs

    @KumaraKumaraabcd-eh7hs

    Жыл бұрын

    Unless

  • @Veneeshaofficial3239
    @Veneeshaofficial3239 Жыл бұрын

    2023 අහන අය කෝ ❤️❤️❤️

  • @diledix...5293
    @diledix...52933 жыл бұрын

    ♥️Gama gana godak lassana sithiwili hithe MAWEEMATA # AACHARYA SISIRA SENARATHNAYAN #godak mahansi wela thiyenawa.... Aththatama godakma godak lassana sinduwak.... ♥️♥️

  • @chandra5654
    @chandra56545 ай бұрын

    ලෝකය කොහොම වෙනස්වුනත් මේගැමිකමට සදාආදරෙයි

  • @user-uo7jh7fj2v
    @user-uo7jh7fj2v3 ай бұрын

    අහන්න අහන්න ආසම ගීතයක් ❤

  • @chandra5654
    @chandra56545 ай бұрын

    එකමුතුව සිටිය අපේරට අදගොඩාක්වෙනස් දුකයි.ඇත්තටම. ඒකාලය මතක්වෙද්දි

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan797411 ай бұрын

    මතකයේ රැදුනු ලස්සන පැරණි ගීතයක් ඉතාම අගෙකරම් ඉදිරිපත් කර ඔයාට ගොඩක් ස්තූතියි ❤️🌹👄👍

  • @sarathgunarathna2172
    @sarathgunarathna21722 жыл бұрын

    ගායකයානනි ඔබට ගොඩාක් පිං නිවන් දකින්න වාසනාවන්

  • @sriyanipremalatha2060
    @sriyanipremalatha206011 ай бұрын

    අනේ .ඔව්.හරිම .ලස්සනයි.හිත ට.හරිම .සතුටුයි

  • @virginimendis1636
    @virginimendis16363 жыл бұрын

    දකින දකින පාරට අහනවා. දැනුත් ඇහුවා. ලස්සනයි.🌹🌹🌹

  • @mallicreations1146

    @mallicreations1146

    2 жыл бұрын

    මගේ චැනෙල් එකට පැමින වීඩියෝ එකක් බලල දුන්නු සහයෝගයට බොහොම ස්තුති වෙමි , ඔබට තෙරුවන් සරණයි

  • @slbrooranga6914
    @slbrooranga69144 жыл бұрын

    21 magen...ලස්සනයි ජය වේවා .

  • @mallicreations1146

    @mallicreations1146

    4 жыл бұрын

    thank you so much

  • @user-qo3br3eu9g
    @user-qo3br3eu9g9 ай бұрын

    මෙසින්දුව හරිලස්සනයි

  • @hahshshhshshs9245
    @hahshshhshshs92452 жыл бұрын

    ලස්සනයි අහන්න අහන්න ආසයි

  • @thilakarathnakalyanapriya3830
    @thilakarathnakalyanapriya3830 Жыл бұрын

    හර්බර්ට් ඇම් සෙනිවිරත්න නම් අතිත මහා සිනමා කරැවා, අති දක්ෂ පදරචකයාගේ පදරචනයක් මේක තරැණ ගායකයා ලව්ව ගයවනව ඒ සිසිර සේනාරත්න යන්

  • @neranjamayadunne-gi2me

    @neranjamayadunne-gi2me

    6 ай бұрын

  • @neranjamayadunne-gi2me

    @neranjamayadunne-gi2me

    6 ай бұрын

  • @harshanafonseka2606
    @harshanafonseka26064 жыл бұрын

    17 like eka mage yalu .ඔන්න ඔබව සස්බ්ක්‍රයිබ් කරා වීඩියෝ එක බැලුව .🔥🔥

  • @mallicreations1146

    @mallicreations1146

    4 жыл бұрын

    thank you so much

  • @madusanda553
    @madusanda5533 ай бұрын

    Music..ලස්සනයි .kandulu enawa aswalata

  • @mathake93
    @mathake935 ай бұрын

    පිදුරු සෙවිකල පැල්පතේ ඇති සාමෙ නැත මහ මන්දිරේ ❤️ හඳපාන චිත්‍රපටය

  • @sarathgunarathna2172
    @sarathgunarathna21722 жыл бұрын

    සිතුවම් සමග සිංදුවක්

  • @JayanMuthurahi

    @JayanMuthurahi

    5 ай бұрын

    ❤❤

  • @user-qf9os5nl8m
    @user-qf9os5nl8m3 ай бұрын

    සුපිරි සිංදුව❤❤❤😮😊😊😊😊

  • @indraniranasingha2053
    @indraniranasingha2053 Жыл бұрын

    හරිම ලස්සන ..ඒ වගේම අර්ථවත් ගිතයක් මම හරිම ආසයි ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @latha6177
    @latha61773 жыл бұрын

    Mawa thamai alokawat wana lassanama sindu harima arthawat rachana kala hemotama waga gayana kala sisira sanarathana gayaka thuma athulu hemotama budu saranai💟💟💟👍💗

  • @mallicreations1146

    @mallicreations1146

    3 жыл бұрын

    Thank you so much

  • @Hansani1000
    @Hansani10004 жыл бұрын

    17 ලයික් ❤️❤️

  • @mallicreations1146

    @mallicreations1146

    4 жыл бұрын

    thank you so much

  • @gangodaalapathathomas530
    @gangodaalapathathomas530 Жыл бұрын

    ඉතාමත්කැමතීසීන්දුවක්ස්තූතීයි

  • @chamarimapa5055
    @chamarimapa50553 жыл бұрын

    ලස්සන ගැමි ගීතයක් මම ගොඩක් ආසයි.. ❤❤❤.

  • @senanayakageamal4581

    @senanayakageamal4581

    2 жыл бұрын

    Me too

  • @h.l.malani.6278
    @h.l.malani.62782 жыл бұрын

    ඉතාමත් ලස්සනයි මෙය ඉදිරිපත් කරපු ඔබට ගොඩක් ඉස්තුතියි තෙරැවන්සරණයි ..

  • @mallicreations1146

    @mallicreations1146

    2 жыл бұрын

    thank you so much

  • @sarathgunarathna2172
    @sarathgunarathna21722 жыл бұрын

    බටනළාව සමග මම යනවා අතිතයට

  • @jayasooriyadissanayaka6099
    @jayasooriyadissanayaka60993 жыл бұрын

    Wow......my favourite and favourite...

  • @dankanranasinghe5862
    @dankanranasinghe58622 жыл бұрын

    සුපිරි

  • @virginimendis1636
    @virginimendis16363 жыл бұрын

    මම අහන්නත් ගයන්නත් ආස ගීතයක්.🌹❤

  • @mallicreations1146

    @mallicreations1146

    3 жыл бұрын

    Thank you so much

  • @kumanishanths3978
    @kumanishanths39783 жыл бұрын

    ලස්සනයි

  • @gayanpradeep9803
    @gayanpradeep98033 жыл бұрын

    ලස්සනයි ගොඩක්..ලස්සනයි....

  • @priyanthajayakodiarachchi2047
    @priyanthajayakodiarachchi2047 Жыл бұрын

    මගෙ පාසල් ජීවිතේ ගායන කර එකම ගීතය

  • @NirmalaGunasekara-nj2zj
    @NirmalaGunasekara-nj2zj3 ай бұрын

    old is gold verybeautiful sinhala song thanks myfavourite

  • @mytraveltoday
    @mytraveltoday4 жыл бұрын

    Ekanam ගොඩක් ලස්සනයි

  • @mallicreations1146

    @mallicreations1146

    4 жыл бұрын

    thank you so much

  • @siriwardanabollegala1885
    @siriwardanabollegala18853 жыл бұрын

    මෙ දිව්‍ය ලෝකයෙන් වැඩම වු ගීතයි.

  • @mallicreations1146

    @mallicreations1146

    3 жыл бұрын

    Thank you so much

  • @ruwanwijesinghe2492
    @ruwanwijesinghe2492 Жыл бұрын

    ඒ සංගීතයේ...කටහඩේ..ඒ පදවැල්වල...සුන්දරත්වය කීමට වචන නොමැත..

  • @hasanthimadushani9622
    @hasanthimadushani96222 жыл бұрын

    දකින දකින සැරේ බලනව හරිම ලස්සනයි

  • @mallicreations1146

    @mallicreations1146

    2 жыл бұрын

    බොහෝම ස්තුතියි , ඔබට සුභ දවසක් වේවා!!!

  • @sisirajayarathne4892

    @sisirajayarathne4892

    Жыл бұрын

    මගේ ජීවිතයේ මම ආසම කරන ගීතයක්මේ.. මම හරිම ආසාවෙන් ගායානා කරනවා..

  • @indikameepage7295
    @indikameepage72955 ай бұрын

    Me geethaye arutha amathaka karapu eka thamai apita una hena gediya.

  • @joyliwanagvlogs7626
    @joyliwanagvlogs76263 жыл бұрын

    Nice song sending my support friend

  • @ranjanih.k6339
    @ranjanih.k633910 ай бұрын

    හදවත පිනවන මිහිරි ගීතය

  • @nadugek8186
    @nadugek81865 ай бұрын

    Very nice song 👍👍❤obathmata.නිවන් සුව ලැබේවා

  • @ajithjayasooriya8685
    @ajithjayasooriya86852 жыл бұрын

    Sisira senarathna methidunge me mihiri geethaya sundara gammanayak asiriya mewe mewe penawa ethumanta niwan sepa lebewa.

  • @mallicreations1146

    @mallicreations1146

    2 жыл бұрын

    Thank you so much for the comment you kept. Have a nice day!!!!

  • @priyanthajayakodiarachchi2047
    @priyanthajayakodiarachchi2047 Жыл бұрын

    හරිම ලස්සනයි

  • @jayakumari4258
    @jayakumari42582 жыл бұрын

    පට්ට සිංදුව

  • @chandid9765
    @chandid97654 ай бұрын

    Issara sundara apa gama matakwanawa harima hitata dukak atiwanawa Dan ko a lassana parisaraya ha astuta

  • @dimalmunasinghe4399
    @dimalmunasinghe43993 жыл бұрын

    සුභාවිත ගීයක මිහිර ...

  • @janakirathnayake3825
    @janakirathnayake3825 Жыл бұрын

    කවදාවක් එපා වෙන්නැති සිංදු

  • @Sujatha-fx3iv
    @Sujatha-fx3iv2 жыл бұрын

    සාමෙකියන දෙයක් ඔබතුමා හීනෙම්වතහල්වත් නැතිවඇති .ඔබතුමාගෙම් අපරාදනිසාඔබට් ඩාමෙනැතිවගියා

  • @chamansameerafernando7968
    @chamansameerafernando7968 Жыл бұрын

    මගේ තාත්තා ආසම, නිතරම මුමුණන සිංදුවක්.එයා අද නැහැ.😥එයා වගේම මමත් මේ සිංදුවට ආසයි, ආදරෙයි..🌹❤️👍

  • @dayaranjith9997
    @dayaranjith99973 жыл бұрын

    BEST!!!!!!!!!!!!!! GOOD!!!!!!!!!!!!!🙏🙏🙏

  • @hirumy3638

    @hirumy3638

    3 жыл бұрын

    Lassanaiiii sisiyra obata nivan suvaya Labewa

  • @sunithasunitha3245
    @sunithasunitha32455 ай бұрын

    Dan.tiyana.olmada.sinduwalata.wada.hoda.arutak.tiyanawa.haro.lassanai

  • @dharmasirikularatne2524
    @dharmasirikularatne25244 ай бұрын

    මේවැනි මිහිරිගී ඉදිරිපත්කරන ඔබට ස්තුතියි.

  • @thegamingtona11
    @thegamingtona113 жыл бұрын

    Ape thathi ekae ash sinduwak man asawat gahala beluwe marama lasahni .. ada monn sindud maram viyangarthayak thinnwa samaja paniwidayak bokkla .. adrei

  • @dipanicvvv4021
    @dipanicvvv40213 жыл бұрын

    Ane manna sinadu api podikala ඉඳල අහල tiyna harima lasanaii

  • @shanthifernando242
    @shanthifernando2425 ай бұрын

    Very very nice. Lovely song🎉🎉🎉❤❤❤

  • @janakawidisinghe5893
    @janakawidisinghe58932 жыл бұрын

    Antion time song is.very.beautiful.good.bless you

  • @lasantharanjan1289
    @lasantharanjan12892 жыл бұрын

    Good song 🎵 👌 👏 ♥ 😌......

  • @jeewananishani4010
    @jeewananishani4010 Жыл бұрын

    Great song

  • @nfsxsasa6049
    @nfsxsasa6049 Жыл бұрын

    අමරණීයයි එච්චරයි 😍😌

  • @KusumRenu-dn6de
    @KusumRenu-dn6de6 ай бұрын

    Harima lassanai

  • @ayeshalakmini9589
    @ayeshalakmini95892 жыл бұрын

    Patta asai me sinduwalata aththamai🥰🥰🥰😄

  • @mallicreations1146

    @mallicreations1146

    2 жыл бұрын

    මගේ චැනෙල් එකට පැමින වීඩියෝ එකක් බලල දුන්නු සහයෝගයට බොහොම ස්තුති වෙමි , ඔබට තෙරුවන් සරණයි

  • @menakanishani154
    @menakanishani154 Жыл бұрын

    Lassanai me song eka

  • @padminiwanigasundara5754
    @padminiwanigasundara57542 жыл бұрын

    Mama asama sinduwak thanks.....

  • @ihmalkanthi4959
    @ihmalkanthi4959 Жыл бұрын

    very beautiful song

  • @padhmalpeiris8416
    @padhmalpeiris84162 жыл бұрын

    This song reminds me of my village. Sadly it is not the same now.

  • @japiyasena8220
    @japiyasena82205 ай бұрын

    දැන් තියන පුස්වෙඩිවගේ නෙවෙයි මේවාතමයි නියම මල්වෙඩි.

  • @sirikamalweerasiri4243
    @sirikamalweerasiri424311 ай бұрын

    Harima,rasawath

  • @chamararuwan7654
    @chamararuwan765411 ай бұрын

    Love it

  • @yasiruable
    @yasiruable Жыл бұрын

    Api thun dena salli naththath lassanata sathutin innawa

  • @chandra5654
    @chandra56545 ай бұрын

    ලස්සනයි මේ සිංදු

  • @laxmanweliwitiya
    @laxmanweliwitiya3 жыл бұрын

    Legends.My Favourite

  • @user-lf7sl5ww1x
    @user-lf7sl5ww1x Жыл бұрын

    Hitha santana Greetha alanna labeema waasanawak❤

  • @lasinthawanniarachchi1100
    @lasinthawanniarachchi1100 Жыл бұрын

    ෙමි.ව.ෙග්.ගිත.අහන්න.පින්.කරලා.තිබුනා.ෙනාදැනිම.අතිතයට.ගියා.අාසම.සින්දුවක්එම.ගිත..ගැන.කියන්න .ෙද්.ෙගාඩයි

  • @ayeshalakmini9589
    @ayeshalakmini95892 жыл бұрын

    Thanks Malli 😁😁😁😁😁😁

  • @rosathilakaweerasekara8548
    @rosathilakaweerasekara85483 ай бұрын

    මිහිරි ගිතයක් එදාවගේ ම අදත් කැමති ...

  • @user-gb2mm1mm6e
    @user-gb2mm1mm6e9 ай бұрын

    නීයම සිංදු

  • @mudithakulasuriya9226
    @mudithakulasuriya92262 жыл бұрын

    Many come and go! Only the best remain.......

  • @samanaryadasa5804

    @samanaryadasa5804

    2 жыл бұрын

    DisTrust

  • @padmisilva2886
    @padmisilva28864 жыл бұрын

    very nice song

  • @hemanthadissanayake3978

    @hemanthadissanayake3978

    4 жыл бұрын

    හොදයි

  • @mallicreations1146

    @mallicreations1146

    3 жыл бұрын

    Thank you

  • @kalnimalkanty5601
    @kalnimalkanty56013 жыл бұрын

    Maga piyathama songaka

Келесі