OL/Failed නම් දැම්ම ඉදලා Plan කරන්න/උබලටත් පුළුවන් Dreams වලට යන්න ඒකට වැඩ කරපල්ලා🇨🇦අනුන්ට F-නැතුව

මේකෙ සදහන් AJ Immigration Consulting group එකෙන් තමයි මම canada ට අාවේ කාටහරි එන්න ඔ්න නම් Apply කරන්න. Office only base in Canada Alberta.
#kasi vlogs in canada
#ajimmigration

Пікірлер: 85

  • @UdeshikaLakmali-iq3en
    @UdeshikaLakmali-iq3en4 ай бұрын

    Aiyya oyata godak pin ma hemadema apita kiyala denawata.aiyya mn Dubai Enna.age Care gena video ekak danako.mn WWICS ekata thamai bara denna hetiya oyage video eka baluwa.thanks aiyya 🌹🌹🌹

  • @amalson1st1
    @amalson1st17 ай бұрын

    Thanks for motivating those who are willing and dreaming to work and live in Canada 👊🏽👊🏽👊🏽 keep it up bro 💪🏽💪🏽💪🏽

  • @bhanukadissanayake2241
    @bhanukadissanayake22418 ай бұрын

    oyata kiynvanm kiynn hitena dewal godai mta.kelinm kiuwot 'ekenm respect brother

  • @user-ym3sf9yv5p
    @user-ym3sf9yv5p8 ай бұрын

    Thank you so much aiye ❤

  • @Lifewithwoodworks
    @Lifewithwoodworks8 ай бұрын

    Graet job bro thank you

  • @krishanichampika953
    @krishanichampika9538 ай бұрын

    Thank you .

  • @user-jw8tx5pi4w
    @user-jw8tx5pi4w8 ай бұрын

    මල්ලි light vehicle driver ගැන විස්තර දාන්න ස්තුති good luck

  • @kamilahettiarachchi4510
    @kamilahettiarachchi45108 ай бұрын

    Good job brother

  • @nalindeshappriya6749
    @nalindeshappriya67498 ай бұрын

    අ පේ උන්නච,,, ගොඩදාන්න අත දෙන කොල්ලෙක් ,,, කසියා මල්ලි සුපිරි චරිතයක්

  • @niroshikarajapaksha2497
    @niroshikarajapaksha24978 ай бұрын

    ❤ mara watinwa aiya video eka mata sahena dawasakin oyage videos balanda bari una me dawas wala mama care giver karanawa aiye

  • @KaSi133

    @KaSi133

    8 ай бұрын

    Ela oluwa hadagana gamak gahanna plan karanna🤞🫵🇨🇦

  • @niroshikarajapaksha2497

    @niroshikarajapaksha2497

    8 ай бұрын

    Ok aiya thanks oyage advice walat

  • @mrnoob8946
    @mrnoob89468 ай бұрын

    ❤🎉

  • @oshiandevinda6223
    @oshiandevinda62238 ай бұрын

    Aiye mata lathe machine experience awudu 3k thiyenawa english course ekakuth complete karala thiyenne. Khmd mn ithuru wada tika karaganne..

  • @lasanthahemamali2617
    @lasanthahemamali26178 ай бұрын

    👍💖

  • @chalanimamandary9991
    @chalanimamandary99918 ай бұрын

    godak aya innawa lankawen Canada enna balagena.aiya kiyala dunna dewal godak watinawa.putha enawa January Canada.tika kalayak giya wadeta.mamath enna thamai inne.ethakota aiyata kiyannam.

  • @KaSi133

    @KaSi133

    8 ай бұрын

    Good luck 🍀🤞

  • @lakshmijayawardanemudalige9484
    @lakshmijayawardanemudalige94848 ай бұрын

    u r motivating appachchi dear

  • @KaSi133

    @KaSi133

    8 ай бұрын

    Mama try karanna ape unwa goda danna☺️

  • @NavodayaSathsarani

    @NavodayaSathsarani

    8 ай бұрын

    ​@@KaSi133 Israel wela caregiver kenek widihata 7 year's experience male kenek ane kohomada canada enne. O / l exam failed

  • @rupikahemamali180
    @rupikahemamali1808 ай бұрын

    Cyprus 12 year's experience tiyenawa wayasa 48 .Canada වලට anna vidiyak keyanna please

  • @MINEdesignstore
    @MINEdesignstore8 ай бұрын

    මචන් පුළුවන්නම් කන්ස්ට්‍රක්ශන් ෆීල්ඩ්(havy equipment machinery operator ) වීඩියෝ එකක් ගේන්න.මම දන්න තරමින් කිසිම කෙනෙක් යුරෝප් රටවල් වලට යන්න මේ සම්බන්ධයෙන් කිසිම වීඩියෝ එකක් කරල නෑ..කැනඩාවේ මම දන්න තරමින් ජොබ් vacancy තියෙනවා නමුත් විස්තර හරියට දන්නෙ නෑ මොකද දැන් 2 years වැඩ නෑ අපිට ලංකාවේ.🙁

  • @pasindumihiranga7121
    @pasindumihiranga71218 ай бұрын

    👍🌹

  • @sanjuladamian8952
    @sanjuladamian89528 ай бұрын

    Nvq certificate canada wala piliganwada 👀

  • @user-gj9zj8ft8z
    @user-gj9zj8ft8z8 ай бұрын

    O/L fail wela student visa ena widiha kiyannako

  • @Damithprasanna-yv1zp
    @Damithprasanna-yv1zp5 ай бұрын

    Aiye supermarket feild eke ndd experience tynw aiye අවුරුදු 3

  • @AutomotivewithVIDU
    @AutomotivewithVIDU8 ай бұрын

    1st comment lokka

  • @KaSi133

    @KaSi133

    8 ай бұрын

    Ur D💪🫵🇨🇦

  • @darshananamal6859
    @darshananamal68596 ай бұрын

    කසියා..වෙල්ඩින් වලට ජොබ් තියෙනවාද? මට කටාර් වල අවුරුදු 10 එක්ස්පිරියන්ස් තියෙනවා ..පුලුවන්ද එ සම්බන්ධයෙන් අදහසක් දෙන්න ..

  • @chenurathnamalala9827
    @chenurathnamalala98278 ай бұрын

    Oywa contact krgnna barida ayiye

  • @doodle578
    @doodle5788 ай бұрын

    කරුණාකර ඒජන්සියේ විස්තර දෙන්න සහෝදරයා

  • @mohammedtharik3127
    @mohammedtharik31278 ай бұрын

    Brother I finished Immigration interview one month ago until no results I sand emails no reply

  • @lakmaldanushka4358
    @lakmaldanushka43588 ай бұрын

    කියන්න තියෙන දේ නම් කියනව බං අන්තිම ටිකේ සුපිරියටම. උපාධියෙන් ඔලූව උදුම්මගෙන ඉන්නව කොටසක් උඩගු කමින් උද්දච්ච කමින් ඉන්නව කොටසක්.

  • @KaSi133

    @KaSi133

    8 ай бұрын

    ඒක තමයි ඇත්ත බම්🤭

  • @user-yt1yd9vh6x

    @user-yt1yd9vh6x

    7 ай бұрын

    Mcn contact karaganna karmayak denna

  • @dilshanrandima8969
    @dilshanrandima89698 ай бұрын

    Railway labor job ගැන කියන විඩියෝ එකේ ලින්ක් එක මොකද

  • @tharushisamaraweera734
    @tharushisamaraweera7348 ай бұрын

    Aiye mama nursing cose ekak Karla privet hospital eka ka aurudu 3k wada karala thiyanawa mata health cear walata apply karanne puluwanda matath udau karanna apply karanna plz

  • @KaSi133

    @KaSi133

    8 ай бұрын

    Job aka continue karanagaman apply karanna 🤞mama health care jobs gana dala athi

  • @rushanchinthaka2308
    @rushanchinthaka23082 ай бұрын

    බ්‍රෝ ඒජන්ට් ගැන වැඩි විස්තර කියන්න

  • @ezzesine-uy8hy
    @ezzesine-uy8hy8 ай бұрын

    Ma.ma.kuwet.walA.wayasa.46.isril.wasara.3.mata.enna.one😊

  • @sridhinuka6748
    @sridhinuka67488 ай бұрын

    මං දැන් ඩුබායි ඉන්නෙ. Canada වල hotel cleaning job තියනවද?

  • @PrashanJayaweera63
    @PrashanJayaweera638 ай бұрын

    එක මම හොදේ 😚😍

  • @KaSi133

    @KaSi133

    8 ай бұрын

    Tnqqq hoda🥰

  • @dilhanirathnayaka4637
    @dilhanirathnayaka46378 ай бұрын

    Saloon petten nedda job

  • @Mrusera
    @Mrusera8 ай бұрын

    Kolla set wen nadda bro me tike❤

  • @KaSi133

    @KaSi133

    8 ай бұрын

    Na bro🤭

  • @Rathuuu701
    @Rathuuu7017 ай бұрын

    Aiya mt oyawa contact karaganne puluwan widiyak kiyane puluwand? Loku help ekak

  • @KaSi133

    @KaSi133

    7 ай бұрын

    FB kasi vlogs in canada

  • @ahamedhabrar3642
    @ahamedhabrar36428 ай бұрын

    Aiye, lmia process time eka dheng month kiyak wenawadhe

  • @KaSi133

    @KaSi133

    8 ай бұрын

    Three months wage yanawa bro

  • @dumindamuthugala905
    @dumindamuthugala9058 ай бұрын

    🤜🇱🇰🇨🇦

  • @yasithahewage3416
    @yasithahewage34168 ай бұрын

    Bro please can you share the link of Canadian resume format... because your previous video's links are not working....Great help....Cheers

  • @KaSi133

    @KaSi133

    8 ай бұрын

    Send me ur email

  • @chamodihansamali7138

    @chamodihansamali7138

    8 ай бұрын

    Please send me also

  • @KaSi133

    @KaSi133

    8 ай бұрын

    Email aka awanna

  • @sridhinuka6748
    @sridhinuka67488 ай бұрын

    ගොඩක් හොදයි, imo නම්බර් 1ක්‌ තියෙනව ද?

  • @ahamedhabrar3642
    @ahamedhabrar36428 ай бұрын

    Brother,theng lmia laba ganna month kochera yanawadhe

  • @KaSi133

    @KaSi133

    8 ай бұрын

    Three months wage

  • @ahamedhabrar3642

    @ahamedhabrar3642

    8 ай бұрын

    ​@@KaSi133aiye month 5 kk wuna thaaame ne

  • @ThaniyaNishshanka-eo8pv
    @ThaniyaNishshanka-eo8pv8 ай бұрын

    Aiye man student visa enna unne canada . Eth 2024 wenakotaaluthin enna thiyana rules nisa student visa ena eka amru thathweka thiyenne aiye. E nisa aduma work visa ennawath canadawata. Man HRM degree ekak karana kenek. Mata dan wayasa 25k. Job experience nam naha mata. Me deta mokakda kranna puluwan aiye? Ane me prashneta ryply dannako aiye.

  • @KaSi133

    @KaSi133

    8 ай бұрын

    ඔයාට job experience නැත්තනම් WP එන්න අමාරැයි ඒක නිසා student try කරන්න. Rural area එකකට try කරන්න ලගදි ගේන්න හිතාගෙන ඉන්නවා video එකක් බලමු.

  • @ThaniyaNishshanka-eo8pv

    @ThaniyaNishshanka-eo8pv

    8 ай бұрын

    @@KaSi133 e kiyanne PNP kiyana process eka ganada aiye

  • @KaSi133

    @KaSi133

    8 ай бұрын

    @@ThaniyaNishshanka-eo8pv FB page kasi vlogs in canada msg akak drop karanna kiyannam

  • @ThaniyaNishshanka-eo8pv

    @ThaniyaNishshanka-eo8pv

    8 ай бұрын

    @@KaSi133 hari aiye

  • @ruchirapasindu7731
    @ruchirapasindu77318 ай бұрын

    Ayye oyava contact kara ganna vidiyak ndda

  • @KaSi133

    @KaSi133

    8 ай бұрын

    Same name fb page

  • @subodhagayan4943
    @subodhagayan49438 ай бұрын

    මැදපෙරදිග රටක ඉදලා ලංකාවට එන්නේ නැතිව කැනඩාවට එන්න පුලුවන්ද

  • @KaSi133

    @KaSi133

    8 ай бұрын

    Yes

  • @kasungp3644
    @kasungp36448 ай бұрын

    බ්‍රො pink kush පාරක් ගහල නේද ඉන්නෙ😂😂 ඒ පැත්තෙන් ආතල් ගන්නවනම් හොදම රට තමා😂😂

  • @KaSi133

    @KaSi133

    8 ай бұрын

    🤫🤫🤫🤫

  • @nadunmihiranga7813
    @nadunmihiranga78138 ай бұрын

    ❤🇱🇰➡️🇦🇪➡️🇨🇦😍

  • @KaSi133

    @KaSi133

    8 ай бұрын

    Ubata puluwan💪🫵🇨🇦

  • @nadunmihiranga7813

    @nadunmihiranga7813

    8 ай бұрын

    @@KaSi133 අනිවාර්යයෙන් එනවා අයියා මෙතනින් නතර වෙන් නෑ ටාගට් එක ඔතන

  • @KaSi133

    @KaSi133

    8 ай бұрын

    පාරවල් open මලේ🫵🇨🇦

  • @nadunmihiranga7813

    @nadunmihiranga7813

    8 ай бұрын

    @@KaSi133 අයියේ තව එක.හෙල්ප්.එකක් ඕනෙ ඔයා ielts හදා ගත්ත විදිය පොඩ්ඩක් කියන්න කො මොකද ඒක සෑහෙන්න follow karanawa ඔයා කර ගත්ත විදිය කියන්න

  • @KaSi133

    @KaSi133

    8 ай бұрын

    @@nadunmihiranga7813 ඒ ගැන කතා කරමු☺️

  • @kavindusandeepa4783
    @kavindusandeepa47838 ай бұрын

    අයියෙ මං hotel school කෝස් ගැන විස්තරයක් දැම්මා ඒක වැටිලා නෑනෙ ☹️

  • @KaSi133

    @KaSi133

    8 ай бұрын

    Mokada????

  • @kavindusandeepa4783

    @kavindusandeepa4783

    8 ай бұрын

    @@KaSi133 මගේ මේ කමෙන්ට් එක විතරයිනෙ වැටිලා තියෙන්නෙ ☹️ කලින් මං දැම්මා Naita hotel school එකෙයි Vta hotel school එකෙයි විස්තර කෝස් කොහෙද තියෙන්නෙ පටන්ගන්නෙ කවදද කියලා විස්තරයක් ඒක වැටිලා නෑනෙ අයියෙ 🤷‍♀️

  • @KaSi133

    @KaSi133

    8 ай бұрын

    @kavindusandeepa4783 අවුලක් නෑ SLITHM මේක තමයි හොදම එක

  • @kavindusandeepa4783

    @kavindusandeepa4783

    8 ай бұрын

    @@KaSi133 හොදම එක ඕක උනාට english නැතුව යන්න බෑ අයියෙ 🥲

  • @KaSi133

    @KaSi133

    8 ай бұрын

    @kavindusandeepa4783 ow aka atta ape Malli kenekta ahuwa ath reject una English nathi nisa

  • @TharinduDilshan-gi7xs
    @TharinduDilshan-gi7xs8 ай бұрын

    අය්යේ මයි තව 5 දෙනෙක් මේ මසේ 20 කැනඩා එනවා❤

  • @KaSi133

    @KaSi133

    8 ай бұрын

    Good luck 👍

Келесі