✝️️ ඔබවන් නාමයක් නැතේ | Oba wan namayak nathe | උදෑසනට සිංහල ගීතිකාවක් ⭕ geethika for Morning ✝️️

Музыка

🙏 ජේසු පිහිටයි 🙏
⭕⭕⭕| උදෑසනම අහන්න ලස්සන ගීතිකා |⭕⭕⭕
✅ / @worshipwithus3508 ✅
🔹ජීවමාන දෙවි පියාණන්ට නමස්කාර කරන ඔබට උන්වහන්සේගේ නාමය වර්ණනා කිරීමට අවශ්‍ය ගීතිකා වචන සමගින් ඔබට අප ඉදිරිපත් කරනු ලබයි.
🔹මෙම ගීතිකා අසන සියලුම දෙනාව දේව ආශීර්වාදයෙන් පුර්ණ කල මැනවි.
🔹මෙම ගීතිකා අසන්නාවූ ඔබද මේවාහී අර්තය තේරුම් ගෙන සැබෑ ස්තූතියක් උන් වහන්සේට ගීතිකා තුලින්ද ඔසවන බව මා විශ්වාස කරමි..
🔹▬▬ Contents of this video ▬▬🔹
✝️️ ඔබ වන් නාමයක් නැතේ ..
✝️️ oba wan namayak nathe
Original Song By PASTOR NISHANTHA GULAVITAGE
ඔබවන් නාමයක් නැතේ - ඔබවන් ස්පර්ශයක් නැතේ
ඔබවන් කරුණා ගූණයන් - නැහැ අන් අයකූගෙන්
ඔබවන් ප්‍රේමයක් නැතේ - ඔබවන් සාමයක් නැතේ
ඔඛෙන් ගලනා ප්‍රිතියන් - නැහැ අන් අයකූගෙන්
ඔඛෙ ආත්මය මා ස්ථිර කරන්
ඔඛෙ ආත්මය මා නිදහස් කරයි
නමදින කල්හි //
නමදින කල්හි සමිදේ
ශුද්ධ ශුද්ධ ඔබ සමිදේ මුලු ලොව පැතිරෙයි ඔඛෙ මහිමේ
ලෝදනා ඔඛෙ නාමයට පුද දී ප්‍රශංසා ගෞරවයෙන්
ජීවමාන රජිදු ඔබයි අප මත තේජසින් වැජඛෙයි
ප්‍රශංසාවේ හඬ නැංවේ ස්වර්ගයෙහි
පුදුමයි අපෙ දෙවිදුන්ට මුළු ලොවම ගයන්නේ
හාලේලූයා ඔබයි රජිදුන් ----//
✝️️ Worship with us Chennel එක SUBSCRIBE කරලා හැමදාම ඔබේ යාච්ඤාවට අර්තවත් ගීතිකාවක් එකතුකරගන්න.
❤️ Worship with us | සිංහල ලස්සන ගීතිකා එක දිගට අහන්න ❤️
⭕ අනික් යාළුවොන්ටත් බලන්න share කරන්න ⭕
🌀 If you like My Channel:
✅ Like
✅ Share
✅ Comment
✅ SUBSCRIBE for more videos Also click on the notification 🔔 icon. Thanks for watching...❕
✅ / @worshipwithus3508 ✅
🕊🔹🕊------Credits------🕊🔹🕊
🙏We give Thank for all the Respective Artists who wrote these amazing Songs.🙏
🙏මෙම නාලිකාව විසින් ඉදිරිපත් කරන ගීතිකා වල සියලුම ගෞරවය එහි මුල් අයිතිකරුවන්ට හිමිවේ.🙏
🔹 ඔයාලා කැමති ගීතිකාවක් තියෙනවනම් පහළින් කමෙන්ට් කරන්න . අපි එය හැකි ඉක්මනින් ඔබට ලබා දීමට කටයුතු කරන්නෙමු.
🙏ඔබ සැමට ස්තූතියි.🙏
🙏⭕ජේසු පිහිටයි⭕ 🙏

Пікірлер: 10

  • @mtg6355
    @mtg63552 жыл бұрын

    Hallelujah ඔබයි Rajidu !!!🙏♥️♥️

  • @worshipwithus3508

    @worshipwithus3508

    2 жыл бұрын

    ✅මේ ගීතිකා තුලින් ඔබත් ආලේපයක් ලබා අන්අයටත් ආශිර්වාදයක් වන මෙන් සියළු දෙනා සමඟ බෙදා ගන්න.. 🙏ඔබට යේසු පිහිටයි!!!🙏

  • @hasisenavirayhna5779
    @hasisenavirayhna57792 жыл бұрын

    mahimye wewa piyaneni ❤❤

  • @worshipwithus3508

    @worshipwithus3508

    2 жыл бұрын

    ❤️🙏ඔබට යේසු පිහිටයි!!!🙏❤

  • @naharajjangajanga8057
    @naharajjangajanga80572 жыл бұрын

    *obawan Devi keneku nometha jesune... obawan Devi keneku me polowe nethe,oba Wan Devi keneku me viswaye nethe....jesune....../////deviduni obage nirmala naamayata Prasansha wewa! Amen hallelujah

  • @worshipwithus3508

    @worshipwithus3508

    2 жыл бұрын

    👏🙏දෙවිදුට මහිමය වෙවා👏🙏🙏ඔබට යේසු පිහිටයි!!!🙏 🕊🕊🕊🕊

  • @hasisenavirayhna5779
    @hasisenavirayhna57792 жыл бұрын

    Amen 🙏🙏🙏

  • @worshipwithus3508

    @worshipwithus3508

    2 жыл бұрын

    ❤️🙏ඔබට යේසු පිහිටයි!!!🙏❤

  • @skumari1968
    @skumari19682 жыл бұрын

    🙏🙏♥️👏👏♥️♥️

  • @worshipwithus3508

    @worshipwithus3508

    2 жыл бұрын

    ---- ALL GLORY AND HONOR TO OUR LOVING JESUS ALONE -----

Келесі