✝️️ මගේ පාප සෝදලා | Mage Papa Sodala ✝️️ උදෑසනට සිංහල ගීතිකා එකතුව ✝️️ geethika for Morning ✝️️

Музыка

🙏 ජේසු පිහිටයි 🙏
⭕⭕⭕| උදෑසනම අහන්න ලස්සන ගීතිකා |⭕⭕⭕
✅ / @worshipwithus3508 ✅
🔹ජීවමාන දෙවි පියාණන්ට නමස්කාර කරන ඔබට උන්වහන්සේගේ නාමය වර්ණනා කිරීමට අවශ්‍ය ගීතිකා වචන සමගින් ඔබට අප ඉදිරිපත් කරනු ලබයි.
🔹මෙම ගීතිකා අසන සියලුම දෙනාව දේව ආශීර්වාදයෙන් පුර්ණ කල මැනවි.
🔹මෙම ගීතිකා අසන්නාවූ ඔබද මේවාහී අර්තය තේරුම් ගෙන සැබෑ ස්තූතියක් උන් වහන්සේට ගීතිකා තුලින්ද ඔසවන බව මා විශ්වාස කරමි..
🔹▬▬ Contents of this video ▬▬🔹 Uresha Ravihari n Amal Perera
✝️️ මගේ පාප සෝදලා
✝️️ Mage Papa Sodala
✝️️ Worship with us Chennel එක SUBSCRIBE කරලා හැමදාම ඔබේ යාච්ඤාවට අර්තවත් ගීතිකාවක් එකතුකරගන්න.
❤️ Worship with us | සිංහල ලස්සන ගීතිකා එක දිගට අහන්න ❤️
⭕ අනික් යාළුවොන්ටත් බලන්න share කරන්න ⭕
🌀 If you like My Channel:
✅ Like
✅ Share
✅ Comment
✅ SUBSCRIBE for more videos Also click on the notification 🔔 icon. Thanks for watching...❕
✅ / @worshipwithus3508 ✅
🕊🔹🕊------Credits------🕊🔹🕊
🙏We give Thank for all the Respective Artists who wrote these amazing Songs.🙏
🙏මෙම නාලිකාව විසින් ඉදිරිපත් කරන ගීතිකා වල සියලුම ගෞරවය එහි මුල් අයිතිකරුවන්ට හිමිවේ.🙏
🔹 ඔයාලා කැමති ගීතිකාවක් තියෙනවනම් පහළින් කමෙන්ට් කරන්න . අපි එය හැකි ඉක්මනින් ඔබට ලබා දීමට කටයුතු කරන්නෙමු.
🙏ඔබ සැමට ස්තූතියි.🙏
🙏⭕ජේසු පිහිටයි⭕ 🙏

Пікірлер: 29

  • @patabendigedon1372
    @patabendigedon13722 жыл бұрын

    Praise the lord Amen hallelujah 🙏❤️

  • @worshipwithus3508

    @worshipwithus3508

    2 жыл бұрын

    🙌 ජීවත්ව සිටින සියල්ලෙනි, ස්වාමින්ට ප්‍රශංසා කරමු! 👏🙏දෙවිදුට මහිමය වෙවා👏🙏🙏ඔබට යේසු පිහිටයි!!!🙏 🕊🕊🕊🕊

  • @sheelawathi4095
    @sheelawathi40952 жыл бұрын

    🙏❣️ ආමෙන් යේසුස් වහන්සේ ට ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ස්තුතියි වේවා ♥️🙏

  • @worshipwithus3508

    @worshipwithus3508

    2 жыл бұрын

    ඔබේ වේදනාව දුක, නැති කරගන්න ජේසුට යාච්ඤා කරන්න. ගීතමය භාවනා කරන්න, ආත්මික සුවය හා ශාරීරික සුවය ලබා ගන්න. එතකොට ඔබට පුලුවන් සියලු දුක්, වේදනා සුව කරගන්න, නිතරම ජේසු සමඟ සිටින්න, අන් සැමට වඩා දෙවිදුන් වඳින්න. දිනපතා මෙම Geethika අසමින් මෙනෙහි කරන්න, ප්‍රශාංසා කරන්න, දෙවිඳුන් තුළ යටහත් ඉන්න දෙවිඳුන් ඔබව උසස් කරනු ඇත. |

  • @wickramasooriyaw.g.s1894
    @wickramasooriyaw.g.s18942 жыл бұрын

    Maagee deweduni jeesunii..obhgee leewelinn mawadaa mageepaulamadaa arakshaa karamenn aseerwadaa karamenn.samaadaanayen..jayayademen regenayannee obhgee suddaauu rederaayee bhalayenii

  • @worshipwithus3508

    @worshipwithus3508

    2 жыл бұрын

    🙏සියලු මහිමය ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේට වේවා ❤️🙏ඔබට යේසු පිහිටයි!!!🙏

  • @akskweerasinghe9807
    @akskweerasinghe98072 жыл бұрын

    මම ✋ අතිසයෙන් ජය ලැබුවා යේසුනි ඒ ලේවලින් මහිමය වෙිවා පියානනි ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️🏘️🏘️

  • @worshipwithus3508

    @worshipwithus3508

    2 жыл бұрын

    🙏සියලු මහිමය ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේට වේවා ❤️🙏ඔබට යේසු පිහිටයි!!!🙏

  • @nadeeprasadini1610
    @nadeeprasadini16102 жыл бұрын

    Haleluya Thanks Jesse's Ajanta priyankara from npcc abudhbi UAE

  • @worshipwithus3508

    @worshipwithus3508

    2 жыл бұрын

    සෑම කල්හිම ස්වාමීන්ට ප්‍රශංසා කරමි. උන්වහන්සේගේ වර්ණනාව මාගේ මුඛයෙහි නිතරම පවත්නේය. ගීතාවලිය 34:1

  • @k.dinushadinu4994
    @k.dinushadinu49942 жыл бұрын

    💓💓💓💓💓💓💓

  • @worshipwithus3508

    @worshipwithus3508

    2 жыл бұрын

    මේ ගීතිකා තුලින් ඔබත් ආලේපයක් ලබා අන්අයටත් ආශිර්වාදයක් වන මෙන් සියළු දෙනා සමඟ බෙදා ගන්න.. 🙏ඔබට යේසු පිහිටයි!!!🙏

  • @nandamalani3
    @nandamalani32 жыл бұрын

    🙏🙏🌹🌹🙏🙏❤️❤️🙏🙏🌹🌹🙏❤️

  • @worshipwithus3508

    @worshipwithus3508

    2 жыл бұрын

    🙏සියලු මහිමය ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේට වේවා ❤️🙏ඔබට යේසු පිහිටයි!!!🙏

  • @naharajjangajanga8057
    @naharajjangajanga80572 жыл бұрын

    **le WALA le WALA le WALA balaya thibe,jesuge le WALA le WALA balaya thibe.api baya ne kisida,*sthuthi deviduni,le walin Jaya,jesuge le walin Jaya,ma suwa Kala deviduni obage nirmala naamayata Prasansha wewa! Jesu pihitai siyalu denatama+Chitra-jordan)

  • @worshipwithus3508

    @worshipwithus3508

    2 жыл бұрын

    ශුද්ධාත්මයානගේ ආශිර්වාදය ලබා ගන්න දිනපතා එතුමන්ට යාච්ඤා කරන්න, දාවිත් දෙවිඳුන්ට ප්‍රශංසා කලාක්මෙන් ප්‍රශංසා කරන්න 🧎​🧎‍♂️​🧎‍♀️ එක සිතින් විශ්වාස කරන්න, අද ඔබට ආශිර්වාදය ලැබෙනවා නියතයි. 🙏

  • @anomaa6539
    @anomaa65392 жыл бұрын

    එ අනගි ලෙවලින් මාගෙ පාපා මකා දැමු මහොත්තම ශුද්ධ වු දෙවියන් වහන්සේට මහිමය හිමිවේවා 🙏❤🙏❤🙏❤🙏❤🙏

  • @worshipwithus3508

    @worshipwithus3508

    2 жыл бұрын

    🙏සියලු මහිමය ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේට වේවා ❤️🙏ඔබට යේසු පිහිටයි!!!🙏

  • @wickramasooriyaw.g.s1894
    @wickramasooriyaw.g.s18942 жыл бұрын

    Mata husmateka demen.metekduraa regenaa awee obhii.deweduni.jeesunii

  • @worshipwithus3508

    @worshipwithus3508

    2 жыл бұрын

    🙏සියලු මහිමය ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේට වේවා ❤️🙏ඔබට යේසු පිහිටයි!!!🙏

  • @lathikakulathilake7930

    @lathikakulathilake7930

    2 жыл бұрын

    @@worshipwithus3508 Amen Thank you jesus God Bless you 🙏🙏🙏❤❤❤🛐🛐🛐🙏🙏

  • @swarnagamage8693
    @swarnagamage86932 жыл бұрын

    මට හුස්ම ටික දුන්න දෙවියන් වහන්සේට නමස්කාර වේවා ස්තුති වේවා හලේ ලුයියා

  • @worshipwithus3508

    @worshipwithus3508

    2 жыл бұрын

    👏🙏දෙවිදුට මහිමය වෙවා👏🙏🙏ඔබට යේසු පිහිටයි!!!🙏 🕊🕊🕊🕊

  • @worshipwithus3508

    @worshipwithus3508

    2 жыл бұрын

    🙏සියලු මහිමය ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේට වේවා ❤️🙏ඔබට යේසු පිහිටයි!!!🙏

  • @aeuelasher5871
    @aeuelasher58712 жыл бұрын

    නමස්කාරයක් කළ නිසයි. තවත් සමහරුන් කියා සිටියේ .නම් අපට එයින් කාවද්දන්නේ දෙවියන් වහන්සේට පමණක් නමස්කාර කිරීමේ වැදගත්කමයි. අප .දෙවියන් වහන්සේට කරන පවිත්‍ර නමස්කාරය වෙන කිසිම ආකාරයක නමස්කාරයකින් දූෂ්‍ය නොවිය යුතුයි.-යෙසායා 42:5, 8.

  • @worshipwithus3508

    @worshipwithus3508

    2 жыл бұрын

    මෙම ගීතිකා අසන්නාවූ ඔබද මේවාහී අර්තය තේරුම් ගෙන සැබෑ ස්තූතියක් උන් වහන්සේට ගීතිකා තුලින්ද ඔසවන බව මා විශ්වාස කරමි.. ❤️🙏ඔබට යේසු පිහිටයි!!!🙏❤

  • @dmcreations7716
    @dmcreations77162 жыл бұрын

    ✊🏼🥂🕎🕯️🕯️🕯️🕯️🕯️🕯️

  • @worshipwithus3508

    @worshipwithus3508

    2 жыл бұрын

    🙏සියලු මහිමය ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේට වේවා ❤️🙏ඔබට යේසු පිහිටයි!!!🙏

  • @lathikakulathilake7930

    @lathikakulathilake7930

    2 жыл бұрын

    @@worshipwithus3508 Thank you jesus God Bless you 🙏🙏🙏🛐🛐🛐

Келесі