Oba siruren galana | sinhala geethika | ඔබ සිරුරෙන් ගලනා | with lyrics

Oba siruren galana | sinhala geethika | ඔබ සිරුරෙන් ගලනා | with lyrics
ඔබ සිරුරෙන් ගලනා
රුධිර ගංගාවෙන්
මා පව් සෝදන්න ජේසුනි මා පව් සෝදන්න //
කටු ඔටුනු දරුවේ ජේසුනි
කටු ඔටුනු දරුවේ
මගේ පාපය හින්දයි
ඔබ කටු ඔටුනු දරුවේ
ඇණ පහර ලැබුවේ ජේසුනි
ඇණ පහර ලැබුවේ
මගේ පාපය හින්දයි
ඔබ ඇණ පහර ලැබුවේ
කස පහර ලැබුවේ ජේසුනි
කස පහර ලැබුවේ
මගේ පාපය හින්දයි
ඔබ කස පහර ලැබුවේ

Пікірлер: 1

  • @sunitalanka3102
    @sunitalanka3102Ай бұрын

    Ameen ameen ameen

Келесі