Oba enna Oba avith yanna enna. Morris Wijesinghe. Sanjeew SJS AMU MUSIC.Srilankan Amu music culture

Ойын-сауық

ඔබ එන්න ඔබ ඇවිත් යන්න එන්න..
Original Song
Vocal - Morris wijesinghe
Lyrics - Upul Shantha Sannasgala
Music - Navarathna Gamage
අමුවටම live කියපු එකකි...
Sanjeew Lonliyes SJS
AMU MUSIC CULTURE
Tags: #ObaEnna #AmuMusic #SriLankanMusic

Пікірлер: 122

  • @vishwasanklpa3987
    @vishwasanklpa3987 Жыл бұрын

    හැමදාම සින්දු 100ක් දැම්මත්, දවස පුරාම ඒ සින්දු 100 අහනවා🤗😘

  • @SanjeewLonliyes

    @SanjeewLonliyes

    Жыл бұрын

    ආදරෙයි මචෝ. ආදරෙයි

  • @tamaradamayanthi3861
    @tamaradamayanthi3861 Жыл бұрын

    Me wage pissuwak nam hadilama naha. Oyage sindu ahanna ahanna abbahi wenawa.a tharamma lassana hadak oyata thiyenne.eka sinduwak wara gananak ahuwa.eka bawanawak asai Live ahanna .Colombo paththe thiyannako show ekak budusaranai .a hada ape hith niwanawa

  • @rohanalankara2942
    @rohanalankara2942 Жыл бұрын

    හදපන් ගැම්මට ... ගහපන් අමුවට..❤️❤️❤️❤️😘

  • @amilaamila5815

    @amilaamila5815

    Жыл бұрын

    🎧👊

  • @rusiruakalanka470
    @rusiruakalanka470 Жыл бұрын

    දැන් සැලකිය යුතු පිරිසක් ඔයාගේ මේ style එකට සෙට් වෙලා ඉන්නේ ...... පට්ට යන්නම මහන්සිවෙලා ආවම මේ ටික තමා අහන්නේ❤️ ඒක මාරම නිදහසක්🌙 අපි වගේ මනෝ පොරවල් වලට සෙට් වෙන මේ වගේ music ලංකාවේ නෑ💔 ඒත් දැන් ඔයා ඉන්නවනේ අයියේ ❤️ අපි ගැන හිතලා මේ වගේ සිංදු තව ගොඩක් ඔයාගෙන් බලාපොරොත්තු වෙනෝ....!!! බුදු සරනයි ..... අමු මියුසික් !!!❤️

  • @ravinathdeshapriya4627
    @ravinathdeshapriya4627 Жыл бұрын

    අමුව කියන්නෙ හිතාගන්න බැරි මාත්‍රාවක් ඒක දැනුන කෙනෙක් කිසිම වෙලාවක ඒ දේ අතාරී කියන්න හිතෙන්නෙ නැහැ.මගේ ජිවිතේ ඇත්තෙන්ම වෙනසකට වගෙම මගේම ටාකට් එකකට යන්න හිත හැදුව දෙයක්.Sanjeewa lonliyes මේ වගෙ දෙයක් කරපු දේට කියන්න වචන නැහැ.හැමදාම මේ දේ දෙන්න.❤️❤️❤️.

  • @tharangabandara9608
    @tharangabandara9608 Жыл бұрын

    දාපන් සහෝ පහක් සුපිරි 😀🐒😀✔

  • @dilhanidasanayaka9690
    @dilhanidasanayaka9690 Жыл бұрын

    Aluth parana kiyla na dawasata eka parak oya voice eken song ekak ahana ekath dan abbahiyak wela 🥺 amu adareii oya voice ekanm adhi maatraa...❤️❤️😍😍 marenna dawasakata kalin ekama eka dawasak live eka song ekak hari ahanna thibbanm

  • @sahasm
    @sahasm Жыл бұрын

    ඒකනම් අධි මාත්‍රාවක් සහෝදරයා ❤ හැමදාම ඔහොම අමුවටම අපිව පිනවන්න ඔයාට ශක්තිය ලැබේවා ❤💪

  • @SanjeewLonliyes

    @SanjeewLonliyes

    Жыл бұрын

    ❤️❤️❤️. ආදරෙයි මචෝ...

  • @rajithalakshan7282
    @rajithalakshan7282 Жыл бұрын

    හිතා ගන්නවත් බැරි කොහේදෝ තැනක අතරමං උනා.. භාවනාවක් වගේ...❤

  • @nirmalproduction2819

    @nirmalproduction2819

    Жыл бұрын

    ❤❤❤❤❤

  • @user-ed7ld5bz6p

    @user-ed7ld5bz6p

    6 ай бұрын

  • @nirashaudayangani4431
    @nirashaudayangani44313 ай бұрын

    Ayiye eka nam patta oyage eka sinduvak daha parakata vada ahanava kochchara ahuvath apa nam venne na eka bavanavak බුදුසරණයි

  • @krishanthapriyadharshana1027
    @krishanthapriyadharshana1027 Жыл бұрын

    Marai.. eka pissuwak .mokak dunnath apita walada gannawa. ❤❤❤❤❤ supiri wadak

  • @kavijanawodani1989
    @kavijanawodani1989 Жыл бұрын

    දූවිල්ලෙන් වත්සුණු තවරා ගීතය ත් cover එකක් කරන්න

  • @shalikaindrajith1262
    @shalikaindrajith1262 Жыл бұрын

    It's not easy to sing late mr.Morise vijesinghe's songs.... But you nailed it.... Coz both of you are my fevorite singers in Sri lanaka.... Budu saranai... 😍🤗❤️

  • @amilawickramathilake346
    @amilawickramathilake346 Жыл бұрын

    මොරිස් සර්ට... සන්න සර්ට... නවරත්න සර්ට.. වගේම උඹටත් හෙන පිං මචන්! පිස්සුවක්...!

  • @Ravi_Tokyo
    @Ravi_Tokyo Жыл бұрын

    වැස්සයි+ප්ලේන්ටියයි+🚬+අමු සින්දුවයි කියන්නේ වෙනම රහක් අයියා.. ♥️🥹🔊💆🏻‍♂️

  • @SanjeewLonliyes

    @SanjeewLonliyes

    Жыл бұрын

    අනිවාර්යයෙන්ම මචෝ

  • @minukaasel
    @minukaasel Жыл бұрын

    🔥👌🏻🥀

  • @SanjeewLonliyes

    @SanjeewLonliyes

    Жыл бұрын

    ❤️❤️

  • @chamilathuduwage7646
    @chamilathuduwage7646 Жыл бұрын

    Oba enna ayemath..... mage ran kandata.... mama aadarei....

  • @SanjeewLonliyes

    @SanjeewLonliyes

    Жыл бұрын

    🖤🖤

  • @manojdarshana5974
    @manojdarshana5974 Жыл бұрын

    Pattaaaa broooo...🤟🤟👍

  • @BIOARTWITHNADUN-qz1lm
    @BIOARTWITHNADUN-qz1lm11 ай бұрын

    ඇත්තමයි ,,, හවසට මහන්සි පිට මේ ටික දාගත්තම නිකන් නැලවෙනවා වගේ

  • @upulwaranakulasooriya8022
    @upulwaranakulasooriya8022 Жыл бұрын

    එකෙන්ම පට්ටයි සහෝ 👍👍👊🍻

  • @cleverstrongman7809
    @cleverstrongman7809 Жыл бұрын

    සහෝදරයා. අනර්ඝයි විශිෂ්ටයි. ඉස්සරහට තවත් මේ වගේ covers ඕනි අනිවාරෙන් . අපි උබත් එක්කයි. Subscribed 👏👏👏👌🖤🖤🖤

  • @darshanamadushanka5238
    @darshanamadushanka5238 Жыл бұрын

    Patttaa

  • @NK-wn1lf
    @NK-wn1lf Жыл бұрын

    Patta,

  • @nuwankumara9959
    @nuwankumara9959 Жыл бұрын

    Patta bn❤❤

  • @jbuddhi
    @jbuddhi Жыл бұрын

    පට්ට කොල්ලො... අම්ම අප්පට පිං..❤

  • @amumusiclife5835

    @amumusiclife5835

    Жыл бұрын

    ආදරෙයි සහෝදරයා ආදරෙයි

  • @gamagesudath8888
    @gamagesudath8888 Жыл бұрын

    අහනවා නම් අහන්න ඕනේ සිංදු...

  • @dimuthuchathuranga2431
    @dimuthuchathuranga2431 Жыл бұрын

    Super දැන් පිස්සුවක් වගේ අමු සින්දු අහන්න එක congratulations ❤😍

  • @yohandodanwala6035
    @yohandodanwala6035 Жыл бұрын

    මේ වැස්ස වෙලාවෙ.. අධි මාත්‍රාවක්.. ... මේකනම්..❤️❤️❤️❤️

  • @SanjeewLonliyes

    @SanjeewLonliyes

    Жыл бұрын

    ❤️❤️❤️

  • @kapilajayakodi7992
    @kapilajayakodi7992 Жыл бұрын

    අයියේ ඒක පට්ටම...කොච්චර ඇහුවත් එපා වෙන්නෑ❤️.ඔර්ජිනල් එකටවත් මෙච්චර ආස හිතුන්නෑ❤️❤️❤️❤️

  • @nisalrupesinghe9825
    @nisalrupesinghe9825 Жыл бұрын

    අමු කියල නම දැම්මට. මට ඇහෙන්නෙ සංගීතය විතරයි

  • @sadunkeragala342
    @sadunkeragala342 Жыл бұрын

    සුපිරි මචන් ... අධිමාත්‍රාවක් සහෝදරයා ... අමුවෙන්ම කියනව නම් මේක ඇබ්බැහිවීමක් 👍☘️🎶🔥

  • @SanjeewLonliyes

    @SanjeewLonliyes

    Жыл бұрын

    ❤️❤️

  • @manjuslkorea5025
    @manjuslkorea5025 Жыл бұрын

    ❤❤❤❤❤

  • @achalasenanayake2558
    @achalasenanayake25588 ай бұрын

    ඔබ දෙවියක් ද ? එච්චරයි ❤🎧🎼

  • @worldsfacts42195
    @worldsfacts42195 Жыл бұрын

    Ade kollo sinduwa ela patta rahai,eth wena ayage sindu walata yanna epa mchn man kamathi na uba ungen dosak ahanawata

  • @chanakadananjaya8099
    @chanakadananjaya8099 Жыл бұрын

    Bokkatama danana pattama paharak

  • @kavindusankalpa
    @kavindusankalpa4 ай бұрын

    අාදරණීය වස්සානේ...එ් කාලේ පිස්සුවක්

  • @navithuandmihin378
    @navithuandmihin378 Жыл бұрын

    Maxx

  • @achalaherath47
    @achalaherath47 Жыл бұрын

    පිස්සුවක් මේ වැස්ස වෙලාවේ ❤❤

  • @SanjeewLonliyes

    @SanjeewLonliyes

    Жыл бұрын

    ❤️❤️

  • @pramudisathma3381
    @pramudisathma3381 Жыл бұрын

    Amunam amu patta amu. ha bai patta rahai

  • @savistatrade8756
    @savistatrade8756 Жыл бұрын

    amumaamu ekak one .

  • @kasunanda8351
    @kasunanda8351 Жыл бұрын

    Art පිරෙනවා❤️

  • @sampathadikari9352
    @sampathadikari9352 Жыл бұрын

    ඒ වොයිස්.. ❤❤❤❤❤ සංජා...

  • @harshaniherath3324
    @harshaniherath3324 Жыл бұрын

    අධි මාත්‍රා❤️❤️

  • @SanjeewLonliyes

    @SanjeewLonliyes

    Жыл бұрын

    ❤️❤️

  • @ashennirashen4844
    @ashennirashen4844 Жыл бұрын

    පුදුම රසක් භාවනාවක් වගෙ නියමයි ❤️

  • @SanjeewLonliyes

    @SanjeewLonliyes

    Жыл бұрын

    ❤️❤️

  • @TharinduKulasekara-lc2mk
    @TharinduKulasekara-lc2mk Жыл бұрын

    භාවනාවක්.....❤❤❤❤

  • @mypushpi
    @mypushpi Жыл бұрын

    Very beautiful singing 💗❤❤❤❤

  • @lahiruchanaka9648
    @lahiruchanaka9648 Жыл бұрын

    මරු👌❤

  • @amilaamila5815
    @amilaamila5815 Жыл бұрын

    සුපිරි 🎧👊

  • @s.fernando4324
    @s.fernando4324 Жыл бұрын

    ඒ වොයිස් ❤😍👍

  • @nipunalakshan7973
    @nipunalakshan7973 Жыл бұрын

    එක මරු❤

  • @SanjeewLonliyes

    @SanjeewLonliyes

    Жыл бұрын

    ❤️❤️

  • @BIOARTWITHNADUN-qz1lm
    @BIOARTWITHNADUN-qz1lm11 ай бұрын

    ඇත්තමයි හවසට මේ ටික දාගත්තම පට්ටම නිදහසක් දැනෙනවා ,,,,,,

  • @saveennisitha1264
    @saveennisitha1264 Жыл бұрын

    පට්ට අයියෙ ❤️

  • @SanjeewLonliyes

    @SanjeewLonliyes

    Жыл бұрын

    ❤️❤️

  • @johndineshs.
    @johndineshs. Жыл бұрын

    හම්මා...අහ්

  • @SanjeewLonliyes

    @SanjeewLonliyes

    Жыл бұрын

    ❤️🤝🤝 ජෝන්" අයියා

  • @chanikabalasooriya7520
    @chanikabalasooriya7520 Жыл бұрын

    Suberb bro....

  • @dayanthadayantha4347
    @dayanthadayantha434711 ай бұрын

    Nice song. ❤

  • @tharindulakvijaya9914
    @tharindulakvijaya9914 Жыл бұрын

    ඒක මරු❤

  • @SanjeewLonliyes

    @SanjeewLonliyes

    Жыл бұрын

    ❤️❤️

  • @heshandevon899
    @heshandevon899 Жыл бұрын

    සැප කියන්නේ සැප උල්ම ❤️🔥

  • @prinkaanthonige8021
    @prinkaanthonige8021 Жыл бұрын

    Wawwww💥💥

  • @gangakuruwita7728
    @gangakuruwita7728 Жыл бұрын

    හරි ලස්සනයි

  • @THARINDU__LAKMAL
    @THARINDU__LAKMAL Жыл бұрын

    වේදනාවේ රහ වින්දා 💔💔💔

  • @mayuraprasanga1377
    @mayuraprasanga1377 Жыл бұрын

    පිස්සුවක්❤️

  • @darshanamadushanka5238
    @darshanamadushanka5238 Жыл бұрын

    ❤️❤️

  • @Rimamusix
    @Rimamusix Жыл бұрын

    පට්ට බං👌 සැපයි 😍😍

  • @SanjeewLonliyes

    @SanjeewLonliyes

    Жыл бұрын

    ❤️❤️❤️

  • @jeewakabandarage5948
    @jeewakabandarage5948 Жыл бұрын

    ❤️😍🥰👊

  • @harshimadu8421
    @harshimadu8421 Жыл бұрын

    ❤️

  • @AsithMusick
    @AsithMusick Жыл бұрын

    සුපිරියක් සහෝදරයා 💆

  • @shehandulanjana9206
    @shehandulanjana9206 Жыл бұрын

    🔥❤️

  • @dammipriya6753
    @dammipriya675310 ай бұрын

    සින්දුවේ ජීවත් කරන්නම කියනවා අමුවට.....

  • @anushamadhuwanthi2109
    @anushamadhuwanthi2109 Жыл бұрын

    😍😍😍

  • @gihanpiyumal
    @gihanpiyumal7 ай бұрын

    සුපිරි

  • @salammiah9110
    @salammiah9110 Жыл бұрын

    💖💖💖💖💖💖💖

  • @dinunanayakkara1440
    @dinunanayakkara1440 Жыл бұрын

    🥰🥰❤️

  • @shalukahiran99
    @shalukahiran99 Жыл бұрын

    ලස්සනයි අයියේ...❤❤❤

  • @SanjeewLonliyes

    @SanjeewLonliyes

    Жыл бұрын

    චුට්ටෙ මල්ලියා ❤️❤️

  • @ravikoralagamage307
    @ravikoralagamage307 Жыл бұрын

    Patta

  • @HBT-JURFHAJMB0060-go6wl
    @HBT-JURFHAJMB0060-go6wl10 ай бұрын

    kochchara ahuvath epa vennaha❤❤❤

  • @gayashanuwangi1468
    @gayashanuwangi1468 Жыл бұрын

    ❤❤❤🥺

  • @dnamusicband7386
    @dnamusicband7386 Жыл бұрын

    දඟමල්ල එක ගිටාර් එක්ක විතරක් දෙන්න ❤️❤️❤️

  • @SH-bp5km
    @SH-bp5km Жыл бұрын

    🥺❤❤❤

  • @amiruproductions598
    @amiruproductions598 Жыл бұрын

    hamara banawara onaaaa

  • @achinierandika3811
    @achinierandika3811 Жыл бұрын

    ❤❤❤

  • @thusarahettiarachchige6423
    @thusarahettiarachchige64239 ай бұрын

    ❤❤❤❤❤❤❤

  • @nipunagnp
    @nipunagnp Жыл бұрын

    💐

  • @romenceweddingstudio2516
    @romenceweddingstudio251611 ай бұрын

    nice

  • @marshmellomusic7673
    @marshmellomusic7673 Жыл бұрын

    🖤

  • @SanjeewLonliyes

    @SanjeewLonliyes

    Жыл бұрын

    🖤

  • @RandinuRathnayaka
    @RandinuRathnayaka Жыл бұрын

    ❤🎉

  • @lalithjayarathna7273
    @lalithjayarathna72739 ай бұрын

    Sindu wgema background 1 hodtama thye..amu culture 1ta niyameta set wenwa..amuthu Gathiyk eka..saralai....but...godak sankeerna prakashanayak...jawewa..sir..

  • @mypushpi
    @mypushpi Жыл бұрын

    කවර්ස් අඩුයි නේද❤❤❤❤❤❤

  • @user-rc5eo8zv6o
    @user-rc5eo8zv6o Жыл бұрын

    තව අලුත් රේගේ සිංදුවක් කරමු රේගේ කියන්නෙ යථාර්ථය කියා දෙන අමුතුම කලාවක්

  • @sanatheapa5566
    @sanatheapa556610 ай бұрын

    You could do better

  • @NemmiKarunaratna-nw8dy
    @NemmiKarunaratna-nw8dy Жыл бұрын

    😍😍

  • @user-sj6vw3hw3h
    @user-sj6vw3hw3h10 ай бұрын

    ❤❤❤❤❤❤❤

  • @user-ed7ld5bz6p
    @user-ed7ld5bz6p6 ай бұрын

  • @thilinakaushalya8287
    @thilinakaushalya8287 Жыл бұрын

    ❤️❤️❤️

  • @SanjeewLonliyes

    @SanjeewLonliyes

    Жыл бұрын

    ❤️❤️

  • @aselawallage6051
    @aselawallage6051 Жыл бұрын

    ♥️♥️🍾

  • @SanjeewLonliyes

    @SanjeewLonliyes

    Жыл бұрын

    ❤️❤️

  • @HumbleMusicians2023
    @HumbleMusicians2023 Жыл бұрын

    ❤️

Келесі