කලීෆා අමු සින්දුව එක්ක ගෙවුනු අපි උඹල ගේ අමු ආතල් එක. Amu music Life. travel SriLanka. Sanjeew SJS

Ойын-сауық

අපි උඹල ට, අමු සින්දු විඳින්න, දැන් චැනල් එකක් තියෙනවා... ඒකෙ අපි උඹල ඉන්නවා, ඒකෙ තියෙන්නෙ අමු සින්දුම විතරයි... ඒ Sanjeew Lonliyes SJS චැනල් එක, ඒ වගේම අමු භූත" බලන්න,, අලුත් චැනල් එකක් ගැහුවා... ඒකෙන් අද මුල්ම වීඩියෝව upload වෙනවා...
ගොඩක් උන් අපිට කතාකරලා කියනවා, සංජීව්, අපි හමුවෙමු බන්, කියලා... අපි ඉක්මනටම හමුවෙමු මචන්ලා, ආදරෙයි,
රට වටේ ඉන්න අමු මියුසික් අහන විඳින, උඹල ව බලන්න, අපි මේ චැනල් එක හරහා එනවා... අපි හමුවෙමු... එකම ප්ලේන්ටියයි සිගරට් එකයි බොමු, ඔව් අපි හමුවෙමු, ටිකක් කතාකරමු, අපි එකට ඇවිදිමු, එකට සින්දු කියමු, එකතුවෙලා අමු" show කරමු, විඳිමු, මේ නේච එක ගැන, සොසයිටිය ගැන, අපි උඹල ගැන, පොඩි අඩියක් ගහලා කතාකරමු, ඇර ගමු, තර්ක කරමු, තරහවෙමු, ආයෙත් එකට අත්වැල් පටලන් හිනාවෙමු, අන්න ඒ භූත ටික අපි විඳිමු,
"Amu Music Life" කියන youtube චැනල් එක තියෙන්නෙ ඒකට, මුල් ම භූත ටික තියෙන්නෙ...මාතලේ ගිහින් කලීෆා අමු සින්දුව එක්ක ගෙවුනු අපි උඹල ගේ අමු ආතල් එක... මෙන්න link එක අලුත් youtube channel එක subscribe කරලා තියාගන්න.
අපේ අමු භූත බලන්න එන්න... මෙන්න චැනල් එක..
/ @amumusiclife5835
Channel name: AMU MUSIC LIFE
Sanjeew Lonliyes SJS
Srilankan Amu music culture
Whatsapp : 0773250680
Special Thanks -
මාතලේදී අපිට උදව්කරපු චුට්ටෙ මල්ලි
Shaluka Hiran Premachandra.
සහ කටා" මල්ලි Sanjaya Madushan
සහ මාතලේදී අපිත් එක්ක අමු සින්දු විඳින්න එකතුවුන හැම කෙනාටම..
ආදරෙයි මචන්ලා....
අපි උඹල ත් හමුවෙවී.. කොහෙදි හරි...
Tags: #travel #AmuMusic #SanjeewSJS #srilanka

Пікірлер: 77

  • @niroshaperera2079
    @niroshaperera2079 Жыл бұрын

    ඇහුව ඇහුව ඇහුව.....කි වතාවක් ද මතකත් නැ....අමු අමු අමු .....මාර ආදරේ අයියා

  • @Kamal_deshapriya
    @Kamal_deshapriya10 ай бұрын

    සංජීව්, චාමා උඹල දෙන්නගෙ හිත ඔය ප්ලේස් එකේ නවතිනව වගේම යූ ටියුබ් එකේ උඩ පහල යන මගෙත් හිත නතර වෙනව අමු සිංදුවක් දකිනකොටම අහන හැම විටම. ජය වේවා.. ආදරෙයි දෙන්නටම.

  • @lankeshwaradeshabandu8324
    @lankeshwaradeshabandu8324 Жыл бұрын

    හිරිකඩයි මීදුමයි ඇස් දෙකට ළං වී, හිරිගඩුත් පිපෙනවා සීතලට කොර වී, හදවතට දැනෙනවා අමු රසය මිහිරී, අමුවටම ඇදෙනවා ඇඹලයෝ මත්වී, අමුවටම බැඳෙනවා ඇඹලයෝ මත්වී ....

  • @amilthennakoon7384

    @amilthennakoon7384

    Жыл бұрын

  • @sampathadikari9352
    @sampathadikari9352 Жыл бұрын

    මොන හේතුවක් නිසා සමහර තැන් වල අපි නතර වෙනවද කියලා හිතාගන්නවත් බෑ.. ඇත්තටම ❤❤❤❤ "ඒක පට්ට"

  • @dilrukshidissanayake492
    @dilrukshidissanayake492 Жыл бұрын

    සුදු නංගා ඔයාගෙ කට හඬත් හරිම ලස්සනයි, හැඟීම් බරයි. කියමුද අමු සින්දුවක් සංජීව් එක්ක.

  • @gayanjanaka-gt5oj
    @gayanjanaka-gt5oj Жыл бұрын

    Monawa.,..,Kiyannada...Ahanawa....Arenna....Yalu🎻🎻🎻🎻🎻🎻

  • @samanthiheendeniya705
    @samanthiheendeniya705 Жыл бұрын

    වාව් ලස්සන වැඩක්,,ස්තුතියි සුන්දර සෙම්බුවතේ ගත තෙමන සීතලේ කලීෆා අහන්න ඉඩක් දුන්නට,,මුලු ඇල්කඩුව වතුයායම අහන්න ඉන්න ඇති ඒ ෆීල් එක හදවතින්ම විදින්න ඇති ,,මේ අපි විඳිනවා වගේ,හදවතින්ම ස්තුතියි සර්,ආයිත් කලීෆා අරන් අපි අතරට ආවාට❤️❤️❤️👌🔥,(සිතක ලියවුණු අකුරු )

  • @shanikasomarathna117

    @shanikasomarathna117

    Жыл бұрын

    Ape gama

  • @ravindraperera644
    @ravindraperera644 Жыл бұрын

    Amu kiyanne art ekak ❤🎸🎼

  • @chamilathuduwage7646
    @chamilathuduwage7646 Жыл бұрын

    Ela wadak.... niyamai. Good luck...

  • @qtniro
    @qtniro Жыл бұрын

    Amuma amu amuthuma rahak meka.kiyala wadak na..

  • @nimeshnuwanjana9747
    @nimeshnuwanjana9747 Жыл бұрын

    ඒක පට්ට

  • @johndineshs.
    @johndineshs. Жыл бұрын

    Lassanai Sarthakawa digatama honda nirmana karanna. Sadaa jaya pathami...!

  • @sampathkumara9381
    @sampathkumara938110 ай бұрын

    meka ahana oona ekek wenama lokayakata yanawa...supiri macho

  • @dineshikapriyadarshani1340
    @dineshikapriyadarshani1340 Жыл бұрын

    රහයි ජීවිතේ.මාරම ලස්සනයි.අමුතුම වැඩක්

  • @nipunsandeepa8554
    @nipunsandeepa8554 Жыл бұрын

    Aiya paharak oyage sindu patta aiya kochhara ahuwath epa wenne naaaaa❤ thawa song oni aiyaa

  • @chandhikadahanayake5356
    @chandhikadahanayake5356 Жыл бұрын

    maruh❤️🖤

  • @akilaabeysiriwardane5600
    @akilaabeysiriwardane5600 Жыл бұрын

    me jivithe windinna purudu wenawa nam me widiyta..🤫🤫🤫...❤️❤️

  • @amilap.rajapaksha6228
    @amilap.rajapaksha6228 Жыл бұрын

    මේක නියම වැඩක්...ජය ..❤️

  • @ravinathdeshapriya4627
    @ravinathdeshapriya4627 Жыл бұрын

    අමුවට ගැලපෙනම විදිහ.නියම වැඩක් ජයෙන් ජය ❤️

  • @rruwanweerasinghe4482
    @rruwanweerasinghe4482 Жыл бұрын

    ඔන්න..subscribe කරා මචෝ

  • @srimathiwijerathna9803
    @srimathiwijerathna9803 Жыл бұрын

    අනේ ඒ වැඩේ නියමයි දෙය්යනේ ....❤️🌷😘😘😘😘😘

  • @madushanthabandara9092
    @madushanthabandara9092 Жыл бұрын

    සුන්දර ම වැඩක්, ජය පතමි! ❤️❤️

  • @pathumsamarasighe4-582
    @pathumsamarasighe4-5825 ай бұрын

    සතුටින් ඉන්න සුපිරි

  • @ashennirashen4844
    @ashennirashen4844 Жыл бұрын

    "ජීවිතේ අපිට ඕනි විදිහට විඳිමු" නියමයි මරු වැඩක් ජය ! ❤️

  • @user-gh5bq4cb7g
    @user-gh5bq4cb7g9 ай бұрын

    Koitaram ahuwath epa wenne neha ❤❤❤❤❤

  • @branthabuddika1
    @branthabuddika1 Жыл бұрын

    Irisiyai, adarei. Thank you Machan.

  • @maheshakavinda4513
    @maheshakavinda4513 Жыл бұрын

    Wooow niyamai 👌👌👌

  • @freezetheseconds8465
    @freezetheseconds8465 Жыл бұрын

    නියමයි ඩ්‍රමා අයියා...ඒ ෆීලිං එක 🥺 දවසක තල් වැටෙත් එකක් අමුවට කියමු...

  • @isurudbandara375
    @isurudbandara375 Жыл бұрын

    රහයි ජිවිතය ❤️🍃 නවතිමි මෙතන ❤️

  • @ravindraperera644
    @ravindraperera644 Жыл бұрын

    Set wemuko

  • @lemmeshowmygirldiary
    @lemmeshowmygirldiary Жыл бұрын

    What is aesthetic is the blend of nature n life with good music Nice work🤍keep going

  • @isharaperera1546
    @isharaperera1546 Жыл бұрын

    පිස්සුවක් බන් සුපිරි කොල්ලෙක් බන් උබ

  • @user-md3qb9gg4r
    @user-md3qb9gg4r Жыл бұрын

    ආඩම්බරයි අයියා..

  • @sanjulahansani5649
    @sanjulahansani5649 Жыл бұрын

    මරු අයියා😍

  • @hashangunasinghe5600
    @hashangunasinghe5600 Жыл бұрын

    ආදරෙයි අයියේ

  • @ashokaranjith5924
    @ashokaranjith5924 Жыл бұрын

    👌👌එළ 👏

  • @sdamarasekara
    @sdamarasekara Жыл бұрын

    Nice presentation...

  • @darshanamadusanka5728
    @darshanamadusanka5728 Жыл бұрын

    Bro this is superb

  • @ravindraperera644
    @ravindraperera644 Жыл бұрын

    Maru machan ❤

  • @thilinakaushalya8287
    @thilinakaushalya8287 Жыл бұрын

    අමු මරු❤️

  • @vishwasanklpa3987
    @vishwasanklpa3987 Жыл бұрын

    🤩🤩

  • @seneshdshaan3454
    @seneshdshaan3454 Жыл бұрын

    😍😍

  • @indikakumara1936
    @indikakumara193611 ай бұрын

    සංජීව් අය්ය පට්ට ආදරෙයි.මං කට්ට කාලා සිංදුව ඇහුවට ඔයාගේ කියල දන්නේ ලගදි දැන් ඒ සිංදු වලට ඇබ්බැහි වෙලා❤

  • @chefgama
    @chefgama Жыл бұрын

    🔥❄

  • @dineshbandara5727
    @dineshbandara5727 Жыл бұрын

    ආදරෙයි බොක්කෙන්

  • @dimuthuchathuranga2431
    @dimuthuchathuranga2431 Жыл бұрын

    😍🔥❤🔥❤

  • @tharindulakvijaya9914
    @tharindulakvijaya9914 Жыл бұрын

    ❤❤❤

  • @raleeshaniwanthaka8760
    @raleeshaniwanthaka8760 Жыл бұрын

    ❤❤

  • @freedomtravellife6508
    @freedomtravellife6508 Жыл бұрын

    ❤️❤️🤗

  • @littlehometech
    @littlehometech11 ай бұрын

    Patta

  • @nimthakakumara530
    @nimthakakumara530 Жыл бұрын

    wow

  • @rasikajayasekara1463
    @rasikajayasekara1463 Жыл бұрын

    ❤️❤️❤️❤️❤️

  • @mh4gaming943
    @mh4gaming943 Жыл бұрын

    ❤️

  • @hansisewwandi6393
    @hansisewwandi6393 Жыл бұрын

    🤝🤝

  • @asanthakarunarathne3660
    @asanthakarunarathne36609 ай бұрын

    කඳු නගිනකොට හති කඳු නැග්ගහම ගති

  • @kalyaniihalagama2326
    @kalyaniihalagama23269 ай бұрын

    පුළුවන් තරම් ඇත්ත ලෝකෙට දෙන්න.ඔබට දීර්ඝායුෂ ලැබේවා..!

  • @Suba-Subashi
    @Suba-Subashi Жыл бұрын

    අමු සිංදු රහම හැංගිලාම තියෙන නිසාද කොහෙද💋💋💋💋💋💋

  • @mahindapitiyage9213
    @mahindapitiyage9213 Жыл бұрын

    💕💕💕💕❤❤❤❤

  • @hasinthaparasad4699
    @hasinthaparasad46999 ай бұрын

    Meeka dan update karamu needa...❤❤

  • @KanishkaDarshana-er1fl
    @KanishkaDarshana-er1fl Жыл бұрын

    Lassana wadak....oyala koi campus ekeda bro.....jayawewa ....

  • @supunudayanga9081
    @supunudayanga908111 ай бұрын

    අපිට ඕන විදිහට ජීවත් වෙන්න ❤❤

  • @chandanahirantha5546
    @chandanahirantha55468 ай бұрын

    ආතල් දෙකක්

  • @damindakithsiri7042
    @damindakithsiri7042 Жыл бұрын

    අපි ට ඒ උනාට ඒක දවසක්.....මොහොතක් තියනවා නං......ඇති live අමු සිඳුවක් අහල අහිංසක ආතල් 1 ගන්න

  • @Suba-Subashi

    @Suba-Subashi

    Жыл бұрын

    ඔව් නේහ්

  • @malithapriyashan
    @malithapriyashan8 ай бұрын

    අපි අපිට ඕන විදියට ජීවිතේ විදිමු...❤️❤️❤️

  • @shalukahiran99
    @shalukahiran99 Жыл бұрын

    Sembuwaththa Lake අමු රසට කැමති අයට...❤❤ හරි රසයි මේක...විදින්න කැමති අයට... Sanjeew Lonliyes Sjs නිර්මාණවේදියාගේ අලුත් සංකල්පයක් ...කී පාරක් ඇහුවත් ඉස්සරෝම අහනව වගේ හැඟීමක් දැනෙන නිර්මාණ කරන්න හැමෝටම බෑ .... සුබ පැතුම් අයියා...තව හොඳ වැඩ ටිකක් කරන්න ලැබේවා ඉදිරියට....

  • @allaboutbicycles9858
    @allaboutbicycles9858 Жыл бұрын

    Garage එකේ ගහපු Art එක මේකෙ නෑ, ඒ set up එකට ගහන්න බෑ

  • @anuruddikasenarath6073

    @anuruddikasenarath6073

    11 ай бұрын

    අනිවාර්යයෙන්ම ඒ feeling එක මේකේ නැහැ මෙතන කරන්න තිබුනේ වෙන අමු එකක් ආදරෙ පිරුනූ

  • @tironsanjaya3575
    @tironsanjaya3575 Жыл бұрын

    මේ සෙම්බුවත්ත

  • @deependy27
    @deependy2710 ай бұрын

    මැරෙනවා වගේ…….දැනෙනව… මැරෙන එක අමාරැද ලේසිද රිදෙනව ද … අනේ මන්ද

  • @sunethchandi5242
    @sunethchandi52429 ай бұрын

    අමු කුනුහරපයක් කියන්න හිතෙනව මට

  • @ChameeRK
    @ChameeRK Жыл бұрын

    Gindara bro......❤

  • @udulaprasangnee1967
    @udulaprasangnee1967 Жыл бұрын

    ❤❤

Келесі