O/L ගණිත paper එකේ ලොකු වෙනසක්👆😡😁ඉතිහාසයේ ප්‍රථම වතාවට ප්‍රස්තාර ගානෙත් ලොකු වෙනසක්.😑😑😑😑

BREAKING NEWS 2024
O/L MATHS PAPER
Janaka Sir KZread Channel
#maths #O/L
#Paper.
#2024
#Ganan

Пікірлер: 167

  • @DinukaAshen-fv1cv
    @DinukaAshen-fv1cv15 күн бұрын

    බලන් ගියහම මට විතරයි අමාරු 😒❤️

  • @NuskiMohammed-vw4xd

    @NuskiMohammed-vw4xd

    15 күн бұрын

    😢මටත්

  • @sanumethsen2243

    @sanumethsen2243

    15 күн бұрын

    Matath

  • @user-hw4lc9rt4c

    @user-hw4lc9rt4c

    15 күн бұрын

    මටත් බන් 🥲

  • @DemianPerera-rr6cg

    @DemianPerera-rr6cg

    15 күн бұрын

    ඇයි මම ❤😂

  • @YJ.Blanc1578

    @YJ.Blanc1578

    15 күн бұрын

    😅

  • @nethmisathsarani677
    @nethmisathsarani67715 күн бұрын

    අම්මෝ.මේ පාර ගනම් පේපර්වෙක.විට්ගරක් නෙව්ව්‍යි ඔක්කොම පේපර් හදපු එකාට පිස්සුද කොහෙද යකෝ මුන් අපිව අගාදයටම දාන්නෙ. ප්‍රස්තාරේ හරි අදින්න කියලා ගියපු මම

  • @ToxicWaste_69

    @ToxicWaste_69

    14 күн бұрын

    ඒකට උට කරන්න දෙයක් නෑ උඹලගෙ මෝඩකම ඒක 🤓🤡

  • @DasunMihiranga-tk7w

    @DasunMihiranga-tk7w

    14 күн бұрын

    @@ToxicWaste_69 උබලට් කීවට තේරෙන්නෙ නැ බන් බලහන්කො මේ පාර හැම පෙපරේම අමාරුයි

  • @DasunMihiranga-tk7w

    @DasunMihiranga-tk7w

    14 күн бұрын

    ලියපු එකා තමයි දන්නෙ

  • @Hana5531

    @Hana5531

    13 күн бұрын

    ලේසියිනෙ බන්

  • @mrcrediblotv
    @mrcrediblotv15 күн бұрын

    එහෙම ඇඳල ආපු එක ඇත්තටම අවාසියක්. මොකද මෙච්චර past papers කරල ගිහින් ඒ විදියට ප්‍රස්තාර ගානක් දෙන එක අසාධාරණයක්

  • @siyanganijayasundara8728

    @siyanganijayasundara8728

    14 күн бұрын

    ane ow

  • @easytech1826

    @easytech1826

    11 күн бұрын

    2011 o/l paper එක බලපන් ප්‍රස්තරේ දීලා තිබ්බේ

  • @mrcrediblotv

    @mrcrediblotv

    10 күн бұрын

    @@easytech1826 ee wunata eka old syllabus ne

  • @user-hw4lc9rt4c
    @user-hw4lc9rt4c15 күн бұрын

    ප්‍රස්තාර ගාන අදින්න ආවනම් වාසි රෙද්ද ඔක අදින්න විනාඩි 3 වගෙනෙ යන්නෙත් අපරාදෙ කුලක ගාන මොන රෙද්දක්ද මන්දා🥲

  • @stori_tokz

    @stori_tokz

    15 күн бұрын

    Yako ප්‍රස්තාර ගනයි, කුලක ගානයි 2ම ලේසි

  • @SLDubbingLab

    @SLDubbingLab

    15 күн бұрын

    Eth සුලු කිරීම අමාරුම paper aka meka tama

  • @SLDubbingLab

    @SLDubbingLab

    15 күн бұрын

    Me para A,B godak adu wei

  • @SLDubbingLab

    @SLDubbingLab

    15 күн бұрын

    සමගාමී සමීකරණ ගැන කතා කලොත් අන්තිම ටික සුලු කරන්න කාලයක් නෑ ඒක තමයි ප්‍රස්ථාරෙ අදින්න නොදෙන්න ඇත්තේ

  • @HeshiniSehansa5982

    @HeshiniSehansa5982

    15 күн бұрын

    @@SLDubbingLab ඇත්ත සමගාමී සමීකරණ අන්තිම ටික සුළු කරන්න බැරි උනා. වෙලා මදි

  • @HeshiniSehansa5982
    @HeshiniSehansa598215 күн бұрын

    මම 2nd paper එකට වඩා 1st එක හොදට පුරුදු වෙලා ගියේ. ඒත් මෙච්චර කල් කරලා ගිය pass papers වල තිබ්බ ඒවාට වඩා මට නම් හරිම අමාරුයි 1st එක. මිනිස් දින බාග කවලවම් කරලා ටිකක් සංකීර්ණයි. කලින් අවුරුදු වල එහෙම නෑ නේ. අපිට අසාදාරනයි. Syllabus වෙනස් කරද්දී වගේ paper එකේ structure එක වෙනස් කරන්න තිබ්බා 😒

  • @cricktharu5476

    @cricktharu5476

    15 күн бұрын

    1st eka esay ne appa

  • @HeshiniSehansa5982

    @HeshiniSehansa5982

    15 күн бұрын

    @@cricktharu5476 ගිය අවුරුදු වලට සාපේක්ෂව මට නම් 1st එක ටිකක් අමාරුයි 🥲 ඔක්කොටම වඩා මට වෙලාවත් මදි උනා 🙂

  • @HeshiniSehansa5982

    @HeshiniSehansa5982

    15 күн бұрын

    @@tharamadu7139 ඒක නේ 🥲

  • @user-rn4ic5vg5b

    @user-rn4ic5vg5b

    14 күн бұрын

    ​@@cricktharu5476 ubata paper aka gedarata awa da malli

  • @kimtenu6659
    @kimtenu665915 күн бұрын

    මානව හිමිකම් එකට යමුද අපි. කවුද එන්න කැමති. මේක අපේ අනාගතය පිළිබඳ ප්‍රශ්නයක්.

  • @ToxicWaste_69

    @ToxicWaste_69

    15 күн бұрын

    AL krpnko balanna manawa himikam penna gani

  • @hasaranga8501

    @hasaranga8501

    15 күн бұрын

    Ublge ammage redde anagathe , O/l gana panic wennepa yko ochchr , A/l wlt wren awilla blpn , Manawa himikam nemei ratin panala ynn hithei ublt

  • @Teehi_Reha

    @Teehi_Reha

    15 күн бұрын

    මේ සැරේ A/L පට්ට අමාරුයි😂

  • @gamageyamuna5807

    @gamageyamuna5807

    14 күн бұрын

    A/L liyala manawa himikam yanna😂

  • @user-um8xh8yt2h

    @user-um8xh8yt2h

    14 күн бұрын

    ​kyl vdk n

  • @janakasir1404
    @janakasir140415 күн бұрын

    O/L අවසන් වන දරුවන් වෙනුවෙන්ම දැවැන්ත ඉoග්‍රීසි පාඨමාලාව ළගදීම ඇරඹෙනවා..ඒ නිසා channel එක subscribe කරගෙනම යන්න...

  • @Prabodha256
    @Prabodha25613 күн бұрын

    මේ පාර 1වෙනි පෙපර් එක ලෙසි ටිකක් දෙවෙනි එක ගොඩක් අමාරුයි ඇත්තටම science English අමාරුයි 2023 o/l සෙට් එකට සුභ පාතනවා

  • @gihangihan5870
    @gihangihan587015 күн бұрын

    මුන් මේ මගුලක් කියනවා , මධ්‍යන්‍ය ගාන විතරයි ඕයි ශුවර් 😢

  • @chamathpathirana7047

    @chamathpathirana7047

    15 күн бұрын

    Sirawta bn

  • @pramoddinusha2040

    @pramoddinusha2040

    15 күн бұрын

    මධ්‍යනය කියක් අවාද බන් කියහන්කො 🤧

  • @gihangihan5870

    @gihangihan5870

    15 күн бұрын

    @@pramoddinusha2040 53 kg මටනම් ,🤧

  • @gihangihan5870

    @gihangihan5870

    15 күн бұрын

    @@chamathpathirana7047 මුන් අපිටමයි බන් කෙළවන්නෙ

  • @sithminim

    @sithminim

    15 күн бұрын

    @@pramoddinusha2040 53.1 e kiyanne 53 kg

  • @amarasirivithanage9613
    @amarasirivithanage961314 күн бұрын

    ප්‍රස්ථාර ගානට අසාවෙන් බලන් හිටිය ප්‍රස්ථාර අදින්න ඒක ආවේත් නෑ

  • @user-ms4gc3mw6t
    @user-ms4gc3mw6t10 күн бұрын

    Supiri sir

  • @janakasir1404
    @janakasir140413 күн бұрын

    2011 වසරේද මෙවැනිම ආකාරයේ ප්‍රස්තාරය ඇදලම තිබුණා,,,ඊට පස්සෙ ආපු වෙන්සම ගැටළුව මෙයයි.ඉතින් කලබලයට එහෙම මටත් කියවුනා...එය එසේ නිවැරදි විය යුතුය.අදහස් හා යෝජනා නිහතමානීව පිළිගනිමි.

  • @HeshiniSehansa5982
    @HeshiniSehansa598215 күн бұрын

    අනේ මන්දා මට නම් 2nd එක 1st එකට වඩා ටිකක් ලේසි 🤕

  • @anushakaluwelgoda5572

    @anushakaluwelgoda5572

    14 күн бұрын

    Ow bn ❤

  • @VishmiVihanga-mq8oq

    @VishmiVihanga-mq8oq

    14 күн бұрын

    Ow bn

  • @isharafernando4135
    @isharafernando413514 күн бұрын

    වෙනස් කරාට ඒක අමාරු නෑනෙ.....දැන් ලමයින්ට හිතල ගානක් හදන්න පොඩ්ඩක්වත් බැහැ.පොඩ්ඩ වෙනස් කරත් නාහෙන් අඩනවා.බලන්න ol maths කියන්නෙ මාරම ලේසි paper එකක්. ඒවගේම මේ පාර AL pure maths paper එකත් පොඩ්ඩක් වෙනස් කරල තිබ්බ...ඒත් ඒකට මුකුත් කියන්නෙ නෑ නෙද?

  • @Dilshanasanka-bs2qk
    @Dilshanasanka-bs2qk12 күн бұрын

    සර්ගෙ paper එක සාකච්ඡා කරන එකත් මම බැලුවා,,😢😢අනේ සර් ඔබ වගේ ගුරුවරයෙක් විභාගෙට කලින් හමුවුනානම් ගොඩ.සුපිරි සර් ඉගැන්වීම ,,ඕනම බැරි කෙනෙකුට තේරෙනවා.❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹👋👋👋මරු

  • @JayawardanaSm
    @JayawardanaSm15 күн бұрын

    ඉස්සෙල්ලා ma හිටිය kellanam patt

  • @_Kamare_Official_
    @_Kamare_Official_15 күн бұрын

    ❤️❤️❤️❤️

  • @sanurichamathka817
    @sanurichamathka81715 күн бұрын

    ප්‍රස්තාරෙ අදින්න ආපුනැති එක හොදයි hby.මොකද වෙලාව ඉතුරු වෙනවා ඒකෙන්. කාව උනත් ඕන neat එකට අදින්න ගියාම ටිකක් වෙලාව යනවා.🥲 මට නම් paper එක ලේසි 😵‍💫

  • @DinuDinusha-pq6ih
    @DinuDinusha-pq6ih15 күн бұрын

    👍👍

  • @sithulnawodya2460
    @sithulnawodya246014 күн бұрын

    මට ඔක්කොම අමාරැයි යකෝ.😂

  • @ManelPriyangani-mh6pn
    @ManelPriyangani-mh6pn15 күн бұрын

    Ganan nisa thamai me okkoma prashna hithapu nathi vidihata awe 😣😯

  • @user-bd8kw8by4n
    @user-bd8kw8by4n14 күн бұрын

    ගණිතය pepar එකේ සමාන්තර ශේඩි වල ප්‍රශ්නය අවබොද කරග්න්න ගොඩක් අමාරු 2 ඒවගේම ප්‍රතිශත ගාණත් පොඩි චේදයක් උනාට අවබෝද කරගන්න අමාරුඉ මම හිතන්නේ සිලබස් එකේ කොටස් ඉවත් කල්ල හින්ද අදයාපන අමත්ත්‍යාංශයට අසාදරණයක් සිදු උන්නෑ ඒ තරමට වෙනත් පේපර් වලට වඩා ගොඩක් අමාරු කරලා කාලයත් එක්ක සන්සන්දනය කරනකොට එක ප්‍රශ්ණයකට යන කාලය වැඩි

  • @gamingnick9789

    @gamingnick9789

    14 күн бұрын

    Anna ow time eka madi wenw ,first paper eket ehemamai time madi.

  • @savi4629
    @savi462914 күн бұрын

    අපි විතරයි විඩියො එකට අහු වෙලා නැත්තෙ බලන් යද්දි 😒🤌

  • @janakasir1404

    @janakasir1404

    9 күн бұрын

    ❤😊😊😊එහෙමද?

  • @zeeshazameer6920
    @zeeshazameer692014 күн бұрын

    This time maths peper is very hard.

  • @slzooro4560
    @slzooro456014 күн бұрын

    අනේ අපිට අමාරුයි🥺😥

  • @omeshSanjula
    @omeshSanjula15 күн бұрын

    Galle 😂❤

  • @lakshima5068
    @lakshima506815 күн бұрын

    පේපරේ ලේසි බං.කලින් වාර විභාගයක්වත් ඔච්චර ලේසි වුන්නැ.😊❤

  • @janakasir1404

    @janakasir1404

    9 күн бұрын

    A/L වලට මොනවද කරන්නෙ පුතා.maths/science කරනවනම් අපේ මාස 4 වැඩමුළුවට එන්න.

  • @rahulfernando5155
    @rahulfernando515515 күн бұрын

    Me kattiyage ammala ganithakniyoda okkoma aunta maths easy how is it

  • @jisooatejiminsjams5651
    @jisooatejiminsjams565115 күн бұрын

    Southlands ❤❤❤❤

  • @gdprashan5433
    @gdprashan543315 күн бұрын

    Ane please apiwa pass karannaa

  • @11SlBuskingdom
    @11SlBuskingdom4 күн бұрын

    Sir mepara S eka kiyen wage dewida😢

  • @easytech1826
    @easytech182611 күн бұрын

    2011 o/l paper එකෙත් ප්‍රස්තරේ දීලා තිබ්බේ 🤣

  • @gaganaffyt3872
    @gaganaffyt387215 күн бұрын

    Paper eka amarui.....😭😭😭😭😭😭

  • @janakasir1404
    @janakasir140414 күн бұрын

    විශේෂ නිවේදනයයි ,,5 ශිෂ්‍යත්ව ගණිත ගැටළු නොමිලේ..zoom හරහා ආරම්භවේ.subscribe කරගෙනම යන්න ළගදිම පටන්ගන්නවා

  • @janakasir1404
    @janakasir140415 күн бұрын

    11 ශේණිය ගණිතය සම්පූර්ණයෙන්ම නොමිලේ...ලියාපදිංචි ගාස්තුව පමණයි ගන්නේ,,මාස 12 ම නොමිලේ හදවතටම වදින්න උගන්වනවා.076 902 88 10 ට whatsapp කරන්න.

  • @bangtanyenu7877
    @bangtanyenu787714 күн бұрын

    Southlands 😂❤

  • @sithilsansutha1444
    @sithilsansutha144415 күн бұрын

    2002,dith awa

  • @SLCOLLAGEOFEXCELLENCEYT
    @SLCOLLAGEOFEXCELLENCEYT15 күн бұрын

    2024 ol students me rajayatayi adyapana amathitai sththuthi karanawa aththatama mokak hari 202th ekka prashnayak thiyanawanam kiyanna ona kelinma okkama wasi 2025ta dila kauru hari kiwwada 2024 set eken kelawenawa kiyala rajayata ehema kiwwanam paper eka liyanna enakam eka boruwak eth paper eka liwwata passe eka aththak una kiyala hithanna aniwaren me wage rajayak kisima ratakata enna hoda na 2024 patta awasi me rajaye wayasaka siyala hinda apita loku than walata yanna thibba chance eka nathi una meyala ain un naththan jathyanthareta hari gihilla munwa ayin karanawa aniwaren 2024 ol set eka adyapana amathi athulu rajayata sththuthi karanawa ape anagatheta thibba chance eka nathi karata

  • @Unknown-es5eh

    @Unknown-es5eh

    15 күн бұрын

    ub thankola kewata rajayta krnna deyk nh bm ub modayek ne bln results eddi wena sara walata wada me sare A9 wadi wela thiye ublt apita wage neme syllubus ekath adu krla moda yakku api corona kale exam liuwe apita nm syllubus adu kaleth nh 9 wasare iddi pasku bomba gahuwa ol liuwe light nathuwa thel nathuwa aragala kale e okkomath ekka a9 kuth damma ublta masa 6kuth wadiyen deela syllubusuth adu krla a9 danna bainm walak kapagena walaliyn

  • @SLCOLLAGEOFEXCELLENCEYT

    @SLCOLLAGEOFEXCELLENCEYT

    14 күн бұрын

    @@Unknown-es5eh gon harako man giyapara liwwa ekek mathmama sience witharayi damme mata A c2 thiyanawa yako man me kattiiyata wechcha asadarane kiwwe munge ayin karapu padan hena thogayak awilla thibba english ganna gananam dan na ewaget awilla thibbalu habai science wala enna kiwwa padam ehmma awilla thibba danagena katha karapa yako punnakkuda kanne mi haraka anika 2022 2023 apita thibba paper eka patta lesi echchara lesi paper ekak apita dila munta amaru kiyala dunnathi padam wala ewa dennayi 2025 set ekata dena ayithiya munta nodena ekatai methana thiyana prashne

  • @Betty_Remix_LK
    @Betty_Remix_LK14 күн бұрын

    Kallath inno mage 😹🥹

  • @natu5038
    @natu503814 күн бұрын

    😂😂 එකම රටාවකට හුරුවෙලා ගිහාම අමාරුයි තමයි හිතන්න බෑනේ

  • @d.m.shashminilaishi9918
    @d.m.shashminilaishi991814 күн бұрын

    Ane balan yaddi mata witharai exam eka amaru

  • @Usermax1231
    @Usermax123114 күн бұрын

    මලීෂා...😂

  • @user-jn2eh9jg9r
    @user-jn2eh9jg9r15 күн бұрын

    Maths walata ol A ekak gann attatama lesi. Mokada ekama padam tiken ahanne. Mm ol liyaddi eka ganak hadanna bari una 2nd eke. Eth A ganna puluwan una. Hodata wada karan giyanam lesi

  • @Unknown-es5eh

    @Unknown-es5eh

    15 күн бұрын

    sirwata mn 21 liuwe 1st part ekata 95ta uda thibba gedra awith marking baladdi 2nd part eke ganan 1k kale nh sampuurnayenma e awurudde jamitha gana magulk krla thibbe theoryak oppu krnna mn baluwa ko meke ruupe kiyl eet passe yatin thibba ruupen araka sadane krnna gihin magulk wela ganama kale nh A9 k gaththa hebei wena kisima awuruddak theoryak sadana krnna thibbe nh mathaka widihata jamithya prashne

  • @Maduwanthiwelegedara
    @Maduwanthiwelegedara14 күн бұрын

    😢

  • @panchayt8606
    @panchayt860612 күн бұрын

    ප්‍රස්තාරය අදින්න දුන්නනම් හරිනේ.ලමයි ඒ ගාන හදල naa

  • @KaviduGimhana-bh8mb
    @KaviduGimhana-bh8mb15 күн бұрын

    Oya prasthara gana 2015 ho 16 ganak avilla thibba Oka lesi 2023 kulaka gaana amarui 2023ta vada paper eka lesi Science ekanam amarui

  • @Avishkashehan431

    @Avishkashehan431

    15 күн бұрын

    2011

  • @KaviduGimhana-bh8mb
    @KaviduGimhana-bh8mb15 күн бұрын

    Yako samagami eka hithin haduvaki Sadanaya vurthagana hithin kalahaki Vargaja sameakarana eka lesi oi

  • @sansunmadusanka9623
    @sansunmadusanka962315 күн бұрын

    අඩෝ දෙකම ලේසියිනේ

  • @Hasitha92
    @Hasitha9214 күн бұрын

    හොඳ වැඩ සටහනක් ළමයිගේ අත්දැකිම් ගැන විමසිම

  • @janakasir1404

    @janakasir1404

    9 күн бұрын

    Thank u very for your kind reply

  • @janakasir1404
    @janakasir140414 күн бұрын

    5 ශිෂ්‍යත්ව (පරිසරය ,සිoහල ,දෙමළ)කවියෙන්,විරිදුවෙන් ඉගෙනගනිමු.subscribe කරගෙන යන්න.

  • @user-rn4ic5vg5b
    @user-rn4ic5vg5b14 күн бұрын

    mama dekapu kerima ganan paper aka Iye tibbe 2nd shy kare S akata wada daganna iye aka karama S akak awoth pudumai😂 paper aka hadapu akata paul pitin hena gahanawa

  • @gamingnick9789

    @gamingnick9789

    14 күн бұрын

    Oi oi ,same😂.mth 2 shy kre C ekk dgnn, paper hadapu cari pakku hinda ayet s ekk wei wge.

  • @user-rn4ic5vg5b

    @user-rn4ic5vg5b

    14 күн бұрын

    @@gamingnick9789 maragena merenna hithenawa yko

  • @sakunijayasundara9833
    @sakunijayasundara983314 күн бұрын

    Haththikke math innewa 🥲

  • @kumarijayathunga1920
    @kumarijayathunga192015 күн бұрын

    Aulakne ne kiyanne meyalata amarui

  • @user-iw8ke8us8m
    @user-iw8ke8us8m14 күн бұрын

    Me sare O/L amarue. Maths hodatama amarue.

  • @kimtenu6659
    @kimtenu665915 күн бұрын

    Boru kiyanna epa, hamotama amuruilu. Sahanayak hari labaganna. Boru kiyanne natuwa hitapalla, ahana ahana ekata amaruilu

  • @HeshiniSehansa5982

    @HeshiniSehansa5982

    15 күн бұрын

    ඒක නම් ඇත්ත. ගණන් paper එකටත් සහනයක් ලැබෙන්න ඕනි. බොරුවට ලේසි කියන එක නම් හොද නෑ

  • @HeshiniSehansa5982

    @HeshiniSehansa5982

    15 күн бұрын

    @@tharamadu7139 ඒක ඇත්ත

  • @SadewPabasara-od9ow
    @SadewPabasara-od9ow14 күн бұрын

    Mat kata karava ok . Kamarawata amarui😂 kiyana bari hinda lesi kiwe

  • @user-ur5mp9zu3z
    @user-ur5mp9zu3z15 күн бұрын

    Kohomahari 98k shuwer

  • @priyanthayalinga6125
    @priyanthayalinga612512 күн бұрын

    2011 o/l paper එක බලන්නකෝ ප්‍රස්ථාර ආව පලවෙනි වතාව 2024 නෙවේ

  • @janakasir1404

    @janakasir1404

    9 күн бұрын

    ඔබ හරි කලබලේට මට ඒක කියවුනා..paper එක දැක්ක ගමන් මමත් excite වුනා..thanks ඔබගේ අදහස් දැක්වීම.ඉදිරි පාඩම් වලටත් අදහස් දෙන්න❤❤❤😊

  • @sandamalipriyanthika5739
    @sandamalipriyanthika573914 күн бұрын

    මන් පොලොන්නරුවේ මටනම් 1stඑකට 95ක් අනිවාර්යයෙන් තියෙනවා 2nd එකටත් 100ම අනිවාර්යයෙන් තියෙනවා ලේසි මේ සැරේ ගොඩාක්

  • @Usermax1231

    @Usermax1231

    14 күн бұрын

    අවධානෙ ද ඕනෙ 😂😂

  • @janakasir1404

    @janakasir1404

    9 күн бұрын

    A/L වලට maths science කරනවනම් අපේ මාස 4 වැඩ මුළුව කරන්න

  • @user-LiL._.y
    @user-LiL._.y15 күн бұрын

    Adurana lamai godai 😂

  • @user-fv1yv8gy6w
    @user-fv1yv8gy6w15 күн бұрын

    පේපර්ස් ඔක්කොම ලේසියි දැනට. ඇත්තටම හොඳ වෙනසක්

  • @cricktharu5476
    @cricktharu547615 күн бұрын

    ලියන්න පුළුවන් එකක් දිලා තිබ්බෙ 1st part easy...😂

  • @dilanthasandaruvan4695
    @dilanthasandaruvan469515 күн бұрын

    අපි ලියනකො තමා ඔක්කොම වෙනස 😢

  • @HeshiniSehansa5982

    @HeshiniSehansa5982

    15 күн бұрын

    ඒක නම් ඇත්ත 🥲😒

  • @SLDubbingLab

    @SLDubbingLab

    15 күн бұрын

    මේක නම් සුපිරිම පෙරළියක් කරන්න කාලයක් 😁

  • @MalshanThimira
    @MalshanThimira14 күн бұрын

    redde lesi pepar ekak

  • @PasanChethiya
    @PasanChethiya14 күн бұрын

    Mona magulak da munta pissu 2nd Maha pissuwk Kalin wge awanm iwarai ne

  • @slzooro4560
    @slzooro456014 күн бұрын

    Paper eka amarui😢

  • @DM_JS
    @DM_JS15 күн бұрын

    Umbalata madyanna keeyada awe

  • @champadamayanthi6167

    @champadamayanthi6167

    15 күн бұрын

    56 kg neda

  • @DM_JS

    @DM_JS

    15 күн бұрын

    @@champadamayanthi6167 53.1 bn

  • @DimuthuDammikaLiyanage-yy6xs

    @DimuthuDammikaLiyanage-yy6xs

    14 күн бұрын

    ​@@champadamayanthi6167ado mata 53 bn😒 ehnm ekath werdi

  • @user-ub5kl2tm5i

    @user-ub5kl2tm5i

    14 күн бұрын

    ​@@DimuthuDammikaLiyanage-yy6xs53 thma matath awe

  • @DM_JS
    @DM_JS15 күн бұрын

    Umbalata madyannya uthharaya keeyada awe

  • @User22-ul8gb

    @User22-ul8gb

    15 күн бұрын

    53.1

  • @inokagamage8591

    @inokagamage8591

    15 күн бұрын

    😍

  • @DM_JS

    @DM_JS

    15 күн бұрын

    @@User22-ul8gb ok bro

  • @KaviduGimhana-bh8mb

    @KaviduGimhana-bh8mb

    15 күн бұрын

    Madyanya eka 2023 mai

  • @HeshiniSehansa5982

    @HeshiniSehansa5982

    15 күн бұрын

    53.1kg - 53kg

  • @MaxItAllNoww
    @MaxItAllNoww13 күн бұрын

    ඊයා බොට්ටු.

  • @wathsalarathnayake1665

    @wathsalarathnayake1665

    12 күн бұрын

    😂

  • @janakakumara7001
    @janakakumara700115 күн бұрын

    Paper එක සාකච්ඡා කිරීමෙ video ව ඉක්මනින් දෙනවා.

  • @cricktharu5476

    @cricktharu5476

    15 күн бұрын

    Nidagnna oya😂😂

  • @darktunes8819

    @darktunes8819

    15 күн бұрын

    @@cricktharu5476😂❤😊

Келесі