හුස්මත් හිරවුනා | Nuwaraeliya to Bambarakanda | Travel obstacles | 20 days trip| day 8

අද අපි නුවරඑළියෙන් යනවා. කෙලින්ම අපි යන්නේ බඹරකන්දට. ඉතින් මේ යන ගමනේ අපිට පුදුම කරදර ගොඩක් උනා. මේ vlog එක පුරාවට ඔයාලට බලගන්න පුලුවන් ඒ මොනවද කියලා😥
#obstacles #adventure #20daystrip

Пікірлер: 280

  • @champikasudarshani6938
    @champikasudarshani69389 ай бұрын

    අදත් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි

  • @chamaljanadara3208
    @chamaljanadara32089 ай бұрын

    නුවරඑළියේ ඉදන් Devils Staircase හරහා කලුපහනට යනවා නම් ඕක තමා හොදම Route එක. ඒ වගේම ඔහියේ ලස්සනත් එක්ක ඔය Route එකේ යන එක වෙනම feeling එකක්. 🥰😊

  • @WolfyVlogs

    @WolfyVlogs

    9 ай бұрын

    ❤️

  • @shayamalimorapitiya4282
    @shayamalimorapitiya42829 ай бұрын

    ගොඩාක් පරිස්සමෙන් එන්න ඔයලා දෙන්නා,හැම තැනම නායයෑම්,නිව්ස්වල නාය යනවා කියලා පෙන්නපු ගමන්ම මට මතක් වුනේ ඔයලා දෙන්නව,ගොඩාක් පරිස්සමෙන් එන්න මගේ ලස්සන ලමයි දෙන්නා❤️බුදුසරණයි.

  • @WolfyVlogs

    @WolfyVlogs

    9 ай бұрын

    හරී ❤️

  • @blackswann5121
    @blackswann51219 ай бұрын

    ඔයා අදින විදිය හරිම ලස්සනයී.ඇග පෙන්නන් බොරුවට දගලන් නෑ වැදගත් විදියට ඇග වැහෙන්න ලස්සනට style කරලා cute විදියට අදිනවා.ඒක හරිම වැදගත්.❤

  • @WolfyVlogs

    @WolfyVlogs

    9 ай бұрын

    Thank you so much❤❤

  • @chandanikuruwita6595

    @chandanikuruwita6595

    2 ай бұрын

    😂❤😂😂😂😂😂😂😂😢😮😮😅😊😊😊😅😅😅😮😂❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂😂😂❤❤❤😂😂😂😂😂🎉😂🎉YUYFGIIHJHHBBBHJJJJKOUUI6800000000000V​@@WolfyVlogs

  • @user-ib8ur8fu1w
    @user-ib8ur8fu1w9 ай бұрын

    ඒ පාරේ යන්න පුළුවන් . ඒ යකාගේ පඩිපේල පාර .යන්න ටිකක් අමාරැයි ඒත් මාරම ලස්සනක් ඒ පාර ❤

  • @sachinibv9321
    @sachinibv93219 ай бұрын

    පරිස්සමෙන් අක්කියෝ❤ volg eka lassanai ❤😊

  • @user-ps6nm3vj1e
    @user-ps6nm3vj1e2 ай бұрын

    බඩ ඉරිගු රසම පුච්චලා පුච්චන්න ඔන විදියක් තියෙනවා දරවලින් පැත්තක අයිනෙන් තියලා පුච්චන්න ඔන ඊට පස්සෙ ගම්මිරිස් ඇට එක්ක ලුණු කැරත් එක්ක කාලා බලන්න අසා හිතෙයි❤

  • @rohandayarathna8205
    @rohandayarathna82059 ай бұрын

    There is a nice thrill all over the video.

  • @pasindurathnayake4699
    @pasindurathnayake46999 ай бұрын

    යකාගෙ පඩිපෙල පාර දැක්කම confused unga bunga😂

  • @thilinabandara3202
    @thilinabandara32029 ай бұрын

    අදත් ලස්සනයි අක්කේ ..දෙන්නම පරිස්සමෙන් එන්න..බුදු සරනයි ❤

  • @udenisamanthi283
    @udenisamanthi2839 ай бұрын

    ලස්සනයි එත් පරිස්සමෙන් යන්න❤❤.

  • @sethikarivith6620
    @sethikarivith66209 ай бұрын

    Vlog eka lassanai ❤🎉😁

  • @YeshanaPiyumanthi
    @YeshanaPiyumanthi9 ай бұрын

    ඔහියනම් ඉතින් පිස්සුවක් තමයි❤️❤️බයික් එකේ ගමන සුපිරි🤟

  • @WolfyVlogs

    @WolfyVlogs

    9 ай бұрын

    ❤️

  • @Saumyasasini
    @Saumyasasini9 ай бұрын

    ඔයාලා දෙන්නගේ ආදරේට ගොඩාක් ආදරෙයි ඒ වගේ ආදරයක් කවදාවත් මටනම් ලැබිලා නෑ.ඒ අතින් ඔයා ගොඩාක් වාසනාවන්තයි

  • @WolfyVlogs

    @WolfyVlogs

    9 ай бұрын

    ❤️

  • @LakmalNanayakkara-ob4ny

    @LakmalNanayakkara-ob4ny

    8 ай бұрын

  • @user-rv5kb9dn1n

    @user-rv5kb9dn1n

    7 ай бұрын

  • @arunapriyankara3637

    @arunapriyankara3637

    11 күн бұрын

    😝✋🤩🎂👑⭐🇱🇰🤩

  • @kalpanichathurikalk6620
    @kalpanichathurikalk66209 ай бұрын

    ලස්සනයි ❤ පරිස්සමෙන් දෙන්නම ❤

  • @h.madhusankha9614
    @h.madhusankha96149 ай бұрын

    map එකේ පෙන්නලා තියෙන්නෙ ඔහියෙ හරහා යකාගෙ පඩිපෙළ (devil staircases) යන පාර එහෙන් ගිහින් කලුපහන හරහ යන බඹරකන්දට යන පාර.....

  • @hirumithisara5509
    @hirumithisara55099 ай бұрын

    Mokda baluwa vlog eka danna parakku une.... parissamin akki aiya .. bs dennatama... ❤️

  • @dilshn
    @dilshn9 ай бұрын

    මරු 👌👌👌👌👌❤️❤️❤️ලස්සනයි ❤️

  • @muthukasun
    @muthukasun9 ай бұрын

    Good Video, Beauty......🙂

  • @user-pj2jv3bi9e
    @user-pj2jv3bi9e5 ай бұрын

    Akke oyage video godk lassanai ❣️❤️🌹

  • @samanpradeep7704
    @samanpradeep77049 ай бұрын

    බුදු සරණයි ඔය දෙන්නට❤❤❤

  • @chandracha-yt6sc
    @chandracha-yt6sc9 ай бұрын

    ඔයා අද ගොඩාක් ලස්සනයි දම්පාට හරිම ලස්සනයි ❤❤❤❤

  • @kasunranga8019
    @kasunranga80199 ай бұрын

    ❤❤ God bless

  • @avishkachanel5020
    @avishkachanel50209 ай бұрын

    Supiri ekanm ❤️❤️

  • @sajithmadusanka6582
    @sajithmadusanka65829 ай бұрын

    Patta aa. oyala denna lassanata bike eka giya witharane aa volge eka patta aaa...

  • @farahkitchensecrets1394
    @farahkitchensecrets13949 ай бұрын

    Wow amazing 💖 👌 and excellent work 👌 😋 best wishes for you ❤ 👏

  • @WolfyVlogs

    @WolfyVlogs

    9 ай бұрын

    Thank you so much 😊

  • @CrazyTraveller778
    @CrazyTraveller7786 ай бұрын

    පට්ටිපොල ඉඳන් දීපු comment එකනම් මරු devil staircase පාරත් යන්න අමාරුයි 😊❤ ඔයාල හොඳ රවුම ක‍් ගහලා 😢😢ඔහේ පාරවල් ලස්සනයි අනේ කොහොමත් ❤😊 vlog එක ලස්සන යි ❤😊

  • @tharangakumari7670
    @tharangakumari76704 ай бұрын

    Super❤

  • @chamathkagimhani9742
    @chamathkagimhani97429 ай бұрын

    Hamedamath vage adath shok ❤️⭐💖

  • @ElishaFernando-qr5sr
    @ElishaFernando-qr5sr4 ай бұрын

    ❤R🎉❤🎉🎉❤

  • @yashikasamanmalie8544
    @yashikasamanmalie85448 ай бұрын

    Supiri...❤

  • @idunilpushpakumara8037
    @idunilpushpakumara80379 ай бұрын

    අම්මෝ ඔයදෙන්න පරිස්සමෙන් vidio aekanam hodai👌👌බුදුසරණයි

  • @WolfyVlogs

    @WolfyVlogs

    9 ай бұрын

    ❤️❤️

  • @ruviniprasadi3741
    @ruviniprasadi37419 ай бұрын

    අම්මෝ you tube එකම පාලුවෙන් තිබ්බේ ඔයාලගේ වීඩියෝ නැතුව😊 හී අද දාලා.ලස්සනයි අනේ ඒ උනාට vlog එක.පරිස්සමෙන් දෙන්නම travel කරන්න .ආදරෙයි ❤

  • @WolfyVlogs

    @WolfyVlogs

    9 ай бұрын

    ආදරෙයි ❤️

  • @shspushpakumarapushpakumar1678
    @shspushpakumarapushpakumar16789 ай бұрын

    Oya gm kiyala khomahari Jame beragaththa welawa kiyalaneda ❤akkiyo adath soi😊

  • @w.a.l.d.vijeasuriya4187
    @w.a.l.d.vijeasuriya41878 ай бұрын

    ඩබල කතරගම පැත්තෙත් යන්නෙ නැන්ද දෙන්නටම බුදු සරනයි කට තමයි කට 😍😍😍🤣🤣🤣

  • @ravindulakshitha8851
    @ravindulakshitha88519 ай бұрын

    Devils staircase road 😍

  • @deebandeeps1852
    @deebandeeps18529 ай бұрын

    ඔබට සුන්දර තැන් මග හැරී ඇත. කොහොම වුනත් සාර්ථක ගමනක් යන්න ප්‍රාර්ථනා කරනවා

  • @WolfyVlogs

    @WolfyVlogs

    9 ай бұрын

    ❤️

  • @nishanisha6251
    @nishanisha62513 ай бұрын

  • @gradewicelk6699
    @gradewicelk66999 ай бұрын

    යකූ පැයෙන් පැය අැවිත් බැලුව අනෙ දවස් 2ක්ම vedio දාලද කියල notify අාවෙ නැ හිතල..... අැති යන්තම් 😌😄

  • @ChandaniWijekoon-b9y
    @ChandaniWijekoon-b9yКүн бұрын

    ❤❤❤❤❤😊😊😊

  • @dilkikashmira9795
    @dilkikashmira97959 ай бұрын

    👌👌

  • @dilinijayathilake4310
    @dilinijayathilake4310Ай бұрын

    ❤❤❤

  • @kavindra.nimesh
    @kavindra.nimesh9 ай бұрын

    Wolfy ඔයාට තේරෙන්නෙම නෑ නේ...හෙල්මට් එකේ බෙල්ට් එක තද කරගන්න කියලා..thumb එකටත් ඒ විදිහටම 4to එකක් දාලා...පාරවල් ලිස්සනවා...ඕක තද කරගන්න wolfy....පරිස්සමින්....තෙරුවන් සරනයි ...❤❤

  • @WolfyVlogs

    @WolfyVlogs

    9 ай бұрын

    ❤️

  • @kavindra.nimesh

    @kavindra.nimesh

    9 ай бұрын

    තරහයි....

  • @bigunimaheesha8883
    @bigunimaheesha88839 ай бұрын

    First commnt ahh 😌🫶...parissmn dennma ♥️

  • @hirunikasewwandi6057
    @hirunikasewwandi60579 ай бұрын

    Ane akkita labila tiyenne harima lassana adarayak aiya wadiya pennane nati unata eya akkita godakkk adareiii hamadama satutin parissamata inna sudu akkiyoo adareiiii dalada samidu pihitaii..❤❤🌸🌸🙏🙏

  • @WolfyVlogs

    @WolfyVlogs

    9 ай бұрын

    ආදරෙයි ❤️

  • @sltravel5469
    @sltravel54699 ай бұрын

    ❤🎉

  • @PinkysDiary03
    @PinkysDiary036 ай бұрын

    ❤❤

  • @anojaudayangani5909
    @anojaudayangani5909Ай бұрын

    I like you .good

  • @user-ky8hy6st1b
    @user-ky8hy6st1b8 ай бұрын

    Onna akkiyo math at una

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha33249 ай бұрын

    ❤❤❤❤ tc

  • @RashiniChamathka
    @RashiniChamathka9 ай бұрын

    Akka lassanai 🥰🥺♥️

  • @randikadayan2112
    @randikadayan21129 ай бұрын

    👍🙂❤

  • @Crickott
    @Crickott9 ай бұрын

    Maarama interesting me log eka. Thanks for giving us a chance to travel with you all. Really fekt like i was there. I have been craving to visit ohiya for a long time.

  • @WolfyVlogs

    @WolfyVlogs

    9 ай бұрын

    Thank you so much for your honest comment❤️

  • @Crickott

    @Crickott

    9 ай бұрын

    @@WolfyVlogs you are welcome 🤗🤗🤗

  • @buddikanuwan9992
    @buddikanuwan99929 ай бұрын

    මෙන්න දාලා.. විඩියෝ එක.. මරු දවස් ටික ට්‍රිප් යන්න.. වැස්ස හොදටම..

  • @WolfyVlogs

    @WolfyVlogs

    9 ай бұрын

    5ක් බලාගන හිටියා upload වෙනකල් 😥

  • @harshaniwijenayake6313
    @harshaniwijenayake63139 ай бұрын

    Ammooo video ekk dala akki ❤

  • @WolfyVlogs

    @WolfyVlogs

    9 ай бұрын

    5ක් බලාගන හිටියා upload වෙනකල් 😥

  • @dinu.1851

    @dinu.1851

    9 ай бұрын

    Deta kes neda

  • @susanthakp5994
    @susanthakp59949 ай бұрын

    Adooo ,kiuwanm ape gedara inn.thibuna ubalta

  • @WolfyVlogs

    @WolfyVlogs

    9 ай бұрын

    🤔🤔

  • @KENZO__1K
    @KENZO__1K9 ай бұрын

    aiyo

  • @travelwithsushan1015
    @travelwithsushan10159 ай бұрын

    අම්මෝ වීඩියෝ එක දාල

  • @WolfyVlogs

    @WolfyVlogs

    9 ай бұрын

    5ක් බලාගන හිටියා upload වෙනකල් 😥

  • @nilangagunarathna2852
    @nilangagunarathna28529 ай бұрын

    ඔයාලා දෙන්නම ඔය ලස්සන ඔහොම්ම තියාන පරිස්සමින් travel කරන ගමන් ඊළග vlog එකත් ඉක්මනටම දෙන්න.❤️😘😊

  • @WolfyVlogs

    @WolfyVlogs

    9 ай бұрын

    දාමු දාමු

  • @nilangagunarathna2852

    @nilangagunarathna2852

    9 ай бұрын

    @@WolfyVlogs 😊❤️

  • @SupunUdayanga-ku3xd
    @SupunUdayanga-ku3xd9 ай бұрын

    📷🏍️😄

  • @rashmidasanayaka2831
    @rashmidasanayaka28318 ай бұрын

    Dawasen bagayak karanne oyage video balana eka..❤❤❤❤

  • @WolfyVlogs

    @WolfyVlogs

    8 ай бұрын

    ❤️

  • @SaraNgA_DiLshaN
    @SaraNgA_DiLshaN9 ай бұрын

    💖💖

  • @isurutharanga9528
    @isurutharanga95289 ай бұрын

    ❤❤❤❤

  • @D-OSHADA
    @D-OSHADA9 ай бұрын

    😌💖💖

  • @user-pj2jv3bi9e
    @user-pj2jv3bi9e5 ай бұрын

    Akke oyge kisim loku kamk na lassanta video ekh karanw oya balanne hari asai mm hari kamththel balnne bs jp oya dnnetam parimen

  • @WolfyVlogs

    @WolfyVlogs

    4 ай бұрын

    ආදරෙයි

  • @ureshamadushani2619
    @ureshamadushani26199 ай бұрын

    ❤️❤️❤️❤️

  • @chalanirandima8909
    @chalanirandima89099 ай бұрын

    Ammo dala❤️😂

  • @WolfyVlogs

    @WolfyVlogs

    9 ай бұрын

    5ක් බලාගන හිටියා upload වෙනකල් 😥

  • @oshi426
    @oshi4268 ай бұрын

    අම්මෝ හිතාගන්න පුළුවන් ඔයාලට කොච්චර අමාරුද කියලා අපි කොලඹ ඉදලා වැලිමඩට ඇවිල්ලා අන්තිමේදී බයික් එකෙන් බැහැගන්න බැරිවුණා කොන්දේ අමාරුවට ඒ වුනාට ගමන් සුන්දරයි පරිස්සමෙන් ඔය දෙන්නා ආදරෙයි දෙන්නටම❤️

  • @WolfyVlogs

    @WolfyVlogs

    8 ай бұрын

    ❤️❤️

  • @flowers2069
    @flowers20699 ай бұрын

    යන්තන් ව්ලොග් එක දාලා❤

  • @ayeshakaushalya4601
    @ayeshakaushalya46019 ай бұрын

    Oyala dennage adare hamadama me wagema tyenna ona adarei❤

  • @WolfyVlogs

    @WolfyVlogs

    9 ай бұрын

    ❤️❤️

  • @SaraNgA_DiLshaN
    @SaraNgA_DiLshaN9 ай бұрын

    Google map බලන් ජීවිතේට ගමනක් යන්න හොද නෑ අක්කේ 😂

  • @WolfyVlogs

    @WolfyVlogs

    9 ай бұрын

    😥

  • @Vlogsd907
    @Vlogsd9079 ай бұрын

    🌝❤️

  • @w.a.l.d.vijeasuriya4187
    @w.a.l.d.vijeasuriya41878 ай бұрын

    එඩිසන් බන්ගලෝ එහෙම ගියානම් මරු

  • @SadisKumara-rm1ec
    @SadisKumara-rm1ec9 ай бұрын

    Stay safe, always like u both

  • @WolfyVlogs

    @WolfyVlogs

    9 ай бұрын

    ❤️

  • @traveling2202

    @traveling2202

    9 ай бұрын

    Yakage padipala para thmai ara short cut eka.. wassa welawe eke yanna ba..

  • @user-km7in5zj9p

    @user-km7in5zj9p

    9 ай бұрын

    ​​@@traveling2202මට හිතුනා ඒක වෙන්න ඇති කියල වෙලාවට මෙයාලා ගියෙ නැත්තෙ

  • @achinimanathunga7356
    @achinimanathunga73569 ай бұрын

    Akke oyage game punahela alla gawa dan lassana hotel akak hadala ,akath gihin video akak karanna hangichcha thanak akath❤❤❤

  • @WolfyVlogs

    @WolfyVlogs

    9 ай бұрын

    Balamuko time ekak set unoth

  • @LankanCookingBoy
    @LankanCookingBoy9 ай бұрын

    Haiii Akka❤

  • @squidwarm7034
    @squidwarm70349 ай бұрын

    ammo ammo video ek dala adlei denntm dnkn bln htye❤❤❤❤

  • @user-km7in5zj9p
    @user-km7in5zj9p9 ай бұрын

    පරිස්සමෙන් යන්න අම්මෝ එච්චරයි 😊❤

  • @WolfyVlogs

    @WolfyVlogs

    9 ай бұрын

    ❤️

  • @supunchathuranga577
    @supunchathuranga5778 ай бұрын

    Oyage kalin video eka balala thama apith othenata giye...

  • @WolfyVlogs

    @WolfyVlogs

    8 ай бұрын

    ❤️❤️

  • @travelwithrish1407
    @travelwithrish14078 ай бұрын

    Ohoma girl friend labunanm maru . ❤❤❤ awidinna asa hama kollektama...😮😮

  • @WolfyVlogs

    @WolfyVlogs

    8 ай бұрын

    ❤️

  • @Paveeshawellalage
    @Paveeshawellalage9 ай бұрын

    බඹර කන්ද ලග ගෙවල් තියෙන මං 😊❤ ආසයි ඕම එනවා දකිද්දි❤

  • @WolfyVlogs

    @WolfyVlogs

    9 ай бұрын

    ❤️

  • @SaNa_Official_
    @SaNa_Official_9 ай бұрын

    ඒක තමයි vlog දාන්න පරක්කූ උනේ 😁

  • @Crickott
    @Crickott9 ай бұрын

    Google maps eke settings hadanna puluwan podi parawal penne nathi wenna. E option eka dagena yanna

  • @supunsandamal2635
    @supunsandamal26359 ай бұрын

    Video akak danakan balan hitiye

  • @WolfyVlogs

    @WolfyVlogs

    9 ай бұрын

    5ක් බලාගන හිටියා upload වෙනකල් 😥

  • @indikakrishantha6306
    @indikakrishantha63069 ай бұрын

    Aparade Ara paren yannane thibune. Eka yakage padipela para eka lassana parak

  • @indikakrishantha6306

    @indikakrishantha6306

    9 ай бұрын

    Ayeth dawasaka e paren yana video ekak karanna

  • @ruchirapramod9036
    @ruchirapramod90369 ай бұрын

    බුදු අම්මෝ මන් හිතුව පටන්ගද්දිම යකාගෙ පඩිපෙල පාර පෙන්නයි කියල.ඕකට තමයි devils stair case kiyana para. බුදු අම්මේ ඕකෙ ගියානම් පැය3ක්වත් යනව.නික ඕකෙ පාරක් නෙමෙයි පඩිපෙලක් බැහැල තමයි බයික් එකේ යන්න වෙන්නෙ. අනිවාරෙන් ඔයාල අතරම්න්වෙනව ඕකෙ ගියානම්🥲🥲

  • @WolfyVlogs

    @WolfyVlogs

    9 ай бұрын

    අම්මො වෙලාව තමා එහෙනම්

  • @indikaroshan785
    @indikaroshan7857 ай бұрын

    Oyalage pera pinata ara pare giye naththe devilstair wesse bike ekakin yanawa kiyanne maranayak

  • @Omayadewmini0907
    @Omayadewmini09079 ай бұрын

    අම්මෝ දාලා අැති යන්තම් 🙂

  • @WolfyVlogs

    @WolfyVlogs

    9 ай бұрын

    පැය 5ක් බලාගන හිටියා upload වෙනකල් 😥

  • @Omayadewmini0907

    @Omayadewmini0907

    9 ай бұрын

    @@WolfyVlogs අක්කයි අයියයි පරිස්සමින් යන්ඩෝ විඩියො දාන්න පුලුවන් වෙලාවට 💗🙂

  • @neelkulathilaka3304
    @neelkulathilaka33044 ай бұрын

    siyalu de soodaanam karannam

  • @MaleeshaHe
    @MaleeshaHe9 ай бұрын

    ඒ පාරට තමයි යකාගේ පඩිපෙළ කියන්නේ.

  • @leesa6558
    @leesa65589 ай бұрын

    ai oyala insta 360 eken vlog danne natte

  • @Globetrotter________
    @Globetrotter________9 ай бұрын

    Oya giye yanna tiyana lassanama paare

  • @WolfyVlogs

    @WolfyVlogs

    9 ай бұрын

    Ou❤️

  • @dilandhanuka232
    @dilandhanuka2329 ай бұрын

    ඔයාලට කරන්න තිබ්බේ නුවරඑළියෙන් වැලිමඩ පාරේ එද්දි හම්බ වෙනවා කැප්පෙටිපොළ town එක.අන්න ඒ කැප්පෙටිපොළ town එකෙන් නුවරඑළියේ පැත්තේ ඉඳන් එද්දි වමට හරවන්න පාරක් තියෙනවා ඒකත් main road එකක්.ඒ පාරේ ඔයාලා ඇවිල්ලා තිබ්බනම් කෙලින්ම වැටෙන්නේ බොරලන්ද හරහා හපුතලේ town එකට.එහෙමම හපුතලේ town එකෙත් පහලට දාලා එහෙමම යන්න තිබ්බේ බඹරකන්දට.මම ඔය කියපු පාර ලේසි ඔක්කොම main road නිසා කිසි අවුලක් නැතුව යන්න තිබ්බා එහෙනම්.ඔයාලා ඔය වැඩියෙන් 20 km ක් විතර වටයක් ගහලා අපරාදේ.ආයේ දවසක එනවනම් මම මේ කියපු විදියට යන්න.කිසිම අවුලක් නෑ පාර ඔක්කොම main road නිසා

  • @WolfyVlogs

    @WolfyVlogs

    9 ай бұрын

    හරී

  • @user-hx2wz9kh7d
    @user-hx2wz9kh7d9 ай бұрын

    ජිවතය පුලුවන් කාලෙ ඇති වෙන්න ව්දින්න ඔනි නන්ගි ....❤❤❤

  • @WolfyVlogs

    @WolfyVlogs

    9 ай бұрын

    Ou anee

  • @bhagyasendanayake3114
    @bhagyasendanayake31149 ай бұрын

    Hemadama bank eke weda karana gaman balanawa vlogs Daily puluwan nam danna Apith aware sri pade yanna inne 28th Parissamin dennam jaya wewa

  • @WolfyVlogs

    @WolfyVlogs

    9 ай бұрын

    Thanks hode❤❤

  • @last2shot760
    @last2shot7609 ай бұрын

    Oya denna couple ekada aiyai nangi da akke dewidiyatama galapenawa parissamata inna Dennama❤

  • @WolfyVlogs

    @WolfyVlogs

    9 ай бұрын

    Husband wife

  • @last2shot760

    @last2shot760

    9 ай бұрын

    Sorry akke danne nathi hinda ahuwe

  • @DilhaniWinalasooriya
    @DilhaniWinalasooriya2 ай бұрын

    😂

  • @ranidudinushan2901
    @ranidudinushan29019 ай бұрын

    යාකාගේ පඩිපෙල යන්න එපැයි 😊❤

  • @VajiraWijesinghe-
    @VajiraWijesinghe-9 ай бұрын

    oya yakage padipelata yana para okeyanna amaruei wessa welawata 😄

  • @Deshan-oj6wn4rx3i
    @Deshan-oj6wn4rx3i9 ай бұрын

    අපේ පැත්ත

Келесі