Nuwara Ahasama (නුවර අහසම) - Prasad Induruwage | Official Music Video

Ойын-сауық

Nuwara Ahasama (නුවර අහසම) - Prasad Induruwage | Official Music Video
Connect with Echo Entertainment:
👉 bit.ly/SubscribeEchoEntertain...
Artist : Prasad Induruwage
Lyrics & Music: Sameera Weerasinghe
Audio Production: Busy Bee Studios
Director: Tharindu A Wimalaweera
Story: Sameera Weerasinghe
Dop Asstistant: Pasindu Chamod
Production Manager: Viduravi Liyanage
Editor / Colorist: Pasindu Chamod
Video Production: ADWIZARD
Cast: Prasad Induruwage, Piumi Purasinghe, Geethmi Rajapaksha, Uvidu Ravihara
Song Lyrics:
වසාගෙන මුලු නුවර අහසම හෙලු වැහි අතරේ
දන්නේ නැතුවම කදුළු බිදුවක් ඇස අගින් වැටුනේ
තවම යන එන විටදි ඈ සමගින් අපේ පාරේ
අදත් දැනෙනවා ඔබේ සුවදක් වළාකුළු බැම්මේ
වීදියක් වීදියක් ගානේ ඇවිද ගිය කාලේ
ප්‍රේමයක් මේ තරම් ගැඹුරුයි කියා නෑ දැනුනේ
දේනෝදාහක් ඇවිද ගියමුත් නුවර මං ඔස්සේ
අදත් තියනවා ඔබේ පා සටහන් හිතක් අස්සේ
පිච්ච මල් පොකුරක් අතින් ගෙන වැන්ද දළදාවේ
පැතුවේ නෑ අපි අපේ වෙන්නට හුගක් අය වාගේ
ඉරණමට ඉඩ දෙන්න සිදුවූ අපේ ආදරයේ
ගැඹුර දන්නෑ නිහඬ ඇයි මහා නුවර වැව වාගේ
වසාගෙන මුලු නුවර අහසම හෙලු වැහි අතරේ
දන්නේ නැතුවම කදුළු බිදුවක් ඇස අගින් වැටුනේ
තවම යන එන විටදි ඈ සමගින් අපේ පාරේ
අදත් දැනෙනවා ඔබේ සුවදක් වළාකුළු බැම්මේ
Follow Echo Entertainment on Social Media:
Facebook: / echomusicent
TikTok: / echoentertainmentmusic
Instagram: / echoentmusic
© Echo Entertainment 2023
#NuwaraAhasama #PrasadInduruwage #AshanFernando #SinhalaNewSongs #SinhalaSongs

Пікірлер: 90

  • @HansiChain
    @HansiChain Жыл бұрын

    ලස්සනම මතක තියෙන්නේ නුවර...all the best boy

  • @user-li3ry6qb8r
    @user-li3ry6qb8r5 ай бұрын

    නුවර නම් පිස්සුවක් අනේ කියන්න වචන නෑ ඒ තරම් හිතට දැනෙනවා

  • @sewwandipanampitiya
    @sewwandipanampitiya7 ай бұрын

    හිත රිදෙන වචන . අාදරණීය නුවර ❤

  • @imali1233
    @imali1233 Жыл бұрын

    හරිම ලස්සනයි මල්ලී. කියන්න වචන නෑ. බලන්න ගත්තම නවත්ත ගන්න බෑ ඒ තරමට හිතට වදින සින්දුවක්. සුභ පතනව මල්ලී ඔයාට හදවතින්ම. තව ලස්සන නිර්මාණ කරන්න ලැබේවා..!💐

  • @s.nilukshan7929
    @s.nilukshan7929 Жыл бұрын

    අක්කලාට ලයින් කරන මල්ලිලාට උපහාරයක් වේවා . 💔🙂 සුපිරියක් ප්‍රසාද් අයියේ ♥️🥰

  • @samadhinisansala4745
    @samadhinisansala4745 Жыл бұрын

    ලස්සනයි සිංදුව.congratulations 🎉❤

  • @nisanthakuma4450
    @nisanthakuma4450 Жыл бұрын

    අද ඉස්සර වෙලාම බලන අය කෝ මේ පැත්තට 😁😁😁♥️♥️♥️

  • @pasinduchamod
    @pasinduchamod Жыл бұрын

    නුවර අහසම 🥺❤ ආසාවෙන් Edit කරපු සින්දුවක්..❤

  • @pradeepkalum982

    @pradeepkalum982

    Жыл бұрын

    Oyage song eka patta lassanai malli mama sircut eke ayiya mawa mathakaida

  • @roshandamith8779
    @roshandamith8779 Жыл бұрын

    මල්ලීගේ ලස්සන වැඩක්...තව ලස්සන වැඩ කරන්න....අපි හැමදාම ඔයා එක්ක ඉන්නවා....❤️❤️❤️❤️

  • @thamodhmadushan5823
    @thamodhmadushan5823 Жыл бұрын

    Sinduwa niyamai ❤❤❤❤❤❤

  • @Hidden_traveler93
    @Hidden_traveler937 ай бұрын

    ❤ ලස්සන වචන ටිකක්. කාලෙකින් පියුම් දැක්කේ. තාමත් ඒ කාලේ වගේමයී

  • @shamethheshron8490
    @shamethheshron8490 Жыл бұрын

    Uniform ekata e dawas wala wagemai machan❤️ niyami

  • @WadeeshaBandara-fq4sk
    @WadeeshaBandara-fq4sk Жыл бұрын

    වීදියක් වීදියක් ගානේ ඇවිද ගිය කලේ...... 🌹 ප්‍රේමයක් මේ තරම් ගැඹුරුයි කියා නෑ දැනුනේ..... 🌹 දෙනෝදාහක් ඇවිද ගිය මුත් නුවර මන් ඔස්සේ...,.. 🌹 අද තියෙනවා ඔබේ පා සටහන් හිතක් අස්සේ........ ලස්සනයි, නියම වැඩක් ඔබට සුභ පැතුම්. 👍🌹🌹🌹🌹

  • @athulaajith
    @athulaajith Жыл бұрын

    Marama lassani malli.......kiyanna wachana na Mata......

  • @madusanigamage908
    @madusanigamage908 Жыл бұрын

    ලස්සනයි සිංදුව good luck 👍ජය වේවා .💕

  • @user-nh3ps1pv6b
    @user-nh3ps1pv6b Жыл бұрын

    හරිම ලසන්නයි ..පුතා ඔයාට සුභ අනාගතයක් වේවා මේක ගොඩාක් ගොඩාක් ම හිට් අනිවාර්යයෙන්ම ගොඩාක් හිට්වෙනවා..ජය වේවා පුතේ..❤

  • @EchoEntertainment

    @EchoEntertainment

    Жыл бұрын

  • @kavishkasithum5939
    @kavishkasithum5939 Жыл бұрын

    සුපිරි ඇැ

  • @chandanaprasad8481
    @chandanaprasad8481 Жыл бұрын

    සුභ පැතුම් මගේ පුතා හරිම ලස්සන ගීතයක් 👍

  • @dusspiproduction4176
    @dusspiproduction4176 Жыл бұрын

    Spiri Ben sinnduwa❤❤❤❤❤❤

  • @mihisewana-279
    @mihisewana-279 Жыл бұрын

    හොඳම හොඳ වැඩක් සුබ කාලය පටන් ගත්තා කියලා මට හිතෙනවා අනිවාර්යයෙන්ම ඉදිරියට යනවා රඟපාන්නත් පුළුවන් කියලා මට හිතෙනවා සුභ පතනවා

  • @amandisachethani1250
    @amandisachethani1250 Жыл бұрын

    Prasad 🥺malliya,Good luck😍😍Godak Lassanai ❤️🌼

  • @musiclk283
    @musiclk283 Жыл бұрын

    හිත නිවෙන song එකක්❤❤❤

  • @danushkamadusanka1076
    @danushkamadusanka1076 Жыл бұрын

    Beautiful song...good luck miduna malli

  • @arunaudaramangala6841
    @arunaudaramangala6841 Жыл бұрын

    අම්මෝ කොල්ලා යකෝ පට්ට සතුටුයි ජය වේවා මල්ලියා

  • @l.l.tharangani240
    @l.l.tharangani240 Жыл бұрын

    Superb.. situation ekatama hariyana voice eka.👍good luck brother. Thawa nirmana karanna.

  • @pamodajayasundara39
    @pamodajayasundara397 ай бұрын

    මාරම ලස්සනයි නේ 🥺❤

  • @niromisurangika6313
    @niromisurangika6313 Жыл бұрын

    පැතුවෙ නෑ අපි අපේ වෙන්නට හුගාක් අය වගේ ❤❤❤❤💔💔💔

  • @PriyaMusic__
    @PriyaMusic__ Жыл бұрын

    Prasa 😍 Jaya wewa ❤️👌🏻

  • @Chooty2677-mq9kk
    @Chooty2677-mq9kk Жыл бұрын

    Yoo

  • @janakaharshani2725
    @janakaharshani2725 Жыл бұрын

    ඉඩුරුවගෙ දොන් ප්‍රසාද් ...ඔහොම යන් මල්ලි......මාර ලස්සනඉ හොදෙ....

  • @PathumChathuranga-zz4ys
    @PathumChathuranga-zz4ys Жыл бұрын

    Danata 50 parak witra ahuwa midu putha..lassana wachna ekka lassanata karla tiyenwa..suba patanwa tawa issarahata tawa ewa krnna..❤️❤️❤️

  • @user-db5bz5nc7h
    @user-db5bz5nc7h Жыл бұрын

    Lassanai song eka okkoma beluwa ❤

  • @yohantheekshana9028
    @yohantheekshana9028 Жыл бұрын

    E ape Aiya

  • @sachindushshantha1874
    @sachindushshantha18746 ай бұрын

    W0w githmme ft❤❤

  • @nawodiduwara9939
    @nawodiduwara9939 Жыл бұрын

    Marama lassanyi gud lak❤❤❤❤

  • @SabithaKaumari-jr6xk
    @SabithaKaumari-jr6xk Жыл бұрын

    හරිම ලස්සනයි පුතේ ඔයාට ගොඩක් තවත් මේ වාගේ සිංදු කියන්න ලැබේවා බුදු සරණයි❤❤❤❤

  • @user-nh3ps1pv6b

    @user-nh3ps1pv6b

    Жыл бұрын

  • @pradeepkalum982
    @pradeepkalum982 Жыл бұрын

    Mama sircut eke ayiya harima lassanai. Malli

  • @nirmalperera8034
    @nirmalperera8034 Жыл бұрын

    Lassani ✨🤗✨

  • @nadeejakalani-kw7tk
    @nadeejakalani-kw7tk Жыл бұрын

    Congratulations aiye❤😊 super song ekak 😍😘

  • @inokachandrsena9610
    @inokachandrsena96108 ай бұрын

    හරිම ලස්සන වචන වීඩියෝ එක අහම්බෙන් හම්බුනෙ ලස්සනයි සිංදුව❤

  • @banumadushan8971
    @banumadushan8971 Жыл бұрын

    Niyamai ❤

  • @kalpam
    @kalpam5 ай бұрын

    Wow

  • @DhanukaHarshana
    @DhanukaHarshana Жыл бұрын

    සුපිරි වැඩක් මිදු අයියා .. ආදරෙයි ❤ ඉස්සරහට තව ඒවා ඔනෙ 🎉❤

  • @sumedhawimalaweera6307
    @sumedhawimalaweera6307 Жыл бұрын

    Hoda wadak patta good luck ❤

  • @EchoEntertainment

    @EchoEntertainment

    Жыл бұрын

  • @uviya3965
    @uviya3965 Жыл бұрын

    ජය❤🎉

  • @niromisurangika6313
    @niromisurangika6313 Жыл бұрын

    දෙයියනේ 😢😢😢😢

  • @dinkle2462
    @dinkle2462 Жыл бұрын

    Lassanai 💗

  • @user-yb7tq3uv9m
    @user-yb7tq3uv9m Жыл бұрын

    Great work ayye. Congratulations ❤

  • @Spiderman-zw4km
    @Spiderman-zw4km Жыл бұрын

    " පිච්ච මල් පොකුරක් අතින් ගෙන වැඳ දළදාවේ...... පැතුවේ නෑ අපි අපේ වෙන්නට හුඟක් අය වගේ....... " නියමයි, ලස්සන වචන. 👍👍

  • @MaheshPitawala-nv3ti
    @MaheshPitawala-nv3ti Жыл бұрын

    ඒකනම් මරු ආ.. ❤️

  • @EchoEntertainment

    @EchoEntertainment

    Жыл бұрын

  • @januthenabadhu6532
    @januthenabadhu6532 Жыл бұрын

    💐💐💐😍😍😍

  • @deepalwije
    @deepalwije Жыл бұрын

    GREAT WORK!!!.....

  • @dinukbentharage2809
    @dinukbentharage2809 Жыл бұрын

    ❤❤❤

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 Жыл бұрын

    ලස්සනයි අපේ නුවර ...ගීතයත් ලස්සනයි 💗🎶🎶

  • @EchoEntertainment

    @EchoEntertainment

    Жыл бұрын

  • @nilupulthennakoon9901
    @nilupulthennakoon9901 Жыл бұрын

    Nice one brother❤ Good luck✌️

  • @qnetmobile2696
    @qnetmobile2696 Жыл бұрын

    Congratulations aiya....❤❤❤❤🎉🎉

  • @EchoEntertainment

    @EchoEntertainment

    Жыл бұрын

  • @TIMOCEAN12345
    @TIMOCEAN12345 Жыл бұрын

    සුපිරි ❤

  • @EchoEntertainment

    @EchoEntertainment

    Жыл бұрын

  • @rvathilarajapakse5042
    @rvathilarajapakse5042 Жыл бұрын

    ❤❤

  • @hansakaprabashwara6264
    @hansakaprabashwara62648 ай бұрын

    Ahamben ahapu marama lassana sinduwak

  • @heshankalpasachintha4814
    @heshankalpasachintha4814 Жыл бұрын

    Lassanai 😘❤️🥰

  • @theslexploresonalimbulana
    @theslexploresonalimbulana8 ай бұрын

    🥰🥰🥰🥰❤️❤️❤️❤️

  • @madhshanka
    @madhshanka Жыл бұрын

    Piyumi ගොඩක් කාලෙකින් ❤

  • @lahirumadusanka281
    @lahirumadusanka281 Жыл бұрын

    🎉❤

  • @lilibp576
    @lilibp576 Жыл бұрын

    ❤❤🎉

  • @bimsara_chandimal
    @bimsara_chandimal Жыл бұрын

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV Жыл бұрын

    😍😍😍😍😍 **පියුමි**

  • @EchoEntertainment

    @EchoEntertainment

    Жыл бұрын

  • @user-ho1si8kp3o
    @user-ho1si8kp3o Жыл бұрын

    geeshu❤

  • @EchoEntertainment

    @EchoEntertainment

    Жыл бұрын

  • @shalikamusic3862
    @shalikamusic3862 Жыл бұрын

    Mru ❤

  • @EchoEntertainment

    @EchoEntertainment

    Жыл бұрын

  • @hansipatikkibycicle7789
    @hansipatikkibycicle7789 Жыл бұрын

    Lassanai ❤💕😘

  • @EchoEntertainment

    @EchoEntertainment

    Жыл бұрын

  • @EchoEntertainment

    @EchoEntertainment

    Жыл бұрын

  • @nimilavimukthi9861
    @nimilavimukthi9861 Жыл бұрын

    මේ නිලියගෙ නම මොකක්ද..ඉස්සර.හිටියා නේ එයා ගොඩක් ෆිල්ම්ස්වල එහෙම

  • @EchoEntertainment

    @EchoEntertainment

    Жыл бұрын

  • @chalu7764

    @chalu7764

    8 ай бұрын

    Piyumi purasingha

  • @nusharaaluwihare6053
    @nusharaaluwihare6053 Жыл бұрын

    Piumi lassanai. Alia bhatt wage. Aya ragapanna enna.

  • @RIVIKA_OFFICIAL_BUS
    @RIVIKA_OFFICIAL_BUS Жыл бұрын

    අදත් ගැම්මක් තමයි 😊❤

  • @KapilaPasqual-tt3dc
    @KapilaPasqual-tt3dc Жыл бұрын

    සුපිරි ❤

  • @EchoEntertainment

    @EchoEntertainment

    Жыл бұрын

    Thank you ❤

  • @ayomadangallage8594

    @ayomadangallage8594

    Жыл бұрын

    පුදුම ලස්සනයි ..🤗🤗🤗❤️❤️..අහන්න තනියම .විෂුවල් එකත් පුදුම ලස්සනයි .

Келесі