Nugasewana -Chefනුගේ | 2022-04-12|Rupavahini

Ойын-сауық

Watch More : bit.ly/3ejZQRB
© 2022 by @Sri Lanka Rupavahini
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
Follow on:
Official website - www.rupavahini.lk
Official Facebook Page - / srilankarupavahini
Official Instagram Page - / sri_lanka_rupavahini
Official Twitter Page - / rupavahinitv
Official KZread Channel - kzread.info...
Rupavahini Music Channel - kzread.info?su...
Rupavahini Educational Channel - kzread.info_...

Пікірлер: 51

  • @nishadiwijesinghe5488
    @nishadiwijesinghe54882 жыл бұрын

    පුදුමාකාර ආදර ගවුරවයක් ඇති වෙන්නෙ ඔබතුමා දකින විටදි..🙏❤කතා කරන සියලු වචනයක්ම බොහෝමත්ම වටිනවා.. දූ කියා හරිම දයාබරව ආමන්ත්‍රණය කරන විදිය අසන අපේත් හිත පිරෙනවා..🙏❤ඔබතුමා පිසින ආහාර වලට ආදරය, මයිත්‍රීය එකතු කරන තරමේ පැහැදීමෙන් , මුලු හදවතින්ම මං ආශිර්වාද කරන්නේ..., උතුම් වූ තුණුරුවනේ ආශිර්වාදයෙන් නීරෝගීභාවය තව තවත් වර්ධනය වේවා..🙏 ආයුශ බොහෝ වේවා..🙏❤ සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා..🙏❤💐 ඔබතුමා මහඟු සම්පතක්..මුලු ලෝකෙටම..!!!❤🙏 සතුටින් ඉන්න හැමදාමත් පියාණෙනි..!!!❤🙏❤ තෙරුවන් සරණයි.. උතුම් වූ විශ්වයේ..ස්වභාවධර්මයේ ආශිර්වාදය ලැබේවා..🙏❤💐

  • @kfckfc2576

    @kfckfc2576

    2 жыл бұрын

    Supawedde piyanane obtumat thruwan sarany dewe pihitay subama subs alut auroral wewa fergau lebewa

  • @ranjanieweerasinghe5995
    @ranjanieweerasinghe5995 Жыл бұрын

    බොහොම ස්තුති ඔබතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලය ta සතුටුයි බොහොම සතුටුයි 🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹❤❤🙋

  • @npathma9830
    @npathma9830 Жыл бұрын

    බොහොම ස්තුතියි ඔබතුමාට

  • @lanka9041
    @lanka9041 Жыл бұрын

    මට නම් විනාඩි 15යි යන්නේ. හාල් හෝ දලා දියකිරි මිටිකිරි වලට පදමට ලුණු දාලා එකටම රයිස් කුකර් එකට දාලා ඔන්කරනවා. (Malti cooker ). කට්ට සම්බෝල හදන්නත් කලින් කිරිබත ලෑස්තියි. හොදින් කිරි පැහෙන නිසා තෙත් ගතියකුත් නෑ. ඉක්මනට නරක් වෙන්නෙත් නෑ. දවසක් උනත් තියා ගන්න පුළුවන්.

  • @somalathaamadoruge6519
    @somalathaamadoruge65194 ай бұрын

    කිරි ටිකට ලුනු ටිකක් දාලා වෙනමහොදට නටවාගෙන ඉදුනු බතට දැම්මානම් ඔච්චර වෙලා යන්නේ නැහැ. උදේ කිරිබත් හවසටත් කන්න පුලුවන්.❤❤

  • @wow2337

    @wow2337

    2 ай бұрын

    Good idea. Thanks

  • @deepthiveryniceresipethank5159
    @deepthiveryniceresipethank5159 Жыл бұрын

    Harema රසවත් කෑමක් බොහොම istute oebatumata petarata ena aepeta බොහොම aegayak .

  • @dilurajapakshe3998
    @dilurajapakshe3998 Жыл бұрын

    godak watina vedio ekak rata inna mata nam godaak watinawa. bohoma sthuthiy oba thumata.

  • @CookwithJay
    @CookwithJay Жыл бұрын

    නිවේදිකාවගෙ හිනාව 😘

  • @pinidumethmila485

    @pinidumethmila485

    Жыл бұрын

    ow bo niyama hinawa😘😘😘😗☺😚

  • @renukakaranappulige
    @renukakaranappulige2 ай бұрын

    Bohoma sthutie oba thumata adarei hamadamath.teruwan saranai❤❤❤

  • @sujijaya451
    @sujijaya4513 ай бұрын

    Thank. You

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi87762 жыл бұрын

    බුදුසරණයි දීර්ඝායුෂ ලැබේවා පබිලිස් මහතාට 🙏❤

  • @suddahewageshanthapriyalal9999
    @suddahewageshanthapriyalal9999 Жыл бұрын

    Thanks

  • @wasanthamanel1705
    @wasanthamanel1705 Жыл бұрын

    Thankyou

  • @preetinanayakkara1818
    @preetinanayakkara18182 жыл бұрын

    Great

  • @FAFA-cr3oe
    @FAFA-cr3oe11 ай бұрын

    Thank you so much sir 🇦🇪

  • @sriyanisonny4772
    @sriyanisonny47722 ай бұрын

    Thanks sir bs jp

  • @Karunarathna-ob3ho
    @Karunarathna-ob3ho2 ай бұрын

    පබිලිස් තුමණි කිරහොද්දසහ තැම්බුම්හොද්ද කදිමෙට හදන අයුරු කියාදෙන්න ඹබට තෙරුවන්සරනයි.

  • @lakminialuthgedara1231
    @lakminialuthgedara12316 ай бұрын

    Good

  • @sheleerosh100
    @sheleerosh100 Жыл бұрын

    Math mehemai heduwe...mage adupaduth hadagatta oba thumage video eken...🙏

  • @user-dc7et6qu7o
    @user-dc7et6qu7o7 ай бұрын

    අපිත් හැදුවා රසම රසයි❤❤😊😊

  • @lasanthikajayasinghe4747
    @lasanthikajayasinghe4747 Жыл бұрын

    👍👍❤️

  • @ranjanieweerasinghe5995
    @ranjanieweerasinghe59956 ай бұрын

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @nimashafernando2203
    @nimashafernando2203 Жыл бұрын

    ❤️

  • @user-qe5fm4to8k
    @user-qe5fm4to8k6 ай бұрын

    🙏

  • @ashikaganga3533
    @ashikaganga3533 Жыл бұрын

    Thanks sir

  • @pinidumethmila485
    @pinidumethmila485 Жыл бұрын

    lankawe hodama chef👌👌👌👨‍🍳👨‍🍳🧑‍🍳

  • @ashikaganga3533
    @ashikaganga3533 Жыл бұрын

    Excellent video

  • @sarojinirathakrishnan466
    @sarojinirathakrishnan466 Жыл бұрын

    Merci 👏👏👏

  • @KusumSilva-dq1wf
    @KusumSilva-dq1wf2 ай бұрын

    API hadannet oya kramayatai. Kusum australia

  • @CookwithJay
    @CookwithJay Жыл бұрын

    අඩෝ මනුලයා ඔහොම නම් බෑ, තාම ගල්කිස්සේ ද වැඩ 😊

  • @pinidumethmila485

    @pinidumethmila485

    Жыл бұрын

    umba dannawada manulayava?

  • @gdhdhcbcbcjccncb
    @gdhdhcbcbcjccncb Жыл бұрын

    Lassana chu patikkek ummma

  • @supunsuranga866
    @supunsuranga8662 жыл бұрын

    ලංකාවේ හොදම කුක් නේත මේ

  • @wow2337
    @wow23372 ай бұрын

    ඇත්තටම නිවේදිකාව ත් නියමයි. ලස්සනට කතා කරන වා..ලස්සනට ජාතික ඇඳුමින් සැරසිලා. හොදයි ! විකාර නෑ.

  • @ajithsilva3233
    @ajithsilva32333 ай бұрын

    Pinsidda wanawa mama Dubai ennae kalpana Kara Kara hitiyae kohomada awruddata kiri bath tikak hadannae kiyala, Hoda walawata mae wadasatahana baluwa, Dan mama kiyapu widiyata kiri bath haduwa niyamata awa pinsidda wanawa oba tumata, Siyalu danatama suba aluth awruddak wawa

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 Жыл бұрын

    Yummy yummy 😋 l like to eat now now 😍

  • @ikcpremalathapremalatha8184

    @ikcpremalathapremalatha8184

    Жыл бұрын

    0

  • @sunilwarnakulsooriya6818
    @sunilwarnakulsooriya6818 Жыл бұрын

    හරිම නිහතමානීයි. දන්නැතිදේට දන්නෑ කියනවා.

  • @suduchutti1419
    @suduchutti1419 Жыл бұрын

    My favourite milk rice yummy

  • @sunilwarnakulsooriya6818
    @sunilwarnakulsooriya6818 Жыл бұрын

    මල්කිව්වේ?

  • @sachithranimanthi9839
    @sachithranimanthi9839 Жыл бұрын

    ඒක මටත් කන්න හිතුනා...පබ්ලිස් මහත්තයා ට දීර්ගායූ වේවා

  • @pasidupeiris3987
    @pasidupeiris39872 жыл бұрын

    Yako gas dipalla. Light nathi welawata rice cooker Ake kohomada yako hadanne

  • @kfckfc2576

    @kfckfc2576

    2 жыл бұрын

    Dergau wewa

  • @warunisamanthika1522
    @warunisamanthika15223 ай бұрын

    Kiri akata lunu daane nadda

  • @gamagerashmikagamagerashmi8737
    @gamagerashmikagamagerashmi8737Ай бұрын

    Mata..prsnyak...bar.a..tiyaddi..kiri..bat..kata..kapanne...na..kiyala...

  • @ayeshapubuduni4058
    @ayeshapubuduni4058 Жыл бұрын

    Monada ane mal qwe

  • @kumudunimangalika6578
    @kumudunimangalika65782 ай бұрын

    Thankyou

Келесі