✝️ Nonstop worship hymns with lyrics | බලවත් ආශිර්වාදාත්මක නමස්කාර ගීතිකා එකතුව | geethika 122

Музыка

මෙහි ඇතුළත් සෑම ගීතිකාවකම හිමිකාරීත්වය මුල් අයිතිකරුවන් සතු වේ. දෙවියන් වහන්සේ එම ගීතිකා දේවරාජ්‍යයට පිදූ සියල්ලන් හට ආශිර්වාද කරන සේක්වා. මෙම ගීතිකාවල කැරෝකේ sgk Sinhala geethika karaoke යන youtube නාලිකාවෙන් ඔබට ලබා ගත හැකිය.
ඒවගේම ඔබගේ නමස්කාරයන් අප වෙත වීඩියෝ කර පැහැදිලි හඬ සමග එවන්න. අප නාලිකාව තුළින් දෙවි දුන්න පසසන්නට ඔබටත් ආරාධනා කර සිටිමු.
0760665206 - only WhatsApp
please subscribe and join us
පහත සඳහන් සියල්ලන් සමග ඔබ සම්බන්ධ වන්න.
🔴Follow the Geethika And Karaoke 🎤 (Taste Of Music) channel on WhatsApp: whatsapp.com/channel/0029Va4b...
🔴සිංහල ගීතිකා facebook page - profile.php?...
🔴කිතුනු අපි facebook group - groups/12379...
🔴ගීතිකා අහන්න එක්වන්න - / @tasteofmusicish
🔴ආශිර්වාදාත්මක දේශනා අහන්න එක්වන්න - / @cgcsrilanka7097
ජීවමාන දෙවි පියාණන්ට නමස්කාර කරන ඔබට උන්වහන්සේගේ නාමය වර්ණනා කිරීමට අවශ්‍ය ගීතිකා වචන සමගින් ඔබට අප ඉදිරිපත් කරනු ලබයි.
මක්නිසාද සෑම දේකටම පිළිතුර ඇත්තේ උන්වහන්සේට කරන නමස්කාරයෙහි ය.
නමස්කාර කරන්නන්ට දෙවියන් වහන්සේ බොහෝ සෙයින් ආශීර්වාද කරනු ලබයි. මොකද ඒ තුළින් අපි නිතරම පසුතැවිලි වෙමින් උන්වහන්සේට ස්තුති ප්‍රශංසා දෙමින් උන්වහන්සේගේ නාමය වර්ණනා කරමින් යේසුස් වහන්සේගේ චරිත ගුණාංග වලට ඒ තුළින් අපිව පරිවර්තනය කරනු ලබයි.
නිතරම අපි උන්වහන්සේට ගීතිකා ගායනා කරමු. දේව වචනය කියවමු. යහපත්දේව දරුවකු වෙමු.
Timecodes
0:00 - අවසන් ලේ බිඳුවත් ගැලුවේ
5:17 - මගේ හදවතේ හැඟුමක් පුරා
11:28 - ප්‍රශංසා දෙමු ප්‍රශංසා දෙමු
15:39 - අඳුර මැදින් එළිය ගලනවා
20:02 - ගියදෝ දුරස් වෙන්න
22:29 - මගේ දිවි පණ නල රකින්නේ
25:32 - වඩින් ශුද්ධ ආත්මෙනී
31:21 - දෙවිඳුනි ඔබගේ ප්‍රේමය
36:06 - මගේ ජීවනයම ඔබවේ
42:50 - සමිදේ ඔබගේ ප්‍රේමය
46:59 - දෙවිවරු ගොඩක් නෑ
49:31 - ලෝකෙට හේවිසි නාද නොවේ
We present to you those who worship the living God the Father with the words of the hymns you need to praise His name.
Because the answer to everything lies in worshiping Him.
God blesses the worshipers abundantly. Because through that we always repent and give thanks to Him and praise His name and through it we are transformed to the character qualities of Jesus.
We always sing hymns to Him. Let's read the word of God. Let's be a good child.
Hope You Like This Video If You Like The Video Please Like it . Share it With Your Friends Also Don't Forget To Subscribe This Channel And Must Press The Bell Icon .
Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976 , allowance is made for ' Fair Use ' for purposes such as criticism , comment , news reporting , teaching , scholarship , and research , Fair use is a permitted by copyright statute that might otherwise be infringing , Non - profit , educational or personal use tips the balance in favour of fair use ...
How Is The Video ? & If You Have Any Questions Please Feel Free To Comment below .
Thanks for choosing this video
Follow me on :
Instagram -
Facebook -
Facebook Page - # profile.php?...
Facebook Group - # groups/12379...
Thanks for watching #cgcsrilanka #sinhalageethika #tasteofmusic
#tasteofmusic #sinhalageethika #cgcsrilanka #kithunugeethika

Пікірлер: 22

  • @annekurera9100
    @annekurera91008 күн бұрын

    ගැලවුම්කාර ජීවමාන දෙවිඳුන්ට Mahimaya වේවා ප්‍රසංසා වේවා ආලේලුයියා 🙏❤😘🙏❤😘🙏❤😘🔥🔥🔥🔥🔥🔥

  • @yaracell2605
    @yaracell26058 күн бұрын

    ආමෙින් ආමෙින් Amen හාලෙලුයා හාලෙලුයා පියානනි ස්තුතිවෙිවා ස්තුතිවෙිවා ස්තුතිවෙිවා හාලෙලුයා පියානනි

  • @KanthiMallika-my7pw
    @KanthiMallika-my7pw9 күн бұрын

    Amen Amen Amen hallelujah hallelujah hallelujah 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ♥️♥️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @ManoranjithKaluarachchi
    @ManoranjithKaluarachchi6 күн бұрын

    Amen amen thank you jesus ආදරෙයි ගොඩාක් ma ඔයාට jesus amen

  • @dishniehirimuthugoda7839
    @dishniehirimuthugoda78398 күн бұрын

    Hallelujah 🙏 🙏 🙏

  • @user-lt4sm4fs8f
    @user-lt4sm4fs8f8 күн бұрын

    Amen amen Thanks JESUS ❤️ thank you rev pastor GOD bless you

  • @wickramasooriyaw.g.s1894
    @wickramasooriyaw.g.s18949 күн бұрын

    ❤❤❤❤❤❤saaamee....gaureweyaa namaskaarayee stuteeyee prasansaawe jeewemaanaa dewedunii jeesunii obhatama pamanii 💞 jeesuuniii. obhgeeenermalaauuu suddherudeereyen seeedeemaapawethrewenawaamaamaaageejeesunii..matesamaaawekamaawedeemaamudhhwaagathjeesuniii...obhtemapamanaiii maagenamaskaareye maaadejeewathweeesetenneedeeeobhy karunaawalnesaamaiii

  • @priyangapriyanga2240
    @priyangapriyanga22409 күн бұрын

    Amen amen hallelujah 🙏

  • @kasthurisujeewa714
    @kasthurisujeewa7148 күн бұрын

    Amen hallelujah

  • @user-he7dc1zl9q
    @user-he7dc1zl9q4 күн бұрын

    ස්තුති me asirwada ya nisa 🙏🙏 amen ❤

  • @TiliniDilrukshi
    @TiliniDilrukshi4 күн бұрын

    Hallelujah ❤❤❤❤

  • @ThiliniDilrukshi-gr7jc
    @ThiliniDilrukshi-gr7jc8 күн бұрын

    Amen mage dewipiyanani

  • @SandharekaSanjeewani
    @SandharekaSanjeewani8 күн бұрын

    Haleeeeluiya

  • @wickramasooriyaw.g.s1894
    @wickramasooriyaw.g.s18949 күн бұрын

    ❤❤❤obhyy..daaathenmaa....geneyannnaaamaaaa.....maageedewepeyaananiii

  • @kasthurisujeewa714
    @kasthurisujeewa71410 күн бұрын

    Amen amen hallelujah

  • @priyanthiweerathunga5618
    @priyanthiweerathunga56188 күн бұрын

    Thank you jeasus ❤️ ilove you god

  • @user-bl6fk4vm9i
    @user-bl6fk4vm9i8 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @samanthisamanthi9184
    @samanthisamanthi918410 күн бұрын

    දෙවියන් වහන්සේ ට ප්‍රශංසා වේවා මහිමය වෙිවා හලේලුයා

  • @wickramasooriyaw.g.s1894
    @wickramasooriyaw.g.s189410 күн бұрын

    ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉💞💞💞💞💞🙏🙏🙏🙏🙏🙏ameenn 💞 Ameenn haleelueeyaa sama gaureweyaa prasansaawe namaskaarayee stuteeyee jeewemaanaa dewedunii jeesunii obhatama pamanii

  • @dayanisumithra9848
    @dayanisumithra98488 күн бұрын

    😢mewage geethika yanawita athmikawA hithata kawadenawa Apiwa dawasen Dawasa jewithYak aruthawath Amanaman alaluluya prese thelord paster

  • @tasteofmusicish

    @tasteofmusicish

    8 күн бұрын

    Praise the lord God bless you

  • @user-dq4co4hs6z
    @user-dq4co4hs6z9 күн бұрын

    හාලේලුයියා ❤🔥🔥🔥🔥🔥🙏

Келесі