Taste Of Music

Taste Of Music

*මෙය තවත් අයට share කරන්න.
දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා.
Taste of Music මෙම නාලිකාව තුලින් ඔබගේ නමස්කාරයට අත්වැලක් වශයෙන් වචන සමග
1.නමස්කාර ගී දැහැන
2. පැරණි ගීතිකා හඳුන්වාදීම
3. නව ගීතිකා හඳුන්වාදීම
4. නමස්කාරයට පුහුණු කිරීම
5. ඔබව නමස්කාරය තුළින් දෙවිඳුන් වෙතට ළං කිරීමට
2020.04 මස ආරම්භ කරන ලද මෙම නාලිකාවට අද දින වන විට 26k+ කණ්ඩායමකට මෙම නාලිකාව ප්‍රයෝජනවත් වීම නිසා පළමුව දෙවිඳුන්ට ස්තුති කරමි. ඒ වගේම අපගේ නාලිකාව හා මෙතෙක් කල් සම්බන්ධ වූ සියලු දෙනාටත් දෙවියන් වහන්සේගේ ආශිර්වාදය නොඅඩුව ලැබේවා. හේතුව නම් කොරෝනා සමයේ ආරම්භ වූ මෙම නාලිකාවේ මූලික කාරණා පහ ඉහත දක්වා ඇත.ඒ වගේම අනාගතවක්තෘ ගරු කිංස්ලි දේවගැතිතුමාගේ ආශිර්වාදයද මෙම ගීතිකා මඟින් ඔබට නිදහස් වේ. ඒ වගේම මෙම නාලිකාව තුලින් අප නාලිකාවට ලැබෙන්නා වූ සියල්ලෙහි දසයෙන් කොටස CGC දර්ශනය වෙත යොමු කරනු ලබයි. එබැවින් ඔබ සියල්ලෝ ආශිර්වාද කණ්ඩායමක් බව විශ්වාස කරන්න.
ඉදිරියටත් මෙම නාලිකාව වැඩි දියුණු කරමින් ඔබ වෙත ඒමට සූදානම්ව සිටිමු.
මෙම නාලිකාව තවත් අයට හඳුන්වා දෙන්න.
Like කරන්න share කරන්න
Subscribe කරන්න.
ඔබ සියලු දෙනාටම ජේසු පිහිටයි.

Пікірлер

  • @malanimalani3281
    @malanimalani328119 сағат бұрын

    ආමේන් ආමේන් ආමේන් ආලෙලූයිය ජෙසූනි ඔබට🙏🙏🙏🙏🙏

  • @romamendis3116
    @romamendis311619 сағат бұрын

    Amen hallelujah❤❤❤❤

  • @kasthurisujeewa714
    @kasthurisujeewa71420 сағат бұрын

    Amen amen amen hallelujah

  • @malanimalani3281
    @malanimalani328122 сағат бұрын

    ආමේන් ආමේන්

  • @user-lt4sm4fs8f
    @user-lt4sm4fs8fКүн бұрын

    Amen amen Praise the LORD thanks rev pastor GOD bless you & your loved ones

  • @ThiliniDilrukshi-gr7jc
    @ThiliniDilrukshi-gr7jcКүн бұрын

    Amen 🙏 hallelujah

  • @user-dq4co4hs6z
    @user-dq4co4hs6zКүн бұрын

    හාලේලුයියා 😢🙏🙏🙏🙏🙏

  • @user-dq4co4hs6z
    @user-dq4co4hs6zКүн бұрын

    ආමෙින්

  • @dishniehirimuthugoda7839
    @dishniehirimuthugoda7839Күн бұрын

    Hallelujah 🙏 🙏 🙏

  • @romamendis3116
    @romamendis3116Күн бұрын

    Amen hallelujah❤❤❤❤

  • @user-jx9wl4tt2z
    @user-jx9wl4tt2zКүн бұрын

    Siyalumà.gaurawayada.mahimayada.seyalu.prasansawada.mage.adara.sudatmayanan.wahansetama.wewa.amen❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @deepawijesinghe1727
    @deepawijesinghe1727Күн бұрын

    Amen amen ❤❤

  • @qcellcell8739
    @qcellcell8739Күн бұрын

    ❤❤❤❤❤❤

  • @priyangapriyanga2240
    @priyangapriyanga2240Күн бұрын

    Amen amen 🙏🙏 hallelujah

  • @indranijohnson639
    @indranijohnson639Күн бұрын

    Prease the lord Amen 🙏

  • @user-hv8gj4es4z
    @user-hv8gj4es4zКүн бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏 amen

  • @sudarma7855
    @sudarma7855Күн бұрын

    සරන හා ශක්තිය දෙවිදුනි ඔබමය.

  • @gunawathi8807
    @gunawathi8807Күн бұрын

    Amen

  • @ngpriyanthi5093
    @ngpriyanthi5093Күн бұрын

    Amen jesuni, ❤

  • @deepthifernando6805
    @deepthifernando6805Күн бұрын

    Lassanai geethika amen

  • @user-fd6vj5br1x
    @user-fd6vj5br1xКүн бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️

  • @srlyalatharambawala.kankan4442
    @srlyalatharambawala.kankan4442Күн бұрын

    ❤❤ amen amen haleluiya prasansa wewa jesupihitai siyalu denatama

  • @WimalaHettiarachchi-i4k
    @WimalaHettiarachchi-i4kКүн бұрын

    Amen😅

  • @wickramasooriyaw.g.s1894
    @wickramasooriyaw.g.s1894Күн бұрын

    Sama gaureweya namaskaaraye prasansawe jeewemaanaa deweduni jeesunii obhatemapamanak..weewaa

  • @wickramasooriyaw.g.s1894
    @wickramasooriyaw.g.s1894Күн бұрын

    Haleeeluieeyaa 💕 swaameenii maagee dewedunii jeesunii obhagee bhalawath karunaawe praamaye matedhunneshaathuthiii..samedhuniii

  • @niroshadisanayaka1605
    @niroshadisanayaka1605Күн бұрын

    Amen

  • @romamendis3116
    @romamendis3116Күн бұрын

    Amen hallelujah❤❤❤❤❤

  • @sajithdilshan9442
    @sajithdilshan94422 күн бұрын

    ......................................................................................------------------+----------------+++-+-------------+---------------------

  • @suranisurani2272
    @suranisurani22722 күн бұрын

    Amen 🙏

  • @user-wy4lf4ly9t
    @user-wy4lf4ly9t2 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏amen

  • @lakshmanashoka6941
    @lakshmanashoka69412 күн бұрын

    උතූම්ය ඔබේ නාමේ

  • @pushpakaanthi-1737
    @pushpakaanthi-17372 күн бұрын

    ඉස්තුති හාලේලුයිය ආමේන් ❤❤❤❤❤දෙවියන් වහන්සේට ප්‍රසාංසා වේවා ❤❤❤❤❤

  • @pushpakaanthi-1737
    @pushpakaanthi-17372 күн бұрын

    ආමේන් ❤❤❤❤❤හාලේලූඑඉයා❤❤❤❤❤

  • @user-ym9yy4ws4p
    @user-ym9yy4ws4p2 күн бұрын

    Amen halleluya 🙏🙏🙏🙏🙏🙏 jesuni obata sthuthi ❤❤❤❤❤❤

  • @priyangapriyanga2240
    @priyangapriyanga22403 күн бұрын

    Amen amen 🙏🙏

  • @sudarma7855
    @sudarma78553 күн бұрын

    දල්වා ගින්නක් බොහො බලවත්

  • @user-fd6vj5br1x
    @user-fd6vj5br1x3 күн бұрын

    jklojkl....❤ehklj...a

  • @TiliniDilrukshi
    @TiliniDilrukshi3 күн бұрын

    Amen hallelujah jesuni obata sthuthi❤❤❤

  • @thirupramila6427
    @thirupramila64273 күн бұрын

    Amen my lord ❤

  • @user-yx4ul7wl5i
    @user-yx4ul7wl5i3 күн бұрын

    Badaer kapila singalan liuala danako

  • @MoiraLakshmi
    @MoiraLakshmi3 күн бұрын

    🙏🙏🙏

  • @SKumarii
    @SKumarii3 күн бұрын

    ආමෙන් 😊😊😊❤❤❤❤❤

  • @user-st3gh5ph9b
    @user-st3gh5ph9b3 күн бұрын

    Amen

  • @samanpriyankara7949
    @samanpriyankara79494 күн бұрын

    අාමෙන්🙏

  • @pawansaranga73
    @pawansaranga734 күн бұрын

    ❤❤❤

  • @user-he7dc1zl9q
    @user-he7dc1zl9q4 күн бұрын

    ස්තුති me asirwada ya nisa 🙏🙏 amen ❤

  • @disnasilva9607
    @disnasilva96074 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-fc8xh6pw9k
    @user-fc8xh6pw9k4 күн бұрын

    ❤❤❤❤❤ilove my dear Jesus ❤️ 😘 💕 💖 ♥️ 💗 amen ❤️ 🙏 🙌 👏 hallelujah.