✝️Nonstop worship hymns | ආශිර්වාදාත්මක නොනවතින නමස්කාර ගී දැහැන දේවගැති චන්න සමග |geethika 121

Музыка

මෙහි ඇතුළත් සෑම ගීතිකාවකම හිමිකාරීත්වය මුල් අයිතිකරුවන් සතු වේ. දෙවියන් වහන්සේ එම ගීතිකා දේවරාජ්‍යයට පිදූ සියල්ලන් හට ආශිර්වාද කරන සේක්වා. මෙම ගීතිකාවල කැරෝකේ sgk Sinhala geethika karaoke යන youtube නාලිකාවෙන් ඔබට ලබා ගත හැකිය.
ඒවගේම ඔබගේ නමස්කාරයන් අප වෙත වීඩියෝ කර පැහැදිලි හඬ සමග එවන්න. අප නාලිකාව තුළින් දෙවි දුන්න පසසන්නට ඔබටත් ආරාධනා කර සිටිමු.
0760665206 - only WhatsApp
please subscribe and join us
පහත සඳහන් සියල්ලන් සමග ඔබ සම්බන්ධ වන්න.
🔴Follow the Geethika And Karaoke 🎤 (Taste Of Music) channel on WhatsApp: whatsapp.com/channel/0029Va4b...
🔴සිංහල ගීතිකා facebook page - profile.php?...
🔴කිතුනු අපි facebook group - groups/12379...
🔴ගීතිකා අහන්න එක්වන්න - / @tasteofmusicish
🔴ආශිර්වාදාත්මක දේශනා අහන්න එක්වන්න - / @cgcsrilanka7097
ජීවමාන දෙවි පියාණන්ට නමස්කාර කරන ඔබට උන්වහන්සේගේ නාමය වර්ණනා කිරීමට අවශ්‍ය ගීතිකා වචන සමගින් ඔබට අප ඉදිරිපත් කරනු ලබයි.
මක්නිසාද සෑම දේකටම පිළිතුර ඇත්තේ උන්වහන්සේට කරන නමස්කාරයෙහි ය.
නමස්කාර කරන්නන්ට දෙවියන් වහන්සේ බොහෝ සෙයින් ආශීර්වාද කරනු ලබයි. මොකද ඒ තුළින් අපි නිතරම පසුතැවිලි වෙමින් උන්වහන්සේට ස්තුති ප්‍රශංසා දෙමින් උන්වහන්සේගේ නාමය වර්ණනා කරමින් යේසුස් වහන්සේගේ චරිත ගුණාංග වලට ඒ තුළින් අපිව පරිවර්තනය කරනු ලබයි.
නිතරම අපි උන්වහන්සේට ගීතිකා ගායනා කරමු. දේව වචනය කියවමු. යහපත්දේව දරුවකු වෙමු.
Timecodes
0:00 - ඇයි යේසුනී මා නිසා මෙතරම් ප්‍රේම කලේ
6:30 - ජේසු මගේ හොඳම මිත්‍රයා
10:14 - ජේසුනි ඔබ ඉන්නා විට
14:12 - අඳුර මැදින් එළිය ගලනවා
20:46 - කිසිදා නොවෙනස් වූ ප්‍රේමයයි
26:33 - ශුදතුමන් මා සමගින් ඉන්නේ
We present to you those who worship the living God the Father with the words of the hymns you need to praise His name.
Because the answer to everything lies in worshiping Him.
God blesses the worshipers abundantly. Because through that we always repent and give thanks to Him and praise His name and through it we are transformed to the character qualities of Jesus.
We always sing hymns to Him. Let's read the word of God. Let's be a good child.
Hope You Like This Video If You Like The Video Please Like it . Share it With Your Friends Also Don't Forget To Subscribe This Channel And Must Press The Bell Icon .
Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976 , allowance is made for ' Fair Use ' for purposes such as criticism , comment , news reporting , teaching , scholarship , and research , Fair use is a permitted by copyright statute that might otherwise be infringing , Non - profit , educational or personal use tips the balance in favour of fair use ...
How Is The Video ? & If You Have Any Questions Please Feel Free To Comment below .
Thanks for choosing this video
Follow me on :
Instagram -
Facebook -
Facebook Page - # profile.php?...
Facebook Group - # groups/12379...
Thanks for watching #cgcsrilanka #sinhalageethika #tasteofmusic
#tasteofmusic #sinhalageethika #cgcsrilanka #kithunugeethika

Пікірлер: 40

  • @pushpakaanthi-1737
    @pushpakaanthi-17374 күн бұрын

    ඉස්තුති පියානෙනි හාලේලුයිය ආමේන් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @wickramasooriyaw.g.s1894
    @wickramasooriyaw.g.s189415 күн бұрын

    ❤❤❤❤🎉🎉🎉🎉🎉🎉❤❤❤ameen 🙏🏻 ameenn 💞 haleelueeyaa 💞 🙏🏻 dewedunii obhateprasansaaweewaaa

  • @deepawijesinghe1727
    @deepawijesinghe172715 күн бұрын

    Jesus wahansege namen asirwada karanawa brother jesu pihitai amen

  • @pushpakaanthi-1737
    @pushpakaanthi-17374 күн бұрын

    හාලේලුයිය ආමේන් දෙවියන් වහන්සේට ප්‍රසාංසා වේවා ❤❤❤❤❤❤❤❤❤

  • @PathmaPathma-zx7pb
    @PathmaPathma-zx7pb14 күн бұрын

    සියලු ගෞරවය මහිමය දෙවියන් වහන්සේට පමණක් හිමිවේවා 🙋‍♂️🙋‍♂️🙋‍♂️💕♥️

  • @user-hj8df7hr8g
    @user-hj8df7hr8g15 күн бұрын

    🙏🙏🙏ජේසු පිහිටයි සුවාමිනි ඔබගේ කරුණාවත් සමාදානයත් අසිර්වාදයත් නොවඩුවම ලැබේවා cgc සබාවේ සියළුම දෙනා හට සියළුම මහිමය gahurawaya අප මැවූ සුවාමින් වහන්සේගේ නාමයට වේවා ආමේන් 🙏🙏🙏

  • @wickramasooriyaw.g.s1894

    @wickramasooriyaw.g.s1894

    15 күн бұрын

    ❤❤❤mulu..lowetemaapaaauumaaa...obhatemapamanak..uwemanaaaunaa maageedewedhunii..obhgeee preeemeyeematedunnessaathuthiiii....samedhuniiiiiii

  • @malanimalani3281
    @malanimalani328115 күн бұрын

    ආමේන් ආලෙලූයිය ජෙසූනි ඔබට ස්තූතියි

  • @priyangapriyanga2240
    @priyangapriyanga224014 күн бұрын

    Amen 🙏 hallelujah 🙏 amen 🙏

  • @wickramasooriyaw.g.s1894
    @wickramasooriyaw.g.s189415 күн бұрын

    ❤❤❤obhgeee maraneyenn...maaajayeelebhuunesaathuthiiisamedhunii..jeesuniiiii

  • @kumaridesika9144
    @kumaridesika914412 күн бұрын

    ජේසු පිහිටයි ජයවේවා ආමෙන්

  • @user-lt4sm4fs8f
    @user-lt4sm4fs8f15 күн бұрын

    Amen amen all the glory be to GOD Thanaks rev pastor GOD bless you ❤️

  • @priyangapriyanga2240
    @priyangapriyanga224015 күн бұрын

    Amen amen 🙏🙏

  • @user-dq4co4hs6z
    @user-dq4co4hs6z14 күн бұрын

    හාලේලුයියා ❤🙏🙏🙏🙏🙏

  • @niroshankumara1428
    @niroshankumara14286 күн бұрын

    Amen hallelujah

  • @HashithaMadushan
    @HashithaMadushan15 күн бұрын

    A❤❤men ❤jesuni❤❤❤❤

  • @romamendis3116
    @romamendis311614 күн бұрын

    Amen hallelujah❤❤❤❤❤

  • @malanimalani3281
    @malanimalani328114 күн бұрын

    ආමේන් ආමේන්🙏🙏🙏🙏🙏

  • @ThusarikaThusarika
    @ThusarikaThusarika13 күн бұрын

    ආමේන් ආමේන් ආමේන් ❤❤❤❤❤

  • @niroshankumara1428
    @niroshankumara14286 күн бұрын

    Prise the lord jesus !!

  • @wickramasooriyaw.g.s1894
    @wickramasooriyaw.g.s189415 күн бұрын

    Muluhadenmaa obhate...adereiiiimaageejeesuniiiiiiii....

  • @annekurera9100
    @annekurera910015 күн бұрын

    ආමෙන්. ආලේලුයියා ප්‍රසංසා වේවා මගේ දෙව් පියාණන්ට ❤🙏❤ ගැලවුම් කරු ජීවමාන දෙවිඳුන්ට ස්තූතියි. ජේසුනී .❤❤❤🙏🙏🙏🙏

  • @jwdmwijerathne7832
    @jwdmwijerathne783210 күн бұрын

    ආමේන් 🙏 ස්වාමින් වහන්සේට ස්තුති ප්‍රශන්සා වේවා 🙏

  • @user-dq4co4hs6z
    @user-dq4co4hs6z14 күн бұрын

    ආමෙින් ❤🌹💥💥💥🔥

  • @ThiliniDilrukshi-gr7jc
    @ThiliniDilrukshi-gr7jc13 күн бұрын

    Amen dewipiyanani

  • @RmWasanthi
    @RmWasanthi13 күн бұрын

    ආ මේ න්👍👍👍👍👍👍👍👍😃😍👍👍👍👍👍👍👍😃😃😃😃

  • @user-dh8zq4fz4d
    @user-dh8zq4fz4d12 күн бұрын

    කනස්සලු වු සිත් සනසන ගී පෙලක්. ❤❤❤ආදරෙයි ජේසුනි මුලු හදවතින් ම...

  • @qcellcell8739
    @qcellcell873915 күн бұрын

    ❤❤❤❤❤❤

  • @WasanthiWijesingha
    @WasanthiWijesingha14 күн бұрын

    ❤❤❤❤

  • @shiloniupekshika3543
    @shiloniupekshika35437 күн бұрын

    Jesupihiti pastor channa..apita hari sathuti..oya sewaya karana eka gana...api channa aiya kiyala kata kale...harima sathutui ...oya thula e alepya thibuna..geethika gayaa kireeme..hakiyawa..balawath sewayak devyanwahanse wetha karannata subaaranchiya genayamata ewa maga penweema netarama labeewa..jesupihiti pastor

  • @PearlJayawardena-ep7hx
    @PearlJayawardena-ep7hx15 күн бұрын

    ❤❤️🙏🙏✝️

  • @kumaria6047
    @kumaria604713 күн бұрын

    Amen 🙏 jasuni ❤

  • @kasthurisujeewa714
    @kasthurisujeewa71415 күн бұрын

    ආමේන් හාලෙලුයියා හාලෙලුයියා

  • @dayanisumithra9848
    @dayanisumithra984811 күн бұрын

    Me geethika athmikawag sithatha kawadenawa Amanaman alaluluya prese thelord paster

  • @VivonMahdurika
    @VivonMahdurika15 күн бұрын

    ආමේන් හාලෙලුයියා ❤❤❤හාලෙලුයියා❤❤❤හාලෙලුයියා

  • @user-gp2cr3lc3o
    @user-gp2cr3lc3o11 күн бұрын

    ආමෙින් 🎉🎉🎉🎉🎉🎉

  • @user-pj2nv9ck5j
    @user-pj2nv9ck5j9 күн бұрын

    Amen 🙏

  • @dishniehirimuthugoda7839
    @dishniehirimuthugoda783912 күн бұрын

    🙏🙏🙏

  • @kasthurisujeewa714
    @kasthurisujeewa71415 күн бұрын

    ජෙසු වාහන්සෙගෙ නමයෙන් අසිර්වදම කරනවා බ්‍ර්දර්

Келесі