ආශාවරි නිමේෂාගෙන් සුපිරිම Nonstop එකක් 😍 | Ranahansa Yuwala | Medirigiriya Ashawari | LiveOne TV

Ойын-сауық

🎧 Headphones Highly Recommend 🎧
Medirigiriya Ashawari
නාලක ජයලත් ප්‍රමුක මැදිරිගිරියේ ආශාවරී සංගීත කණ්ඩායම
Contact Number : 076 8 501 443
#ashawari #medirigiriyaashawari #livemusical

Пікірлер: 292

  • @dineshpushpakumara9310
    @dineshpushpakumara9310 Жыл бұрын

    බේස් පොඩ්ඩි පට්ට සැමටම ඡය වේවා

  • @pubududinesh4939
    @pubududinesh4939 Жыл бұрын

    බේස් රතූ අනේ ඔයානම් පිස්සුවක් නංගියෝ

  • @milindadilshan2804
    @milindadilshan2804 Жыл бұрын

    කොහොමද බේස් පාර...🔥 🔥 Headset දාලා අහන්නලා...

  • @pathumjayaprasad634
    @pathumjayaprasad634 Жыл бұрын

    වොයිස් එක ලස්සනයි..මි පැණි වගේ..හරිම පැහැදිලියි..👌👌👌

  • @user-pt6ti7dm4d

    @user-pt6ti7dm4d

    Жыл бұрын

    ❤🎸📢

  • @kasundisanayaka8085
    @kasundisanayaka8085 Жыл бұрын

    අනිවාර්යයෙන්ම මේ නංගිලා ලංකාවේ සුපිරිම බෑන්ඩ් එකක් වෙනවා... සමහර ඉන්ස්රුමන්ට් play කරනවා සුපිරියටම .. තවත් හොදට පැක්ටිස් කරලා ඉදිරියටම යන්න වාසනාව ලැබේවා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ...❤️❤️❤️❤️

  • @dasanayakadasanayaka113
    @dasanayakadasanayaka113 Жыл бұрын

    හැමොටම ජයවේවා ..බේස් රතු කියන්න වදන් නැ......හැමෝම පට්ට ..නිමේෂා ඔයාට ගැලපෙනම සින්දු සෙට් එක..හින්දි වලට වඩා මෙහෙම නියමයි

  • @suamalnim2512
    @suamalnim2512 Жыл бұрын

    බේස් ගිටාර් මරූ සුපිරිමයි...👍👍

  • @chirathmenaka7120
    @chirathmenaka7120 Жыл бұрын

    ඩ්‍රම්ස් ෆැඩි ඇරෙන්න අනිත් අයගෙනම් කියන්න වරදක් නෑ.. බෙස් ගහන නංගි කවදාහරි ලංකාවේ සුපිරි වැඩ්ඩෙක් වෙනව අනිවාර්යයෙන්ම 🥰👌

  • @chamarasandaru6438
    @chamarasandaru6438 Жыл бұрын

    බේස් හයිලයිට් වෙනවා 👍

  • @user-jy3qd4pf5i
    @user-jy3qd4pf5i Жыл бұрын

    බේස් පොඩ්ඩි නියමයි ලස්සනට බැලන්ස් කරනව නියමයි😍😍😍😍😍😍

  • @gayan9264
    @gayan9264 Жыл бұрын

    එ බේස් 🎸 පාට් ටික කියලා වැඩක් නැහැ වදන් නැහැ මට නිකං දැනුනේ flash back එකේ සෑම් ලිවේරා ගහනවා වගේ ..කන් දෙක ඇරගෙන අහගෙන හිටියේ එ පාට් ටිකමයි 👍 👍 නියම යි ලොකු දේයක් වෙයි 👍🎸👍🎸🎸🎸🎸🎸

  • @AjithPremalal-hj8bc

    @AjithPremalal-hj8bc

    10 ай бұрын

    Wyen karapu boneke aie gana sata akma neymi .b.s.

  • @sampathneelawatta1985
    @sampathneelawatta1985 Жыл бұрын

    බේස් එක සුපිරි .....

  • @nayanajithrajashilpa5854
    @nayanajithrajashilpa58549 ай бұрын

    රතූ ඔයා තනිකරම පිස්සුවක්....ජය වේවා ❤❤❤❤බේස් queen

  • @namanthavishwajith5781
    @namanthavishwajith5781 Жыл бұрын

    ආශාවරී රහ කියන්නේ මේකට වෙන බෑන්ඩ් වලින් ගන්න බෑ keep going dont change

  • @ishalifestyle2539
    @ishalifestyle2539 Жыл бұрын

    ලංකාවට ආවම මමත් ඔයාලව ගෙන්නනවා අපෙ ගමටත්....ලස්සන වැඩක් ඔනී.....

  • @pathumjayaprasad634
    @pathumjayaprasad634 Жыл бұрын

    බේස් නම් පට්ට 👌👌👌💪💪💪💪

  • @kasunsasindu3740
    @kasunsasindu3740 Жыл бұрын

    සේරම ඉන්ස්ටුරුමන්ට් වෙන වෙනම ඇහෙනවා පැහැදිලිව අන්න ඒක පට්ට.👍

  • @umeshsandaruwan2164
    @umeshsandaruwan2164 Жыл бұрын

    බේස් මරැ ♥️ ලස්සනයි නංගිලා ඔක්කොම ♥️♥️♥️

  • @chamarasandaru6438
    @chamarasandaru6438 Жыл бұрын

    බේස් ගැන කතා නොකරම බෑ බේස් සුපර් 🔥

  • @JaRuWa
    @JaRuWa Жыл бұрын

    Superb bass..නියමයි පොඩ්ඩියො ටික❤️

  • @chamithlakmal1461
    @chamithlakmal1461 Жыл бұрын

    බේස් නම් පට්ට.

  • @kasunsasindu3740
    @kasunsasindu3740 Жыл бұрын

    අඩෙ බේස් ගිටාර් එක ❤️❤️

  • @piyumimadara7520
    @piyumimadara7520 Жыл бұрын

    බේස් නම් රතූ තමා.ගැම්මක් රතු

  • @chamarachathuranga8152
    @chamarachathuranga8152 Жыл бұрын

    Keyboard supiri hariyatama play karanawa

  • @pmdprasanna9002
    @pmdprasanna9002 Жыл бұрын

    ආදරෙයි ලීඩ් අමා පැටියෝ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @rangasureshsuresh5181
    @rangasureshsuresh5181 Жыл бұрын

    සැම්ගෙන් පස්සෙ..ඉන්න වැඩ්ඩෙක් රතු...ජයවේවා

  • @udithapiyumal9786

    @udithapiyumal9786

    Жыл бұрын

    ජීවිතේට බේස් ගහනව අහල නැත්ද😂😂

  • @sllakefish

    @sllakefish

    Жыл бұрын

    පිස්සෙක්ද ඔයා

  • @madushandinusha8498

    @madushandinusha8498

    Жыл бұрын

    Sami mona waddekada gayan malan tama waddo yako thota pissuda

  • @universe-kp8nh

    @universe-kp8nh

    5 ай бұрын

    ඔව් උන් පරිනත මිනිස්සු මුන් තාම පොඩි එවුන් මේ වයසට මේ මදිද බේස් යක්කු කියල රගපාන උන්ට වඩානම් මේ කෙල්ල ගහන බේස් run ටික සුපිරි

  • @gunarthnagune8687
    @gunarthnagune8687 Жыл бұрын

    Bass ගහන කෙනා නම් මරු

  • @maduranga4408
    @maduranga4408 Жыл бұрын

    බේස් රතූ..❤️❤️❤️❤️

  • @manjuwajira3512

    @manjuwajira3512

    Жыл бұрын

    ඔයා ල ඔක්කොම දක්ෂ යි දරැවනේ ලස්සනයි ඔයාල ටසුභපතනවා ලංකාවෙ සුපිරි බැනඩ අතරට එන්න ජය මැදිරිගිරිය ආශාවරි ලට🎹🎸🎷🎤🎼🎉️🎉️

  • @Skytravelbro
    @Skytravelbro Жыл бұрын

    බෙස් පොඩඩිනම් නියෙමෙට දෙනවා❤❤❤❤

  • @shehansanjula9945
    @shehansanjula9945 Жыл бұрын

    සුද්දි ඔයානම් නියමය් සුබ පැතුම්

  • @nuwannalaka591
    @nuwannalaka591 Жыл бұрын

    බේස් දුව හොදට සෙල්ලම් කරනවා

  • @sldrams541
    @sldrams541 Жыл бұрын

    Bess nangi suba pathum.....supiry

  • @javijerathna4188
    @javijerathna4188 Жыл бұрын

    නිමේශා දුවට ගැලපෙන්නේ මෙවැනි ගීත ...හරිම ලස්සනයි හැමෝම ගොඩක් දක්ෂයි .ජයෙන් ජයම වේවා ...❤️❤️❤️❤️

  • @dushandharmakeerthe6892
    @dushandharmakeerthe6892 Жыл бұрын

    නියමයි පැන්චෝ 😍😍😍... සේරම ගානට. සින්දු කියන කෙනත් මරු.. එල නංගි 😍😍😍😍

  • @ST.vlog-1
    @ST.vlog-1 Жыл бұрын

    මේ බෑන්ඩ් එකට ලංකාවෙන් පිට ශෝ එකක් දෙන්න පුලුවන්නම් කොච්චර හොඳයිද මේ ලමයින්ට. මෙයාලට හොඳ අනාගතයක් තියනව. පිටරට අපි.

  • @Anjana_uditha

    @Anjana_uditha

    7 ай бұрын

    ❤dubai ekak gahuva ❤️😍❤️eyala thava issarahata tiyanava lassana eva ❤️😍🥰 Ashawari best one

  • @kumarekumare3380
    @kumarekumare3380 Жыл бұрын

    ගොඩක් ලස්සනයි සුභ අනාගතයක් ඔයාල.හැමෝමටම

  • @gayansilva6928
    @gayansilva6928 Жыл бұрын

    ඒ බෙස් නන්ගි මාව පිස්සෙක් කරා මගේ රත්තරන් අම්මේ ❤🙏

  • @gayansilva6928
    @gayansilva6928 Жыл бұрын

    ඔය ලොකුයි කියල අයියලගේ බැන්ඩ් වලට මේ පොඩි උන් ගෙන් ගොඩක් දේ ඉගෙන ගන්න තියේනවා හොදේ ( ඔන්න් ඔන්න කිව්වා බුදු සරනයි ? 🙏

  • @rangasureshsuresh5181
    @rangasureshsuresh5181 Жыл бұрын

    Bass king රතූ..ජයවේවා ආශාවරි..නියමෙට දෙනව..සුපිරියක්

  • @marklakshan258

    @marklakshan258

    Жыл бұрын

    Bass queen😍❤️💪

  • @rajithalakshan4056

    @rajithalakshan4056

    Жыл бұрын

    @@marklakshan258 සුද්දී ඔයා නම් මරූ....😍😍

  • @marklakshan258

    @marklakshan258

    Жыл бұрын

    @@rajithalakshan4056 අනිවා😍 මම සුද්දි නෙමෙ😁🤭

  • @saku-mq4ox

    @saku-mq4ox

    Жыл бұрын

    Adare rathu ❤❤❤❤❤❤

  • @krishanthawijesiri1555

    @krishanthawijesiri1555

    Жыл бұрын

    සුද්දිට චුයින්ගමි කන්න දෙන්න එපා

  • @mithunpavithra7797
    @mithunpavithra7797 Жыл бұрын

    පෑඩ් ගහන නංගිටත් තව ටෝන් ටිකක් එක්ක වැඩ කෑලි ටිකක් ඉගැන්නුව නම් තවත් සුපිරි ❤❤

  • @mr.gustavo4561

    @mr.gustavo4561

    Жыл бұрын

    ඔව්ව්

  • @senakahewage7925

    @senakahewage7925

    Жыл бұрын

    Aniwa.drums wlata loku support ekak oni eygen👊

  • @arush1798

    @arush1798

    Жыл бұрын

    ඔව් දුව ඔයාගෙන් තව ටිකක් ඕන... ජයවේවා 🙏

  • @GOWALAWI.
    @GOWALAWI. Жыл бұрын

    බේස් රතූ ❤️❤️❤️ සුභ පැතුම් ඔක්කොමලාට

  • @heshanwiloshan7730

    @heshanwiloshan7730

    Жыл бұрын

    බේස් පට්ට ❤️❤️

  • @sithijanimesh4824

    @sithijanimesh4824

    Жыл бұрын

    👍👍❤️❤️

  • @NJay380
    @NJay380 Жыл бұрын

    නිමේෂා විතරයි මේ බෑන්ඩ් එකේ ලස්සනට සිංදු කියන්නෙ..වාදනය නම් පට්ටම පට්ට..

  • @darrrrrr8444

    @darrrrrr8444

    Жыл бұрын

    Sira

  • @dinukaruwan1019

    @dinukaruwan1019

    Жыл бұрын

    බේස් ගිටාර් එක අඩවනවා රතූ, සුද්දී සික්ස් එයිට් එක ❤️

  • @arush1798

    @arush1798

    Жыл бұрын

    ඇත්ත... අනික් අය තාම පොඩියි... හරියයි... ජයවේවා... පොඩ්ඩි යන්ට

  • @charukashehan1905

    @charukashehan1905

    Жыл бұрын

    ගයා නංගිත් සුපිරි අනිත් අයත් ඉස්සරහට හරි යයි 😌🤟

  • @wasanthathennakoon9647

    @wasanthathennakoon9647

    Жыл бұрын

    Ai tishu hodanadda

  • @marklakshan258
    @marklakshan258 Жыл бұрын

    සුපිරියක් මගෙ මැනිකෙලා ටික😍❤️💪

  • @krishanthasanjeewa1891
    @krishanthasanjeewa1891 Жыл бұрын

    වයස එක්ක බැළුවම අම්මෝ.කොහොම හිතා ගන්න ද ඇස් පියාගෙන හෙඩ් සෙට් එකක් ගහගෙන අහන්න නියම ,flash back බුදුසරණයි මගෙ පංචියන්ට නාලක සර් කියන්නෙ දේවාලයක් බං දෙයියො ඉන්න

  • @susilanuradha5610
    @susilanuradha5610 Жыл бұрын

    බෙන්ස් ගිටාර් එක හොදට ගහනව දුව බුදුසරයි හැමෝටම

  • @dilshanpramodya7014
    @dilshanpramodya7014 Жыл бұрын

    Sunflowers backing mathak una 😍❤️

  • @basnayakaruwan6006
    @basnayakaruwan6006 Жыл бұрын

    ලස්සනයි ජයවෙවා හදවතින්ම ආශාවරි හැමොටම තෙරැවන් සරණයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ලගදිම සෝ එකක් බලන්න නැද්ද 🙏❤️❤️❤️❤️❤️

  • @kanchanasadhakelum4369
    @kanchanasadhakelum4369 Жыл бұрын

    ලීඩා නමිි සුපීරියක් සුද්දිත්

  • @dilummadushanka2124
    @dilummadushanka2124 Жыл бұрын

    නිමේෂා දුවේ voice එක මරැ පුතේ... ඔයාට බැකින් එකත් දෙනවා ඒ වගේම හොදට..

  • @user-dr7vk4lr9j
    @user-dr7vk4lr9j Жыл бұрын

    අම්මෝ බැකින්❤️❤️❤️

  • @globallanka1198
    @globallanka1198 Жыл бұрын

    අගය කරන්න ඔන තැන අගය කරන්න ඔන නේ...🙂❤️ මියුශිකල් ශෝ වලට මන් නම් කැමති නෑ හැබැයි අහම්බෙන් වගේ අශාවරි නන්ගිලාගේ චුටි විඩිඔ එකක් දැක්කා..😍 එදායින් පස්සේ මගෙ ආසාම බැන්ඩ් එක ඔයලා ....😍 හොද ගමනක් ඔයලාට තියනවා බුදු සරනයි නන්ගිලා ටික... ඔයලා තියන හැම අඩියක් අඩියක් පසා ජයග්‍රහණය ලැබෙන්න ඔනා...😍

  • @usmusic4199
    @usmusic4199 Жыл бұрын

    බේස් රතූ 😍🦾

  • @supunrangana100
    @supunrangana100 Жыл бұрын

    බෑන්ඩ් එකේ හරිම පැහැදිළි අහගෙන ඉන්න ආස හිතෙන වොයිස් එක නිමේෂා තමයි. ගයාගෙ වොයිස් එකත් ලස්සනයි. ඒත් හයි නෝට් වලට යනකොට ටිකක් අව්ල් වෙනව සමහර වෙලාවට.

  • @ruwanrathnasekara7548
    @ruwanrathnasekara7548 Жыл бұрын

    රිදම් හොඳින් කල්පනාකාරීව සෙල්ලම් කරනව. බුදු සරනයි සියලුම දෙනාට !!!!

  • @AjithPremalal-hj8bc

    @AjithPremalal-hj8bc

    10 ай бұрын

    Super

  • @samithmadushanka5187
    @samithmadushanka5187 Жыл бұрын

    ༺ඔක්කොටම ජයවෙවා නියම වැඩක්༆♥️♥️♥️♥️♥️♥️♥️♥️༻

  • @krishanthacoversong
    @krishanthacoversong Жыл бұрын

    Bass giutar eka gahana daruwata budusaranai puthe dakshai putha niyamai budusaranai adarei hamadama oyalata sir good

  • @thariya_official4769
    @thariya_official4769 Жыл бұрын

    බේස් පාර ❤😯 සේරම දක්ශයි good luck ❤

  • @samantennakoon3739
    @samantennakoon3739 Жыл бұрын

    නිමේශා දුවගේ කටහඩ හරිමමිහිරි සැමට තෙරැවන්සරනයි..

  • @weddinghomesandaruwandj7652
    @weddinghomesandaruwandj7652 Жыл бұрын

    අපෝ පොඩිත්තියොටික දැන් දැන් නයි කොච්චි වගේ සැරටම වැඩේට සෙට් වෙලා...බුදුසරණයි පැටික්කියොටිකට...දවසක ලංකාවෙ නම්බර් වන් බෑන්ඩ්එක වෙනවමයි...💓💓💓💓💓💓..

  • @harshananandimal7597
    @harshananandimal7597 Жыл бұрын

    මිහිරි බේස් පාට් ටිකක් සහ ලීඩ් පාට් ටිකක් 😍😍

  • @teranmadushan6982
    @teranmadushan6982 Жыл бұрын

    බේස් තද❤

  • @sameerasandaruwansameerasa7777
    @sameerasandaruwansameerasa7777 Жыл бұрын

    පොඩ්ඩියො ටික ලෙසටම සෙල්ලම් කරනවා හරි ලස්සනට සිංදු ටික කිව්වා නියමයි හොදෙ පට්ට ඉතින් මිහිරියි හඩ ඒක බාවනාවක් වගෙ මේ සියලු දෙනාටම ඇස් වහ කටවහා දුරු වේවා !!! බුදු සරනයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා !!!

  • @SLHitvideo
    @SLHitvideo Жыл бұрын

    දකුණු ආසියාවෙ සුපිරිම ඩ්‍රම්ස් සුද්දි 👍👍👍👍👍

  • @bimsaradanoj4759
    @bimsaradanoj4759 Жыл бұрын

    ඔය වගේ නන්ස්ටොප් එකක් ගහන්න ❤

  • @prabathamila3708
    @prabathamila3708 Жыл бұрын

    බෙිස්...නියමයි...👍👍👍👍

  • @heshanimadumali-qe3te
    @heshanimadumali-qe3te Жыл бұрын

    සූද්දි මැණික ඔයාට ආදරෙයි.. නැවත අශාවරි සමග සම්බන්ධ වෙන්න මැණික

  • @gayansilva6928
    @gayansilva6928 Жыл бұрын

    බෙස් නන්ගි ට එයගේ පඩුවේ එයගේ වැඩේ කර ගන්න දෙන්න ඔන්න වැන්ඩා අපි ❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏

  • @universe-kp8nh

    @universe-kp8nh

    4 ай бұрын

    ❤️❤️

  • @shalikaparanvithana5336
    @shalikaparanvithana5336 Жыл бұрын

    බුදු සරනයි දුවෙි ඔයාලට

  • @hasantharanjith9988
    @hasantharanjith9988 Жыл бұрын

    ලස්සනයි ලස්සනයි සුද්දියො දුව ලස්සනයි බුදුසරණයි

  • @bandarajayasingha361
    @bandarajayasingha361 Жыл бұрын

    Super drums play 👍💖💖all around excellent backing 👌👌👌❤️💐💖

  • @niwtanedirisinha4230

    @niwtanedirisinha4230

    Жыл бұрын

    Nima kiyanna

  • @udayakumara1606
    @udayakumara1606 Жыл бұрын

    ammo besss supiri

  • @sahanchamalka128
    @sahanchamalka128 Жыл бұрын

    Good luck ආශා...ඔයාල ඇන් අපේ ආසම බෑන්ඩ් එක වෙලා ඉවරයී...පිස්සුවෙන් වගේ දැන් ඔයාලගෙ සින්දු අහන්නෙ...චූටි නන්ගිලා ටික නියමට සෙල්ලම් කරනවා..අක්කේ සිම්දු ටික සුපිරියක් හොදේ..මාර වොයිස් එකක් ඒක්...ආදරෙයි ඔක්කොටම ඉදිරියටම යන්න ජය වේවා...අශාවරී එක්ක හැමදාම අපි ඉන්න්වා......❤️❤️❤️

  • @LiveShowLK
    @LiveShowLK Жыл бұрын

    ඒක පට්ට ලමායි

  • @samantennakoon3739
    @samantennakoon3739 Жыл бұрын

    ගිටාර්ස් තුන් දෙනානාත් ඔට්ටපෑඩ් පොඩ්ඩිත් නියමයි

  • @wasanthajayasinghe1072
    @wasanthajayasinghe1072 Жыл бұрын

    හරිම ලස්සනයි නිතරම අහනවා ජයවේවා

  • @chamathsankalpa6037
    @chamathsankalpa6037 Жыл бұрын

    බේස් නංගි තමා ඇදන් යන්නේ 💙💙❤️

  • @dilnidiwyanjali3821

    @dilnidiwyanjali3821

    Жыл бұрын

    Eka godak ten wala hodatama denenewa anit okkogema adapadu wahanne bass poddi eya wenama brand ekk ape anit manikala tikt supiri adarey okkotamaaaa

  • @chamathsankalpa6037

    @chamathsankalpa6037

    Жыл бұрын

    @@dilnidiwyanjali3821 ගොඩක් අයට ඇහෙන්නේ නෑ නේ ඒ නිසා එයා ගැන කතා කරන්නෑ😌

  • @udayakumara1606
    @udayakumara1606 Жыл бұрын

    bess nam rathu thamai

  • @krishkrish3006
    @krishkrish3006 Жыл бұрын

    Bass ammo denawa supiriyata

  • @anilgemunu1488
    @anilgemunu1488 Жыл бұрын

    ආශාවරී කියන්නෙ තනිකර භාවනාවක් ආශාවරී නැත්තම් කෑමත් නෑ වගෙ හදවතින්ම ආදරය කරන සංගීත කණ්ඩායමක් අපිට ආඩම්බරයක් අපේ පුරවරයේ හැඩකාර වැඩකාර කටකාර කෙල්ලො ටික නාලක සර්ට ජයෙන් ජයම වේවා

  • @sithijanimesh4824
    @sithijanimesh4824 Жыл бұрын

    බේස් පාට් ටික නම් සුපිරි අනේ..❤️❤️

  • @HhHh-fl7ou

    @HhHh-fl7ou

    Жыл бұрын

    ආදරේයීසැ මටමආෂාවරී💞💞💞💞💞💕💕👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾

  • @susanthakumara2307
    @susanthakumara2307 Жыл бұрын

    නියමයි ආශාවරී ජයවේවා ❤

  • @athulasampatg7132
    @athulasampatg7132 Жыл бұрын

    supirima backing...basse amazing

  • @arush1798
    @arush1798 Жыл бұрын

    මේ spirit එක දැන් අඩුවෙලා වගේ... දුකයි ආශාවරී

  • @universe-kp8nh
    @universe-kp8nh5 ай бұрын

    Comment වලින් වැඩිපුර කතා වෙන්නේ බේස් රතූ ඔයා ගැන ඇත්තමයි රතූ මැණික ඔයානම් පිස්සුවක් හොදේ ආදරෙයි මැණික 💖❤

  • @susithfernando1231
    @susithfernando1231 Жыл бұрын

    Super Bass

  • @shamodishara9868
    @shamodishara9868 Жыл бұрын

    බේස් පාර

  • @imalkrishantha861
    @imalkrishantha861 Жыл бұрын

    බේස් queen 👑 👑 👑 රතු ashawari . Ashawari ජයේන් ජයම වේවා තුණුරැවන් සරණයි

  • @jasiya1780
    @jasiya1780 Жыл бұрын

    නිමේෂා ❤

  • @hechalanadilshan3929
    @hechalanadilshan3929 Жыл бұрын

    සුපිරි ජයවේවා ඕගොල්ලන්ට

  • @gayansilva6928
    @gayansilva6928 Жыл бұрын

    බෙස් බෙස් බෙස් ❤🙏

  • @nuwanpriyankara4027
    @nuwanpriyankara4027 Жыл бұрын

    Bess patta🔥🔥🎸

  • @pmdprasanna9002
    @pmdprasanna90028 ай бұрын

    සුපිරියක් තමා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @chandanaattanayaka1464
    @chandanaattanayaka1464 Жыл бұрын

    Base para maru Rathu

  • @sanjeewameladyflashsanjeew2952
    @sanjeewameladyflashsanjeew2952 Жыл бұрын

    ජයවේවා

  • @dahamdinusadinusha1193
    @dahamdinusadinusha1193 Жыл бұрын

    සුපිරි හැමෝටම බුදු සරනයි

  • @rajufernando8735
    @rajufernando8735 Жыл бұрын

    රිදම් මොනාලිසා නියමයි දුවේ ❤❤

  • @neluwa8466
    @neluwa8466 Жыл бұрын

    First like & comment are from me 💕💕

  • @udayakumara1606
    @udayakumara1606 Жыл бұрын

    RATHU patta

  • @MixTape22227
    @MixTape222272 ай бұрын

    බෑන්ඩ් ඒකේ හොද ම කාලෙ😢

  • @yasathkaraokestudio8435
    @yasathkaraokestudio8435 Жыл бұрын

    Bass nanm pissuu aaa

Келесі