ආශාවරිලාගේ තවත් වෙනස් එකක්🔥| Ajith Muthukumarana Nonstop | Medirigiriya Ashawari | LiveOne TV

Ойын-сауық

🎧 Headphones Highly Recommend 🎧
Medirigiriya Ashawari
නාලක ජයලත් ප්‍රමුක මැදිරිගිරියේ ආශාවරී සංගීත කණ්ඩායම
Contact Number : 076 8 501 443
#ashawari #medirigiriyaashawari #livemusical

Пікірлер: 416

  • @officetransportstaffservic5717
    @officetransportstaffservic5717 Жыл бұрын

    ආශාවරී දරුවොටික තව අවුරුදු 10කින් play කරන show එකක් බලන්න ආසවෙන් ඉන්න මං වගේ තව අය කෝ....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @weddinghomesandaruwandj7652

    @weddinghomesandaruwandj7652

    Жыл бұрын

    අනිවාර්යෙන්ම....මමත් එහෙමයි...😍😍😍😍😍😍😍

  • @dumindahapuarachchi9408

    @dumindahapuarachchi9408

    Жыл бұрын

    එකෙන්ම එකෙන්ම

  • @dumindahapuarachchi9408

    @dumindahapuarachchi9408

    Жыл бұрын

    සුද්දි දුව දක්ෂයි ඉක්මනින් එනව ඉදිරියටම ලගදීම

  • @supunrangana100

    @supunrangana100

    Жыл бұрын

    මේ ටික කාලෙට මේ ඇවිත් තියෙන දුරේ හැටියට මෙයාල තව අවුරුදු තුනකින් ලොකු වෙනසක් වෙයි.

  • @nalinjayalath4778

    @nalinjayalath4778

    Жыл бұрын

    එදා ඉඳන් ඉන්නවා අදටත් ඉන්නවා හෙටත් ඉන්නවා! තව 10ක් මම ජීවත් වෙලා ඉඳයි දන්නේ නෑ බං! මාරම ආසයි ඒ කතාවට! ❤️ මට නම් දැන් මේ ටිකත් ඇති! අද මැරුනත් කමක් නෑ! ආදරෙයි මැරිලත් මේ පැටව් ටිකට!❤️💛🧡💚🤗🙏

  • @pns999
    @pns999 Жыл бұрын

    ඕනම සින්දුවක් ලස්සන වෙන්නෙ බේස් ගිටාර් එකෙන්,,කව්රු කොහොම කිව්වත් බේස් ගිටාර් ගහන දුව තමා ඔකේ ඉන්න වැඩම කාරියා,,,,ඔන කෙනෙක්ගෙන් අහල බලන්න,,,,සමහර බෑන්ඩ් වල කොල්ලො ගහන්නෙ නැති රන් ටිකක් ගහනව ,,ජෙසු පිහිටයි පුතේ ඔබට

  • @pubudukumara9066

    @pubudukumara9066

    Жыл бұрын

    එකගයි

  • @chamilasuranga6601

    @chamilasuranga6601

    Жыл бұрын

    👍

  • @dineshharshana1495

    @dineshharshana1495

    Жыл бұрын

    Anith okkoma mistake ethanin wahanawa...

  • @nayanajithrajashilpa5854

    @nayanajithrajashilpa5854

    11 ай бұрын

    Aniwaryenma❤❤❤❤

  • @universe-kp8nh

    @universe-kp8nh

    4 ай бұрын

    රතූ කියන්නෙ සුපිරියක්❤️❤️

  • @drumssuddi
    @drumssuddi Жыл бұрын

    සුභ පතපු නැන්දලා මාමල අයියලා අක්කලා හැමෝටම ගොඩක් ස්තූතියි !

  • @sanulivihasna

    @sanulivihasna

    Жыл бұрын

    Puthe oyalawa sambanda kara ganna puluwan contact no ekak denna puluwanda ...nalaka sir ge hari..

  • @kmb5807

    @kmb5807

    Жыл бұрын

    දෝනි ලා හැමෝම දක්ෂයි

  • @ajithhemakeerthi4975

    @ajithhemakeerthi4975

    Жыл бұрын

  • @arush1798

    @arush1798

    Жыл бұрын

    👍👍👍 Show එකෙන් show එකට අලුත් සින්දු ටිකක් ගේන්න බලන්න... මම හැම show එකක්ම බලනවා... එතකොට ඒකාකාරී බවක් දැනෙනවා... හින්දි sing කරන දුවගේ voice හොඳයි... වෙනස් සින්දු ටිකක් එකතු කරගන්න. ලොකු වෙනසක් වේවි.. ආදරෙන් සුභ පතනවා... ජයවේවා!!!!!!!🙏

  • @sirajgolukanda305

    @sirajgolukanda305

    Жыл бұрын

  • @chamathsankalpa6037
    @chamathsankalpa6037 Жыл бұрын

    බේස් ගහන කෙල්ල සුපිරි ..❤️❤️

  • @vijithdibulvitiya8776
    @vijithdibulvitiya8776 Жыл бұрын

    මම බලන් ඉන්නේ ලංකාවේ හොදම බෑන්ඩ් එක අපේ පුංච් කෙල්ලෝ වජබෙනවා දකින්නයි ❤️❤️🌹❤️❤️

  • @surangikadilrukshii4431

    @surangikadilrukshii4431

    Жыл бұрын

    Aniwa

  • @dishanchathuranga947

    @dishanchathuranga947

    Жыл бұрын

    දැනටමත් ඒක වෙලා ඉවරයි ❤️❤️ Aura lanka show එකත් ගැහුවා කියන්නෙ ඉතිං ආයෙ කියන්න දෙයක් නෑ ❤️❤️❤️ ජයවේවා

  • @jayanthagamage8234

    @jayanthagamage8234

    Жыл бұрын

    එකෙන්ම මචං

  • @anjanapushpakumara7313

    @anjanapushpakumara7313

    Жыл бұрын

    Aniwa aka laga laga bro

  • @deepachandani1782

    @deepachandani1782

    Жыл бұрын

    මමත් ..

  • @virangamadushanidoni7569
    @virangamadushanidoni7569 Жыл бұрын

    බේස් නම් ඉතින් රතූ ඔයා තමයි....❤❤❤❤❤❤

  • @hiranthasamarasinghe5405

    @hiranthasamarasinghe5405

    Жыл бұрын

    බේස් රතු සුපිරි ..🔥🔥

  • @nayanuwanpiyumantha6578
    @nayanuwanpiyumantha6578 Жыл бұрын

    කැමරාවට අහුනොවුනට පෑඩ් එකෙනුත් ලොකු දෙයක් කරනවා ❤️🔥

  • @universe-kp8nh

    @universe-kp8nh

    5 ай бұрын

    අනිවාර්යයෙන්ම නෙතූ දරුවත් නිහඩ වැඩ්ඩෙක්

  • @surajkulathunga1690
    @surajkulathunga1690 Жыл бұрын

    Bass ගහන දුව බේස් එක දෙනවා ඇඩෙන්නම❤❤❤❤❤❤

  • @universe-kp8nh

    @universe-kp8nh

    4 ай бұрын

    බේස් Rathuu නම් සුපිරියක් තමා ඉතින් 🔥❤

  • @sanjeewamadusanka2346
    @sanjeewamadusanka2346 Жыл бұрын

    දැනට ලංකාවේ ඉන්න සුපිරි band එක ආගාවරි

  • @lasanthapradeep7512
    @lasanthapradeep7512 Жыл бұрын

    අතුල ශ්‍රි ගමගේ මහතා ගේ හා අජිත් මුතුකුමාරණ මහතාගේ ගී එකතුව පොඩි දරුවන් ටික හොදටම ප්ලේ කරනවා.... බුදුසරණයි පුතේ...

  • @hewaarachchikumara4470

    @hewaarachchikumara4470

    Жыл бұрын

    Maru nangiyo haha wewaa Aralaganwila api

  • @milansavishka3166

    @milansavishka3166

    8 ай бұрын

    ​@@hewaarachchikumara4470😊❤😊😊😊❤😊😊

  • @dkproduction6862
    @dkproduction6862 Жыл бұрын

    Drums kella කියලා වැඩක් නෑ... සුපිරි

  • @buddikanuwan9992
    @buddikanuwan9992 Жыл бұрын

    බේස් නම් ඇහෙනවා සුපිරි ..

  • @nuwanpriyankara4027
    @nuwanpriyankara4027 Жыл бұрын

    බෙස් සුපිරි 🔥🔥🔥🔥

  • @tharindumadushan2339
    @tharindumadushan2339 Жыл бұрын

    ගයා ඔයානම් පිස්සුවක් ❤️😔

  • @ramyajayasekara-rammi-rj8208
    @ramyajayasekara-rammi-rj8208 Жыл бұрын

    කීසැරයක් බැලුවද මතකනැ....superb 👌

  • @sanjuddisanayaka4047
    @sanjuddisanayaka4047 Жыл бұрын

    බේස් තමයි සුපිරි....

  • @pradeepchathuranga1710
    @pradeepchathuranga1710 Жыл бұрын

    බේසා...👌 baking nam supirii

  • @thilinasenadeera7337
    @thilinasenadeera7337 Жыл бұрын

    Bass ගහන පොඩ්ඩිත් සුපිරියි❤

  • @kamilasanga1574
    @kamilasanga1574 Жыл бұрын

    ඩ්‍රම බේස් පට්ට pad එකත් හොදයී

  • @dushanmadushanka.7162
    @dushanmadushanka.7162 Жыл бұрын

    බේස් පාරනම් සුපිරි ❤️🔥

  • @sameeraliyanage198
    @sameeraliyanage198 Жыл бұрын

    බේස් මරූ....❤️❤️❤️

  • @sajithsasanka5531
    @sajithsasanka5531 Жыл бұрын

    Drums,lead gittar supiri sing karana ayath lassanata kiyayanawanam thawath maru....

  • @hiranmadusanka1371
    @hiranmadusanka1371 Жыл бұрын

    බේස් සුපිරි ❤️

  • @chamilasankayoutubechannel2446
    @chamilasankayoutubechannel2446 Жыл бұрын

    බේසා නම් දේනවා .....රිදෙන්නම

  • @sudeshdananjaya5853

    @sudeshdananjaya5853

    Жыл бұрын

    හැම වෙදිකාව එකම සින්දු කියන්න එපා දුවෙ වෙනස් දෙයක් කරන්න

  • @sithumgamage3643
    @sithumgamage3643 Жыл бұрын

    සුද්දි මැණිකේ ආදරෙයි පුතේ ඔයාට ගොඩක් 😘😘😘😘😘😘😘😘😘😘😘❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ඔයා තමයි bend එකේ මිනි පහන 👍👍❤❤ ආදරෙයි රත්තරං සුද්දී පුතේ .අනිත් පැටවු ටිකටත් ආදරෙයි පැලෙන්න .සුබ අනාගතයක් පුතාලට .ජයවේවා ජයෙන් ජයම වේවා .good luck .මන් බහරේනයේන් 🇧🇭🇧🇭🇧🇭🇧🇭🇧🇭

  • @palithasamarakoon1632
    @palithasamarakoon1632 Жыл бұрын

    දක්ෂයි. ලස්සනයි.අපට සතුටුයි.සුභම සුභ අනාගතයක් වේවා පුතේ ඔයාලා හැමෝටම. තෙරුවන් සරණයි. (අධ්‍යාපන කටයුතුත් සාර්ථකව කරන්න චුටි මැණිකේලා )

  • @upulnishansonglane9238
    @upulnishansonglane9238 Жыл бұрын

    බේස් නම් මරු ❤🔥

  • @dammidamayanthi4940
    @dammidamayanthi4940 Жыл бұрын

    මැදිරිගිරියේ නාලක පුතාගේ එලිදැක්මට සුබ පැතුම් ජයවේවා සුබම සුබ ගමනක් යැමට සක්තිය දහිරිය ලැබේවා

  • @sanjayanelson2946
    @sanjayanelson2946 Жыл бұрын

    බලද්දී හරිම ආසයි දුවලා හැමෝටම සුබ අනාගතක්...සුපිරි Nonstop එකක් 🥰

  • @weligamages4493
    @weligamages4493 Жыл бұрын

    මේක සැබැවින්ම අලුත්ම වැඩක්, හරිම අපූරුයි, වේදිකාවට නැවුම් පෙනුමක්, දරුවෝ ටික දක්ෂයි, ගායකයෙකු ලෙස ලංගම දිනෙකදී මටත් මේ කණ්ඩායම හමුවේවි , ලංකාවේ ලොකු පෙරලියක් අත්දැකීම් එක්ක මේ හුරුබුහුටි කෙල්ලො ටික කරාවි, විශෙෂයෙන්ම ඩ්‍රම්ස් කෙල්ල නියම සුපිරි වැඩකාරියක් හැම අතින්ම, ඇය ප්ලේ කරනවා හරිම ආකර්ෂණීයයි 🌹

  • @kcpriyadarshan9039
    @kcpriyadarshan9039 Жыл бұрын

    සුද්දි නියමයි දුවට බුදුසරණයි ඔයාලා සියලුදෙනාටම හොද අනාගතයක් තියනවා 🙏🙏

  • @kalumprasad633

    @kalumprasad633

    Жыл бұрын

    Niyamay good luke

  • @himalahemantha7430
    @himalahemantha7430 Жыл бұрын

    සුද්දිගෙ වැඩනම් පට්ට..සිංදු කියන හැටි තමා අවුල

  • @naveennaveende991

    @naveennaveende991

    Жыл бұрын

    Mokakada aula yako

  • @upul1684

    @upul1684

    7 ай бұрын

    අනේ පල කුහකයා..සුද්දි ආශාවරී ගහනකන් හොඳයි..😂😂😂

  • @rvliveshow5464
    @rvliveshow5464 Жыл бұрын

    ඔ්නම සිංදුවක් ගහානවා ඒකෙන්ම බය නැතුව මේ චුට් පැට්ට්යෝ ටික.ආදරේයි ❤❤

  • @rajapaksharajapaksha6388

    @rajapaksharajapaksha6388

    Жыл бұрын

    Adarei ape game poddiyanta. Kohomada Leed ridam best. Anith hamoma godak hondata wade geniyanawa. Niyamai

  • @udayakumara1606
    @udayakumara1606 Жыл бұрын

    bess supiriyatama karanawa

  • @chamilasuranga6601
    @chamilasuranga6601 Жыл бұрын

    Bass nam pattai 🔥🔥🔥🔥🔥

  • @nalinpushpakumara4707
    @nalinpushpakumara4707 Жыл бұрын

    Bass queen රතු 🥰❤️

  • @user-dd8xk8po4u
    @user-dd8xk8po4u5 ай бұрын

    සියළුම දෙනාම ලස්සනට play කරනවා බලන්නත් අහන්නත් හරිම ආසයි හැමෝටම සුබ අනාගතයක් ඉදිරියටම යන්න Qatar සිට මගෙන් සුබපැතුම් සියළුම දෙනාට බුදුසරණයි. ආදරෙයි හැමදාමත් ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉👍👍👍👍👍👍👍👍🌹🌹🌹🌹🌹🌹

  • @sujeewasenarath4400
    @sujeewasenarath4400 Жыл бұрын

    ලීඩ් අමා, පෑඩ් නෙතු පට්ට....සුද්දි ,රතු , මේ 4දෙනා තමයි ගේම ඇදගෙන යන්නේ ........❤️

  • @hedeniya

    @hedeniya

    Жыл бұрын

    කී ⁣බෝඩුත් සුපිරි. එතන අවුලක් උනොත් වැඩක්ම නෑ.

  • @nissankawijesinghe7497
    @nissankawijesinghe7497 Жыл бұрын

    මහා විශාල ගසකට නොපෙනෙන දැවැන්ත මූල පද්ධතියක් තිබෙනවා..🎹🎹🎹🎹🎹(මේ හැම දෙයක්ම පිටුපස ඉන්නේ අපේ නාලක ගුරුපියාණන්)

  • @palithasamarakoon1632
    @palithasamarakoon1632 Жыл бұрын

    දක්ෂයි.ලස්සනයි. සතුටුයි. දෝණිලා හැමෝටම තෙරුවන් සරණයි පුතේ.

  • @chatuchanidu7919
    @chatuchanidu7919 Жыл бұрын

    බෙන්ස් පාර සැරටම දෙනව ❤️❤️❤️❤️❤️

  • @dilshanithanuja4933
    @dilshanithanuja4933 Жыл бұрын

    බේස් නම් ඉතින් සුපිරි

  • @ramyajayasekara-rammi-rj8208
    @ramyajayasekara-rammi-rj8208 Жыл бұрын

    මමම ආසම nonstop එක. කොයිතරම් ඇහුවත් එපාවෙන්නැ.... නියමයි.....දරුවනේ....👌👌👌

  • @rAmAvlog053
    @rAmAvlog053 Жыл бұрын

    බේස් ගිටාර් පාරනම් සුපිරී

  • @supunsanjula8929
    @supunsanjula8929 Жыл бұрын

    බේස් 🌹🌹🌹🌹

  • @abeyrathneabeysuriya703
    @abeyrathneabeysuriya703 Жыл бұрын

    අාසම බේස් උුව නෝට් බලන් නැතූවම ගහනව😱😘

  • @sunethraabrew2237
    @sunethraabrew2237 Жыл бұрын

    ඔයාලගේ වැඩේ ලස්සනයි නංගිලා,ජය වේවා,බුදු සරණයි ඔයාලට

  • @sampathwijayasinghe5977
    @sampathwijayasinghe5977 Жыл бұрын

    මේ ගොල්ලෝ තව උස්මහත් වෙලා එනකොට.ලංකාවේ ඕනම band එකක් එක්ක එක ස්ටේජ් එකේ බය නැතුව back කරන්න පුළුවන් .

  • @sampathprasanna1581

    @sampathprasanna1581

    Жыл бұрын

    සුපිරි ..බුදු සරණයි හැමෝටම .ජය වෙ

  • @kasunmadhupriyea572

    @kasunmadhupriyea572

    Жыл бұрын

    Aniwa

  • @komaripathirana8221
    @komaripathirana8221 Жыл бұрын

    බේස් එකයි ඩ්‍රමයි තමා මුලු බෑන්ඩ් එකම ඇදගෙන යන්නේ

  • @mdrasikasadakalum1452
    @mdrasikasadakalum1452 Жыл бұрын

    බෙස් පට්ට සුපිරි

  • @chinthakahirushan6028
    @chinthakahirushan60286 ай бұрын

    තෙරුවන් සරණයි පුතේ ඔයාලට ජය වේවා නමෝ බුද්ධාය

  • @nayanajithrajashilpa5854
    @nayanajithrajashilpa5854 Жыл бұрын

    රතූ බෝලෙගේ බේස් පාර කොහොමද ....බුදුසරණයි මැණික

  • @sahanpabasara8025
    @sahanpabasara8025 Жыл бұрын

    මාරයිනේ බුදුසරනයි දෝනිලට

  • @jeradjayasiriwardana9074
    @jeradjayasiriwardana9074 Жыл бұрын

    Rathu menika niyamai duwe jaya wewa 💕💕💕

  • @universe-kp8nh
    @universe-kp8nh3 ай бұрын

    බේස් ගහන දුව සුපිරි බේස් නම් බේස් රතූ ආදරෙයි ❤❤

  • @raveemahahettige1030
    @raveemahahettige1030 Жыл бұрын

    Hoda garnata hedillla Asawsri 🙏🌹🌹🌹🌹🌹🌹🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪😂😂😂😂❤️❤️❤️❤️❤️

  • @slstats7948
    @slstats7948 Жыл бұрын

    ආශාවරී කෙල්ලන් සමඟ සින්දු කියලා අතරමගදි දිල්කි උරේෂා වේදිකාවෙන් බැහැලා ගිය හැටි බලන්න එන්න අපේ චැනල් එක පැත්තට ❤️🤘

  • @sumindagunarathna6033
    @sumindagunarathna6033 Жыл бұрын

    ඒක මරු ..👍 sound balance එක..🔥

  • @sitharasitharadisanayaka1432
    @sitharasitharadisanayaka1432 Жыл бұрын

    ආශාවරි ගේ ඇක්සන් තමා කැත..

  • @nayanajithrajashilpa5854
    @nayanajithrajashilpa585411 ай бұрын

    රතූවගෙ බේස් පාර නම් කියල වැඩක් නැහැ....❤❤❤❤❤❤

  • @universe-kp8nh

    @universe-kp8nh

    4 ай бұрын

    රතූ Base queen 👑️

  • @virajmalinda6467
    @virajmalinda64677 ай бұрын

    Bass guitar supiriyak ❤

  • @pmdprasanna9002
    @pmdprasanna9002 Жыл бұрын

    ආදරෙයි ආශාවරී ❤රත්තරන් පැටව් ටිකට

  • @tharangapradeep2478
    @tharangapradeep2478 Жыл бұрын

    ඔයාලා ඔක්කොටම ගොඩක් ආදරෙයි ඔයාලට ජයෙන් ජයම වේවා .සුද්දි කියන්නේ නම් පිස්සුවක් .එහෙම කිව්වේ කියන්න වචන නැති හින්දා ..💖

  • @nuwaneranda4283

    @nuwaneranda4283

    Жыл бұрын

    දක්ෂයි..එ්ත්.පාසල්.යන්නැතුව අැති.....යන්න.වෙලානක්.නැහනෙ

  • @millagalaks3318
    @millagalaks3318 Жыл бұрын

    ඒක සුපිරියක්. කට්ටියම සෙට් වෙලා ගහනවා ලෙසටම. තෙරුවන් සරණයි පැංචියනේ

  • @rasangikasandamalirasangikasan

    @rasangikasandamalirasangikasan

    Жыл бұрын

    👍❤️❤️❤️

  • @shiyanthashiyantha5518
    @shiyanthashiyantha5518 Жыл бұрын

    කොච්චර බැලුවත් එපා වෙන්නැ අපේ ආශාවරී අපේ හදවතේ බෑන්ඩ් එක වෙලා ඉවරයි. අපේ ආශාවරී ලංකාවේ අංක 1කේ බෑන්ඩ් එක දැනටම. ආදරෙයි දෝනිලාට හදවතින්ම හැමදාමත්. අපේ උතුම් දළදා හාමුදුරුවන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා....!!!!!!! කියල පාර්ථනා කරනවා හදවතින්ම අපේ චුටි දෝනිලට 💞💞💞💞💞💞💞💞🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️❤️💕💕💕💕💕💕💕💕💕

  • @chamathlankara5059
    @chamathlankara5059 Жыл бұрын

    අම්මෝ අලුත් වැඩක් ... ❤❤

  • @upul1684
    @upul16847 ай бұрын

    ආශාවරී පැටවු ටික මාරම දක්ශයි..කවදාහරි ලංකාවේ ඉහලම තැනක ඉන්න ඕන..සුද්දි අහක් උනා ඒක එයාගෙ නරක වෙලාව

  • @chanaka1050
    @chanaka1050 Жыл бұрын

    ලොකු බෑන්ඩ්වල වගේ විකාර රෝල් නැති ලස්සන බැකින් එකක්. නියමයි පොඩ්ඩියෝ

  • @rumeshrathnayaka9193
    @rumeshrathnayaka9193 Жыл бұрын

    අමිමටසිරි බෙිස් නමි ❤

  • @iruniayesha1139
    @iruniayesha1139 Жыл бұрын

    ආශාවරි තනිකර වෛයිරස් එකක් වගේ දැන්නමි

  • @nissankapiliyandala
    @nissankapiliyandala Жыл бұрын

    නියමයි .... සුබ අනාගතයක් සියලු දෙනාට...

  • @thusharasanjeewa6814
    @thusharasanjeewa6814 Жыл бұрын

    ජයෙන් ජයම වේවා! හරිම ලස්සනයි ❤❤

  • @nalinlakmal123
    @nalinlakmal123 Жыл бұрын

    Bass සුපිරි

  • @maheshudayanga754
    @maheshudayanga754 Жыл бұрын

    බලපු වාර ගණන කියන්න දන්නේ නෑ ඒ තරමටම මේ collection එක නියමයි සුභ අනාගතයක් වේවා පුංචි පැටවු ටිකට❤❤❤

  • @chamilasuranga6601
    @chamilasuranga6601 Жыл бұрын

    Bass donith lassanata weda keli danawa 🔥❤️🔥❤️🔥❤️🔥❤️

  • @palithasamarakoon1632
    @palithasamarakoon1632 Жыл бұрын

    දෝණිලා ගොඩක් දක්ෂයි. අපට සතුටුයි. ඔය වගේම අධයාපන කටයතු හොදට කරන්න. සුභම සුභ අනාගතයක් වේවා.තෙරුවන් සරණයි පුතේ ඔයාලා හැමෝටම.

  • @geethmack212
    @geethmack212 Жыл бұрын

    Base nm supiriyak hode

  • @O.M.G..
    @O.M.G.. Жыл бұрын

    drums and base 😻

  • @chandanaabeywickrama7680
    @chandanaabeywickrama7680 Жыл бұрын

    Base para wenama ahanna, supiriyatama denawaaa

  • @nandanarathnayake6990

    @nandanarathnayake6990

    Жыл бұрын

    සුද්දි නියමයි. සුබ අනාගතයක් ඔබ සැමට .!

  • @dinukachandimal9085
    @dinukachandimal9085 Жыл бұрын

    බේස් ගහන පොඩ්ඩි ♥️♥️

  • @bandarabandara4442
    @bandarabandara4442 Жыл бұрын

    ලස්සනයි...විකාර නෑ...සුභ ගමන්.

  • @krishrohithakrishkrish4617
    @krishrohithakrishkrish4617 Жыл бұрын

    ආශාවරි...ආදරේයි පුංචි පැටව්නේ...හරිම ලස්සනයි ජයෙන් ජයම වේවා පුතේ..

  • @kasunmadhupriyea572
    @kasunmadhupriyea572 Жыл бұрын

    Good luck ashawari lamai set aka lankawa femal band walin 1st 💛💛💛💛💛💛💛💛💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜

  • @kusalchathuraka9092
    @kusalchathuraka9092 Жыл бұрын

    සුද්දි නියමයි

  • @damithashelan2977
    @damithashelan2977 Жыл бұрын

    සුපිරි ඔහොමයන්.

  • @anuraperera4376
    @anuraperera437612 күн бұрын

    ලස්සණ පුන්චි කෙල්ලන් ගේ දස්කමට සියොතුන් පවා ඇදිලා එනවා එමට අද තරු පායලා ඇත්තේ මේ බිමට ආසිරි පතන්නයි මේ පොඩි දරුවනට

  • @DammikaSampath-sk6zb
    @DammikaSampath-sk6zbАй бұрын

    බෙන්ස් රතු සුපිරි

  • @dmwsuper2110
    @dmwsuper2110 Жыл бұрын

    කියන්න වදන් නැහැ පැටවුනේ රජරට හොල්ලපු සෙට් එකක් හිටිය මතකයි අනුරාධපුරෙ හරිම දක්ෂ අය ගොඩාක් ආදරෙයි

  • @indunilindunil6590
    @indunilindunil6590 Жыл бұрын

    පුතේ සුපිරි සුපිරි සුපිරි ඔයාල නියමයි

  • @hashinthabandara4130
    @hashinthabandara4130 Жыл бұрын

    ඒ වොයිස් ටිකට අසංක ප්‍රියමන්ත ගෙ සින්දු ටිකක් ආවනං 😌❤️🔥

  • @javijerathna4188
    @javijerathna418811 ай бұрын

    අපේ රටේ මිණි කැට ..පරිස්සම් කරගන්න හැමෝම එකතුවෙන්න ....මීටත් වඩා තව වෙන මොනවද ......දරුවන්ට ද්‍රෝහිකම් කරන්නෙ හරියට බාධා ...කුහක මිනිසුන්ගෙ තාඩන පීඩන මැදින් ඉදිරියට යන්න ...හැමෝටම වාසනාව ලැබේවා ...❤️❤️❤️❤️❤️❤️

  • @eshanraweendra8477
    @eshanraweendra8477 Жыл бұрын

    bess 👌

  • @lahirusandaruwan9040
    @lahirusandaruwan9040 Жыл бұрын

    ලස්සනයි..❤️💙 බුදු සරණයි සුභ ගමන්...

  • @chamohasi9514
    @chamohasi9514 Жыл бұрын

    සුපිරියක් නංගීලා...සුබපැතුම් හැමෝටම

  • @Asp579
    @Asp579 Жыл бұрын

    හරි ලස්සන යි පොඩිඩන්ගෙ සිංදු ටික

  • @sama-gq5zw
    @sama-gq5zw Жыл бұрын

    සියලුම දෙවිදේවතාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි,

  • @sanukamadusanka9533
    @sanukamadusanka9533 Жыл бұрын

    නියමයි ලස්සනයි බුදුසරනයි ..

  • @yasithasahan5908
    @yasithasahan590810 ай бұрын

    Patta❤

  • @thusharasampath665
    @thusharasampath665 Жыл бұрын

    Leed gahana duwa thawatikak practis karanna piching wala podi prashna thiyenawa ආදරෙයි හැමදාම duwalata හැමෝටම තෙරුවන් saranai

  • @diemon.4424
    @diemon.4424 Жыл бұрын

    supiri..keli panchiyo tika.good luck.💪❤

Келесі