නියාම ධර්ම යනු මොනවාද.? -Niyama dharma - most ven na uyane ariyadhamma maha thero

#NauyaneAriyadhammaThero #Bududahama #sinhalabana #banasinhala #darmadeshana #budumaga #budubana #ketideshana #2021 #bana #srilanka #ධර්ම #දේශනා #aridam #maga #අරිධම් #මග #niyamadharma

Пікірлер: 23

  • @RyanWeerasinghe
    @RyanWeerasinghe2 ай бұрын

    සාධු සාධු..🙏🙏 බොහෝම පින්..

  • @mojitharanasingha9808
    @mojitharanasingha9808Ай бұрын

    🙏

  • @sandeepnishal4165
    @sandeepnishal41659 ай бұрын

    🙏🙏🙏

  • @nasliaibrahim5913
    @nasliaibrahim59133 жыл бұрын

    සාදු! සාදු! සාදු! 🙏🙏🙏

  • @lokkasway7637
    @lokkasway76376 ай бұрын

    🌼🙏😇

  • @SujithWickramanayaka
    @SujithWickramanayaka3 жыл бұрын

    සාදු සාදු සාදු !

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya96183 жыл бұрын

    Saadu Saadu Saadu Samedenatama Uthum Chathu Arya Sathyaya Awebodhewewa Theruwan Sarani 🙏🏽🙏🏽🙏🏽

  • @arunauduhawara7159
    @arunauduhawara71593 жыл бұрын

    නමෝ බුද්ධාය !!!

  • @dineshshanaka8156
    @dineshshanaka81562 жыл бұрын

    Sadu sadu sadu na uyane ariyadamma suwamin wahanseta namas karaya wewa sadu sadu sadu

  • @nalanisenarathna8407
    @nalanisenarathna84072 жыл бұрын

    🙏🙏🙏නමස්කාර වේවා!

  • @nadeejayathilaka5291
    @nadeejayathilaka52913 жыл бұрын

    🙏🙏🙏🙏

  • @niroshanibanda2698
    @niroshanibanda26982 жыл бұрын

    🙏🙏🙏🌼🌼🌼

  • @SujithWickramanayaka
    @SujithWickramanayaka3 жыл бұрын

    #බහුජනසුඛාය 👆සද්ධර්ම දේශනා පල වන තවත් නාලිකාවක්

  • @user-og6fn8lk9p
    @user-og6fn8lk9p Жыл бұрын

    🙏🙏 sadu

  • @ushanNok81
    @ushanNok812 жыл бұрын

    සදාතනික සත්‍යය

  • @maleeshaprabhath2288
    @maleeshaprabhath2288 Жыл бұрын

    Sadu

  • @godofgodseyes
    @godofgodseyes8 ай бұрын

    Branded බුද්ධාගම තුල චණ්ඩි පාට් දාන (සිවාමීන් ලෙස වන්දවගන්න) සැමට කරන unbranded බුද්ධ ධර්මයේ අභියෝගයක්. 1. පටිච්ඡ සමුප්පාදයට අනුව, හේතුව නිසා ඵලය හට ගනී. හේතුව නිරුද්ධ වීමෙන් ඵලය ද නිරුද්ධ වේ. 2.දෙමාපියන්ගේ හේතුවෙන් දරුවා හට ගනී. නමුත්, දෙමව්පියන් මිය යන විට ම, දරුවා ද මිය නොයන්නේ ඇයි? දැන් බලමු, පණ්ඩිත ත්‍රිපිටකාධිවරු ඇත්තටම වැඩ්ඩො ද කියල. 😊 පංච නියාම ගිරව වගේ කටපාඩමෙන් දෙසනව ද නැතිනම් ප්‍රත්‍යක්ෂයෙන් පැහැදිලි කරනව ද යන බවත්, මෙම අභියෝගයට මුහුණ දීමෙන් සහ/හෝ පලා යාමෙන් පෙනේවි. 😮

  • @gevindudakshina6116

    @gevindudakshina6116

    7 ай бұрын

    ඩිම්බය හා ශුක්‍රාණු එකතු වීමෙන් දරුවා හට ගනී දෙකම නැතිවීමෙන් දරුව නැතිව යයි

  • @godofgodseyes

    @godofgodseyes

    7 ай бұрын

    @@gevindudakshina6116 දරුවා බිහිවන විට, එක් වූ ඩිම්බය සහ ශුක්‍රාණු පවතී ද? පවතීනම්, දරුවා බිහිවූ පසු පවතින ඩිම්බය හෝ ශුක්‍රාණු යන දෙකෙන් එකක් නැති කළ හැකි ද? එවිට දරුවා පවතී ද? නැති වේ ද?

  • @godofgodseyes

    @godofgodseyes

    7 ай бұрын

    ​@gevindudakshina6116 බුද්ධාගම (ආගම) විසින් බුද්ධ ධර්මයෙහි අර්ථ, විකෘත්ති ලෙස දේශනා කරන බව ඉහත උදාහරණයෙන් නොපෙනේ ද? ධර්මය දේශනා කිරීම සහ ධර්මය ගැන කියමින් වටේ යෑම දෙකකි. නොදන්න දේ, දන්නා සේ රඟපාමින්, සිව්පස ගෙන වන්දවා ගන්නේ, ස්වාමින් වහන්සේලා (masters) ද? අනුගාමිකයෝ (followers/slaves) ද?

  • @pasandulliyanagama2998
    @pasandulliyanagama29983 жыл бұрын

    🙏🙏🙏

  • @manoharihapuarachchi2368
    @manoharihapuarachchi236811 ай бұрын

    🙏🙏🙏

  • @gowriekaravita7891
    @gowriekaravita7891 Жыл бұрын

    🙏🙏🙏

Келесі