Budu Dahama බුදු දහම

Budu Dahama බුදු දහම

සබ්බදානං ධම්මදානං ජිනාති
සබ්බං රසං ධම්මරසො ජිනාති
සබ්බං රතිං ධම්මරතී ජිනාති
තණ්හක්ඛයො සබ්බදුක්ඛං ජිනාති.

ධර්ම දානය සියලු දානයන් දිනන්නේ ය.
ධර්ම රසය අන් සියලු රසයන් දිනන්නේ ය.
ධර්මශ්‍රවණාදි වශයෙන් ඇතිවන ධර්මය පිළිබඳ වූ ප්‍රීතිය සියලු ප්‍රීතින් දිනන්නේ ය.
තෘෂ්ණාක්ෂය සංඛ්‍යාත නිර්වාණය සියලු දුක් දිනන්නේය.

Пікірлер

  • @chandramaliheenkenda5580
    @chandramaliheenkenda5580Сағат бұрын

    Ape habuduruwane yahapathakma weva 🙏🏾🙏🏾🙏🏾

  • @thilinipremathilaka2591
    @thilinipremathilaka259110 сағат бұрын

    සාධු සාධු සාධු ,සියලු අටවිසි බුදුරජාණන් වහන්සේලා ගේ ආනුභාවයෙන් මගෙත් පවුලේ සියලු දෙනාගේ සියලු රෝග දුරුවේවා

  • @niranialwis2836
    @niranialwis283610 сағат бұрын

    🙏🌼🌼🌼🙏

  • @dileepaashan7066
    @dileepaashan706610 сағат бұрын

    Me uthum darma daanaya oba wahansetath daayaka wu siyalu denatath, apatath uthum wu nirvanawabodhaya pinisama hethu wewa!!! Theruwan saranai🙏🌼🙏

  • @dileepaashan7066
    @dileepaashan706610 сағат бұрын

    යහපතක්, සෙතක්, ශාන්තියක්ම උදා වේවා..!!!🌼🙏🌼 නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වේවා..!!! 🏵️🙏🏵️ සම්මා සම්බුදු සරණයි..!!!🌸🙏🌸

  • @niranialwis2836
    @niranialwis283612 сағат бұрын

    🙏🌼🌼🌼🙏

  • @RoseFlower-dz7gj
    @RoseFlower-dz7gj13 сағат бұрын

    Saadhu!!! Pinwath swameen wahanseta siyalu pin anumodan wewa! Siyalu Sathwayo Suwapath wewa! Namo Buddhaya!, Theruwan saranai!

  • @rajithgampalage-fi6bd
    @rajithgampalage-fi6bd14 сағат бұрын

    🙏❤️🙏💛🙏💙🙏🧡🙏💖🙏💗🙏

  • @RoseFlower-dz7gj
    @RoseFlower-dz7gj15 сағат бұрын

    Saadhu!!!, Pinwath swameen wahanseta siyalu pin anumodan wethwa!, Siyalu Sathwayo me pin anumodan wethwa! Suwapath wethwa! Apramadeewa Budu guna hithanna, atleast think as Namo Buddhaya! When all the attempt wrong!, Nothing else other than for all!

  • @priyanganugegodagepriyanga5950
    @priyanganugegodagepriyanga595019 сағат бұрын

    🙏🌹🙏

  • @MallikaJayarathna-p7u
    @MallikaJayarathna-p7u20 сағат бұрын

    Saadu saadu saadu

  • @rangi6885
    @rangi6885Күн бұрын

    🙏🌼🙏🌼🙏🌼

  • @niranialwis2836
    @niranialwis2836Күн бұрын

    🙏🌼🌼🌼🙏

  • @niranialwis2836
    @niranialwis2836Күн бұрын

    🙏🌼🌼🌼🙏

  • @Spike-nard-
    @Spike-nard-Күн бұрын

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @niranialwis2836
    @niranialwis2836Күн бұрын

    🙏🌼🌼🌼🙏

  • @niranialwis2836
    @niranialwis2836Күн бұрын

    🙏🌼🌼🌼🙏

  • @niranialwis2836
    @niranialwis2836Күн бұрын

    🙏🌼🌼🌼🙏

  • @priyankawarusapperuma1819
    @priyankawarusapperuma1819Күн бұрын

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු නමස්කාර වේවා!!!!!

  • @matildaweerarathna8718
    @matildaweerarathna8718Күн бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🪷🪷🪷🙏🙏🙏තුන් ලෝකාග්‍ර වූ ශාන්ති නායක අමා මෑණි ලොව්තුරා සම්මා සම්බුදු පියාණන් වහන්සේ ට අපගේ අග්‍රතම නමස්කාරයම වේවා 🙏🪷🙏🪷🙏🪷🙏උත්තරීතර අකාලික වූ ශ්‍රී සද්ධර්ම රත්නයට අපගේ අග්‍රතම නමස්කාරයම වේවා 🙏🪷🙏🪷🙏🪷🙏තුන් ලෝකයට පරම පුණ්‍ය කෙත වූ උත්තරීතර ආර්ය මහා සංඝ රත්නයට අපගේ අග්‍රතම නමස්කාරයම වේවා 🙏🪷🙏🪷🙏🪷🙏අපගේ අති පූජනීය වන්දනීය අති ගෞරවනීය නා උයනේ අරියධම්ම මහා නා හිමිපාණන් වහන්සේ ට අපගේ උත්තමංග නමස්කාරයම වේවා 🙏🙏🙏🪷🪷🪷🙏🙏🙏අපගේ උත්තරීතර ආර්යයන් වහන්සේ ප්‍රාර්ථනීය ලෙසටම ඒ සම්මා සම්බුදු පදවිය ලැබීම පිණිසම ඔබ වහන්සේ ට මේ උත්තරීතර ශ්‍රී සද්ධර්ම දානයේ කුසල කර්මයෝ හේතු වාසනා වේවා 🙏🙏🙏🪷🪷🪷🙏🙏🙏

  • @ChampikaWickramarathna-rk9qt
    @ChampikaWickramarathna-rk9qtКүн бұрын

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @dileepaashan7066
    @dileepaashan7066Күн бұрын

    සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුල්ලභේන මයාලද්ධං වන්දිතුං පස්සිතුං වරං_____ සාරිපුත්තාදි ථේරානං ආගතං පටිපාටියං සද්ධාසීලං දයාවාසං බුද්ධපුත්තං නමාමහං_____ *මා හට දැකීමට හා වැඳීමට දුර්ලභ ව ලැබුණා වූ, සීලවන්ත වූ, ගුණවන්ත වූ, උතුම් පින්කෙතක් බඳු වූ සාරිපුත්ත මොග්ගල්ලාන ආදී උතුම් මහරහතන් වහන්සේලාගෙන් පැවත එන්නා වූ, ශ්‍රද්ධාවට සීලයට කරුණාවට වාසස්ථානයක් බඳු වූ බුද්ධපුත්‍ර වූ උතුම් මහ සඟරුවනට මාගේ නමස්කාරය වේවා!*❤️🙏❤️

  • @AchinthaAchintha-nj5ue
    @AchinthaAchintha-nj5ueКүн бұрын

    සාදු සාදු සාදු 😊

  • @Pidumi
    @PidumiКүн бұрын

    සාධු සාධු සාධු!

  • @AchinthaAchintha-nj5ue
    @AchinthaAchintha-nj5ueКүн бұрын

    සාදු සාදු සාදු 😊❤

  • @sameeraganegoda
    @sameeraganegodaКүн бұрын

  • @hansi940
    @hansi940Күн бұрын

    සාදු ...සාදු ...සාදු ..... !!!

  • @hansi940
    @hansi940Күн бұрын

    සාදු ...සාදු ...සාදු ...!!! සියලු සත්ත්වයෝ සුවපත් වේවා ...!!

  • @tharangadinesh287
    @tharangadinesh287Күн бұрын

    සාදු 🙏සාදු 🙏සාදු🙏

  • @RR1kavinda
    @RR1kavinda2 күн бұрын

    🙏🙏🙏

  • @Thilina-Kasun_
    @Thilina-Kasun_2 күн бұрын

    🙏🙏🙏

  • @BuduDahama
    @BuduDahama2 күн бұрын

    මෙහි සම්පූර්ණ ධර්ම දේශනාව ශ්‍රවණය කිරීම සඳහා මෙම ලින්ක් එක භාවිතා කරන්න. kzread.info/dash/bejne/k6uL19KRadK9oJc.htmlsi=1AKC_AhINllQpass

  • @senakadezoysa3759
    @senakadezoysa37592 күн бұрын

    ස්වාමින් වහන්සේට මතු බුදු බව ලැබේවා 🙏🙏🙏

  • @ravipannila4335
    @ravipannila43352 күн бұрын

    සාදු සාදු සාදු

  • @AchinthaAchintha-nj5ue
    @AchinthaAchintha-nj5ue2 күн бұрын

    සාදු සාදු සාදු 😊

  • @sameeraganegoda
    @sameeraganegoda2 күн бұрын

  • @AchinthaAchintha-nj5ue
    @AchinthaAchintha-nj5ue2 күн бұрын

    සාදු සාදු සාදු ❤

  • @NishaNisha-gw1jr
    @NishaNisha-gw1jr2 күн бұрын

    Sadu sadu sadu

  • @tharangadinesh287
    @tharangadinesh2873 күн бұрын

    සියළු සත්වයෝ මේ සංසාරයෙන් එතෙර කිරීමේ අරමණෙන් ඔබ වහන්සේ බුද්ධත්වයට පැමිණේවා. සාදු 🙏සාදු 🙏සාදු🙏

  • @dineshadamayanthi455
    @dineshadamayanthi4553 күн бұрын

    🌷🌷🙏🙏🙏🌷🌷🌷

  • @nandaniambepitiya7859
    @nandaniambepitiya78594 күн бұрын

    ගෞරවනීය අතිපූඡනීය නාහිමිපාණන්ට මේ සියලු පාරමී ශක්තීන් බුද්ධ රාජ්‍යය ලැබීමට හේතු වේවා!! සාධු! සාධු! සාධු!

  • @mallikaherath7022
    @mallikaherath70224 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🏻🙏🏻🙏🏻🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SanahansiEnterprises
    @SanahansiEnterprises4 күн бұрын

    Sadu.sadu

  • @sandalanka-x7c
    @sandalanka-x7c4 күн бұрын

    Obawahanseta Mathu budubawama lebewa

  • @hirushanwickramanayake9055
    @hirushanwickramanayake90554 күн бұрын

    🙏🙏🙏

  • @niranialwis2836
    @niranialwis28364 күн бұрын

    🙏🌼🌼🌼🙏

  • @AchinthaAchintha-nj5ue
    @AchinthaAchintha-nj5ue4 күн бұрын

    සාදු සාදු සාදු ❤

  • @LakshanPrakkrama
    @LakshanPrakkrama5 күн бұрын

    සුන්දරයි අප්‍රමාණ සුන්දර එ ධර්මය තුලින් නිදුක් නීරෝගී භාවය ලැබේවා අප හාමුදුරුවන්ට ලෝ වැසි සියල්ලට

  • @user-zs9pw4qv8s
    @user-zs9pw4qv8s5 күн бұрын

    සාදු සාදු සාදු සාදු නමස්කාර වෙවා පින්වත් ස්වාමීන් වහන්සේලට .