ආර්යයන් වහන්සේලා හිත් හීලෑ කරන හැටි | Niwan Dakimu

~ සියලු දෙනාට තෙරුවන් සරණයි! ~
මෙ​ය ධර්ම දානය පිණිස බෙදාහරිමි. මෙ​ම ධර්ම දේශනාවෙ​හි සම්පූර්ණ අයිතිය උන්වහන්​සේ සතුය. මෙය හුදෙක් ධර්මය බොහෝ පිරිසකට ප්‍රචාරය පිණිස බෙදා හරිණු ලැබේ. මෙම චැනලයේ අයිතිකරු උතුම් පැවිදි ජීවිතය බලාපොරොත්තුවෙන් සිටී, මෙම ධර්මය ශ්‍රවණය කරන ඔබ සැමත් ඒ උතුම් ප්‍රාර්තනාව සඵල වේවායි පින් අනුමෝදම් කරන්න. ඔබ ​සියලු දෙනාටත් ප්‍රාර්තනා කරන්නා වූ බෝධියකින් නිවන් අවබෝධ වේවා.
"අනිච්චා වත සංඛාරා - උප්පාද වය ධම​මිනෝ
උප්පජිත්වා නිරුජ්ජන්ති - ​තෙ​සං වූපසමො සුඛො ති."

Пікірлер: 12

  • @chamarilekamge2301
    @chamarilekamge23012 ай бұрын

    පසුබිමෙන් වරින් වර ඇසෙන ශබ්ද පරිපාලනය කරන්නේ නම් ඉතා යහපති ! (සතුන්ගේ ශබ්ද නොවේ) තෙරුවන් සරණයි !

  • @dammikawarnakulasuriya9960
    @dammikawarnakulasuriya99602 ай бұрын

    Sadu sadu sadu

  • @d.m.wmenike7301
    @d.m.wmenike73013 ай бұрын

    නිවනම නාතයි නිවනම වෙත්වා සාදු සාදු සාදු

  • @gaminipathirana2647
    @gaminipathirana26473 ай бұрын

    🌻🌸🌼🙏🙏🙏🌼🌸🌻

  • @thusithaweerasinghe2565
    @thusithaweerasinghe25652 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @bandulaliyanagama3299
    @bandulaliyanagama32993 ай бұрын

    Sadu.Sadu.Sadu.

  • @GunasekaraNilmini
    @GunasekaraNilmini3 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @RuwanLivera

    @RuwanLivera

    3 ай бұрын

  • @unique-marketer66
    @unique-marketer662 ай бұрын

    අස්සාස පස්සාස යනු ඇසුරු කිරීම හා බැහැර කිරීම නේද..? යමක් ඇසුරු කරනකොට දෙයක් බැහැර වෙනවා...රහතන් වහන්සේ ආස්සාසය සාක්ෂාත් කරනවා පස්සාස නිරෝධ කරනවා නම් හුලං දිහා බලන් ඉන්නවා කියන එක නිවැරදි ද?

  • @user-wy3fc1lo5j
    @user-wy3fc1lo5j3 ай бұрын

    අරමුණ තමකමින් අඉන් කර කිර්‍යාවෙ සිටි ම ට පුහුණුව .

Келесі