ඒකාන්තයෙන්ම, මේ භවයේ පිරිනිවෙන්නට | Niwan Dakimu

~ සියලු දෙනාට තෙරුවන් සරණයි! ~
මෙ​ය ධර්ම දානය පිණිස බෙදාහරිමි. මෙ​ම ධර්ම දේශනාවෙ​හි සම්පූර්ණ අයිතිය උන්වහන්​සේ සතුය. මෙය හුදෙක් ධර්මය බොහෝ පිරිසකට ප්‍රචාරය පිණිස බෙදා හරිණු ලැබේ. මෙම චැනලයේ අයිතිකරු උතුම් පැවිදි ජීවිතය බලාපොරොත්තුවෙන් සිටී, මෙම ධර්මය ශ්‍රවණය කරන ඔබ සැමත් ඒ උතුම් ප්‍රාර්තනාව සඵල වේවායි පින් අනුමෝදම් කරන්න. ඔබ ​සියලු දෙනාටත් ප්‍රාර්තනා කරන්නා වූ බෝධියකින් නිවන් අවබෝධ වේවා.
"අනිච්චා වත සංඛාරා - උප්පාද වය ධම​මිනෝ
උප්පජිත්වා නිරුජ්ජන්ති - ​තෙ​සං වූපසමො සුඛො ති."

Пікірлер: 36

  • @user-qr5vp3ou6g
    @user-qr5vp3ou6g5 ай бұрын

    ගෞරවනීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! සාධු!🙏 සාධු!🙏 සාධු!🙏 උතුම් නිවන මා හට අවබෝධ වේවා!!!

  • @premarathnayake8376
    @premarathnayake8376Ай бұрын

    ඹබ වහන්සේ ගේ ,prgnawa,ට මගේ නමස්කාර ය ,වෙිවා .අනේමටත්,මෙි භවයේදිම සසරදුක් කෙලවර කරගන්න ලැබෙිවා .තෙරැවන් සරණයි .

  • @user-to2jb3fy3k
    @user-to2jb3fy3k3 ай бұрын

    තමන්ගේ සිත තමන්ට උවමනා දේ සිහි නොකර තමන්ට කරන්න ඕන නැති දේම සිහි කරන්න පෙලඹෙන්නෙ ඇයි කියල පහදා දෙන්න පුළුවන් ද ස්වාමීන් වහන්ස . තමනුත් තමන්ගේ සිතත් දෙදෙනෙක් ලෙස තේරුම් යන්නෙ ඇයි.කරුණාවෙන් පහදා දෙනමෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි.නමස්කාර වේවා ඔබ වහන්සේට.සාදු සාදු සාදු

  • @dishanthi5030
    @dishanthi50302 ай бұрын

    Oba wahanse ahana getalu walata Manasa pekalemen thorawa kshanayen Uthtara denawa. Oba wahanseta Ashirwada veva!

  • @layanalranatunga8148
    @layanalranatunga81483 ай бұрын

    saadu Saaadu Saadu Oba Vahanaseta theruvan saranai. Oba vahanseta me bhavayeedima Uthum vu arhath palayama lebeva.

  • @user-dd3yj2gb6h
    @user-dd3yj2gb6h6 ай бұрын

    Sadu! Sadu! Sadu! Niwanatama Paramithawakma Weewa! ! ! 🙏🙏🙏

  • @thulharijayalath3693
    @thulharijayalath36936 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @dishanthi5030
    @dishanthi50302 ай бұрын

    Matn Dena Uthtara obawansege prashna walata..Math ekama kiyala Hinah wenawa..Me hema sathutama Obawahase nisamai...

  • @Sarindi-tg9qo
    @Sarindi-tg9qo8 ай бұрын

    Sadu sadu saadu 🙏🙏🙏 Sundarai.. pin sidda wenawa swamin wahansa.. Man raskala siyalu pin oba wahanseta anumosan karamii.. dahama awabodayata thiyana bada duruwiii dahama suwase awaboda wimata me pinath hethuwakma wewa.. 🙏🙏🙏🌻🌻 Theruwan saramai..

  • @adikariadikari9874
    @adikariadikari98748 ай бұрын

    තෙරුවන්සරනයි අරියන්වහනස මෙ බවයෙ සොතාපන්න බවයටවත් පත්වෙන්න ලැබෙවා මට

  • @anurachaminda-ue4rt
    @anurachaminda-ue4rt8 ай бұрын

    🙏🙏🙏🙏 ඔබ වහන්සේට තෙරුවන් සරණින් උතුම් සම්බුදු බුදු දහම සුවසේ මනාව අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏

  • @swarnamalie7826
    @swarnamalie78268 ай бұрын

    සාදු සාදු සාදු ..ඔබ වහන්සේ ගේ අරමුණ ඉටුවේවා 🙏🙏🙏

  • @chandrikakumarasinghe2267

    @chandrikakumarasinghe2267

    8 ай бұрын

    sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandanik88
    @chandanik888 ай бұрын

    ගෞරවණීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...!!!

  • @adikariadikari9874
    @adikariadikari98748 ай бұрын

    අරියන්වහනස සියලු සිතිවිලි සිහියෙන් දැක්කාම අවසානෙ මම කියලා කෙනෙක්නැ කියලා මට තෙරෙනවා එගැන ඔබවහන්සෙගෙ අදහස පහදාදෙන්න

  • @tiurindias8563
    @tiurindias85638 ай бұрын

    මේ භවයේදීම ඔබ වහන්සෙ සසර ගමන කෙලවර කරගනිත්වා.සාදූ සාදූ සාදූ...!!!

  • @nilanthidhammika8424
    @nilanthidhammika84242 ай бұрын

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @darshikasiriwardhana7892
    @darshikasiriwardhana78923 ай бұрын

    🙏🙏🙏🙏🙏

  • @shenimutu3283
    @shenimutu32833 ай бұрын

    🙏🙏🙏

  • @PgChandra-hk2ez
    @PgChandra-hk2ez8 ай бұрын

    🙏🏼🙏🏼🙏🏼

  • @sunandaliyanage8547
    @sunandaliyanage85478 ай бұрын

    Sadhu sadhu sadhu!namaskara wewa aryan wahansa.

  • @sampathchaminda8862
    @sampathchaminda88628 ай бұрын

    Obawahasa ta.turuwan.sarani

  • @kavii5494
    @kavii54948 ай бұрын

    සාධු සාධු 🙏🙏

  • @bandulaliyanagama3299
    @bandulaliyanagama32993 ай бұрын

    Sadu.Sadu.Sadu.

  • @ajanthagamage5063
    @ajanthagamage50638 ай бұрын

    සසර කළ පිනක් හෙත වෙන් ඔබ වහන්සේ ගෙ ධර්ම දේශනා අහන්න ලැබුණ බව දනිමි ඔබ වහන්සේ ට දිගාසිරි ලැබේ යාවි පතමි

  • @Nirvanaya5871
    @Nirvanaya58718 ай бұрын

    ඔබවහන්සේ හරි ශ්‍රේෂ්ටයි. මට තිබුණු ගැටලුවකට සිසිල් පොදක් ලැබුණා..❤ තෙරුවන්සරණයි පූජනීය ස්වාමින්වහන්ස

  • @Noahsg1
    @Noahsg18 ай бұрын

    Ada mata ahamben me channel eka hambune. Soya soya hitiya deyak labuna wage. ❤

  • @user-zc9fn9fd6k
    @user-zc9fn9fd6k8 ай бұрын

    Sadu

  • @gaminipathirana2647
    @gaminipathirana26478 ай бұрын

    😅🌻🌼🌸🙏🙏🙏🌸🌼🌻

  • @LSK_Reactions
    @LSK_Reactions8 ай бұрын

    Me hamuduruwo kohada inne kiyanna puluwanda

  • @chandrikajayawardhana3416
    @chandrikajayawardhana34168 ай бұрын

    සෝවාන් මගට පසුකර රහත්

  • @amala1187
    @amala1187Ай бұрын

    Pinwath ape aryan wahansa koheda wada inne apita laga idala bana ahanna pin madida

  • @erandadissanayake668
    @erandadissanayake6688 ай бұрын

    🟦🟨🟥⬜️🟧

  • @rnsburg
    @rnsburg2 ай бұрын

    මුන් වහන්සේව හමුවන්නේ කෙසේද? icloud email එක දැනටමත් දාලා තිබෙන්නෙ. විදිහක් කියන්න අපට !!! 🙏

  • @cpp8127
    @cpp81276 ай бұрын

    🙏🙏🙏

Келесі