Nissan sunny FB15 sinhala review | පරණ ජපන් වාහන ගන්න කලින් දෙපාරක් හිතන්න

Nissan FB15 එකක් අරන් කාපු සුපිරිම කට්ට.කවුරු කොහොම කිව්වත් මටනම් ජරාවක්. මම බය නැතුව කියනවා.මේ පරණ කාර් මොනතරම් ලෙඩ ගොඩවල්ද කියලා ගත්තම තේරෙයි.ගන්න කලින් දැනුවත් වෙන්න.

Пікірлер: 240

  • @slrevtv
    @slrevtv11 ай бұрын

    මුදල් තිබුනා නම් ඔබ පරන වාහනයකට යන්නේ නෑ නේද? සාමාන්‍ය මුදලක් තියන, ඒත් ඉන්දියන් එකක් පදින්න අකමැති කෙනෙක් අවුරුදු 20ක් පරන වාහනයක් ගනිද්දි සුලු සුලු ලෙඩ එන එක බොහොම සාමාන්‍ය දෙයක්. ඒක තේරුම් අරන් ඒ වාහන ගන්න ඕනි. හැබැයි ඔබතුමානම් දරුනු මරාලයකට සෙට් වෙලා තියන්නේ.. අපේ ගෙදර තියන්නේ 1996 FB14 එකක්. ඕකටත් වඩා පරනයි. පොඩි reapair එන්නෙත් හරි කලාතුරකින්. අනුරාධපුරේ එහෙම යද්දි 100, 110ට ගිය අවස්තාත් තියනවා. කවදාවත් වදයක් දීලා නෑ.

  • @ShaweeN_

    @ShaweeN_

    Ай бұрын

    Ekenma Muta Pissu bn

  • @piyumagamage2388
    @piyumagamage238810 ай бұрын

    අලුත් ද පරණ ද කියල නෑ. හැමදාම රථය පණගන්වන්න කලින් බොනට් එක ඇරල ඔයිල්, කූලන්ට් පරීක්ෂා කරන්න. ඊට අමතරව හෝස්, එන්ජින් හවුසින් එකේ ඔයිල් ලීක් තියනවද බලන්න. අලුත් රථ වල විතරක් නෙවෙයි පරණ රථ වලත් කූලන්ට් / ඔයිල් අඩු වෙන්නෙ නෑ නිසි වෙලාවට නඩත්තු කරනවනම්. අලුත් වාහන වල බලන්න දෙයක් නෑ කියල හිටියට, නිකමට හරි මීයෙක් රිංගල හෝස් / වයර් වගේ දේවල් වලට හානි කරල තිබ්බත්, දන්නෙම නැතිව අතරමග අමාරුවෙ තමා. ජය ❤

  • @ScienceBack2Back
    @ScienceBack2Back8 ай бұрын

    දහ වතාවක් කල්පනා කරලා මම FB15 එකක් ගත්තා. දැනට අරන් අවුරුදු 6ට කිට්ටුයි. අදටත් සතුටුයි FB 15 එකක් ගත්තු එකට. මගෙත් H number එකක් පළවෙනි වාහනේ. ලීසිං එකක් ගෙව්ව අවුරුදු 5ම. අපරාදෙ කියන්න බෑ කිසිම ලෙඩක් දුන්නෙ නෑ Running repair විතරයි. ලෙඩ ගොඩකට සෙට් වුනා කියල මෙහෙම විහිළු වීඩියෝ දාන එක නම් මෝඩකමක්.

  • @DilshVideo

    @DilshVideo

    6 ай бұрын

    ehema kiyanna epa eya danne eyage athdakima

  • @ScienceBack2Back

    @ScienceBack2Back

    6 ай бұрын

    @@DilshVideo තමන්ගෙ අත්දැකීම එකක් දන්නෙ නැතුව වෙන දේකට චුරු චුරු ගාන එක එකක්.

  • @dilandhanuka232

    @dilandhanuka232

    3 ай бұрын

    Thel kiyak withar krnawada??mamath eka genna inne lagadi ekai.poddak kiynna puluwan da

  • @ShaweeN_

    @ShaweeN_

    Ай бұрын

    Jayawewqa.... Moda whucannek me yt kaaraya

  • @user-en8fz1mp5d
    @user-en8fz1mp5dАй бұрын

    ඒ මහත්මයාට කාර් එක එපා වෙන්න බලපාපු හේතු දෙකක් තියෙනවා1 නිසි දැනුමින් යුත් කාර්මිකයෙක් සොයා ගැනීමට නොහැකිවීම. 2 නිසි ආකාරයෙන් නඩත්තු කටයුතු නොකිරීම .

  • @rasikahettiarachchi3923
    @rasikahettiarachchi39239 ай бұрын

    ඔබතුමා මොනවා කිව්වත් FB 15, N16 කාර් එක ලෙඩ අඩුයි. මං අවුරුදු 16 ක් පදිනවා. කිසිම අවුලක් නෑ ලෙඩ ගොඩක් ගන්න එපා හොද වාහනයක් බලලා ගන්න ඉන්දියන් කබලක් ගන්න එපා

  • @charakateco1118

    @charakateco1118

    5 ай бұрын

    Supirima wahanayak muge gon katha

  • @dkmart8203
    @dkmart82039 ай бұрын

    1983 Nissan AD wagon එකක් අරන් වයරුත් අමුනන් 100ත් පන්නල ලන්කාව වටේම යන අපි..

  • @dnnbuddy

    @dnnbuddy

    Ай бұрын

    කලින් owner බබා වගේ බලාගත්ත 88 Nissan Pulsar එකක් අවුරුදු හතරක් පුරා ලංකාවේ වටේ රවුම් ගහපු මම.😊😊😊🎉❤❤ මුළු කාලය පුරාවටම ලොකු කට්ටක් දුන්නේ නෑ. ජීවිතේ වැදගත්ම අවස්ථා ගොඩාක් සුපිරිවටම ගොඩ දාලා දුන්න වාහනයක්. ❤❤ මුළු කාලෙටම ලක්ෂයක හෝ එකහමාරක වියදමක් යන්න ඇති රෙපෙයාර් වලට. අලුත් tyre, බැටරි alternator දාලා සහ ac හදලා. ගත්තේ 8ට, දුන්නේ 9.70ට. ඔය කියන තරම් අපිට නම් පරණ වාහන ලෙඩ දීලා නෑ බ්‍රෝ..😊😅 මෙයා විශේෂ නිසා වෙන්න ඇති ඔය තරම් හදා ගන්න බැරි ලෙඩ 😅😊.

  • @RamithRuberu-nu2wv
    @RamithRuberu-nu2wv6 ай бұрын

    ඔබ ඔය සිදුවීමට මුහුණ පා තිබෙන්නෙ දැනුම ඇති technician කෙනෙක් හොයා ගන්න ඔබේ තිබෙන අසමත් කම නිසයි.ඔබ සඳහන් කරපු ලෙඩ ඊතාම සුලු දෝශ කීපයක්.හරි තැනකට නොගිය එකයි වරද

  • @chaminduprabashwera3766
    @chaminduprabashwera376610 ай бұрын

    වාහන පිළිබඳ පොඩි හෝ දැනුමක් ඇති කෙනෙකුට මෙම වීඩියෝව විහිලුවක් ලෙසයි මා දකින්නේ...

  • @heshansandeepa9471

    @heshansandeepa9471

    8 ай бұрын

    sirawata, pissek, ehemath nathnan indian wahana sale karayek

  • @pradeeplakshan5888

    @pradeeplakshan5888

    7 ай бұрын

    අනිවාර්යයෙන්

  • @diwankahansamal5537

    @diwankahansamal5537

    7 ай бұрын

    aniwaren meyata ehema kisima danumak na

  • @kavindulakshan8737

    @kavindulakshan8737

    6 ай бұрын

    Cudda

  • @TheJaa911

    @TheJaa911

    2 ай бұрын

    Aniwa

  • @upaliweerasooriya7098
    @upaliweerasooriya709811 ай бұрын

    Best quality video ..all the best godak pin obatumata

  • @samdiwarathne87
    @samdiwarathne8725 күн бұрын

    ඔයා හෙන අවාසනාවන්ත මනුස්සයෙක්.එක තමා ප්‍රශ්නෙ.😂

  • @mahendrabandaranayake2633
    @mahendrabandaranayake263310 ай бұрын

    ඔයා කියන විදිහට වහනය වැඩි හරියක් තිබුනේ eletrical ප්‍රශ්න. කතාව ඇත්ත. ලංකාවේ හොඳ auto electrician හොයාගන්න අමාරුයි තමා. මක බාස්ලා තමා ඉන්නේ. ඒත් FB15 කියන්නේ හොඳ ශක්තිමත් දිගු කාලයක් පාවිච්චි කරන්න පුලුවන් වාහනයක්. Alto වාහනයක් මේක ළඟින්වත් තියන්න බෑ. ගමනක් යන්න පිටත් උනහම තමා තේරෙන්නේ

  • @thilinarupasinghe7968

    @thilinarupasinghe7968

    8 ай бұрын

    Very True

  • @anomateck1517
    @anomateck15178 күн бұрын

    යතුරු කටේ ප්‍රස්නයක් නෙවෙයි අය්යේ තියෙන්නේ ඔකේ shifter position sensor එකේ පොඩි adjustment එකක්, ඕක parking එකට දැම්මම සමහර වෙලාවට ඔහොම වෙනවා ඒ වෙලාවට කරන්න තියෙන්නේ on කරලා neutral එකට දාල ස්ටාර්ට් කරන්න, shifter position sensor එක adjust කරානම් හරි. ඕක මහ වැඩක් ද, ඔයා වගේ අය පැදපුහම ඕන වාහනයකට ඔහොම වෙනවා....

  • @AsithChamidu
    @AsithChamidu11 ай бұрын

    අවුරුදු 12ක් fb15 facelift එකක් පාවිච්චි කරන කෙනෙක් මේ කියන්නෙ. ඔයා කෙසේ වෙතත් හොද වැලගෙඩියට අහුවෙලා.😂 ඔච්චර ඉක්මනට ඔය ප්‍රශ්න එන්න විදියක් නෑ. හරි මුලඉදන් පඔයාගෙ ප්‍රශ්න ටික බලමුකො. මම ඉස්සලම කිව්ව වගේ ඔයා හොදට යූස් කරපහ් වාහනයක් තමා අරන් තියෙන්නෙ. මම ඔයාගෙ km ගානවත් ඔයා ඇත්තටම වාහනේ ගත්ත කාලෙවත් මේකෙ කිඋඅල නැති නිසා ඒක දන්නෙ නෑ. හෝර්න් එක වදින්නෙ නැත්තෙ ස්ටීයරීන් වීල් එකේ තියෙන හෝන් ප්ලේට් එකේ බේස් එකට වදින ප්ලාස්ටික් කෑලි කඩුනාම. කාලයක් හෝන් එක ගහපුවාම ඒක වෙනව. විසදුම. හෝන් ප්ලේට් එක රීප්ලේස් කරන්න. වියදම රු7000ක් යයි අද කලානම්. ගියර් එක පාර්කින් එකට හරියට වැටෙන්නෙ නැත්තෙ මවුන්ට් එකක අවුලක් වෙන්නත් පුලුවන්. නැත්නන් ඇසෙන්සර් එකක අවුලක් වෙන්න පුලුවන්. සුදුසු කාර්මිකයෙක්ට කිව්වොත් ප්‍රශ්නෙ බලාගන්න පුලුවන්. හන්දියෙ ලොරි හදන අංකල්ට පෙන්නන්න එපා. යතුරු කට ඉතිං ගෙවෙනව තමා. කලින් එකා කොච්චර හොදට ඕව පාවිච්චි කරලද කියන එක තමා ඉතිං වැදගත්.

  • @TV-jv6to

    @TV-jv6to

    11 ай бұрын

    බාස් අවුල් නම් වියදම වැඩියි.... බාස්ලගේ අවුල තමා තියෙන්නේ....

  • @SandunLabs

    @SandunLabs

    4 ай бұрын

    😁

  • @kelumkularathne5021
    @kelumkularathne50212 ай бұрын

    😅මමත් දැන් අවුරුදු පහක් fb 15 එකක් පාවිච්චි කරනව සාමාන්‍ය ලෙඩක් මිසක් ඔහොම දෙයක් වෙලා නෑ ...අනික ඕන එකක් හදාගන්න පුලුවන් අය ඉන්නව ඕන නම් කියන්න මම හොයල දෙන්නම් කොළඹ අවටින්ම ...

  • @kasunsampath6187
    @kasunsampath6187 Жыл бұрын

    දැනට ලංකාවේ භාවිතා වන වාහන අලුත්ම වාහන නෙවෙයි කියල ඕනෑ කෙනෙක් දන්නා කරුණක්. ඔබතුමා කියපු ඔය ලෙඩ ඔක්කොම වාහනයක එන සාමාන්‍ය ලෙඩ. හොර්න් එක වැඩ නොකිරිම වගේ පොඩි දෙයක්වත් තමන්ට හදා ගන්න බෑ කියන්නේ එක තමන්ගේ දැනුම පිළිබද ප්‍රශ්නයක්. අනිත් දෙයනම් පර්කින්ග් සිග්නල් එක නැතිකම නිසා ස්ටාර්ට් නොවන වාහනය, එයට විසදුමක් ලෙස යතුරු කට මාරු කිරීමත් හාස්‍යට කරුණක්. නවීන වාහනයක වුවත් මාස ගානකින් බලලා නෑ කියන්නේ වාහන පිලිබද කිසිම අවබෝධයක් නැති කම නිසා සිදුවන්නක්. වාහන පිළිබද පොඩි හෝ දැනුමක් ඇති කෙනෙක්ට මේ වීඩියෝව විහිළුවක් ලෙසයි මා දකින්නේ. ස්තුති

  • @personalconsultant-ti1rp

    @personalconsultant-ti1rp

    Жыл бұрын

    අදහස් ප්‍රකාශ කිරීම ගැන ස්තුති ..ඔබතුමා මම මේ වීඩියෝ එකේ කියන කරුණු හරියට තේරුම් අරන් නැතිවා වගෙයි..ඔබතුමා කියනවා ඔය මම කියන ලෙඩ වාහනයක සාමන්යෙන් එන ඒවා කියල ..එහෙමනම් මම දැන් පාවිච්චි කරන 2016 ටොයෝටා විට්ස් එකේ කිසිම ලෙඩක් නැත්තේ ඇයි ..? මනුස්සයෙක් වාහන ගන්නේ නැ ගරාජ් වල ඉන්න ..පරණ වාහන අරගෙන ගරාජ් වල ලගින්න අකමැති අයටයි මම මේ වීඩියෝ එක පුරාවටම කතා කරලා තියෙන්නේ ..නිසාන් ෆ්බ් 15 වගේ අවුරුදු විස්සක් විතර පරණ ඒවා ගන්න එකා හාන්සි ඉතින් ..සමහරවිට ඔබතුමා මේ වගේ පරණ වාහන බිස්නස් කරන හෝ රෙපෙයාර් කරන කෙනෙක් වෙන්න පුළුවන්..සමාවෙන්න ඕනි එහෙම අපහසුතාවක් උනානම් ..ඔය නිසාන් එෆ් බි 15,ටොයෝටා 121,ඇලියෝන් 2000 වගේ ඒවා ගත්තොත් ඉතින් ඔබතුම කියනවා වගේ ගරාජ් වල ලගින්න වෙන එක සාමාන්‍ය දෙයක් තමයි ..අවසන් වශයෙන් කියන්න තියෙන්නේ අලුත් වාහනයක මාස ගනකින්වත් බලන්න දෙයක් නෑ ..රේඩියේටර් එකේ වතුරවත් අඩුවෙන්නේ නැ ..සර් විස් එකකදී ඔක්කොම බලලා චෙක් කරාම ඊලග සර් විස් එක වෙනකම්ම මුකුත් අඩුවෙන්නේ වෙනස් වෙන්නේ නැ ..බලන් නැතුව නෙමෙයි බලලා වැඩක් නැ ..මම ඒ කතාව කිව්වේ රෙපෙයාර් නැ කියන එක පැහැදිලි වෙන්න

  • @tharindurajapaksha5708

    @tharindurajapaksha5708

    11 ай бұрын

    එකගයි මටත් ඕකමයි හිතුනෙ. ඔය වගෙ පොඩි ලෙඩ අලුත් එකක උනත් එන්න පුලුවන් . සාමාන්‍ය දැනීමනෙ

  • @pathmaniamarasinghe5248

    @pathmaniamarasinghe5248

    11 ай бұрын

    ​@@tharindurajapaksha5708😂 betta

  • @vishwaprabath9168

    @vishwaprabath9168

    10 ай бұрын

    Mta hituna ..

  • @lakrushandhananjaya4720

    @lakrushandhananjaya4720

    10 ай бұрын

    මමත් අරන් කටු කෑව ජපන් ලඩි පරන

  • @dineshkumara8579
    @dineshkumara85797 ай бұрын

    Yes your right..i have used fb15

  • @bekam96
    @bekam9611 ай бұрын

    Aththa kathawa aiye.math honda kattak kewa parana japan aragena,ita passe gatta brandnew japan ekak,dan aurudu 5 weno kisi aulak ne

  • @dumindacooray
    @dumindacooray Жыл бұрын

    Completely true!

  • @chandanagomez2388
    @chandanagomez238810 ай бұрын

    Oya hari, kivva de aththa. Thank you.

  • @dhanushkarathnayaka4423
    @dhanushkarathnayaka44238 ай бұрын

    බොහොම වැදගත් කතාවක්

  • @lakrushandhananjaya4720

    @lakrushandhananjaya4720

    8 ай бұрын

    කොච්චර හොදට බැලුවත් ටින්කර් වලින් වහල දුන්නම කොහොමද අදුනගන්නෙ දිරපු ඒවා

  • @HWPublisher
    @HWPublisher5 ай бұрын

    මාත් ගත්ත මීට අවුරුදු 3කට කලින් FB 15 සුපිර් සැලුන් එකක් 1999. දැනට මම මේකෙ repairs වලට ලක්ශ් 5කට වඩා ගිහින් තියෙනව. ගන්නකොට owner නම් කීවෙ කිසි දෙයක් කරන්ඩ නෑ මොනා හරි තියෙනව නං කියන්ඩ ගාන අඩු කරනව කියල ඒත් ගෙනල්ල මාසයක් ගියෙ නෑ cv joint ඉදන් ඉස්සරහ ගොඩක් කෙලි ලෙඩ දෙන්ඩ පටන්ගත්ත. හැබැයි ඒ සේරම හැදුවට පස්සෙ දැං අවුරුද්දකින් වගේ ලොකු ලෙඩක් ආවෙ නෑ.

  • @charithshamal1250
    @charithshamal12507 ай бұрын

    හරියට හොයන්නෙ නැතුව වාහන ගත්තම ඔහොම තමා. ඔන වහනයක් ගද්දි හොදට බලන්න ඔනෙ. 2023 උනත් ඇකසිඩන්ට් වෙලා maintance නොකර නැති එකක් සෙට් උනත් ඔය කට්ටම ගන්න වෙනවා. මන් අවුරුදු 15ක් FB 15 පදිනවා කිසිම අවුලක් නැ. මන් ගාව OLD shell(98) , new shell(2003) දෙකම තිබ්බා කිසිම අවුලක් තිබ්බෙ නෑ.BMW ,Benz එකක් ගත්තත් හරියට maintance නොකර තිබොත් අනිව ලෙඩ එන්න ගන්නවා.

  • @dhanushkarathnayaka4423
    @dhanushkarathnayaka44238 ай бұрын

    ස්තූතිය 👍

  • @indikaudayangani4385
    @indikaudayangani43857 ай бұрын

    ඔබතුමා හරියට හරි.

  • @walksl94
    @walksl94 Жыл бұрын

    සරළයිනෙ😂 බිරිඳ විදිහට 55ක ගෑනුක්‍ර්නෙක් ගන්නවනම් කොන්දෙ අමාරුවට තෙල් ටිකක් ගාන්න, කොන්ඩෙ කළු කරන්න ලෑස්ති වෙලා ගන්න ඕනි😅. 20ක කෙනෙක් තෝරගන්නවනම් ඔය 2ම නෑ... හැබැයි උන්ට එන්නෙ වෙනම ප්‍රශ්න. 60ක නෝනා කෙනෙගෙන් 18 කෙල්ලෙක්ගෙ ප්‍රෆෝමන්ස් බලාපොරොත්තු වෙන්න එපා මහත්තයා.... හැබැයි ඊලඟ සර්විස් එකටම බොනට් එක ඇරල බලන්න හිටියොත් එන්නෙ හෝන් එක, සිග්නල් වැඩ නැති වගේ ප්‍රශ්න නෙවෙයි හොඳේ.... ආයෙත් 18 එකක්ම ගන්න වෙන්නත් පුලුවන්.😅

  • @dhanukavithana9990
    @dhanukavithana99908 ай бұрын

    mama 1985 nissan sunny B11 ekkak gatta 10 years kisima karadarayak ne AC PS okkoma weda. hiway eke 130 ynawa kisi awlk ne. superb car eka. dan FB15 ekak ganna beluwe. japan car super wela tiyenne ape wadu baslata denna hoda ne. original factory service manual eke tiyena widiyata repair karanna ona. mata mechanical, electrical side eka danna nisa kisima awlk ne. electric weda shop walata dunnma hariyata karanne ne. nissan B11,FB12,FB13,FB14,FB15 model wala electric repair karaddi ECU(engine control unit) wiring diagrm eka bala ona hadanna. eke readings wenas una gaman leda enwa. ape basla owa balanne ne balanna welawath ne. eyalata ona widiyata hadala denawa. Nissan wala programme karala tiyenne udeta start karma open loop condition programme eka duwanne. engine eka heat unama thama eya emission control mode eka (closed loop condition) wetenne. wasath sensor awl unama oya readings wenas wenwa. ex: - car eka digatama open loop diwwoth petrol godak yanwa. thwa angle sensor enawa cam ekei crank wage ewa. FB15 eke godak welawata oya 2k awlk yanwa wayasath ekka. mata kiyanna ona une japan wahana kisima karadarayak ne. hariyata maintain karnawa nam. sale walin car ganna epa. sale wla wahana wla leda wahana heti godak yanna danne ne. eyalaya ahu wenawa. ex:- eka addikemak. brake bind wela tibunu rodeka eka hadanne netiwa athulata bola dala tibuna. eken oil late karnwa. ohoma thama sale wala weda. hoda japan car eka gattoth kisima awlk netiwa use karanna puluwan. hodata bala ganna. mage eka dan 38 years old car ekak. thamath aluth ewath ekka yanna puluwan.

  • @LUXLIEBABYZZ
    @LUXLIEBABYZZ9 ай бұрын

    Thank you

  • @personalconsultant-ti1rp

    @personalconsultant-ti1rp

    9 ай бұрын

    Welcome!

  • @RushniMeyen
    @RushniMeyen4 ай бұрын

    Always replace the worn out parts in your old cars. These parts tend to wear out. Don’t fix them by plaster solutions. If the problem was on your horn plate replace it with a good recondition one, if the parking position is not entering replace the cable which is attached to the key barrel. Radiator horses will definitely burst due to continuous pressure these are reparable ones, remember to maintain your vehicle properly by using genuine parts and then you know your car well. Most srilankans have a habit of asking the mechanic to give a temporary solution, since im an owner of a Garage i know this well.

  • @sandarurathnasooriya9626
    @sandarurathnasooriya962610 ай бұрын

    Sunny FB15 eke plug walata oil gahapu eka hadagatte kohoma da??

  • @tharindudilshanpathirana3582
    @tharindudilshanpathirana35828 ай бұрын

    මගේ අත්දැකීම..... මීට මාස 10 කට කලින් මම N16 එකක් ගත්තා ලක්ශ 25 කට... ඒ වෙනකොට අලුත් අල්ටො එක ගියේ ලක්ශ 31 කට වගේ... මේ මාස 10ට මම 20000km දුවල තියෙනවා.. ඒ වගේම නඩත්තු වලට මට මාස 10ට රුපියල් 75000 විතර ගිහිල්ල තියෙනවා... අපි අලුත් වාහනයක් ගද්දි වියදම් කරන්න වෙන මුදලට වඩා මේ වගේ පරන එකක් ගද්දි එන සාමන්‍ය running රෙපැයාර් ටික කරගෙම දුවන එක මට නම් ලාබයි.... මම හොඳ පලපුරුදු කාර්මික ශිල්පිය්‍ර්ක් එක්ක ගිහින් තමයි වාහනය ගත්තේ.. ඒ වගේම මට නඩත්තු කටයුතු සදහාද ඉතා දක්ශ අත්දැකීම් බහුල කාර්මික ශිල්පියෙක් ඉන්නවා.. ලෙඩේ ඉක්මනින් අදුරගැනීමට කාර්මික ශිල්පියාගෙ දක්ශතාවයද බලපානවා... ලක්ශ 25 ක කාර් එකක් සහ ලක්ශ 70 විතර වෙන vits එකක් සන්සන්දනය කරන්න එපා..

  • @gayanthanamarathna5848
    @gayanthanamarathna58485 ай бұрын

    ඔබ තුමාගේ කතාව හරි මිනිස්සු වාහන ගන්නේ ගමනක් යන්න නම්. ඒත් අපේ රටේ බහුතරයක් වාහනේකින් බලාපොරොත්තු වන්නේ තමන්ගේ social class එක ඉහල දමා ගැනීම.

  • @charithbimsara6475
    @charithbimsara6475 Жыл бұрын

    True...

  • @lito_Sir
    @lito_Sir11 ай бұрын

    මම ඔබේ කතාව පිලිගන්නවා. අතරමැදි වාහන . ලෙඩ තියනවා. හැබැයි ඒවා සියල්ල එක පාරට එන්නේ නැහැ. වරින් වර මතුවන ප්‍රශ්න . ඉතිං කලබල නොවී හිමීට හදාගන්න. නඩත්තු කරගන යන්න. පුළුවන්. ස්තූතියි ඔබේ අත්දැකීම බෙදාගත්තාට.

  • @sameeralakmal8695
    @sameeralakmal86959 ай бұрын

    ඔයා කොහේ හරි යන මරාලයකට තමයි කර ගහලා තියෙන්නෙ,මම FB15 කාර් එක 3rd owner විදියට අවුරුදු 08යි මාස 04ක් පාවිච්චි කලා,වෙලාවට service ටික කරල ,හරියට නඩත්තු කරලා ඇතිවෙන්න දිව්වා ...කවමදාකවත් රස්තියාදුවක් වෙන්න වුණේ නැහැ.ඒක තමයි මගේ අත්දැකීම.265000km දුවලා තමයි තවත් අලුත් වාහනයකට මාරු වුනේ.

  • @chamarajayasanka5379
    @chamarajayasanka53796 ай бұрын

    Fb15 common foult tikak mea....auto geir box reverse eka watennathuwa yanawa start karala tika welawak yanakan.samahara welawata D ekea dala adiddi ekama speed yanawa.habai mealedea hadaganna puluwan.aiyth enna inpassea.,check engine light ON unoth plug coils check karanna.mewa ganna thiyenawa recondition unath..original radiator ekea mudiya gavin plastic tank eka crack wenawa.,wampathea dashbord ekea soft touch kotasa awwata dirala kadenna balanawa.meka apea ratea rasneta wennea.parissamen pavicchikaloth meka awlak na.radiator offlow tank eka poddak plastic eka diranna balanawa.mewa recondition ganna puluwan.parts onatharam thiyena wahanayak.

  • @aniljayawardena3249
    @aniljayawardena32498 ай бұрын

    I had the same experience with my N 16

  • @imanthadhananjaya7155
    @imanthadhananjaya71558 ай бұрын

    ඒක ඇත්ත.පිටරටවල අවුරුදු 5න් මොන වාහනයක් උනත් අයින් කරන්නේ කොච්චර හොද වාහන උනත් කාලයත් එක්ක ඒකේ performance nathi wenawa.

  • @supunmihiranga4340
    @supunmihiranga43409 ай бұрын

    Alto 800 2014 ekk mn use karanne...deyyane kiyla thama 5000km service eka vitharai karanne ...obathuma kiyna kathawa atgha....Minissunge moda adahas nisa thamai mewge katu kanne.....Japan ekak gannwann aluth wagon R wge ekak hodai.....

  • @IndikaMahesh-lt6qp
    @IndikaMahesh-lt6qp8 ай бұрын

    Horn eka nam.oka loku awlak namai airbag ekata ana ribbon eka kadila oka replace kara nam.hariyanawa fb 15 kiyanne pawichiyata hoda wahanayak loku awl na

  • @viduraprabashwara3617
    @viduraprabashwara36177 ай бұрын

    වාහනයක් ගන්න කලින් මොලයක් ගන්න මහත්තයා 🌚✅

  • @rajivewee2085
    @rajivewee2085 Жыл бұрын

    Ela ela this is true

  • @user-oi5rf4bz6m
    @user-oi5rf4bz6m10 ай бұрын

    mekage wagane gaththa eka me video eka dakkoth😌😌😌

  • @user-vh9vs7qg8y

    @user-vh9vs7qg8y

    25 күн бұрын

    mama gatte bro :(

  • @kamalsamaradiwakara9837
    @kamalsamaradiwakara983711 ай бұрын

    Kathawa aththa 100%ekagai

  • @hasanthasajeevan9258
    @hasanthasajeevan9258Ай бұрын

    harima kathawa ❤. Parana ladi padinwata wada hodai podi aluth indian ekak ganna eka. Oya experience ekama thiyenwa matath. dan thama therenne.

  • @malshashehan9438
    @malshashehan943810 ай бұрын

    fb15 kynne hoda car ekak brother. hodata thathwe tyena ekak blala ganna. padapu aya dnnwa car eka khmada kyala.

  • @asangalankathilaka4845
    @asangalankathilaka484511 ай бұрын

    Kathawa atta

  • @nipunmiuranga2527
    @nipunmiuranga252715 күн бұрын

    අපේ ගෙදර fb15 එකක් තියෙනවා 2009 ඉදම් අපි විතරක් 1100000 කිට්ටු වෙන්න පදල තියෙනවා t belt 9ක් මාරු කරලා තියෙනවා තාම main engine repair 2ක් කරලා තියෙනවා Gear box එක ට්replace කරා මේ video එක අපේ තාත්තාට පෙන්නුවහම කිව්වේ වෙනම කතාවක්😂😂😂😂

  • @amilaekanayake347
    @amilaekanayake34710 ай бұрын

    කොහොමත් Fb 15 n 16 හා N 17 Bluebird ඔය ඔක්කොටම ආවෙනික පොදු දේවල් තියනවා .. Ac දාගෙන ලොකු කන්දක ඇද්දොත් එක්කෝ හීට් වෙනවා නැත්නම් injecter pompe යනවා.. සැප පහසුව හොදයි. ලෙඩ වැඩියී තෙල් කරනවා ටිකක් අඩුයි 9 - 12 km අතර. නමුත් සාපේක්ෂව ඉන්දියන් චයිනිස් ලඩි වලට වඩා නම් ගොඩක් හොදයී. මොකද 2010 කලින් සනී වාහනයක් ගන්නවනම් හොදට චෙක් කරලා ගන්න specially engine හා ආදල දේ .. නැත්නම් පොඩි ලෙඩ නම් හදා ගන්න පුලුවන් පොඩි ගානකින් ඉන්දියන් චයිනිස් එකක් රෙපර් කරන්න යන ගානකට අඩු වෙන්. මෙ වෙන්දී ලක්ෂ 200000 කට වඩා මිටර් එක තියෙන්න ඔනී හරි වාහනයක් . නැත්නම් ලක්ෂ යට මිටරය කරකවපු( 2010 කලින් ඔනී එකක් ) නැත්නම් ලක්ෂ තුන හතර දුවපු මිටර් කරකවපු වාහන ඇරන් නිකන් ගැරෙජ් ගානේ ඉන්න එපා. කාලාතුරකින් හදිසියට සෙට් වෙනවා ගෙවල් වල ගාල් කරලා පරිස්සමෙන් තියන් ඉන්න සුපිරි වාහන. ජපන් ඔනී වාහනයක් ගන්න නම් අනිවාර්යයෙන් පරණ එ කියන්නේ ලංකාවේ රෙජිස්ට්‍රාර් කරපු දීනේ ඉදන් අඩුම එකො ටෙස් ටික වත් තියන උදා 2007 reg. වාහනයක එකො ටෙස් ටික 2008 ඉදන් චෙක් කරන්න. එහෙම Document file එකක් නැතුව නම් විකුණන්නම් දාලා තියෙන්නේ ඉතින් 100% සුවර්, ගන්න නම් එපා . ! අඩුම අවුරුදු 10 ක වත් ලියකියවිලි සහිතව ගන්න. නැත්නම් අලුත් 2016 න් පස්සේ ආපු ඉන්දියන් එත් Suzuki විතරයි වාහනයක් ගන්න .අනික හරි දවසට Service එක කරන්න බැරි නම් ටයර් ටික මාරු කරන්න සල්ලී නැත්නම් දෙයක් කැඩු නම් එක හරියටම හදා ගන්න වත්කමක් නැත්නම් වාහනයට මොඩල් එකට කම්පැනි එකට බැනලා වැඩක් නෑ අව්ල වාහනය පදීන එකාගේ. මොකද වාහනයේ එහෙම ලෙඩක් එන්නේ හරි තැනකට දාලා හරියන කැල්ල දාගෙන පදිනවනම්

  • @charithaattanayake7260
    @charithaattanayake7260 Жыл бұрын

    Super

  • @rasikawijenath
    @rasikawijenath2 ай бұрын

    ඕකනම් ලෙඩ ගොඩක් නේද jatco cvt ද කොහෙද එන්නේ ඔකේ මල ජරාව

  • @niroshashrinith
    @niroshashrinith10 ай бұрын

    sathiyakata sarayakwath bonat eka arala baluwe nathi unama ohoma case wenawa. aluth wahana aran garage gane ona tharam kattiya ennawa, wahanayak gatthata madi nisi nadatthuwak nathi unoth ohoma wenawa thami

  • @jeewanthawijesinghe3902
    @jeewanthawijesinghe39028 ай бұрын

    සරලව අඩුවට කුණු ගොඩකට කරගහල. එච්චරයි . හොද FB15 එකක් පැදපු මිනිහෙන් alto එකක් ගන්නවත් කියන් නැ. Safty 1st .

  • @user-zw9jy8qw8p
    @user-zw9jy8qw8p10 ай бұрын

    Sahathika aththa

  • @akilagayan6533
    @akilagayan65338 ай бұрын

    👍

  • @user-sd3vh6pc3y
    @user-sd3vh6pc3yАй бұрын

    Math ganna un ne oyage කතාවෙන් passe man tecktar ekak ගන්නවා

  • @bluetoothsleepingheadphone8729
    @bluetoothsleepingheadphone87297 ай бұрын

    Ohoma kaapu katu nam ooone thram athi mahaththayoo.......hebi hoda wahanath thyenwa.... safetya wagema hema pththenma Japn Wahan thma bestma....❤😊😊😊😊 Anika hodtama danna kenk Ex saloon ekkta yne na super saloon ekkta ynne..

  • @sjsmarthub1365
    @sjsmarthub13656 ай бұрын

    apith parana wahana padala thiynawa, ewage rata watema gihillath thiynawa, repair wallila ewath fix karan thiynawa. habai japan wahana walata gahanna ba oya indian ladi walata. dan padinne honda civic es 8 ekak kisi ledak nathuwa thiynawa. baya nathuwa japan wahanayak ganilla, habai gannakota hodata check karala ganilla, echchrai.

  • @ushankak
    @ushankak8 ай бұрын

    Palaweni wahane ohoma wenawa melo hasarak nodana pita potta balala gattama oka ganwaturata ahuwelada danna

  • @idsonix-3636
    @idsonix-36363 ай бұрын

    ඔව් ඕවා පට්ට පතුරු යන්න පැදලා මීටර් කරකවල පේන්ට් පාරක් දාලා ඉතින් mint condition කියල දානවා. පැදපු එකා දන්නවා වාහනේ එන වෙනස්කම් කාලයක් යද්දී. ඒවා ඉතින් අපේ මෝඩයින්ට ඉතින් බෙට්ටේ තියෙන රුපියලක් වගේ තමා දිරපු යකඩ ගොඩක්. වාව් පරණ උනත් luxury vehicle එකක්. ලිටරෙකට 10Km වත් යාගන්න බැ තෙල් බොනවා. technician නෙමෙයි nissan එකෙන් ආවත් හෝස්, පම්ප් , රේඩියේටර් කොහොමත් දිරනවා අවුරුදු 3 කට පාරක්වත් coolant flush කරලා නැත්තම්. මෙහෙ උන් කරන coolant flush. අඩුව පුරවා පුරවා යමන් පුතා. අවිස්සාවේල්ලේ ඉන්නවා එකෙක් ඌ දිරපු nissan, toyota, defender චැසි වලට ඩිමෝ බට්ටා චැසි කපල ගහනවා. ඕවගේ යන මහත්තුරු ඉතින් ඕවා දන්නේ නැ පරණ උනත් ජපන්නේ කියා කියා ඉතින් තත්වේ පෙනන්න මොරාල් එක ගන්න ලෙඩ ඇදෙ ඉන්න වාහනේක සමහරු 100 ට ගිහින් පෙන්නනවා. 100ට යන්න FB15 ඕනිද උට්ටෝ ත්‍රීවිල් කට්ටක උනත් ගිහැකි.

  • @southtech1993
    @southtech19937 ай бұрын

    Me katawa etta, mat fb13k gatta . Wiper eke speed eka wedi karama. Moter eken, lever eka paninawa. Etulen.. etin wahina welawaka ehema unama. Koittam apahasu tawayak wenawada.

  • @MalithaViraj

    @MalithaViraj

    2 ай бұрын

    Can be happen with old parts. I faced the same problem. but, I could recovered it within just Rs.4000.

  • @garuka202
    @garuka2029 ай бұрын

    These all are common problems if you have common sense and little bit of sense of mind... Radiator hose : whenever you buy a car flush cooling system and put new branded coolant, most of time radiator hoses will blast for 3 reasons; leaking head gasket, unhealthy thermostat valve, blocked or clogged radiator. Horn : most common case here is in horn relay which may be stucked because of copper oxide in relay. Not starting : First time saw an 🫏 who thinks it's not starting because a problem in ignition switch😂. In fb15 and most auto vehicles have an ecu and it may get oxidated with unhealthy running conditions like opening shutters and driving which will reveal it to humidity because no air conditioning. And another reason may in gear selector which has safty future to stop car in Parking (Even your precious vitz has that basic option) and sometimes this switch gets oxidized or damaged when using under abnormal conditions as I said in above fact of ecu because these are made out of copper. Never off A/C and drive any car which has ecu in cabin. I'm an electrical engineer and car enthusiast, just said coz you may hash tag me as a mechanic or car seller etc. Don't just expect buy and ride... As humans we'll get sick and cars are also same... when qe use we have to maintain them, like we cut hair nails we have to change oil, as a oldperson faces bypass cars too gets some malfunction... Who ever tell how, for daily driving best cars are below 2010 which are rigid and solid till we maintain... Your Fb15 may be a untainted car and don't expect much from that kind of vehicle even it's 2020 vitz. These all depends upon the point of view of a person...

  • @surenjayathilake7181

    @surenjayathilake7181

    9 ай бұрын

  • @RushniMeyen

    @RushniMeyen

    4 ай бұрын

    😂 exactly brother i was also wondering to his points that he mentioned no sense at all. He will come up with a vdo for the vezle also for dual clutch issue 😄😂

  • @salindasupun-ki4ji
    @salindasupun-ki4ji4 күн бұрын

    FB 15 super saloon eke eththatama thel kiyak wedada

  • @TheJaa911
    @TheJaa9112 ай бұрын

    I have a nissan b11 one of the best

  • @sachithwijesekara3171
    @sachithwijesekara31712 ай бұрын

    බොහොම ඉස්තූතියි ... වටින අදහස් කිහිපයක්... මමත් ඇත්තටම ගන්න හිතං හිටියෙ 2000 වර්ශයේ නිශ්පදිතNissan N16 වර්ගයේ මෝටර් රතයක් ලීසිං පහසුකම යටතේ.. ඒත් මේ වීඩියෝ එකෙන් පස්සේ මම තීරනය කලා එම මුදලටම ලීසිං පහසුකම යටතේ TAFE 45Di 2023 ට්‍රැක්ටර් රතයක් මිලදී ගැනීමට ...❤

  • @sumithruwanpura3295

    @sumithruwanpura3295

    2 ай бұрын

    What😂

  • @akalankanavarathna3869
    @akalankanavarathna3869Ай бұрын

    මෙයාගේ බයිලා, පරණ ජපන් වාහන වල එන රෙපයාර් ඕවද ඕක වාහනේ අවුලක් නෙමේ හොද ටෙක්නීශියන් කෙනෙක් ඕනෙ තමන්ටත් පොඩි දැනුමක් තියෙන්න ඕන

  • @travellingboys1720
    @travellingboys17209 ай бұрын

    Ek itn oya gatte car 1k awlak ehamai kiyala hama fb15 ekakm ehm ne mn nm dn awrudu 8 tissa fb 15 ekak pawichi krnne ada wenkm oya kiyn widihe ledanm awila nee mcnn...mekai wahanayk pawichi krn widiha anuwa thama wenne...mona wahane gattat hoyal balala gnnne ..oyge ek awl kiyl hama wahanem ehm ne dr

  • @dinithdabare5780
    @dinithdabare57802 ай бұрын

    බ්‍රේක් ස්විච් ව්ක රිප්ලේස් කරන්න electrition කෙනෙකුට කරන්න පුලුවන් නේ

  • @thusharajayamanna9254
    @thusharajayamanna9254Ай бұрын

    These issues or failures of the used vehicles are expected. Infact, these are there. You need to have some understanding of how motor mechanic works or get an assistance of an qualified mechanics before purchasing it. I have used FB15, Toyota Carina , AD wagon, Allion. All are good vehicles. I did not have any major trouble at all.

  • @dimuth.n
    @dimuth.n11 ай бұрын

    මුගේ පවට වාහනේ මොනා කරන්නද 😅

  • @SanjeewaBandara-ye8go
    @SanjeewaBandara-ye8go3 ай бұрын

    Ow owa leda wattu wenawa gattama samhru ow wikunannet nadaththuwa amaru nisa ganna kabbo paw ithin

  • @malindaliyanage9379
    @malindaliyanage93798 ай бұрын

    මෙයාම කියනවා අලුත් වාහනේ බොනට් එක වත් ඇරලා බලන්නෙ නෑ කියලා. කලින් fb15 එකෙත් එහෙම නේද කලේ...😂 එතකොට ඉතින් රේඩියේටර් බට පුපුරලා ඉතුරු උනා නම් ඇති😂

  • @shenstudios5371

    @shenstudios5371

    7 ай бұрын

    😂

  • @imthiyasimthiyas1122

    @imthiyasimthiyas1122

    Ай бұрын

    😂

  • @sajithcharuka8951
    @sajithcharuka8951Ай бұрын

    Wahana gena dannethi aun wahana gaththama ohoma wenawa

  • @suchirahathurusinghe8522
    @suchirahathurusinghe85229 ай бұрын

    මමත් 1989 Toyota Sprinter එකක් ගත්තා. ඇත්තටම දැන් හිතෙනවා Year එක අලුත් Car එකක් ගත්තනම් මෙච්චර repair වලින් වදයක් නෑනෙ කියලා. සැප අතින් නම් මේ වාහනේ Superb. නමුත් ගමනක් යන්න ගියාම තෙල් හගලම ඉවරයි.

  • @wasantharanjith1691

    @wasantharanjith1691

    7 ай бұрын

    Sprinter AE 100 model එක ද ගත්තෙ !!

  • @tharinduwickramaarachchi1791
    @tharinduwickramaarachchi1791 Жыл бұрын

    Nissan wahana hariyanna aiye. Government office walata deela thiyanawa godak. Danna kenek ganne na owa

  • @pathmaniamarasinghe5248
    @pathmaniamarasinghe524811 ай бұрын

    Aththa kiynne meya mn issra arn ohoma kattak kawa Dnnm mta prado akk tyenne 15 akk aluth akk prna ewa gnne nha ayenm

  • @AryanKhan-rd5ql
    @AryanKhan-rd5ql10 ай бұрын

    ඔයාගෙ කටට මසුරන් දාන්න ඔනි අයියෙ.අපිත් ආසාවට කියල පරන sunny අරන් ගැරිජ් කාරයන්න්ගෙ respet බල බල ඉන්නෙ අයියෙ.කොහෙ හරි දුර ගියොත් අලුතින් කෑල්ලක් දාන්න වෙනවමයි.කෑලි දාල මාසෙ පඩියෙන් ඊට පස්සෙ කන්නත් නෑ.දැන් මොකක් ක්‍රන්නද කියල හිතාගන්න බැරුව ඉන්නෙ?

  • @chinthakadissanayaka9548

    @chinthakadissanayaka9548

    3 ай бұрын

    Sunny model aka mokkdha

  • @wasanthavcc
    @wasanthavcc9 ай бұрын

    Super sallon ekak .msma hanna ysnne 18 number.. 92.. wahane hodatama thiyenawa.. ganna eka bayanskada. Suzuki marutiyakata yanna hithai.

  • @personalconsultant-ti1rp

    @personalconsultant-ti1rp

    9 ай бұрын

    question and answer video ekak danawa ada..eka balanna..mama kiyannam

  • @viduraprabashwara3617
    @viduraprabashwara36177 ай бұрын

    මෝඩයින්ට වාහන හරියන්නේ නෑ නිසාන් නෙවෙයි Range Rover ekak ගත්තත් ඔබට වාහන හරියන්නැ තරහ ගන්න එපා 😂 මෙයා තරමක ටොයොටා රසිකයෙක් වගේ 🙂 සුබ ගමන්

  • @RIZRIZZI
    @RIZRIZZI10 ай бұрын

    Unfortunately you got a wrong car at the wrong time. But the truth is Nissan FB15/B15/B14/B13/B12 or Toyota 110/121 very reliable cars in the current market. It doesn't matter how old it is, you have to maintain the services on time and you want be disappoint at all. I used all of these kind of car till now, I don't face such as incident till now. Japan technology always reliable. Much Better then Indian vechiles.

  • @TharangaDissanayake-oz2fq
    @TharangaDissanayake-oz2fq4 ай бұрын

    Nissan fb15 ❤❤❤❤

  • @tharakawanshanath2139
    @tharakawanshanath21392 ай бұрын

    Nissan car wala kohomat leda ,

  • @anuradhasamarakoon9730
    @anuradhasamarakoon97307 ай бұрын

    Oyata automobile gena denuma 0 .

  • @rangapeiris5670
    @rangapeiris5670 Жыл бұрын

    Thank you soo much ayye me tike maath car ekak ganna hoyanawa 30-40 athara ganna puluwan honda car ekak recoment karannako.❤❤❤

  • @personalconsultant-ti1rp

    @personalconsultant-ti1rp

    Жыл бұрын

    mehemai malli..mokak hari indian ekak hari kamak na aluth ekak ganna..parana ewa ganna epa..aththatama 30 th 40 th athra ganna car na..okkoma thiyenne parana ewane..alto ekak wage aran ithuru salli fixed deposit ekak danna..nattam okkoma salli fixed deposit ekak dala thawa salli tikak ekathu karagena aluth ekakma ganna 50 kata withara..30 th 40 th athra ganna aluth car nane..ekai prashe..car ekak gannakota aduma 2015 n uda wagewath balanna..parana japan ewa ganna epa..oya allion..121 premio okkoma ekai..dan patta gahala thiyenne 30 th 40th athra yana ewa..mage adahasa eka..

  • @rangapeiris5670

    @rangapeiris5670

    Жыл бұрын

    @@personalconsultant-ti1rp oyata goadak pin ayye me tikema man oya ganama waorry una atta man hewwa mata labune 10-15 prana wahana e ganata. thank you ❤❤❤

  • @dumindacooray

    @dumindacooray

    Жыл бұрын

    Puluwan tharam manufacturer year eka aluth ekak ganna..

  • @drdle1412
    @drdle14127 ай бұрын

    Oya kehelmala matat epama una telut bonawa

  • @thusharasamarakoon2228
    @thusharasamarakoon222811 ай бұрын

    විඩියෝ එක නියමයි .⁣කතාව සහතික ඇත්ත .කමෙන්ට් දැක්කම හිතෙන්නෙ මේ අය පරණ වාහන පැදපු නෙවෙයි පරණ වාහන ගන්න ඉන්න අය වගේ.අරන් බලපල්ලකෝ වැඩේ ,මේ මනුස්සය කියන්නෙ බොරැද කියලා .

  • @personalconsultant-ti1rp

    @personalconsultant-ti1rp

    11 ай бұрын

    thanks..

  • @shehancrash7847
    @shehancrash784710 ай бұрын

    වාහන ගැන අබමල් රේනුවක් තරම් වත් දන්නෙ නැත්තන් වාහනයක් ගන්න එපා😂 ඉඩමක් අරන් දාන්න...😂 අවුරුදු 7ක ඉඳන් fb13 එකක් පදිනව...ඔය කිව්ව කිසිම ලෙඩක් තිබ්බෙ නෑ.. සර්විස් වෙලාවට යනව.. පොඩි පොඩි දේවල් හදනව..ඔච්චරයි... ඔය හෝන් ලෙඩේ මමම හැදුව... අපෝස්ටින් ගලෝල ඒව සර්විස් කරනව.. ඉලෙක්ට්‍රික් පොඩි වැඩ මමම කරගන්නව...මොනාද බන් උබ වාහනයක් අරගෙන මෙච්චර කල් ඉගෙන ගත්තෙ? පව්ඩර් බබාල වගේ ගෙවල් අස්සෙ ඉන්නෙ නැතුව ගරාජ් එකකට පලයන්.. අඩුම ගානෙ වීල් එකක් මාරු කරන්නවත් ඉගෙන ගනින්... අපි අපේ වාහන වලට කෑලි හොයන්න කාපු කටු එක්ක මුන්ව දැක්කම හිනා යනව😂 පෙට්‍රල් පම්ප් එකක් හොයන්න රත්නපුරේ ඉඳන් කොස්ගමට එනකල් කඩවල බැලුව😅 පංචිකාවෙ ගිහිල්ල පස්සෙ අරන් ආව. බලල බලල පිට පෙනුමට මරාලයක් සෙට් වෙලා උබට😂💔 මේකෙ ගොඩක් උන් කියන්න ඕනිව සරලවම කියල තියෙනව😂 ඔය ගෙවල තියෙන්නෙ පවක කෑල්ලක්😂 යකෝ අපේ බාප්ප අතේ එකක් තිබ්බ අවුරුදු 6කට වඩා... ගින්දර වගේ වන්ඩියක්.. වාහන ගැන පොඩ්ඩක් හරි දන්න එකෙක්ට මේ වීඩියෝ එක විහිලුවක් ඇත්තටම...😂

  • @user-wm1lp2or9o
    @user-wm1lp2or9o3 ай бұрын

    Ane mnda mehemath harak... mulu lankavama udinma pili ganna nissan sunny eka gana gon katha kiyanava

  • @shashindapiumalgamage7142
    @shashindapiumalgamage714211 ай бұрын

    Karaththayak gaththath alto epa hriyata balala gaththanm parana japan kiyla ekak na indian ladi wageda hodata hapau b310 thiyenwa alto walata harennawath bari😁😁

  • @thdiyasdiary
    @thdiyasdiary Жыл бұрын

    Mama Isaralama Gathe B12 Tred Sunny itappse FB 14 Ekka Itapasse FB 15 Supersalon Dan mama Pawichi karane N16 2005 dan aurudu 9k mata nama ohoama oya kiyana tharam hadana bari leda awith naa mage N16 ekka mama ganakota 43000KM Thibbe mama dankata 158000KM duwala thiynawa mata nama ohoma naa mama lankawee watema duwala thiynawa oyata wage hadana bari leda naa oyaa hari technicen eknek lagata gihin nathuwa wahana walata banina epaa.

  • @sambole782
    @sambole78211 ай бұрын

    Suzuki celerio eka hodaida 2015

  • @supunmihiranga4340

    @supunmihiranga4340

    9 ай бұрын

    Ow Celerio X eka hodai...Itath wada Hoda Fuel economy ekak wagon R eke tynwa...

  • @ravinduc9017
    @ravinduc90175 ай бұрын

    Aran auruddakata wedi. Thama atharamaga anatha wela na. Japan , Indian kiyala wenasak na padina kena padina widiha anuwa thama wahane react karanne 🌝

  • @chinthanalvithanage8490
    @chinthanalvithanage84907 ай бұрын

    අපෙත් fb 15 ක් තියෙන්නේ කවදාවත් ඔය කියන තරම් ලෙඩ නැ දුරමයි 100 150km යන්නෙ ත් ඔබතුමා ට හරි කර්මිකයෙක් හම්බ වෙලා නැ එකයි

  • @pasinduyeshan2775
    @pasinduyeshan277511 ай бұрын

    Indian alto ladaran aragen happunam marila ynwat wada hodai garage ekk hri inn ek indian alto kynne safety ratings wlin paw rject krpu wahanayak😂😂

  • @indikasomarathna3026
    @indikasomarathna3026Ай бұрын

    දහපාරක් නෙවේ ඒක පාරක්වත් හිතන්නැතුව ගත්ත නිසන් FB13 ඩීසල් කාර් ඒක(64) අවුරුදු 6ක් පැද්දා රට වටේම. බැටරිය අවුරුද්දකින් මාරු කලා විතරයි ටයර් දැම්මාල සර්විස් කලා කිසිම අවුලක් නෑ ඊට පස්සේ FB13 පෙට්‍රල් කාර් 2 ක් පැද්දා අවරුදු 5 ක් ඊට පස්සේ FB14 ඔටෝ ඒකක් දැන් අවුරුදු 4ක් උතුර දකුන යා වෙන්න පැද්දා මාසෙකට දෙපාර තුන්පාර ඒකදිගට 300/400 මටනම් ඔය කිසිම අවුුුුලක් නෑ වාහන බලන්න බාස්ලා එක්ක ගියෙත් නෑ මට හොදනම් ගත්තා අඩුපාඩු ටික මට ගැලපෙන්න හදාගත්තා දිවුවා

  • @hrmobilesolution-dj7hx
    @hrmobilesolution-dj7hx14 күн бұрын

    siyata dahak ekagay bro matath okama una ,ah anith eka mazdath ohoma thama

  • @sampathhettiarachchi9909
    @sampathhettiarachchi99095 күн бұрын

    Mama inne Europe Horn eka auruddakin gahuwe na😂

  • @vinodgunasekara9370
    @vinodgunasekara93708 ай бұрын

    Api padinne aurudu 22k parana Europe vehicles. Hema masekma long trips yanwa. Kawdawth ohma parshna wela na bn. Hodata maintain karapu quality vehicle 1k ganne ntiwa kage hari ladiyakta ahu unama ohma tamai. Europe japan vehicle ekka indian ladi compare karanna epa. Karannat be

  • @nadishsanjeewa6620
    @nadishsanjeewa6620 Жыл бұрын

    U hari akken lagat gihilla na

  • @shashiya999
    @shashiya9995 ай бұрын

    Common fault ne owa

  • @seneshdamsara8992
    @seneshdamsara899210 ай бұрын

    අයියා lancer 1989 version eka mokada awlak weyida gennala

  • @cryptotommy1008

    @cryptotommy1008

    10 ай бұрын

    වාහන ගැන දන්න එකෙක්ගෙන් අහපන් බන්. මූ මේ විකාර කියවනවා 😂

  • @nirajranasingha862

    @nirajranasingha862

    5 ай бұрын

    වැද්දන්ගේ බණ අහන්න එපා බං 😂

Келесі