වාහනයක් කිලෝමීටර් 5000න් Service කරන්න ඕනිද | Srilanka Vehicle Service time sinhala

Үй жануарлары мен аңдар

අපි වාහනයක් Service කරන්න ඕනි නිෂ්පාදකයා කියලා තියන කිලෝමීටර් ගානෙන්ද? නැත්තම් එක එක්කනා කියන කිලෝමීටර් ගානෙන්ද?

Пікірлер: 74

  • @areducation5795
    @areducation579524 күн бұрын

    සුපිරි කතාව.. ලංකාවේ මිනිස්සු business එකට වාහන අයිති කාරයින් බය කරලා. සල්ලි හම්බ කරනවා.

  • @pali516
    @pali5168 ай бұрын

    අනිවාර්යයෙන්ම 5000km. තෙල්මාරැ නොකළොත් එන්ඡිම ඉක්මනින් ගෙවෙයි. හේතුව අපට engine oil වල තත්වය ගැන කියන්න බැහැ. එන්ඡිම හානි උනොත් අයිතිකාරයටයි උනගන්නේ.

  • @idsonix-3636
    @idsonix-36368 ай бұрын

    ඕක එක එක්කෙනාගෙන් අහල පින්සෙන්ඩු වෙන්න ඕනි දෙයක් නෙමෙයි. තමන්ගේ වාහනේ නම ගහල ගුගල් එකේ owners guide හෝ Service manual එක හොයාගෙන ඒ විදිහට කරගෙන යන්න. උදා: Toyota වාහනයක්නම් සියලුම oil වර්ග 5000Km හෝ මාස 6කට සැරයක් (හේතුව: oil වල තියෙන additives වල ගුණාත්මක භාවය කාලයත් සමග අඩුවී යාම මෙය වර්ණයෙන් නිගමනය කල නොහැක සහ වැඩිය දාවනය නොවන සිතල කාල වල sludge condition වලට පවා පැමිණිය හැක) සියලුම Fluid වර්ග 30,000-40,000Km (Gear fluid, Brake fluid, Coolant etc.. ) හේතුව: Fluid වර්ග වලට වාතයේ ඇති ජල වාෂ්ප නොහොත් moisture වැනි තත්ව සැදී මෙම ජලයෙන් වාහනයේ අබ්යන්තර කොටස් වලට හානි පමුනුවයි (අපේ අය කියන ABS ලෙඩ, Waterpump ලෙඩ එන්නේ මේවා නිසා) . වාහනේ ලෙඩ නැතුව සැහෙන කාලයක් තියාගන්න ඕනිනම් manufacture ගේ service manual එකේ විදිහට කරන්න.

  • @chanujayasinghe2958
    @chanujayasinghe29588 ай бұрын

    මම ලිහිසි තෙල් ව්‍යාපාරිකයෙක්. (Sewana oil mart) මෙතුමගේ කතාව⁣ට මමත් එකගයි. මගේ වාහනයත් මම service කරන්නේ 7500km විතර පැදලා. තමුත් Mobil, castrol, caltex, valvoline, sinopec, වැනි synthetic Oil එකක් දැම්මොත් විතරයි. Non synthetic oil එකක් දානවානම් 5000km කරන එක හොදයි.

  • @asanthaweerarathna4231
    @asanthaweerarathna42318 ай бұрын

    Aththa Kathawa aiye ❤

  • @appuhamiVlog
    @appuhamiVlog8 ай бұрын

    ඇත්ත කතාව....🙏👍❤️

  • @dpremathissa4575
    @dpremathissa45754 ай бұрын

    ඉතා හොද,පැහැදිලි,සත්‍ය ය,උපදෙස්මාලාවක්.ස්තුතියි.

  • @janakalajanakalal3401
    @janakalajanakalal34018 күн бұрын

    Thanks you very much your vidio

  • @roshanwijerathna1398
    @roshanwijerathna13984 ай бұрын

    thank you Bro

  • @IshanChathuranga-ny9lt
    @IshanChathuranga-ny9ltАй бұрын

    Good job 👍

  • @ajithrajapaksha9486
    @ajithrajapaksha948616 күн бұрын

    Thanks

  • @AlexXander-jr4rh
    @AlexXander-jr4rh3 ай бұрын

    ඔයා Vitz එකක් පාවිච්චි කරන්නේ ඔකේ service manual එකේ තියෙන්නේ 5000Km වලින් oil change එක කරන්න කියල. ඔය ගැරේජ් කාරයෝ ලොබයෝ කියන ඒවා කරන්න ගිහින් අන්තිමේ engine එක sludge වෙයි.

  • @sanjeewakarunarathne5593
    @sanjeewakarunarathne55938 ай бұрын

    Absolutely correct 👍👍👍

  • @personalconsultant-ti1rp

    @personalconsultant-ti1rp

    8 ай бұрын

    Thanks and welcome

  • @albaradurasampathnavajeewa8181
    @albaradurasampathnavajeewa8181Ай бұрын

    Good job

  • @kaveeshayako
    @kaveeshayakoАй бұрын

    Yes true, here in Europe they service it every 20,000km.

  • @KrishanthaPadmakumara-br1qb
    @KrishanthaPadmakumara-br1qb7 ай бұрын

    Super 👍👍👍👍

  • @siriwic
    @siriwicАй бұрын

    Correct

  • @buddhikaperera5716
    @buddhikaperera57168 ай бұрын

    ඔබ හරියටම හරි...

  • @dhanushkarathnayaka4423

    @dhanushkarathnayaka4423

    8 ай бұрын

    ❤❤❤❤❤❤❤❤

  • @LayanSooriyaarachchi
    @LayanSooriyaarachchi8 ай бұрын

    🔥🔥

  • @dejavu1754
    @dejavu17548 ай бұрын

    Obe awanka adahas godak agaya karanawa thawa thawath mewani watina videos api balaporottu wenawa!

  • @personalconsultant-ti1rp

    @personalconsultant-ti1rp

    8 ай бұрын

    thnk you...

  • @dineshabeywickrama6000
    @dineshabeywickrama600029 күн бұрын

    Ela bro mm karana deyak oka. B.s

  • @KasunSankalpa-dq2rb
    @KasunSankalpa-dq2rb2 ай бұрын

    හොදට Service manual එක බලන්න එකේ තියෙන්නේ Miles වලින් නෙමෙයි Km වලින් Jdm වාහන වලට. Miles වලින් එන්නේ european model වලට. බොරු සමාජ ගත කරන්න එපා දෙයක් ගැන හරිහැටි නොදැන.

  • @nadithdinsara
    @nadithdinsara8 ай бұрын

    අයියේ ඔයාගේ වීඩියෝ ඇත්තටම වැදගත් ❤ මරු ඒවගෙන් ගොඩක් දේවල් අපි ඉගෙන ගත්තා පුලුවන් නම් වාහන වීඩියෝ විතරක් කරන්න මොකද වැල් බයිලා නැතුව වාහන වීඩියෝ කරන එකෙක්වත් නෑ ලංකාවේ ඒ නිසා අයියා හොද තැනකට එයි. ඇත්තටම නියමයි. පුලුවන් නම් අයියේ Hybrid වාහනවල තියෙන hybird battery service කියයි cell replacement කියයි. ඔන්න ඔය වගේ දේවල් සහ සමාජයේ hybrid වාහන ගැන ලොකු බයක් තියනවා නේ. සහ දුර්මත ඒවා පැහැදිලි කරලා පොඩඩක් වීඩියෝවක් කරන්න hybird battery service ගැන එහෙම.

  • @personalconsultant-ti1rp

    @personalconsultant-ti1rp

    8 ай бұрын

    ස්තුත්යි මල්ලි..මම නිතර රට රටවල්වල යනවා ..ඉතින් ඔය ට්‍රැවල් වීඩියෝ සහ වෙනත් මාතෘකාත් වීඩියෝ ඉස්සරහට කරන්න හිතන් ඉන්නවා ..එක මේ චැනල් එකේ දැම්මොත් අවුල් වෙයිද ..මගේ මේ චැනල් එකේ ඉන්නේ ගොඩක්ම මම කරන වාහන ගැන වීඩියෝ බලන අය ..වෙනම චැනල් එකක් හදලා මේ ගානට ගන්න අමාරුයි ඉතින් ..අදහසක් දෙන්න ...

  • @nadithdinsara

    @nadithdinsara

    8 ай бұрын

    @@personalconsultant-ti1rp ඒකේ ප්‍රශ්නයක් නෑ අයියේ වෙනසකට ඒහෙම ඒවත් අතරින් පතර දාන්න. ගුණාත්මකයි අයියගේ video ඒ නිසා කට්ටිය ඒවත් බලාවි. පුලුවන් නම් වාහන වලට වැඩිපුරම focus කරන්න අනිවාරෙන් අයියා දැනට දෙන effort එක තව චුට්ටක් වැඩි කරන්න. 100 k ගහන දවස වැඩි ඈතක නැතිවෙයි. සමහරු බනිවි අයියේ ඒවට reply නොකර ඉන්න. බනින අයම දවසක හොද කියයි අයියට. මටත් ඔයාව හ්තට ඇල්ලුවේ fb 15 එක ගැන කියපු එකෙන්. අපිටත් ඉස්සරම දියුණුවෙන මුල් කාලේ තිබ්බා toyota carina එකක්. ඒකටත් ඔය වගේ දේවල්මයි. හරියට අයියා බලන් ඉදියා වගේ ඒ වීඩියෝව කලේ ඒකෙන් තමයි හිතට ඇල්ලුවේ ඉන් පස්සේ එක හුස්මට බලාගෙන ගියා ඔක්කොම වීඩියෝ ටික. අයිය හරිම ප්‍රියමනාපයි කතා කරනවත්. මම හිතනව අයියා ඉස්සරහට ලංකාවේ තියන ගොඩක් වාහනවල review වලට එහාගිය ඒ වාහනේ හොද නරක ගන්න කලින් බලන්න ඕන ඒවා වගේ වීඩියෝ දායි කියලා. වාහනවල පෙනුම option නම් ඉතින් කාට කියන්න බැරිද. Respect 🫡 අයියේ දිගටම කරන් යන්න අයියේ ජය වේවා wish you all the best

  • @nadithdinsara

    @nadithdinsara

    8 ай бұрын

    @@personalconsultant-ti1rpඅයියේ අනික් දේ කියන්න ඉදියේ අයියා විඩියෝ කරන්නේ phone එකෙන් නේද නරකද iphone 15 series එකට upgrade මොකද අයියා youtube channel එකක කරන නිසා ඒක ගොඩක් ලොකු investment එකක් වෙයි. Audience එකේ අපිටත් වීඩියෝවල ලොකු quality එකක් දැනෙයි. Production quality එක වැඩිවෙද්දි අයියේ තව කට්ටිය attract වෙයි. අනික අයියට travelling vlogs වගේ ගෙන්න පුලුවන් නේ. අනිත් එක අයියේ travel කරද්දි පුලුවන් නම් වෙන රටවල තියෙන ලංකාවේ දකින්න නොලැබෙන වාහන model වල වීඩියෝත් දාන්න ඒක අපිට ලොකු වෙනසක් වෙයි. ❤🥰

  • @personalconsultant-ti1rp

    @personalconsultant-ti1rp

    8 ай бұрын

    thanks මල්ලි ..ඔයාගේ අදහස් ගොඩක් වැදගත් ..මම දැනට වීඩියෝ කරන්නේ samsung note 10+ එකකින් .එකෙත් 4k දක්වාම වීඩියෝ කරන්න පුළුවන් .මම ගොඩක් කරන්නේ 720p .එකට හේතුව අප්ලෝඩ් කරන්න පහසුව මම කියන්නේ වාහන ගැන විස්තර විතරක් නිසා ලොකු කොලිටි එකක් සමහරු බලාපොරොත්තු වෙන්නේ නැ ..කොහොමත් ඔය කියන එක හරි..කොලිටි වැඩි වෙන තරමටනෙ මිනිස්සු කැමති ..youtube පටන් ගත්තේ නිකම් ෆන් එකට.දන්නා දේවල් අනික් අයට කියල දෙන්න ..සල්ලි හම්බකරන්න නෙමෙයි ..හැබැයි හිතපු නැති විදියට කට්ටිය එකතු වුණා .

  • @nadithdinsara

    @nadithdinsara

    8 ай бұрын

    @@personalconsultant-ti1rp ඔව් අයියේ මම කියන්නේ ඒක නෙමෙයි අයියේ 1080 p 60 fps වලින් upload කරාම ඇති අයියේ කොහොමත්. මම කිව්වේ අයියේ අයියට iphone lastest series එතේ හකකට මාරු වෙන්න කියලා අයියා දැනට වීඩියෝ කරන phone එකේ වීඩියෝ වල stabilization මදි. ඒක අයියා කැමරාව එහා මෙහා කරද්දි හෙලවෙනවා අර කදු අදින වීඩියෝ එකේදි අයියා වාහනේ එලවන ගමන් කරපු වීඩියෝ එකේදි ගැස්සෙන්නේ ඒකයි. Iphones වල සාමන්‍යෙන් වීඩියෝ හොදයි. අලුත්ම එකේ එහෙම ගොඩක් හොදයි background blur කරලා අයියට super stable shots එහෙම ගන්න පුලුවන්. මම හිතනවා අයියා youtuber කෙනෙක් නිසා ඒක වටීවි කියලා. දැන් අයියා වටා ගොඩක් අය එකතු වෙලා තියන නිසා ඒ අයටත් වීඩියෝ එකේ පැහැදිලි බව වැඩිවෙයි. මම කිව්වට අයියා ඒ වෙනස කරලා බලන්නකෝ ඇත්තටම චැනල් එක ගොඩක් ඉස්සරහට දියුණු වෙයි. 🥰❤️

  • @naveenjaya3231
    @naveenjaya32313 ай бұрын

    Toyota vitz eke manual eke thiyana widiyata 5000k passe service karanna ona

  • @mihinindipa2057
    @mihinindipa20575 ай бұрын

    එකේ තියෙන්නේ කොහොමත් 10000kms under normal conditions and 5000kms under severe conditions කියලා සාමන්‍යයෙන් කොලඹ daily දුවන වාහනයක් සාමන්‍යයෙන් 7500ක් විතර දිව්වට අවුලක් නෑ oil තත්ත්වය එහෙම ඉදල හිටල බලල දිව්වට අවුලක් නෑ. සමහර වෙලාවට විකුනද්දි එහෙම ඔවා බලන නිසා තමයි අපේ අය ගොඩක් ඔහොම කරන්නේ හැබැයි වැඩිය දුවන්නේ නැත්තන් වාහනය පොඩ්ඩක් බලල මාස 8කට කලින් වගේ oil මාරු කරගන්න නැත්තන් oil sludge වෙනවා synthetic නම් 12 months Aulak na

  • @Ddy_ASMR
    @Ddy_ASMR8 ай бұрын

    Micro panda cross කාර් එක සම්බන්ධයෙන් ඔබගේ අදහස කොහොමද. ධනාත්මකද නැත්තම් ඍනාත්මකද. ගොඩදෙනෙක් කියන විදිහට මාකට් එක අඩු ලෙඩ වැඩි කාර් එකක් තමා. ඒ නිසා ගන්න බයයි. පොඩි දැනුවත් කිරීමක් බලාපොරොත්තු වෙමි😊

  • @hasithagunathilaka1821
    @hasithagunathilaka18218 ай бұрын

    Time duration ekak thiyanawa dha oil change karanna, example if service station recommends to do the service after 5000 km or 6 months, same like that either 8000 km or after this time if it doesn't exceed 8000 km, thanks

  • @jayathilakeb.a.6916
    @jayathilakeb.a.69167 ай бұрын

    Nithara duwan nathi vehicles months keeyenda service karanna ona?

  • @dulakithjayampathi1276
    @dulakithjayampathi12766 ай бұрын

    Service karana K/M theranaya wenne dana oil eka anuwa .

  • @nipunajeewapriya5439
    @nipunajeewapriya54396 ай бұрын

    mn inne sweden mehe nm ayye 15 000 k padala tama service krnne,, but api use krnnr fully synthetic oil use krnne,,apita fully sythetic oil lankawe ganna tiyenwanm adu ganata ok,,,,

  • @gayanthilina1600
    @gayanthilina16008 ай бұрын

    සමහරු කියනවා colombo වගේ traffic එකේ වැඩිපුර ඉන්නවෙන නිසා තමයි 5000km වලින් service කරන්න කියන්නේ. මේකේ ඇත්තක් තියෙනවාද ? ඔබතුම කියන එක හරි නිෂ්පාදකයා කියලා තියෙන්නෙනම් 5000 miles වලින් service කරන්න කියලා තමයි. හැමදාමත් වගේ මේ වගේ සමාජයට වැදගත්වන දැනුවත් කිරීම් කරනවාට ඔබතුමාට බෝහෝම පිං🙏

  • @personalconsultant-ti1rp

    @personalconsultant-ti1rp

    8 ай бұрын

    ඔව් ඔබතුමා කියන එකත් ඇත්ත ..එහෙමනම් 5000න වගේ කරාට කමක් නැ ..හැබැයි ඉතින් පිටරට වලත් ට්‍රැෆික් තියනවා ඕනි තරම් ..

  • @Home-ci1gt
    @Home-ci1gt19 күн бұрын

    I serviced my aqua car after 9500 km.

  • @AlexXander-jr4rh
    @AlexXander-jr4rh3 ай бұрын

    Natural aspirated ඒවාට 5000Km මාරු කරන්නම ඕනි. Turbo ඒවාට 3000Km-5000Km අතර මාරු විය යුතුයි. මන් වැඩ කරන ඩුබායි office එකේ වාහන හැම එකක්ම වගේ 3000Km වලින් Oil change කරන්න යවනවා. පාට බල බල දුවනවා කියන්නේ වෙන්න තියෙන හානිය වෙලා ඉවරයි.

  • @GaminiLiyanaarachchi-gx3ox
    @GaminiLiyanaarachchi-gx3oxАй бұрын

    මෙහි කිසිම ව්ද්‍යාත්මක පැහැදිලි කිරීමක් නෑ. අදහසක් විතරයි. මේ හිතලු වලට අහුවෙන්න එපා. ලක්ෂ ගානක වාහනයක්.. තෙල් වලටත් ඒ වගේම වියදම් කරනවා ... දැන් . ඉතිරි කරන්න හදන්නේ ඔය කිලෝමිටර් 2500 ද.

  • @prasadmahamalage

    @prasadmahamalage

    Ай бұрын

    අනික මෙයා කියනවිදියට මෙයා ඉක්මනින් වාහනය විකුනනව... අමාරුවෙ වැටෙන්නෙ අරගෙනෙ කාලයක් තියාගන්න කෙනා..😆

  • @nethderanatv-tv7336
    @nethderanatv-tv73364 ай бұрын

    Eka oli eka එක්ක තිරනය වෙන්නේ... Italy api gwa thiyana oil eka 10000k 15000k duwnwa.. Lankwe oil eka 5000 panna gamn oili eka sauththu wenwa.. Egana hoyala baluwoth therenwa hodta 💯

  • @m.vidarshanarogerdesilva6967
    @m.vidarshanarogerdesilva69678 ай бұрын

    Mama micro panda eka 10000km walin tami engine oill maru karanne.

  • @pubudupiyumal2270

    @pubudupiyumal2270

    8 ай бұрын

    RIP engine 😂

  • @laksirinupehewa6318
    @laksirinupehewa63185 күн бұрын

    වාහන නිෂ්පාදනය කරන්නෙ එක කම්පැන එකක් oil නිෂ්පාදනය කරන්නෙ තවත් කම්පැන එකක්. oil නිෂ්පාදනය කරන කොම්පැනියකින් කියන මයිලේජ් එකට තමයි දුවන්න ඕනි. පන්දාහ හත්දාහක් නෙමෙයි. දහදාහදුවන්න පුළුවන් ඔයිලුත් තියෙනවා. හැබැයි ගාන තමයි ප්‍රශ්නෙ. ඒ නිසා පන්දාහ දුවන ඔයිල් දාලා අපේ කට්ටිය දුවනවා උඹ බොරු නොකේ හිටපන්

  • @KS-iu7ig
    @KS-iu7ig8 ай бұрын

    ඔබ කියන දේ vitz එකට හරි උනාට හම වාහනේකටම හරි නෑ. Vitz එකේ engine එක low stressed under powerd එකක් නිසා ලොකු ප්‍රශ්නයක් නෑ. ඒත් turbocharged හෝ ටිකක් stress වැඩි engine ekakata හරියනේ නෑ. ඔබ oil වර්ගයක් නිර්දේශ කෘන්නේත් නැතුව ඔහොම කියන්න එපා. මිනිස්සු නොමඟ යනව. Mineral oil එකක් නම් 3000-5000km වගේ දුවන්න. Semi synthetic නම් 4000-6500km වගේ. Fully synthetic නම් 9000-11000km වගේ. මේ කිව්වේ normal NA engine එකකට. Turbocharged direct injection හෝ ටිකක් වැඩි stress එකක දුවන engine ekak නම් mineral oil කවදාවත් use කරන්න එපා. Semi synthetic නම් 5000km හෝ fully synthetic නම් 7000-10000km වලින්, high qulity expensive fully synthetic එකක් නම් 9000-12000km වගේ කරන්න ඕනේ ලංකාවේ conditions අනුව. ලංකාවේ කොළඹ conditions කොච්චර harsh ද කියල දැනගන්න ඕනෙනම් oil life එක පෙන්නන car එකක බලන්න. මගෙ civic turbo එකේ mnufacturer කියන්නේ fully synthetic වලින් 15000km හෝ service reminder එක අවාම කියල. Colombo heavy traffic වල පැද්දම 5000km වලින් service reminder ඇවිල්ලත් තියෙනවා සමඟ වෙලාවට. සියලුම parameters බලලා තමා ඒ calcultion එක වෙන්නේ. ඒ කියන්නේ 15000km වලට සමාන engine usage එකක් වෙනවා මෙහෙ heavy traffic වලදි 5000km වලින්. දැන් ලංකාවේ ගොඩක් අලුත් වාහන turbo direct injection තියෙන stress එක වැඩි ඒව තියෙන්නේ. ලංකාවේ service station වලින් semi synthetic ගොඩක් use කරන්නේ. ඔබ කියන දේ අහල 7000km වලින් ඒව service කළොත් ටික කාලයක් යද්දි බලන්න පුළුවං වෙයි වෙන දේ 😢. ඒ නිසා මෙවැනි video එකක් කරද්දී නිවැරදිව ඒ දේවල් කියන්න. ( ලංකාවේ ගොඩක් අය use karana 0w20 toyota oil එක semi synthetic. ගොඩක් අය හිතන් ඉන්නේ ඒක fully synthetic කියල. ඒකයි කිව්වේ😂)

  • @personalconsultant-ti1rp

    @personalconsultant-ti1rp

    8 ай бұрын

    ස්තුත්ය් ..මම ඔබේ අදහසට එකගයි ..මම වැරදි දෙයක් කියල නැ එකයි මම කිව්වේ ඕනිම වාහනේක නිෂ්පාදකයා කියලා තියන විදියට කරන්න කියලා .

  • @dashankuruwitage3743

    @dashankuruwitage3743

    5 ай бұрын

    Ou hreytma hre. Anith de thama lankawe road condition ekai japan wg countries wlta road condition ekai dekak. E rata wal wla 10000km diwwata wada lankawe Colombo wla 5000km diwwama crank eka karakenwa wadi. E nisa me video eka misinformation denne

  • @lakshanisumudu4085
    @lakshanisumudu408526 күн бұрын

    තමන් දමන ඔයිල් වල ගුනාත්මක බාවය ඔයිල් වර්ගය අනුවයි යන්න පුලුවන් දුර තිරනය වෙන්නෙ වෙලද පලේ ඔයිල් වර්ග කිපයක් තියනවා සින්තටික් ඔයිල් තියනවා එවා 10000km දුවන්න පුලුවන් මිලෙන් වැඩි ගොඩක් ඔයිල් වර්ග 5000km පමන දුවක්දි ඔයිල් වල ගුනාත්මකතාවය අඩුවෙනව දෙයක් හරියට තෙරැමක් ඇතුව බලන අයට ඔබෙන් දැනුමක් ලබාගත හැකි වන පරිදි කියන්න

  • @sandundevinda9270
    @sandundevinda92708 ай бұрын

    Aiya use kranne mona oil ekada?

  • @personalconsultant-ti1rp

    @personalconsultant-ti1rp

    8 ай бұрын

    toyota 0w20

  • @cricketmoments12345

    @cricketmoments12345

    8 ай бұрын

    Stingray turbo 2018 engine tuneup keranda one km keeyenda

  • @yunithamaxpro7099
    @yunithamaxpro70997 ай бұрын

    Mage axio 185000kg mona tiunda

  • @sunilariyapalamawananehewa2875
    @sunilariyapalamawananehewa28753 ай бұрын

    මම කරන්නේ 20 000 පමන පසු

  • @sameeramaduranga4999
    @sameeramaduranga49998 ай бұрын

    Register 2007 vios ekak laksha 36 kata watinawada.Pls help

  • @personalconsultant-ti1rp

    @personalconsultant-ti1rp

    8 ай бұрын

    a ganan thama yannenam...poddak ithin paranai vios eka..mama sallith ithuru karagena wahanayak ganna widiya kiyala karapu video ekak athi..eka balanna...

  • @rasikawijenath
    @rasikawijenath2 ай бұрын

    යකෝ ජපානෙත් ඔය OIL එක 3500-5000km අතර මාරු කරනවා එහෙම එකේ ඔයා කොහොමද ඕක ඔච්චර දුවන්නේ? එන්ජිම ඇතුලේ Chocolate factory එකක් බලාගන්න පුළුවන් වෙයි

  • @mearlk.medagedara3842
    @mearlk.medagedara38424 ай бұрын

    වාහන වල තියෙන අසාමාන්‍ය මිල ගණන් එක්ක හුගාක් මිනිස්සු බය වෙලා ඉන්නේ? ...😮 ඒකයි හේතුව

  • @dulakithjayampathi1276
    @dulakithjayampathi12768 ай бұрын

    Thel aduwen wedakarana kisima wahanayak ne, ewahanaya pawichchi karana hemoma kiyanne hodatama thel wedakaranawa kiyala.😅 anika oyakiyana widihata wahana thel wedakaranawanam trevil ekak 1L km 100 wath karanna one.😅 namuth 25/ 30km wage thamai karanne, borunam ahala balanna.😂

  • @tharindudmalshanr9059
    @tharindudmalshanr90592 ай бұрын

    මගේ වාහානය තියනවා vitz. ඒකක් ඒකේ km 5000 දුවන්න අවුරැද්දක් විතර යනවා ඒහින්දා ස්විස්ඒකේන් කිව්වා ස්විස්කරලා මාස 6 අයිත් oil. මාරැකරන්න කියලා ඒමකරන ඒක බොරැ වැඩක්ද

  • @rasikawijenath

    @rasikawijenath

    2 ай бұрын

    එහෙම කරන්න ඕනි නැ වැඩිය දුවන්නේ නැත්තම් 4000- 5000Km වලින් දැම්මනම් ඇති

  • @Travel_Sri_Lanka_With_Aruna

    @Travel_Sri_Lanka_With_Aruna

    2 ай бұрын

    මාස 6න් මාරු කරන්න මාසයක් විතර එහේ මෙහෙ වුණාට අවුලක් නෑ .

  • @maheshsan5397

    @maheshsan5397

    Ай бұрын

    පිස්සුද බන් මගේ Prius එක අවුරුද්දට 3000ක් වත් දුවන්නේ නැ දැන් අවුරුදු 10ට වැඩි. මන් oil මාරු කරන්නේ 5000Km පැදල එහෙම නැතුව මාස 6න් දිව්වේ නැතත් oil මාරු කරන්න කියන කතා බොරු. මාස 6න් මාරු කරන්න කියන්නේ උන්ට ඔය ඔයිල් එක අපහු canned කරලා විකුනන්න. එහෙම canned කරලා විකුණන අය ඕනි තරම් ඉන්නව මෙහෙ.

  • @JayanthaDissanayake-kp3ks
    @JayanthaDissanayake-kp3ks16 күн бұрын

    Japan climate eka saha lankawe climate compare karanna epa.

  • @chandrajayanath4765
    @chandrajayanath47656 ай бұрын

    10000න් සර්විස් කරත් ඇති

  • @surangadodangoda2802
    @surangadodangoda28023 ай бұрын

    විට්ස් එකක් 20/ 21km දුවනව???

  • @kelumjayasinghe1034

    @kelumjayasinghe1034

    3 ай бұрын

    13i with ac

  • @AlexXander-jr4rh

    @AlexXander-jr4rh

    3 ай бұрын

    It's fake. Vitz is doing probably around 12-16Km/l max.

  • @dlorensuhewa3076
    @dlorensuhewa30766 ай бұрын

    Thanks

Келесі