News Alert දයාසිරි එයි.. ශ්‍රීලනිප මූලස්ථානය අසළ උණුසුම් වෙයි.. | 05.07.2024

News Alert දයාසිරි ජයසේකර ශ්‍රීලනිප මූලස්ථානය අසළට පැමිණීමත් සමග උණුසුම් තත්ත්වයක්..
👉Subscribe us: / newsfirstsrilanka
👉 JOIN US
📌 Whatsapp - news1st.lk/whatsappg9
📌 Telegram - news1st.lk/Telegram
📌 Viber - news1st.lk/viber
👉 FOLLOW US
📌Instagram - news1st.lk/instagram
📌KZread - news1st.lk/youtube
📌Twitter - news1st.lk/twitter
📌Tiktok - news1st.lk/tiktok
📌Facebook - news1st.lk/facebook
Newsfirst.lk is a leading news website in Sri Lanka that provides a wide range of news and information on current events, politics, sports, weather, exams, business, entertainment, and world news. The website is known for its comprehensive coverage of breaking news and top stories from around the country and is a reliable source of up-to-date news and information. In addition to its news coverage, Newsfirst.lk also offers a variety of features and multimedia content, including video reports, podcasts, and photo galleries. Overall, Newsfirst.lk is an excellent resource for staying informed about the latest developments in Sri Lanka and around the world.
Web: www.newsfirst.lk
Email: contact@newsfirst.lk
Telephone: +94 114792700
#News1st #SirasaTV #SirasaNews #BreakingNews #NewsLive #NewsfirstDigital #WithThePeople #NewsAtSeven #NewsAtTen #Live@55 #WeReportYouDecide

Пікірлер: 429

  • @upaliherath4029
    @upaliherath402912 күн бұрын

    උඹලා කෙලගත්තට වැඩක් නෑ. මෙදා පාර උඹලා එකෙකුටවත් මිනිසුන් ජන්දේ දෙන්නේ නෑ😅😅😅😅

  • @priyanthanimal2624

    @priyanthanimal2624

    12 күн бұрын

    Aniwaryenma api malimawata

  • @wasantha-br3cb

    @wasantha-br3cb

    12 күн бұрын

    රටට හා ජනතාවට කෙලවන්න තියෙන උනන්දුව, මෙයාලත් ආණ්ඩුවල ඉන්නකොට ජනතාවට අසාධාරණ වන විට නිහඩව හිටියේ. මිනිස්සු උබලාව ගෙදර යවන්න බලාගෙන ඉන්නවා. මාත් ස්‍රීලංකා නිදහස් පක්ෂයට ජන්දෙ දෙන්නේ පරණ හොරුන්ට ජන්දෙ දෙන්නේ නෑ.

  • @Multivision-Kumari

    @Multivision-Kumari

    12 күн бұрын

    අනිවාර්යයෙන්ම 😂😂😂😂😂

  • @user-ul4sr2ft7m

    @user-ul4sr2ft7m

    12 күн бұрын

    මේ මිනිස්සු දැක්කම කලකිරෙනවා අප්පා😢

  • @rajahgunasekera7748

    @rajahgunasekera7748

    12 күн бұрын

    SAMPUURANA ATHA - MUN OKKOMA HORU - EKKEKUTA VATH CHANDE THENNA EPPA.

  • @chandrapalabalapitiya1209
    @chandrapalabalapitiya120912 күн бұрын

    ඇයි වැද ගන්නෙ, අනෙ අපි නම් මාලිමාව ට

  • @ChathuraDilanka

    @ChathuraDilanka

    12 күн бұрын

    අපිනමි ඇහුවෙත්නැ බලන්න කියල අවුන්ගෙ program බලන්න කිවුවෙත්නැ 😂😂😂😂😂😂

  • @Rmd289
    @Rmd28912 күн бұрын

    නාඬගං බලන්ඩ වෙලා තියෙන්නේ අපිට..මේ උන්ට තියෙන ප්‍රශ්න ..😏😏😏😏 ජනතාවට දහසක් ප්‍රශ්න ...😫😫😫

  • @vjaya7350

    @vjaya7350

    12 күн бұрын

    🤣🤣🤣

  • @hintonwickramasinghe9476

    @hintonwickramasinghe9476

    12 күн бұрын

    Be careful this time v 5:15 ote only for program of real which can be materialized

  • @ChathuraDilanka

    @ChathuraDilanka

    12 күн бұрын

    කෝලමි මගහැර බලපන් ජවිපෙ ට යන කඩ ඇරපන් පසුවට හඩලා නාහෙන් මොකටද මැසිවිලි කාටවත්

  • @cncarsale570
    @cncarsale57012 күн бұрын

    මේවා මහා විහිලු...බල තන්හාව

  • @Lashan141
    @Lashan14112 күн бұрын

    මුන්ට බලය නැති වෙයි කියලා පිස් පුස් සු

  • @user-nm5yb3uh8y

    @user-nm5yb3uh8y

    12 күн бұрын

    @@Lashan141 පැහැදිලිවම පේනව රටට ආදරේටද මේ දගලන්නෙ බලයට තියන කෑදරකමටද කියල

  • @indunilgalkissage2674
    @indunilgalkissage267412 күн бұрын

    ඹතනඉන්න හාමුදුරවන්ටකියන්නෙ දහම කොතනටද ඹය තල්ලු කරගෙන යන්නෙ.

  • @Multivision-Kumari

    @Multivision-Kumari

    12 күн бұрын

    මමත් හිතුවෙ ඒ ගැන. හොඳ නරක තේරෙන්නේ නැති එවුන්

  • @nilminiranathunga3422

    @nilminiranathunga3422

    12 күн бұрын

    අම්මප ඇත්ත

  • @sankadarshana9290

    @sankadarshana9290

    12 күн бұрын

    හරිම කතාව,මාත් හිතුවේ ඒ ගැන තමයි

  • @ChathuraDilanka

    @ChathuraDilanka

    12 күн бұрын

    රාජාංගනේට කියනු

  • @priynthavijewardana4308
    @priynthavijewardana430812 күн бұрын

    මෙවුන්ට රටභාර උුන්නොත් දෙයියන්ගේ පිහිටයි හොරපර හැත්ත

  • @shanakadevinda632
    @shanakadevinda63212 күн бұрын

    අවුරුදු හැත්ත හයක් මේ ගොන් ආතල් හොඳටම ඇති. තව පෝය තුනෙන් මේ විගඩන් නැවැත්විය යුතුයි. ඔබේ කතිරේ හරියට භාවිතා කරන්න

  • @sriyanikorale3587

    @sriyanikorale3587

    12 күн бұрын

    aniwarayenma👍

  • @SenarathGajasinghe

    @SenarathGajasinghe

    12 күн бұрын

    Aurudu 76 Okun 225. Sitiya.

  • @bandararathnayake575
    @bandararathnayake57512 күн бұрын

    මාලිමාවට ජයවේවා

  • @chandimar6390
    @chandimar639012 күн бұрын

    නරි නාටක

  • @renukagunawardana8335

    @renukagunawardana8335

    12 күн бұрын

    😅😅😅😅

  • @ManathungaKrishantha

    @ManathungaKrishantha

    12 күн бұрын

    Kari nataka bro 😂

  • @prabathkeerthisingha
    @prabathkeerthisingha12 күн бұрын

    ස්වාමීන්වහන්ස මුල්ලේරියාව රෝහලට ගියොත් නරක ද?

  • @priyanthanimal2624

    @priyanthanimal2624

    12 күн бұрын

    Eka aeththa edath adath horu rakke me wage biksun wahansela thamai

  • @S_han1210

    @S_han1210

    12 күн бұрын

    අංගොඩට වඩම්මමු..

  • @renukagunawardana8335

    @renukagunawardana8335

    12 күн бұрын

    ​@S_han1අංගොඩ තමයි210

  • @rubanwijewardhana1851

    @rubanwijewardhana1851

    12 күн бұрын

    ANGGODA ..ඉඳලා ..AWE

  • @hintonwickramasinghe9476

    @hintonwickramasinghe9476

    12 күн бұрын

    All buddhists who critics bikku sanga are invited for "pansukula" Don't try to go hell as early as possible only for politicos whose already have a place there Bikku Sanga do their duty when requested

  • @user-yk3ro6vm8m
    @user-yk3ro6vm8m12 күн бұрын

    පව් බං මහා මාර දුකක් විඳින්නේ මේ රට ගොඩ දාන්න 🤣🤣🤣🤣🤣🤣🤣

  • @neilkumara3839

    @neilkumara3839

    12 күн бұрын

    😂😂😂

  • @KumarihamyChandrasekara

    @KumarihamyChandrasekara

    12 күн бұрын

    Panina gembayangen paressa❤men

  • @jagathkuruppu9556
    @jagathkuruppu955612 күн бұрын

    ඕවට භවතු සබ්බ මංගලම් කියලා ආගම දහම අගෞරවයට පත් කරන්න එපා හාමුදුරුවනේ.මතකනේ එක්කෙනෙක් රුවන්වැලි මහ සෑයේ දිව්රුම් දීල වෙච්ච වැඩේ.😂😂

  • @ranjithnimal566

    @ranjithnimal566

    12 күн бұрын

    😊😊😊😊

  • @ChathuraDilanka

    @ChathuraDilanka

    12 күн бұрын

    අනුර සවතු බංගමි කියල කියන්න

  • @susilperera5747
    @susilperera574712 күн бұрын

    රිලා සිරි පිස්සු හැදෙනවා😂😂😂😂

  • @sarathkumara2656
    @sarathkumara265612 күн бұрын

    මේවා දකින කොට පිස්සු නෙවෙයි ඇඩෙනවා . ජනතාවෙනි මෙවර පොඩ්ඩක් බුද්ධිය පාවිච්චි කරලා ඔබගේ මනාපය හරි හැටි පාවිච්චි කරන්න. නැත්නම් හැමදාම දුක්විදින්න වෙන්නේ අපි ඔයාලාට. NPP ජයවේවා.

  • @chamilanelum8175
    @chamilanelum817512 күн бұрын

    යු ඇන්පියේ නේද හිටියේ

  • @ChathuraDilanka

    @ChathuraDilanka

    12 күн бұрын

    අනුරපොට්ටුවෙ හිටියෙනැද්ද බාගෙට රට කරල රටටම කෙලෙවුවාදන්නැද්ද ? ඔවුනෙ එතකොට මෙි බයියො සාටකේනෙ 😢😢😢😢

  • @k.nimalrupasinghe8893
    @k.nimalrupasinghe889312 күн бұрын

    පිරිත් කියනකොට සාදු සාදු නොකියා ජයවේවා කියනවා ඇහුවමයි.... අලියා ගිලපු දිවුල් ගෙඩියක් වගේ වෙච්ච පක්ෂයකට පොරකන හැටි දැක්කම අධෝමුඛයෙනුත් හිනා යනවා..

  • @vasantharanasinghe8155

    @vasantharanasinghe8155

    12 күн бұрын

    😂😂😂😂😂😂😂😂

  • @Learnloop327
    @Learnloop32712 күн бұрын

    මිනිස්සුන්ට වැලේ වැල් නෑ,

  • @sumedhaneranjan4662
    @sumedhaneranjan466212 күн бұрын

    අනේ අප්පේ මෙහෙමත් රටටක්. පැවිදි වෙස් ගත් පුද්ගලයකුය්ත් ඒ අස්සේ .පිරිතුත් කියනවා. හූත් තියනවා .ජනතාව බුද්ධිමත් ව කටයුතු කරනවා නම් රටට යහපතක් වෙයි.

  • @ChathuraDilanka

    @ChathuraDilanka

    12 күн бұрын

    @@sumedhaneranjan4662 රාජාංගනේ හරැපකියද්දි උබ අමිම ලගින් ඉන්න එපා උන්දැ දෙසන දේ වෙන්න ඉඩ වැඩියි මන්ද කෝම කාරයෝ

  • @ishanamil9072
    @ishanamil907212 күн бұрын

    ඔක්කොමලා වෙදගන්න කිව්වහම වටේ ඉන්න ගොබ්බ හාල්පරුවෝ ජය වේවාලු😂😂😂😂

  • @ChathuraDilanka

    @ChathuraDilanka

    12 күн бұрын

    දිනුම ලගදි ජය වේවා කමයි පක්සයක අලුගසල දල්ල දාල උඩට ඇදෙනවට කුහකයො අකමැතියි අනුරගෙ තුන මැලවෙන එක දකින බයියො

  • @hintonwickramasinghe9476

    @hintonwickramasinghe9476

    12 күн бұрын

    JVP supporters don't know about geopolitics or Srilankan political history That is why they are excited.

  • @user-ji4vi7lb4y
    @user-ji4vi7lb4y12 күн бұрын

    හරි වැදගත් ඵකෙක් නෙ මු රටට. නොදකින්.

  • @chamilsanjeewa5337
    @chamilsanjeewa533712 күн бұрын

    රිලා සිරි! ඒකනම් නියම නම

  • @gajabamuthuarachchi9862
    @gajabamuthuarachchi986212 күн бұрын

    ආන්ඩුවත් ගෙදර ඔබත් ගෙදර.

  • @anandakulasooriya8721
    @anandakulasooriya872112 күн бұрын

    මේ පාහර දේශපාලකයන් බලයට තියන කෑදරකම 'මුන් එන්නේ රට හදන්න නෙමෙයි. බලයට තියෙන කෑදර කම.

  • @user-nm5yb3uh8y
    @user-nm5yb3uh8y12 күн бұрын

    මේකෙන් කියවෙන්නෙ මොකක්ද බලයට තියන කෑදරකම

  • @sampathkumara8847
    @sampathkumara884712 күн бұрын

    ❤❤❤NPP jayawawa

  • @Vip19774
    @Vip1977412 күн бұрын

    තමන්ගෙ පක්ෂය සමගි කරගෙන ඉන්න බැරි මේ වගේ උන් රට හදන්නෙ කොහොමද, මුන්ට ඡන්දය දෙන්න හිතාගෙන ඉන්න මී ගවයිනේ මේව හොදට හිතල බලපල්ල,

  • @salad-oo9to
    @salad-oo9to12 күн бұрын

    ඔය පක්ෂය දැන් මිනිස්සුන්ට මතකවත් නෑ

  • @surangisurangi6001
    @surangisurangi600112 күн бұрын

    මුංට මුංගේ පක්ෂය සංවිධානය කරගන්න බෑ මුං කොහොමද රට ගොඩ දාන්නේ

  • @Appachchi123
    @Appachchi12312 күн бұрын

    මුන්ට දැන් හොදටම පිස්සු🤣මොනාද කරන්නේ කියන්නෙත් කියලා උන්ට අමතකයි,බලයට එන්න එක එකා විකාර කරනවා,තන්හාව තමයි,මිනිසුනේ මේ පාර නම් මේවට රැවටෙන්න එපා😪

  • @samanthagunasekar5327
    @samanthagunasekar532712 күн бұрын

    Gooooo set aka😢

  • @ChathuraDilanka

    @ChathuraDilanka

    12 күн бұрын

    @@samanthagunasekar5327 පිරිත් කියද්දි හු කියවෙනවනමි රාජාංගනේ උන්දැ කුනු හබිබ දෙසනකොට අමිගවින් දුරට පලන්බයියො රජාංගනේටපවු සිදුවෙයි

  • @chdsusanthachandrakumara9543
    @chdsusanthachandrakumara954312 күн бұрын

    මුන්ට පිස්සුද මන්ද එ අස්සෙන් පිරිත් නුල් බදිනව

  • @user-pm2mj5hw7k
    @user-pm2mj5hw7k12 күн бұрын

    මම සිරස නිවුස් වසර 10 කට වැඩ්ය කාලයක ඉදලා බලනවා ,ජනතාවගේ හද ගැස්ම ගැන සොයා බලා ඉදියටත් ජනතාවගේ අප්‍රසාදය පත් නොවන වැදගත් දේවල් ඉදිරිපත් කරන්න .

  • @naththarsi5251
    @naththarsi525112 күн бұрын

    ජයවේවා ජයවේවා ❤npp ජයවේවා ❤npp ජයවේවා ❤npp ජයවේවා ❤npp ජයවේවා ❤npp ජයවේවා ❤npp ජයවේවා ❤npp ජයවේවා ❤npp

  • @user-zy8xy9yk2f
    @user-zy8xy9yk2f12 күн бұрын

    මම ඒකනේ කියන්නේ හැට නම ලක්ෂේ හතර පැත්තකට කැඩිලා ඉන්නේ පොහොට්ටුවට එක කොටසක් අපි මාලිමාවට එක කොටසක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක කොටසක් එක කොටසක් සමීක්ෂණ හරියට කරපල්ලා

  • @abeyrathnabanda1264
    @abeyrathnabanda126412 күн бұрын

    වැඩක් නෑ. තව මාස තුනකට පසු ගෙදර!

  • @ManojVlogs-k
    @ManojVlogs-k12 күн бұрын

    කාලකන්නි දේශපාලුවො ඉදිරියේ ආගම දහමත් විහිළුවට ලක් කරමින් පිරිත් නූල් බදිමින්......???? ඇයි මිනිස්සු මේ විදිහට වහල්ලු වගේ හොර දේශපාලුවො පසු පස හඹා යන්නේ.....????මිනිස්සු මේ තරම් නුගත් ඇයි......???? 🤔🤔🤔🤔🤔

  • @rohanvass6317
    @rohanvass631712 күн бұрын

    මුන්ට රට ගැනවත් රටේ මිනිසුන් ගැනවත් කැක්කුමක් නැහැ මුන්ගේ බලය ගිලිහුනොත් කියන බයට ,...කොහොමත් "මලිමාව"තමයි.

  • @KasunDilshan96362
    @KasunDilshan9636212 күн бұрын

    ලංකා සම සමාජ පක්ෂය වගේ මතු යම් දවසක අනාගතයේ වැළලී යන පක්ෂයක්.... 😂😂😂😂😂

  • @kelumlaksiri6476
    @kelumlaksiri647612 күн бұрын

    යකෝ තාමත් තණකොළ කන හරක් ඉන්නවනේ මෙහෙම 😂😂😂😂😂

  • @user-ji4vi7lb4y
    @user-ji4vi7lb4y12 күн бұрын

    රිලාසිරි ආයි ඇවිල්ලා.

  • @winiedisanayaka3634
    @winiedisanayaka363412 күн бұрын

    අතුරු තහනම් දානවා අයින් කරනවා මුන් කුලල් කාගන්නවා...

  • @user-jc8cb5ru3s
    @user-jc8cb5ru3s12 күн бұрын

    මුන් මෙච්චර පොරකන්නේ ඇත්තෙන්ම රටට සේවක් කරන්නමද...... මෙච්චර කල් හැමෝම මෙහෙම පොරකාලා රට භාර අරන් මේ රටට සේවයක් කරානම් අපේ රට සුරපුරයක් වෙලා ...... වටේට ඉන්න එවුන් ඊට වැඩිය හරක් රැලක්.......

  • @ChathuraDilanka

    @ChathuraDilanka

    12 күн бұрын

    එහනමි වාද ඉල්ලලා හිගන්නැතුව අනුරට ගෙදර යන්න කියන්න 😢😢😢

  • @ranjithgamini6730
    @ranjithgamini673012 күн бұрын

    පිිරිත්නුල බදිනකොට ජයවෙිවා කියල බුදුන් දෙසුවද

  • @rubanwijewardhana1851

    @rubanwijewardhana1851

    12 күн бұрын

    නමින් ..බොදු ...GATHIN...හොරු

  • @gunawardanamkd2153
    @gunawardanamkd215312 күн бұрын

    😂😂😂😂🎉😂🎉 පව් දෙවියනේ

  • @roshanaravinda1331
    @roshanaravinda133112 күн бұрын

    මාලිමාවට ජය .මුන්ට පිස්සු

  • @sajirandeniya8795
    @sajirandeniya879512 күн бұрын

    නොදකින් විතරක්

  • @beautycosmaticsarcadeherbl4314
    @beautycosmaticsarcadeherbl431412 күн бұрын

    ගොබ්බ රැල එකට තියලා පාරදයි මේ පාර

  • @kapilakumara8412
    @kapilakumara841212 күн бұрын

    පාස්කු ප්‍රහාරය සිද්ද කරපු සාපය , මුන්ට වැලේ වැල් නැතුව මන් මුලා වෙලා , මාලිමාවට ජයවේවා

  • @hintonwickramasinghe9476

    @hintonwickramasinghe9476

    12 күн бұрын

    How do you decide it even Rev Cardinal couldn't decide it.

  • @damai4603
    @damai460312 күн бұрын

    ව්වරදාරින් පිරිත් නුල ව්‍යාපාර යක් කරගෙන කැතයි නින්දිත යි අසික්කිත යි මාලිමාවට ජයවෙවා

  • @ChathuraDilanka

    @ChathuraDilanka

    12 күн бұрын

    මාලිමාවට වඩින ස්වාමින්වහන්සේලා අපවත්වේවා

  • @sudanthawanigathunga1129
    @sudanthawanigathunga112912 күн бұрын

    ඔබතුමාට දිගාසිරි. දයාසිරි මැතිදුන්ට

  • @ChathuraDilanka

    @ChathuraDilanka

    12 күн бұрын

    @@sudanthawanigathunga1129 👍🙏👑👑👑👑

  • @hewagechaminda-p7y
    @hewagechaminda-p7y12 күн бұрын

    හොරු පාරට වැටුනා සතුටුයි

  • @aikathawa
    @aikathawa12 күн бұрын

    ✋️වීරයො එකතු වෙලා අර වැවු ටික හදලා කරපු සෙවය බලන්නකො ගොවියා ගොඩ දාපු හැටි.. අපි නොදන්න🤘

  • @SriLankaClips
    @SriLankaClips12 күн бұрын

    යන එන මන් නැ සමහරුන්ට

  • @lahiruchamara3744
    @lahiruchamara374412 күн бұрын

    මුන්ගේ පස්සෙන් යන උන්ට ගහන්න ඕනා මුලින්.. දේශපාලුවෝ පස්සෙන් යන එක තාම නවත්තගන්න බෑනේ මුන්ට

  • @ChathuraDilanka

    @ChathuraDilanka

    12 күн бұрын

    @@lahiruchamara3744 ඔයා යන්නෙ නැ ? හරිම හටාදයි කල්ල තෝනියා

  • @lahiruchamara3744

    @lahiruchamara3744

    11 күн бұрын

    @@ChathuraDilanka තොපි වගේ කොන්ද පන නැතුව නෑ මගේ... එක එක පකයලට සර් කිය කිය පස්සෙන් යන පුරුදු මට නෑ...උබ තමයි කල්ලතෝනි.😹

  • @pmwijeratne1896
    @pmwijeratne189612 күн бұрын

    කොයි ඇවන්ගාඩ් කාරයා.? ඌ දැන් පැත්ත පලාතේ එන්නේ නෑ වගේ. අනේ මුන්ගේ බලුපොර 😂😂😂

  • @ItIt30
    @ItIt3012 күн бұрын

    Shame on all these politicians........ Shame on you

  • @navakumarkandasamy4072
    @navakumarkandasamy407212 күн бұрын

    Drama😂

  • @upulsandaruwan2186
    @upulsandaruwan218612 күн бұрын

    මුන්ට ට්‍රැක්ද බං සිරාවටම මෙච්චර දුක් විදින්නේ අපි වෙනුවෙන්නේ

  • @athulasamarasekera661
    @athulasamarasekera66112 күн бұрын

    දැන් "පෙත්සම් ශ්‍රිලනිප"👈😂 යනුවෙන් නම වෙනස් කරයි

  • @shanthasrinath6814
    @shanthasrinath681412 күн бұрын

    මුංට ඇත්තටම පිස්සු දැන් කව්රුවත් ඕවට චන්දෙ දෙන්න යන්නෙ නැහැ ,අපි නම් දිනන එකට චංදෙ දිිල රෙස්පෙක්ට් එකේ ඉන්නව.

  • @ggKrisantha-ys9dp
    @ggKrisantha-ys9dp12 күн бұрын

    ජය වේවා හැදි ගෑ වේවා හොර වෙසීගෙ පුතාල ඔක්කොම යවනො මෙ පාර....

  • @nishadiariyaratne8337
    @nishadiariyaratne833712 күн бұрын

    මෙ බහුරු කෝලම් තව මාස තුනයි,,, මුන් සේරම එකට තියා පරාජය කරමු

  • @M.DSomaseri
    @M.DSomaseri12 күн бұрын

    සිරිපාල හොරා පන්නා දමා ඌ සමග සිටි. සදා ඇමතිකම් දැරීමට ඳගලන හොරු පැන්නීමට දයාසිරිට ශක්තිය ධෛර්යය ලැබේවා

  • @damai4603
    @damai460312 күн бұрын

    මැදමුලන හොර තක්කඩ් යි එයා මෙයා කියලා නැහැ මුන්ගෙ අර කෙහෙලිය යගෙ වගෙ එකවුන්ට බලන්න මාලිමාවට ජයවෙවා

  • @TBJayasundara

    @TBJayasundara

    12 күн бұрын

    Mada mulana takkadi balayata genna para kapapu untah sapa wenna one

  • @reshairo
    @reshairo12 күн бұрын

    වැඳගනියව් 😂 , අත්සන් කරන එකාම වැඳගන්න කියනවා දැක්කමයි. තෙමීගෙන හිරවෙවී මෙහෙම දුක් විඳින්නේ රටට වැඩ කරන්නනේ

  • @a.r5510
    @a.r551012 күн бұрын

    මෙච්චර උනන්දුව , උඩින් වැටිව්ච රට ගොඩගන්න , ඉබේ බන්කොලොත් උන රට ගොඩ ගන්න තියන උනන්දුව . මිනිසුන්ට විරුද්දව ගේන හැම පනතකටම අත උස්සලා . දැන් එනව රට හදන්න , ඔය කට්ටියට දැන් තියෙන්නේ රට හදන්න එන්න නෙමෙයි , දැන් ඔය කට්ටිය ගෙවල්වලට යන්න සූදානම් වෙන්න .

  • @westpark2992
    @westpark299212 күн бұрын

    පව් .. මිනිස්සු න්ට සේවයක් කරන්නනේ මේ තරම් දුකක් විදින්නේ ..

  • @Lakeylove
    @Lakeylove12 күн бұрын

    පක්ෂ මූලස්තානෙ වහල බෝඩිං කාමර දුන්න නම් ඊට වඩා වටිනව.😂

  • @user-ji4zt8nx7u
    @user-ji4zt8nx7u12 күн бұрын

    වැදගනිල්ලා ඉතින් 😂

  • @dilaniperera7509
    @dilaniperera750912 күн бұрын

    මෙන්න බලන්න අපේ රට එක්තරා කාලයකදී පාලනය කරපු පක්ශයකට වෙලා තියෙන දේ ඕක උස්සන්න මේ කපේදිවත් බෑ නමුත් දයාසිරි වගේ තරුන අයට පුලුවන් ඕක ඇතුලෙ සිස්ටම් චේන්ජ් එකක් කර නැවත පක්ශය හදාගෙන ඉදිරියට යන්න ඔයපක්ශය උස්සන්න බෑ ආයිත්.ඕක ජනතාවගෙන් ඈත් වෙලා ඉවරයි ජ්නතාව‍ට හොද නායකයෙක් මුනහැසිලා දැන් කවුරු කොහොම කීවත් අපි කැපුවත් නිල් කපුවත් කොල සේරම ඒඅවන්ක නායකයගේ කොඩිය වටා එක් රොක්වී හමාරයි ඒ අනුර කුමාරගේ ජ. ජන බලවේගය වටායි ජනතාවනි ඔවැනි පක්ශයක තවමත් ඔබ රැදී සිටී නම් ඒක මෝඩකමක් මුලාවක් පමනයි.

  • @renukagunawardana8335
    @renukagunawardana833512 күн бұрын

    ඡන්දකාරයට පල් වෙනවා ඇමතිවරු😅😅😅😅

  • @RajithaChandrarathna
    @RajithaChandrarathna12 күн бұрын

    අපී මෙ පාර මාලීමාවට

  • @dileepakumara6067
    @dileepakumara606712 күн бұрын

    මේවයේ වෙන රන්ගන තේරෙන් නැත්නම් එක වතාවක් "කූබියෝ" ටෙලිනාට්‍ය බලපල්ලා.එතකොට තෙරෙයි අපේ රටේ තියන දේශපාලනය

  • @sanjupiyumal98
    @sanjupiyumal9812 күн бұрын

    Horu

  • @shakthiruwanerangabandara6318
    @shakthiruwanerangabandara631812 күн бұрын

    මුං දඟලන්නේ බඩ ගෝස්තරය රැකගන්නනේ පව්...

  • @ChathuraDilanka

    @ChathuraDilanka

    12 күн бұрын

    @@shakthiruwanerangabandara6318 දයාසිරිට කවුරැහරා කන්න දෙනවද දැන් අනුරට වගේජංගි කලිසමෙන් පවුනැ අනුරට වි්‍රද අනුන්ගෙන් බාබර්නැඩේකරවගන්න පලුවන්

  • @psathya6345
    @psathya634512 күн бұрын

    එලියට දාපු ඇඳ පුටු මේස ආපසු ලැබුනට ගේ නැත්නම් ඒව තියාගන්න වෙන්නේ මහ පාරෙ. ගේ අයිතිකාරයෝ ගේ භුක්තියට අරගත්තම අනාථයාට කුමක් කළ හැකිද?

  • @shanthi7707
    @shanthi770712 күн бұрын

    නොදෝකින් පැවිද්දොත් ගිහිල්ලා පන්සල්වල වැඩ නැතිවට .අපි මාලිමාවට .😂😂😂❤❤❤❤❤❤❤❤❤

  • @ChandrasenaHettiarachchi-fd5lp
    @ChandrasenaHettiarachchi-fd5lp12 күн бұрын

    අම්මට සිරි දයාසිරි 😂😅😜😀😂👍

  • @disnaramani4237
    @disnaramani423712 күн бұрын

    තව කොහෙද රටක් ‌කරන්නෙ .පක්ෂෙ බෙදා ගන්න බැරිව දගලනවා

  • @ranjithgamini6730
    @ranjithgamini673012 күн бұрын

    රිලාසිරි

  • @ChathuraDilanka

    @ChathuraDilanka

    12 күн бұрын

    @@ranjithgamini6730 පාදඩ ජවිපෙ බල්ලො කලේම කරන්නෙම මිනිස්සුන්ට අපහාස නුගත්තු

  • @chamilsanjeewa5337
    @chamilsanjeewa533712 күн бұрын

    මුන්ට පිස්සු

  • @ShanthiWavita
    @ShanthiWavita12 күн бұрын

    😅මහජනතාවගෙ. දුක ට පිහිට වෙන්නෙ මෙ තරම් දගලන්නෙ😅😅😅😅අනෙ මගෙ කට😅😅😅😅

  • @udayanganimahesikawathudur1975
    @udayanganimahesikawathudur197512 күн бұрын

    මේ කරුමෙ කවදා ඉවර වෙයිද ?

  • @neilkumara3839

    @neilkumara3839

    12 күн бұрын

    Ou appa

  • @nilminiranathunga3422

    @nilminiranathunga3422

    12 күн бұрын

    ලජ්ජාවක් නැති එඋන් නෙ අනේ . මුන්ටම තෙරෙන්නෙ නැහැ මුන් කරන දේවල්

  • @hintonwickramasinghe9476

    @hintonwickramasinghe9476

    12 күн бұрын

    Udayangani, Please consult your parents to study politics of sri lanka.

  • @ChathuraDilanka

    @ChathuraDilanka

    12 күн бұрын

    @@nilminiranathunga3422 කරැමෙ නෙවෙන්නම අනුරගෙ තුනටත් වදියි වගේ

  • @hewagechaminda-p7y
    @hewagechaminda-p7y12 күн бұрын

    මාලිමාවට ජයවේවා 70%

  • @sunilchandrasiri2252
    @sunilchandrasiri225212 күн бұрын

    මුලු පක්ෂයම මේපාර වලපල්ලට තමයි.රිලාසිරි නාඩගම.

  • @senewirathnasenewirathna8868
    @senewirathnasenewirathna886812 күн бұрын

    යන එන මන් නැත

  • @nandagaladeni1390
    @nandagaladeni139012 күн бұрын

    පාස්කු වින්දිතයන්ට සාධාරණය ඉටු කරන්න දෙවියන් වහන්සේ ආරම්භ කරලා.

  • @sankadarshana9290
    @sankadarshana929012 күн бұрын

    වැදගන්න නෙමෙයි විදවන්න බලගෙන ඉදපල්ලා,මුන් බලයට තියෙන කෑදරකම ඒවට මුට්ටිය අල්ලන අවජාතක හැත්තකුත් තාම ඉන්නවනේ,මුන්ට මේ රටේ උන් නෙමේ වගේ ජීවත් වෙන්නේ,මුන්ගේ වටේ ඉන්න එන්න උනුත් ඉන්නවනේ,ලැජ්ජයි

  • @user-rr9nt2ds1t
    @user-rr9nt2ds1t12 күн бұрын

    මේ හාමුදුරුවන්ටත් පිස්සු නැත්නම් හොඳයි.දානේ වලඳලා පන්සලේ ඉන්න හාමුදුරුවනේ

  • @user-oh6nc1sj3c
    @user-oh6nc1sj3c12 күн бұрын

    අනේ අපේ රටෙි හමුදුරැවොට නිකමි දේන දානේ ටික කාලා පංසලට වෙිලා ඉන්න බැ,,හැම හුංංටම යනවා, සසනේ කනවා යකො,,,,,

  • @ChathuraDilanka

    @ChathuraDilanka

    12 күн бұрын

    @@user-oh6nc1sj3c රාංගනයද

  • @thilakasiriranasinghe8618
    @thilakasiriranasinghe861812 күн бұрын

    අනෙ මෙ පක්ෂ වලට මිනිස්සු ඉන්නවද.අනාතයි

  • @dayanmadhawa5666
    @dayanmadhawa566612 күн бұрын

    රටට ද්‍රොහි වන උන්ට හේනම ගහපන් බඩම පලයන් කට වනවී පනුවෝ ගහපන් කුෂ්ඨ හැදියන් කරන පවු වලට ෂාප වැදියන් කියන පච වලට කොටන කේටවිල්ලට සභා මැද්දේ මැරිල පලයන් රට වනසන වුන් හැමිනිලාම පල පල පල පල පල පල පල පල පල පල පල පල පල බංගං එස්වසං!

  • @user-rr9nt2ds1t
    @user-rr9nt2ds1t12 күн бұрын

    කෑගහපියව් තව මාස දෙකයි.දැන් මුන්ට පිස්සු හැදිලා

  • @user-nm5yb3uh8y
    @user-nm5yb3uh8y12 күн бұрын

    මේ ඇත්තටම හාමුදුරුවරුද මොනවද මේ වද කරල ගෙනත් දෙන එක කාල පක්ෂ වලට කඩේ යනව අපිනම් ඔය කුනුගොඩවල්වලට කර ගහන්නෙ නෑ කෙලින්ම මාලිමාවට

  • @ChathuraDilanka

    @ChathuraDilanka

    12 күн бұрын

    රාජාංගනේට හොදයි අනික් හාමුදුරැවන්ට අකැපයි නුලක් බැන්දොත්ද කුනුහරැප පලල අච්චු කරල චරිතය කට ප්‍රසිද්ද කුනපයක් උන එතුමට හොදජවිපෙට ජඩ වේවා

  • @user-nm5yb3uh8y

    @user-nm5yb3uh8y

    12 күн бұрын

    @@ChathuraDilanka රාජාගනේ හාමුදුරුවෝ කුණුහරප කිව්ව උනත් ඔයවගේ බාල වැඩ කරන්නෙ නෑ

  • @ChathuraDilanka

    @ChathuraDilanka

    12 күн бұрын

    @@user-nm5yb3uh8y පිරිත්නුල බදින එකයි කැමරාව ලග රගරග පල් හරැප දොඩන එකයි හටාදනරක දෙක ්‍ලගොයි කබරගොයින් කියන එක හෙදයි වෙනස දැනෙන්න පවහදුනන්න ජාතකේ හොදවෙන්න ඔිනැ

  • @ChathuraDilanka

    @ChathuraDilanka

    12 күн бұрын

    @@user-nm5yb3uh8y ඇයි මේහාමුදුඑැවො දලදාවට ගැහුවද හිරේ ගියාද චුදිතයෙක්වෙලා දැන් රාජාංගනේ සාදුට සිතලට පොරවගන්න තියෙන වස්ත්‍රවක් වි්‍රයි සිවුර

  • @ChathuraDilanka

    @ChathuraDilanka

    12 күн бұрын

    මුංට කාඩිවැටෙනවනමි ඔි ලබුගෙඩියක් වාසියට හෝයියා

  • @sebastianperera2092
    @sebastianperera209212 күн бұрын

    අපේ රටේ නාට්‍ය සංදර්ශන.

  • @nihalkumara4141
    @nihalkumara414112 күн бұрын

    මේ මිනිස්සු ද අපේ රට මෙච්චර කල් පාලනය කලේ .මේ තත්වෙන් හරි බේරෙන එක පුදුම යි

  • @jenetfdo5957
    @jenetfdo595712 күн бұрын

    චන්දෙට කලින් , නිදහස් පක්සයක් නැති වෙයි වගේ , පක්සය ඇතුලේ කුලල් කා ගන්නවා මේ වගේ අයද රට හදන්නෙ?😮😮😮😮😮😮

  • @vasantharanasinghe8155
    @vasantharanasinghe815512 күн бұрын

    Npp ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤✌

  • @Nemisis789
    @Nemisis78912 күн бұрын

    පර් ලිමෙන්තුව විසරවපු ගමන් පක්සේ එතනින් ඉවරයි.

Келесі