✔️ කෝපිකුඩු මේසහැන්දක් තියෙනව නම් පවුලෙ හැමෝටම රස විදින්න පුලුවන් ලාබ අතුරුපසක් ❤ New Coffee dessert

#chammiimalka #chammi_imalka_cooking #chammi_imalka_recipes #Chammi #lockdown_recipes
✔️ කෝපිකුඩු මේසහැන්දක් තියෙනව නම් පවුලෙ හැමෝටම රස විදින්න පුලුවන් ලාබ අතුරුපසක් ❤ New Coffee dessert
Ingredients
1. 1/4 cup of Hot water (60 ml)
2. 1 tbsp of Coffee powder
3. A pinch of Salt
4. 1/2 cup of Sugar (100g)
5. 2 cups of Coconut milk or Fresh milk (500 ml)
6. 5 tbsp of Corn flour
අවශ්‍ය ද්‍රව්‍ය
1. තද උණු වතුර කෝප්ප 1/4 (මි ලි 60)
2. ක්ෂණික කෝපි කුඩු මේසහැදි 1
3. ලුනු පිංචක්
4. සීනි කෝප්ප 1/2 (ග්‍රෑ 100)
5. එළකිරි , පිටි කිරි හෝ පොල්කිරි කෝප්ප 2 (මි ලී 500)
6. කෝන් පිටි මේසහැදි 5
මගෙ FB පිටුවටත් එකතු වෙන්න
/ chammibird
Instagram
/ chammibird

Пікірлер: 122

  • @sajeewanipradeepa4053
    @sajeewanipradeepa4053 Жыл бұрын

    Oyage recipes godak asai man harima lesi rasai,thank you

  • @darmasenakasthuri2806
    @darmasenakasthuri2806 Жыл бұрын

    Mmmmm හරිම රසයි

  • @dilaniniroshini1549
    @dilaniniroshini1549 Жыл бұрын

    Thank you chammi . I'll try this recipe today itself .

  • @sudharmawasanthatilake8483
    @sudharmawasanthatilake8483 Жыл бұрын

    මමත් හැදුවා. හරිම ලේසියි පහසුයි සරලයි. ඒ වාගේම රසයි. ස්තුතියි ඔබට.

  • @vajiniiresha3129

    @vajiniiresha3129

    Жыл бұрын

    Coffee da nescafeda dmme

  • @rhondagailtaylor4792
    @rhondagailtaylor4792 Жыл бұрын

    I love coffee and will definitely try this recipe out. Tks

  • @khemahettiarachchi636
    @khemahettiarachchi636 Жыл бұрын

    💗💗🌷ගොඩක්ම ස්තුතියි මිස්

  • @swarnadias5846
    @swarnadias58462 жыл бұрын

    Ohhhh thank you dear sister .god bless you

  • @deemamax8558
    @deemamax8558 Жыл бұрын

    Eththatma mt hari padamt awa mara rasaii..thank you ❤👍

  • @fufyggcjdhjj5997
    @fufyggcjdhjj5997 Жыл бұрын

    තෙරුවන් සරණයි බොහොම ඉස්තුතියි ගොඩක් හොඳ යි

  • @sandamalisamarasinghe697
    @sandamalisamarasinghe6972 жыл бұрын

    මමත් හදලා හදනවා අද.

  • @sandunihimasha2489
    @sandunihimasha2489 Жыл бұрын

    Mama හැදුවා හරිම rasai

  • @funycat5134
    @funycat51342 жыл бұрын

    *WOW* *Tanks* 🤩😍🥰♥

  • @ranidickson897
    @ranidickson897 Жыл бұрын

    Thanks akke I will make this today

  • @lovitaxavier3856
    @lovitaxavier3856 Жыл бұрын

    Thanks v clear

  • @seethabandara553
    @seethabandara553 Жыл бұрын

    Ada hawasa haduwa harima rasyi Thanks ..puthe .... 🌺❤🌺❤❤🌺❤❤❤🌺❤❤❤❤🌺

  • @ashikaganga3533
    @ashikaganga3533 Жыл бұрын

    Thanks dear

  • @nisansaladilrukshi8857
    @nisansaladilrukshi8857 Жыл бұрын

    Thank you.😊

  • @fooditemwithkenuli1587
    @fooditemwithkenuli1587 Жыл бұрын

    Very esay no wasting time and my favourite food ❤❤

  • @sudharmawasanthatilake8483
    @sudharmawasanthatilake8483 Жыл бұрын

    Thank you.

  • @deekapu1190
    @deekapu1190 Жыл бұрын

    Easy n look very sweet. Thanks. Imalka...l always follow your recipes...thanks dear..DEVIKA

  • @deepikamadushani8397
    @deepikamadushani8397 Жыл бұрын

    Thank you akke❤️

  • @thusharakadupitige3798
    @thusharakadupitige3798 Жыл бұрын

    Look delicious

  • @chandramurthi7122
    @chandramurthi7122 Жыл бұрын

    Makanam patta rasai 😋😋👌👌👌

  • @bajibaji8330
    @bajibaji8330 Жыл бұрын

    Thanks

  • @user-gc1xf4qb7c
    @user-gc1xf4qb7c Жыл бұрын

    රස පාටයි

  • @mashudapackeer1257
    @mashudapackeer1257 Жыл бұрын

    Nice recipe quick and easy dessert

  • @sewwandinisansala9520
    @sewwandinisansala9520 Жыл бұрын

    නියමයි අක්කි 👌

  • @chamodi1632
    @chamodi16322 жыл бұрын

    Niyamaii 😍💪 first comment

  • @kumudukumudu4814
    @kumudukumudu4814 Жыл бұрын

    Harima.rasai.mama.haduwa

  • @readytoknow
    @readytoknow9 ай бұрын

    I did this yesterday

  • @Sasa.Bw1111
    @Sasa.Bw1111 Жыл бұрын

    ඔයානම් මරු අනේ ❤️😍

  • @damindakumara7206
    @damindakumara7206 Жыл бұрын

    Apith heduwa. Harima rasai. Gedara hemoma aasawen keawa.

  • @nbandara5219
    @nbandara52192 жыл бұрын

    😍😍😍

  • @hirunibaggya6617
    @hirunibaggya6617 Жыл бұрын

    First comment 😊😊

  • @tamilwithmihidul3036
    @tamilwithmihidul30362 жыл бұрын

    👍

  • @thevasuthan7815
    @thevasuthan7815 Жыл бұрын

    අද තමා ඔයා යූටියුබ් channel eka baluwe හරිම සුබ යි

  • @rekshilasenarathne3110
    @rekshilasenarathne3110 Жыл бұрын

    මිස් අද දවල්ට අතුරුපසට මම මේක හැදුවා .හැබැයි ටිකාක් වෙනස් කළා.ක්ෂණික කෝපි නැහැ අද ගෙදර .සාමාන්‍යය කෝපි තේ හැදි 1ක් සහ මයිලෝ තේ හැදි 1ක් තමයි දැම්මේ .කිරි වෙනුවට පිටිකල පොල්කිරි තමයි දැම්මේ .පදම හරියටම ආවා ,හරිම රසයි . බොහෝම ස්තුතියි මිස්ට .

  • @sffsd3105

    @sffsd3105

    Жыл бұрын

    හයිලන්ඩ් කිරි එක දැම්මත් අවුලක් නෑ නේද

  • @user-ee7zw6dc2l
    @user-ee7zw6dc2l Жыл бұрын

    හ්ම්ම් රසපාටයි ඔයාට හදලම කියන්නම්❤

  • @chathuu9549
    @chathuu95492 жыл бұрын

    First coment 😀

  • @sebastianpatricksubha9033
    @sebastianpatricksubha90332 жыл бұрын

    ❤ 1st comment 1st like

  • @punchihan7210
    @punchihan7210 Жыл бұрын

    👍💛

  • @fooditemwithkenuli1587
    @fooditemwithkenuli1587 Жыл бұрын

    Thankyou you anuty

  • @lakmalgraphics7067
    @lakmalgraphics7067 Жыл бұрын

    මේකනම් නියමයි.මං හැදුවා ..හරිම රසයි😋

  • @sriyanicooray1449

    @sriyanicooray1449

    Жыл бұрын

    කෝපි කිව්වේ black coffee ද....නෙස්කොෆි ද

  • @shashiniyomali378

    @shashiniyomali378

    Жыл бұрын

    Kal thiya ganna pulwanda

  • @mojonewslk
    @mojonewslk9 ай бұрын

    මේකට ආස හිතුනා අනේ..

  • @sudermamatli1566
    @sudermamatli1566 Жыл бұрын

    ❤❤❤👌👌👌👌

  • @ureshadayarathne9096
    @ureshadayarathne9096 Жыл бұрын

    Fridge koi kotaseda danne akki

  • @DasinduPeramune
    @DasinduPeramuneАй бұрын

    ❤❤❤❤

  • @SanAbey6851
    @SanAbey6851 Жыл бұрын

    👍💐❤

  • @dayaabeysundara5968
    @dayaabeysundara5968 Жыл бұрын

    රසවත් අතුරු පසක්

  • @margosatoday
    @margosatoday Жыл бұрын

    Corn flour wenuwata gelatine dhanna puluwanda??

  • @pramudithaanee1543
    @pramudithaanee1543 Жыл бұрын

    corn piti onimai natnm set wenne. man hadala tiynwa oka🤗

  • @aggibha6895
    @aggibha6895 Жыл бұрын

    Thank you Chammi, I made this pudding and it came out perfect. I added about 3 table spoons of butter into the mixture.

  • @mallikavimalasuriya3296

    @mallikavimalasuriya3296

    Жыл бұрын

    (

  • @srilankatrawal404
    @srilankatrawal4042 жыл бұрын

    Akka kon piti nathuwa hadanne kohomada

  • @amalhiratha9373
    @amalhiratha93735 ай бұрын

    Baken powder dannada

  • @palithasampath5308
    @palithasampath53082 жыл бұрын

    Kon piti natuwa hal piti dala barida

  • @menakamadushani4211
    @menakamadushani4211 Жыл бұрын

    අනේ ඒක..🥺 බොහෝම ස්තූතියි මැණික..🙏♥️

  • @munthasirahemed6848
    @munthasirahemed6848 Жыл бұрын

    Paam peti ekuthu karanda puluvantha

  • @dilishaakashkarunarathna
    @dilishaakashkarunarathna Жыл бұрын

    Corn piti wenuwata pan piti gaththot issu ekk nadda akki

  • @swarnadias5846
    @swarnadias58462 жыл бұрын

    👑👑👑🌟🌟🌟🌟👍👍👍

  • @dasunbandara5161
    @dasunbandara5161 Жыл бұрын

    Frige eke uda ekeda danne

  • @wskamani8824
    @wskamani8824 Жыл бұрын

    අපිත් හැදුවා හරිම රසයි ⁣මම නම් ගත්තේ පාන් පිටි

  • @bagyadissanayake7141

    @bagyadissanayake7141

    Жыл бұрын

    Pan piti dla hodaida

  • @nawadanilathika423

    @nawadanilathika423

    Жыл бұрын

    Hodata tibunada?

  • @darshanihewanila3626
    @darshanihewanila3626 Жыл бұрын

    Cornflower nathuw hadanna barida

  • @depikadepika6077
    @depikadepika6077 Жыл бұрын

    Next copi hodaida කෝපි dane nathuwath hadana puluwanda

  • @wisdomwall3554
    @wisdomwall3554 Жыл бұрын

    Corn flour ma ganna onada

  • @ayeshaharshi6063
    @ayeshaharshi6063 Жыл бұрын

    Pan piti ganna baida

  • @srilankatrawal404
    @srilankatrawal4042 жыл бұрын

    Man 1 weniyatama baluwe

  • @dilrukshijayavikkrama8799
    @dilrukshijayavikkrama8799 Жыл бұрын

    Akke pan piti ganna berida

  • @roshelbarnadeen7200
    @roshelbarnadeen7200 Жыл бұрын

    Piti kiri hadanna one unuwathurenda

  • @k-popfanfantacy2266
    @k-popfanfantacy22662 жыл бұрын

    Corn flour daanne nathiwa hadanna barida akki.😊

  • @thamalidilrukshi5630
    @thamalidilrukshi5630 Жыл бұрын

    Kon piti venuvata vena mukuth danna berida

  • @roseredrose3589
    @roseredrose35898 ай бұрын

    Akki mekata milo dhann beridh

  • @superbites2023
    @superbites20236 ай бұрын

    Enasal ehm dann barida

  • @chathurikamadhushani4625
    @chathurikamadhushani4625 Жыл бұрын

    පාන් පිටි දාන්න බැරිද

  • @ramya1293
    @ramya1293 Жыл бұрын

    කෝන් පිටි ඕනිමද

  • @rebeccawickremaratne8524
    @rebeccawickremaratne8524 Жыл бұрын

    Looks yummy

  • @dilankatharinduni2639
    @dilankatharinduni2639 Жыл бұрын

    Math ada meka heduwa. Oyage wage lassana brown colour awe nane sudo

  • @rekshilasenarathne3110
    @rekshilasenarathne3110 Жыл бұрын

    කෝපි වෙනුවට මයිලෝ ගන්නද

  • @rupawathirupawathi6259
    @rupawathirupawathi6259 Жыл бұрын

    නවණතවතවත්වර්ධනයවන්නස්තූයි

  • @seethabandara553
    @seethabandara553 Жыл бұрын

    🌺🌺❤❤🌺🌺❤❤🌺🌺❤❤🌺🌺❤❤

  • @chandanikarunanayaka238
    @chandanikarunanayaka238 Жыл бұрын

    චොක්ලට් කුඩු කමක් නැද්ද

  • @p.mdilshani1299
    @p.mdilshani1299 Жыл бұрын

    කොන් පිටි වෙනුවට වෙන මොනවහරි ගන්න බැහැද.

  • @nawodianuruddika2476

    @nawodianuruddika2476

    Жыл бұрын

    කෝන් පිටි ගනන් නැ ගන්ඩ පුලුවන්

  • @wskamani8824

    @wskamani8824

    Жыл бұрын

    පාන් පිටි ගන්න මම හැදුවා රසයි වෙනසක් නැ

  • @kavishaherath887

    @kavishaherath887

    Жыл бұрын

    හාල් පිටි උනත් දාන්න පුලුවන්

  • @dularadhananjaya5803

    @dularadhananjaya5803

    Жыл бұрын

    පුඩින් එකට කැරමල් ටිකක් දැන්මම හොද ඇති

  • @ishinisoysa5264

    @ishinisoysa5264

    Жыл бұрын

    Hal piti ganna hodata enawa

  • @malshasewmini6263
    @malshasewmini6263 Жыл бұрын

    කෝන් පිටි ඕනිම ද 🙄

  • @dammikaruvankumari9589
    @dammikaruvankumari9589 Жыл бұрын

    පන්පිටි ගන්න බැරද

  • @hmgg8722
    @hmgg8722 Жыл бұрын

    Koon piti methuwa berida..e wenuwata deyak nedda wena

  • @user-iy8je2kh5s
    @user-iy8je2kh5s8 ай бұрын

    කෝන් පිටි වෙනුවට වෙන මොනවද පවිච්චි කරන්න පුලුවන්

  • @nawadanilathika423
    @nawadanilathika423 Жыл бұрын

    කෝන් පිටි වෙනුවට හාල් පිටි ගන්න පුලුවන්ද

  • @sarusara7479

    @sarusara7479

    10 ай бұрын

    Matath danaganna ona

  • @nethminimsara77
    @nethminimsara77 Жыл бұрын

    Frige eke tiyn natiwa ganna barida

  • @dulachathu3868
    @dulachathu3868 Жыл бұрын

    Corn piti වෙනුවට ganna deyak kiyannako akke

  • @GAMING-LEASO-YT
    @GAMING-LEASO-YT Жыл бұрын

    පිටි කිරි පොල් කිරි එල කිරි ඔක්කොම එකට දානවද නැත්තං එකක් නැත්තං අනිත් එක දානවද ඒ කිව්වෙ එල කිරි නැතුව පිටි කිරි නැතුව බැරිද

  • @Madukalansooriya493

    @Madukalansooriya493

    Жыл бұрын

    එළකිරි,පිටි කිරි,පොල් කිරි. මේ තුනෙන් ඕන එක වර්ගයක්.

  • @senuriumayangana9233
    @senuriumayangana9233 Жыл бұрын

    Corn පිටි වෙනුවට වෙන මුකුත් බැද

  • @tarasenarathne4723

    @tarasenarathne4723

    Жыл бұрын

    Gelatine

  • @samadhiyashodara6455

    @samadhiyashodara6455

    Жыл бұрын

    @@tarasenarathne4723 Gelatin kochchara danwda dr

  • @SanAbey6851

    @SanAbey6851

    Жыл бұрын

    @@samadhiyashodara6455 ජෙලටින් තේ හැඳි තුනක් එකතු කරන්න.

  • @SamanKumara-bh8qx
    @SamanKumara-bh8qx Жыл бұрын

    කෝන් පිටි කොහෙන්ද ගන්නේ

  • @SLYOUTUBEIMESH2009

    @SLYOUTUBEIMESH2009

    Жыл бұрын

    Keells ake tiyenwa

  • @shashiniyomali378

    @shashiniyomali378

    Жыл бұрын

    Food city wala thiyanwa

  • @niroshajinadariwijewardhan5497
    @niroshajinadariwijewardhan5497 Жыл бұрын

    Mama haduwa පොල්කිරි dala.

  • @pansilupansilu1303
    @pansilupansilu1303 Жыл бұрын

    රස පාටයි හදලා බලන්නම් කෝන් පිටි වෙනුවට වෙන පිටි වර්ගයක් බැද කියනවාද ❤️❤️

  • @diaryoflife3819

    @diaryoflife3819

    Жыл бұрын

    Corn piti danne hodda uku wenna

  • @priyankapriyadrsani9791
    @priyankapriyadrsani9791 Жыл бұрын

    Con peti onda

  • @indranisomachandra6843

    @indranisomachandra6843

    Жыл бұрын

    Con piti onamada akki

  • @shanfarnando4955

    @shanfarnando4955

    Жыл бұрын

    Con piti onemada

  • @pramudithaanee1543

    @pramudithaanee1543

    Жыл бұрын

    corn piri onimai natnm set wennane. mama oka hadala tiynwa

  • @chandisamarathunga7261
    @chandisamarathunga7261 Жыл бұрын

    කොකෝ පවුඩර් ගන්න බැරිද.

  • @fiyazasaibo9319
    @fiyazasaibo9319 Жыл бұрын

    Thank you 😊

Келесі