නෙදර්ලන්ඩ්🇳🇱 ඵන්න හොඳම චාන්ස් ඵකක් | Netherlands Work Visa | No IELTS | Only for non-EU

Тәжірибелік нұсқаулар және стиль

#movetonetherlands #Seasonalworkvisa
හැමෝම හොයන Seasonal Work Visa ගැන වීඩියෝවක් අද අපි ඔයාලට අරගෙන ආවා. සුදුසුකම් ගැන, වයස ගැන, භාෂාව ගැන, ලතැවෙන්න එපා.
ඔයාට අවශ්ය වෙන්නේ පාස්පෝට් එකයි Employment Contract එකකුයි විතරයි. Employment Contract එකක් ඔයා ඔයා ජොබ් එකට අයදුම් කරන Company එකෙන් ඔයාට ලැබෙනවා. ඉතින් කිසිම බාධාවක් නැතුව නෙදර්ලන්තයට එන්න මේක හොඳ අවස්ථාවක්.
මේ වීඩියෝව කරන අතරමගදී අපිට Indian කෙනෙක් හමුවෙලා අපිත් එක්ක කරන සුහද කතාබහෙන් කොටස් කිහිපයක් අපි ඇතුළත් කළා. නෙදර්ලන්තයට එන්න ඉන්න ඕනම කෙනෙක්ට වැදගත් තොරතුරු ටිකක් ඉන් ලබා ගන්න පුළුවන් වෙයි කියලා අපි හිතනවා.
නෙදර්ලන්තයේ English භාවිතය ගැන ඔහුගේ මතය ඔයාලට දැනගන්න පුළුවන්. මෙහෙට එන්න කලින් නෙදර්ලන්ත (Dutch)භාෂාව දැන ගන්න ඕනෙමද කියල හිතේ අවුලෙන් ඉන්න අයට ඒ පණිවුඩය ශක්තියක් වේවි.
අපි හැමදාම උත්සාහ කරන්නේ ඔයාලගේ ප්රශ්න අපිට පුළුවන් විදිහට විසදලා දෙන්න මේ "Land of windmills'' You tube චැනලය හරහා අපිත් එක්ක රැඳී ඉන්න අපිව සබ්ස්ක්රයිබ් කරන්න. ඒ වගේම ඔයාලට අවශ්ය මොන වගේ වීඩියෝද කියලත් කමෙන්ට් එකක් දාන්න.අපි කරන වීඩියෝ සම්බන්ධයෙන් ඔබගේ අදහස් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. ඉදිරි වැඩකටයුතු සාර්ථක කරගන්න එය අපිට ලොකු ශක්තියක්. මේ වීඩියෝවට ලයික් එකකුත් දාන්න අමතක කරන්න එපා.
✏️✏️Seasonal Work Visa සම්බන්ධයෙන් ඇති මෙම වීඩියෝව Part 1ලෙස සලකන්න.විදේශිකයින් සඳහා ඍතුමය සේවකයින්ට අනුග්රහය දක්වන නෙදර්ලන්ත සමාගම් ඇතුළත් වෙබ් අඩවි කිහිපයක් තියෙනවා.. එම වෙබ් අඩවි සහ Seasonal Visa විස්තර අඩංගු නෙදර්ලන්ත රාජ්ය නිල වෙබ් අඩවිය සමඟ මේ පිළිබඳව සාකච්ඡා කිරීමට අපි නැවත ඔබ හමුවීමට බලාපොරොත්තු වෙනවා. බහුල වශයෙන් සේවකයින් බඳවා ගැනීමක් සිදු කරන්නේ අදාල ඍතුවලට බැවින් ඊළඟ ඍතුවට බඳවාගැනීම් සිදු කිරීමට පෙර අපි ඉතා ඉක්මනින් නිවැරදි තොරතුරු ඔබ හමුවට ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා. අප සොයන තොරතුරු නිවැරදි බවට පළමුව අප තහවුරු කරගැනීමක් සිදුකළ යුතු බැවින් ඒ බව තහවුරු කරගත් වහාම ඊළඟ වීඩියෝව ඔබට ගෙන එනවා. අපත් සමඟ රැඳී ඉන්න.
Crossing Boarders අපේ Facebook Gruop එකත් එක්කත් සම්බන්ධ වෙන්න.
/ 2038513009832666
තවත් වැදගත් අපේ Videos පහල ලින්ක්ස් වලින් බලන්න.
නෙදර්ලන්තයට එන්නේ කොහොමද?Part 1නෙදර්ලන්තයට එන ලේසිම පාර
• නෙදර්ලන්තයට එන ලේසිම ප...
Nederland Student Visa සරලව
• Netherlands student vi...
How to add programs and University in Studielink? Studielink එකෙන් University apply කරන විදිහ සරලව
• How to add programs an...
Student Visa වලට Documents Upload කරමු | How to upload Documents for student visa
• Student Visa වලට Docum...
Teaching වලට Dubai හොඳද? Do you want to become a Teacher in UAE?
• Teaching වලට Dubai හොඳ...
නෙදර්ලන්තයට එනකොට දැනගත යුතුම දේවල් Part 1 | "Never trust the SUN"🌞🌦️🌤️🌄
• නෙදර්ලන්තයට එනකොට දැනග...
නෙදර්ලන්තයට එනකොට දැනගත යුතුම දේවල් part 2 | For Skill Migrants and Students
• නෙදර්ලන්තයට එනකොට දැනග...
Capri Island tour in Napoli | ඉතාලි මුහුදෙන් ඇහුන පාරු කවිය
• Capri Island tour in N...
අලුතෙන්ම ආපු අයට බඩු ගන්න ලේසිම තැන ‍| මිල ගණන් රුපියල් වලින් | Lidl shopping in the Netherlands
• අලුතෙන්ම ආපු අයට බඩු ග...
අපි ජර්මනියට පැන්නා!!! | Germany Border Crossing🇩🇪
• අපි ජර්මනියට පැන්නා!!!...
නෙදර්ලන්තයේ Travel කරන OV-chip Card එක
• නෙදර්ලන්තයේ Travel කරන...
City Boat tour in Summer | නගරෙ වටේ
• City Boat tour in Summ...
Student වීසා වලට Motivation letter එක හරියටම ලියන විදිහ සිංහලෙන්
• Student / Job වීසා වලට...

Пікірлер: 319

  • @samindikaperera5536
    @samindikaperera55367 ай бұрын

    මේ වීසා කැටගරි එක නෙදර්ලන්තයට එන්න සාමාන්‍ය අයට හොඳ අවස්ථාවක්. මම දන්න විදියට මේකට ටිකක් තරගකාරීත්වය වැඩියි. ඒ උනාට ට්‍රයි කරලා ට්‍රයි කරලා අවස්ථාවක් ලබාගන්න බැරි වෙන එකක් නැහැ. ඒ කොහොම වුණත් මේ වීසා ප්‍රොසෙස් එක ගැන විස්තර අපිට ලබාගන්න පුළුවන් වීම ගැන ඔයාලට ස්තූතියි

  • @landofwindmills9430

    @landofwindmills9430

    7 ай бұрын

    ඔව් තරගකාරීත්වයක් තියෙන්න පුළුවන් මොකද අහල පහල ගොඩාක් රටවල් වල අයත් මේකට අයදුම් කරනවනේ.. පුළුවන් තරම් work permit එකක් ලබාගන්න උත්සාහ කරන්න තමයි තියෙන්නේ. ඉදිරියට අපි තවත් රටවල්වල බොහොමයක් තියෙන ෆාම් ජොබ් ගැන විස්තරත් ඕගොල්ලන්ට අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා ඕගොල්ලන්ට ඒ තුළින් තවත් අවස්ථා පුළුල් වෙන්න පුළුවන්.

  • @user-th2xp7oo1j

    @user-th2xp7oo1j

    7 ай бұрын

  • @ireshaathugala8040

    @ireshaathugala8040

    5 ай бұрын

    ​@@landofwindmills9430 Job එකට husband apply කරලා, husband & wife දෙන්නම ගියොත් husband ට විතරද job එක කරන්න පුලුවන්..wife ට බැරිද..

  • @anushahennayake9843

    @anushahennayake9843

    4 ай бұрын

    Mama godak aasayi enna. A companies gana visthara ewanna. Please ,

  • @landofwindmills9430

    @landofwindmills9430

    4 ай бұрын

    facebook.com/groups/2038513009832666/ meeke thiyanawa @@anushahennayake9843

  • @user-pe2rx5pg5l
    @user-pe2rx5pg5l7 ай бұрын

    Lassani nangi Good luck❤

  • @landofwindmills9430

    @landofwindmills9430

    7 ай бұрын

    Thank you

  • @subhashinidilrukshi5875
    @subhashinidilrukshi58757 ай бұрын

    Wow..❤

  • @user-iv1np9qp6x
    @user-iv1np9qp6x7 ай бұрын

    Valuable information thanks

  • @landofwindmills9430

    @landofwindmills9430

    7 ай бұрын

    Welcome Thanks😊

  • @landofwindmills9430
    @landofwindmills94307 ай бұрын

    විදේශිකයින් සඳහා ඍතුමය සේවකයින්ට අනුග්රහය දක්වන නෙදර්ලන්ත සමාගම් ඇතුළත් වෙබ් අඩවි කිහිපයක් ඇත. එම වෙබ් අඩවි සහ Seasonal Visa විස්තර අඩංගු නෙදර්ලන්ත රාජ්ය නිල වෙබ් අඩවිය සමඟ මේ පිළිබඳව සාකච්ඡා කිරීමට අපි නැවත ඔබ හමුවීමට බලාපොරොත්තු වෙමු. බහුල වශයෙන් සේවකයින් බඳවා ගැනීමක් සිදු කරන්නේ අදාල ඍතුවලට බැවින් ඊළඟ ඍතුවට බඳවාගැනීම් සිදු කිරීමට පෙර අපි ඉතා ඉක්මනින් නිවැරදි තොරතුරු ඔබ හමුවට ගෙන ඒමට බලාපොරොත්තු වෙමු. අප සොයන තොරතුරු නිවැරදි බවට පළමුව අප තහවුරු කරගැනීමක් සිදුකළ යුතු බැවින් ඒ බව තහවුරු කරගත් වහාම ඊළඟ වීඩියෝව ඔබට ගෙන එන්නෙමු. අපත් සමඟ රැඳී ඉන්න.

  • @pathmasirikapila2566
    @pathmasirikapila25666 ай бұрын

    Thank you cooperation.mery Christmas 🎉🎉🎉🎉🎉

  • @landofwindmills9430

    @landofwindmills9430

    6 ай бұрын

    Same to you!

  • @dananjayathenuwara
    @dananjayathenuwara7 ай бұрын

    Realy Usefull👌

  • @landofwindmills9430

    @landofwindmills9430

    7 ай бұрын

    Glad to hear that. Thank you...

  • @rasikasamarasinghe7492
    @rasikasamarasinghe74923 ай бұрын

    බොහොම ස්තූතියි ඔයාලගේ දැනුවත් කිරීමට.

  • @landofwindmills9430

    @landofwindmills9430

    3 ай бұрын

    Thank you..

  • @shanakaisuru1391
    @shanakaisuru13914 ай бұрын

    Thank you both so much ❤👍❤️

  • @landofwindmills9430

    @landofwindmills9430

    4 ай бұрын

    Welcome

  • @sulochanarajapakshe9244
    @sulochanarajapakshe92447 ай бұрын

    Good Job Thushara.... Its really nice to see you guys there. Best wishes 🎉

  • @landofwindmills9430

    @landofwindmills9430

    7 ай бұрын

    Thank you ☺️

  • @LondonEye-kr5ct
    @LondonEye-kr5ct7 ай бұрын

    Great. Keep it up guys

  • @landofwindmills9430

    @landofwindmills9430

    7 ай бұрын

    Thanks

  • @harshawimalarathne8635
    @harshawimalarathne86357 ай бұрын

    Very good video will be useful to many people. Best wishes

  • @landofwindmills9430

    @landofwindmills9430

    7 ай бұрын

    Thank you 😊

  • @Lavinthekindu2244
    @Lavinthekindu22447 ай бұрын

    Digatama videos danna ❤️

  • @landofwindmills9430

    @landofwindmills9430

    7 ай бұрын

    Sure... 🥰🥰🥰

  • @rubindammika4566
    @rubindammika45665 ай бұрын

    Thank you

  • @miyesiclassical-minoli8142
    @miyesiclassical-minoli81427 ай бұрын

    Good luck ❤🎉

  • @landofwindmills9430

    @landofwindmills9430

    7 ай бұрын

    Thank you 😊

  • @sumithkrisantha3600
    @sumithkrisantha36007 ай бұрын

    සුපිරියි......... 17:07

  • @landofwindmills9430

    @landofwindmills9430

    7 ай бұрын

    Thank you

  • @lasanthasanjeewa-zh3ti
    @lasanthasanjeewa-zh3ti7 ай бұрын

    Thanks for the update ❤

  • @landofwindmills9430

    @landofwindmills9430

    7 ай бұрын

    Welcome 🙏

  • @nishantharathnayaka8600

    @nishantharathnayaka8600

    22 күн бұрын

    Mama romeniya inne mata apply karanna baridha

  • @professionalgaming5039
    @professionalgaming50395 ай бұрын

    Thank you❤❤❤❤❤

  • @landofwindmills9430

    @landofwindmills9430

    5 ай бұрын

    You are so welcome

  • @sarathsoyza8981
    @sarathsoyza89817 ай бұрын

    Good luck

  • @landofwindmills9430

    @landofwindmills9430

    7 ай бұрын

    Thank you 😊

  • @kasuntharangika8798
    @kasuntharangika87986 ай бұрын

    💗💗

  • @ALLThings-wo9jf
    @ALLThings-wo9jf6 ай бұрын

    loku pinak oyalata❤❤❤

  • @slvishwa9873
    @slvishwa98737 ай бұрын

    ❤❤❤❤

  • @chandimasajeewani8212
    @chandimasajeewani82126 ай бұрын

    👍👍👍

  • @umairugalbandara2435
    @umairugalbandara24357 ай бұрын

    ❤❤❤

  • @samindikaperera5536
    @samindikaperera55367 ай бұрын

    ❤❤❤❤❤❤❤❤

  • @user-ss9om7xp8l
    @user-ss9om7xp8l7 ай бұрын

    👍👍👍👍👍👍

  • @rasikagunarathna846
    @rasikagunarathna8466 ай бұрын

    ❤❤❤❤❤❤❤

  • @shane5014
    @shane50146 ай бұрын

    Thank you 🙏🏻❤

  • @landofwindmills9430

    @landofwindmills9430

    6 ай бұрын

    You are so welcome

  • @l.premachan1716
    @l.premachan17166 ай бұрын

    🎉🇱🇰

  • @sumithkrisantha3600
    @sumithkrisantha36007 ай бұрын

    17:07

  • @maheshsrimal9659
    @maheshsrimal96597 ай бұрын

    Video eka niyami..❤️ Hotel .wala vacancy ..pathten video ekak බලාපොරොත්තු inne ❤

  • @landofwindmills9430

    @landofwindmills9430

    7 ай бұрын

    Okay 👍

  • @BuddhikasAn
    @BuddhikasAn7 ай бұрын

    Ehenam apitath enna puluwan

  • @ALLThings-wo9jf
    @ALLThings-wo9jf6 ай бұрын

    Deshapaluwanta wada oyala sewayak karanawa

  • @nawodawalisara7535
    @nawodawalisara75357 ай бұрын

    ට්‍රක් රථ රියැදුරු රැකියා සම්බන්ධ වීඩියෝවක් බලාපොරොත්තු වෙනවා.. ලංකාවේ සහ ඩුබායි රට වල පලපුරුද්ද අවුරුදු 7 ක් පමණ තියන නිසා..ඒ ගැන හොයනවා

  • @landofwindmills9430

    @landofwindmills9430

    7 ай бұрын

    OK. අපි gruop එකට දාලා තියෙන link වලත් හොයා බලන්න. තියෙන්න පුලුවන්. facebook.com/groups/2038513009832666/?ref=share_group_link

  • @user-ye2od7kg8b
    @user-ye2od7kg8b7 ай бұрын

    Music එක නැත්නමි හොදයි

  • @madupradeepika7989
    @madupradeepika79897 ай бұрын

    Me visa katagary eka hadunwala dipu kalaye godak aya apply kala.samahara aya paul pitin giya.eth dan nam tharagakarithwaya vadi thamai.samahara ejansy wala ayath me company wala contacts allagena athi.puluwan tharam uthsaha karana eka kihomath hodai.oyalage watina kalaya kapa karala me wage wisthara apata laba denavata godak sthuthiy 👍👍☺☺

  • @landofwindmills9430

    @landofwindmills9430

    7 ай бұрын

    අපි හොයා ගත්තු නවතම තොරතුරුත් එක්ක හෙට වීඩියෝවේදී අපි මේ සම්බන්ධයෙන් කතා කරනවා. ස්තුතියි

  • @user-mj6gq6op6z
    @user-mj6gq6op6z6 ай бұрын

    Like

  • @JanithagehanHarischandra
    @JanithagehanHarischandra3 ай бұрын

    Mama inne Lituweniyawe mama kohomada enne

  • @pushpaamiliani4476
    @pushpaamiliani44766 ай бұрын

    Duva mama enne israyal vala ceyagevr kenek videhata mata jobs akakata anda puluvanda

  • @landofwindmills9430

    @landofwindmills9430

    6 ай бұрын

    facebook.com/groups/2038513009832666/?ref=share_group_link

  • @priyanthasaman3662
    @priyanthasaman36626 ай бұрын

    Sir , Miss Mokuth Keragana Bari Lamai tikak innawa eyalata yanna vidiyak kiyanna eyalata Yana Viyadama Man Hari darannam please help sir

  • @landofwindmills9430

    @landofwindmills9430

    6 ай бұрын

    Apita companies ekka contact nehe. Oyata puluwan Ape Facebook group ekata join wela website links haraha apply karanna. E haraha thamai job permit ekak hoyaganna ona. Ekakata dekakata nemei puluwan tharam apply karanna. තරගකාරීත්වය ක් thiyenawa.Interview walata face karala work permit ekak lebunoth wede hariyai.ඉදිරියට අපි තවත් රටවල් කිහිපයකට apply කරන විස්තර ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒවත් බලන්න.facebook.com/groups/2038513009832666/?ref=share_group_link

  • @ishanhetti4076
    @ishanhetti40763 ай бұрын

    Bro man inne italy wala family 1t ekka. Man neterland enna kemetten inne mata vistara tikak dena ganna puluwanda

  • @landofwindmills9430

    @landofwindmills9430

    3 ай бұрын

    Yes ape page eken msg karanna 😊

  • @ranjeewa7591
    @ranjeewa75915 ай бұрын

    Wooooooooooooooooooooow how to apply

  • @landofwindmills9430

    @landofwindmills9430

    5 ай бұрын

    facebook.com/groups/2038513009832666

  • @anuprasaddissanayake1690
    @anuprasaddissanayake16905 ай бұрын

    Akke websites tika hoyagnne khmda? ea kiynne company walata apply krnna sites?

  • @landofwindmills9430

    @landofwindmills9430

    5 ай бұрын

    facebook.com/groups/2038513009832666/permalink/2095835577433742

  • @priyanthasaman3662
    @priyanthasaman36626 ай бұрын

    Sir Mokuth Keragana Bari Lamai tikak innawa eyalata yanna vidiyak kiyanna eyalata Yana Viyadama Man Hari darannam please help sir

  • @landofwindmills9430

    @landofwindmills9430

    6 ай бұрын

    Apita companies ekka contact nehe. Oyata puluwan Ape Facebook group ekata join wela website links haraha apply karanna. E haraha thamai job permit ekak hoyaganna ona. Ekakata dekakata nemei puluwan tharam apply karanna. තරගකාරීත්වය ක් thiyenawa.Interview walata face karala work permit ekak lebunoth wede hariyai.ඉදිරියට අපි තවත් රටවල් කිහිපයකට apply කරන විස්තර ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒවත් බලන්න.

  • @cakeclouds5598
    @cakeclouds55987 ай бұрын

    Oyala awa agancy eke detels danna puluwanda dr .job walata apply karanne kohomada .site ekadanna puluwanda

  • @landofwindmills9430

    @landofwindmills9430

    7 ай бұрын

    Api agancy ekekin awe nehe. Thaniyama apply karala awe. Api student visa inne. kzread.info/dash/bejne/gKRhz8Ojdsy6l8Y.htmlsi=DjiL0DPtk98l1bBc

  • @thushanariyarathna6605
    @thushanariyarathna66052 ай бұрын

    Pls tell me.

  • @madushanikumarasinghe982
    @madushanikumarasinghe9826 ай бұрын

    it is my dream.

  • @landofwindmills9430

    @landofwindmills9430

    6 ай бұрын

    Good luck 😊

  • @landofwindmills9430

    @landofwindmills9430

    6 ай бұрын

    facebook.com/profile.php?id=100084079068493&mibextid=kFxxJD

  • @thushanariyarathna6605
    @thushanariyarathna66052 ай бұрын

    Hi, what are the companies that we can find

  • @landofwindmills9430

    @landofwindmills9430

    2 ай бұрын

    Please visit our group

  • @photo4318
    @photo43185 ай бұрын

    Mawa gannako

  • @user-rr6sw7cw5k
    @user-rr6sw7cw5k6 ай бұрын

    Oyala nederland wala koheda inna mn inne amsterdam wala mn lagadi awe mn kamthi oylwa adura gnna e ekkama mata oylge help ekath one

  • @landofwindmills9430

    @landofwindmills9430

    6 ай бұрын

    mekata msg ekak daanna facebook.com/profile.php?id=100084079068493

  • @JanithagehanHarischandra
    @JanithagehanHarischandra3 ай бұрын

    Hi mama inne Lituweniyawe mama enawa nam kohomada enne

  • @landofwindmills9430

    @landofwindmills9430

    3 ай бұрын

    Try links m.facebook.com/groups/2038513009832666/?ref=share

  • @Kaveeshabandara-qz2ni
    @Kaveeshabandara-qz2niАй бұрын

    Agriculture degree ekk thiyana kenenkt kohomada demand eka

  • @landofwindmills9430

    @landofwindmills9430

    Ай бұрын

    please check this facebook.com/share/p/XRnzxgy9sMyFhDXs/

  • @niroshasamanmalee-hc5is
    @niroshasamanmalee-hc5is3 ай бұрын

    Hairdresser la ta vacancies thiyenawads Netherlands wala

  • @landofwindmills9430

    @landofwindmills9430

    3 ай бұрын

    Vacancies nam thiyanawa Visa provide karanne non EU ayata sadly danna widihata.

  • @user-lg2gm9ed7k
    @user-lg2gm9ed7k3 ай бұрын

    Apply karanne kohomada akke

  • @landofwindmills9430

    @landofwindmills9430

    3 ай бұрын

    facebook.com/groups/2038513009832666/

  • @DhammikaThus
    @DhammikaThus3 ай бұрын

    Europe ena lankawe ayata puluwanda kiyala Kiyanda

  • @landofwindmills9430

    @landofwindmills9430

    3 ай бұрын

    student, skill jobs wagema normal jobs walata work permit ekak labagaththoth puluwan

  • @dameeandAvee
    @dameeandAvee2 ай бұрын

    මම ඉන්නෙ දකුණු කොරියාවේ.මගේ wife, baba එක්ක නෙදර්ලන්තයේ පදිංචියට එන්න මං කැමැත්තෙන් ඉන්නෙ. මට උදව් කරන්න පුලුවන්ද

  • @landofwindmills9430

    @landofwindmills9430

    2 ай бұрын

    yes...me group eke links athi facebook.com/groups/2038513009832666/

  • @ravijeewananda4296
    @ravijeewananda42962 ай бұрын

    Contrction electrician job nadda

  • @landofwindmills9430

    @landofwindmills9430

    2 ай бұрын

    Ape FB group eke job links search karanna 👍

  • @dameeandAvee
    @dameeandAvee2 ай бұрын

    මේකට apply කරපු අය ඉන්නවා නම් කියන්නකො. ඒක අපිට ලොකු උදව්වෙක් විශ්වාසයෙන් උත්සහ කරලා බලන්න

  • @landofwindmills9430

    @landofwindmills9430

    2 ай бұрын

    group eken ahanna facebook.com/groups/2038513009832666/

  • @dameeandAvee

    @dameeandAvee

    2 ай бұрын

    @@landofwindmills9430 mama fb nehe. Puluwan nam mata udau karanna plz

  • @dilanikaushalya8059
    @dilanikaushalya80596 ай бұрын

    Visit visa ekakin awith settle wenna puluwanda❤

  • @landofwindmills9430

    @landofwindmills9430

    6 ай бұрын

    Ehema be Netherland,job,student or huge business.

  • @amilaprasanga799
    @amilaprasanga7997 ай бұрын

    මටත් පුළුවන් නම් උදව් කරන්නකෝ සැලොන් එකක රැකියාවක් වෙනත් රැකියාවක් හරි කමක් නෑ අනේ ප්ලීස්

  • @landofwindmills9430

    @landofwindmills9430

    7 ай бұрын

    අපිට jobs company එක්ක contracts නැහැ . Website wala ඒ පැත්තෙන් job vacancies තියෙනව ද කියලා බලලා තියෙනව නම් apply කරන්න පුළුවන්. Group eke අදාළ website වලට ගිහින් බලන්න. තවත් website ඉදිරියේදී දාන්නම්. මුදල් ගෙවා යන රැකියා ගැන පරිස්සම් වෙන්න. මේ අතරේ හොරු ඉන්න පුලුවන්.facebook.com/groups/2038513009832666/?ref=share_group_link

  • @dayanikulathilaka2398
    @dayanikulathilaka23984 ай бұрын

    I'm senior physiotherapist, working in Jayawardanepura hospital. Are there medical vacancies or are there opportunities

  • @landofwindmills9430

    @landofwindmills9430

    4 ай бұрын

    We have posted some of the job agencies and websites in this group. Could you please check whether they have a chance or not or else send me a FB message from the page, I will send some (Land of Windmills Facebook page) m.facebook.com/groups/2038513009832666/?ref=share

  • @jagaththennakoon4483
    @jagaththennakoon44835 ай бұрын

    මම දැන් ඉන්නේ සයිප්‍රස්.ඩීසල් මැකෑනික් experience තියෙනවා 10 year .පුළුවන් නම් නම්බර් එක එවන්න කතාකරන්න .

  • @landofwindmills9430

    @landofwindmills9430

    5 ай бұрын

    meeken contact karanna facebook.com/

  • @sanjayasenarath636
    @sanjayasenarath63629 күн бұрын

    ජොබ් වලට ඇප්ලයි කරන වෙබ්සයිඩ් එක දාන්නකෝ

  • @landofwindmills9430

    @landofwindmills9430

    29 күн бұрын

    Ape FB group eke

  • @priyadarshanijayalath1403
    @priyadarshanijayalath14037 ай бұрын

    Nederland embassy akak lankawe tiyanawada mis ...web walin apply karala documentary karanne kohomada lankawe idan puluwan da netinm india yanna oni da lankawe idala hemadema karaganna puluwan da vfs aken

  • @landofwindmills9430

    @landofwindmills9430

    7 ай бұрын

    Puluwan lankwe embassy ekak thiyanawa

  • @priyadarshanijayalath1403

    @priyadarshanijayalath1403

    7 ай бұрын

    @@landofwindmills9430 Nederland wala job offer karana official wed site akka ma lankawe idan kohomada documents karana widiya gena hoda pehadilikirimak aka video akakin karanna mis aka godak watinawa thanks so much.

  • @charithalasantha1660

    @charithalasantha1660

    7 ай бұрын

    Srilankn embssy ek thiyne kohed

  • @landofwindmills9430

    @landofwindmills9430

    7 ай бұрын

    @@charithalasantha1660 25 Torrington Ave, Colombo 00700, Sri Lanka, Colombo, Sri Lanka, Western Province 00700

  • @priyadarshanijayalath1403

    @priyadarshanijayalath1403

    7 ай бұрын

    @@landofwindmills9430 thanks so much

  • @user-rg8ff5uo9k
    @user-rg8ff5uo9k5 ай бұрын

    How to apply ❤❤❤

  • @landofwindmills9430

    @landofwindmills9430

    5 ай бұрын

    facebook.com/groups/2038513009832666/permalink/2095835577433742/?mibextid=c7yyfP

  • @ranjithwanigasekara5844
    @ranjithwanigasekara58446 ай бұрын

    Hallo i am from srilanka my job is motor mechanic i have experience more den 27years srilanka &middle East i like to go work abroad you can arange i like it...

  • @landofwindmills9430

    @landofwindmills9430

    6 ай бұрын

    We are not arranging any jobs. We haven't contact with companies but don't worry, you can join our Facebook group and there are a few website links. You can check those links and find out job offers in your field. In future, we hope to give some more contacts. So you can join with us. Good luck. Thank you. facebook.com/groups/2038513009832666/?ref=share_group_link

  • @HimaliDarshani-tr6mc
    @HimaliDarshani-tr6mc2 ай бұрын

    Apply karanne kohomada

  • @landofwindmills9430

    @landofwindmills9430

    2 ай бұрын

    facebook.com/groups/2038513009832666/

  • @zalepolo6428
    @zalepolo64287 ай бұрын

    Akke visa gann indian yann oneda netham lakawe embassy aken ganna puluwanda

  • @landofwindmills9430

    @landofwindmills9430

    7 ай бұрын

    ne lankawe NL embassy eka thiyanawa

  • @zalepolo6428

    @zalepolo6428

    7 ай бұрын

    @@landofwindmills9430 ❤️❤️thanks akke

  • @yashikaharshani9714
    @yashikaharshani97146 ай бұрын

    Factory job monada thiyanne..akki.

  • @landofwindmills9430

    @landofwindmills9430

    6 ай бұрын

    අපේ seasonal work visa ගැන අනික් video එකත් බලන්න. අපිට companies එක්ක contracts නැහැ. අපි ඔයාලට විස්තර හොයා ලබා දෙනවා. අපේ Facebook Group ekaata join wela අපිට හොයා ගන්න හැකි උන website walin poddak hoyala try කරලා බලන්න නංගී. facebook.com/groups/2038513009832666/?ref=share_group_link

  • @neranjalneranjal3673
    @neranjalneranjal36736 ай бұрын

    Job walata aply karanne kohamada.

  • @landofwindmills9430

    @landofwindmills9430

    6 ай бұрын

    use this pl.. facebook.com/groups/2038513009832666/posts/2095835577433742/

  • @HimaliDarshani-tr6mc
    @HimaliDarshani-tr6mc2 ай бұрын

    කරන්නේ කොහොමද

  • @landofwindmills9430

    @landofwindmills9430

    2 ай бұрын

    facebook.com/groups/2038513009832666/

  • @user-ym1yc4nw1o
    @user-ym1yc4nw1o6 ай бұрын

    Lamai gannath puluwanda

  • @landofwindmills9430

    @landofwindmills9430

    6 ай бұрын

    පුළුවන්

  • @user-om3kz9eu4m
    @user-om3kz9eu4m5 ай бұрын

    Family giyahama kidslage education kohomada

  • @landofwindmills9430

    @landofwindmills9430

    5 ай бұрын

    Government schools free,Private payed but Government allowances thiyanawa.

  • @creativehomes2029
    @creativehomes20295 ай бұрын

    work experience balanne na kiyanne khomada skill visa nam aniwa balanwane

  • @landofwindmills9430

    @landofwindmills9430

    5 ай бұрын

    Seasonal work kiyanne Skill migrant category eke newei.Skill migrant gena langadima video ekak daanawa.me qualifications and chances thamai issara thibune thathwe wenas wenna puluwan new minister,war etc.

  • @ashiweerasinghe3958
    @ashiweerasinghe39587 ай бұрын

    Meken awilla masa 6i da inna puluwam

  • @landofwindmills9430

    @landofwindmills9430

    7 ай бұрын

    Yes... Ewilla වෙන visa එකක් try කරලා hadaganna wenawa.

  • @wickramagegayansanjeewa1135
    @wickramagegayansanjeewa11357 ай бұрын

    දිගටම වීඩියෝ කරන්න ..මට 37 අවුරුදු පහක් කොරියාවෙ හිටියෙ .. ගොඩක් ට්‍රයි කරනව යුරෝප් එන්න ... මාස 6ට ඇවිල්ල වීසා දික්කරගන්න පුළුවන් නේද ... replay එකක් දාන්න ❤️

  • @landofwindmills9430

    @landofwindmills9430

    7 ай бұрын

    ඔයාට ඒ වීසා එකම නම් දික් කරගන්න බැහැ. නමුත් ඔයාට මාස හයකට මෙහෙට ආවට පස්සේ වෙන visa එකකට යන්න පුළුවන්. ඒකට ඔයා try කරන්න ඕන.අපි තවත් රටවල් කිහිපයක් සම්බන්ධයෙන් වීඩියෝ ගේන්න හිතාගෙන ඉන්නවා. ඔයාට පුළුවන් ඒවා ගැනත් හොයලා බලන්න.අපි දන්න හැම තොරතුරක්ම දෙන්නම්. සහයෝගයට ස්තුතියි.

  • @wickramagegayansanjeewa1135

    @wickramagegayansanjeewa1135

    7 ай бұрын

    @@landofwindmills9430 බොහොම ස්තූතියි ..ඒ කාලය ඉවරවෙන්න කලින් වෙන ජොබ් එකක් හොයාගන්න එක අමාරැ නෑ නේද.. සාමාන්‍යයෙන් එන්න යන වියදම් කොහොමද ❤️

  • @landofwindmills9430

    @landofwindmills9430

    7 ай бұрын

    @@wickramagegayansanjeewa1135 ජොබ් එකක් හොයාගන්න එක depend වෙන්නේ ඔයාගේ උත්සාහය මත. ඒක සමහර අයට අමාරු වෙන්න පුළුවන් සමහර අයට ලේසි වෙන්න පුළුවන්. වියදමත් company එක ගෙවනවා නම් ඔයාට එහෙම ලොකු වියදමක් යන්නේ නැහැ එහෙම නැත්නම් ඔයාට අදාල වීසා ගාස්තුව ගෙවන්න සිද්ධ වෙයි. application ගාස්තුවකුත් තියෙනවා ඊළඟ වීඩියෝවේදී ඒ ගැන කතා කරනවා. Tick fee කොහොමත් high. අපි හොයා ගත්තු අලුත්ම තොරතුරුත් එක්ක work permit එකක් හොයාගන්න ටිකක් අමාරු වෙයි. උත්සහ කලොත් බැරි වෙන එකක් නෑ.

  • @sugathwalikubura276
    @sugathwalikubura2767 ай бұрын

    Wana rataka idan apply karanna barida

  • @landofwindmills9430

    @landofwindmills9430

    7 ай бұрын

    Puluwan

  • @user-si4qw2hg6e
    @user-si4qw2hg6e5 ай бұрын

    මමත් මගෙ වයිෆ් එක්ක හොද රටකට යන්න ඉන්නෙ අනේ ආසයි නෙදර්ලන්ත එන්න ඔයලා contek කර ගන්න විදියක් කියන්න්කෝ

  • @landofwindmills9430

    @landofwindmills9430

    5 ай бұрын

    Hi...facebook.com/profile.php?id=100084079068493

  • @dinushaplpl278
    @dinushaplpl2787 ай бұрын

    ජොබ් වීසා කරන කවුද ඉන්නේ ලංකාවෙි

  • @landofwindmills9430

    @landofwindmills9430

    7 ай бұрын

    Ehema keneknam danne nehe.sorry..

  • @nirosharatnayake5142
    @nirosharatnayake51427 ай бұрын

    Visa krana hoda aya kawda lankawe inne

  • @landofwindmills9430

    @landofwindmills9430

    7 ай бұрын

    Ehema thenaknam kiyanna danne nehe. Hambauboth kiyannam.

  • @udanifernandu4584
    @udanifernandu45847 ай бұрын

    Health field eke work visa ganna puluwan da?

  • @landofwindmills9430

    @landofwindmills9430

    7 ай бұрын

    පුළුවන්. Skilled migrant try karanna. ind.nl/en/residence-permits/work/highly-skilled-migrant nursework.nl/en/before-working-in-holland-as-a-nurse-or-caregiver/#:~:text=There%20are%206%20levels%2C%20level%205%20is%20reserved,Nurse%20specialist%20with%20master%20degree%20in%20nursing%20(MDN)

  • @user-hf4km9vx3b
    @user-hf4km9vx3b6 ай бұрын

    Akki kohomada kiyannako oheta enne

  • @landofwindmills9430

    @landofwindmills9430

    6 ай бұрын

    අපේ seasonal work visa ගැන අනික් video එකත් බලන්න. අපිට companies එක්ක contracts නැහැ. අපි ඔයාලට විස්තර හොයා ලබා දෙනවා. අපේ Facebook Group ekaata join wela අපිට හොයා ගන්න හැකි උන website walin poddak hoyala try කරලා බලන්න නංගී. facebook.com/groups/2038513009832666/?ref=share_group_link

  • @enokaboralage7170
    @enokaboralage71704 ай бұрын

    Visit avith job ekak karanne barida

  • @landofwindmills9430

    @landofwindmills9430

    4 ай бұрын

    Work permit ekak oni nathnam athata salli jobs thamai dunnoth

  • @surangasanjiwa2606
    @surangasanjiwa26062 ай бұрын

    නෙදර්ලන්ත ඔප ලෙටර් එකක් අව මට දැන ගන්න ඔන හරි එකක්ද කියල

  • @landofwindmills9430

    @landofwindmills9430

    2 ай бұрын

    ape group eke balana links thiyanawa

  • @SamanthiMuru-tb9dr
    @SamanthiMuru-tb9dr4 ай бұрын

    මොන මාස වලද නේදර්ලන් වලට ගන්නේ ගාන්න කාලයක් තියනවා නේද plz

  • @landofwindmills9430

    @landofwindmills9430

    4 ай бұрын

    yes season wala me links walin try karanna.

  • @naili1808
    @naili18084 ай бұрын

    Kohomada apply karanna link ekak theyenawada

  • @landofwindmills9430

    @landofwindmills9430

    4 ай бұрын

    m.facebook.com/groups/2038513009832666/?ref=share

  • @paulsilva7330
    @paulsilva73303 ай бұрын

    I am skills please give me job websites

  • @landofwindmills9430

    @landofwindmills9430

    3 ай бұрын

    You can find some from here. We will make a video for Skill migration soon m.facebook.com/groups/2038513009832666/?ref=share

  • @pathmasirikapila2566
    @pathmasirikapila25666 ай бұрын

    My age 57 yr.cqn do working Job . agriculture.farming.pactory work.

  • @landofwindmills9430

    @landofwindmills9430

    6 ай бұрын

    In visa category there is no age limit. But if the company ouner may be will ask age. But you can apply. Join our Facebook group and there are some websites. In future we hope to give some more contacts. Stay with us. Good luck. facebook.com/groups/2038513009832666/?ref=share_group_link

  • @kaviheshan9700
    @kaviheshan97007 ай бұрын

    අයියේ.මේකට ඇප්ලයි කරන්නෙ කොහොමද.websites මොනවද

  • @landofwindmills9430

    @landofwindmills9430

    7 ай бұрын

    Mekata set wenna malli facebook.com/groups/2038513009832666/?ref=share

  • @djsashi7268
    @djsashi726815 күн бұрын

    Link eka dennko sit eke

  • @landofwindmills9430

    @landofwindmills9430

    15 күн бұрын

    Balanna FB group eke

  • @priyadarsaninirmala8439
    @priyadarsaninirmala8439Ай бұрын

    Avata vata pitava ,pena vidiye vidiogenna

  • @landofwindmills9430

    @landofwindmills9430

    Ай бұрын

    Short videos wala godaak videos thiyanawa .balanna. 😀

  • @Songsbank2288
    @Songsbank22887 ай бұрын

    Seasonal visa ekak ready Kara ganna puliwanda Dr.

  • @landofwindmills9430

    @landofwindmills9430

    7 ай бұрын

    work permit ekak ganna oyala applay karanna puluwantharam.api adala wisthara tika denawa .eka oyalata loku help ekak wei.ape face book group ekath ekka sambanda wenna.aluth wisthara api e haraha labala denawa.අපි තවත් රටවල් කිහිපයක් සම්බන්ධයෙන් වීඩියෝ ගේන්න හිතාගෙන ඉන්නවා. ඔයාට පුළුවන් ඒවා ගැනත් හොයලා බලන්න.අපි දන්න හැම තොරතුරක්ම දෙන්නම්. සහයෝගයට ස්තුතියි. facebook.com/groups/2038513009832666/

  • @ALLThings-wo9jf

    @ALLThings-wo9jf

    6 ай бұрын

    Komada apply karane ake, support ekak denna mehe epa wela theyene. link Dana cv danm

  • @ALLThings-wo9jf

    @ALLThings-wo9jf

    6 ай бұрын

    mokak hari job ekak kamak ne. MN government job ekak karane. HND management 3 year theyenawa.

  • @landofwindmills9430

    @landofwindmills9430

    6 ай бұрын

    @@ALLThings-wo9jf facebook.com/groups/2038513009832666/?ref=share_group_link

  • @landofwindmills9430

    @landofwindmills9430

    6 ай бұрын

    Skill migrant path ekath poddak balanna.

  • @isururanasinghe1079
    @isururanasinghe10796 ай бұрын

    මේ ජොබ් වලට ඇප්ලයි කරන්නේ කොහොමද??කොහොමද දැනගන්නේ

  • @landofwindmills9430

    @landofwindmills9430

    6 ай бұрын

    Seasonal work දෙවන video එකත් බලන්න. ඒකේ අපි පැහැදිලි කරනවා.

  • @user-od1by9lg8f
    @user-od1by9lg8f6 ай бұрын

    කොහොමද ඇප්ලයි කරන්නෙ.

  • @landofwindmills9430

    @landofwindmills9430

    6 ай бұрын

    Seasonal work දෙවැනි video එක බලන්න. facebook.com/groups/2038513009832666/?ref=share_group_link

  • @user-ju8dp9sr4r
    @user-ju8dp9sr4r7 ай бұрын

    Mage wayassa 63anna puluwanda

  • @landofwindmills9430

    @landofwindmills9430

    7 ай бұрын

    Visa category එකේ නම් age limit එකක් දාලා නෑ. Apply කරන company වලින් වයස බලයිද දන්නෙ නෑ.

  • @rohannishantha5884
    @rohannishantha58845 ай бұрын

    Work visa ekta yanna agencyak onhda

  • @landofwindmills9430

    @landofwindmills9430

    5 ай бұрын

    Thanna tharamin Lankawe ne

  • @kokilatennakoon3789
    @kokilatennakoon37897 ай бұрын

    How can I apply this job.

  • @landofwindmills9430

    @landofwindmills9430

    7 ай бұрын

    Links in the group facebook.com/groups/2038513009832666/?ref=share

  • @Silonapick
    @Silonapick2 ай бұрын

    Matath Anna puluvanda

  • @landofwindmills9430

    @landofwindmills9430

    2 ай бұрын

    Yes ☺️

  • @Silonapick

    @Silonapick

    2 ай бұрын

    @@landofwindmills9430 Anna vediya kiyana plz

  • @ShanKrishantha
    @ShanKrishanthaАй бұрын

    Athakota masa 7 pase mokda wenne

  • @landofwindmills9430

    @landofwindmills9430

    Ай бұрын

    Company eka response karana widiha anuwa thamai theeranaya wenne

  • @ShanKrishantha

    @ShanKrishantha

    Ай бұрын

    Romeniya idala enne visit

  • @hasinikodithuwakku628
    @hasinikodithuwakku6286 ай бұрын

    Akke mge husband civil engineering NVQ 5 krla inne. Mta degree ekak tynw. Ane apita enne khmd kyla kynnkoo

  • @landofwindmills9430

    @landofwindmills9430

    6 ай бұрын

    oyatagen ekkenekuta student ennath puluwan. masters walata enawanam work karanna welawath thiyenawa BA walata wada. ehema nethnam ape group ekata join wela thiyena links walin job hoyala try karanna. facebook link eka dannam. me sambanda ape video godak thiyenawa ewa balala honda awabodayak ganna.

  • @landofwindmills9430

    @landofwindmills9430

    6 ай бұрын

    facebook.com/groups/2038513009832666/

  • @landofwindmills9430

    @landofwindmills9430

    6 ай бұрын

    kzread.info/dash/bejne/gKRhz8Ojdsy6l8Y.html

  • @landofwindmills9430

    @landofwindmills9430

    6 ай бұрын

    kzread.info/dash/bejne/gY6k0cqmo7iTkco.htmlsi=SvGlUcP7ScUhoLtm

  • @landofwindmills9430

    @landofwindmills9430

    6 ай бұрын

    kzread.info/dash/bejne/d2qarNmiot3Rf7w.htmlsi=xpBo_TTSCbkevhE2

Келесі