Netha Laga Daga Karana ⁣(නෙත ලඟ දඟ කරනා) | Group Song | Dream Star Season 11 | Top 12 TV Derana

Музыка

Netha Laga Daga Karana ⁣(නෙත ලඟ දඟ කරනා) | Group Song | Dream Star Season 11 | Top 12 TV Derana
Contesters : Apurwa Ashawari, Sandun Amarasinghe, Anjalee Herath, Malith Silva, Sanali Lihansa, Sewmini Sanjana, Upeka Rukshan, , Anjelo Gamage, Prabhasha Nethmi, Vidusha Rajaguru, Hirusha Fernando, Avishka Perera
Derana Dream Star is a Sri Lankan reality television series by television channel TV Derana. Dream Star's first season was started in 2008 as the first season of Derana Dream Star. By 2022 TV Derana has presented over 10 seasons of Dream Star since the beginning of 2008. The program name means "Way to be a star". Program is presented in TV Derana Dream Star studio in Colombo, Sri Lanka.
Director Programming - Sharmila Dharmarasa Fonseka
Senior Executive Producers- Kelum Dharshana | Krishanthi Rajika
Executive Producer- Nalaka Liyanage
Supervising Producer - Tharuka Jayawardana
Senior Producers - Kusala Vidanapathirana | Sudeera R Peris
Camera & Lighting Director - Sarath Senevirathna
Vision Mixer- Dilupa Sriyantha
Sound Operator - Bandara Disanayaka
Sound Mixer - Kasun Priyanga
Set Designer- Dharshana Mendis
Head of Post Production - Tharanga Kumarasinghe
GFX Operator - Hasun Kumanayaka
CG Operator - Malith Walikala
VFX- Kaushalya Marasingha | Praveen Peiris | Iresh Sumudu Kumara
Technical Engineer- Upendra Nissanka
Information Technology Supervision - Puritha Wijewickrama
Make-Up - Udayanga Kamaljith
Script - Gihan Rodrigo
Host - Wishwa Lanka
Judges - Keerthi Pasquel | Samitha Mudunkotuwa | Ashanthi De Alwis | Nadeeka Guruge
Follow us on
🔗 Facebook 👉🏼 / tvderanaofficial
🔗 Instagram 👉🏼 / tv_derana
🔗 Twitter 👉🏼 / tvderana
🔗 TikTok 👉🏼 / tvderanaofficial
#dds #dreamstar #dreamstarseason11 #singing #voice #realityshow #dds11 #TVDerana #DeranaLK

Пікірлер: 637

  • @user-uw3xd5be2o
    @user-uw3xd5be2o6 ай бұрын

    කොල්ලොන්ගෙන් සුපිරිම හිරුශගෙ වොයිස් එක.කෙල්ලොන්ගෙන් සුපිරිම වොයිස් එක අංජලී...❤️😊

  • @SanjuNiyomal

    @SanjuNiyomal

    6 ай бұрын

  • @Imalsha235

    @Imalsha235

    5 ай бұрын

    Athth

  • @damayanthiniro6481

    @damayanthiniro6481

    3 ай бұрын

  • @user-mg1wn8se4m

    @user-mg1wn8se4m

    2 ай бұрын

    ❤❤❤❤❤

  • @thushanlakshitha6528
    @thushanlakshitha652810 ай бұрын

    මුන් ඔක්කොම dream star වෙලා ඉවරයි ❤️❤️❤️❤️

  • @user-qe4mk3bu3h
    @user-qe4mk3bu3h8 ай бұрын

    අංජලී නම් සුපර්.........❤

  • @UpekshaThathsarani
    @UpekshaThathsarani7 ай бұрын

    අන්ජලි හිරුශයි පට්ට ❤

  • @OsharaSewmini
    @OsharaSewmini9 ай бұрын

    සදුන් අයියා & අපූර්වා අක්කා 🤗❤️..ආසම දෙන්නා 😘❤️

  • @chamudipabasara7443
    @chamudipabasara744310 ай бұрын

    රණ මොණරිය පරදන නෙතු සගලක හිමිකාරී ❤️ සදුන් අයියා මරු ❤️💫

  • @NishanthaLiyanage-vs9yf

    @NishanthaLiyanage-vs9yf

    9 ай бұрын

    Oww❤

  • @chamarianurangika9604

    @chamarianurangika9604

    9 ай бұрын

    ❤❤

  • @chamarianurangika9604

    @chamarianurangika9604

    9 ай бұрын

    ❤❤

  • @sumithranasingha2456

    @sumithranasingha2456

    8 ай бұрын

  • @user-go7ii8wq2z

    @user-go7ii8wq2z

    8 ай бұрын

    හ්ම් සුපිරි ❤❤

  • @Deshaa_R
    @Deshaa_R10 ай бұрын

    අපූර්වා ගෙ හඩ අංජලීගෙ හඩයි සංජනාගෙයි පබාශාගෙයි හඩවල් නම් නියමයි අප්පා ❤

  • @nimashamadushani4463
    @nimashamadushani446310 ай бұрын

    "රණ මොණරිය පරදන් නෙතු සගලක් හිමි කාරී"...සංජනා අක්කගෙ ඇස්🥰අක්ක්ගෙ හඩ මාරම ලස්සනයි...ඔයත් ලස්සනයි

  • @RuwanthaRukshan-tr4fk

    @RuwanthaRukshan-tr4fk

    Ай бұрын

    Ow

  • @osandivinodya4777
    @osandivinodya47779 ай бұрын

    කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ , 12 ගෙම voice එක මාරම ලස්සනයි , හැමෝටම සුභ අනාගතයක් 🔥❤️🙏

  • @MLBB-dixmpt
    @MLBB-dixmpt10 ай бұрын

    Apoorwa ashawari ....❤️❤️සුපිරි ගැයුම රැගුම රුව........සියල්ලම එකවගේ ගැලපුනු අපූරුම අපූර්වා..❤️❤️❤️❤️

  • @jayasirijayalath4241
    @jayasirijayalath424110 ай бұрын

    මේව බලන්න අපේ ඇස් පින් කරල....රණ මොනරියො....වන බඹරු හරිම ලස්සනයි.....👍💖😄

  • @miladayarathna5280
    @miladayarathna52807 ай бұрын

    Anjali ❤ හින්දා ආයෙත් බලනවා❤

  • @rathuchuti3242
    @rathuchuti32426 ай бұрын

    අන්ජු අක්කිට ගායන හැකියාව වගේම නර්ථන හැකියාවත් තියනවා ඒක එයාට ලස්සන ආභරණයක් සුබ පැතුම් අක්කි පැටියෝ 😊😊😊❤❤❤❤

  • @JayathissaHettiarachchi-ol2qh

    @JayathissaHettiarachchi-ol2qh

    5 ай бұрын

    අන්ජලි අක්කි

  • @jayasingha3562
    @jayasingha356210 ай бұрын

    සෙව්මිනිත් ගොඩක් ලස්සනයි

  • @vihangathennakoon151
    @vihangathennakoon15110 ай бұрын

    voice ටිකනම් පට්ට කියන්න වචන නෑ. 🔥💕 එක එක්කෙනා අයින් වෙද්දි මාරම දුකයි. 😢❤

  • @akkakumari1311
    @akkakumari13119 ай бұрын

    සදුන් අපුර්වා ලස්සනට 🎵🎵

  • @sltech8799
    @sltech879910 ай бұрын

    Hirusha , sandun , apoorva & anjalee ❤ superb 😊

  • @upulpradeep-4700
    @upulpradeep-470010 ай бұрын

    හිරුශ / අපූර්වා 🎤🎧❤

  • @punsarakaushanka8010

    @punsarakaushanka8010

    2 ай бұрын

    Sadunuth marune ❤

  • @anjana8352
    @anjana83529 ай бұрын

    අපූර්වා,සදුන් ,අන්ජලී මරූ🎉

  • @punsarakaushanka8010

    @punsarakaushanka8010

    2 ай бұрын

    Hmm

  • @dularisasanthika5042
    @dularisasanthika504210 ай бұрын

    Sanjana and hirusha Nice voice❤ matching couple❤

  • @Niroshadarshani889
    @Niroshadarshani8897 ай бұрын

    අපූර්වා ආශාවරි & අංජලි හේරත් මේ දෙන්නාගෙන් එක්කෙනෙක් Dream Star වෙයි.. මාර ලස්සන voice දෙකක්❤🥰

  • @user-kd9bl5xz2r

    @user-kd9bl5xz2r

    7 ай бұрын

    උනානේ ඉතින් දැන් ☺️☺️☺️

  • @user-kd9bl5xz2r

    @user-kd9bl5xz2r

    7 ай бұрын

    උනානේ ඉතින් දැන් ☺️☺️☺️

  • @nilupul190

    @nilupul190

    7 ай бұрын

    අනේ ඔයා කිව්වා හරි අංජලී ❤❤❤

  • @user-oy8fg7nu7v

    @user-oy8fg7nu7v

    7 ай бұрын

    Anjalee akkige woise eka

  • @user-tc7om9kk4q

    @user-tc7om9kk4q

    6 ай бұрын

    😊àaq

  • @Virangadesini532
    @Virangadesini5329 ай бұрын

    මන් නම් ඇත්තටම මේ programmes බලන්නේ නෑ හැබැයි මන් මේ සිංදුවට ආසයි තව අර කොල පාට ඇදන් ඉන්න කෙල්ලගේ voice එක 👌👌👌👌 superb 👌👌

  • @samarasinghemeluka4363

    @samarasinghemeluka4363

    7 ай бұрын

    Aththa.❤

  • @samarasinghemeluka4363

    @samarasinghemeluka4363

    7 ай бұрын

    Sewmini sanjana akkage ඇස් දෙක❤

  • @nimchala3611
    @nimchala361110 ай бұрын

    අංජලී ගායනය නර්තනය සුපිරි🔥👌

  • @nishaad3868
    @nishaad386810 ай бұрын

    Upeka ,sadun,hirusha,prabasha,,avishka ,voice superb 👌👌❤️‍🔥

  • @samanpriyankara7125
    @samanpriyankara712510 ай бұрын

    අන්ජලී.... සුපිරී..... 👍👍👍👍

  • @sv6818
    @sv68187 ай бұрын

    Wena ayage voice tibbath anju akkage voice eka enakan balan inne man witarada ❤️🥺🥺🥺

  • @sandunirathnayaka-pt1du
    @sandunirathnayaka-pt1du10 ай бұрын

    සෙව්මිනි අක්කිගෙ ඇස් වල ලස්සන වශි කරනවා එයාගෙ අමුතුම ඇස් දෙකක් තියෙන්නෙ

  • @SachiniSavindiya-vw1ub
    @SachiniSavindiya-vw1ub10 ай бұрын

    Sadun malli.hirusha aiya.malith aiya.sewmini akki superb😘😘

  • @Its-me-D126
    @Its-me-D12610 ай бұрын

    😍 වාව් මටනම් ඔක්කොමලගෙ කටහඩ ලස්සනයි ❤❤❤

  • @jayasingha3562
    @jayasingha356210 ай бұрын

    කැමතිම අපූර්වා අශාවරී 😌😘😘😘😘😘😌 nice voice කාන්චනා අනුරාදිගෙ වගේ

  • @chamindueranga8700

    @chamindueranga8700

    9 ай бұрын

    Ay eyge song eka nette

  • @jayasingha3562

    @jayasingha3562

    9 ай бұрын

    @@chamindueranga8700 😖

  • @yasirury1864
    @yasirury18647 ай бұрын

    ''රණ මොණරිය පරදන නෙතු සඟලක හිමි කාරී '' ❤ සංජානා අක්කාගේ ඇස් වලටම ගැලපෙනවා❤

  • @pasindudilhara2990
    @pasindudilhara299010 ай бұрын

    අපූර්වා ආශාවරී❤ ඒ හඩටනම් මොන සින්දුවත් සෙට් බං ❤❤✨️

  • @sanjikabhawantha4933
    @sanjikabhawantha493310 ай бұрын

    කළු කෙල්ල ප්‍රභාෂා නම් යකඩ කෙල්ලෙක් ❤️ අහිංසක චාම් හදවතේ ගායිකාවම වෙයි 😍

  • @Deshaa_R

    @Deshaa_R

    10 ай бұрын

    ​@@user-ik1my9oz5uඇයි ඒ කෙල්ල එක්ක ඔච්චරටම තරහා 😒 පභාශාට සමහර අය හරියට ඔහොම කියනවා,ඒත් එයා මරු

  • @sanjikabhawantha4933

    @sanjikabhawantha4933

    10 ай бұрын

    @@user-ik1my9oz5u oyata puluwanda wenna 😂😂😂 kellonta kellomai kapilla danne eka hatine ithin irisiyawa 😂😂 moda kama

  • @sanjikabhawantha4933

    @sanjikabhawantha4933

    10 ай бұрын

    @@Deshaa_R ekane kauruhari hodata sing karaddi balan inna barilu eyata 😁😁 eyata talent ekak nane 😂😂

  • @sanjikabhawantha4933

    @sanjikabhawantha4933

    10 ай бұрын

    @@user-ik1my9oz5u meya vidushata neh eya berihan digena kiyaddi tv ekath pupuranawa 😂😂

  • @Deshaa_R

    @Deshaa_R

    9 ай бұрын

    ​@@sanjikabhawantha4933අපෝ ඔව් විදූශා නම් වැඩි වැඩ දාන්න ගිහින් කෙලව ගන්නව ලගදිම,බෙරිහන් දෙනවනේ 😂

  • @user-se3sn1ul1g
    @user-se3sn1ul1g10 ай бұрын

    හිරුෂ අපූර්වා මේ දෙන්නා අනිවාර්යෙන් ඉන්න ඕනා මොකද 1 කට හඬ 2 ඉදිරිපත් කිරීම 3 ඕනෑම ගීතයකට සදරනයක් දෙනවා

  • @nisansalanissanka6558

    @nisansalanissanka6558

    9 ай бұрын

    that's true

  • @NishanthaLiyanage-vs9yf

    @NishanthaLiyanage-vs9yf

    9 ай бұрын

    Ai sanbun❤

  • @sitharadewmini1976

    @sitharadewmini1976

    8 ай бұрын

    Ekagai ❤️❤️

  • @punsarakaushanka8010

    @punsarakaushanka8010

    2 ай бұрын

    ​@@NishanthaLiyanage-vs9yf Sadun ayya galle ne ❤❤❤

  • @Chathu.....
    @Chathu.....8 ай бұрын

    0:43 Wow 🤩

  • @tharidhukavinda4963
    @tharidhukavinda49639 ай бұрын

    සදුන් , අපූර්වා 😍❤️

  • @dilankasathsarani1417
    @dilankasathsarani14179 ай бұрын

    අම්මො වොයිස් ටික සුපිරි 😍😍😍 ඒක නම් පිස්සුවක් ....හිරුශ අයියගෙ වොයිස් එක ..මරු...අනිත් අයත් මාර ලස්සනයි ❤️❤️❤️❤️❤️ සුබ පැතුම්ම්ම් 😙😙😙😙❤️❤️❤️❤️

  • @amandikalakshani9203
    @amandikalakshani92036 ай бұрын

    Apoorwa akki niyamai ❤❤

  • @nethmi_sathsarani
    @nethmi_sathsarani9 ай бұрын

    අන්ජලීගෙ කටහඩට වශී උන මා වැනි තවත් අය සිටීද❤❤❤

  • @nilupul190
    @nilupul1907 ай бұрын

    අනේ අපෙ අංජු ආදරෙයි ❤❤❤

  • @navoo_Gurl
    @navoo_Gurl10 ай бұрын

    සඳුන් අමරසිංහ & අපූර්වා ආශාවරී. කැමතිම දෙන්නෙක්. 🥺❤️

  • @Pradeepa1234.

    @Pradeepa1234.

    9 ай бұрын

    Me too❤

  • @lmcpliyanaarachchi3320

    @lmcpliyanaarachchi3320

    9 ай бұрын

    🥺❤️

  • @NishanthaLiyanage-vs9yf

    @NishanthaLiyanage-vs9yf

    9 ай бұрын

    Mamat Asama dennek ❤

  • @nithajayasiri2555

    @nithajayasiri2555

    9 ай бұрын

    මම නම් ආ....සම දෙන්නා.💜😘😚😍

  • @harshanamatale7899

    @harshanamatale7899

    9 ай бұрын

    Mamath❤️‍🔥

  • @HeshaniRajarathna-sy3hu
    @HeshaniRajarathna-sy3hu8 ай бұрын

    Hirusha & sewmini dennage voice deka nm pissuwk e tharam lssanai❤❤

  • @sandagiribandara7752
    @sandagiribandara77529 ай бұрын

    ප්‍රභාශා සදුන් සුපිරි ❤❤❤

  • @aspaspasp123A
    @aspaspasp123A9 ай бұрын

    අපූර්වා කිය්න්නේ සුපිරියක් තරගය තුල දක්ශම කෙනා. හැම සිංදුවක්ම නිවැරැදි ලෙස ගායනා කරනවා.ඔබ Dream star විය යුතුමයි 🎉🎉🎉🎉

  • @bidewmini55
    @bidewmini5510 ай бұрын

    ෆැලන්ලගෙ සෙට් එකින් පස්සෙ දැක්ක දක්ශම සෙට් එක 🥺❤️

  • @pasindudilhara2990

    @pasindudilhara2990

    10 ай бұрын

    අන්ජලී , මලිත් , පැතුම් , දුලංග හිටිය සීසන් එක බැලුවෙ නැද්ද 😌 ඒකත් මරු 👌 ❤️

  • @sandyahemamali6743
    @sandyahemamali674310 ай бұрын

    අපූර්වා තමයි දිනන්නේ😊❤

  • @Deshaa_R
    @Deshaa_R9 ай бұрын

    මේක.මමම විසිපාරකට වඩා බැලුවා 😅❤

  • @Virangadesini532

    @Virangadesini532

    9 ай бұрын

    ඔව් ඇත්තටම ඒක මරු 👌❤️

  • @kanishkaembuldeniya4724

    @kanishkaembuldeniya4724

    9 ай бұрын

    මමත්..මේක නම් පිස්සුවක් ඇත්තටම..මාරම ලස්සනයි..❤️❤️

  • @thilinikaushalya2891
    @thilinikaushalya28919 ай бұрын

    අපූර්වා නියමයි❤

  • @wanshantha9805
    @wanshantha98057 ай бұрын

    Sandun Amarasinghe ❤ Apoorwa Ashawaree ❤ Super 😊

  • @amodhyaattanayaka4739
    @amodhyaattanayaka473910 ай бұрын

    Upekhage voice ek mara ලස්සනයි ♥😌

  • @kanthimudalige1765
    @kanthimudalige176510 ай бұрын

    සඳුන් අමරසිංහ සුපිරි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nayomibandara4788
    @nayomibandara47886 ай бұрын

    අපේ හුරතලේ අන්ජු පන ඔයාගෙ ලස්සන ❤❤❤❤❤

  • @sewwandinisansala4100
    @sewwandinisansala410010 ай бұрын

    අයියලා සෙට් එක❤️❤️❤️. සුභ පතනවා හැමෝටම

  • @tharushisandeepani89
    @tharushisandeepani896 ай бұрын

    සදුන් අයියගෙ voice eka😌♥️

  • @nethmioshadi1234
    @nethmioshadi123410 ай бұрын

    Apurwa ♥️😘

  • @Miyushara
    @Miyushara10 ай бұрын

    Upeka voice .....❤

  • @chamodyakumarasingha3812
    @chamodyakumarasingha381210 ай бұрын

    සදුන් අයියා ❤ මරු

  • @kavee...12345
    @kavee...123459 ай бұрын

    සෙව්මිණි සන්ජනා ...❤❤🎉🎉

  • @maheshbandula2381
    @maheshbandula238110 ай бұрын

    ප්රබාෂාගේ කටහඩ පුදුම කටහඩක්.....සිනමාවට මරුවට ගැලපෙනවා.ඒ හඩ...හඩ කතා කරනවා වගේ...බදුල්ලේ පොඩි කොල්ලත් පට්ට....

  • @pasindusampath909

    @pasindusampath909

    10 ай бұрын

    Aththatama❤❤🎉

  • @user-fh3zd8rv3g

    @user-fh3zd8rv3g

    9 ай бұрын

    Ou sirawatama❤

  • @ranjithgunasekara5299
    @ranjithgunasekara52996 ай бұрын

    අංජලිගෙ වොයිස් එකටනම් අනිත් ඔක්කොමපාරාදයි දැන් ඒක ඔප්පු වෙලා ඉවරයි ❤😊😊❤😊❤😊😊❤😊❤😊❤

  • @irusharashmika9421
    @irusharashmika942110 ай бұрын

    Prabasha

  • @ThisaraPathum-gu8kt
    @ThisaraPathum-gu8kt10 ай бұрын

    ආශාවරී ඔබේ නම පවා වියරුයි කියා සිතුවත් එදා.... අශාවරී ඔබ ඒ තරම් මියුරුයි කියා සිතන්නවත් මට බෑ මෙදා... එච්චරයි ......

  • @tharu7161

    @tharu7161

    10 ай бұрын

    😂

  • @Deshaa_R

    @Deshaa_R

    10 ай бұрын

    අම්මෝ😂

  • @krishanikaushalya3070

    @krishanikaushalya3070

    7 ай бұрын

    😂

  • @dasunichamoda9237
    @dasunichamoda923710 ай бұрын

    Sewmini and Hirusha super voice🎤👌 and nice performance ❤️‍🔥

  • @poornimafernando8517
    @poornimafernando85179 ай бұрын

    මරු🥺❤️ මේ වගේ සිංදු තෝරන්න group songs

  • @Randima_Sanjalee_2006
    @Randima_Sanjalee_20066 ай бұрын

    Anjaleege voice eke uniqness eka superb... hama parama dreamstar une uniq voice ekak thiyana kenek me parath ehema una sathtui Anju akki😘❤

  • @MashiHerath
    @MashiHerath10 ай бұрын

    Anjalee & Sandun ❤

  • @inokawijesinghe.6288

    @inokawijesinghe.6288

    10 ай бұрын

    😍

  • @UdayanthiHerath

    @UdayanthiHerath

    10 ай бұрын

    Anjali ❤

  • @Sheeli12
    @Sheeli1210 ай бұрын

    තට්ටෙ තියෙන boyge කටහඩ මාර ලස්සනයි❤

  • @Tharanya..Dulmini..

    @Tharanya..Dulmini..

    6 ай бұрын

    Malith ayiya❤

  • @gayanharshajeewa6387
    @gayanharshajeewa63879 ай бұрын

    Apurwage katahada හරිම ලස්සනයි

  • @chamathkagimhani9742
    @chamathkagimhani97429 ай бұрын

    Apurvai saduni lanvela pitata pita thiyan iddi harima lasssani

  • @malkidissanayaka7390
    @malkidissanayaka739010 ай бұрын

    හිරුෂ අයියා හර්ෂ ධනුෂ් වගේමයි 🌝

  • @user-bm1wr9ij3u
    @user-bm1wr9ij3u10 ай бұрын

    Sadun and upeka voice maru..❤👍

  • @methmithishara277
    @methmithishara27710 ай бұрын

    Hirusha aiyai,sanjena akkai maru❤️

  • @UdayanthiHerath
    @UdayanthiHerath10 ай бұрын

    Anjali voice and dance super❤

  • @ruchi_jayasinghe
    @ruchi_jayasinghe10 ай бұрын

    Kello tikath ලස්සනයි voice tikath ලස්සනයි ❤🎉 anthima chuti kellage voice eka amuthuma ekak hithaganna bari una mara ලස්සනයි ❤

  • @Hasiyasandaruwan2004
    @Hasiyasandaruwan20049 ай бұрын

    ඔයාලා ඔක්කොම මේ වෙද්දිත් දිනලා ඉවරයි ජය වේවා අක්කල අයියල හැමෝටම ❤❤

  • @user-ny2so3nq8t
    @user-ny2so3nq8t8 ай бұрын

    Anjali akkige voice eka 😍❤️

  • @HewageJayathunga-wo1ce

    @HewageJayathunga-wo1ce

    6 ай бұрын

    -

  • @suloabeykoon9889

    @suloabeykoon9889

    6 ай бұрын

    ​@@HewageJayathunga-wo1ce❤❤❤❤❤

  • @englishspeechespoemsbydih

    @englishspeechespoemsbydih

    5 ай бұрын

    Anjali❤❤❤❤❤

  • @kawishahanshani5449
    @kawishahanshani544910 ай бұрын

    apurwa ashawari

  • @chamodidulanjali6909
    @chamodidulanjali690910 ай бұрын

    Upeka ❤️ nice performance ❤ cute

  • @h.n.pperera8930
    @h.n.pperera893010 ай бұрын

    Hirusha ❤❤❤❤❤❤

  • @Himanshaa
    @Himanshaa10 ай бұрын

    0:52 උපේකගේ voice එක එතන මාර ලස්සනයි

  • @upekshiisenevirathna

    @upekshiisenevirathna

    9 ай бұрын

    Supiriyk

  • @rasheepabajayawardena6132
    @rasheepabajayawardena61329 ай бұрын

    මලිත් තමා චරිතේ...❤

  • @piankapianka2705
    @piankapianka270510 ай бұрын

    Wow prabasha ලස්සනයි

  • @user-fd6dx4ij5l
    @user-fd6dx4ij5l10 ай бұрын

    Hirusha nice voice ❤️❤️

  • @user-dm5tf4uj9u
    @user-dm5tf4uj9u10 ай бұрын

    Beautiful voice Hirusha Fernando and Sanjana ❤

  • @RupawathiRupa-qs4hv
    @RupawathiRupa-qs4hv9 ай бұрын

    ලස්සනයි අපූර්වා❤❤❤

  • @buhuniyehangicolombage4340
    @buhuniyehangicolombage43407 ай бұрын

    Vidusha Akka best performance❤❤

  • @sachinkeshan
    @sachinkeshan10 ай бұрын

    Apoorva 🔥

  • @darkns1
    @darkns110 ай бұрын

    Anjali🥺💗

  • @rwbd-123
    @rwbd-1236 ай бұрын

    Sandun ge voice superb ❤❤❤

  • @liza.g345
    @liza.g3452 ай бұрын

    මලිත් නම් මරු ❤

  • @user-nu8jm5wl7p
    @user-nu8jm5wl7p8 ай бұрын

    අපූර්වා අක්කී❤❤❤❤❤

  • @wimansamiyesi3281
    @wimansamiyesi328110 ай бұрын

    අංජලී❤💐✨️

  • @yamunahettiarachchi1689
    @yamunahettiarachchi16899 ай бұрын

    Sewmini ge voice lassanai . Eyath lassanai . 🪷

  • @sadeepasathsarani750
    @sadeepasathsarani75010 ай бұрын

    Prabhasha akkaaaaaaa❤❤❤❤

  • @user-nm6kk9qq4s
    @user-nm6kk9qq4s10 ай бұрын

    අංජලී ලස්සනයි නංගී ...❤❤❤

  • @yasasanuranga6960
    @yasasanuranga69608 ай бұрын

    ඉර හද මත දිවුරා රැකගමි මා ඉදුරා ....👌👌👌👌Superb .... 2:10

  • @NishanthaLiyanage-vs9yf
    @NishanthaLiyanage-vs9yf9 ай бұрын

    Sandun 🥰🥰

  • @linumiwijayasooriya6893
    @linumiwijayasooriya689310 ай бұрын

    1:49 Keerthi sir 😅

  • @theekshanaaththanayake9848
    @theekshanaaththanayake984810 ай бұрын

    Sewmini Sanjana ❤️✨️

  • @maleesha4255
    @maleesha425510 ай бұрын

    Avishka ge voice 💪❤️

  • @dularadilrukshi2378

    @dularadilrukshi2378

    10 ай бұрын

Келесі