NELA GANUMATA - නෙලා ගැනුමට | Suneera Sumanga | KOME VIBEZ | CHANNEL ONE | FULLL SONG

Музыка

#channelone24x7 #komevibez #naada #musicartist #youtubelivestream #legendssongs #suneerasumanga #siyuminiopayangi
ගායනය - සුනීර සුමංග
සංගීතය - කපිල අපරැක්ක
පබැඳුම - නාරද විජයසූරිය
Suneera Sumanga & Siyumini Opayangi
EPISODE - 20
KOME VIBEZ
CHANNEL ONE
සෙනසුරාදා රාත්‍රී 09.00 ට
නැවත විකාශය
සිකුරාදා රාත්‍රී 09.00 ට සහ සෙනසුරාදා උදෑසන 09.00 ට
ඩයලොග් ටෙලිවිෂන් Channel one ඔස්සේ බලාපොරොත්තු වන්න..
New Music Arrangement - NAADA
Sanjay Pandithage
Malith Welagedara
Prakash Ranasinghe
Ernie Francis
Supun Peiris
Isuru Perera
Post Production Mix & Mastering
Malith Welagedara
TV show - Munchi Kome Vibez
Executive Producer
Asela Gallage
Director
Nalaka Dayanath
Music Director
Nayana Karunanayke
All Credits Goes to Original Artist
නෙලා ගැනුමට නොහැකිවූවද
අත්හැරීමත් නොවේ ප්‍රේමය..
බලා දුර හිඳ කතා නොකරම
සුසුම් පපුවක හිරකිරීමය..
ඇස්පනාපිට බිඳුනු හීනෙක
ලොවට රහසින් සැරිසැරීමය..//
හිත්පුරා හිඳිනට වරම් නැති
සොඳුරු සයනෙක නිදිවැරීමය..
නෙලා ගැනුමට නොහැකිවූවද
අත්හැරීමත් නොවේ ප්‍රේමය..
ළඟ ඉඳන් ආදරෙන් මිමිනූ
පැරණි පෙම්බස් සිහිකිරීමය..//
පණ පිටින් මුළුසිරුර දන් දී
එකම හිතකට ලොබ බැඳීමය..
නෙලා ගැනුමට නොහැකිවූවද
අත්හැරීමත් නොවේ ප්‍රේමය..
බලා දුර හිඳ කතා නොකරම
සුසුම් පපුවක හිරකිරීමය..
🔰Subscribe to our "Channel One" KZread Channel:
/ @channeloneof. .
🔰Subscribe to our "Hodama Welawa" KZread Channel:
/ @hodamawelawa
🔰Subscribe to our "Ginimelaya" KZread Channel:
/ @ginimalaya
‪@SiyuminiOpayangi‬
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡 OUR CHANNEL ONE SOCIAL MEDIA
/ channelone24x7
*𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / channelone2. .
*𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / channeloneoff. .
*𝗪𝗲𝗯 - www.channelone247.com/
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡 OUR KOME VIBEZ SOCIAL MEDIA
*𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / profile
*𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / komevibez
*𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / komevibez
#channelone24x7 #channelone #yourfavouritemusicvibe #fypシ゚ #dialogtv #nowplaying #nada #music #trendingvideo #musicshows #SaturdayVibez #musician #band #artist #musicartist #2023newvibezzloading #legends #adithyaweliwatta #youtube #youtubers #viral #subscribe #video #youtubemusic #youtubechannel #youtubevideos #youtubeshorts #youtubecreator #premium #gamispremium #premiumquality #taspremium #bajupremium #kaospremium #mukenapremium #dresspremium #batikpremium #pobkkpremium #premiumdress #spotifypremium #sepatupremium #hijabpremium #pobangkokpremium #tassemipremium #jualspotifypremium #bajubangkokpremium #spotifypremiummurah #semipremium #vanspremium #kalungpremium #premiumbangkok #voalpremium #syaripremium #jualspotifypremiummurah #jaketpremium #premiumcase #premiumclothing #kaftanpremium #bangkokpremium #premiumbkk #premiumcollection #gelangpremium #pohkpremium #kemejapremium #jualspotifypremiumios #premiumbag #netflixpremium#khimarpremium

Пікірлер: 13

  • @nfernando6627
    @nfernando66276 ай бұрын

    කසුන් කල්හාරවත් ගෙන්නන්නකෝ 😔❤

  • @TanDissanayake
    @TanDissanayake25 күн бұрын

    Superb... seems your vocal voice is really going with Kapila Aparakka's music. Good Luck!

  • @hitsongs4401
    @hitsongs4401Ай бұрын

    සුමීර..පිස්සුවක්

  • @LakshmanSandarage
    @LakshmanSandarage2 ай бұрын

    අමරදේව ශුරීන් ගෙන් පස්සෙ ඒ අඩුව සපුරන්න ඔයාට පුලූවන් පුතේ! ඔයාට තෙරුවන් සරණයි!

  • @dr.lochanafernando8615
    @dr.lochanafernando86154 ай бұрын

    දෙන්නම සුපිරිම වැඩ්ඩො. ඉදිරියටම යන්න.

  • @kusendrajayasankhani6471
    @kusendrajayasankhani647112 күн бұрын

  • @SapuminiFernando
    @SapuminiFernando6 ай бұрын

    Never get tired of listening this..🥹❤

  • @anushkamadushan_
    @anushkamadushan_Ай бұрын

    Suma❤

  • @chiranthabandara6886
    @chiranthabandara68865 ай бұрын

    Guitarist ❤❤

  • @malshaisuri4993
    @malshaisuri49935 ай бұрын

    ❤😍❤

  • @Pramithanethsara-mj6wg
    @Pramithanethsara-mj6wg4 ай бұрын

    ❤️

  • @user-sx9gv4rk5j
    @user-sx9gv4rk5j5 ай бұрын

Келесі