Neela Pabalu (නීල පබළු) | Episode 1568 | 11th July 2024 | Sirasa TV

Ойын-сауық

ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV KZread නාලිකාව දැන්ම Subscribe කරන්න
👉 / @sirasaofficial
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
*𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
*𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
*𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
*𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
*𝗪𝗲𝗯 - www.sirasatv.lk
#NeelaPabalu #SirasaTV #ThePeoplesChannel #lka

Пікірлер: 248

  • @JayanthiGamage-h7d
    @JayanthiGamage-h7d24 күн бұрын

    මෙ කතාව මුල ඉදල බලන අයට තෙරෙන්නැද්ද. පූජා මැරුවෙ ඇඩ්ඩින්. කියලා 😢😢😢

  • @samithasanjeewani988

    @samithasanjeewani988

    24 күн бұрын

    Ow e wage thamai

  • @tharu9351

    @tharu9351

    23 күн бұрын

    ඇඩ්ඩින් තමා

  • @charikaudayanganicharika4472

    @charikaudayanganicharika4472

    23 күн бұрын

    Ow u thamai e

  • @nissankajayanthi3692

    @nissankajayanthi3692

    22 күн бұрын

    ඔයාලා කීවට පස්සෙ ඇඩ්ඩින්ව මතක් වුනේ... ආයේ ඒ ටික බැලුවම තමයි දැක්කෙ ඇඩ්ඩ්න් කියලා..ඇයි මාලන් කාරයනෙ පූජව මරන්න කන්ට්‍රැක් එක දෙන්න යන්නෙ... බංගලාවේ ගෑනි යාලුවෙක්ගෙ පුතෙක් කියලනෙ අභිමන් ගැන කියන්නෙ... එතකොට පූජාගෙ තාත්තගෙ දේපොළ වෙන්න ඕනේ මේ බ‍ංගලාවේ ගෑනි බුක්ති විදින්නෙ... පූජගෙ පරම්පරාවෙ සම්බන්ධයක් ඇති හතුරු සම්බන්ධයක්... එහෙම තමයි දැන් කතාව ගොනු කරගෙන යන්නෙ.. තව කාලයක් ඇදගෙන යන්නත් එපැයි... අනේ මන්දා... පූජගෙ චරිතෙට යහතින් ජීවත් වෙන්න දුන්නෙම නෑනේ මේ ලියන්නා.. නේද ???😫 හැදෙන්න හැදුවා විතරයි මැරුවනේ නේද ??😢🙂

  • @user-cg6uv4xf3n
    @user-cg6uv4xf3n25 күн бұрын

    ගයත්‍රී සුපිරි චරිතයක් තමා කොලබ සන්නියේ😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @user-bz9yu5rq2p

    @user-bz9yu5rq2p

    25 күн бұрын

    Yep Bro😂

  • @shenyt8091

    @shenyt8091

    25 күн бұрын

    😂😂👍

  • @kalpaniapsara3377

    @kalpaniapsara3377

    25 күн бұрын

    එය නැ කොලබ සන්නියෙ

  • @user-zt2pf1ep1t

    @user-zt2pf1ep1t

    25 күн бұрын

    @@kalpaniapsara3377innawa dr. Gdak kettui e kaale

  • @achalashirani4120
    @achalashirani412025 күн бұрын

    මට හරිම දුකයි පූජා මැරුනාට මම ආසම චරිතයක් එයා නිසයි කතාව බැලුවේ අද කතාව වෙනදාට වැඩිය ලස්සනයි .දුකයි 😭😭

  • @lalitamaleni8996

    @lalitamaleni8996

    25 күн бұрын

    පූජා දැන්ම මැරෙන්න නැහැ .

  • @diz_y25

    @diz_y25

    24 күн бұрын

    ​@@lalitamaleni8996 marenw

  • @ThiliniMadushani-ws8nk

    @ThiliniMadushani-ws8nk

    16 күн бұрын

    Kakao​@@lalitamaleni8996

  • @user-ls8xe2yh7t
    @user-ls8xe2yh7t25 күн бұрын

    පුජ්‍ය මැරුනොත් කතාව ඉවරයි නේද පුජට සිහිය නැති වෙලා නම් හොඳයි කියලා මට විතරද හිතෙන්නෙ

  • @Seeker-iw1eb

    @Seeker-iw1eb

    25 күн бұрын

    කොහොමත් කතාව ඉවරයි ළගදි

  • @user-ls8xe2yh7t

    @user-ls8xe2yh7t

    25 күн бұрын

    බය වෙන්න එපා පුජා මැරෙන්නේ නෑ යාලුවනේ

  • @user-zu5qt9jo8i

    @user-zu5qt9jo8i

    24 күн бұрын

    Kathawa iwara wenawa lagadi.....

  • @diz_y25

    @diz_y25

    24 күн бұрын

    pooja marila

  • @WarnaTvofficial01

    @WarnaTvofficial01

    24 күн бұрын

    මැරෙනවා......​@@user-ls8xe2yh7t

  • @user-oe9tj8fs7j
    @user-oe9tj8fs7j25 күн бұрын

    දැන් ඕකට අබී අහුවේයි එහෙම කරන්න එපා

  • @thusharinirmala3638
    @thusharinirmala363825 күн бұрын

    අනේ පවු පූජා .එයාගේ ආදරය ට සාධාරණ යක් කළෙ නැහැ .උපන් දිනය ඉඳල දුක් වින්ද විතරයි

  • @ruuvinifdo4236

    @ruuvinifdo4236

    25 күн бұрын

    Didta damma vedaniya karma

  • @diz_y25

    @diz_y25

    24 күн бұрын

    Ou e charithayata sadaranayak karanna thibbe..aparade

  • @uththaranethmi5232

    @uththaranethmi5232

    23 күн бұрын

    Poojage charitheta kisima sadaranayak kare na pau😥

  • @manojsanjeewa4718
    @manojsanjeewa471825 күн бұрын

    පූජා නැත්තන් වැඩක් නෑ මට අනිත් උන් අදාල නෑ ...

  • @user-kl6cy1uv7n

    @user-kl6cy1uv7n

    25 күн бұрын

    Matath

  • @diz_y25

    @diz_y25

    24 күн бұрын

    Atta

  • @uththaranethmi5232

    @uththaranethmi5232

    23 күн бұрын

    Matath

  • @user-dq4mm8vl2c
    @user-dq4mm8vl2c25 күн бұрын

    අනේ පුජා😢😢😢

  • @gayathrianushika1374
    @gayathrianushika137425 күн бұрын

    Puja tamai mn asama charithe e kathawen ane aparade puja❤

  • @sandakumari90
    @sandakumari9025 күн бұрын

    ඊයේ බන්ගලාවේ ගෑනිට ආපු කෝල් එක ඇඩ්ඩින්ගේ...ඌ තමා ආවේ....මේ බන්ගලාවේ ගෑනි කිව්වේ අබිමන් යාලුවෙක්ගේ පුතෙක් කියලා

  • @Seeker-iw1eb

    @Seeker-iw1eb

    25 күн бұрын

    එතකොට ඒ ගෑනිත් මේකට සම්බන්ධද මන් හිතුවෙ හොඳ කෙනෙක් කියලා😢

  • @dallcreations4298

    @dallcreations4298

    24 күн бұрын

    මෙතන මොනවහරි රහසක් තියනව එදා අබිමන් කොළඹ ඉඳන් එද්දි යෂ්න අර මහ රෑ ඇයි කෝච්චියෙන් ආවෙ. අර ආවෙ ඇඩ්ඩින්ම තමයි ඒත් පූජා ඒ බංගලාවෙ ඉන්න බව ඇඩ්ඩින් දන්නෙ කොහොමද. බංගලාවෙ ගෑනි ඇඩ්ඩින් දන්න කෙනෙක්ද

  • @thushararuwan7527

    @thushararuwan7527

    23 күн бұрын

    Oya kohomada danne

  • @user-dq4mm8vl2c
    @user-dq4mm8vl2c25 күн бұрын

    පුජා❤❤❤❤❤

  • @nisangidhtjh3713
    @nisangidhtjh371325 күн бұрын

    පව් පුජ 😢😢😢😢

  • @lalitamaleni8996
    @lalitamaleni899625 күн бұрын

    පූජා මැරුනොත් කතාව ඉවරයි .ඒ නිසා ඩිරෙක්ටර් අයියා එහෙම කරන්නෑ

  • @kurulukurulu3887

    @kurulukurulu3887

    25 күн бұрын

    😂

  • @lakmalifrenando7934
    @lakmalifrenando793425 күн бұрын

    පූජාව මැරුවේ බංගලාවේ ගෑනි.

  • @Nandini-xg7do

    @Nandini-xg7do

    25 күн бұрын

    බන්ගලාවෙ ගැනි

  • @HmodHmod-nr1jr

    @HmodHmod-nr1jr

    25 күн бұрын

    Aniwaren pujawa maruwe malange kimata bangalawe gani

  • @pathminiherath4915
    @pathminiherath491525 күн бұрын

    මෙක කුරුළු දකින හිනයක් අනෙ පුජට කරදරයක් වෙන් නැ ආදරෙයි ජුජා ❤️❤️❤️❤️🇦🇪🇦🇪🇱🇰

  • @Seeker-iw1eb

    @Seeker-iw1eb

    25 күн бұрын

    නෑ පූජාට වෙන දේ තමයි කුරුලුට හීනෙන් පේන්නෙත්.හැබැයි ඇත්තටම ඒ දේ වෙන්නෙ.පූජා මැරෙනව ඇති

  • @madaradilrukshi

    @madaradilrukshi

    25 күн бұрын

    ​@@Seeker-iw1ebඔව් හීනයක් වෙන්න බෑ. දොර කඩලා ඇතුලට යන එක හීනයක් වෙන්න විදියක් නෑනේ.

  • @dilkathushani2054
    @dilkathushani205425 күн бұрын

    මම නම් බැලුවේ නෑ ගොඩක් කාලෙකින්.අහමිබෙන් දැකලා බැලුවෙ.මමහිතුවෙ කතාව ඉවරයි කියලා.

  • @nadeekakumari2189
    @nadeekakumari218924 күн бұрын

    මෙ කතාවල තියෙන්නෙ අසාදාරනේ බොරු කාරයො මිනිමරුවො හොරු ඔකොම නිදහසෙ ..උන්ට තමා තැන දිල තියෙන්නෙ😊

  • @nisangidhtjh3713
    @nisangidhtjh371325 күн бұрын

    අනෙ පුජ හොඳ උන විතරයි මරල විනස කර

  • @user-dd1pl9bi8d

    @user-dd1pl9bi8d

    25 күн бұрын

    Balamu mokada wanne kiyala

  • @Seeker-iw1eb

    @Seeker-iw1eb

    25 күн бұрын

    ​@@user-dd1pl9bi8dඑතකොට මළගෙදරක් කියලා මෙයාලා photos වගයක් දාල තිබ්බනෙ😮‍💨

  • @thusarisudu9070
    @thusarisudu907025 күн бұрын

    Puja marunoth kathawa balnne na mn nila පබළු kathawa ashma chriyha puja❤❤ aldrai nayomi takshila

  • @Seeker-iw1eb

    @Seeker-iw1eb

    25 күн бұрын

    කොහොමත් කතාව ළගදි ඉවරවෙනව

  • @user-ur5ih6ii9l

    @user-ur5ih6ii9l

    25 күн бұрын

    Mamat asama poojata

  • @shaikjakeer6340
    @shaikjakeer634024 күн бұрын

    මේ එන්නේ අර පුජාගේ වලව්වේ හිටිය මිනිහා නේද .ඉස්සර අර කුරුලුගේ අම්මා මරන්න හැදුවේ

  • @tharu9351

    @tharu9351

    23 күн бұрын

    ඇඩ්ඩින්

  • @SanjuSanjeewani-oh1nq
    @SanjuSanjeewani-oh1nq25 күн бұрын

    පූජාව මරන්නෙ මාලන්ගෙ බෙත්මාගෙ ගේම් එකක්

  • @tharu9351

    @tharu9351

    23 күн бұрын

    eyaala danne nane inna thAna.

  • @SanjuSanjeewani-oh1nq

    @SanjuSanjeewani-oh1nq

    23 күн бұрын

    @@tharu9351 බලන්න කො ඇයි මාලන් සල්ලි දුන්නෙ ලක්ෂ 15

  • @fgyggg3117
    @fgyggg311725 күн бұрын

    අයාන් කාරයව හොදට අදුර ගන්න පුලුවන් .උගෙ වෙස් වලා ගත්තා කියලා වෙනසක් නැහැ .

  • @jayanthainda0426
    @jayanthainda042625 күн бұрын

    මෙි ලෙවිටි කාරයා දන්න ඔන හිරෙ

  • @uththaranethmi5232
    @uththaranethmi523223 күн бұрын

    Mama asama charithe puja❤ ane dukai eya marunane

  • @ErandiWijesinha-ql8im
    @ErandiWijesinha-ql8im25 күн бұрын

    Pujata godak adareyi

  • @user-tv1ru9vo9k
    @user-tv1ru9vo9k25 күн бұрын

    ඉදිරියටම යමු ❤👍👍👍👍

  • @VithanaArachchi
    @VithanaArachchi25 күн бұрын

    උබටත් සැබැ තත්වය එලියට එයි තටිට ලොයට අබිමන්ගෙ කඩෙිට ගිනිතියපු එක එහෙම බලාන හිටු

  • @yasanthipitakotuwa6942
    @yasanthipitakotuwa694225 күн бұрын

    පුජා මැරෙන්නේ නෑ. සිහි නැති වෙනවා ❤❤❤

  • @dumindahettiarachchi2336
    @dumindahettiarachchi233624 күн бұрын

    Pujaa nethuwa Neela Pabalu balala wedak ne..She is the character…😢

  • @user-cg6uv4xf3n
    @user-cg6uv4xf3n25 күн бұрын

    ඉවරයි ද

  • @user-og8ty1je9c
    @user-og8ty1je9c25 күн бұрын

    ඇත්ත් ප්‍රශ්න වලට වත් වැරදි උන් නිදහසේ..කතාවෙන් වත් ඔප්පු කරපල්ල බන් වැරදි කරලා නිදහසේ ඉන්න දෙන්නෙ නෑ කියල

  • @nissankajayanthi3692

    @nissankajayanthi3692

    22 күн бұрын

    අනේද කියන්නෙ... ඩ්‍රාමා වල ෆිල්ම් වල නවකතාවල කරන දේවල්ම තමයි දැන් දැන් මනුස්සයා කියන සතා කරන්නෙ... බලනකොට මේ ෆිල්ම්, නාට්‍ය, නවකතා අර කතා මේ කතා... මේ සේරම කරන අය තමයි අද ලෝකයම විනාස කරලා තියෙන්නෙ... මේ ලෝකේම ඉන්න මනුස්සයා කියන සතා තමයි මේවට වග කියන්න ඕනේ... හා නැද්ද ????????😱😱😱

  • @user-yq9uc3rn4n
    @user-yq9uc3rn4n25 күн бұрын

    කුරුළු හීනයක් දකින්නේ පුජා මැරුනොත් කතාව ඉවරයි

  • @Seeker-iw1eb

    @Seeker-iw1eb

    25 күн бұрын

    නෑ මේකෙ කවුරුහරි කෙනෙක් මැරෙනවා.මෙයාලා ශූටින්වල 4to එකක් දාලා තිබ්බා මළගෙදරක් කියලා

  • @nandaniratnayake3575
    @nandaniratnayake357525 күн бұрын

    මට හිතෙන්නේ කුරුලු හිනෙයක් දකින්නේ පුජා ගැන

  • @PeacefulPeonyFlower-ek6lc
    @PeacefulPeonyFlower-ek6lc25 күн бұрын

    Mega telly drama

  • @anomas8640
    @anomas864025 күн бұрын

    පුජාව මරන්න තමා මානලුයි අක්කායි දෙන්නා සල්ලි ගත්තෙ ජන නාදගෙන් 😢😢😢⁣පවි පුජා

  • @Asiripriyashan

    @Asiripriyashan

    25 күн бұрын

    puja meranoda

  • @diz_y25

    @diz_y25

    24 күн бұрын

    Ooo​@@Asiripriyashan

  • @dmgamini3390

    @dmgamini3390

    21 күн бұрын

    Harima dukai

  • @ramaniramani1502
    @ramaniramani150225 күн бұрын

    අනේ පුජට මෙතුවෙියිද පුජ පවු

  • @SachiniNawoda-zi8cb
    @SachiniNawoda-zi8cb25 күн бұрын

    අනේ පූජා නැත්නම් කතාව බලන්නත් එපා වෙනවා

  • @wasanthaattanayake2208
    @wasanthaattanayake220825 күн бұрын

    කුරුළු අභිමන් එකතු වු⁣ෙනාත් ඒ ඇති

  • @ChaminiRajapaksha-cr1bg
    @ChaminiRajapaksha-cr1bg25 күн бұрын

    පූජා පව් හොටෙල් එකේ කෙල්ලද පූජා මැරුවේ

  • @Seeker-iw1eb

    @Seeker-iw1eb

    25 күн бұрын

    අපෝ නෑ යෂ්නා හොඳ කෙනෙක්❤හැබැයි එයාගෙ අම්මා නම් සම්බන්ධයි වගේ😢

  • @withanagelalani7866
    @withanagelalani786626 күн бұрын

    මේ දවස් ටිකේ නම් මේක පොඩ්ඩක් ආසාවෙන් බලනෝ . ළඟදීම ඉවර වෙන නිසා😅😢

  • @PasinduMaduranga-fw1rm

    @PasinduMaduranga-fw1rm

    25 күн бұрын

    Kawadda iwara wenne

  • @withanagelalani7866

    @withanagelalani7866

    25 күн бұрын

    @@PasinduMaduranga-fw1rm hariyatamanan kiyanna danna.eth lagadima iwara wei.den shooting iwaraine kathawe

  • @PasinduMaduranga-fw1rm

    @PasinduMaduranga-fw1rm

    25 күн бұрын

    @@withanagelalani7866 ita passe Mee messa teledrama aka

  • @kalpana9348

    @kalpana9348

    25 күн бұрын

    Ah ehemada shooting iwara nan iwara weine ammo loku deyak

  • @RounthieNeroshini
    @RounthieNeroshini25 күн бұрын

    🌹🌹

  • @Nandini-xg7do
    @Nandini-xg7do25 күн бұрын

    පුජා මරන්න ඇත්තෙ මලන් වෙන්න පුලුවන්

  • @wadiwadi7473

    @wadiwadi7473

    25 күн бұрын

    Ow salli gatte akai

  • @mpsepala
    @mpsepala26 күн бұрын

    ❤❤❤❤❤❤

  • @maryantony6117
    @maryantony611718 күн бұрын

    කුරුළුට අබිමන් එපා පූජාගෙන් උදුරා ගත්ත නිසා

  • @fgyggg3117
    @fgyggg311725 күн бұрын

    🐦 හීනයක් දකින්නේ .පූජා මරනවා .

  • @user-dd1pl9bi8d

    @user-dd1pl9bi8d

    25 күн бұрын

    Ou hinayak dakinawa kurulu

  • @sas20021
    @sas2002125 күн бұрын

    Mekt sambanda gedra aithikari mt hithenne.

  • @sendralanka7462
    @sendralanka746225 күн бұрын

    පූජාට නම් කරදරයක් වෙන්න එපා

  • @sunelahg1994
    @sunelahg199425 күн бұрын

    පූජා. මැරුවෙ.මාලනය එවපු.එකෙක්ද.ඒත්.දන්නෙ.කොහොමද.පූජා.එහෙ.ඉන්න.එක.ඒ.කරපු.වැඩේට.නම්.හොඳක්.වෙන්නෙ.නැහැ

  • @dallcreations4298

    @dallcreations4298

    24 күн бұрын

    හිතාගන්න බැහැ මාලන් පූජා ඉන්න තැන හරියටම දන්න නිසා නෙ කිව්වෙ අදින් පස්සෙ කරදර ඉවරයි කියල ඒත් දැනගන්න විදියක් නෑනේ

  • @madugamage1890
    @madugamage189025 күн бұрын

    ඇඩ්ඩින් නේද ඒ පූජව මරන්න යන්නේ

  • @sachinimalkisara8523
    @sachinimalkisara852325 күн бұрын

    ඇඩ්ඩින් නේද එහෙම කරේ

  • @anulaanula8699
    @anulaanula869925 күн бұрын

    ඒ හිටියේ ඇඩ්ඩින් නේද 😭😭පව් පුජා 😭😭😭🇦🇪🇦🇪

  • @pahandi-pabasara
    @pahandi-pabasara25 күн бұрын

    පූජාට මොනවහරි උනොත් නම් ඉතින් කතාවෙන් වැඩකුත් නෑ.....💔

  • @Seeker-iw1eb

    @Seeker-iw1eb

    25 күн бұрын

    කොහොමත් කතාව ඉවරයි

  • @user-cv7tx2bv7r
    @user-cv7tx2bv7r25 күн бұрын

    පුජා මැරුනද

  • @RenukaRajapaksha-oy5ol
    @RenukaRajapaksha-oy5ol25 күн бұрын

    ❤❤❤❤❤❤❤❤

  • @nilangapradeep2962
    @nilangapradeep296225 күн бұрын

    Kurulu a kiyanne hareyatama dakkane puja enna thana hamowama😂😂

  • @IshaniDilhara-ws9jg
    @IshaniDilhara-ws9jg25 күн бұрын

    Anee pujaa😢

  • @dananjayawikramasinhe9033
    @dananjayawikramasinhe903325 күн бұрын

    Ane pau pooja😢😢😢😢😢😢😢😢

  • @wasanthikumari3696
    @wasanthikumari369625 күн бұрын

    කේ දෙනෙක් den මැරුණද

  • @chamaramadhusanka1352
    @chamaramadhusanka135224 күн бұрын

    ඉලුක්තැන්න බංගලාවේ මේ දවස්වල රුගත කරන්නේ....දැරණියගල

  • @uththaranethmi5232
    @uththaranethmi523223 күн бұрын

    Ane poojage charitheta sadaranayak karannako eyata ipadichcha dawase idan sathutak na pau😢

  • @user-nj1ls3zj4x
    @user-nj1ls3zj4x25 күн бұрын

    Ane.puja😢😢😢😢

  • @user-ur5ih6ii9l
    @user-ur5ih6ii9l25 күн бұрын

    Pooja ain karanna epa

  • @user-jp5ft2jm4t
    @user-jp5ft2jm4t24 күн бұрын

    පුජව මැරුවේ ඇඩ්ඩින්.වෙන කවුරුත් නෙමේ

  • @nilangapradeep2962
    @nilangapradeep296225 күн бұрын

    Meke directarayata wedi thiyapallako.. nattan minessu muwa maranawa😂

  • @madugamage1890
    @madugamage189025 күн бұрын

    කුරුලු හීනයක් දකින්නේ. පූජා අයින් කරොත් වැඩක් නෑ කතාවෙන්.

  • @nekki2678

    @nekki2678

    25 күн бұрын

    නෑ. ඇඩ්ඩින් වෙන්න ඇති පූජාව මරන්නේ, කතාව තව ටික දවසකින් ඉවර වෙනවා 😢

  • @Seeker-iw1eb

    @Seeker-iw1eb

    25 күн бұрын

    ​@@nekki2678 ඇයි ඇඩ්ඩින් පූජාව මරන්නෙ?දන්නැති නිසා අහන්නෙ.මන් මේ කතාව එකදිගට බැලුවෙ නැ.ඇඩ්ඩින් කියන්නෙ අර චන්ද්‍රාධිත්‍යගෙ ගෙදර වැඩකරපු මිනිහා නේද

  • @pradeepsandaruwan9507

    @pradeepsandaruwan9507

    25 күн бұрын

    ඒ මිනිහා එදා ඉඳන්ම කැමති නෑ පූජාට.​@@Seeker-iw1eb

  • @user-dd1pl9bi8d

    @user-dd1pl9bi8d

    25 күн бұрын

    Puja nathi unht katawa iwarawai

  • @user-rc2pt7ru8o

    @user-rc2pt7ru8o

    25 күн бұрын

    එහිනේ අබිමන් දකින්නෙ කොහොමද....😮

  • @fgyggg3117
    @fgyggg311725 күн бұрын

    භය වෙන්න එපා පූජා මැරුනේ නැහැ .කොට්ට ඒ විදිහටම තියෙන්නේ .කොට්ටෙන් මුහුණ වහලානෙ මරනවා පෙන්නුවේ.

  • @user-dd1pl9bi8d

    @user-dd1pl9bi8d

    25 күн бұрын

    Matat hitena puja marune ne kuruluta hinen ahema panuna kiyalai mata hitune

  • @Seeker-iw1eb

    @Seeker-iw1eb

    25 күн бұрын

    නැහැ මූණට තියලා තද කරලා කොට්ටෙ ආපහු ගන්නවා.හොඳට බලන්න 😢

  • @user-oe9tj8fs7j
    @user-oe9tj8fs7j25 күн бұрын

    මේ දෙමලා කට වහන්නේ නැ කතාව ඉවරයි මූ

  • @dhagakari4054
    @dhagakari405425 күн бұрын

    😢😢

  • @UkwattageUkwattage
    @UkwattageUkwattage25 күн бұрын

    කුරුලු හිනයක් දකින්නෙ 🎉🎉

  • @T.B.kumariKumari
    @T.B.kumariKumari25 күн бұрын

    කුරුලු දකින හීනයක් 😮

  • @Seeker-iw1eb

    @Seeker-iw1eb

    25 күн бұрын

    හිනයක් නෙවේ ඕක.පූජාව හොස්පිට්ල් ගෙනියනවා

  • @MalkanthiMalkanthi-in9mx
    @MalkanthiMalkanthi-in9mx25 күн бұрын

    Pujawa maruwe pujage akkagen mahatthaya

  • @akshithafernando6637
    @akshithafernando663725 күн бұрын

    කථාව නවත්තන්න හදන්න එපා. දිගටම ගෙනියන්න. පරම්පරා ගණන් පෙන්නපු හින්දි teledrama වගේ නෙමෙයි, මේවා දිග වුනාට හොගක් ලස්සනයි. එක කරුණක් පදනම් කරගෙන කථාව ගොඩනගලා තියෙන නිසා බලන්න බලන්න ආස හිතෙනවා.

  • @fai3379

    @fai3379

    24 күн бұрын

    අනිවාර්යයෙන් ම.හැබැයි ඉතින් හින්දි ටෙලිඩ්‍රාමා වගෙ නෙම් කියන්න ඔයා ඒවා බලලා තියෙනවා ද. හින්දි ටෙලිඩ්‍රාමා ගත්තම ඒ කතා යන්නෙ ප්‍රධාන චරිත වටා තමයි, ඒ නාට්‍ය ඇතුලෙ නාට්‍ය අවුරුදු ගන්න් දිගට පෙන්වන්න,ම්නිස්සු ගෙ කුතුහලය වැඩ් කරන්න ඒක තුලට සැකය,පලිගන්න එක,වයිරය දානවා, හැබැයි අන්තිමට ආදරෙ ජය ගන්නවා දුකක් නම් එයාලගෙ පුතෙක් ගෙ හො දුවෙක් ගෙ කතාව යනවා ඉතින් හැබැයි ඒවා වල ආදරෙ රන්ඩු,පලිගෑනිම් මේවා වල එහෙමයි ඉතින්, බලපු කෙනෙක් නම් ඔහොම කියන්නෙ නැ

  • @akshithafernando6637

    @akshithafernando6637

    24 күн бұрын

    @@fai3379 මම හින්දි teledrama බලලා තියෙනවා. ඒ නිසා තමයි, වෙනස හොදට අදුනන්නේ. හින්දි teledrama වල ඔයා කියන විදියට ප්‍රධාන චරිතයක් මුල් කරගෙන ආදර කථාවක් ගොඩනැගුනත්, එයාලගේ ළමයින්ව ලොකු කරලා අළුත් generation එකක් පටන්ගන්නකොට කථාව ආරම්භයේ හිටපු මුල් ආදරවන්තයින් හෙවත් ප්‍රධාන චරිත වලට ප්‍රේක්ෂකයින් තුල තිබෙන attraction එක ක්‍රමයෙන් අඩු වෙනවා. මේකෙන් Teledrama Derector & Producer බලාපොරොත්තු වෙන්නේ අළුත් මූණු ටිකක් දාලා කථාව වෙනස් කරලා refresh කරන්න විතරයි. එතකොට, කථාව බලන මොහොතේදී ප්‍රේක්ෂකයා තුල වුනත් අප්‍රසාදයක් ඇතිවෙන්නේ නැහැ. නමුත්, කාලයක් ගිහින් ආපස්සට හැරිලා බලනකොට තමයි තේරෙන්නේ කිසිම අරමුණක් නැති කථාවක් කියලා. නමුත්, අර කියපු refreshment එක ඔවුන් හැමවෙලේම teledrama එක තුල ඉස්මතු කරන නිසා ප්‍රේක්ෂකයාට කථාව අතහරින්න හිතෙන්නෙත් නැහැ. අන්තිමට ප්‍රේක්ෂකයා තුල addiction එකක් ඇතිවෙනවා. ඒ නිසා තමයි, ඒවා බැන බැන වුනත් බලන්නේ. සමහර වෙලාවට ඔවුන් තවත් generation එකක් add කරලා ප්‍රධාන චරිත ආච්චිලා, සීයලා කරනවා. එතකොට වෙන්නේ, ප්‍රධාන චරිත සහ ආදරවන්තයින් දෙපාර්ශවයක් වෙන එක. එහෙම වෙනකොට එකම ප්‍රේක්ෂකයාගේ වුනත් ආකර්ෂණය ඒ දෙකටම බෙදෙනවා. ආකර්ෂණය එක තැනකට ගොනුවෙන තරමට තමයි කථාවක වුනත් අලංකාරය වැඩිපුර ඉස්මතු වෙන්නේ. ඒ දේ, අපේ අය හොදට තේරුම් අරගෙන තියෙනවා. අන්න ඒකයි අපේ ඒවයි, හින්දි ඒවයි අතර වෙනස. ඒ වෙනස තේරුම්ගන්න උත්සහ කරන්න.

  • @Jenshadlove

    @Jenshadlove

    22 күн бұрын

    Lankawe dramas lassnai ikmanata iwara krnwnm naththan adiddi adinawa ohe therumak nathuwa hindi dramas addata ew lassanata thiyenw awasaneta sadaranayak krnw ape lankawe dramas wla hama thanama thiyenne asadarane pooja maruna ekth loku asadaranayak pooja hoda kenek wenn haduwa witharai

  • @MahindaWeerasinghe-vx2zm
    @MahindaWeerasinghe-vx2zm25 күн бұрын

    පූජට නමි මොකුත් වෙන්න එපා

  • @user-no9tx5we4m
    @user-no9tx5we4m25 күн бұрын

    Bangalawe loku nonage wadak wage

  • @Seeker-iw1eb

    @Seeker-iw1eb

    25 күн бұрын

    මොකටද ඒ ගෑනි එහෙම කරන්නෙ🥲

  • @wadiwadi7473
    @wadiwadi747325 күн бұрын

    Kuruluta hunen penawa paw puja.abiman yay ohen

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm968925 күн бұрын

    අනේ. මේ මොකද්ද වුනේ මම හිතන්නේ පුජාව මැරුවේ අයිසන්හවර් කියලා

  • @Krishn.lanaka.
    @Krishn.lanaka.25 күн бұрын

    අයියෝ පුජා ඉන්න තැනක් කොහම ද එහෙම එක පාරම අර මිනිස්සු හොයා ගත්තේ එක හරි මදි නේද උන විදිය..

  • @Seeker-iw1eb

    @Seeker-iw1eb

    25 күн бұрын

    ඒකට බංගලාවෙ ගෑනි සම්බන්ධ ඇති

  • @mohamedkareem8274
    @mohamedkareem827425 күн бұрын

    Hamadama me ekama halla,adiyaksage athal

  • @jayanimadhushika-gx4ss
    @jayanimadhushika-gx4ss25 күн бұрын

    අම්මෝ ගයත්‍රි,හරි අගේ නේද හෙලුවෙන් ඇවිල්ලා මෙතන😂😂😂😂

  • @ayeshamadusha1795
    @ayeshamadusha179521 күн бұрын

    Ane kauda deiyane puja maruwe.puja pau godak dukai

  • @anandadissanayaka6809
    @anandadissanayaka680925 күн бұрын

    Kuruluta heenayak panila wage puja marenawa

  • @damayanthieandrady1553
    @damayanthieandrady155325 күн бұрын

    පූජා honda una witarai

  • @dharshanikodikara6266
    @dharshanikodikara626623 күн бұрын

    ගයත්ති ට Aunty ව ගෙදර එක්කන් යන්න තිබුනා

  • @user-rc2pt7ru8o
    @user-rc2pt7ru8o25 күн бұрын

    පුජාව මරන්නෙ කවුද අර වැඩ කරන එකාද

  • @nadeekakumari2189
    @nadeekakumari218924 күн бұрын

    පූජව මරන්නෙ ඔඩර් දෙන්න ඇත්තෙ මාලන්

  • @subasinijeewanthi3556
    @subasinijeewanthi355625 күн бұрын

    Kurulu heenayak dakinni neda

  • @damithmalaka3008
    @damithmalaka300824 күн бұрын

    Addin thama pujawa paruwe😢

  • @sagsrikadilhani5981
    @sagsrikadilhani598125 күн бұрын

    Paja marawanne yasnage amma neda

  • @nuwanmadushanka1307
    @nuwanmadushanka130725 күн бұрын

    ඇඩ්ඩින් ආය ඇවිත්

  • @dilkikavisha8279
    @dilkikavisha827925 күн бұрын

    Puja marunoth abiya hire yanawa abiya kanema pareppu genun gen😂

  • @manjon8965
    @manjon896525 күн бұрын

    පූජා මැරිල නෑ

  • @gayathrianushika1374
    @gayathrianushika137425 күн бұрын

    Ane ei pujata ehema kare

  • @user-yu5mw1hh3t
    @user-yu5mw1hh3t24 күн бұрын

    මට පෙන්නන්න බැරි මිනිහෙක් මේ ලොයිඩා

  • @sanjeewanigunarathne5902
    @sanjeewanigunarathne590222 күн бұрын

    පූජ මරන්නෙ ඇඩ්ඩින්

  • @ninie4764
    @ninie476425 күн бұрын

    කුරුලු henayak දකිනවා නේද

  • @dmgamini3390
    @dmgamini339021 күн бұрын

    Pawu pooja

  • @lakshmilakshmi957
    @lakshmilakshmi95725 күн бұрын

    Mama hithana videyata abeman මරනවා

  • @Seeker-iw1eb

    @Seeker-iw1eb

    25 күн бұрын

    නැ පූජා මැරෙන්නෙ😢

  • @rusaralanka6117
    @rusaralanka611725 күн бұрын

    Aiyo puja nathiwa katawa balanna hitennet na

  • @MalkanthiMalkanthi-in9mx
    @MalkanthiMalkanthi-in9mx25 күн бұрын

    Malan pujawa maruwe

  • @user-tr4lx7bh5s
    @user-tr4lx7bh5s25 күн бұрын

    Ane puja maruwe nathiwa ayan akka etack kalanam maru.

Келесі