ගමක් හඩවමින් අභීත රණවිරුවෙකු අවසන් ගමන් යයි | Navy funeral

ගමක් හඩවමින් අභීත රණවිරුවෙකු අවසන් ගමන් යයි| Navy funeral #srilankanavy #navy #Navyfuneral
මාරසිංහ මුදියන්සේලාගේ රත්නසිරි බණ්ඩාර වන මොහු ශ්‍රී ලංකා නිත්‍ය නාවික හමුදාවේ ජේ‍ෂ්ඨ නාවිකයෙකු වශයෙන් කටයුතු කළ මොහු
2023 ක් වූ සැප්තැම්බර් මස 15 වන දින තම දියණියගේ සාදය මුලු ගමක් සතුටු කළ මොහු හදිසි හෘදයා බදකයකට ලක් වි ලෝකයට හා රටට වැඩදයි නාවිකයකු 2023 ක් වූ සැප්තැම්බර් මස 17 වන දින රටක් ශෝකයට පත් කරමින් මෙලොවින් සමු ගනී
ඉන් පසු 2023 ක් වූ සැප්තැම්බර් මස 20 වන දින නාවික හමුදාවේ අාචාරය හා වෙඩි මුර මැද මාරසිංහ මුදියන්සේලාගේ රත්නසිරි බණ්ඩාර යන අයගේ අවසන් කටයුතු ජයන්තිපුර පොදු සුසාන භූමියේදී සිදු කරන ලදි
පියාණෙනි ඔබට නිවන් සුව...
IT කුප්පිය
Thanks for watching

Пікірлер: 9

  • @madusankamedagedara3119
    @madusankamedagedara311910 ай бұрын

    නිවන් සුව ලැබේවා චුටි මාමේ ඔයාට

  • @sithyalkamya1253
    @sithyalkamya125310 ай бұрын

    නිවන් සුව විරුවානණි

  • @majiapsara3640
    @majiapsara364010 ай бұрын

    නිවන් සුව ලැබේවා!

  • @IndunilNawarathna-cl1ml
    @IndunilNawarathna-cl1ml7 ай бұрын

    නිවන් සුව

  • @chandanichandani4868
    @chandanichandani486810 ай бұрын

    Niwan suwa labewa obta

  • @navindadiwakara9716
    @navindadiwakara971610 ай бұрын

    niwan suwa lebewa

  • @LalaLala-qj1bk
    @LalaLala-qj1bk10 ай бұрын

    Rata.. Aya.. Wanuwan.. Givith ayata.. Samudun.. Obata.. Niwan.. Suwa..

  • @rupaninparupan6849
    @rupaninparupan684910 ай бұрын

    Rip

  • @dilaniperera7509
    @dilaniperera750910 ай бұрын

    Obata nivan suva

Келесі