සමන්ත පට්ඨානය |nauyane ariyadhamma maha thero | නා උයනේ අරියධම්ම මහා හිමිපාණන් | Samantha Pattanaya

අති පූජ්‍ය නා උයනේ අරියධම්ම මහා හිමිපාණන් වහන්සේ
බුද්ධාසාසනං චිරං තිට්ඨතු...!!!
අනන්ත නය සමන්නාගත චතුවීසති සමන්ත පට්ඨාන අති ගම්භීර ධර්ම සජ්ඣායනය
( ආරක්ෂක පිරිත ලෙස මුලාසනය ගන්නේ මෙම පට්ඨාන ධර්මයයි)
නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස
ශ්‍රීමත් සුගත තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
පරම ඝම්භීර පට්ඨාන ධර්මය චිරාත් කාලයක් නිර්මලව බැබලේවා!!!
(පට්ඨානප්‍රකරණය අභිධර්ම පිටකයට අයත් අවසාන ප්‍රකරණයයි. පරම ගම්භීරාර්ථවත් අනන්ත නය සමන්නාගත පට්ඨානප්‍රකරණය සාසන අන්තර්ධානයේ මුලින්ම අතුරුදහන් වන ධර්ම කොට්ඨාශයයි.)
ඒ බව දීඝනිකායට්ඨකතාවේ සම්පසාදනීය සුත්ත වණ්ණනාවෙහි “තස්මා පරියන්තියා ඨිතාය සාසනං ඨිතං හොති යදා පන සා අන්තරධායනි. තදා පඨමං අභිධම්මපිටකං නස්සති. තත්ථ පට්ඨානං සබ්බපඨමං අන්තරධායති” යනුවෙන් දක්වයි.
ඒ අනුව ශාසන අන්තර්ධානය හමුවේ මුලින්ම අතුරුදහන් වන්නේ පට්ඨාන ධර්මයයි. එබැවින් උදෙසිම් වශයෙන් අප එය ප්‍රගුණ කළ යුතුම ධර්ම කොට්ඨාශයකි. එය බුද්ධසාසනය සුරැකීම වෙනුවෙන් ඔබට කළ හැකි පහසුම දෙයයි. එක දහම් පදයක් හෝ ලෝකය තුළ සුරැකිව තබන්නට ඔබ සිතක් හෝ ඇතිකරගත්තේ නම් එය මහත්ඵල මහානිසංස දායක දෙයක් බවට පත් වෙයි.
ඔබ රුවන්වැලිසෑය සමීපයෙහි කොතෙකුත් අවස්ථාවන්හි වන්දනාවට යනු ඇත. ඒ යන සෑම වතාවකම පට්ඨාන සජ්ඣායනාවක් කරන්නට පුරුදුවන්න. එය ඉතා ආනිසංස දායක දෙයකි.
පට්ඨාන ප්‍රකරණය සම්බුදු සිරුරින් අනන්ත රශ්මිධාරා විහිදුවන්නට තරම් බලවත් වූ වටිනා දහම් පර්යායකි. අර්ථ පරීක්ෂා කරන්නහුගේ සිත නිවීයයි. දෙවියන්ට ප්‍රිය දහම් පර්යායකි. එබැවින් එය භාවිතා කරන්නා කෙරෙහි දෙවියන් පවා ආශිර්වාද පවත්වයි. පට්ඨාන සජ්ඣායනා කරන්නාගේ සිත ඉන් ඒකාග්‍රගත වෙයි. කුසල් සිත වඩවඩාත් ඇතිවේ. බලවත් අකුසල් යටපත් වේ. දුර්වල අකුසල් දුරවෙයි. නිරතුරු අර්ථ මෙනෙහි කිරීමෙන් හා සජ්ඣායනා කිරීමෙන් කර්ම විපාක මත ඇතිවන අයහපත් තත්වයන් දුරුවෙයි. දැහැමි ජීවිතයට සෞභාග්‍ය උදාකරයි. මරණින් මතු සුගතිගාමී වීමට හේතු වෙයි. අනන්ත නය පට්ඨාන සජ්ඣායනාව පින්වත් ඔබත් නිරතුරු භාවිතා කරන්න.
ශ්‍රීමත් සුගත තථාගත අප භාග්‍යවත් අරහත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ ලොව්තුරා බුද්ධත්වයට පැමිණීම සදහා සම්මර්ශනය කළ ධර්මය හේතු-ඵල ධර්මයයි. තථාගතයන් වහන්සේගේ සර්වාංගසම්පුර්ණ අති දීර්ඝ හේතු-ඵලදේශනය වනුයේ මේ පට්ඨාන ධර්මයයි
එසේම බුදුවීමෙන් අනතුරුව සතරවන සතියේදී තථාගත ශ්‍රී ශරීරයෙන් නීල-පීත-ලොහිතාදී සවණක් ඝන බුදුරැස් මාලාවන්ගෙන් මේ මුළු ලෝකධාතුවම ආලෝකමත් වූයේද මෙම පට්ඨාන ධර්මය මෙනෙහි කරන කල්හිය.
වසර 45 ක් මුළුල්ලෙහි දේශනාකොට වදාළ ධර්මය අතුරින් මුදුන්මල්කඩ වන්නේද, ශ්‍රී සම්මා සම්බුද්ධ ශාසනයෙහි හදවත බදු වන්නේද, මහාගතිගමිය තිස්සදත්ත තෙරුන්වහන්සේ ඇතුළු බොහෝ දෙනාට උතුම් අරහත්වයට මඟ පාදා දුන්නේද මේ පට්ඨාන ධර්මයයි.
නමුත් සර්වඥශාසනය විනාශ වන කල්හී මුලින්ම අභාවයට පැමිණීමට නියමිතව ඇත්තේද මේ පට්ඨාන ධර්මයයි.
එමනිසා ශ්‍රද්ධා ප්‍රඥා ඇති පණ්ඩිත සත්පුරුෂ සියළුදෙනා මෙම ධර්මය මතකයෙන් දරා ගැනීමෙන්ද,තමන් නිතර සජ්ඣායනා කිරීමෙන්ද, තම හිතවතුන් ඒ සදහා උනන්දු කරවීමෙන්ද,ඒ අප මහා කාරුණිකයන් වහන්සේ සාරාසංඛේය්ය කල්ප ලක්ෂයක් පුරා දුක්විද අප වෙනුවෙන්ම අවබෝධ කල මෙම වටිනා ධර්මය අතුරුදහන් වීමට ඉඩ නොදී, තවත් චිරාත් කාලයක් ලෝසතුනට හිතසුව පිණිස රැක ගැනීමට අධිෂ්ඨාන පිහිටුවා ගනිත්වා!
මෙම පට්ඨාන ධර්මය සජ්ඣායනා කිරීමෙන් ලෞකික-ලෝකෝත්තර වශයෙන් ලැබෙන ආනිසංස බොහෝය.
මේ ජීවිතයේදීම මෙන්ම මතු උපදින ජීවිතවලදී තියුණු ඥානය ලැබීමටද, සියලු කෙලෙස් නසා උතුම් අරහත්වය සාක්ෂාත් කරගැනීමටත්, රහත්වන ජීවිතයේදීම චතුපටිසම්භිදා-ඥාණලාභී වීමටද මෙම ධර්මය සජ්ඣායනා කිරීම හේතුවන්නේය.
බුරුම රටෙහි බොහෝ රියදුරෝ රිය අනතුරු වලක්වා ගැනීම පිණිස මෙම උතුම් ධර්මය සජ්ඣායනා කරති.සමහර ව්‍යාපාරිකයෝද තම ව්‍යාපාර කටයුතු වල
දියුණුව සදහා මෙම උතුම් ධර්මය සජ්ඣායනා කරති.එසේම හදිසි අනතුරු වලක්වා ගැනීමටද,සතුරු උපද්‍රව වලින් බේරීමටද,තම ආර්ථිකය වැඩි දියුණු කර ගැනීමටද,තම ධාර්මික බලාපොරොත්තු ඉටුකර ගැනීමටද, දෙවියන්ගේ ආරක්ෂාව ලබා ගැනීමටද මෙම ධර්මය භාවිතා කරන බොහෝ අය එම රටෙහි ඇත්තාහ. බුරුම රටෙහි දිනපතා ගුවන්විදුලිය මගින් මෙම ධර්ම සජ්ඣායනාව විකාශයට පත්කිරීමෙන් රටෙහි ආරක්ෂාව හා දියුණුව සදහා මෙම උතුම් පට්ඨාන ධර්මය භාවිතා කරයි.
එහෙයින් බොහෝ ආනිසංස ලැබ දෙන මෙම මහඟු ධර්මය දිනපතා සජ්ඣායනා කර තම තමාගේ ජීවිත සාර්ථක කරගැනීමට සියළු දෙන වෙර වීරිය වඩත්වා !
ත්‍රීපිටක බුද්ධ වචනයේ අන්තර්ගත ගැඹුරුතම, හරවත්, දුරනුබ්බෝධ, වටිනා ධර්ම කොටස #පට්ඨාන_ධර්ම Pattana
ලොව්තුරා බුද්ධත්වයට පැමිණ පන්සාලිස් වසක් මුළුල්ලෙහි දේශනා කොට වදාළ ධර්මය අතුරින් පරම ගම්භීර වූ සර්වාංගසම්පූර්ණ වූ හේතුඵල දේශනය වනුයේ අනන්ත නය සමන්නාගත සමන්ත පට්ඨානයයි.
බුද්ධත්වයෙන් සිව්වන සතියෙහි රථනඝරයෙහි වැඩවාසය කරමින්, භාග්‍යවතුන් වහන්සේ ⁣මෙම උතුම් පට්ඨාන⁣ය pattanayaමෙනහි කල සේක.
එකෙනෙහි බුද්ධ ශ්‍රී දේහයෙන් බුද්ධ රශ්මීහු නික්මුණාහුය.
එසේ බුදුරැස් විහිදීම ඇරඹුණේ පට්ඨාන ධර්මය මෙනහි කල මෙහොතේ පටන්ය.
මෙම විටිනා පට්ඨාන ධර්මය බුරුමයේ සාර්ථකව අපේක්ෂා කරන , සාර්ථකත්වයේ හිනිපෙත්ත දක්වා ගිය බොහෝ බෞද්ධ පුරවැසියකු පාහෙම හොඳින් දන්නා,
ගිහි පැවිදි භේදයකින් තොරව,
කුඩා දරුවන් පවා මැණවින් කටපාඩමින් නිරන්තරයෙන් සජ්ඣායනය කරන ධර්ම කොටස #පට්ඨාන ධර්මය|pattana
එම දීපයෙහි ආරක්ෂක පිරිත ලෙස මුලාසනය ගන්නේ මෙම පට්ඨාන ධර්මයයි.
මෙම ධර්ම කොටසට ගරුත්වයෙන්, යම් කෙනෙක් ශ්‍රද්ධාවෙන් සජ්ඣායනය කරනවානම් ඔහුට සජ්ඣායනය කරන මොහොතේ පටන් පට්ඨාන ධර්මයේ බලය වැටහෙන්නට ඒහැටි වෙලාවක් ගතනොවන්නේමය.
#සමන්ත පට්ඨාන
ඔබත් දිනපතා සජ්ඣායනය කරන්න, ශ්‍රවනය කරන්න
ඔබත් මෙම වීඩියෝ පටය ධර්ම දානයක් ලෙස බෙදාහරින්න.
[සූවිසි පට්ඨාන නිද්දේස වාර සජ්ඣායනාව (Suvisi Pattana Niddesa Vara Sajjayanawa)]
#Suvisi Pattana #Pattana Deshana #පට්ඨාන දේශනා#sathi pattana #upasamathero#deniyaye upsam#prathya#pirith#සෙත් පිරිත්#thun piritha

Пікірлер: 85

  • @farhanaqadir1733
    @farhanaqadir173310 ай бұрын

    සාදු සාදු සාදු ඔබ වහන්සේට උතුම් බුද්ධ රාජ්‍යයට සුවසේ සාක්ෂාත් කර ගනිත්වා,❤

  • @theravada2

    @theravada2

    4 ай бұрын

    තෙරුවන් සරණයි ..!!!

  • @dayanandawijesinghe9613
    @dayanandawijesinghe96135 ай бұрын

    ඔබවහන්සේ පතන බුදු බව ලැබේවා.අනන්තර සමනන්තර පුරේජාත ආදීවචනද විස්තර වුනා නම් අවබෝධය ට පහසුයි.

  • @theravada2

    @theravada2

    5 ай бұрын

    තෙරුවන් සරණයි 🙏

  • @UdumbaraEhelepola-rh9jl
    @UdumbaraEhelepola-rh9jl5 ай бұрын

    සාදු සාදු සාදු !!!

  • @theravada2

    @theravada2

    5 ай бұрын

    තෙරුවන් සරණයි 🙏

  • @nayanalekhaprabha1158
    @nayanalekhaprabha115810 ай бұрын

    සාදු සාදු සාධුඔබ වහන්සේ ගේ ප්‍රාර්ථනය න් ඒසේම ඉටු වේවා .

  • @theravada2

    @theravada2

    5 ай бұрын

    තෙරුවන් සරණයි 🙏

  • @user-bl8nr5lo4i
    @user-bl8nr5lo4i3 ай бұрын

    Sadhu sadhu sadhu!

  • @theravada2

    @theravada2

    3 ай бұрын

    තෙරුවන් සරණයි

  • @Thilina-Kasun_
    @Thilina-Kasun_ Жыл бұрын

    අති උතුම් කුසලයක් නිවන පිණිසම හේතු වේවා

  • @theravada2

    @theravada2

    Жыл бұрын

    Theruwan saranai

  • @theravada2

    @theravada2

    Жыл бұрын

    බුද්ධාසාසනං චිරං තිට්ඨතු...!!! තෙරුවන් සරණයි

  • @user-sz9cz2zr6p
    @user-sz9cz2zr6p4 ай бұрын

    Patthana suutra desanawa desana kala oba wahanseta niwan suwama lebewa.

  • @theravada2

    @theravada2

    4 ай бұрын

    තෙරුවන් සරණයි

  • @janaka4333
    @janaka433311 күн бұрын

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @astro8064
    @astro80648 ай бұрын

    අතිපූජනීය නාඋයනේ අරියධම්ම මහා ස්වාමීන්වහන්සේට උතුම් බුදුබවම ලැබේවා !!!

  • @theravada2

    @theravada2

    4 ай бұрын

    තෙරුවන් සරණයි ..!!!

  • @piyawathipathirana343
    @piyawathipathirana343Ай бұрын

    Sadu sadu. 🙏🙏🙏🙏

  • @theravada2

    @theravada2

    Ай бұрын

    තෙරුවන් සරණයි

  • @HemalathaNuwarapaksha-xp7hn
    @HemalathaNuwarapaksha-xp7hn11 ай бұрын

    නමස්කාර වේවා

  • @theravada2

    @theravada2

    4 ай бұрын

    තෙරුවන් සරණයි ..!!!

  • @ashokakumari1477
    @ashokakumari14777 ай бұрын

    🙏🙏🙏

  • @shantharanjani783
    @shantharanjani7835 ай бұрын

    Sadu etama anarga desanava mama sevwa deshanavak 🪔🪔🪔🪔🪔🪔🪔💯💯🙏🙏🙏

  • @theravada2

    @theravada2

    5 ай бұрын

    තෙරුවන් සරණයි 🙏

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya96183 ай бұрын

    🙏🏽🙏🏽🙏🏽

  • @theravada2

    @theravada2

    3 ай бұрын

    තෙරුවන් සරණයි

  • @nayanalekhaprabha1158
    @nayanalekhaprabha115811 ай бұрын

    සාදු සාදුසාදුසොයා ආදෙයක් වගෙයි. දැනෙන්නේ .ඔබවහන්සේගේ.පැතුම් ඉටු වේවා ...

  • @theravada2

    @theravada2

    5 ай бұрын

    තෙරුවන් සරණයි 🙏

  • @vimalarathnayaka7237
    @vimalarathnayaka72379 ай бұрын

    Teruwan....sarani......

  • @theravada2

    @theravada2

    4 ай бұрын

    තෙරුවන් සරණයි ..!!!

  • @dineshshanaka8156
    @dineshshanaka81562 жыл бұрын

    Sadu sadu sadu na uyane ariyadamma suwamin wahanseta namas karaya wewa sadu sadu sadu

  • @theravada2

    @theravada2

    Жыл бұрын

    බුද්ධාසාසනං චිරං තිට්ඨතු...!!! තෙරුවන් සරණයි

  • @erandikaadhikari5279
    @erandikaadhikari527911 ай бұрын

    🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏

  • @theravada2

    @theravada2

    11 ай бұрын

    තෙරුවන් සරනයි

  • @user-er1uy6jg8m
    @user-er1uy6jg8mАй бұрын

    Sadu sadu sadu

  • @theravada2

    @theravada2

    Ай бұрын

    තෙරුවන් සරණයි

  • @TheajaWeerasinghe-kz3xi
    @TheajaWeerasinghe-kz3xi8 ай бұрын

    Sadu Sadu

  • @theravada2

    @theravada2

    4 ай бұрын

    තෙරුවන් සරණයි ..!!!

  • @vimalarathnayaka7237
    @vimalarathnayaka723711 ай бұрын

    Sadu......sadu........sadu.......

  • @theravada2

    @theravada2

    11 ай бұрын

    තෙරුවන් සරණයි

  • @ashadilanidezoysa4408
    @ashadilanidezoysa44082 жыл бұрын

    sadu sadu sadu

  • @theravada2

    @theravada2

    Жыл бұрын

    බුද්ධාසාසනං චිරං තිට්ඨතු...!!! තෙරුවන් සරණයි

  • @mallikagardi3149
    @mallikagardi3149 Жыл бұрын

    🙏🌼🙏🌼🙏🌼

  • @theravada2

    @theravada2

    Жыл бұрын

    බුද්ධාසාසනං චිරං තිට්ඨතු...!!! තෙරුවන් සරණයි

  • @premaliyanage5305

    @premaliyanage5305

    9 ай бұрын

    සා දු සාදු සාදු තෙරුවන්සරනෛ මාගේනමස්කාරය වේවා 🙏🙏🙏🙏

  • @laxmihettiarachchi4398
    @laxmihettiarachchi439810 ай бұрын

    🙏🙏🙏🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🙏🙏🙏

  • @theravada2

    @theravada2

    4 ай бұрын

    තෙරුවන් සරණයි ..!!!

  • @prasadzoysa
    @prasadzoysa2 жыл бұрын

    thank you

  • @theravada2

    @theravada2

    Жыл бұрын

    බුද්ධාසාසනං චිරං තිට්ඨතු...!!! තෙරුවන් සරණයි

  • @hpproduction1
    @hpproduction12 жыл бұрын

    sadu sadu

  • @theravada2

    @theravada2

    Жыл бұрын

    බුද්ධාසාසනං චිරං තිට්ඨතු...!!! තෙරුවන් සරණයි

  • @Adithya2872
    @Adithya2872 Жыл бұрын

    🙏🏻🙏🏻🙏🏻

  • @theravada2

    @theravada2

    Жыл бұрын

    තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🙏🙏🙏

  • @shanikasewwandi2490
    @shanikasewwandi24902 жыл бұрын

    🙏🙏🙏🙏

  • @theravada2

    @theravada2

    Жыл бұрын

    බුද්ධාසාසනං චිරං තිට්ඨතු...!!! තෙරුවන් සරණයි

  • @ranjithmahadura7058
    @ranjithmahadura70582 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @theravada2

    @theravada2

    Жыл бұрын

    බුද්ධාසාසනං චිරං තිට්ඨතු...!!! තෙරුවන් සරණයි

  • @pelmadulle
    @pelmadulle Жыл бұрын

    Bohoma pin

  • @theravada2

    @theravada2

    Жыл бұрын

    තෙරුවන් සරණයි

  • @Pullzepic99
    @Pullzepic992 жыл бұрын

    🌼🌱🌼

  • @theravada2

    @theravada2

    Жыл бұрын

    බුද්ධාසාසනං චිරං තිට්ඨතු...!!! තෙරුවන් සරණයි

  • @maneshashamalee8768
    @maneshashamalee8768 Жыл бұрын

    🙏🙏🙏🙏🙏

  • @theravada2

    @theravada2

    Жыл бұрын

    theruwan saranai

  • @theravada2

    @theravada2

    Жыл бұрын

    බුද්ධාසාසනං චිරං තිට්ඨතු...!!! තෙරුවන් සරණයි

  • @prasadzoysa
    @prasadzoysa2 жыл бұрын

    nice

  • @theravada2

    @theravada2

    Жыл бұрын

    බුද්ධාසාසනං චිරං තිට්ඨතු...!!! තෙරුවන් සරණයි

  • @frankenstein93
    @frankenstein937 ай бұрын

    මේ සිංහල තේරුම pdf තියද

  • @padmaabeykoonkudaralalekam3854
    @padmaabeykoonkudaralalekam38542 ай бұрын

    Sadu sadu sadu

  • @theravada2

    @theravada2

    Ай бұрын

    තෙරුවන් සරණයි

  • @roshanweerasinghe6496
    @roshanweerasinghe64963 ай бұрын

    🙏🙏🙏

  • @theravada2

    @theravada2

    2 ай бұрын

    තෙරුවන් සරණයි

  • @user-iv4we4eq6x
    @user-iv4we4eq6xАй бұрын

    🙏🙏🙏

  • @theravada2

    @theravada2

    Ай бұрын

    තෙරුවන් සරණයි

  • @swarnapjayasuriya3118
    @swarnapjayasuriya3118 Жыл бұрын

    🙏🙏🙏

  • @theravada2

    @theravada2

    Жыл бұрын

    තෙරුවන් සරණයි

  • @farhanaqadir1733

    @farhanaqadir1733

    10 ай бұрын

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි

  • @Pullzepic99
    @Pullzepic992 жыл бұрын

    🙏🙏🙏

  • @theravada2

    @theravada2

    Жыл бұрын

    බුද්ධාසාසනං චිරං තිට්ඨතු...!!! තෙරුවන් සරණයි

  • @malanisenevirathna9983
    @malanisenevirathna99839 ай бұрын

    Sadu sadu sadu

  • @theravada2

    @theravada2

    4 ай бұрын

    තෙරුවන් සරණයි ..!!!

  • @shanikasewwandi2451
    @shanikasewwandi2451 Жыл бұрын

    🙏🙏🙏

  • @theravada2

    @theravada2

    Жыл бұрын

    Theruwan saranai

  • @rockshan6306
    @rockshan63062 жыл бұрын

    🙏🙏🙏

  • @theravada2

    @theravada2

    Жыл бұрын

    බුද්ධාසාසනං චිරං තිට්ඨතු...!!! තෙරුවන් සරණයි

Келесі