🎅🎄⛄ Naththal Da | Christmas Song Sinhala | Rookantha Gunathilake | Latha Walpola | Original

Музыка

Lyrics available as subtitles (CC)
නත්තල් දා සීත රෑට අපේ පුංචි කාලේ
තෑගී බෝග අරන් ආවා සීයලා
සුදු සේද රැවුල රතු කබාය ඇහැට දැක්කේ නැහැනේ
අපට හොරා ආවා කිව්වා සීයලා
අනේ අපට බලා ගන්න එන්න දවල් කාලේ
මුවන් බැන්ද කරත්තේ එන සීයලා
අපෙන් තෑගී බෝග ගන්න
අපට වාසනාව දෙන්න
අදත් රෑට එන්න සීයලා
නත්තලේ රෑ නින්ද නෑ නෑ
බාල කාලේ ඒ සංදියේ
කොයි වෙලාවේ එයි ද සීයා
මං බලා උන්නා මල්ලියේ
නත්තල් දා සීත රෑට අපේ පුංචි කාලේ
තෑගී බෝග අරන් ආවා සීයලා
සුදු සේද රැවුල රතු කබාය ඇහැට දැක්කේ නැහැනේ
අපට හොරා ආවා කිව්වා සීයලා
අනේ අපට බලා ගන්න එන්න දවල් කාලේ
මුවන් බැන්ද කරත්තේ එන සීයලා
අපෙන් තෑගී බෝග ගන්න
අපට වාසනාව දෙන්න
අදත් රෑට එන්න සීයලා
දැන් උදෙලු හරි ජයයිලු
සීයලා රෑ ආවා හොරෙන්
තෑගී තෑගී මේ ගෙනල්ලා
කාට කාටත් නත්තල් ඉතින්
නත්තල් දා සීත රෑට අපේ පුංචි කාලේ
තෑගී බෝග අරන් ආවා සීයලා
සුදු සේද රැවුල රතු කබාය ඇහැට දැක්කේ නැහැනේ
අපට හොරා ආවා කිව්වා සීයලා
අනේ අපට බලා ගන්න එන්න දවල් කාලේ
මුවන් බැන්ද කරත්තේ එන සීයලා
#christmas2023
#christmas
අපෙන් තෑගී බෝග ගන්න
අපට වාසනාව දෙන්න
අදත් රෑට එන්න සීයලා
Singers - Latha Walpola & Rookantha Gunathilake
Nonprofit channel - Only for the Glory of God
Video Credit : Santatelevision
#නත්තල්දාසීතරෑට
#christmas2023
#christmas
#praisethelord
සිංහල නත්තල් ගීත එකතුව
• Best Sinhala Christmas...
All Glory to God ❤️❤️❤️
⛔️⛔️🖐🏽Do not reupload this video to KZread 🖐🏽⛔️⛔️
⛔️REUPLOAD IS NOT ALLOWED⛔️

Пікірлер: 274

  • @sherindilshani7752
    @sherindilshani77522 жыл бұрын

    මෙම. සින්දුවට අාස අය කවුද?👍👍👍😄😄🎁🎁🎁🎁

  • @sherindilshani7752

    @sherindilshani7752

    2 жыл бұрын

    මම අාසයි ලස්සනයි

  • @tharangasandamali7865

    @tharangasandamali7865

    7 ай бұрын

    මම ආසයි❤❤

  • @nadeekamadumali2811

    @nadeekamadumali2811

    6 ай бұрын

    මම ❤️

  • @disnapriyanthika2723

    @disnapriyanthika2723

    6 ай бұрын

    Mn asai❤😊

  • @nafthalineshuki1431

    @nafthalineshuki1431

    6 ай бұрын

    Mn .asai 💖💖💖💖🎅🎅🎅

  • @hi-lu9pg
    @hi-lu9pg Жыл бұрын

    හෙට ලබන සුබම සුබ නත්තල හැමොටම සුබ නත්තලක් වේවා අපි හම්බන්තොට

  • @denzilperera2587
    @denzilperera25875 ай бұрын

    මේ වගේ ලස්සන ගීතිකා ලෝකයේ බැබලේවා merry christmas all 🌲🌲

  • @user-xx5rn9jv7v
    @user-xx5rn9jv7v6 ай бұрын

    ඔබ සියලුම දෙනාටම මගේන් සුබ නත්තලක් වේවා 😊😊!🎅🎅😀🎅

  • @Ireshajayawardhana
    @Ireshajayawardhana5 ай бұрын

    සුභ නත්තලක් වේවා ❤❤❤❤❤🎉

  • @harshanipreeni1041
    @harshanipreeni1041 Жыл бұрын

    සුබ නත්තල වේවා

  • @charithadilshan990
    @charithadilshan9906 ай бұрын

    සුභ නත්තලක් වේවා !

  • @JasinthaFernando-sr2ee
    @JasinthaFernando-sr2ee7 ай бұрын

    🌹🌹🌹🌹🌹💕💞 niyami

  • @ruthpereraruth9984
    @ruthpereraruth99842 жыл бұрын

    හරිම ලස්සනයි . මම නේතන් . සුභ 🎅 නත්තලක් වෙවා

  • @Nishara12
    @Nishara126 ай бұрын

    Hamotama suba naththalak wewa ❤

  • @1minute13
    @1minute13 Жыл бұрын

    සුබ නත්තලක් වේව

  • @user-vk9ty7ct9v
    @user-vk9ty7ct9v6 ай бұрын

    සුබ නත්තලක් වේවා !❤❤

  • @j.pariyapala78
    @j.pariyapala786 ай бұрын

    Nice song 🎵 👌 👍 👏 ♥

  • @VindyeSenuri-ti2sf

    @VindyeSenuri-ti2sf

    6 ай бұрын

    Vinude😂❤😮😊

  • @nuwanpriyadarshana8963
    @nuwanpriyadarshana8963 Жыл бұрын

    හැමෝටම සුබ නත්තල්💖💖💖

  • @tharangasandamali7865

    @tharangasandamali7865

    7 ай бұрын

    Thanks nuwan priyadarshana ❤❤❤

  • @armendis1758

    @armendis1758

    6 ай бұрын

  • @ruwanifernando701
    @ruwanifernando7012 жыл бұрын

    God bless 🙏

  • @judeishara4065
    @judeishara40656 ай бұрын

    ලස්සන සින්දුවක්

  • @its.nimshii
    @its.nimshii Жыл бұрын

    Santa..🎅🏻🎁🎄✨ God bless you all.♥️

  • @user-zb8qr7gj2o

    @user-zb8qr7gj2o

    Жыл бұрын

    9900

  • @user-ff9ol2kt7s

    @user-ff9ol2kt7s

    5 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @udenimalkanthi4964
    @udenimalkanthi4964 Жыл бұрын

    සුබ නත්තලක්

  • @rashmiravihara9135
    @rashmiravihara9135 Жыл бұрын

    සුභ නත්තලක් වේවා

  • @shalanimethusala507
    @shalanimethusala5077 ай бұрын

    ඔබ සැමට සුබ නත්තලක් වේවා🎉

  • @ladaniinstitute7199

    @ladaniinstitute7199

    6 ай бұрын

    Oya kawda

  • @roshanirodrigo4310
    @roshanirodrigo43103 жыл бұрын

    සින්දුව ලස්සනයි ♥️♥️👍😄 මම සොනාලි මම හරිම ආසයි ඒ සින්දුවට🌲 මෙහි ක්‍රිස්තුස්😘

  • @ashwinanthonisz6747

    @ashwinanthonisz6747

    Жыл бұрын

    Sammuel

  • @shanakasilva5377
    @shanakasilva53772 жыл бұрын

    සුභ නත්තලක් වේවා 🎄🎅🎁

  • @user-yz4du4mb7b
    @user-yz4du4mb7b6 ай бұрын

    ගීතය ගොඩාක් ලස්සනයි 🎉. මම ෂාන් 😊

  • @pramindilhan
    @pramindilhan Жыл бұрын

    සුබ නත්තලක් වේවා. ජේසු පිහිටයි. සින්දුව හරිම ලස්සනයි. 😍😍😍😍

  • @mtg6355
    @mtg63552 жыл бұрын

    Thankyou Suba Naththalak wewa 🙏♥️💐💐💐💐

  • @priyankamanel1253
    @priyankamanel1253 Жыл бұрын

    Merry christmas everyone💖💕beautiful song

  • @handmaker8504

    @handmaker8504

    Жыл бұрын

    🎄🎄

  • @ChamindaLiyanage-cx7pl
    @ChamindaLiyanage-cx7pl6 ай бұрын

    Merry Christmas 🎉🎉🎉🎉🎉

  • @sadamaliperera1649
    @sadamaliperera16496 ай бұрын

    Happy Christmas ☃️☃️☃️

  • @piyanthawijesiri8185
    @piyanthawijesiri81856 ай бұрын

    මේ සින්දුව හරිම ලස්සන ය ි ❤❤❤❤❤❤❤❤❤❤

  • @kumuduni1150
    @kumuduni11502 жыл бұрын

    සින්දුව ලස්සනයි අපි ආසයි😍

  • @indikasampath5854

    @indikasampath5854

    2 жыл бұрын

    Marry Christmas ⛄

  • @gayaniwickramasingha9064
    @gayaniwickramasingha90646 ай бұрын

    ආසම සින්දුව ❤🎁🎁🎁🎄🎄✨️

  • @asankaprasadini6203
    @asankaprasadini62032 жыл бұрын

    Merry christmas 🎆🎆🎇🎇🎄🎄🎄🎄

  • @chamilamaduwanthi5629
    @chamilamaduwanthi56297 ай бұрын

    ❤❤❤❤

  • @renukarenuka7395
    @renukarenuka73954 жыл бұрын

    සුහ නත්තල්ක වෙිවා ඕමාන්

  • @asankakyokushion6363

    @asankakyokushion6363

    Жыл бұрын

    🎄🎁

  • @user-wq7ng4gc8w
    @user-wq7ng4gc8w6 ай бұрын

    සුබ නත්තලක්😌😌😌😌

  • @nadeeshasewwandi-7874
    @nadeeshasewwandi-78745 ай бұрын

    සුබ නත්තලක් වේවා☃️

  • @hituwakkarawada9223
    @hituwakkarawada92232 жыл бұрын

    සුභ නත්තලක්

  • @christyfernando4703
    @christyfernando47032 жыл бұрын

    සුබ නත්තලක් වේවා🎄

  • @user-yz4du4mb7b
    @user-yz4du4mb7b6 ай бұрын

    ❤❤❤❤❤❤ Very very very good sing.🎉🎉 merry Christmas 🎁🎄🎁🎄❤❤🎉🎉

  • @ruwanifernando701
    @ruwanifernando7012 жыл бұрын

    Merry Christmas 🎅 🎄 ❤

  • @shamithdilshan5000
    @shamithdilshan50002 жыл бұрын

    සුබ නත්තලක් වෙව

  • @cedrickliem1868
    @cedrickliem18683 жыл бұрын

    I love This Song So Much......

  • @thiransoris5871
    @thiransoris58712 жыл бұрын

    Happy Christmas 🎄

  • @gayansanjeewa8999
    @gayansanjeewa8999 Жыл бұрын

    Merry christmas 🎅🎁🎄

  • @sanoliwijewardhana2494
    @sanoliwijewardhana24942 жыл бұрын

    Hii 🎅 santaaa.😘😘😘😘😘😘😘. Love you.අපේ ගෙදරටත් එන්නකෝකෝ

  • @sameerafernando1661
    @sameerafernando1661 Жыл бұрын

    Merry Christmas 🎄🎄🎄🎉✨

  • @superkaniska7447
    @superkaniska74475 ай бұрын

    මම ආසයි මේවලට ගොඩක් මම ආසයි සිංදු වලට❤❤❤

  • @malcomsteelman8629
    @malcomsteelman86294 жыл бұрын

    Very nice song

  • @mojonewslk
    @mojonewslk2 жыл бұрын

    Merry Christmas everyone! Happy to hear these beautiful Christmas songs...💕🎄

  • @sandamalijayalath3356
    @sandamalijayalath33562 жыл бұрын

    Naththal sanduwa lassanay🗻

  • @its.nimshii
    @its.nimshii6 ай бұрын

    Christmas season 💚❤️

  • @wasanthikumari1700
    @wasanthikumari17002 жыл бұрын

    සුබ ම සුබ නත්තලක්වේවා

  • @chamilanambuwasam2597
    @chamilanambuwasam25972 жыл бұрын

    Merry Christmas for everyone...

  • @priyankamanel1253

    @priyankamanel1253

    Жыл бұрын

    🥰❤️

  • @taetae_24
    @taetae_242 жыл бұрын

    Happy Christmas 🎄 🤍

  • @pradeepnishantha3549
    @pradeepnishantha35492 жыл бұрын

    the song is beautiful . we love it bts

  • @kumarisunethra664
    @kumarisunethra6642 жыл бұрын

    Merry Christmas

  • @asankasolomons3700
    @asankasolomons37002 жыл бұрын

    Very nice song !!!!! Thank you !!!!! ❤❤❤❤❤❤

  • @gayanthianjula92
    @gayanthianjula922 жыл бұрын

    Harim lsanayi🎅🎅🎅🎅🎅🎅🎅🎅

  • @chathuvagaming953
    @chathuvagaming9532 жыл бұрын

    Very Butifuly

  • @rasikathushara9763
    @rasikathushara97632 жыл бұрын

    Mary Christmas to all 🌲🌲🌲

  • @hansinihirunika6077
    @hansinihirunika60776 ай бұрын

    ❤❤❤Merry christmas everyone ..

  • @user-jf1nc9vs9b
    @user-jf1nc9vs9b5 ай бұрын

    Math marama asaii me sinduwata ekaa amuthuma look ekk thiyanawa dance karanna maru ❤

  • @asithaabeysinghe6388
    @asithaabeysinghe63882 жыл бұрын

    suba naththalak veva

  • @wasanthikumari1700
    @wasanthikumari17002 жыл бұрын

    සුබම සුබ නත්තලක්වේවා

  • @user-yt4me7tl1r
    @user-yt4me7tl1r5 ай бұрын

    🛃🛃🛄o😮සුභ නත්තලක් වේවා🎉🎉😂❤🎉😢😮😅😅😊😊❤️🎊️🎁🫐🍇🎀🎀🎀🎀🎀🎀🎀

  • @user-yt4me7tl1r

    @user-yt4me7tl1r

    5 ай бұрын

    😮😮😅😅😊😊😊😮😅😊😅😅😮😢😮😅😊😊😅😮😊😊

  • @shalanimethusala507
    @shalanimethusala5077 ай бұрын

    👍👍💖👍👍👍💖👍👍👍👍

  • @geesaraalterseverboy3438
    @geesaraalterseverboy3438 Жыл бұрын

    Merry Christmas to all

  • @user-zz9fd3in9t
    @user-zz9fd3in9t6 ай бұрын

    මමත් ආසයි

  • @malanimanika7430
    @malanimanika74302 жыл бұрын

    The song is beautiful .we love it ❤❤❤

  • @LakshmaKumara-rz7hv

    @LakshmaKumara-rz7hv

    5 ай бұрын

    ❤❤❤❤❤

  • @LakshmaKumara-rz7hv

    @LakshmaKumara-rz7hv

    5 ай бұрын

    උ මංග❤❤❤මල්කී

  • @kisthiranasinha4017
    @kisthiranasinha40172 жыл бұрын

    සුබ නත්තලක් වේවා

  • @user-nk2kf2fy6o
    @user-nk2kf2fy6o3 жыл бұрын

    Adariii

  • @jenitajeni1029
    @jenitajeni10292 жыл бұрын

    සුභ නත්තලක් වෙවා

  • @rasikaperis9019
    @rasikaperis9019 Жыл бұрын

    නත්තල් සීයා

  • @sachiniperera8566
    @sachiniperera8566 Жыл бұрын

    Lassani akka aiya💕❤

  • @dulshannalinda5336
    @dulshannalinda53362 жыл бұрын

    Merry Christmas Nipuni madushika soysa

  • @sanjeewaruwan5669
    @sanjeewaruwan56692 жыл бұрын

    නත්තල

  • @roshansilva8184
    @roshansilva81843 жыл бұрын

    Wow

  • @isurumadushan4346
    @isurumadushan43465 ай бұрын

    2023.12.25 නත්තල දවසෙ මේක අහන් ලංකාවේ සුන්දර නත්තල මතක් කරන් පිට රටකට වෙලා උයන මම 😕

  • @SHALINI-yb7hl
    @SHALINI-yb7hl5 ай бұрын

    Ane godak lassanai a gitika ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁

  • @ChandrikaJoseph-jv3vf
    @ChandrikaJoseph-jv3vf6 ай бұрын

    I love this song ❤❤❤

  • @user-bu6ev3ki1g
    @user-bu6ev3ki1g5 ай бұрын

    Merry christmas

  • @manjujanaka4599
    @manjujanaka45995 ай бұрын

    Patta.sinduwa😊😊😊❤❤

  • @rishininethra2312
    @rishininethra23122 жыл бұрын

    Merry Christmas to you

  • @niroshahewawitharana5432
    @niroshahewawitharana54323 жыл бұрын

    🤩

  • @user-od6co6yl7x
    @user-od6co6yl7x5 ай бұрын

    ❤❤❤❤❤❤❤meka harima lassanai

  • @ashanmadushanka5252
    @ashanmadushanka52526 ай бұрын

    happy christstmas ❤💚💜💙💛💗

  • @manjujanaka4599
    @manjujanaka45995 ай бұрын

    Lassana.sinduva❤❤❤❤

  • @upulpriyantha9540
    @upulpriyantha95403 жыл бұрын

    good

  • @ladaniinstitute7199
    @ladaniinstitute71996 ай бұрын

    Lassanai sinduwa😊❤❤❤❤❤🎉🎉

  • @user-vw9om3no3g
    @user-vw9om3no3g5 ай бұрын

    Zanta I love this💖💖🥰

  • @induwarajanith7005
    @induwarajanith70056 ай бұрын

    මම තාමත් මේකට ආසයි

  • @IsharaHansamali-cc2vf
    @IsharaHansamali-cc2vf5 ай бұрын

    I 💘 gisas මමත් ක්‍රිස්තියානි ලොකවාසි හැමොටම සුබ නත්තලක්.

  • @pabasaralakmali6447
    @pabasaralakmali64476 ай бұрын

    Niuamai

  • @antonykd8453
    @antonykd8453 Жыл бұрын

    🎅🎅🎅🎅🎅🎅🎅🎅🎅🎅🎅😍

  • @shashacreation4609
    @shashacreation46093 жыл бұрын

    Wow.....Santa claus

  • @user-xb5of2wr9q
    @user-xb5of2wr9q6 ай бұрын

    Mama kematima sindu😊😊😊

  • @sudarshaniperera9111
    @sudarshaniperera91112 жыл бұрын

    👍👍❤️❤️❤️❤️❤️🥳

  • @shashacreation4609
    @shashacreation46093 жыл бұрын

    Happy cristmas

  • @wijithakumarathunga5236
    @wijithakumarathunga52363 жыл бұрын

    Adareii 💖❤️💞

  • @chamalmakalanda9434
    @chamalmakalanda94343 жыл бұрын

    Happy Christmas to all very nice

  • @user-ni8pm4rs9g

    @user-ni8pm4rs9g

    3 жыл бұрын

    kzread.info/dash/bejne/rIV8wbSphtLJZ8o.html

  • @user-ni8pm4rs9g

    @user-ni8pm4rs9g

    3 жыл бұрын

    kzread.info/dash/bejne/rIV8wbSphtLJZ8o.html

Келесі