Api baudda unata mamat jesu tumata hari adarei❤❤❤❤
@mohamadjamy40952 жыл бұрын
We respect. There is a chapter in our holy Quran about MARYAM ( ASW) their Mary. Muslims must believ our PROPHETS. According to our faith, JESU is one if our PROPHET, as a muslim we must respect & faith. In our HOLY QURAN describes as EESA ( ASW)
Пікірлер: 198
කලකට පෙර ඒ බෙත්ලෙහෙම් ශුද්ධවූ නගරේ ජේසූ මෙලොවට බිහි වුනේ පුංචි ගව මඩුවේ කලකට පෙර ඒ බෙත්ලෙහෙම් ශුද්ධවූ නගරේ ජේසූ මෙලොවට බිහි වුනේ පුංචි ගව මඩුවේ උඳුවප් මාසේ සීතල දවසක මැදියම් රෑ යාමේ දෙව් මව් තුරුලේ උණුසුම ලබමින් මේ ලෝකෙට ආවේ සීත සුළං රැළි දසත හමද්දී සැතපීලයි උන්නේ දුප්පත් එඬේරු මේ බව දැනගෙන ගවලෙන වෙත යන්නේ වටපිට රොක් වී උම්බෑ ගාමින් හරකුන් කෑ ගසතී රජ තුන් කට්ටුව බිළිඳු ළඟ වැටී පඬුරු ඔප්පු කරතී මරිය තුමියගේ පෙම්බර මුහුණේ එළියක් දිස් වූයේ ජුසේ තුමා කිසි දාකත් නෑ දෙවි අණකට පිටුපෑවේ මිනිස් සමාජය පාපෙන් බේරා ගන්නට මෙහි ආවා දිවැස්වරුන් බොහෝ කලකට පෙර කී දේ ඉන් ඉටුවූවා කලකට පෙර ඒ බෙත්ලෙහෙම් ශුද්ධවූ නගරේ ජේසූ මෙලොවට බිහි වුනේ පුංචි ගව මඩුවේ කලකට පෙර ඒ බෙත්ලෙහෙම් ශුද්ධවූ නගරේ ජේසූ මෙලොවට බිහි වුනේ පුංචි ගව මඩුවේ
@sachinnimsara5213
5 ай бұрын
Very beautiful song
අපි බුද්ධාගම වුණත් ජේසු තුමාට හරිම ආදරෙයි.❤
@user-hy1mr2ot6w
5 ай бұрын
M
බෞද්ධ අපිත් ජේසුතුමාට හරි ආදරෙයි ❤️
@user-if8co1fg8t
2 жыл бұрын
අනිවාර්යයෙන්ම ❤️❤️❤️😍😍😍❤️❤️❤️
@samanaliofficial7041
2 жыл бұрын
🙏
@catholicsongsforjesus4356
2 жыл бұрын
Thanks God bless you all 🙏
@withfamily3086
2 жыл бұрын
ඔව් අපිත
@shanuki9763
2 жыл бұрын
අනිවාර්යයෙන්ම♥♥♥♥♥♥♥♥♥♥♥😘
බෞද්ධ මමත් ේජසුස් වහන්සේට ආදරෙයි
@catholicsongsforjesus4356
Жыл бұрын
Thanks brother God bless you 🙏
බෞද්ධ මමත්. මමත් ආදරෙයි ජෙසුතුමට ❤🙏🙏🙏
අපි බුද්ධදාගම උනත් ජේසු තුමාට ආදරෙයි කොහොමත්
@Nishara12
6 ай бұрын
❤
බෞද්ධ අපිත් ජේසු තූමාට අාදරේයි
බෞද්ධ මමත් ජේසුට ආදරෙයි 🥰
බෞද්ධ අපි...ජේසුට හරී ආදරෙයි ❤❤
@lasithapriyanthi9048
7 ай бұрын
❤
@jeramAsher
6 ай бұрын
❤🙏
ජේසු පිහිටයි සෑම කෙනාටම සුභ නත්තලක් l love my Jesus Amen
බුදුන් වහන්සේ ජේසූ තුමා අප වෙනුවෙන් කොතරම් දුකක් විදින්න ඇතිද.
@catholicsongsforjesus4356
2 жыл бұрын
ඔව්න් විඳපු දුක නිසා අපි අද සතුටින් බුදු සරණයි ජේසු පිහටයි
I am a cristian ilove my jesus ,mariya and juse 💖💖💖💖💖💖❤️
I am budistmen. But I love jesu
බුදු සරණයි... ජේසු පිහිටයි ❤️
බුද්දාගම අපිත් ජේසුතුමාට ❤
ජේසු පිහිටයි හැමෝටම🙏♥️
Lassani. Man Buddhist unata Jesuthumata Hari adarei.sinduwata godak asai😍😍😍🥰🥰🥰❤️
@catholicsongsforjesus4356
Жыл бұрын
Thanks God bless you
ලස්සනයි ගීතිකාව🌹🌹
@catholicsongsforjesus4356
Жыл бұрын
Thanks God bless you 🙏
ලස්සන සින්දුවක්,විශුවල් එකත් ලස්සනයි
@catholicsongsforjesus4356
Жыл бұрын
Thanks
I love you jesus happy birthday jesus
අපි ජෙසුට ගොඩක් අදරේයි ❤❤❤❤❤❤❤❤
ලස්සනයි song එකක්.
@jeramAsher
6 ай бұрын
❤❤❤❤
අපි ජෙසුට ආදරෙයි ♥️
Mamath Buddhist eth jesuthumata adarei 🥰🥰sinduwa godak lassani 😍😍❤️🥰💕
බෞද්ධ මගෙන් කිතුනු ඔබට සුභ නත්තලක් වේවා ❤🎉😢
මම මොන්ඩාසොරි යන කාලේ ඉදන් මේක අහනවා😊😊😊
I LOVE YOU MY JESUS
2021 december 💙💙💙
JESUS I TRUST IN YOU
මම මේ සිංදුව මම බලන්නේ හෙට කැරොල් කියන්න තියෙනවා . මම බුද්දාගමේ .. ❤️❤️
ජේසුස් වහන්සෙගේ පිහිටයි ලෝකවාසී සැමට ❤❤❤❤❤
හරිම ලස්සනයි
ජේසු පිහිටයි ඔබ සැමදෙනාටම
ලස්සන ගීතිකාව
@catholicsongsforjesus4356
2 жыл бұрын
Thanks God bless you 🙏
ආදරෙයි ජේසු ආමෙන්
Mea sendu ahddde puduuma sesrlasak හදවතට denenawa🎉buddagamata wageama ketunu ආගමට ආදරෙයි 🎉amen🙏🙏🙏🙏🙏🙏
Very nice 🥰🥰😘😘🥰🥰♥️♥️♥️
I love my jesus❤
බෞද්ධ අපිත් ජේසු තුමාට ගොඩක් ආදරෙයි❤❤❤
Love you jesus
ස්තුති බෞද්ධ සොයුරු සොයුරියනි අපිත් බුදු රජානන් වහන්සේට නමස්කාර කරනවා සැමදෙනාටම ජේසුපිහිටයි!!! ❤❤❤❤❤❤❤❤❤❤❤
JESUS IS OUR HERO ❤❤❤❤
අපි ජේසුට හරිම ආදරෙයි
🥰😍❤
ලස්සනයි...❤
@catholicsongsforjesus4356
3 жыл бұрын
Thanks God bless you 🙏
@seenmama1960
2 жыл бұрын
Yy
apith jesus wahanseta hari adarei
Nice Song. I LOVE YOU JESUS ♥️🙏💌
❤
I very Loving Jesu.
ලස්සනයි😍😍😍
❤❤❤❤
ආදරෙයි නම් උන්වහන්සේව ජීවිතයට භාර ගන්න. මොකද උන්වහන්සේ තමයි විශ්වයේ ගැලවුම්කරුවණන්. සමාදානයෙ කුමාරයා.
ගෞරව පුද කරමි ජේසු තුමන් හට
Mama boudha eth mana Jesus tiumamatw adarai❤
Monawa unath api innawa jesus wahanse laga 🎉🎉🎉🎉❤❤
mamath buddist ath mama jasuta 🌲🌲🌲🌲
Api baudda unath jesus wahanseta godak adarei❤
❤❤❤❤🙏🙏🙏🙏👍👍
👍❤🙏
🤲❤️
Amen my load jesus🕎🕎🛐🛐➕️🎄🎍
I like this video
@catholicsongsforjesus4356
Жыл бұрын
Thanks God bless you 🙏
❤❤❤
බෞද්ධ අපිත් ජෙසුස් තුමාට හර ආදෙරෙයි.ආමෙින් 👼👼👼👼👼👼🌻🌻🌻💟🌷💟
Api baudda unata mamat jesu tumata hari adarei❤❤❤❤
We respect. There is a chapter in our holy Quran about MARYAM ( ASW) their Mary. Muslims must believ our PROPHETS. According to our faith, JESU is one if our PROPHET, as a muslim we must respect & faith. In our HOLY QURAN describes as EESA ( ASW)
හරිම ලඝ්ඝනයිජේඝු පිහිටයි
💞💞
@catholicsongsforjesus4356
3 жыл бұрын
Thanks God bless you
😘😘😘😘😘😘❤❤❤❤❤
I am a budis. I❤u jasu❤❤❤❤❤❤❤❤❤❤❤
Api adarei godak jesuta ❤
💓💞💕💖💗
👍
☸️I'm buddies but jesus ✝️
Amen my jesus
ඔබට ස්තුතියි 👍
@catholicsongsforjesus4356
2 жыл бұрын
Thanks
😇😇😇👍👍👍
Api okkoma adaren imu .
අපිත් බෞද්ධ උනට ජෙසුට ආදරෙයි ගොඩක්
😃😃😃😃
Apith buddahagame ath api oba thumata adare...❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤
කතෝලික- බෞද්ධ සුසංයෝගය සැමදාටම වැදගත්.....
@finncollins5696
6 ай бұрын
😂😂😂
❤❤❤ love you jasus😊😊
මේ නත්තල් ගිිතිකාව රචනා කලේ ගරු මර්සිලන් ජයකොඩි පියතුමා ද දැනගන්න අහන්නේ
baudda mamath jesuta adarei❤🎉
@user-sw8jl8sn4g
6 ай бұрын
baudda mamath jesuthumata adarei
❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❄️❄️❄️❄️❄️❄️❄️
Math bawdda ath mama jesusta harima ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Harima lassanai
God bless
@catholicsongsforjesus4356
3 жыл бұрын
God bless
❤🙏 ආමෙන්
I love my jisas❤
ඔවු...මමත්..ජේඋස්.වහන්සෙට...පට්ට..ආදරෙයි.....මමත්. බවුද්දයෙක්
9i
❤❤❤ I Love you ❤
අමේ
අනිවාර්යයෙන් කොයි ආගමකට උනත් ගරු කල යුතුයි
Amen
❤❤❤❤❤❤❤Love
😊