✝️️ නටන රැළි වගේ | උදෑසනට ලස්සන ගීතිකාවක් | Natana Rali wage | ✝️️ geethika for Morning ✝️️ වවන සමඟ

Музыка

🙏 ජේසු පිහිටයි 🙏
⭕⭕⭕| උදෑසනම අහන්න ලස්සන ගීතිකා |⭕⭕⭕
✅ / @worshipwithus3508 ✅
🔹ජීවමාන දෙවි පියාණන්ට නමස්කාර කරන ඔබට උන්වහන්සේගේ නාමය වර්ණනා කිරීමට අවශ්‍ය ගීතිකා වචන සමගින් ඔබට අප ඉදිරිපත් කරනු ලබයි.
🔹මෙම ගීතිකා අසන සියලුම දෙනාව දේව ආශීර්වාදයෙන් පුර්ණ කල මැනවි.
🔹මෙම ගීතිකා අසන්නාවූ ඔබද මේවාහී අර්තය තේරුම් ගෙන සැබෑ ස්තූතියක් උන් වහන්සේට ගීතිකා තුලින්ද ඔසවන බව මා විශ්වාස කරමි..
🔹▬▬ Contents of this video ▬▬🔹
✝️️ Natana Rali wage
✝️️ නටන රැළි වගේ
නටන රැළි වගේ මුහුදු වෙරළ ළං වෙලා
සිඹිමි ඔබ දෙපා සමිඳෙ ඔබට ලං වෙලා
පිපෙන පියුම සේ ලොවම සුවඳ ගන්වලා
වඩිනු මැනවි මහද තුළට මා සුවඳ ලා
පායන හිරු සේ මා අඳුර බිඳ දමා
වඩිනු ජේසුනේ දයා වඳිනෙමි ඔබ පා
අඳුර මැකෙන සේ හිරුගේ එළිය පැතිරිලා
වඩිනු මැන මගේ දුගුණ දෙවිඳු බලය පා
ලොවම පිරෙන සේ හිරුගෙ එළිය පැතිරිලා
පුරවනු මැන ඔබ එළියෙන් මා සුගුණ ලා
තමන් රිසි ලෙසේ අඹන කුඹල්කරු ලෙසේ
අඹනු මැන මගේ දිවිය ඔබ කැමති ලෙසේ
නදී දිය ඇදී සයුර තුළ සැඟවෙන සේ
ඔබ දිවියෙහි සඟවනු මැන මා ඒ ලෙසේ
නටන රැලි වගේ මුහුදේ වෙරල ලං වෙලා
සිඹිමි ඔබ දෙපා සමිඳේ ඔබට ලං වෙලා
පිපෙන පියුම සේ ලොවම සුවඳ ගන්වලා
වඩිනු මැනවි මහද තුලට මා සුවඳ ලා
පායන හිරු සේ මා - අඳුර බිඳ දමා
වදින ජෙසුනේ දයා - වඳනෙමි ඔබ පා
අඳුර මැකෙන සේ හිරුගේ එලිය පැතිරිලා
මකනු මැන මගේ දුගුන දෙවිඳු බලය පා
ලොවම පිරෙන සේ හිරුගේ එලිය පැතිරිලා
පුරවනු මැන ඔබ එළියෙන් මා සුගුණ ලා
නිතර ඇදෙන සේ නදිය සයුරු තෙර බලා
මහද ඇදෙන සේ සමිඳේ ඔබ වෙතට සදා
අඳිනු මැන ඔබේ රුවම මහද පුරවලා
පවතින තුරු ඔබේ සිරිවත මා දකින දා.
✝️️ Worship with us Chennel එක SUBSCRIBE කරලා හැමදාම ඔබේ යාච්ඤාවට අර්තවත් ගීතිකාවක් එකතුකරගන්න.
❤️ Worship with us | සිංහල ලස්සන ගීතිකා එක දිගට අහන්න ❤️
⭕ අනික් යාළුවොන්ටත් බලන්න share කරන්න ⭕
🌀 If you like My Channel:
✅ Like
✅ Share
✅ Comment
✅ SUBSCRIBE for more videos Also click on the notification 🔔 icon. Thanks for watching...❕
✅ / @worshipwithus3508 ✅
🕊🔹🕊------Credits------🕊🔹🕊
🙏We give Thank for all the Respective Artists who wrote these amazing Songs.🙏
🙏මෙම නාලිකාව විසින් ඉදිරිපත් කරන ගීතිකා වල සියලුම ගෞරවය එහි මුල් අයිතිකරුවන්ට හිමිවේ.🙏
🔹 ඔයාලා කැමති ගීතිකාවක් තියෙනවනම් පහළින් කමෙන්ට් කරන්න . අපි එය හැකි ඉක්මනින් ඔබට ලබා දීමට කටයුතු කරන්නෙමු.
🙏ඔබ සැමට ස්තූතියි.🙏
🙏⭕ජේසු පිහිටයි⭕ 🙏

Пікірлер: 2

  • @naharajjangajanga8057
    @naharajjangajanga80572 жыл бұрын

    *amen*payana hiru se ma,adura bida Dama,wadinu jesune daya.. .wadinemi oba paa..*husmata Wada Lan U mage deviduni obage nirmala naamayata Prasansha wewa! Jesu pihitai CGC Saba Paule siyalu denatama.

  • @worshipwithus3508

    @worshipwithus3508

    2 жыл бұрын

    මෙම ගීතිකා අසන සියලුම දෙනාව දේව ආශීර්වාදයෙන් පුර්ණ කල මැනවි. ❤️🙏ඔබට යේසු පිහිටයි!!!🙏❤

Келесі