Naraseeha Gatha | නරසීහ ගාථා | සිංහල තේරුම සමග | සිංහලෙන් සහ පාලියෙන්

Ойын-сауық

චක්රත ලකුණු යුතු රන්වන් පාදේ
ලක්ෂනයෙන් පිරි දිගැති විළුඹේ
චාමර සත් බැබලෙන පා පතුලේ
මේ උත්තම මුණි පුත නුඹ පිය වෙයි.
ශාක්ය් කුලේ සිවුමැළි ඒ කුමරා
පින් ඇති පුන් සිරුරින් පිරිවරිනා
ලෝ යහපත වෙත ආ නරවීරා
මේ උත්තම මුණි පුත නුඹ පිය වෙයි.
පුන්සද මෙන් බැබලෙන පැහැ මුහුණයි
දෙව් මිනිසුන් හැමටම ප්රිපය උපදයි
මත් ඇතෙකුගෙ ගමනට සරි ගමණයි
මේ උත්තම මුණි පුත නුඹ පිය වෙයි.
අග්රත කුලය වූ කැත් කුල වංශේ
දෙව් මිනිසුන් වැදි පා යුග ඇත්තේ
ශීල සමාධියෙ පිහිටි සිතැත්තේ
මේ උත්තම මුණි පුත නුඹ පිය වෙයි.
උසින් දිගින් සුපිහිටි සොද නාසේ
ගෝ නෙත වැනි වූ සුනිල සුනෙත්තේ
දේදුනු මෙනි ප්රිුය දෙබැමක් ඇත්තේ
මේ උත්තම මුණි පුත නුඹ පිය වෙයි.
මනාව වටකොට සැදි ගෙල ඇත්තේ
සිංහ හනුද මුව රජ වැනි සිරුරේ
රන්පාටින් බැබලෙන ගත සිරියේ
මේ උත්තම මුණි පුත නුඹ පිය වෙයි.
සුසිනිල කේශය අඤ්ජන වර්ණය
රන්පටයක් බඳු නිමල ලලාටය
ඕසධි තරුවක් සේ පිරිසිදු විය
මේ උත්තම මුණි පුත නුඹ පිය වෙයි.
සුසිනිදු ගැඹුරැති මියුරු තෙපුල් දෙන
හිංගුල කන්ද සෙ දිව යහපත් වේ
විස්ස බැගින් යුත් සමසතලිස් දත්
මේ උත්තම මුණි පුත නුඹ පිය වෙයි.
අහස් කුසේ සරණා පුන්සඳ සේ
තරු ගණනින් පිරිවරණ පරිද්දෙන්
ශ්රාගවක සඟ මැද වඩින සමින්දා
මේ උත්තම මුණි පුත නුඹ පිය වෙයි.
1
චක්ක වරංකිත රත්ත සුපාදෝ
ලක්ඛණ මණ්ඩිත ආයත පණ්හී
චාමර ඡත්ත විභූසිත පාදෝ
ඒසහි තුය්හ පිතා නරසීහෝ
2
සක්ය කුමාරවරෝ සුඛුමාලෝ
ලක්ඛණ විත්තිත පුණ්ණ සරීරෝ
ලෝක හිතාය ගතෝ නරවීරෝ
ඒසහි තුය්හ පිතා නරසීහෝ
3
පුණ්ණ සසංක නිභෝ මුඛ වණ්ණෝ
දේව නරාන පියෝ නරනාගෝ
මත්ත ගජින්ද විලාසිත ගාමී
ඒසහි තුය්හ පිතා නරසීහෝ
4
ඛත්තිය සම්භව අග්ග කුලීනෝ
දේව මනුස්ස නමස්සිත පාදෝ
සීල සමාධි පතිට්ඨිත චිත්තෝ
ඒසහි තුය්හ පිතා නරසීහෝ
5
ආයත යුත්ත සුසන්ඨිත නාසෝ
ගෝපබුමෝ අභිනීල සුනෙත්තෝ
ඉන්දධනූ අභිනීල භමූකෝ
ඒසහි තුය්හ පිතා නරසීහෝ
6
වට්ට සුමට්ට සුසණ්ඨිත ගීවෝ
සීහ හනූ මිග රාජ සරීරෝ
කඤ්චින සුච්ඡවි උත්තම වණ්ණෝ
ඒසහි තුය්හ පිතා නරසීහෝ
7
සිනිද්ධ සුගම්භිර මන්ජු සුඝෝසෝ
හිංගුල බද්ධ සුරත්ත සුජිව්හෝ
වීසති වීසති සේත සුදන්තෝ
ඒසහි තුය්හ පිතා නරසීහෝ
8
අඤ්ජන වණ්ණ සුනීල සුකේසෝ
කංචන පට්ට විසුද්ධ ලළාටෝ
ඕසධි පණ්ඩරසුද්ධ සුඋණ්හෝ
ඒසහි තුය්හ පිතා නරසීහෝ
9
ගච්ඡති නීල පථේ විය චන්දෝ
තාර ගණා පරිචේඨිත රූපෝ
සාවක මජ්ජගතෝ සමණින්දෝ
ඒසහි තුය්හ පිතා නරසීහෝ

Пікірлер: 643

  • @ManeeshaMalki
    @ManeeshaMalkiАй бұрын

    මගෙ කුසේ වැඩෙන දරු පැටියා සහ අනෙකුත් මව්වරුන් ගේ කුසේ වැඩෙන සියලු දරුවෝ සියලුම අගපසගයෙන් යුත් දරුවන් ලැබේවා... 🙏❤❤

  • @harshanimadu9607
    @harshanimadu96073 ай бұрын

    මගේ කුසේ වැඩෙන දරුවා සහ අනිකුත් මව්වරුන්ගේ කුසේ වැඩෙන සියලු දරුවන් සියලුම අගපසගයෙන් යුත් පිංවත් දරුවන් ලැබේවා... කිරි සිහින දකින සියලුම මව්වරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා...🙏🙏🙏

  • @user-ow1qh8iy6i

    @user-ow1qh8iy6i

    2 ай бұрын

    ඔබට තෙරුවන් සරණයි .

  • @PiyumiJayodaya...

    @PiyumiJayodaya...

    11 күн бұрын

    බුදු සරණයි 🙏♥️

  • @warnakulasuriyagedilini3666
    @warnakulasuriyagedilini3666Ай бұрын

    මගෙ කුසේ වැඩෙන දරැවා සියලු ඇගපසග සම්පූර්ණ දරැ පැටියෙක් වේවා.මගේ දෝතට ගන්න වාසනාව ලැබේවා ❤️🙏

  • @maheshdiluminda3761
    @maheshdiluminda3761 Жыл бұрын

    මාගෙ සිතෙ යලි කිසිදු දිනක පවිට රාගික සිතුව්ලි හට නොගාත්වා ජිව්තෙ ජයගෙන මගෙ අම්මවයි තාත්තාවයි මේ ලෝකේ ඉන්න හොදම පුතා ලැබුනෙ එ දෙන්නට කියලා කවදාහරි එ දෙන්නට දැනෙවා .මාගෙ නමස්කාර වේවා යාසෝධරා මහා රහත් තෙරනියන් වහන්සේට 🙏🙏🙏🙏

  • @user-cm4if6pw9f

    @user-cm4if6pw9f

    4 ай бұрын

    🙏🙏🙏

  • @yasirusandamith1118

    @yasirusandamith1118

    3 ай бұрын

    ❤🙏🙏🙏❤

  • @jsjkskzkz5290

    @jsjkskzkz5290

    29 күн бұрын

    🙏🙏🙏🙏🙏

  • @dinujayawardana3632
    @dinujayawardana3632 Жыл бұрын

    මගේ කුසේ වැඩෙන දරුවා සහ අනිකුත් මව්වරුන්ගේ කුසේ වැඩනෙ සියලු දරුවෝ සියලුම අගපසගයෙන් යුත් දරුවන් ලැබේවා...කිරි සිහිනය බලාපොරොත්තු ඉන්න සියලුම මව්වරුන්ගේ කිරි සිහිනය සැබෑවේවා.. 🙏❤️

  • @sahandj1715

    @sahandj1715

    17 күн бұрын

    ❤❤❤❤❤❤❤❤

  • @sujithfonseka1634
    @sujithfonseka1634 Жыл бұрын

    මගේ අධ්‍යාපන වැඩ සාර්ථක වී විභාග ජය ලැබීමට මට යශෝදරා මෑණියන්ගේ ආශිර්වාදය ලැබේවා 🙏 ඒ වගේම විභාග ලියන අක්කලා අයියලාටද නන්ගිලා මල්ලිලාටද රාහුල මාතා අශිර්වාදය ලැබේවා සාදු...සාදු...සාදු..🙏🙏🙏🙏🙏

  • @sumidurandika5001
    @sumidurandika5001 Жыл бұрын

    මගේ බබා ලැබෙන්න ඉන්නකොට මං නරසීහ ගාථා බබාට අහන්න දුන්නා...එයාට දැන් අවුරුදු 2 යි...එයා පන්සල් යන්න,දහමට ලැදියි..මට හරිම සතුටුයි..එයාට නම දානකොටත් එයාට ගැලපෙන නමක් ලැබුනා...දහම්නා...

  • @sunerayaya9242

    @sunerayaya9242

    Жыл бұрын

    ඔබටත් දියණියටත් තෙරුවන් සරණයි.

  • @sunerayaya9242

    @sunerayaya9242

    Жыл бұрын

    තෙරුවන් සරණයි !!

  • @sunerayaya9242

    @sunerayaya9242

    Жыл бұрын

    තෙරුවන් සරණයි !!

  • @dhammikaperera5598

    @dhammikaperera5598

    Жыл бұрын

    🙏🙏🙏

  • @mayasri609

    @mayasri609

    Жыл бұрын

    අහන්නත් සතුටුයි ඒවගේ පින්වත් දරුවෝ ලක්දෙරනේ ලක්ෂ ගනන් බිහිවේවා මගේ පුතාගේ බිරිදට බබා ලැබෙන්න ඉන්න විට එයත් නිතරම බදුන් වදිනවා තුන් සුත්‍රය කියනවා දැන් මගෙ මුනු පුරාට වයස 4යි දහම්පාසල් යනවා සිල් ගන්නවා හරිම ආසයි පුංචිම කාලේ ඉදලම අද වෙනකම්ම කවදාවත් ටටා බායි කියන්ටන් නැ බුදුසරනයි කියන වචනේමයි කටේ මම හරිම වාසනාවන්තයි ඒවගේ දරුවන් දකින්න

  • @sudarshijeewanthisudarshij3362
    @sudarshijeewanthisudarshij3362 Жыл бұрын

    මගේ කුසේ වැඩෙන දරු පැටියාත් සියලු අගපසගයන්ගෙන් පිරිපුන් පින්වන්ත සත්පුරුශ දරුවෙක්ම වේවා.මට මෙන්ම සියලුම මව්වරුන්ගේ දරුවන්ද පින්වත් දරුවෝ වෙත්වා .තෙරුවන් සරනයි .🙏🙏🙏🙏🙏

  • @sunerayaya9242

    @sunerayaya9242

    Жыл бұрын

    ඔබ තුමියට තෙරුවන් සරණයි.ඔබ තුමියට සහ කුසෙහි සිටින පින්වත් දරුවා ලොවට වැඩදායි ගුණවත් නායකයෙක් වේවා

  • @chinthanimadinuda433

    @chinthanimadinuda433

    3 ай бұрын

    🙏🙏🙏

  • @samudrasrimali7683

    @samudrasrimali7683

    2 ай бұрын

    🙏🙏🙏

  • @niroshanidilrukshika5823
    @niroshanidilrukshika582310 ай бұрын

    තම ස්වාමියාගේ අරමුණ වෙනුවෙන් රහසින්වත් පවු නොකල, තුන් ලොවටම උතුම්ම කාන්තා රත්නය යශෝදරා උත්තාමියට මාගේ නමස්කාරය...🙏🙏🙏🙏

  • @EnthusiasticCoastline-xb4td

    @EnthusiasticCoastline-xb4td

    3 ай бұрын

  • @dananjayadana9687

    @dananjayadana9687

    20 күн бұрын

    🙏🙏

  • @Rasikalakmali7895
    @Rasikalakmali78955 ай бұрын

    මගෙ කුසෙ සිටින දරු පැට්‍යා පින්වන්ත සත්පුරුශ දරුවෙකුම වෙවා එයාව සියලුම දෙවියන්ගේ පිහිට අරක්ශාව ලැබෙවා

  • @pawaninisansala9460
    @pawaninisansala94603 ай бұрын

    මාගේ කුසේ ඉන්න දරුවාට සෙත් වේවා! සුවසේ උපදීවා! සත්පුරුෂ රත්නයක්ම වේවා! 🙏🙏🙏 එසේම අනෙකුත් ගර්භනී මව්වරුන්ටද එසේම වේවා! 🙏🙏🙏

  • @shehanikushlya-nx1nb
    @shehanikushlya-nx1nb6 ай бұрын

    මගේ කුසේ වැඩෙන පුංච් පැටියා අගසම්පුර්න පිවන්ත දරු පැටියෙක් වේවා මට වගේම අනේකුත් මව්වරුන්ටත් කුසේ වැඩෙන පැටවුටත් සෙත් සැන සේවා 😊🙏🙏❤

  • @sindu..
    @sindu..Ай бұрын

    පලමුවත් දෙවනුවත් තෙවනුවත් මම බුදුන් සරණ යමි එදා අනන්ද හාමුදුරුවන් පිලිතුරක් දුන්නනම් අද අපිට බුදුන් දැක නිවන් දකින්නට පිං තිබ්බා 😔🪷☸🙏🙏🙏

  • @prabolakmali
    @prabolakmaliАй бұрын

    මගේ කුසේ සිටිනා දරුවා සේම අනෙකුත් කුසයන්හි සිටිනා දරුවන් සියළු අඟ පසඟයන්ගෙන් සම්පූර්ණ සත්ගුණවත් දරුවන් වේවා ❤

  • @dulanjaliirugalbandara4241
    @dulanjaliirugalbandara42415 ай бұрын

    යශෝදරා මහා රහත් තෙරණින් වහන්සේට මාගේ නමස්කාරයම වේවා

  • @hansikalakshani8292
    @hansikalakshani8292 Жыл бұрын

    මාගේ කුසහි වැඩෙන දරුවා සේම අනෙක් මව් කුස වැඩෙන සෑම දරුවෙක් අංගසම්පූර්ණ නීරෝගී දරුවන් වේවා!බුදු සරණයි 🙏🙏🙏💖💖

  • @sunerayaya9242

    @sunerayaya9242

    Жыл бұрын

    ඔබ තුමියට තෙරුවන් සරණයි.

  • @sunerayaya9242

    @sunerayaya9242

    Жыл бұрын

    ඔබ තුමියට තෙරුවන් සරණයි.ඔබ තුමියට සහ කුසෙහි සිටින පින්වත් දරුවා ලොවට වැඩදායි ගුණවත් නායකයෙක් වේවා

  • @premartnapremartna923

    @premartnapremartna923

    Жыл бұрын

    එසේම වේවා

  • @KolithaWije-qh3jo

    @KolithaWije-qh3jo

    Жыл бұрын

    am i agree with you you're a amazing mother like my mother 🎉🎉🌸🌼🌺🍁🙏🙏🙏

  • @animelsworld6125

    @animelsworld6125

    Жыл бұрын

    🙏

  • @user-rv9zs5ci7h
    @user-rv9zs5ci7h6 ай бұрын

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ.උතුම් යශොධරා තෙරණියට මාගේ නමස්කාරය වේවා.දරුවන් බලාපොරොත්තුවෙන් සිටින සියලුම මව් වරුන්ට නිරෝගී දරු සම්පතක් ලැබේවා

  • @yasiruhasarangaranchagoda5782
    @yasiruhasarangaranchagoda5782 Жыл бұрын

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ 🥺 මේ ගාථාව අහද්දි බුදුන්ගෙ රුව හිතේ ඇදෙනවා 🥺🙏සියලු දෙනාටම උතුම් දර්මාවබොධය ලැබේවා 👏

  • @kawishkabandara3667

    @kawishkabandara3667

    6 ай бұрын

    මටත්😢❤

  • @niranjalawijesinghe7568

    @niranjalawijesinghe7568

    3 ай бұрын

    🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @user-nj3ye9ng8d

    @user-nj3ye9ng8d

    2 күн бұрын

    ❤❤😱😱

  • @user-mk8wn2wf2k
    @user-mk8wn2wf2k7 ай бұрын

    මගේ කුසේ පිංවන්ත නිදුක් නිරොගිමත් සියලු අගපසඟයන්ගේන් සම්පූර්ණ වූ දරුවකු පිලිසිද ගනිත්වා ,,,අනිකුත් දරුවන් බලාපොරොත්තුවේන් ඉන්න කතුන්ගේත් කිරි සිහිනය සැබැවේවා බුදුසරණයි ,,,🙏🙏🙏🌻🙏🙏 යශොදරා උතමාවියට මාගේ නමස්කාරය වේවා 🌻🙏🙏🙏

  • @user-jj5nc8qq4b
    @user-jj5nc8qq4b10 ай бұрын

    මාගෙ කුස තුල වැඩෙන දරුවා සියලු අගපසයන්ගෙන් සම්පූර්න,නිරොගි,ප්‍රිතිමත් දරුවෙකු වේවා! සියලු මවුවරුන්ගෙ කුස තුල වැඩෙන දරුවන් රැක දේවා!

  • @chathujayathunga8450
    @chathujayathunga845011 ай бұрын

    මාගේ කුසේ සිටිනා දරුවා සේම අනික් මව්වරුනගේ දරුවන් නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා....

  • @radikasrimali8983
    @radikasrimali89838 ай бұрын

    මගේ කුසේ වැඩෙන පුංචි පැටියා සියලු අගපසගයන්ගෙන් යුත් පින්වන්ත දරු පැටියෙක් වේවා... 🙏❤️ මට මෙන්ම සියලුම මව්වරුන්ගේ පින්වත් දරු සිහිනයද සැබෑවක් වේවා...❤️🙏🙏

  • @BenadiBawanya
    @BenadiBawanya2 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏ඒ භාග්‍යවත් වූ අරහත් තුන් ලෝකාග්‍ර වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේ ට මගේ උත්තමාංග නමස්කාරයම වේවා 🙏🙏🙏🌺🌺🌺🌹🌹🌹🌼🌼🌼🌺🌺🌺🌹🌹🌹🌼🌼🌼🌺🌺🌺🌹🌹🌹🌼🌼🌼🙏🙏🙏ඒ උත්තරීතර සම්මා සම්බුද්ධත්වය පිටුපස මහා සෙවනැල්ල වූ රාහුල මාතා වූ ශ්‍රී යශෝදරා අරිහත් තෙරණින් වහන්සේ ට ද මගේ උත්තමාංග නමස්කාරයම වේවා 🙏🙏🙏🪷🪷🪷🌸🌸🌸🪷🪷🪷🌸🌸🌸🪷🪷🪷🌸🌸🌸🙏🙏🙏මේ මාහැගි පුණ්‍ය කර්මය පිටුපස සිටින සියලු දෙනාට තෙරුවන් සරණින් හැම යහපතක්ම වේවා.... චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා 🙏🙏🙏

  • @malkanthim5198
    @malkanthim5198Ай бұрын

    මේ ගාථා කියන්නේ ශෂිකා ද. ඒ හඩමයි ⭐🌹

  • @tashininethsarani1232
    @tashininethsarani1232Ай бұрын

    මේ නරසීහ ගාථා අහද්දි හිතට පුදුම සැහැල්ලුවක් දැනුනේ 🙏🙏

  • @user-vw8wz1tf3s
    @user-vw8wz1tf3sАй бұрын

    දරුවන් අතුලු සියලු මව්වරු සුවපත් වේවා 🙏🙏

  • @vimukthimanujeewa4715
    @vimukthimanujeewa4715 Жыл бұрын

    ඒ අරහත් යශෝදරා උත්තමාවිගේ පායුග මා මනසින් වදිමි.🙏🙏🙏🙏

  • @hasithuthpala2496
    @hasithuthpala2496 Жыл бұрын

    ජීවිතේ දුකක් දැනුනු හැමදාම නින්දා අපහාස විදපු හැමදාම මගෙ හිත නිවා ගත්තේ යශෝදරා දේවියගේ ගුන ගැන හිතලමයි🙏🙏🙏🙏🙏

  • @sunerayaya9242

    @sunerayaya9242

    Жыл бұрын

    තෙරුවන් සරණින් ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා!!!

  • @maheshikasewwandi4984
    @maheshikasewwandi49848 ай бұрын

    Hema amma kenekta kirisihe hebewewa mata පුතෙක් ලැබේවා

  • @nikleshanethusalani4629
    @nikleshanethusalani4629 Жыл бұрын

    මාගේ නමස්කාරය යශෝදරා මහ රහත් තෙරනියට 🙏 මගේ ජීවිතේ පුජා කරමි . ජීවිතේට ගොඩක් තැන් වල යශෝදරා උත්තමාවියගේ චරිතය උදාරන විදිහට අරම් මන් මගේ ජීවිතේ හදා ගන්නවා මට මේ අව්රුද්දු 16ට මම දැක්ක හොදම ආදරවන්තියට ඇයට ඒ උත්තමාවියට මම මගේ ජීවිතය පූජ කරමී.🙏

  • @hiruni.hiruni
    @hiruni.hiruni11 ай бұрын

    පොඩි දේටත් මට මාර විදියට කේන්ති යන එක්කෙනෙක්. ඒත් මේ ලගදි ඉදලා මම යසෝදරා කවි ගාථා අහනවා මටම තේරෙනවා මම ගොඩක් වෙනස් වෙලා කියලා. මට දැන් කේන්ති යන එක ගොඩක් අඩුයි. හිතට මාර සැනසීමක්. පින්වත් යසෝදරා උත්තමාවිය🙏🙏

  • @user-wd5sq8pg6i
    @user-wd5sq8pg6i Жыл бұрын

    හොද විඩියෝවක් අපිට මේ විඩියෝ එක වටිනා විඩියෝවක් උනා ඔබට දළදා සමිදු පිහිටයි !!!!

  • @chamathsaranimsarani2793
    @chamathsaranimsarani2793 Жыл бұрын

    ඇය තුන් ලෝකෙම පවිත්‍ර පිරිසිදු ස්ත්‍රී යය..... සාදු.... සාදු..... මැනිය නේ ඔබ සැම විටම මා හට පිහිට වේවා! විභාග ජය ගන්න campuss ගිහින් මාගෙ අම්මව බලා ගන්න පිහිට වෙන්න...

  • @sunerayaya9242

    @sunerayaya9242

    Жыл бұрын

    ඔබගේ සිතුවිලි ඉතා උසස්.තෙරුවන් සරණින් ඔබගේ සියලුම ප්‍රාර්ථනා ඉටුවන බව ස්ථිරයි.බුදු සරණයි.

  • @sunerayaya9242

    @sunerayaya9242

    Жыл бұрын

    දුව ඔබට වරදින්නේ නැහැ. ඔබගේ සිතුවිලි ඉතාම උසස්.

  • @sunerayaya9242

    @sunerayaya9242

    Жыл бұрын

    ඔබට පිහිටක් අවශ්‍ය වූ විට අපට කියන්න. හැකි පමණින් උදවු කරන්නම්. තෙරුවන් සරණින් ඔබගේ සියලු ප්‍රාර්ථනා ඉටුවේවා!!

  • @sunerayaya9242

    @sunerayaya9242

    Жыл бұрын

    ඔබගේ සිතුවිලි ඉතා උසස්.තෙරුවන් සරණින් ඔබගේ සියලුම ප්‍රාර්ථනා ඉටුවන බව ස්ථිරයි.බුදු සරණයි දුව ඔබට වරදින්නේ නැහැ. ඔබගේ සිතුවිලි ඉතාම උසස්.ඔබට පිහිටක් අවශ්‍ය වූ විට අපට කියන්න. හැකි පමණින් උදවු කරන්නම්. තෙරුවන් සරණින් ඔබගේ සියලු ප්‍රාර්ථනා ඉටුවේවා!!

  • @indikafernando9297

    @indikafernando9297

    Жыл бұрын

    Very biu

  • @lifewithudani
    @lifewithudani Жыл бұрын

    මට ඉස්සර ගොඩාක් තරහා යනවා,පොඩි දේටත්..මගේ අම්මා මට හැමදාම මේ ගාතාව දාලා අහන්න දෙනවා,පස්සේ මට හිතුනා ඇත්තටම මම වෙනස් වෙලාද කියලා,මම දැන් හැමදාම බුදුන් වදිනකොට යශෝදරා මාතාව සිහි කරලා වදිනවා.මටම පුදුමයි මේ කලින් හිටිය මමද කියලා🙏🏻❤️

  • @dangalavendhammikathero7600

    @dangalavendhammikathero7600

    Жыл бұрын

    ඉතාම වටිනා comment එකක් ... බුදුසරණයි ❤️

  • @sunerayaya9242

    @sunerayaya9242

    Жыл бұрын

    ඔබට තෙරුවන් සරණයි.දියුණුවෙන් දියුණුවට පත්වේවා.

  • @sunerayaya9242

    @sunerayaya9242

    Жыл бұрын

    තෙරුවන් සරණින් ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා!!!

  • @rohansampath9343

    @rohansampath9343

    Жыл бұрын

    තෙරුවන් සරණයි යහපතක්ම වේවා උතුම් ධර්මාවබෝදය වේවා උතුම් චතුරර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වේවා ආයු වර්ණ සැපබල කීර්තිය ප්‍රඥා යසසීන් වැඩේත්වා සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ඇසුර ලැබේවා දාන සීල භාවනා කුසල් පින්කම් කීරිමට කුසල් සිත් පහල වේවා අවස්ථාව උදා වේවා මරණයේ දී සිහිමුලා නොවේවා ප්‍රාර්ථනිය බෝධීයකින් අමාමහා නිවනින් සැනසෙන්න වාසනාව ලැබේවා .!💞🙏💞

  • @oshi-tv7ic

    @oshi-tv7ic

    Жыл бұрын

    මට පුංචි කාලේ සිටම කටපාඩම් සාදු සාදු සාදු

  • @user-my4wm8cn3m
    @user-my4wm8cn3m Жыл бұрын

    මගේ කුසේ සිටින දරුවා ඇතුළු මෙලොව එළිය දකින්නට ඉන්න සියලු දරුවන් සියලු අංග පසගයෙන් යුතු නිරෝගී පින්වත් දරුවන් වේවා

  • @lakshawarnakulasooriya1909
    @lakshawarnakulasooriya1909 Жыл бұрын

    ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. 🙏🙏🙏 ඒ යශෝධරා උත්තමාවියට මාගේ නමස්කාරය වේවා.🙏🙏🙏 ඉතා මිහිරි සුගායනයක්.මේ සදහා දායක වූ සයළුදෙනාට උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා🙏🙏🙏❤️

  • @kanchanapremadasa8615
    @kanchanapremadasa861511 ай бұрын

    මගේ කෙල්ලව ලැබෙන්න ඉන්නකොට මන් හැමදාම වගේ නරසීහ ගාථා ඇහුවා.දැන් මට ලස්සනම ලස්සන බෝනික්කේක් වගේ කෙල්ල පැටියෙක් ඉන්නවා.❤️

  • @disthushi9625
    @disthushi962510 ай бұрын

    තෙරුවන් බෙලෙන් මාගේ කුසේ සිටින දරුවාත්, මේ ලෝකයේ සියලු ම මව්වරුන්ගේ කුස තුළ සිටින දරු පැටියනුත් නිදුක් නීරෝගී, සියලු අග පසගයන්ගෙන් යුත් බුද්ධිමත්, දරුවන් වේවා!!! කිසිදු කරදරයක් නොවේවා!!! එසේ ම කිරි සිහිනයට පෙරුම් පුරන සියලු දෙනාගේ කිරි සිහිනය ඉටු වේවා!!!🙏🙏🙏

  • @dinuperera537
    @dinuperera537Ай бұрын

    උතුම් යශෝධරා රහත් තෙරණිය ට මාගේ නමස්කාර වේවා

  • @chandanaekanayaka606
    @chandanaekanayaka6069 ай бұрын

    මාගේ පින්වත් පුංචි දරැ පැටියාද අනිකුත් පුංචි දරැ පැටව්න්ද සුවසේ වැඩේවා 🙏🙏🙏 සියලු පැටව් සුන්දරව පින්වත්ව බිහි වේවා තෙරැවන් සරනයි සාදු සාදු සාදු ❤❤❤

  • @sujathanandanineththikumar2216
    @sujathanandanineththikumar2216 Жыл бұрын

    ඇහුවහම හිත නිවෙන ගාථාවක්. කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ. මට විබාගේ පාස් වෙන්න පුළුවන් වේවා!තෙරුවන් සරණයි. 🙏🙏🙏🙏

  • @user-eq4ws7pt6h

    @user-eq4ws7pt6h

    2 ай бұрын

    😊😊😊

  • @user-tk8xm6zw6b
    @user-tk8xm6zw6b21 күн бұрын

    Mage දරුවා wage අනෙකුත් දරුවන් සර්ව සම්පූර්ණ දරුවන් ලැබේවා 🙏🙏🙏🙏🙏🙏

  • @p.asrangith1570
    @p.asrangith15704 ай бұрын

    සාදු සාදු සාදු. ඒ උත්තම මිනිසුන්ට මාගෙ නමස්කාරය වේවා.

  • @pathumasela6521
    @pathumasela652110 ай бұрын

    මාගේ කිරි සිහිනය සැබෑ වේවා.

  • @user-st5rh6cj8j
    @user-st5rh6cj8j6 ай бұрын

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏මාගේ බුදුරජාණන් වහන්සේට නමස්කාරය වේවා ...... 🙏🙏🙏

  • @kmpwmenike8298
    @kmpwmenike8298 Жыл бұрын

    කොච්චර ඇහුවත් එපාවෙන්නැති කනට මිහිරි එකම දේ ..... නරසීහ ගාථා 🙏🙏🙏

  • @user-hi3hg7fy7c
    @user-hi3hg7fy7c3 ай бұрын

    සියලු සත්ත්වයො නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා.🎉

  • @surandipiumika2433
    @surandipiumika243311 ай бұрын

    ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏 හිතට හරිම සහනයක් දැනෙනවා ❤️🙏 මන් අහන්න ආසම ගාථා වර්ගයෙන් එකක් 🙏🙏🙏🙏 හැමෝටම සම්මා සම්බුදු සරණයි 🙏🙏❤️❤️

  • @sathirawisidagama2387
    @sathirawisidagama2387 Жыл бұрын

    නරසීහ ගාථාහී ආනුබාවයෙන් මට විභාගයට හොඳින් ,ශක්තිමත් ව මුහුණ දීමට හැකිවේවා.මතක ශක්තිය වැඩිවේවා.

  • @AmayaGunawardana

    @AmayaGunawardana

    10 ай бұрын

    Kisima deyak බලාපොරොත්තු novi ahanna.බුද්ධාලම්බන prithiyen.allsak vage mata mewa labenna arawa labenna kiyanne nathuva

  • @milanihansika1456
    @milanihansika1456 Жыл бұрын

    මගේ දරුවා නිදුක් නිරෝගී පින්වත් දරුවෙක් වේවා ❤️

  • @sunerayaya9242

    @sunerayaya9242

    Жыл бұрын

    ඔබ තුමියට තෙරුවන් සරණයි.ඔබ තුමියට සහ කුසෙහි සිටින පින්වත් දරුවා ලොවට වැඩදායි ගුණවත් නායකයෙක් වේවා

  • @amilabuddika1689

    @amilabuddika1689

    3 ай бұрын

    ❤❤❤❤❤❤❤

  • @Haresh_chan
    @Haresh_chan Жыл бұрын

    හැමදෙනාටම උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා 🙏🏻🙏🏻🙏🏻 තෙරුවන් සරණයි..🙏🙏🙏

  • @kmsarojahelandammika8911
    @kmsarojahelandammika891118 күн бұрын

    මගේ කුසේ වැඩෙන දරු පැටියා පින්වන්ත,අන්ගසම්පුර්න,නිරෝගිමත්,බුද්දිමත්,රූමත්,දරු පැටියෙක් වේවා...එමෙන්ම දරු ගැබක් දරන හැම මවකගෙම දරුවන් පින්වන්ත දරුවන් වේවා....කිරි සිහින බලාපොරොත්තුවෙන් ඉන්න හැම කාන්තවකගෙම කිරිසිහිනත් ඉක්මනින්ම සැබැ වේවා....🙏🙏🙏🙏🙏

  • @isharanimekshi9209
    @isharanimekshi9209 Жыл бұрын

    රහසින්වත් පවු නොකළ ඇයටත් අහිමි වූවා ආදරය.......(යශෝදරා)🙏😔🥀

  • @sachinmadushanka5947

    @sachinmadushanka5947

    Жыл бұрын

    අහිමි උනේ නැ...එදා ඇය කල කැප කිරීම නිසයි දෙනෝදහක් මිනිසුන්ගේ නෙත් පෑදුනේ...

  • @imashasewmini4713

    @imashasewmini4713

    Жыл бұрын

    නමුත් ඇය නැවත සංසාරේ කිසිම දා කදුලු සැලීමට කෙලෙසුන් රැස් කරේ නැත ..🙏🌼

  • @kumara4859

    @kumara4859

    Жыл бұрын

    Ahimi una ne yashodar dewiyata lebuna api katath nolebuna adarayak hodat hithala balann ethakota wetahei ...

  • @supunmadushan552

    @supunmadushan552

    Жыл бұрын

    ඒ ගියේ යශෝධරා උත්තමාවිය මේ කෙලවරක් නැති සසරෙන් මුදවාගන්න.❤️

  • @chanthulasandeew123

    @chanthulasandeew123

    Жыл бұрын

    නැහැ.. යශෝදරාවන් ට ආයෙත් කදුළු සැලීමට ගෞතමයන් වහන්සේ ඉඩ සැලසුවේ නැත.. එයයි ආදරය.. 🙏

  • @SanduniPriyadharshani-nv1vd
    @SanduniPriyadharshani-nv1vd Жыл бұрын

    මාරම හිතට සහනයක් දැනෙනවා .ඒක නම් මාරම් කියන්න වචන නෑ ❤️🌸

  • @danushakatharangani6478
    @danushakatharangani647810 ай бұрын

    ඒ උතුම් යශෝධරා මහ රහත් තෙරණියට මාගේ නමස්කාරය සාධූ 🙏සාධූ🙏🌼

  • @nethuahinsa7319
    @nethuahinsa7319 Жыл бұрын

    මගෙ දරුව මෙන් සියලුම දරුවන්ට අශිර්වාදයක්ම වේවා 🙏🙏🙏

  • @chamindaroshan4378
    @chamindaroshan437810 ай бұрын

    මාගේ කුසතුල සිටිනා දරුවා සේම අනෙකුත් උපදින සියලු දරුවෝද නිදුක් ,නීරෝගිමත්, බුද්දිමත් ගුණනැණබෙලෙන්යුත් දරුවෝ වේවා!උතුම් බුදුගුණ බලයෙන් සියලුදෙනාම සුවපත් වේවා!

  • @amilabuddika1689

    @amilabuddika1689

    3 ай бұрын

    🎉🎉

  • @shanakabrabath1240
    @shanakabrabath12405 ай бұрын

    මෙි ක අහන හැම වෙලා වෙිම හිතෙන්නේ කොයිතරම් වෙදනාවක් ආදරක් තියෙන ඇති ද කියලා ❤❤❤❤😢😢😢

  • @shamalipriyanka878
    @shamalipriyanka878 Жыл бұрын

    මගේ සැමියා සමග අමනාප සිතක් ඇති වු වෙලාවට මම යශෝධරා උත්තමාවියගෙ ගුණ සිහි කරල හිත හදා ගන්නවා.🙏🙏🙏

  • @manorihansika6553
    @manorihansika6553Ай бұрын

    මගෙ කුසේ වැඩෙන දරැවා ඇතුලු අනෙකුත් මවුවරැන්ගේ කුසේ වැඩෙන දරැවන්ද සියලු අගපසගයන්ගෙන් සම්පූර්නව නිදුක් නීරෝගිමත් ලෙසින් මේ ලොව එලිය දකිත්වා🙏🙏🙏🙏

  • @surajisewwandi6995
    @surajisewwandi699523 күн бұрын

    මාගේ කිරිසිහිනය ඉක්මනින් සැබෑ වේවා.සත්පුරුෂ දරුවෙකු ලැබේවා❤අගපසින් යුත් නිරෝගිමත් වාසනාවන්ත දරුවෙකු බිහි වේවා💕💕

  • @sandyakumari3231
    @sandyakumari3231 Жыл бұрын

    මහා කරුණාවෙන් පිරීගිය හදමඩලක් ලැබීමට තරමි භාග්‍යවන්ත වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු.🙏🙏🙏🌻🌹🌺🏵️🌸🌻🌹🌺🏵️🌸🌺

  • @sunerayaya9242

    @sunerayaya9242

    Жыл бұрын

    ඔබට තෙරුවන් සරණයි

  • @shalitharanathunga979
    @shalitharanathunga97925 күн бұрын

    මගෙ කුසේ වැඩෙන පැටියා මෙන්ම අනෙකුත් මව්වරුන්ගේ කුස තුල වැඩෙන පැටවුන් මේ නරසීහ ගාතා රත්නයේ බලයෙන් ආරක්ශා වේවා 🙏🙏🙏

  • @ChathuminiKaushalya-gg1mc
    @ChathuminiKaushalya-gg1mc20 күн бұрын

    මගේ කුසේ වෙඩෙන දරුවා සේම අනෙකුත් දරුවන්ද නිදුක් නිරෝගි සියලු අගපසඟයන්ගේන් යුත් පින්වත් දරුවන් වේවා...

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d Жыл бұрын

    🙏🙏 නමෝ 🌹🌹🌹🌹 බුද්දාය 👌👌👌👌 නමෝ 🙏🙏🙏 බුද්දාය 🌹🌹🌹 නමෝ 🙏🙏🙏 බුද්දාය 🙏🙏🌹🌹🌹🌹🙏🙏 සාදු සාදු 🌹🌹🌹 සාදු 🙏🙏🙏🙏 සාදු සාදු 👌🌹🌹🌹🙏🙏🙏🙏🙏

  • @sunerayaya9242

    @sunerayaya9242

    Жыл бұрын

    තෙරුවන් සරණයි!

  • @nuwangamage7128
    @nuwangamage71286 ай бұрын

    දහම් පාසල් දරුවන්ට උගන්වන පාඩම් වලට ගොඩක් වැදගත් උනා මෙවැනි vidio සමාජ ගතකරන ඔබට ගොඩක් පිං

  • @farhanaqadir1733
    @farhanaqadir173311 ай бұрын

    සාදු සාදු සාදු අපේ පිනට පහළ උනේ මගේ බුද්ධ රත්නය ධර්ම රත්නය සංග රත්නය,,,

  • @lakmalianushika1906
    @lakmalianushika1906 Жыл бұрын

    මගෙ කුසෙ වැඩෙන දරුවා නිරොගිමත් බුද්ධිමත් පිංවන්ත දරුවෙකු වෙවා..එසෙම ගැබිනි මව්වරුන්ට සහ අනෙකුත් දරුවන් ද නිරොගි වෙවා..

  • @premartnapremartna923

    @premartnapremartna923

    Жыл бұрын

    එසෙම වේවා

  • @danushikanayomi1054
    @danushikanayomi10542 ай бұрын

    සියලු loka janaya සුවපත් wewa සියලුම ජනයාට budu bana sawana wekewa......🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 sadu sadu...🙏🙏🙏🙏🙏

  • @Gna770
    @Gna7707 күн бұрын

    පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sahanmidinethma
    @sahanmidinethmaАй бұрын

    හරිම ආසාවෙන් අහනවා . හිතට හරිම සැහැල්ලුවක් දැනෙනවා . මාගේ කුසට පැටියෙක් ඇවිත් මාසයක් විතර වෙනවා . හුගක් ආසවෙන් බලන් හිටියෙමන් එයා එනකන් . මම ඇතුළු සියලු අම්මාවරුන්ටත් නිරෝගී අගපසගයෙන් පිරිපුන් වාසනාවන්ත දරු පැටියෙක් ලැබේවා . තෙරුවන් සරනයි

  • @pawaniumayangana1656
    @pawaniumayangana16563 ай бұрын

    තුනුරැවන්ගේම සරණයි 🙏🙏🙏🙏

  • @sandayasandya159
    @sandayasandya159 Жыл бұрын

    සාදු ☸️💐 🙏සාදු💐🙏 සාදු 💐🙏 උතුම් භාග්‍යවතුන් වහන්සේට මගේ උතුම් නමස්කාරය වේවා 🙏🙏🙏

  • @sunerayaya9242

    @sunerayaya9242

    Жыл бұрын

    තෙරුවන් සරණින් ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා!!!

  • @ApsaraKaveesha-yp8iq
    @ApsaraKaveesha-yp8iq2 ай бұрын

    Mage kuse wadena daruwa menma anekuth මව්වරුන්ge kuse wadena daruanda niduk wewa නිරෝගී wewa mahata thibena ලෙඩ සියල්ලම සුවපත් wewa!!!!!!!!!!!!yashodara මහරහතන් වහන්සේge pihita ආරක්ෂාව ලැබේවා sadu sadu sau

  • @gayanwasana7704
    @gayanwasana7704 Жыл бұрын

    මං ජිවිතේ තනී උනු කෙනෙක් ...ගොඩක් දේවල් නැතී කරගෙන මට මාවත් නැතී කරගත්තු කෙනෙක් හැමදාමත් අහනන්නේ සිතට සැනසිමක් ලැබෙන නිසා

  • @BenadiBawanya

    @BenadiBawanya

    2 ай бұрын

    ඔබ‍ට සියලු යහපතම වේවා 😊❤🥹තෙරුවන් සරණයි යාළුවා 🙏♥️

  • @pathminibeligaswaththa8581
    @pathminibeligaswaththa8581 Жыл бұрын

    ගොඩක් ලස්සනයි අපේ අම්මා වගේම

  • @chamilaperera9647
    @chamilaperera9647 Жыл бұрын

    Man catholika kenek. Manasikawa watila balaporoththu atha arala Ada Ada hitapu Mata yashodara maniyange pihita labuna. Nati una mawa dala giya Aya wenuwen adapu mama Ada wenakota mage hitha hadagena jeewitheta muna denava. Yashodara maniyanta mage namaskaaraya 🙏🙏🙏🙏🙏🙏🙏

  • @dileepachanuka_10
    @dileepachanuka_10 Жыл бұрын

    Sadu sadu sadu... Namo buddhaya🌷🙏..

  • @chathurangiwijesinha616
    @chathurangiwijesinha616 Жыл бұрын

    Mage kusehi wadena daruwa niduk neerogi anga sampoorna saukya sampanna lassana buddimath pinwantha ammata,thaththata adare hoda guna yahapath daruweku weva 🙏🙏🙏

  • @ChamalkiMalshika
    @ChamalkiMalshika14 күн бұрын

    මගේ කුසේ වැඩෙන දරුවා සේම අනෙකුත් අම්මලගේ කුසේ වැඩෙන සෑම දරුවාන් සියලුම දේනා අංගසම්පුර්න නිරොගිත් වසනවන්ත දරුවන්ම වේවා.තෙරුවන් සරනයි .සෑම දේනා

  • @savi767
    @savi76710 ай бұрын

    සාදු සාදු සාදු ........තෙරුවන් සරනයි.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nadesha-526
    @nadesha-526 Жыл бұрын

    🙏🙏🙏 සාදු සාදු සාදු

  • @shiranilal6406
    @shiranilal6406 Жыл бұрын

    සාදු🙏🌷🙏සාදු🙏🌷🙏 සාදු🙏🌷🙏

  • @sunerayaya9242

    @sunerayaya9242

    Жыл бұрын

    තෙරුවන් සරණින් ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා!!!

  • @rayan5293

    @rayan5293

    Жыл бұрын

    ඒ ඝවුතම බුදු රජානන් වහන්සේට මාගේ නමස්කාරයවේවා🙏🌺සාදු🙏🌺සාදු🙏🌺සාදු

  • @hashinidilani6037
    @hashinidilani6037 Жыл бұрын

    මන් මේක හැමදාම වගේ අහනවා හරිම ලස්සනයි ගොඩක් පින්❤❤😊

  • @bandaraduwa8089
    @bandaraduwa808911 ай бұрын

    🙏සාදු සාදු සාදු 🙏

  • @KumariKumari-dx8ij
    @KumariKumari-dx8ij2 ай бұрын

    Sadu sadu sadu .utum රාහුල matawaga පිහිට ලැබේවා මගේ cute putat sadu sadu sadu .🙏🙏🙏🙏🙏🙏🌹🌻🌷💐😥😥😥

  • @user-zz6su4yj8z
    @user-zz6su4yj8z22 сағат бұрын

    මාගේ කුසේ සිටින දරුවාද සියලු මවු කුස සිටින දරුවෝද සියලු අගපසගයන්ගෙන් පරිපූර්න වෙත්වා...සියලුම දරුවෝ වාසනාවන්තයෝ වෙත්වා..🙏❤ මාගේ පවුලේ සියලු දෙනාට වාසනාව උදා වේවා..

  • @sandyakumari3231
    @sandyakumari3231 Жыл бұрын

    අමුතු නිවීමක් දැනෙන අවස්ථාව ක් ඉදිරිපත් කිරිම ට ගොඩක් පිං අනුමෝදන් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා.🌳🏵️🌳🏵️🌳🏵️🌳🏵️🌳🏵️🌳🏵️🌳🏵️🌳

  • @sunerayaya9242

    @sunerayaya9242

    Жыл бұрын

    ඔබට තෙරුවන් සරණයි

  • @Lyricsvideocentre920
    @Lyricsvideocentre920 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🌷🌷🌷💐🌹🌷

  • @user-ul5vn4wx2j
    @user-ul5vn4wx2j7 ай бұрын

    මාගේ දරුවා නීරෝගි සම්පන්න දරුවෙක් වේවා. අනිත් මව්වරුන්ගේ දරුවන්ද නීරෝගි දරුවන් වේවා.

  • @Ashini568
    @Ashini5684 күн бұрын

    මාගේ කුසේ වැඩෙන දරුවා නිදුක් නීරෝගීව වැඩේවා.....!! ඒ වගේම දරුවන් බලාපොරොත්තුවෙන් සිටින සහා දරුවන් ලැබීමට සිටින සියලූම මව්වරුන්ගේ සියලූම ප්‍රාර්ථනා ඉශ්ට වේවා.....!!!

  • @hashinimadumali6969
    @hashinimadumali6969 Жыл бұрын

    Mage kusehi wadena mage daruvath anekuth mawwarunge daruvoth niduk nirogi pinwath daruvek wewa!sadu sadusadu🙏🙏🙏🙏🙏

  • @hmskkarunaratna5597
    @hmskkarunaratna5597 Жыл бұрын

    සාදු🙏

  • @RanjithSamaravera
    @RanjithSamaravera5 ай бұрын

    හැමදාම අහනවා

  • @dilkidinesha4258
    @dilkidinesha42585 ай бұрын

    යසෝදරා මහා රහත් තෙරනින් වහාන්සෙගෙ අනුභවයෙන් මාගේ කුසට නිරෝගි සියලු අගපසගයන්ගෙන් සම්පූර්ණ දරුවෙක් ලැබෙවා...!!!

  • @user-yd7kv1ty6d
    @user-yd7kv1ty6d5 ай бұрын

    Mage manasa sansun wela jivithe yaha pathwewa naraka marga noma wela jivithe pin daham karan inna labewa 🙏🙏🙏

  • @chamilsampath-iy9vl
    @chamilsampath-iy9vl Жыл бұрын

    සැනසීමක් දැනෙනව හිතට

  • @moonshine253
    @moonshine253 Жыл бұрын

    තෙරුවන් සරණයි!!! සියළු සත්වයෝ නිදුක් නිරෝගී වෙත්වා !! 🙏☸️

  • @sunerayaya9242

    @sunerayaya9242

    Жыл бұрын

    තෙරුවන් සරණයි.

  • @ymartsgallery7288
    @ymartsgallery72884 ай бұрын

    මම මේ ගාතා නිතරම අහන්ව.......අනේ මේ ගාතා වල බලයෙන් අපේ ආදරේ රැකල දෙනු මැනවි.🙏🙏🙏 අපි දෙන්නට ගොඩක් සතුටින්,ආදරේන් ඉන්න ලැබේවා 🙏🙏🙏

  • @chathumchathum1633
    @chathumchathum16339 ай бұрын

    මේම ගාතාව ඇහෙද්දී මගේ හිතේ තියන සියලුම දුක නැති උනා

Келесі