No video

Nanda Malani Danno Budunge

Пікірлер: 175

  • @chamindurangana2054
    @chamindurangana20543 жыл бұрын

    දන්නෝ බුදුන්ගේ ශ්රී ධර්ම ස්කන්ධා පේවී රකිති සොඳ සීලේ නිබන්දා ... දන්නෝ බුදුන්ගේ ශ්රී ධර්ම ස්කන්ධා පේවී රකිති සොඳ සීලේ නිබන්දා ... ක්ලේශ නස්නා භික්ෂූ ඇත්තේය බෝ සේ ක්ලේශ නස්නා භික්ෂූ ඇත්තේය බෝ සේ රහතුන් නිවසනා පාය ප්රකාශේ රහතුන් නිවසනා පාය ප්රකාශේ භූ ලෝ මතේ මේ දෙව්ලෝ පෑවාසේ පේනා මෙපුර මුණි සාසන වාසේ ... භූ ලෝ මතේ මේ දෙව්ලෝ පෑවාසේ පේනා මෙපුර මුණි සාසන වාසේ ... එර්දියෙන් යන්නාවූ නෙක් රහතුන්ගේ එර්දියෙන් යන්නාවූ නෙක් රහතුන්ගේ සෙවණැල්ලෙනි හිරු රශ්මිය භංගේ සෙවණැල්ලෙනි හිරු රශ්මිය භංගේ මානෙල් නෙළුම් හා ඕළු පුෂ්පාදී ඇත්තේ පොකුණුවල බෝ ජල පෑදී ... මානෙල් නෙළුම් හා ඕළු පුෂ්පාදී ඇත්තේ පොකුණුවල බෝ ජල පෑදී ... සේරූ පන්තී පන්තී පීනති බෝසේ සේරූ පන්තී පන්තී පීනති බෝසේ අනුරාධනගරය දැන් පෙනේ ඔස්සේ අනුරාධනගරය දැන් පෙනේ ඔස්සේ

  • @nuwansampath4333

    @nuwansampath4333

    2 жыл бұрын

    chamindu rangana mahattaya budusaranai obata

  • @chandanakumara9291

    @chandanakumara9291

    2 жыл бұрын

    Godak Pin🙏🙏🙏

  • @kaushisera

    @kaushisera

    2 жыл бұрын

    🙏🙏🙏

  • @nimeshhirusha3820

    @nimeshhirusha3820

    2 жыл бұрын

    ගොඩක් පින්..බුදු සරණයි !!

  • @sanchilalakmini6208

    @sanchilalakmini6208

    Жыл бұрын

    ❤️

  • @vikassalve422
    @vikassalve422 Жыл бұрын

    Iam from Mumbai India iam Indian Buddhist I really like this song but singer voice is such a heart touching voice her voice is same our Indian legend singer asha bhosale

  • @JontyChandrasena

    @JontyChandrasena

    6 ай бұрын

    🙏🏼🙏🏼

  • @kasundissanayaka2865

    @kasundissanayaka2865

    4 ай бұрын

    Thank you dear I'm proud of you

  • @sriyadayangani6300

    @sriyadayangani6300

    2 ай бұрын

    🙏🙏🙏

  • @NishanPriyajith

    @NishanPriyajith

    2 ай бұрын

    😢❤

  • @user-nl8ln2kk9x

    @user-nl8ln2kk9x

    2 ай бұрын

    ❤❤❤

  • @upekshasamadini8327
    @upekshasamadini8327 Жыл бұрын

    මේ ගීතය ජාතික උරුමයක් බවට පත් කරාට පස්සේ අහන්න ආවේ කවුද 😊

  • @kavishkadha

    @kavishkadha

    Жыл бұрын

    News eka dakala balpu මම😂

  • @upekshasamadini8327

    @upekshasamadini8327

    Жыл бұрын

    @@kavishkadha me too 😹😹

  • @janithkalhara7137

    @janithkalhara7137

    Жыл бұрын

    මම

  • @adithyaadeshan2250

    @adithyaadeshan2250

    Жыл бұрын

  • @Sandakathmini01

    @Sandakathmini01

    Жыл бұрын

    😊

  • @ashantharaka6654
    @ashantharaka6654 Жыл бұрын

    මෙහි මුල්ම ගායිකාව තමයි රුක්මණී දේවිය.ඇගේ ගැඹුරු කටහඩින් ඉතාමත් අලංකාරව ගායනා කරනවා. නන්දා මාලිනීයත් ඉතාමත් ලස්සනට ගායනා කරනවා. අවසනාවන්ත ලෙස රුක්මණිය හදිසි අනතුරකින් මරණයට පත් උනා.ලංකාවෙ වැඩිම සෙනගක් ආව මලගෙවල් වලින් එකක්.ඒකට ආව කීපදෙනෙක් තදබදය නිසා මැරුණා. නිවන් සුව අත්වේවා ඇයට.කිසි කලෙක මෙවන් අකල් මරණයක් නොවේවා

  • @sumedahimi9199
    @sumedahimi91993 жыл бұрын

    ලොව්තුරු බුදු වදනට මාගේ නමස්කාරය වේවා

  • @sukirthanprabagaran980
    @sukirthanprabagaran9802 жыл бұрын

    I'm a Tamil, and a proud Sri Lankan I feel blessed to listen to this piece of music. Heavenly voice brings us eternal peace which you get while a meditation. Back in my school days (2012) I got this song to sing for the poson bhakthi geetha since then till date this has been my favourite song 🤍 As srilankans we should celebrate ammi for this song and many other songs she has sung. She's the queen of srilankan songs But we're wasting time celebrating some stupid stuff (Manike Mage )

  • @babyme8886

    @babyme8886

    Жыл бұрын

    May Lord Buddha bless you❤️🙏 A really good human ❤️🙏🥺

  • @ssap3717

    @ssap3717

    Жыл бұрын

    Tamil Army protected Dalada Wahanse during Polonaruwa kingdom. Lot of Sinhalese kings and people inter-married with Tamils back then. Now Sinhalese race is made up of Tamil genes. Tamil is the outer shell of Sinhalese race. Lot of people dont know this.

  • @ashelpasindu4142

    @ashelpasindu4142

    Жыл бұрын

    ​@@ssap3717 really thrue Sri dalada palace in Polonnaruwa protect indian tamil soldiers 👍👍that teach grade 10 history book❤️‍🩹

  • @ssap3717

    @ssap3717

    Жыл бұрын

    @@ashelpasindu4142 Polonaruwa is the kingdom Tamils and Sinhalese came together.

  • @shakiedirisinghe1420

    @shakiedirisinghe1420

    Жыл бұрын

    of course, Mr Prabagaran, Singhalese and Tamil both languages are both so beautiful. I love to listen to all three languages' good songs that make me eternal peace.

  • @Sandakathmini01
    @Sandakathmini01 Жыл бұрын

    1903 වර්ෂයේ දී නීතීඥ ජෝන් ද සිල්වා මැතිතුමා විසින් සිරිසඟබෝ නූර්තිය සඳහා රචනා කරන ලද ගීතය. ❤

  • @user-no2pt6sw4j
    @user-no2pt6sw4j10 ай бұрын

    ගොඩක් අය හිතාගෙන ඉන්නවා මේ ගීතය බුදු බැති ගීයක් කියලා.ඇත්තටම මේ ගීතය පුර වර්නනාවක් එහෙමත් නැත්තන පුර වැයුමක්.මේ මගෙ අනුරාධපුරය ගැන කෙරෙන පුර වැයුමක්.

  • @sandarusachintha5335
    @sandarusachintha5335 Жыл бұрын

    මමනම් පිං කරලා අවුරුද්දකට එක පාරක් හරි දෙපාරක් හරි රුවන්වැලිසෑය වදින්න.... මම ගාල්ලේ වුනත් අම්මගේ ගම අනුරාධපුරේ නිසා අනිවාරෙන් අවුරුද්දට දෙපාරක් හරි එහේ යනවා....අම්මගේ ගමේ ❤️🙏🌸🌸🌸

  • @ashelpasindu4142

    @ashelpasindu4142

    Жыл бұрын

    👍👍👍🧨✨✨

  • @nadeekashamali7525

    @nadeekashamali7525

    4 ай бұрын

    You are so lucky

  • @dmadhusanka3860
    @dmadhusanka38603 жыл бұрын

    කොච්චර නම් හිත නිවෙනවද,🙏🙏

  • @kavishka8820
    @kavishka8820 Жыл бұрын

    Music ලස්සනටම තියෙන්නෙ නන්දා මාලනී මහත්මිය කියන මේ සිංදුවේ..❤🥺

  • @Sandakathmini01

    @Sandakathmini01

    Жыл бұрын

    ඇත්තටම. ඔබ හරි

  • @dilinide5903
    @dilinide5903 Жыл бұрын

    මෙ සිංදුව ජාතික උරුමයක් කරපු එක ඇත්තටම හොඳ වැඩක්

  • @wathsaladissanayake866
    @wathsaladissanayake8663 жыл бұрын

    එක සැරයක් ඇහුවත් ඇති හිත් නිවෙනවා

  • @thivankahansaka2000
    @thivankahansaka2000 Жыл бұрын

    2022.09.24 පණ්ඩිත් අමරදේව මාස්ටර්ගේ හඩින් අහලා දැන් මේ නන්දා මාලනියගේ හඩේ අපූරුවත් විදින ගමන් .....🍃❤️🎧

  • @Sandakathmini01

    @Sandakathmini01

    Жыл бұрын

    💗💗💗

  • @dilhsni6723
    @dilhsni6723 Жыл бұрын

    2023'02''25'''අහන'ගමන්''මාගේ'බුදුපියානන්'වහන්සේට'නමස්කාරවේවා'

  • @anuradulgala4946
    @anuradulgala49462 ай бұрын

    මේ සින්දුව මම අටේ ශේුණියේ සිටින අවධියේ සිංහල පොතේ එක් පාඩමක් සදහා මුදාණය වි තිබින.

  • @mahindakelegama2015
    @mahindakelegama2015 Жыл бұрын

    This song is more than 100 years old and it will definitely will last until end of sinhalese race

  • @jayalathchathuranga3321
    @jayalathchathuranga3321 Жыл бұрын

    මුලින්ම ගිය දහම් පාසල මතක් වුණා.💛

  • @nethmihansika-
    @nethmihansika-2 жыл бұрын

    හිතට දැනෙන දේ කියාගන්න වචන නැහැ ❤

  • @chathurangaudaya3682
    @chathurangaudaya3682 Жыл бұрын

    හරිම ලස්සනයි.................................🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandrarathnayake3796
    @chandrarathnayake37963 жыл бұрын

    Yohani lata wadiya mewa kochchara lassanai da

  • @shobhanamestry3116
    @shobhanamestry31163 жыл бұрын

    i am so blessed listening to this song. the singer is so good. her voice brings so much peace and calmness in me as i close my eyes and listen to her. this is 10-12 times i am listening to this song back to back

  • @sachennawodha8764

    @sachennawodha8764

    3 жыл бұрын

    She is quin of miusic in srilanka 🙏🙏🙏🙏

  • @kudagopallawa7353

    @kudagopallawa7353

    2 жыл бұрын

    Very good comment

  • @toulasantha

    @toulasantha

    2 жыл бұрын

    It’s a song that describes the great qualities of Lord Buddha, Dhamma and Maha Sangha. 🙏🙏🙏

  • @babyme8886

    @babyme8886

    Жыл бұрын

    Namo Buddhaya 🙏☸

  • @babyme8886

    @babyme8886

    Жыл бұрын

    @@toulasantha Namo Buddhaya 😊🙏

  • @colourwinds4347
    @colourwinds43473 жыл бұрын

    🌸හරිම ලස්සනයි.. 🌼සියලු සත්වයෝ සුවපත් වේවා!!

  • @rocxxmax3379
    @rocxxmax3379 Жыл бұрын

    Ape pinata pahala una gaurawanvitha charithayak, legend ekak, Padha galapapu, sangeethaya , gayanakarana sawoma , 🙏🏼 Niwan dakithwa

  • @shehararidmi
    @shehararidmi2 сағат бұрын

    Godak lasanayi nanda malanige sindu man ahannama ayage sindu ❤

  • @nandaynanday9551
    @nandaynanday95513 жыл бұрын

    Mama asai danno budunge sinduwata 🙏🙏🙏🙏👍

  • @psathya6345

    @psathya6345

    Жыл бұрын

    Thri sikshawama nirupanaya wana bawa dene.

  • @pandulani
    @pandulani3 жыл бұрын

    Oba siyalu dena niduk Wewa, nirogi Wewa, suwapath Wewa. Siyalu balaporoththu sapala Wewa!

  • @fdd87ddfdg24
    @fdd87ddfdg243 жыл бұрын

    Hrima lassani obatumeyata budusarani deergausha labawa

  • @babyme8886
    @babyme8886 Жыл бұрын

    අනුරාධපුර රාජධානියේ ඉපදෙන්න තිබ්බා නම්.... 🙏 හැමෝටම තෙරුවන් සරණයි 😊❤️🙏

  • @yenulisuchi6607
    @yenulisuchi6607 Жыл бұрын

    අහපු ලස්සනම සිංදුවලින් එකක් දැංකාලෙ ගායකයන්ට මෙතරම් ලස්සනට කියන්න බෑ ඇත්තටම ලස්සනයි ඒක භාවනාවක් වගේ 💗💗💗💗💗🙏🙏

  • @H_E_S_H_A_N
    @H_E_S_H_A_NАй бұрын

    I remembered the Vesak devotional song program in our school... one of the best devotional songs by Nanda Malini 💖

  • @nileshsupasan
    @nileshsupasan3 жыл бұрын

    එක සැරයක් ඇහුවත් ඇති හිත නිවෙනවා. 🙂

  • @igviviciiccuci1212

    @igviviciiccuci1212

    2 жыл бұрын

    Mewani sindu noasena nisa thamai lankawa thirisan lokayak wela thiyenne budu saranai samata

  • @lasanthimalika1988
    @lasanthimalika19883 жыл бұрын

    සිතට සැනසුමක් දැන් එනවා

  • @gaganayatiwawala3099
    @gaganayatiwawala3099 Жыл бұрын

    එක ම ගීතය විවිධ ස්වර රටාවන්ගෙන් විවිධ හඬවලින් අසන විට ඉතා අපූරුයි. අමරදේවයනේ ගීතයත් මෙසේ මැ යි. නමස්කාර වේවා බුදුරුවනට !! පින් වේවා නිර්මාණකරුවන්ට !

  • @phscs2510
    @phscs25103 ай бұрын

    Every song where Buddha is actually calm and cool like Buddha's character . Follow the Buddhism it will make yr mind calm and kind.

  • @cartoonworld-srilanka6
    @cartoonworld-srilanka62 жыл бұрын

    හරිම ලස්සනයි 🙏🙏🙏

  • @rasikapererarasikaperera3168
    @rasikapererarasikaperera31683 жыл бұрын

    🙏🙏🙏🙏🙏 බුදු සරණයි

  • @shashikamadushan7390
    @shashikamadushan73907 ай бұрын

    Sitha buddalambana prithiyen amuthuma lokekata genayana geethayak 😍😍

  • @nilankaprashadini7173
    @nilankaprashadini71733 жыл бұрын

    සියලුම සත්වයෝ සුවපත් වේවා

  • @MaleeshaSandaruwan-lc3wr
    @MaleeshaSandaruwan-lc3wr2 ай бұрын

    දන්නෝ බුදුන් බුදුන්ගේ ශ්‍රී..........❤..❤

  • @dishansalinda3417
    @dishansalinda34178 ай бұрын

    විශාරද නන්දා මාලිනී මෑණියන් හට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා! ❤

  • @ranjithnuwarapaksha8928
    @ranjithnuwarapaksha89283 жыл бұрын

    Hitha niwana madura nada sonduruya

  • @NirmalaGunasekara-nj2zj
    @NirmalaGunasekara-nj2zj2 ай бұрын

    wow verybeautiful golden sinhala song thanks myfavourite

  • @leorivers7759
    @leorivers775911 ай бұрын

    Sānghatīssā: Behold in this mansion-like town Many monks adhering to the precepts Destroying their defilements And abiding by Buddha’s dharma teachings Sirisānghabō: Like heaven on earth! The shade of the many monks Who travel by air Destroy hot sun rays Gōtābhaya: I see flocks of ducks wading In deep ponds, where stems of Lotus and lily flowers Rise to the top

  • @sritraveller5443

    @sritraveller5443

    7 ай бұрын

    Great translate and suitable explanation in english 👍

  • @senarathsenarath3523
    @senarathsenarath35232 жыл бұрын

    සිත නිවන කටහඬ

  • @manekawijewickrama4270
    @manekawijewickrama42702 жыл бұрын

    ❤🇱🇰hadawatinma adare karana geetayak

  • @bimuthudilmin5253
    @bimuthudilmin52532 жыл бұрын

    👌super👌 හිත ශාන්ති වෙනවා😊😊

  • @wathsaladissanayake866
    @wathsaladissanayake8663 жыл бұрын

    I like this song because it is very nice song..

  • @babyme8886
    @babyme8886 Жыл бұрын

    Namo Buddhaya 😊☸️🙏

  • @isuruwithana5517
    @isuruwithana55173 жыл бұрын

    Wow!!!

  • @wasanthakumara9982
    @wasanthakumara99823 ай бұрын

    👍👍👍👍👍👍👍

  • @dhammikaepa8601
    @dhammikaepa8601 Жыл бұрын

    I love this song 😊

  • @shamilakalanka392
    @shamilakalanka3923 жыл бұрын

    🙏🙏🙏

  • @shavithnimsara6517
    @shavithnimsara65172 жыл бұрын

    My favourite song.I like this song.

  • @malanimalani774
    @malanimalani774 Жыл бұрын

    Old song is like gold 🌷🌷🌷🌷🌷👍👍👍👍👍

  • @silvasilva4854
    @silvasilva48543 жыл бұрын

    Woooooooooooooooooooooooooowwwww💖💕💕💕💕💕💖💖💖💕💕💕

  • @udarasampath4180
    @udarasampath4180 Жыл бұрын

    Theruwan Saranai What a meaningful calm relaxing song Respect you all

  • @sandewwanigasekara4319
    @sandewwanigasekara431910 ай бұрын

    Mehema sinduwak nam mama thawath nam ahala na.😊

  • @user-nr7oq9gq4x
    @user-nr7oq9gq4xАй бұрын

    She sounds like my grandma 😢❤

  • @officialnisindutv
    @officialnisindutv Жыл бұрын

    One of my all time favorite song

  • @asankanilmini4146
    @asankanilmini4146Ай бұрын

    ❤❤❤ i love the singer so so muvhmuch❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kavinduranasinghe7185
    @kavinduranasinghe71853 жыл бұрын

    ❤❤

  • @rangikaperera4846
    @rangikaperera48463 жыл бұрын

    Nice

  • @PriyanthaJayalal-tz4ro
    @PriyanthaJayalal-tz4roАй бұрын

    නියමයි☺☺☺☺

  • @kanthirodrigo1122
    @kanthirodrigo11223 жыл бұрын

    sadu sadu

  • @malakasampath7938
    @malakasampath7938 Жыл бұрын

    මරු

  • @teshanmethsara4090
    @teshanmethsara40903 жыл бұрын

    sitha niwenawa

  • @Sandakathmini01
    @Sandakathmini01 Жыл бұрын

    සම්මා සම්බුදු සරණයි 🙏🏼🙏🏼🙏🏼

  • @windyaedirisinghe8746
    @windyaedirisinghe87464 ай бұрын

    Noone can replace her voice.. ❤️

  • @user-fq5et4sm4e
    @user-fq5et4sm4e3 жыл бұрын

    From the courts

  • @vijithablock6958
    @vijithablock69583 жыл бұрын

    😃😆🇱🇰👌😘

  • @shewanadithya9175
    @shewanadithya91753 жыл бұрын

    Wonder full

  • @sumuduamarasinghe9448
    @sumuduamarasinghe94487 ай бұрын

    This song is like a medicine to my heart ❤

  • @trdcobra5053
    @trdcobra50533 жыл бұрын

    Super

  • @shehanrashmith3969
    @shehanrashmith39692 жыл бұрын

    Super ❤️🙏

  • @gimhanahasaranga6213
    @gimhanahasaranga62133 жыл бұрын

    ❤️❤️❤️

  • @gayathmanethmi8431
    @gayathmanethmi84313 жыл бұрын

    🙏🙏🙏🙏🙏

  • @asankanilmini4146
    @asankanilmini41462 ай бұрын

    ❤❤❤❤❤

  • @ruwankumara7987
    @ruwankumara79873 жыл бұрын

    Lssana Budu gna son

  • @praneethaperera103
    @praneethaperera1033 ай бұрын

    ❤❤❤❤

  • @prabatharuna2122
    @prabatharuna21222 жыл бұрын

    🙏❤️🌷🙏

  • @yamunadesilva2891
    @yamunadesilva2891 Жыл бұрын

    Mawa me sindhuwa ahadhi niwan yanawa

  • @roshansunanada3131
    @roshansunanada31313 ай бұрын

    🤩😍🥰

  • @lakshithaadikari1019
    @lakshithaadikari101911 ай бұрын

    ❤❤❤Harima ලස්සනයි ❤❤❤

  • @JanuChamudh
    @JanuChamudh2 ай бұрын

    💖💖💖👌👌🙏🙏🙏🙏

  • @sssisters2125
    @sssisters21252 жыл бұрын

    🙏🙏

  • @woooow9757
    @woooow97573 жыл бұрын

    ❤️🙏🙏🙏❤️

  • @shalikanarampanawa1670
    @shalikanarampanawa167016 күн бұрын

    ❤🙏❤️

  • @SL_Beast
    @SL_Beast3 жыл бұрын

    lassanai

  • @JanuChamudh
    @JanuChamudh2 ай бұрын

    💖💖

  • @PhGunarathna
    @PhGunarathna3 ай бұрын

    🙏🙏🏻🙏🏻

  • @ShamaAbesinha
    @ShamaAbesinhaАй бұрын

    🙏🙏🙏🙏

  • @user-el1hx3zs8n
    @user-el1hx3zs8n5 ай бұрын

    ❤❤❤😊

  • @Heaventop
    @HeaventopАй бұрын

  • @user-ny6id8gu6j
    @user-ny6id8gu6j Жыл бұрын

    ❤❤❤❤❤❤

  • @pasindumadhawa502
    @pasindumadhawa5022 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @ramyairangani3527
    @ramyairangani3527 Жыл бұрын

    Why are you delay? I was worry about about this so meny occation. And think about this. And i worried.

  • @jagathjayasena
    @jagathjayasena3 ай бұрын

    මේ සින්දුව මුලආරම්භය දන්නේ කව්ද? එය පවතෙන්නේ බෞද්ධ පසුබිමකින්ද නැත්නම් තනුව වෙන ආගමකින් උපුටා ගැනීමක්ද?

  • @cube.sl9408
    @cube.sl94083 жыл бұрын

    👍👌

  • @pramudithamalhara7862
    @pramudithamalhara78622 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

Келесі